Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Promo code-PolkaruLink-bit.ly/polkaru
@SachinthiUdariGunathilaka 😮😅
සම්පූර්ණ සුවය ලැබූ පසුව නැවත එකතුවෙනවා ❤
මොනා වෙලාද කරු මාමට..?
ඉක්මනින්ම සුව වෙලා එන්න නැවතත් රංගනයට , කරූ මාමා ✨️ 🎊
අම්මට සිරි කරු මාමා මොකද උනේ🤔🤔😢
බොරු මරිසි දාන්න එපා මල්ලේ මේ
උබල කරු මාමා කපල ගමන යන්න හැදුවොත් අනුරාධපුරේ ඇවිත් උබලට කවන්නෙ ඉබි මස් නෙමෙයි කබර මස් ..හරිය😡
කරූ මාමා ඉක්මණට සනීප වෙලා ආපහු එනකම් බලන් ඉන්නවා... බුදුසරණයි .. ❤🙏
Karu mama hodin innawa mun karu mamawa ain karala
චැනල් එක අන්සබ්ස්ක්‍රයිබ් කරමු නේද යාළුවනේ
කරූ මාමාගේ හින්දා බැලුවා.. ඒත් මේ ලොන්තයෝ රඟන එවා වැඩක් නෑනි..
ලොන්තයො කියන්න එපා බොලව් උන්බල ට ඒකවත් පුලුවන් ද.🤣🤣🤣
ඉතින් උබ ගිහින් රගපාපියකො😂
Karugen goda giyaunge sara
@@rashikachandima7840 ටික්
ලොන්න පුතා ලොල්ල පුතා හනේ මට හරි ආසයි ඔබේ චූකුන්ද මිරිකන්න අන්න ඒ දෙන්න බැරිද
කරූ මාම හොදට ඉන්නව.දැන් මුන් එයා කපල තීන්නෙ ඒ නමින් හම්බකරගෙන කාල.අඩුම ඒ මනුස්සයට ඉන්න ගේවත් හරියට නෑ.ගෙදර කරන්ට් එක වත් නෑ.ඔච්චර කරූ මාමට ආදරේ අය ඉන්නවනම් මුන්ට කතා කරල උදව් කරන්න එපා මුන් ඒ සල්ලිත් කාවි.ඒ මනුස්සය හොයන් ගිහින් පුළුවන් අය උදව් කරන්න
මෙලෝ රහක් නෑ ඊයා කුචු කවහල්ලා....
Report gahamuda
කරු මාමා නැත්නම් unsubscribe karamu
කරැ මාමාට ඉක්මනටම සුවය ලැබේවා බුදු සරණයි !
Karu mama innwa mun karu mamawa ain karala
මස් අරන් එන අයියා නම් නියමයි ලස්සනයි ඇට් එක
ඊලග වීඩියෝ එකේ කරූ නැත්තන් බලන්නෙ නෑ🙄 චැනල් එකත් අන්සබ්ස්ක්‍රයිබ් කරනව🙄
අනිවා
අනිවා 😢
Aniwa
👍🏻
මම කරා..දැනටමත්
Karu mahaththayo oyage program hari lassanai namuth ekaeka sudu karainta Kade yannarppa
කරූ මාමට ලෙඩ කියල මුන් වෙන ගේමක් ගහන්නේ.
කරු මාමාව මේ තත්වෙට ගෙනාවෙ මේ කොල්ලො ටික තමයි ඒ නිසා එයා නැති වෙලාවෙ මේ කොල්ලන්ට සහනයක් වෙන්න
Mun karu mamawa ain karala eya hodata innwa
විවිද වර්ගයේ සත්ව මස් කෑමෙන් වලකින්න.....😂😂😂😂😂 මේව අපට හොද පාඩම්...
සුපිරියක්. හාවගෙ පාට් එක තමා නියමෙටම යන්නෙ 😂😂😂😂 කරූ මාමෙ ඉක්මන් සුවය පතනවා. දීර්ඝායුෂ වේවා. ආදරෙයි.❤
චැනල් එක චොර වෙයි වගේ.. මේවා මෝඩ චුන්..
