Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඡනා ප්‍රියා මෙවැනි විඩියෝ .. වටිනා කම මිල කල නොහැකියි 🙏❤️ සුපර් පිටපත 👍සැමට god bless
හැමදේම අන්තීමටම තේරෙනවා බුදු හාමුදුරුවෝ කිව්වාවගේ නිරෝගී සුවය තමයි උතුම්ම සුවය කියලා ❤️
හොද පණිවිඩයක්.සියළුම පිලිකා රෝගීන්ට ඉක්මන් සුවය ලැබේවාජේසු පිහිටයි 🙏🙏🙏
හොඳ පණිවිඩයක්.සියළුම පිළිකා රෝගීන්ට නිදුක් නිරෝගී සුවය අත් පත් වේවා.!! බුදු සරණයි
අනේ ඔව් . කිසිම කෙනෙකුට මෙසේ නොවේවා . දොස්තර උතුමන්ලාට තෙරුවන් සරනයි. මිහිපිට දෙවියන්.@@Dulan56
චන්ද්‍රා මැඩම් ඇතුළු අනෙක් සියළුම doctor’s සහ සහය දෙන හැමෝටම ගොඩක් පිං ලැබෙනව මේ කරන සේවයට. 🙏🙏🙏
මෙම වැඩ සටහනට සහභාගි වු වෛද්‍යවරුන්, ජනා සහ ප්‍රියා ඇතුලු කාර්ය මංඩලයට බොහෝ පින්. ස්තුතියි 🙏
මුක පිලිකා සහ සියලු පිලිකා නතර කරන්න පිලිකා ඇතිවන කෑම බීම නතර කරන්න ඔයාලට හඩක් නගන්න බැරිද. අපිත් සහය දෙන්නම්... වැටුප් වැඩිකරන්න වැඩවර්ජන කරනවා වගේ ලෙඩ්ඩු වෙනුවෙන් ඔවුන්ව බේරගන්න වර්ජනයක් කරමුද,, ඒක ජාති ජාතිත් පිනක් වේවී.. තෙරුවන් සරණ යන්න ලැබේවා..
❤❤❤
ජනයි ප්‍රියයි ගෙ අඹ video එකට පස්සෙ මන් දැකපු දෙවනි හොදම documentary එක.. පට්ට..මේවා තමයි ජනතාව අතරට ගේන්න ඕන videos ...❤❤❤❤
ගොඩක් ස්තුතියි ඉදිරිපත් කිරීම වෙනුවෙන්.. මමත් සිගරට් බොන කෙනෙක් ආය කවදා වත් සිගරට් බොන්නේ නෑ ජනා අය්යා ප්‍රිය අය්යා ගොඩක් පිං
ලස්සන වැඩක් ජනයි ප්‍රියයි අයියේ ජීවිතයට වැදගත් දෙයක්
කිසිම කෙනෙක්ට මෙම රෝග වැලදෙන්න එපා....වැළඳුණු අය ඉක්මනින් නිරෝගි වේවා🙏🙏
බොහොම ස්තුතියි. බොහෝ වෛද්‍යවරු රට අතහැරලා යන වෙලාවක ඔබතුමිය තුමාලාට කරන සේවයට පින් 🙏🙏🙏
❤
ගොඩක් වටින ඉඳිරිපත් කිරීමක් .... පින්වත් ප්‍රියා ජනා ඔබ දෙපලට ගොඩක් පින් ... හැකි තරම් මෙය බලන අය අන් අයටත්. මෙය යවන්න.... සියුලු දෙනා සුවපත් වේවා....
