@Janai Priyai - Sadarana Birida | ජනයි ප්‍රියයි - සාදාරණ බිරිඳ ...

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 1,6 тис.

  • @chamindajayawaradana1957
    @chamindajayawaradana1957 Рік тому +196

    මේ වගේ ලස්සන හීන දකින්න ආස අය කොයිතරම් නම් ඇද්ද....❤😊ජනා ප්‍රියා ඇතුළු සියළු දෙනාට සුබ අලුත් අවුරුද්දක් වේවා

  • @thuwanwishdan1520
    @thuwanwishdan1520 Рік тому +110

    ඇත්තටම ඒ හීනේ ඇතුලේ ටිකක් වෙලා ජීවත් වුනා... Thank you අයියෙ....😊😊😊😊

  • @sarangamadushani6329
    @sarangamadushani6329 Рік тому +55

    අදත් මරු.... ඒකනේ බැලුවේ අපේ පක්ෂයේ අය ඔච්චර සාදාරනද කියලා ... ශ්‍රී ශුභ නව වසරක් වේවා ...🙏♥️♥️♥️

    • @gihantravalin8285
      @gihantravalin8285 Рік тому +1

      ආඩම්බරෙන් කියන.හැටි

    • @sarangamadushani6329
      @sarangamadushani6329 Рік тому +2

      @@gihantravalin8285 ආඩම්බරයෙන් කියන්නේ පිරිමින්ගේ ගති නිසා තමයි මල්ලී ..

    • @gihantravalin8285
      @gihantravalin8285 Рік тому

      @@sarangamadushani6329 දුකින්ද ඉන්නෙ 🤔😢😢😢😢මට අවුල් ඔයා ඒම කීවම

  • @SLCitizen
    @SLCitizen Рік тому +15

    බොහොම ස්තූතියි, මේක පොදු තත්වයක් කියලා තේරුම් කරලා දුන්නට. පහුගිය දවස් ටිකේ වෙච්ච දේවල්වලට දිවිනහගන්න හිතිලා හිටියෙ.

  • @jaya-zf9djJ
    @jaya-zf9djJ Рік тому +15

    මොන ප්‍රශ්න තිබුනත් ජනයි ප්‍රියයි විඩියෝ එකක් බැලුවාම ඒ මොහොතට හරි හිනා වෙන්න පුළුවන්.

  • @nishunish1338
    @nishunish1338 Рік тому +28

    හිනා කාල මැරෙනවා. ඕකෙම අනිත් පැත්ත කරන වයිෆ් ලට තනියම හිනා 😂😂

  • @MJJNamalDias
    @MJJNamalDias Рік тому +632

    සාධාරණ රටට එහා... සාධාරණ බිරිඳ.... 😁😁😁❤️👍

    • @Eranga-Lochana
      @Eranga-Lochana Рік тому +9

      අම්මෝ... 😂

    • @MJJNamalDias
      @MJJNamalDias Рік тому +4

      @@Eranga-Lochana 😁😁😁❤️🤦

    • @MJJNamalDias
      @MJJNamalDias Рік тому

      @@READHUBLK ඒක මට google එකෙන් දුන්නෙ.. g+ එකේ active හිටිය කාලෙ...

    • @TechnoSoftlk
      @TechnoSoftlk Рік тому +5

      Channel eka verify krgatta heti kiwoth mn sathutin :)

    • @SLToonBaba
      @SLToonBaba Рік тому +2

      🙏🏻ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සාමය සතුට පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා .........🩷❤❤❤🎉❤🎉😂🎉

  • @kruwanj8558
    @kruwanj8558 Рік тому +6

    අම්මෝ යකෝ රඟපානවා නෙවෙයි චරිත උඩ නටනවා ❤ ඒ තරම් සුපිරි ඩබලක්
    ආදරෙයි 🎉

  • @sinhalapedia
    @sinhalapedia Рік тому +674

    In a parallel universe ❤😂

  • @kavindraprabath2778
    @kavindraprabath2778 Рік тому +15

    "චලෝ " Drama එකේ දැක්කට පස්සෙ ආසම හිනාව .. ❤ එයාගෙ

  • @tharindukhaushan8617
    @tharindukhaushan8617 Рік тому +43

    සාධාරණ බිරිදක් ලැබෙනකම් බලන් ඉන්න මම... 🥺🥺
    ජනා.. ප්‍රියා.. දෙන්නටම සුබ අලුත් අවුරුදක් වේවා...🧨🧨
    අලුත් වැඩක් එනකන් බලන් ඉන්නවා. ❤️❤️❤️