කතාවට ඉස්සර කමන්ට් බැලුව කරු නැතිලු එ්නිසා අපි ගියා
කරු මාමා අසනිපෙන් නම් video එකක් දාන්න එයාගේ අපිට එයාට උදව්වක් කරන්න පුළුවන් එහෙම නැතුව උබලව sure කරන්න බෑ පුළුවන් නම් sort video එකක් එයාගෙ දාන්න
සිරා කතාව
Eyage video ekak thiyenawa karu mamata ledak ne mun eyawa ain karala
සුපිරි 👍👍👍
කරූ කෝ යකෝ,😂
karu elawala
කරැ මාමාව කපලා මැච් එකක් ගහන්න වගෙ හදන්නෙ.. එනම් කොල්ලො අපි කැපුනා.
බුදුසරණයි කරූ මාමේ
කරූ මාමාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. මස් කද්දී පරිස්සමින් පෙනවානේ නොකෑව කෑම කෑවාම මොකද වෙන්නේ කියලා.😂😂😂😂😂
නියමයි නියමයි ❤❤❤❤
ඉක්මන් සුව ලැබේවා කරු මාමා පරිස්සමින් සනීප වෙලා එන්න❤🙏🥰
අද මන් දැක්කා සුදු සරමයි ෂර්ට් එකයි ඇදගෙන පයින් යනවා කරු මාමා ❤
ඇත්තටම අසනිපයිද.?
@@roshangamage7993 එහෙම අවුලක් පේන්න නෑ 😢
අනේ කරු මාමට මොනා වෙලාද ඉක්මන් සුව කරූ මාමෙ❤️
කිරි උක්කු කිරි උක්කු..❤😂
තක්කු
ඒක.මරු
අඩ්ඩෝ කරු මමා ලෙඩින්නම් අපිට විඩියෝ එකක් දාපන්කෝ. අනික කරු මමාට ගෙදරට කරන්ට් එකවත් නෑ බන්. පව් ඒ මනුස්සයා. හරියට ගෙවීමක්වත් කරන්නේ නැද්ද කොහේද කරු මාමගේ නම විකුණලා මුන්
Budusaranai paththini meniyange pihitai ikmanin suwaya lebewa
කොන්ක්‍රීට් එක හයි උනාට පස්සෙ සැටලිම ගැලෙව්වද.නැත්තන් ඇත්තටම කරු මාම අසනීපෙන්ද
Karu gen aththiwarama damma dan ain karada habai oya bami haiya thiyenne karu nisa
අවසානෙට මල්ශාලාවෙන් මිනි මස් කෑල්ලක් ගෙන්න දීලා සොහොනක් හොයන් යයි කියලා හිතුනේ 😁😁
එකත් මරු බන් 😅
අඩෝ කරු මාමා කැරි මාමා ක රන්ඩ එපා ඩො..... ගොං අතාල් 😳 එකෙක් සුපිරි කියලා දාල තියෙනවා 🤣🤣🤣🤣
ඉක්මන් සුව කරු මාමේ 🙏🙏🙏❤️❤️❤️
ඒකත් සුපිරි බන් 😂😂
Ikmanata Saneepa wenda Budu Saranai Karu mama 🙏🙏🙏❤❤❤
ඒක පට්ට
Mula amathaka karapu ekananm maha balu wade bn
කරැ මාමා ඉක්මනට සනීප වෙන්න 🎉💜️
අම්මෝ ඔයි🙆😅😅😅
Ela කොල්ලෝ
ඌට අමුතුවෙන් වදුරු මස් දෙන්න ඕනෙ නෑ වදුරෙක් වෙන්න ඌ කොහොමත් වදුරෙ වගේ තමා 😂😂😂😂
Nusery ලමයිට😂😂
කරු මාමව කැපුවා නේ
මම හිතුවෙ මිනිමස් දෙයි කියල 😂😂😂
කරූත් හැලුවා වගේ
කොහොම හරි ලොක්කව හැලුවා නේද .
ඊ ළග video එකේ කරු මාමා නැති නම් බලන්නේ නෑ. දැනුත් comment විතරයි බැලුවේ.
අලුත් කොල්ලා මරු superb action ❤
එල එල ❤❤❤
අසනීපනම් ඉක්මනින් සුවය ලැබේවා... කරුඅයියේ... මටහිතෙන්නෙ තරුණ ළමයින්ට තැනක් දෙන්න වගෙයි මට හිතෙන්නේ....