තමන් ගෙනාපු දේ තමන්ට ලැබෙන්නෙ. 😢 චූටි දරුවො ඉන්නව පිලිකා හැදිලා. මොනා බීලද. මොනව කාලද. ජීවිතේ හැටි එහෙමයි. සියලුම රෝගීන්ට ඉක්මන් සුවය ඒ වගේම මෙහෙම පනිවිඩයක් සමාජයට දෙනවට ඔබතුමන්ලට ස්තූතී 🙏
Eththatama a lamai bidi සිගරැට් bilada bulath vita kalada.ane mnda mewa kohoma therum gannada kiyala
මේ දැනුවත් කිරිමෙක් එක් අයෙක් හරි තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්නට ලැබේවා ❤❤❤ බොහොම පිං මිස්ස්
හදවතට ගොඩක් දැනුනු වැඩසටහනක් ...ගොඩක් පින් මේ කර්තව්‍යය සදහා මුලිකත්වය ගෙන කටයුතු කරන සියලුම දොස්තර මහත්ම මහත්මීන්ට...තෙරුවන් සරණයි ...සියලු දෙවියන්ගේ පිහිට ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඇත්තටම මේ වගෙ දෙයක් දාපු එක සතුටුයි ජීවිත් ගොඩක් බේරෙයි මේකෙන්🥺🙏💔😍
මම අවුරුදු 45ක තාත්තා කෙනෙක්.මම මේවෙනකන් දුම් පානය.බුලත්විට පාවිච්චි කරලා Ne.ඉතින් මට ඔය ප්‍රශ්න Ne jana priya ඔයාලගෙ සමාජ මෙහෙවර මරු ආ.ජයවේවා ඔබ දෙපලට👌👌👌👌🙏🙏🙏🙏
Ane puka denne නැතුව hitapan
@@SamanKumara-r5vඔහෙත් පුක දෙනවනෙ
@@SamanKumara-r5vpala pagaya yanna..ponna hukanna
මෙම වැඩසටහන මගින් තවත් ජනයි ප්‍රියයි පිම්මක් ඉදිරියට යන බවට විශ්වාසය .ඔබ දෙදෙනාටම ජය වේවා .
Tnx aiye මේක බලලා මන් අද ඉදන් බුලත් විට කන එක නැවත්තුවා ❤💯
Kochchra kalekatada? D
සතුටුයි බ්‍රෝ... උඹලා අපි දැකලා නැති වෙන්න පුළුවන් .. ඒත් හැම මොහොතකම නිදුක් නිරෝගීව හිටපන් මචන්. වෙන මොකෙක්ටවත් ගෙනියන්න නෙමෙයි , උබට සතුටින් සැනසීමෙන් ඉන්න... උබට ඔය තීරණයේම ඉන්න ශක්‍තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බ්‍රෝ ❤❤❤❤❤❤❤❤❤❤❤
@@dineshpjayawardhana9051 🙏❤️🌸
අනේ ගොඩක් සතුටුයි.නිරෝගීව ඉන්න ලැබේවා
ජනයි ප්‍රියයි ඔබ දෙපලටත් වෛද්‍ය මහත්ම මහත්මීන්ටත් අප්‍රමාණ පින් . මමත් මේ මොහොතේම බුලත් විට කෑම නවත්වනවා.තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම .
බොහෝම වැදගත් නෝනා සමාජයට හරිම ආදර්ශයක් ඔබතුමි නිදුක් නිරෝගී වෙන්න ඕන
ඩොක්ට මැඩම්ලා සහ ඩොක්ටස්ලට ගොඩාක් පින් ඒ වගේම සියලුම රෝගීන් සුවපත් වේවා 🙏 ❤ 🌹 💐 ආදරණිය ජනාට ප්‍රියාට සියලුම දෙනාටම නිදුක් නීරෝගී දීඝායු පිරී ජීවිතයක් ලැබේවා 🙏 🙏 🙏 🙏 🙏 ❤ 🌹 💐 💐 🙏
මගේ ජීවිතය වෙනස් වෙන්න බලපාපු video එකක් ගොඩක් පින්.
ඉතාම සන්තෝසයි...
මේ ලෝකයේ ඉන්න සියලුම පිළිකා රෝගීන්ට ඉක්මන් සුවය ලැබේවා බුදු සරණයි දෙවි පිහිට
ජනයි ප්‍රියයි නිසා තමයි මම මේක බැලුවේ.. ඔබ දෙපලට වගේම Dr Chandra ඔබ සැමට බොහොම ස්තූතියි
ස්තුතියි ප්‍රියා ජනා...බුදුසරණයි 🙏🏻💐
ඇත්තටම සමාජයට බොහොම වැදගත් පණිවිඩයක්.ජනා ප්‍රියා ඇතුලු කණ්ඩායමටත් වෛද්‍යවරුන් සියලුදෙනාටමත් බොහොම ස්තුතියි මෙවැනි දෙයක් සමාජගතකිරීම පිළිබඳව...
❤ තෙරුවන් සරණයි සියලුම ඩොක්ටර්ස්ලට
දැනුවත් කිරිම ගොඩක් වටිනවා. වීල් එළවන අය , බස් ඩ්‍රයිවර්ල , බාස්ලා , අධික ලෙස විට කනවා .සමහර පාසල් වල සිසුන් පව මාවා කියන දුම්කොළ තල්ලෙ තියන් ඉන්නවා . ඒවගේ අය තමයි විශේෂයෙන්ම දැනුවත් වෙන්න ඕන. විහින් ලෙඩ හදාගෙන ඡීවිත කාලයම දුක් විදන්න වෙනවා.
