Lakai Sikai - Wire Short | ලකයි සිකයි - වයර් ශෝට් | Monthly Special | May

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 3,1 тис.

  • @LakaiSikai
    @LakaiSikai  Рік тому +792

    මිලියනයට සුබ පැතූ, සුබ පතන හැමෝටම හදවතින්ම ස්තූතියි...මෙන්න මෙහෙම මෙහෙම ❤❤❤

  • @drxmix874
    @drxmix874 Рік тому +107

    මෝඩාභිමානය කියලා ගොන් ජෝක් කරන program එකකට ගිහිල්ලා උඹලත් කෙලව ගත්තා පුතේ .. උඹලට හරියට හිනා ගියාද බං ඒවට 😂 එකෙක්ව තැනකට ගේන්න රැල්ලක් හැදෙනවා වගේම තමා , ඒ ආව එකාම නැති කරන්න හැදෙන රැල්ල powerful.✋✋.✋✋✋✋

    • @lalithnandana5924
      @lalithnandana5924 Рік тому +11

      සීරාවටම. ආගමට ජාතියට ගරහන මේ වගේ උන්ගේ සියලූ දේ වර්ජනය කරන්න ඔන.

    • @slmusiclife6146
      @slmusiclife6146 Рік тому +8

      මුන්ව මේ තැනට ගත්තෙත් මිනිස්සුමනේ අදහන ආගමට නිග්‍රහ කරනකොට ඒකට හිනා වෙවී ආතල් එකේ ඉන්නවනම් චික් බන් ලැජ්ජයි unsubscribed කරලා report කරා

    • @easycraft970
      @easycraft970 Рік тому +8

      මේ ගොන් එකෙකුට බැරි වුණා නැගිටලා එතනින් එන්න 😢😢😢😢එහෙමනම් උබලා හිටපු තැනටත් වැඩිය උඩට යනවා දැන් දන්න හැමෝම දම්මල රිපෝට් කරවන්න .....

    • @indikakularatne5339
      @indikakularatne5339 Рік тому +5

      රට ගොන්නු දෙන්නෙක්, මුන්ට මිනිස්සු කොච්චර ආදරය කලාද? අන්තිමට කොහෙවත් නැති හුත්@#$$ ගෙ මගුලකට ගිහිල්ලා එක රැයින් සෙරම කෙලව ගත්තා..75% ක් අදහන් බුදු හිමියන්ට නෙ මුන් බයිට් එකට ගත්තෙ. ඔකුන්ට දිට්ටදම්ම්වෙදනිය කර්මය පල දුන්නා. දැන් හැදි ගැවිලාම යයි

    • @bvp3369
      @bvp3369 Рік тому

      Ane palayan bn😂😂😂

  • @upulranganath9275
    @upulranganath9275 Рік тому +195

    ලකයි සිකයි ප්‍රියතමය උණා
    හැබැයි දැන් මගේ අප්පිරියම චරිත දෙක උණා

  • @_Holmes_
    @_Holmes_ Рік тому +156

    මෙයාලව අන්සබ් කරලා කාටුන් බලමු 😁😁😁
    මිහී ටූන්ස්

  • @anandahimi7330
    @anandahimi7330 Рік тому +124

    තොපිල දෙන්නට හරි හිනා ගියානේ අර ගෑනි ආගම් වලට අපහාස කරද්දී

  • @pannasirihimi8238
    @pannasirihimi8238 Рік тому +226

    ලැජ්ජයි ලැජ්ජ්යි මුන් දෙන්නත් ගිහින් තමන්ගේ ආගමට ජාතියට පහරගහනකොට හිනාවෙනවා....