මෙලොව රහක් නෑ hupta. 😂
කිසිම කොලටියක් නෑ .කිතිකවලා තමයි හිනා වෙන්න තියෙන්නෙ
කරු ආවොත් පායයි හිරු
ඕල්ඩරක්කු බාගේ බෝතලේද වයිටි ලේබල් එන්නේ මම දැක්කමයි එහෙම
Kasippu bn kasippu
අම්මෝ ඒක 🤣🤣🤣🤣🤣🤣
කුහකයො කරු මාම නැත්තන් වීඩියෝ බලන්නෙ නැල්ලු🤣🤣
Ou pakoo.meka pol karuu
Ane ubath hukahan ghila
Yha karu chcha nahehe leken pisha kamana kiliye banadiya vidiyo
කරූ නැතිනිසා බලන්නෙනෑ...............කරූ නැතිනිසා බලන්නෙනෑ.....................
😂 හා
Plyao hu &%₹₹₹# yanna
අනේ....
කරුමාව අයින් කරලා වෙන කට්ටියක් ගේම ගහනවා වගේ
කරු මාමාට ඉක්මනින් සුව ලැබේවා
සංජු අයියේ ඇත්තම ඉබ්බෙක් කැපුව නේද 😂😂😂
කැරු මා මා 😮😮😮
මිනී මස් ටිකක් දුන්න නම් වැඩේ ගොඩ 😂
කරැ මාමා සුව ලැබේවා ❤❤❤
අරෑ ඉබ්බේක් වගේ එන්නේ හුක් පැලේ ඉදලා යන්න😂
හිනායන්නෙ නැතිව රගපාන්න පුලුවන් නම් හොදයි ඉතින්.
කරුමාමා නැතුව කිසි ගතියක් නැ 😢 එත් බලනවා🎉🎉🎉
නොබලා ඉදන්කො ඉතින්
අවුලක් නෑ මචන්.👍
මිනී මස් තමය් හරියන්නේ 😌
ඉක්මන් සුව😊
කරූ ඕනේ....
කෝ බං පොල් කරු? අසනීප නම් වීඩියෝ එකක් දාපං. අපිත් උදව් කරන්නම්. නැත්නම් කවර් ෆොටෝ එකට විතරක් එයාගෙ ෆොටෝ එක නොදා හිටපං.
පට්ට ටටටටට
මාර ගෝක් එක
බුදුසරණයි !❤️
Ha mas kewama තණකොළ kanne
අප්පිරියි😅😅
සූපිරි
මොනවද බං මේ.හිනා යන්නෑ ඉබ්බෙක් ගෙන් පටන් අරන් වදුරෙක් ගෙන් ඉවර කරා
Maru bn meka
leda wela kiwwata dan ei dan ei kiyalamai hithenne. ikman suwa mamee
Consept එක පට්ට අවුල් මොනවද බන් මේ මෝඩ ගොං ආතල් 😁
වීඩියෝව්නම් හොදයි ඒත් බැලුවෙනම් පොල් කරු නම හින්ද බලාගන ඉද්දි පොල් කරූ නැතිඋනාම නම් පොඩ්ඩක් විතර මල පනිනව
මොක්කුද බං මේ😂😂😂😂😂😂😂😂😅😅😅😅😅😢😢😢
වන ජිවි එකට කියනු ලැෙබි ඉබ්බා කාලා යුටියුබ් දැම්මා කියලා
Ikman suwaya labewa karu mamee❤❤❤❤❤❤
කරූ නැතුව ආතල් එකක් නෑ😂
Baluwe na video eka
Eka nam supiri
Karu hitiyanam supiri
පොල් කරු මාමා නැත්නම් බලන්නැ
උබලට වෙන්නෙත් අපි මචං UA-cam channel එකට උන දේම තමයි.බුදු සරණයි 😢😢😢
කරැ මාම නැතූව වැඩක් නෑ 😢
දැන්නම් දාන වීඩියෝ අන්තිමයි. වීඩියෝ එකක් බලන්න කලින් දෙපාරක් හිතන්න වෙනවා
Kauada malli mea gon jok 😢
Karu mama nathuwa wadak naaaaaaa
කරෑ මාමා හලලා වගේ
කරුමාමා කෝ
Karu nathiwunata aka niyamai
උඹලා කරු මාමාව හැලුවා නේද..