ගොඩක් පින්
හතුරෙකුටවත් මේ වගේ නම් වෙන්න එපා.. ඔබ සැම කරන්නාවූ සමාජ මෙහෙවරට (දැනුවත් කිරීම ඇතුලුව)ස්තුතියි .🙏🙏🙏
Great video. මම දැනගෙන හිටියේ නැහැ මෙහෙම දේවල්. Thank you
ගොඩක් වටින දෙයක් 👍❤Thank You! ජනා ප්‍රියා සහ වෛද්‍ය මණ්ඩලයටම
ජනයි ප්‍රියයි, නිදුක් නීරෝගී සුව නිති රැඳේවා!
ගොඩක් ස්තූතියි , ජනා ප්‍රියා ඇතුළු සියලු දොස්තර වරුන්ට ...අනවශ්‍ය වැඩ වලට වියදම් කරන මුදල් මෙ වගේ වැඩකට දෙනවානම් ඉතාමත් ලොකු දෙයක් .
ගොඩක් හොද වැඩසටහනක් 👍🙏👏👏❤..... ගොඩක් පින් මේ වගේ වීඩියෝ එකක් එව්වා ට... ❤🎉🙏
සමාජයට ඉතාමත් වැදගත් පණිවිඩයක් ලබා දුන් සැමට තෙරුවන් සරණින් යහපතක්ම උදාවේවා..
ඇත්තටම වටින පනිවිඩයක් ....👍
නියමයි වැඩේනම්, හොද අදහසක්,❤
Aththtama docter,jana,priya athulu hamotma gdk pin.. ❤
දැනුවත් කිරීම ගොඩක් වටිනවා
හැමෝටම හොද පනිවිඩයක් බුදු සරනයි
හරිම වටින video එකක් මමත් අදමයි දැක්කෙ මෙවා පෙන්නන එක ගොඩක් වටිනවා
❤❤ඔක්කොම අයට ඉක්මන් සුව
ඔයාලා මිනිස්සුන්ට ආදරෙයි කියලා මේ විඩියො එකෙන්ම තෙරෙනවා...,ජය වේවා...!!! ඔයාලාට වරදින්නෙ නෑ අයියේ ❤❤❤
බොහොම පින් මේ වගේ දැනුම්වත් කිරීම පිළිබඳව.❤️🙏
ගොඩක් පිං මැඩම් ඔබට ජිවිතයට අපේක්ෂාවක් දිම පිලිබද. ජනා ප්‍රියා ඔයාලටත් ගොඩක් පිං මේ සදහා සහභාගි වුනාට. මේ සදහා දායකත්වය දක්වන හැමොටම ගොඩක් පිං ගොඩක් ස්තුති. ගොඩක් ලොකු ගානක්නම් දාන්න බැරිවෙයි ඒත් මමත් කොහොම හරි මාසේ මගේ වැටුපෙන් කියක් හරි දානවා හැම මාසේම. හැමොම උදවු කරන්න මේක ජාතික වගකිමක්
Grate job❤
නියමයි වටිනවා
හිනා වෙලා හොඳ පණිවිඩයක් ගෙනල්ල දුන්නා ස්තුතියිසියලු පිළිකා රෝගීන්ට ඉක්මන් සුවය ලැබේවා
ජනයි ප්‍රියයි ❤ සමාජය දැනුවත් කිරීම පිළිබඳව හැමෝටම අපගේ හදපිරි ස්තූතිය ❤👌
මට දුම්බීම නවත්තගන්න ඕනී ඒත් ඒක කරන්න හරි අමාරුයි කොච්චර හිත පාලනය කරත්, "කමක් නෑ තව එකයි" එකම එකයි එකයි කියලා 4ක් විතර බොනවා 😭 කොහොම හරි නොබී ඉන්න ඕනී
😢😢
මචන් හැම දෙටම හිත තමා කොහොම හරි ආදිශ්තානය ගන්න කොහොම හරි නවත්තනවා..කියලා නවත්තන්න පුලුවන් බන් ✌✌
පුලුවන් බං ජීවිතේ මැරෙන්න හිතෙන විදිහට වැටුනම ඕනෙ දෙයක් කරන්න පුලුවන් 👍👍👍කරන්න බැරි දෙයක් නෑ බං ❤❤❤
ඔබතුමාලාට මෙගැන දැනුවත් කෙරුවා ගොඩක් පි
ඉතාම හොද වැඩක්.මේකවත් බලලා උදාවෙන්න පුළුවන් තත්ත්වය දැනගෙන ඔය දහජරා පුරුදු නතර කරොත් ලොකු දෙයක්
හොද ඉදිරිපත් කිරීමක්! ස්තුතියි ! බොහොම පිං දෙදෙනා ටම. බුදුසරණයි !