  • @farisrahmaniac6093
    @farisrahmaniac6093 Рік тому +16

    Unreal dreams,
    Advertise නැති නිසා සුපිරියි ❤❤🙏

  • @susanthachandana8068
    @susanthachandana8068 Рік тому +48

    රැවටුනා නෙවෙයි විශ්වාස කලා..❤❤❤❤❤

  • @marinabeach7281
    @marinabeach7281 Рік тому +2

    ❤😂😂😂😂 Mamath baya una, monada mey Legend eka wenas welad wath kiyala..

  • @ruwanchamara9042
    @ruwanchamara9042 Рік тому +45

    මුලදිම මට හිතුනා මේක හීනයක් වෙන්න ඇති කියලා මොකද මෙහෙම බිරින්දෑවරු ඉන්නේ සුජීව ප්‍රසන්න ආරචිගේ නව කතාවල විතරයි. වැඩේ සුපිරි හීනයක් උනත්. ජයෙන් ජයම වේවා. සුබ අලුත් අවුරුද්දක් වේවා.. ♥️🙋

    • @lahirulakshan9495
      @lahirulakshan9495 Рік тому

      Apoi eke thiyena malu wiyanjana appiriyai.. sujiwa kiyana Namath appiriyai

  • @mihinduchamath0120
    @mihinduchamath0120 Рік тому +22

    සමස්ත පිරිමි ප්‍රජාවගේ අලුත් අවුරුදු පැතුම😁❤️

  • @janithawarnajayalath4687
    @janithawarnajayalath4687 Рік тому +180

    😂😂😂 මේවනෙ යකඩො හීන.....සුබ අලුත් අවුරුද්දක් වේවා සියලු දෙනාටම...

  • @notebooknoto7309
    @notebooknoto7309 Рік тому +6

    ඒකනම් නියමයි. Notebook noto අපෙන් සුභපැතුම්

  • @ruwanprasad3483
    @ruwanprasad3483 Рік тому +236

    සුභම සුභ අලුත් අවුරුද්දක් වේව ... ජනා & ප්‍රියා ...❤️🙏
    "ඒ කෝල් එක " ඇග හිරිවැටිලා ගියා..ටෝන් එකට ... 😂😂

    • @DEWNIJAKUVINDU-f9j
      @DEWNIJAKUVINDU-f9j Рік тому +3

      eka sira mama panthi erala enna parakku unama oya ton eka thamay mage fon ekath rin venne😝😝

    • @Avishankaamarasinghe
      @Avishankaamarasinghe Рік тому +1

      😂😂😂😂

    • @ruwanprasad3483
      @ruwanprasad3483 Рік тому

      @@DEWNIJAKUVINDU-f9j 😂😂

    • @ruwanprasad3483
      @ruwanprasad3483 Рік тому

      @@Avishankaamarasinghe 😂

    • @rawanajeewandara421
      @rawanajeewandara421 Рік тому +2

      එකෙම්ම ,,,මමහිතුවේ " වස්ටුවේ උයා කොඒද "කියල හායි කියලා,,,,🤣🤣🤣

  • @vini_shorts_700
    @vini_shorts_700 Рік тому +15

    මේ වීඩියෝ එක trending ගේනවට කැමති අය මේ කොනට. 💖💖💖💕

  • @naveenjayasinghe5863
    @naveenjayasinghe5863 Рік тому +71

    නොනගතය වෙලාවෙ වීඩියෝ එක නරඹන මම..
    ජනා ප්‍රියා ඇතුළු ඔබ සැමට සාමය, සතුට පිරි නීරෝගිමත් සුභ අලුත් අවුරුද්දක් වේවා.😊🙏

    • @viduindusara4524
      @viduindusara4524 Рік тому +4

      Me too

    • @manamalan8327
      @manamalan8327 Рік тому +2

      ​@@viduindusara4524 mat

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 Рік тому +3

      ඇයි ඒ වෙලාවට බලන්න හොද නැත්ද.අස් අරින්න හොද නැත්ද බන් 😂. මන් නම් දැන් කාලා බීලා රෙස්ට් එකක් ගන්න වෙලාව .