Promo code-Polkaru
Link-bit.ly/polkaru
@SachinthiUdariGunathilaka 😮😅
සම්පූර්ණ සුවය ලැබූ පසුව නැවත එකතුවෙනවා ❤
මොනා වෙලාද කරු මාමට..?
ඉක්මනින්ම සුව වෙලා එන්න නැවතත් රංගනයට , කරූ මාමා ✨️ 🎊
අම්මට සිරි කරු මාමා මොකද උනේ🤔🤔😢
බොරු මරිසි දාන්න එපා මල්ලේ මේ
උබල කරු මාමා කපල ගමන යන්න හැදුවොත් අනුරාධපුරේ ඇවිත් උබලට කවන්නෙ ඉබි මස් නෙමෙයි කබර මස් ..හරිය😡
කරූ මාමා ඉක්මණට සනීප වෙලා ආපහු එනකම් බලන් ඉන්නවා... බුදුසරණයි .. ❤🙏
Karu mama hodin innawa mun karu mamawa ain karala
චැනල් එක අන්සබ්ස්ක්‍රයිබ් කරමු නේද යාළුවනේ
කරූ මාමාගේ හින්දා බැලුවා.. ඒත් මේ ලොන්තයෝ රඟන එවා වැඩක් නෑනි..
ලොන්තයො කියන්න එපා බොලව් උන්බල ට ඒකවත් පුලුවන් ද.🤣🤣🤣
ඉතින් උබ ගිහින් රගපාපියකො😂
Karugen goda giyaunge sara
@@rashikachandima7840 ටික්
ලොන්න පුතා ලොල්ල පුතා හනේ මට හරි ආසයි ඔබේ චූකුන්ද මිරිකන්න අන්න ඒ දෙන්න බැරිද
කරූ මාම හොදට ඉන්නව.දැන් මුන් එයා කපල තීන්නෙ ඒ නමින් හම්බකරගෙන කාල.අඩුම ඒ මනුස්සයට ඉන්න ගේවත් හරියට නෑ.ගෙදර කරන්ට් එක වත් නෑ.ඔච්චර කරූ මාමට ආදරේ අය ඉන්නවනම් මුන්ට කතා කරල උදව් කරන්න එපා මුන් ඒ සල්ලිත් කාවි.ඒ මනුස්සය හොයන් ගිහින් පුළුවන් අය උදව් කරන්න
මෙලෝ රහක් නෑ ඊයා කුචු කවහල්ලා....
Report gahamuda
කරු මාමා නැත්නම් unsubscribe karamu
කරැ මාමාට ඉක්මනටම සුවය ලැබේවා බුදු සරණයි !
Karu mama innwa mun karu mamawa ain karala
මස් අරන් එන අයියා නම් නියමයි ලස්සනයි ඇට් එක
ඊලග වීඩියෝ එකේ කරූ නැත්තන් බලන්නෙ නෑ🙄 චැනල් එකත් අන්සබ්ස්ක්‍රයිබ් කරනව🙄
අනිවා
අනිවා 😢
Aniwa
👍🏻
මම කරා..දැනටමත්
Karu mahaththayo oyage program hari lassanai namuth ekaeka sudu karainta Kade yannarppa
කරූ මාමට ලෙඩ කියල මුන් වෙන ගේමක් ගහන්නේ.
කරු මාමාව මේ තත්වෙට ගෙනාවෙ මේ කොල්ලො ටික තමයි ඒ නිසා එයා නැති වෙලාවෙ මේ කොල්ලන්ට සහනයක් වෙන්න
Mun karu mamawa ain karala eya hodata innwa
විවිද වර්ගයේ සත්ව මස් කෑමෙන් වලකින්න.....😂😂😂😂😂 මේව අපට හොද පාඩම්...
සුපිරියක්. හාවගෙ පාට් එක තමා නියමෙටම යන්නෙ 😂😂😂😂 කරූ මාමෙ ඉක්මන් සුවය පතනවා. දීර්ඝායුෂ වේවා. ආදරෙයි.❤
චැනල් එක චොර වෙයි වගේ.. මේවා මෝඩ චුන්..