🙏ඇත්තටම වටිනවා සහෝදර ජනයි ප්‍රියයි මහත්වරුන් දෙපලට🙏
ජන, ප්‍රියා, සියළු වෛද්‍යවරුන් , ඇතුළු සෑම අයුරින්ම සහය දුන් සහ සහය දෙන සැමටම මේ පින හේතුවෙන් නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුශත් ලැබේවා. සියළු පිළිකා රෝගීන් සුවපත් වේවා.සියළුම දෙනා අයහපත් පුරුදුවලින් අත්මිදේවා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හොඳ වැඩක් ජනයි ප්‍හරියයි අදම නවත්වනවා... ❤
හොඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්. සියලු දෙනාටම ස්තුතියි .....තෙරුවන් සරණයි .....
Thank you so much Dr. Chandra Jayasuria and Janai Priyai....
සියලුම පිලිකාරෝගින් සුවපත් වේවා..❤❤❤❤
සියලුම දෙනාට නිරෝගී සුවය ලැබේවා 😘🙏 ජේසු පිහිටයි!
Math vita kana ek nawaththuwa meka balala❤❤❤
හොඳ දැනුවත් කිරීමක්. ❤❤❤
ඉතාම වැදගත්. ඔබ දෙපලට ගොඩක් පින් මේ වගේ වැදගත් දේවල් සමාජ ගත කරනවට. ඔබ දෙපලට දුටු ගැමුණු පරපුරේ ශීර්ෂ ප්‍රණාමය.
වෙදවරු දෙවිවරු දීගායු ලැබේවා.
එල කරි සූසුපිරි
හැමෝටම ගොඩාක් පිං❤️
මිහිපිට දෙවිවරුන් ........ තුරුණුවන් සරණයි .....🙏🙏🙏🙏
ගොඩක් වටින සේවයක් වගේම ගොඩක් පින් සියලු දෙනාටම 🙏 ඉක්මනින් සුව වේවා සියලු දෙනාම.❤
මේ ආකාරයෙන් ජනතාව දැනුවත් කිරීම ගොඩක් වටිනවා . සියලු දෙනාටම තෙරුවන් සරණයි
What a great work jana and priya..no words to thankning 🙏🙏🙏
Thank you for this video
Very valuable vedio..
Ammo mehema deyak dakkamayi 😢😢kisima kenekuta mehema ledak dukak hadanna EPA 🙏🙏🙏hamotama godak pin me samawak danuwath kalata
You’re the best blocksNo kukuharapas Well done guys!Five stars!
ඉතාම වැදගත්
Great job guys..❤
Great ❤
Great video ….🙏🙏🙏
Excellent program 👍👍👍
අම්මෝ එක පට්ට. ඒ කරපල්ල ඔය වගේ දේවල්.
සමාජයට බොහොමත්ම වැදගත් පනිවිඩයක් ...ස්තූතියි මැඩම්...ස්තූතියි ජනයි & ප්‍රියයි🌹🌹❤️❤️👍👍👍🙏🙏🙏🙏
ඉතාම වටිනා වැඩක්..අපේ දොස්තරලට මොනතරම් සේවයක් කරන්න පුළුවන් ද..
සියලු පිලිකා රොගින් ඉක්මනින් සුව වෙවා
මේ දැනුවත් කීරීමට ඔබ සියලු දෙනාට ස්තූතියි 🙏
ඇත්තටම හොඳ වැඩක් මිනිස්සුන්ට මෙක පෙන්නපු එක හැමොම💯 උදව් කරමු.❤️❤️❤️❤️❤️❤️❤️
🙏🙏🙏🙏
❤❤❤❤❤❤❤❤❤❤
It's great 👍 Doctor......!!Advisable to the Community......!
නියමයි මැඩම්🙏
බොහොම පිං දැනුවත් කිරීම් වැඩසටහන් මේ වගෙ දිගටම කරගෙන යන්න බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!
තෙරුවන් සරනින්,සියලු දෙනාටම නිදුක් නීරෝගි සුවය ලැබේවා .උතුම් කාර්යක්.