    • @naveenjayasinghe5863
      @naveenjayasinghe5863 Рік тому

      @@beragalawindchillcottage1699 අඩෝ ආහාර අනුභවයත් තිබුණද බං 😳

  • @adsampathathukorala3174
    @adsampathathukorala3174 Рік тому +1

    ඒ දකින හීනේ ඉන්නයි ආසා....🤗🤗🤗🤗

  • @aliya3214
    @aliya3214 Рік тому +23

    ජනා අයියටයි පුියා අයියටයි සියලු පැතුම් ඉටුවන වාසනාවන්ත නිදුක් නීරෝගී වාසනාවන්ත සුභ නව වසරක් වේවා❤️❤️❤️ ,,

  • @ප්රභාත්ලලින්ද

    ලැබුවා වු සිංහල හිංදු අලුත් අවුරුද්ද .... ඔබටත් ඔබගේ පවුලේ සැමටත් ....❤ සාමය සතුට පිරි ....❤️සිතුම් පැතුම් ඉටුවන....❤️කිරියෙන් පැණියෙන් ඉතිරෙන....❤️සාමය සතුට පිරි....❤ සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා

  • @SIKELENAX
    @SIKELENAX Рік тому +133

    සුභ අලුත් අවුරුද්දක් වේවා ජනා ප්‍රියා ඔබ දෙපලට ❤🎉 ඔව් අපි ගොඩ වැදුන සාදාරන බිරිද බලන්න

    • @SLToonBaba
      @SLToonBaba Рік тому

      🙏🏻ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සාමය සතුට පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ...❤❤❤❤

    • @LiveBeat-NaLi
      @LiveBeat-NaLi Рік тому

      🙏😃

  • @shehanchrismal9163
    @shehanchrismal9163 Рік тому +1

    Ape akkalage gedara❤ ❤ jaya wewa jana&priya❤

  • @gayannimantha1108
    @gayannimantha1108 Рік тому +140

    සියලුම පැතුමන් ඉටුවන,,,, නිරෝගීකම රජයන ,,,, සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!!!

    • @SLToonBaba
      @SLToonBaba Рік тому +2

      🙏🏻ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සාමය සතුට පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා .........🩷

  • @srichanaka
    @srichanaka Рік тому +1

    අම්මෝ..... පට්ට.....❤

  • @priyanthamadusanka7218
    @priyanthamadusanka7218 Рік тому +25

    ජනා & ප්‍රියා ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයට සුබ අලුත් අවුරුද්දක් වේවා .💙💙💙🥰🥰🥰

  • @indikagunasiri6953
    @indikagunasiri6953 Рік тому +1

    Ammooo .....maru..

  • @thisaramadushanka8502
    @thisaramadushanka8502 Рік тому +19

    හිතන් හිටිය දේ නෙමෙයි අන්තිම ට උනේ....😂😂😂😂😂 සුබම සුබ නව වසරක් වේවා දෙන්නටම...♥️♥️♥️

  • @isuruarana8450
    @isuruarana8450 Рік тому +1

    එහෙනම් ජය වේවා ......... නරක හීන නොපෙනේවා.... ❤💪

  • @oshadanawodya9414
    @oshadanawodya9414 Рік тому +88

    සෝක් සාධාරණ බිරිඳ 😂.... සුභ අලුත් අවුරුද්දක් වේවා...🎇

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 Рік тому +3

    ඕක ඉතිං හීනයක්ම තමා බබා.🤩🤩.. සුබ අලුත් අවුරුද්දක් වේවා ජනා සහ ප්‍රියා දෙදෙනටම .💐💐💐💐💐💐💐💐

  • @thilinasampath8720
    @thilinasampath8720 Рік тому +105

    කිසිම දෙයක් හිතාගන්න බැලුව පළමු වීඩියෝ එක 😂😂😂😂 සුබ අලුත් අවුරුද්දක් වේවා ❤️

  • @centuarydesignconstruction1337

    හිතේ තිබ්බ පුංචිම පුංචි සතුට හැදිගෑවිලා ගියා. මෙහෙම දුක් දෙන එක අසාධාරණයි.