කතාවට ඉස්සර කමන්ට් බැලුව කරු නැතිලු එ්නිසා අපි ගියා
කරු මාමා අසනිපෙන් නම් video එකක් දාන්න එයාගේ අපිට එයාට උදව්වක් කරන්න පුළුවන් එහෙම නැතුව උබලව sure කරන්න බෑ පුළුවන් නම් sort video එකක් එයාගෙ දාන්න
සිරා කතාව
Eyage video ekak thiyenawa karu mamata ledak ne mun eyawa ain karala
සුපිරි 👍👍👍
කරූ කෝ යකෝ,😂
karu elawala
කරැ මාමාව කපලා මැච් එකක් ගහන්න වගෙ හදන්නෙ.. එනම් කොල්ලො අපි කැපුනා.
බුදුසරණයි කරූ මාමේ
කරූ මාමාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. මස් කද්දී පරිස්සමින් පෙනවානේ නොකෑව කෑම කෑවාම මොකද වෙන්නේ කියලා.😂😂😂😂😂
නියමයි නියමයි ❤❤❤❤
ඉක්මන් සුව ලැබේවා කරු මාමා පරිස්සමින් සනීප වෙලා එන්න❤🙏🥰
අද මන් දැක්කා සුදු සරමයි ෂර්ට් එකයි ඇදගෙන පයින් යනවා කරු මාමා ❤
ඇත්තටම අසනිපයිද.?
@@roshangamage7993 එහෙම අවුලක් පේන්න නෑ 😢
අනේ කරු මාමට
මොනා වෙලාද ඉක්මන් සුව කරූ මාමෙ❤️
කිරි උක්කු කිරි උක්කු..❤😂
තක්කු
ඒක.මරු
අඩ්ඩෝ කරු මමා ලෙඩින්නම් අපිට විඩියෝ එකක් දාපන්කෝ. අනික කරු මමාට ගෙදරට කරන්ට් එකවත් නෑ බන්. පව් ඒ මනුස්සයා. හරියට ගෙවීමක්වත් කරන්නේ නැද්ද කොහේද කරු මාමගේ නම විකුණලා මුන්
Budusaranai paththini meniyange pihitai ikmanin suwaya lebewa
කොන්ක්‍රීට් එක හයි උනාට පස්සෙ සැටලිම ගැලෙව්වද.නැත්තන් ඇත්තටම කරු මාම අසනීපෙන්ද
Karu gen aththiwarama damma dan ain karada habai oya bami haiya thiyenne karu nisa
අවසානෙට මල්ශාලාවෙන් මිනි මස් කෑල්ලක් ගෙන්න දීලා සොහොනක් හොයන් යයි කියලා හිතුනේ 😁😁
එකත් මරු බන් 😅
අඩෝ කරු මාමා කැරි මාමා ක රන්ඩ එපා ඩො..... ගොං අතාල් 😳 එකෙක් සුපිරි කියලා දාල තියෙනවා 🤣🤣🤣🤣
ඉක්මන් සුව කරු මාමේ 🙏🙏🙏❤️❤️❤️
ඒකත් සුපිරි බන් 😂😂
Ikmanata Saneepa wenda Budu Saranai Karu mama 🙏🙏🙏❤❤❤
ඒක පට්ට
Mula amathaka karapu ekananm maha balu wade bn
කරැ මාමා ඉක්මනට සනීප වෙන්න 🎉💜️
අම්මෝ ඔයි🙆😅😅😅
Ela කොල්ලෝ
ඌට අමුතුවෙන් වදුරු මස් දෙන්න ඕනෙ නෑ වදුරෙක් වෙන්න ඌ කොහොමත් වදුරෙ වගේ තමා 😂😂😂😂
Nusery ලමයිට😂😂
කරු මාමව කැපුවා නේ
මම හිතුවෙ මිනිමස් දෙයි කියල 😂😂😂
කරූත් හැලුවා වගේ
කොහොම හරි ලොක්කව හැලුවා නේද .
ඊ ළග video එකේ කරු මාමා නැති නම් බලන්නේ නෑ. දැනුත් comment විතරයි බැලුවේ.