Appreciate all of your great work. Dr Jude Jayamaha Consultant Virologist MRI
Great work ma'am ❤
😮
💖💖
මාරම වැදගත් දෙයක් මෙික නමි
ගොඩක් වටිනා දැනුවත් කිරීමක්.ලොකු සමාජ මෙහෙවරක් .ජය වේවා❤️❤️❤️
ඇත්තටම ජනයි ප්‍රියයි මේ කරන දැනුවත් කිරීමට ගොඩක් පිං❤️🔥
මේවා තමයි වෙන්න ඕන.. ❤❤ ගොඩක් දැනුවත් උනා.බොහොම පිං ඔබ සියලු දෙනාටම🙏
හරිම වටිනවා නේද ජනයයි ප්‍ර්‍රියයිගේ නාට්‍ය ❤❤❤ ලොකු සේවයක්
ගොඩක් වටින විඩියො එකක් ඔගොල්ලො හැමදෙනාම නිදුක් වේවා නිරෝගී වේවා 🙏🙏
බොහොම වටිනා ඉදිරිපත් කිරීමක් 👍ස්තුතියි ඔබ සැමට 💐💐
ඡනා ප්‍රියා මෙවැනි විඩියෝ .. වටිනා කම මිල කල නොහැකියි 🙏❤️ සුපර් පිටපත 👍සැමට god bless
හැමදේම අන්තීමටම තේරෙනවා බුදු හාමුදුරුවෝ කිව්වාවගේ නිරෝගී සුවය තමයි උතුම්ම සුවය කියලා ❤️
හොද පණිවිඩයක්.
සියළුම පිලිකා රෝගීන්ට ඉක්මන් සුවය ලැබේවා
ජේසු පිහිටයි 🙏🙏🙏
හොඳ පණිවිඩයක්.
සියළුම පිළිකා රෝගීන්ට නිදුක් නිරෝගී සුවය අත් පත් වේවා.!! බුදු සරණයි
අනේ ඔව් . කිසිම කෙනෙකුට මෙසේ නොවේවා . දොස්තර උතුමන්ලාට තෙරුවන් සරනයි. මිහිපිට දෙවියන්.@@Dulan56
චන්ද්‍රා මැඩම් ඇතුළු අනෙක් සියළුම doctor’s සහ සහය දෙන හැමෝටම ගොඩක් පිං ලැබෙනව මේ කරන සේවයට. 🙏🙏🙏
මෙම වැඩ සටහනට සහභාගි වු වෛද්‍යවරුන්, ජනා සහ ප්‍රියා ඇතුලු කාර්ය මංඩලයට බොහෝ පින්. ස්තුතියි 🙏
මුක පිලිකා සහ සියලු පිලිකා නතර කරන්න පිලිකා ඇතිවන කෑම බීම නතර කරන්න ඔයාලට හඩක් නගන්න බැරිද. අපිත් සහය දෙන්නම්... වැටුප් වැඩිකරන්න වැඩවර්ජන කරනවා වගේ ලෙඩ්ඩු වෙනුවෙන් ඔවුන්ව බේරගන්න වර්ජනයක් කරමුද,, ඒක ජාති ජාතිත් පිනක් වේවී.. තෙරුවන් සරණ යන්න ලැබේවා..
❤❤❤
ජනයි ප්‍රියයි ගෙ අඹ video එකට පස්සෙ මන් දැකපු දෙවනි හොදම documentary එක.. පට්ට..
මේවා තමයි ජනතාව අතරට ගේන්න ඕන videos ...❤❤❤❤
ගොඩක් ස්තුතියි ඉදිරිපත් කිරීම වෙනුවෙන්.. මමත් සිගරට් බොන කෙනෙක් ආය කවදා වත් සිගරට් බොන්නේ නෑ ජනා අය්යා ප්‍රිය අය්යා ගොඩක් පිං
ලස්සන වැඩක් ජනයි ප්‍රියයි අයියේ ජීවිතයට වැදගත් දෙයක්
කිසිම කෙනෙක්ට මෙම රෝග වැලදෙන්න එපා....වැළඳුණු අය ඉක්මනින් නිරෝගි වේවා🙏🙏
බොහොම ස්තුතියි. බොහෝ වෛද්‍යවරු රට අතහැරලා යන වෙලාවක ඔබතුමිය තුමාලාට කරන සේවයට පින් 🙏🙏🙏
❤
ගොඩක් වටින ඉඳිරිපත් කිරීමක් .... පින්වත් ප්‍රියා ජනා ඔබ දෙපලට ගොඩක් පින් ... හැකි තරම් මෙය බලන අය අන් අයටත්. මෙය යවන්න.... සියුලු දෙනා සුවපත් වේවා....