    • @mlccricket
      @mlccricket Рік тому +18

      අනේ්ද kiyane unsub karna oni munwa munta nikamwat hitune nada mea නිග්‍රහා කරන්නේ් moktada kiyala munta janppriy wenna tiyenwa nam onim ගූගොඩක් uda lagiwi අසික්කිතයො

    • @oshadhasrinuwan1340
      @oshadhasrinuwan1340 Рік тому +12

      Kalakanni ballonta daava un , munta dakina tena geemak denna oone

    • @dilinide5903
      @dilinide5903 Рік тому +14

      අනිවාර්යයෙන් ගහන්න ඔනෙ හම මුන්

    • @slmusiclife6146
      @slmusiclife6146 Рік тому +18

      Unsubscribed krala report ekath gahuwa

    • @hasithaekanayaka2665
      @hasithaekanayaka2665 Рік тому +5

      @@slmusiclife6146 thanks metoo

  • @ravinishantha301
    @ravinishantha301 Рік тому +44

    උඹලා දෙන්නට හරි හිනා නේද එදා????අපිට නම් හිනා ගියේ නැහැ ....බූරු ගැහුවත් එකයි ගහන තැන හිටියත් එකයි....නිරාගමික කල්ලී....ලේන්සු 2ක් දාගත්තොත් නරකද පාරේ?🐂🐂

  • @Ruby_jane07-v7s
    @Ruby_jane07-v7s Рік тому +251

    මේ දෙන්නත් හිටියා නේද අර fool's pride කියන බුදු දහම ට නිගරු කටපු නතාදා ගේ stand up conedy show ekee 😢😢 යසයි යසයි

    • @dayawathikarunanayaka8956
      @dayawathikarunanayaka8956 Рік тому +19

      ඔවි මටත් දැන් මුංගෙ ඒවබලන්නත් ආස නැහැ

    • @chamaraprasad5071
      @chamaraprasad5071 Рік тому +7

      Mun dennawa danna oni ඇතුළට

    • @සංසරණී
      @සංසරණී Рік тому

      Men hitapu katttiya
      ua-cam.com/video/Hy9ntsfLdkg/v-deo.html

    • @සංසරණී
      @සංසරණී Рік тому +4

      Unsub karala danna me kattiya aya apita epa. Lakai sikai thopila gena lajjai.thu witharak

    • @anulajayathilaka
      @anulajayathilaka Рік тому +4

      ඔව් ඔව් මුනුත් හිටියා .

  • @travelwithhima
    @travelwithhima Рік тому +8

    ඇත්තටම මාත් ආසාවෙන් මේ videos බැලුවා. ඒත් අර බුදු දහමට නිගා වන විදියට ප්‍රකාශ කරද්දි ඔයාලා ඇත්තටම එතන හිටියනම් ලැජ්ජයි.

  • @SLcricketOfficial27
    @SLcricketOfficial27 Рік тому +39

    ලකා And සිකා ඔයාල ගැන අපි හෙන ආසාවෙන් හිටියෙ මොකද ඔයාලා ඔය දෙකයි පනහෙ ගෑනුන්ගෙ වැඩසටහන්වලට ගිහිල්ල බුදු හාමුදුරුවන් ට අපහාස කරද්දි හිනා වුනා හරි ම ලැජ්ජයි ඔයාලව නම් හරි අප්පිරිය වුණා

  • @dhanushkamadushan-bf2cp
    @dhanushkamadushan-bf2cp Рік тому +46

    මෝඩාභිමානේ නැගලම ගියා නේද අයියේ , ලැජ්ජයි හොදේ

    • @ffffgjkkj
      @ffffgjkkj Рік тому

      බොගේ පප්ප උබව හදන කොට ඇදල තියෙන්නේ මල් ජංගි ලු😂 ඒක නිසා තමයි උබ වටේට පුක දෙන ඇන්තූරියම් මල් ජංගි වේසාවෙක් උනේ😂😂😂😂

    • @dhanushkamadushan-bf2cp
      @dhanushkamadushan-bf2cp Рік тому +2

      @@ffffgjkkj හා කමක් නෑ , සංවාදයට කලින් දෙමාපියන්ගෙන් කතා කරන හැටිවත් ඉගෙන ගෙන එන්නකො , ඊයා නේද ? මිනිස්සුන්ට කතාවත් කරන්න දන්නේ නැත්තම් අනුන්ගේ කමෙන්ට් අස්සේ රෙන්නේ නැතුව යන්න , අදාල නැති නයි රෙද්ද අස්සේ දාන් කනවෝ කනවෝ කියල කෑ ගහන්නැතුව