  • @SLAcumen
    @SLAcumen Рік тому +38

    ලබන්නා වු අලුත් අවුරුද්ද ජනාටයි පියාටයි කිරියෙන් පනියෙන් ඉතිරෙවා🙏🙏🙏🙏🙏

  • @Ravindu25
    @Ravindu25 Рік тому +1

    ලංකාවේ පළමු වරට වෙනස් කරන ලද්දේ මෙම ක්‍රමය යොදා ගෙනය සුභ පැතුම් පණිවිඩ බලන්න මොකද

  • @rmadushan1
    @rmadushan1 Рік тому +58

    එයාගේ හිනාව... ❤😍
    සියලු දෙනාටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ❤❤❤❤❤🎉

  • @stafanudiya
    @stafanudiya Рік тому +7

    ජනයි ප්‍රියයි ඔයාලටත් වීඩියෝ බලන හැමෝටමත් ලබන්නා වූ සිංහල , හින්දු අලුත් අවුරුද්ද සාමය සතුට පිරි , නිරෝගිමත් , සියලු පැතුම් ඉටුවන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම ♥️..

  • @maadhugodhagevijayasiri9258
    @maadhugodhagevijayasiri9258 Рік тому +10

    අදින් ඇරඹුන සිහල , දෙමල නව වසර සුභවාදී වසරක් වේවා ...!
    ජනා , ප්‍රියා (චමල් මල්ලී )

  • @tharushiperera5621
    @tharushiperera5621 Рік тому

    Anthimata Ara gaani kaagahala banina aka pennanna thibba... Habai lassanai... Patta creative.. adarei dennatama

  • @Lucky97pro
    @Lucky97pro Рік тому +315

    සාදාරන බිරිඳ කියලා කවුරුත් නෑ. ඒ සෙලවෙන මනස 😅😅😅😅

  • @Doctor-vidya1972
    @Doctor-vidya1972 Рік тому

    එසේම වේවා....

  • @supundewakakularathna7416
    @supundewakakularathna7416 Рік тому +9

    සුපිරියක් හැමදාම වගේ ...

  • @chamika.s.k.
    @chamika.s.k. Рік тому +2

    නිදුක් නීරෝගි වාසනාවන්ත සුභම සුභ නව වසරක් වේවා තෙරුවණ් සරණයි දළදා සමිඳු පිහිටයි ❤❤

  • @lalithkumara5339
    @lalithkumara5339 Рік тому +20

    ලැබුවාවු සිංහල හින්දු නව වසර නිදුක් නිරොගිමත් සුභ නව වසරක් වෙිවා !!!

  • @AllTecTipsForYou
    @AllTecTipsForYou Рік тому +5

    ඔය අන්තිම ටිකම තමයි මටත් 😂😂😂😂😂😂😂😂
    සුභම සුභ නව වසරක් වේවා ජනයි ප්‍රියයි සහෝ උබලට 🎉🎉🎉🎉

  • @ramaproduction373
    @ramaproduction373 Рік тому +15

    සුපිරි සුපිරි සුපිරි නියම වැඩක් තමයි කෙරුවොත් ඉතින් ජනයි ප්‍රියයි දෙන්නටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න රමා production අපි ඔයාලටත් ලක්වාසී සැමටත් 👍👍👍

  • @chanakakularathna8653
    @chanakakularathna8653 Рік тому

    Budu ammmoo.. oyala tamai aiyee ammoo. Dennatama subama suba aluth auruddak wewaaa.🙏🙏🙏😊

  • @MADUWA_MUSIC_LIFE
    @MADUWA_MUSIC_LIFE Рік тому +22

    ලෝකේ හැම පිරිමියටම මේ වගේ ගැණු හම්බ වෙනවනම් දෙයියනේ ලෝකේ කොච්චර සුන්දරද 😂😂😂💔💔💔😪😪😪