තමන් ගෙනාපු දේ තමන්ට ලැබෙන්නෙ. 😢 චූටි දරුවො ඉන්නව පිලිකා හැදිලා. මොනා බීලද. මොනව කාලද. ජීවිතේ හැටි එහෙමයි. සියලුම රෝගීන්ට ඉක්මන් සුවය ඒ වගේම මෙහෙම පනිවිඩයක් සමාජයට දෙනවට ඔබතුමන්ලට ස්තූතී 🙏
Eththatama a lamai bidi සිගරැට් bilada bulath vita kalada.ane mnda mewa kohoma therum gannada kiyala
මේ දැනුවත් කිරිමෙක් එක් අයෙක් හරි තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්නට ලැබේවා ❤❤❤ බොහොම පිං මිස්ස්
හදවතට ගොඩක් දැනුනු වැඩසටහනක් ...ගොඩක් පින් මේ කර්තව්‍යය සදහා මුලිකත්වය ගෙන කටයුතු කරන සියලුම දොස්තර මහත්ම මහත්මීන්ට...
තෙරුවන් සරණයි ...
සියලු දෙවියන්ගේ පිහිට ...
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඇත්තටම මේ වගෙ දෙයක් දාපු එක සතුටුයි ජීවිත් ගොඩක් බේරෙයි මේකෙන්🥺🙏💔😍
මම අවුරුදු 45ක තාත්තා කෙනෙක්.මම මේවෙනකන් දුම් පානය.බුලත්විට පාවිච්චි කරලා Ne.ඉතින් මට ඔය ප්‍රශ්න Ne jana priya ඔයාලගෙ සමාජ මෙහෙවර මරු ආ.ජයවේවා ඔබ දෙපලට👌👌👌👌🙏🙏🙏🙏
Ane puka denne නැතුව hitapan
@@SamanKumara-r5vඔහෙත් පුක දෙනවනෙ
@@SamanKumara-r5vpala pagaya yanna..ponna hukanna
මෙම වැඩසටහන මගින් තවත් ජනයි ප්‍රියයි පිම්මක් ඉදිරියට යන බවට විශ්වාසය .ඔබ දෙදෙනාටම ජය වේවා .
Tnx aiye මේක බලලා මන් අද ඉදන් බුලත් විට කන එක නැවත්තුවා ❤💯
Kochchra kalekatada? D
සතුටුයි බ්‍රෝ... උඹලා අපි දැකලා නැති වෙන්න පුළුවන් .. ඒත් හැම මොහොතකම නිදුක් නිරෝගීව හිටපන් මචන්. වෙන මොකෙක්ටවත් ගෙනියන්න නෙමෙයි , උබට සතුටින් සැනසීමෙන් ඉන්න... උබට ඔය තීරණයේම ඉන්න ශක්‍තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බ්‍රෝ ❤❤❤❤❤❤❤❤❤❤❤
@@dineshpjayawardhana9051 🙏❤️🌸
අනේ ගොඩක් සතුටුයි.නිරෝගීව ඉන්න ලැබේවා
ජනයි ප්‍රියයි ඔබ දෙපලටත් වෛද්‍ය මහත්ම මහත්මීන්ටත් අප්‍රමාණ පින් . මමත් මේ මොහොතේම බුලත් විට කෑම නවත්වනවා.තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම .
බොහෝම වැදගත් නෝනා සමාජයට හරිම ආදර්ශයක් ඔබතුමි නිදුක් නිරෝගී වෙන්න ඕන
ඩොක්ට මැඩම්ලා සහ ඩොක්ටස්ලට ගොඩාක් පින් ඒ වගේම සියලුම රෝගීන් සුවපත් වේවා 🙏 ❤ 🌹 💐 ආදරණිය ජනාට ප්‍රියාට සියලුම දෙනාටම නිදුක් නීරෝගී දීඝායු පිරී ජීවිතයක් ලැබේවා 🙏 🙏 🙏 🙏 🙏 ❤ 🌹 💐 💐 🙏
මගේ ජීවිතය වෙනස් වෙන්න බලපාපු video එකක් ගොඩක් පින්.
ඉතාම සන්තෝසයි...
මේ ලෝකයේ ඉන්න සියලුම පිළිකා රෝගීන්ට ඉක්මන් සුවය ලැබේවා බුදු සරණයි දෙවි පිහිට
ජනයි ප්‍රියයි නිසා තමයි මම මේක බැලුවේ.. ඔබ දෙපලට වගේම Dr Chandra ඔබ සැමට බොහොම ස්තූතියි
ස්තුතියි ප්‍රියා ජනා...බුදුසරණයි 🙏🏻💐
ඇත්තටම සමාජයට බොහොම වැදගත් පණිවිඩයක්.ජනා ප්‍රියා ඇතුලු කණ්ඩායමටත් වෛද්‍යවරුන් සියලුදෙනාටමත් බොහොම ස්තුතියි මෙවැනි දෙයක් සමාජගතකිරීම පිළිබඳව...