අලුත් කොල්ලා මරු superb action ❤
එල එල ❤❤❤
අසනීපනම් ඉක්මනින් සුවය ලැබේවා...
කරුඅයියේ...
මටහිතෙන්නෙ තරුණ ළමයින්ට තැනක් දෙන්න වගෙයි මට හිතෙන්නේ....
මෙලොව රහක් නෑ hupta. 😂
කිසිම කොලටියක් නෑ .කිතිකවලා තමයි හිනා වෙන්න තියෙන්නෙ
කරු ආවොත් පායයි හිරු
ඕල්ඩරක්කු බාගේ බෝතලේද වයිටි ලේබල් එන්නේ මම දැක්කමයි එහෙම
Kasippu bn kasippu
අම්මෝ ඒක 🤣🤣🤣🤣🤣🤣
කුහකයො කරු මාම නැත්තන් වීඩියෝ බලන්නෙ නැල්ලු🤣🤣
Ou pakoo.meka pol karuu
Ane ubath hukahan ghila
Yha karu chcha nahehe leken pisha kamana kiliye banadiya vidiyo
කරූ නැතිනිසා බලන්නෙනෑ...............කරූ නැතිනිසා බලන්නෙනෑ.....................
😂 හා
Plyao hu &%₹₹₹# yanna
අනේ....
කරුමාව අයින් කරලා වෙන කට්ටියක් ගේම ගහනවා වගේ
කරු මාමාට ඉක්මනින් සුව ලැබේවා
සංජු අයියේ ඇත්තම ඉබ්බෙක් කැපුව නේද 😂😂😂
කැරු මා මා 😮😮😮
මිනී මස් ටිකක් දුන්න නම් වැඩේ ගොඩ 😂
කරැ මාමා සුව ලැබේවා ❤❤❤
අරෑ ඉබ්බේක් වගේ එන්නේ හුක් පැලේ ඉදලා යන්න😂
හිනායන්නෙ නැතිව රගපාන්න පුලුවන් නම් හොදයි ඉතින්.
කරුමාමා නැතුව කිසි ගතියක් නැ 😢 එත් බලනවා🎉🎉🎉
නොබලා ඉදන්කො ඉතින්
අවුලක් නෑ මචන්.👍
මිනී මස් තමය් හරියන්නේ 😌
ඉක්මන් සුව😊
කරූ ඕනේ....
කෝ බං පොල් කරු? අසනීප නම් වීඩියෝ එකක් දාපං. අපිත් උදව් කරන්නම්. නැත්නම් කවර් ෆොටෝ එකට විතරක් එයාගෙ ෆොටෝ එක නොදා හිටපං.
පට්ට ටටටටට
මාර ගෝක් එක
බුදුසරණයි !❤️
Ha mas kewama තණකොළ kanne
අප්පිරියි😅😅
සූපිරි
මොනවද බං මේ.හිනා යන්නෑ ඉබ්බෙක් ගෙන් පටන් අරන් වදුරෙක් ගෙන් ඉවර කරා
Maru bn meka
leda wela kiwwata dan ei dan ei kiyalamai hithenne. ikman suwa mamee
Consept එක පට්ට අවුල් මොනවද බන් මේ මෝඩ ගොං ආතල් 😁
වීඩියෝව්නම් හොදයි ඒත් බැලුවෙනම් පොල් කරු නම හින්ද බලාගන ඉද්දි පොල් කරූ නැතිඋනාම නම් පොඩ්ඩක් විතර මල පනිනව
මොක්කුද බං මේ😂😂😂😂😂😂😂😂😅😅😅😅😅😢😢😢
වන ජිවි එකට කියනු ලැෙබි ඉබ්බා කාලා යුටියුබ් දැම්මා කියලා
Ikman suwaya labewa karu mamee❤❤❤❤❤❤
කරූ නැතුව ආතල් එකක් නෑ😂
Baluwe na video eka
Eka nam supiri
Karu hitiyanam supiri
පොල් කරු මාමා නැත්නම් බලන්නැ
උබලට වෙන්නෙත් අපි මචං UA-cam channel එකට උන දේම තමයි.
බුදු සරණයි 😢😢😢