    • @aurora0534
      @aurora0534 Рік тому +1

      ඊයා

    • @MADUWA_MUSIC_LIFE
      @MADUWA_MUSIC_LIFE Рік тому +1

      @@aurora0534 ඇයි වස්තු ඊයා කියන්නේ 😘😘😂😂😂😂😂😂😂

    • @Cuteboochy
      @Cuteboochy Рік тому +1

      ​@@aurora0534 ඇයි ඊයා ගාන්නෙ

    • @MADUWA_MUSIC_LIFE
      @MADUWA_MUSIC_LIFE Рік тому

      @@Cuteboochy එක තමයි

  • @amilachanuka4084
    @amilachanuka4084 Рік тому

    මරු මරු ....

  • @Glowacki-Francis
    @Glowacki-Francis Рік тому +5

    ආදරෙයි අයියණ්ඩිල දෙන්නටම ❤️❤️❤️❤️

  • @arunashantha8099
    @arunashantha8099 Рік тому +2

    සුබම සුබ නව වසරක් වේවා ඔයාල දෙන්නටත් කාර්‍ය මණ්ඩලයටත් ♥️🙏. ඔබලාගේ ඔය දැක්කා වගේ නරක සිහින සියල්ල සැබෑ වේවා ♥️😌🙏

  • @harsharanasinghe8538
    @harsharanasinghe8538 Рік тому +5

    හීනම තමා ඉතිං නේහ්....
    සුභ නව වසරක් වේවා!!!!!

  • @pasinduranathunga4585
    @pasinduranathunga4585 Рік тому +1

    මරු කන්සෙප්ට් බං මෙව්වා❤❤❤

  • @AbilasH8
    @AbilasH8 Рік тому +22

    ඩබලටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා 🙂❤ දිගටම මේ වගේ videos ඕනෙ ඈ 💖

  • @dananjayaeakanayaka6340
    @dananjayaeakanayaka6340 Рік тому

    Ela ma elama ela❤❤❤❤❤ kohomada ohoma hithanne ayye...🎉❤❤❤❤

  • @madusankaperera-bt7bp
    @madusankaperera-bt7bp Рік тому +15

    සුබ අලුත් අවුරුද්දක් වේවා... ජනා, ප්‍රියා... ❤

  • @hashangamage4374
    @hashangamage4374 Рік тому +5

    අලුත් අවුරැද්දෙ ප්‍රාර්ථනාව මෙ වගේ ගැහැණු ලැබේවා..❤😊

  • @prdeepaphg5748
    @prdeepaphg5748 Рік тому +5

    හීනයක් උනත් කමක් නෑ එහෙම දකින්නට ලැබේවා ..... සුභ අලුත් අවුරැද්දක්

  • @mas2351984
    @mas2351984 Рік тому +1

    ඒක නම් සුපිරියක් තමා

  • @nayantha5329
    @nayantha5329 Рік тому +10

    ගැහැනු නේ....
    සුබ අලුත් අවුරුද්දක් වේවා ජනා,ප්‍රියා ♥️

  • @mashiwellalage6136
    @mashiwellalage6136 Рік тому +1

    කටට ගත්තු බත් ඉස්මොලේ ගියා දෙයියනේ 🙈🙈🙈🙈😁😁

  • @sldisbro3475
    @sldisbro3475 Рік тому +18

    ලැබුවා වූ අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් උතුරන සුබම සුබ අවුරුද්දක් වේවා

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN Рік тому +10

    ඒක නම් සුපිරියි.....රඟපෑම නම් පට්ට තාත්විකයි! සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා ... ඔබ සැමට 🥰🙏🙏🙏🙏

  • @Chanuli-b5p
    @Chanuli-b5p Рік тому

    බුදු අම්මෝ.. 😂😂😂 අලුත් අවූරුද්දෙ හිනාවක් ගෙනාවට ගොඩක් පින්.. තව මෙවැනි නිර්මාණ කරන්න හැකියාව ලැබේවා 🙏🙏
    සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏

  • @kandypropertybyGayanrathnayaka
    @kandypropertybyGayanrathnayaka Рік тому +85

    මුලදිම හිතුන හීනයක් තමා කියල.😂නැත්නම් ඔහොම ගෑනු නවකතාවලවත් නෑනෙ 😂

    • @nirmalarodrigo4165
      @nirmalarodrigo4165 Рік тому +14

      ඉන්නවා මම අවංකවම කියන්නෙ මගේ බිරිද ඒ වගේ තමයි..ඇත්තටම ඊටත් වඩා සුන්දර පවුල් ජීවිතයක් අපි ගතකරනවා...