❤ තෙරුවන් සරණයි සියලුම ඩොක්ටර්ස්ලට
දැනුවත් කිරිම ගොඩක් වටිනවා. වීල් එළවන අය , බස් ඩ්‍රයිවර්ල , බාස්ලා , අධික ලෙස විට කනවා .සමහර පාසල් වල සිසුන් පව මාවා කියන දුම්කොළ තල්ලෙ තියන් ඉන්නවා . ඒවගේ අය තමයි විශේෂයෙන්ම දැනුවත් වෙන්න ඕන. විහින් ලෙඩ හදාගෙන ඡීවිත කාලයම දුක් විදන්න වෙනවා.
ගොඩක් පින්
හතුරෙකුටවත් මේ වගේ නම් වෙන්න එපා.. ඔබ සැම කරන්නාවූ සමාජ මෙහෙවරට (දැනුවත් කිරීම ඇතුලුව)ස්තුතියි .🙏🙏🙏
Great video. මම දැනගෙන හිටියේ නැහැ මෙහෙම දේවල්. Thank you
ගොඩක් වටින දෙයක් 👍❤
Thank You! ජනා ප්‍රියා සහ වෛද්‍ය මණ්ඩලයටම
ජනයි ප්‍රියයි, නිදුක් නීරෝගී සුව නිති රැඳේවා!
ගොඩක් ස්තූතියි , ජනා ප්‍රියා ඇතුළු සියලු දොස්තර වරුන්ට ...අනවශ්‍ය වැඩ වලට වියදම් කරන මුදල් මෙ වගේ වැඩකට දෙනවානම් ඉතාමත් ලොකු දෙයක් .
ගොඩක් හොද වැඩසටහනක් 👍🙏👏👏❤..... ගොඩක් පින් මේ වගේ වීඩියෝ එකක් එව්වා ට... ❤🎉🙏
සමාජයට ඉතාමත් වැදගත් පණිවිඩයක් ලබා දුන් සැමට තෙරුවන් සරණින් යහපතක්ම උදාවේවා..
ඇත්තටම වටින පනිවිඩයක් ....👍
නියමයි වැඩේනම්, හොද අදහසක්,❤
Aththtama docter,jana,priya athulu hamotma gdk pin.. ❤
දැනුවත් කිරීම ගොඩක් වටිනවා
හැමෝටම හොද පනිවිඩයක් බුදු සරනයි
හරිම වටින video එකක් මමත් අදමයි දැක්කෙ මෙවා පෙන්නන එක ගොඩක් වටිනවා
❤❤ඔක්කොම අයට ඉක්මන් සුව
ඔයාලා මිනිස්සුන්ට ආදරෙයි කියලා මේ විඩියො එකෙන්ම තෙරෙනවා...,ජය වේවා...!!! ඔයාලාට වරදින්නෙ නෑ අයියේ ❤❤❤
බොහොම පින් මේ වගේ දැනුම්වත් කිරීම පිළිබඳව.❤️🙏
ගොඩක් පිං මැඩම් ඔබට ජිවිතයට අපේක්ෂාවක් දිම පිලිබද. ජනා ප්‍රියා ඔයාලටත් ගොඩක් පිං මේ සදහා සහභාගි වුනාට. මේ සදහා දායකත්වය දක්වන හැමොටම ගොඩක් පිං ගොඩක් ස්තුති. ගොඩක් ලොකු ගානක්නම් දාන්න බැරිවෙයි ඒත් මමත් කොහොම හරි මාසේ මගේ වැටුපෙන් කියක් හරි දානවා හැම මාසේම. හැමොම උදවු කරන්න මේක ජාතික වගකිමක්
Grate job❤
නියමයි වටිනවා
හිනා වෙලා හොඳ පණිවිඩයක් ගෙනල්ල දුන්නා ස්තුතියි
සියලු පිළිකා රෝගීන්ට ඉක්මන් සුවය ලැබේවා
ජනයි ප්‍රියයි ❤ සමාජය දැනුවත් කිරීම පිළිබඳව හැමෝටම අපගේ හදපිරි ස්තූතිය ❤👌
මට දුම්බීම නවත්තගන්න ඕනී ඒත් ඒක කරන්න හරි අමාරුයි කොච්චර හිත පාලනය කරත්, "කමක් නෑ තව එකයි" එකම එකයි එකයි කියලා 4ක් විතර බොනවා 😭 කොහොම හරි නොබී ඉන්න ඕනී
😢😢
මචන් හැම දෙටම හිත තමා කොහොම හරි ආදිශ්තානය ගන්න කොහොම හරි නවත්තනවා..කියලා නවත්තන්න පුලුවන් බන් ✌✌
පුලුවන් බං
ජීවිතේ මැරෙන්න හිතෙන විදිහට වැටුනම ඕනෙ දෙයක් කරන්න පුලුවන් 👍👍👍
කරන්න බැරි දෙයක් නෑ බං ❤❤❤
ඔබතුමාලාට මෙගැන දැනුවත් කෙරුවා ගොඩක් පි
ඉතාම හොද වැඩක්.මේකවත් බලලා උදාවෙන්න පුළුවන් තත්ත්වය දැනගෙන ඔය දහජරා පුරුදු නතර කරොත් ලොකු දෙයක්
හොද ඉදිරිපත් කිරීමක්! ස්තුතියි ! බොහොම පිං දෙදෙනා ටම. බුදුසරණයි !