    • @sfcinematics-o3l
      @sfcinematics-o3l Рік тому +2

      @@nirmalarodrigo4165 🤗

    • @DEWNIJAKUVINDU-f9j
      @DEWNIJAKUVINDU-f9j Рік тому +3

      @@nirmalarodrigo4165 ammage redda

    • @mrluxury6721
      @mrluxury6721 Рік тому +1

      ​@@nirmalarodrigo4165 oi oi nirmal 😂😂

    • @lakshithadissanayake
      @lakshithadissanayake Рік тому +1

      @@nirmalarodrigo4165 ඕයි ඕයි නැගිටපන් යකෝ 🤣🤣

  • @nishankumarasinghe2031
    @nishankumarasinghe2031 Рік тому +5

    අම්මෝ ඒක 😂😂👌👌👌
    කවදාවත් හැබෑ නොවන හීන..
    සුභ අළුත් අවුරුද්දක් වේවා අයියේ..

  • @HasanthaDissanayakeHasu
    @HasanthaDissanayakeHasu Рік тому +3

    අඩෝ තෑන්ක්ස් බන් ඒ සුබ පැතුමට නම්!
    සුබ ම සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබ දෙපළ ඇතුළු ඔබේ පවුලේ සියළුම දෙනාට..!! 🥰😇🙏🏼🌞🧡

  • @Ebarantheater
    @Ebarantheater Рік тому

    Ammo eka suba aluth awruddak wewa ❤

  • @SIKELENAX
    @SIKELENAX Рік тому +4

    අන්තිම චුට්ට බැලුවම 😢😂

  • @nayomiadikari1495
    @nayomiadikari1495 Рік тому

    suba nawawasarak wewaaaa sadaranna birindawaru labewaaaaa😀😀😀😀

  • @lakshikakumarasinghe3858
    @lakshikakumarasinghe3858 Рік тому +5

    එක මරු 😂
    සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏🏻💚

  • @susanthanamaljayasundarark1471

    ඒකනම් දීලා තියෙනවා ඇඬෙන්න....

  • @HARRYPOTTER-e4y-e1l
    @HARRYPOTTER-e4y-e1l Рік тому +42

    හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ලංකාවට මේ වෙලා තියෙන හැම මගුලක්ම නැති වෙල්ලා හොද කාලයක් උදා වේවා 🥺💓

  • @asankasakalasooriya717
    @asankasakalasooriya717 Рік тому

    අඩ්ඩේයී...එක පට්ට

  • @ravindu984
    @ravindu984 Рік тому +4

    ජනයි ප්‍රියයි ලැබුවා වූ සිංහල දෙමල අලුත් අවුරුද්ද ඔබටත් ඔබේ පවුලේ සැමටත්🤗සාමය සතුට😁 පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..🙏💗💗

  • @kasunshatheendra6421
    @kasunshatheendra6421 Рік тому

    මේ දකින හීනේ ඉන්නයි ආසා...!!!

  • @geek_sLc
    @geek_sLc Рік тому +12

    සුබ අලුත් අවුරුද්දක් වේවා අයියලා දෙන්නටයි,cameramanටයි editorටයි, පවුලේ සැමටයි

  • @peocinema290
    @peocinema290 Рік тому +4

    සුපිරි ජනයි ප්‍රියයි ❤
    2M ගහමු ඉක්මනටම 🎉

  • @dumindapradeep22
    @dumindapradeep22 Рік тому

    අදත් සුපිරි වීඩියෝ එකක් බැලුවා......ඒවා නොවුනොත් තමයි පුදුම ..

  • @isurumadhusankka1389
    @isurumadhusankka1389 Рік тому +5

    සුභ අලුත් අවුරුද්දක් වේවා ජනටයි ප්‍රියාටයි... ❤❤

  • @deshapriyakodithuwakku1047
    @deshapriyakodithuwakku1047 Рік тому

    ඒකට අපේ ගෑනි කිය කිය හිතෙන් බැන බැන ඛැලුවෙ.හීනයක් කියල කිව්වම තමයි මගේ හිත හැදුනෙ

  • @newconsept2569
    @newconsept2569 Рік тому +18

    මන් ඒත් කල්පනා කරා මෙහෙම කෙල්ලෝ ඉන්න්වද කිය්ල. හොද වේලවට අන්තිමට හීනයක් වෙලා තියේන්නේ😅😁

  • @KrishanMadhuranga
    @KrishanMadhuranga Рік тому

    Ammooooh surprised una

  • @වෑන්පිස්ස-ඩ1ච

    😁😁😁🤭 සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබ දේදෙනාට❤️

  • @laxmanliyanaarachchi477
    @laxmanliyanaarachchi477 Рік тому

    Oyalage hodama video eka thamai saadarana birida❤❤❤❤❤❤❤❤

  • @dulanaimasha8189
    @dulanaimasha8189 Рік тому +55

    නොබැදපු උන්ට ආදර්ශමත් කතාවක්....😂😂😂😂

  • @anuruddhalogin
    @anuruddhalogin Рік тому

    ජනා ඇන්ඩ් ප්‍රියා...ආදරෙයි ආදරෙයි අහස තරම්...💖😎

  • @shilpanethmi2110
    @shilpanethmi2110 Рік тому +12

    සුබ ම සුබ අලුත් අවුරුද්දක් වේවා!!! ඔය වගේ සාධාරණ වෙන්න තිබ්බා husbandලත් සාධාරණයි නම් ඉතිං 🙂

  • @sampriyankaraofficial
    @sampriyankaraofficial Рік тому +2

    අම්මෝ ඒක.. ඔයා වගේ බිරිදක් ලබන්න කොයි ලෝකෙට ගියත් බැරි වෙයි.. 😂😂😂 හිනෙන්ම විතරයි 😂😂

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 Рік тому +3

    සියළුම පැතුම් ඉටුවන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබ දෙදෙනාටත් සියළුම දෙනාටත්❤❤❤❤❤😂😂❤

  • @වෙනසක්දකිමු

    ඒක ෆට්ට ආආඅආආආආ එකෙන්ම

  • @mashiproductions1326
    @mashiproductions1326 Рік тому +8

    පිස්සු ද මිනිහො... අපි හිනාවෙලා මැරෙනවා..😂

  • @buddhiprabhashana4706
    @buddhiprabhashana4706 Рік тому +1

    හත්වලාමේ ඒක 🤣🤣සුභම වෙන්න ඕන මේ අවුරුද්ද

  • @TheKmdelm
    @TheKmdelm Рік тому +5

    Got me cracking 😂 Didn’t see that coming

  • @sandaruwanchamika2883
    @sandaruwanchamika2883 Рік тому +2

    Saaantha ekah

  • @himanthaperera774
    @himanthaperera774 Рік тому +8

    සුබ අලුත් අවුරුද්දක් වේවා... මේ වීඩියෝ එකේ මුල් ටික සේරම බලනකොට දැනුන සැනසීම වචනෙන් කියන්න බෑ.... අනේ මේ වගේ වීඩීයෝ දාන්න.. ඒකක් බලල හරි සැන සෙන්න.. ඒක ලොකු පිනක්...😢😢😂😂

    • @apsaraperera9556
      @apsaraperera9556 Рік тому

      🤣🤣🤣

    • @Cuteboochy
      @Cuteboochy Рік тому

      එහෙම සැනසීමෙන් ඉන්න උන් ඉන්නවා බන් ආතල් එකේ

  • @TheTerribleevents
    @TheTerribleevents Рік тому +2

    එකනම් පට්ට අවසාන වෙනකන් මටත් හීනයක් වගේ ඒක❤😂😂😂😂😂