🙏ඇත්තටම වටිනවා සහෝදර ජනයි ප්‍රියයි මහත්වරුන් දෙපලට🙏
ජන, ප්‍රියා, සියළු වෛද්‍යවරුන් , ඇතුළු සෑම අයුරින්ම සහය දුන් සහ සහය දෙන සැමටම මේ පින හේතුවෙන් නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුශත් ලැබේවා.
සියළු පිළිකා රෝගීන් සුවපත් වේවා.
සියළුම දෙනා අයහපත් පුරුදුවලින් අත්මිදේවා.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හොඳ වැඩක් ජනයි ප්‍හරියයි අදම නවත්වනවා... ❤
හොඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්. සියලු දෙනාටම ස්තුතියි .....
තෙරුවන් සරණයි .....
Thank you so much Dr. Chandra Jayasuria and Janai Priyai....
සියලුම පිලිකාරෝගින් සුවපත් වේවා..❤❤❤❤
සියලුම දෙනාට නිරෝගී සුවය ලැබේවා 😘🙏 ජේසු පිහිටයි!
Math vita kana ek nawaththuwa meka balala❤❤❤
හොඳ දැනුවත් කිරීමක්. ❤❤❤
ඉතාම වැදගත්. ඔබ දෙපලට ගොඩක් පින් මේ වගේ වැදගත් දේවල් සමාජ ගත කරනවට. ඔබ දෙපලට දුටු ගැමුණු පරපුරේ ශීර්ෂ ප්‍රණාමය.
වෙදවරු දෙවිවරු දීගායු ලැබේවා.
එල කරි සූසුපිරි
හැමෝටම ගොඩාක් පිං❤️
මිහිපිට දෙවිවරුන් ........ තුරුණුවන් සරණයි .....🙏🙏🙏🙏
ගොඩක් වටින සේවයක් වගේම ගොඩක් පින් සියලු දෙනාටම 🙏 ඉක්මනින් සුව වේවා සියලු දෙනාම.❤
මේ ආකාරයෙන් ජනතාව දැනුවත් කිරීම ගොඩක් වටිනවා . සියලු දෙනාටම තෙරුවන් සරණයි
What a great work jana and priya..no words to thankning 🙏🙏🙏
Thank you for this video
Very valuable vedio..
Ammo mehema deyak dakkamayi 😢😢kisima kenekuta mehema ledak dukak hadanna EPA 🙏🙏🙏hamotama godak pin me samawak danuwath kalata
You’re the best blocks
No kukuharapas
Well done guys!
Five stars!
ඉතාම වැදගත්
Great job guys..❤
Great ❤
Great video ….🙏🙏🙏
Excellent program 👍👍👍
අම්මෝ එක පට්ට. ඒ කරපල්ල ඔය වගේ දේවල්.
සමාජයට බොහොමත්ම වැදගත් පනිවිඩයක් ...ස්තූතියි මැඩම්...ස්තූතියි ජනයි & ප්‍රියයි🌹🌹❤️❤️👍👍👍🙏🙏🙏🙏
ඉතාම වටිනා වැඩක්..
අපේ දොස්තරලට මොනතරම් සේවයක් කරන්න පුළුවන් ද..
සියලු පිලිකා රොගින් ඉක්මනින් සුව වෙවා
මේ දැනුවත් කීරීමට ඔබ සියලු දෙනාට ස්තූතියි 🙏
ඇත්තටම හොඳ වැඩක් මිනිස්සුන්ට මෙක පෙන්නපු එක හැමොම💯 උදව් කරමු.❤️❤️❤️❤️❤️❤️❤️
🙏🙏🙏🙏
❤❤❤❤❤❤❤❤❤❤
It's great 👍 Doctor......!!
Advisable to the Community......!