    • @ffffgjkkj
      @ffffgjkkj Рік тому

      @@dhanushkamadushan-bf2cp පල පයිතගරස් කොන්ක්‍රීට් බුරුව 😂

    • @ffffgjkkj
      @ffffgjkkj Рік тому

      @@dhanushkamadushan-bf2cp නයා දාගනින් බොගේ කලිසම පාත් කරල 😂😂😂😂

    • @dhanushkamadushan-bf2cp
      @dhanushkamadushan-bf2cp Рік тому

      @@ffffgjkkj ලකයි සිකයි පුකේ ඇරලලු 😴 නැත්තම් උබේ අම්මට ගැහුවේ මුන් දෙන්නද 😂🖕

  • @Lakmalsurangith
    @Lakmalsurangith Рік тому +23

    උබල නේද අර පරට්ට බැල්ලි ආගම් වලට අපහාස කරද්දි හෙන් හයියෙන් හිනා වෙවී හිටියෙ

  • @Males_Spot
    @Males_Spot Рік тому +95

    අපිත් සුබපැතුම් පැතුවා මචන් හැබැයි අයේ උබලගේ වීඩියෝ බලන්නේ නෑ. මොකද නටාශාගේ ගූ ජෝක් වලට යටිගිරියෙන් හිනාගිය උබලගේ මානසික මට්ටම හොදටම තේරුනා . උබලගේ කන්ටෙන්ට් වගේම Mind එකක් උබලට තිබ්බනන් එකෙක්ට හරි කටක් අරින්න තිබ්බා. මේක මුන්ට විතරක් නෙමේ Show එකේ හිටපු ඔක්කොටම.

  • @ushananuradha7638
    @ushananuradha7638 Рік тому +78

    මොඩාබිමානය වගෙ ඔන්ලයින් වෙසා+අගනන්ගෙන් ඉගෙන ගත්ත ගොන් ජෝක් එකකුත් කරන්නකො අයියේ😂

  • @nimesharoshan310
    @nimesharoshan310 Рік тому +10

    ඔයාලගේ විඩියෝ ගෝඩක් ආසවෙන් බැලුවා, අර ගෑනිගේ කතාවට කන් දීලා අහගෙන හිටියා. හෙන ගහන අපරාද නේ.

  • @toonstory6386
    @toonstory6386 Рік тому +22

    දැන්නම් මුන් දෙන්නා අප්පිරියයි

  • @sumedaamarasinghe
    @sumedaamarasinghe Рік тому +11

    ලකයි සිකයි මෝඩා අබිමාන 😮😮😮

  • @roshanmadugoda2278
    @roshanmadugoda2278 Рік тому +411

    තොපි දෙන්නත් අර නතාශ කියන වේසාවි කියපුව හිනා වෙවී බලන් හිටපු දෙන්නෙක් නේද..

    • @lahiruliyanage4669
      @lahiruliyanage4669 Рік тому +29

      ඒක ඇත්ත කොහෙද උබලව වැදුවේ.පදු#...වලද

    • @kasuneranda1
      @kasuneranda1 Рік тому +68

      මේ බල්ලො unsub කරල විතරක් මදි රිපෝට් එහෙකුත් ගහන්න

    • @dilruknishantha2001
      @dilruknishantha2001 Рік тому +54

      අනිවා මුන්ව රිපොට් ගහ්න්නත් ඔනෙ ඔක්කොම

    • @hansa2001
      @hansa2001 Рік тому +43

      මුනුත් විකුර්ති උන් video බලන එක නැවැත්තුව නම් තෙරෙයි රගෙ.😂😂😂

    • @nuwanadhikari7095
      @nuwanadhikari7095 Рік тому +39

      අන් සබ්

  • @nimalherath9787
    @nimalherath9787 Рік тому +59

    උබලා දෙන්නටම සුපිරි කැමත්තක් තිබ්බේ,හැබැයි අද උබලව අන්සබ්ක්‍රප් කලා දැන් අභිමානයෙන් මෝඩාබ්මානය ආයේ හොඳට බලපල්ලා තොපි දෙන්නා හිනාවුනේ කාටද කියලා

  • @tharinduplus2913
    @tharinduplus2913 Рік тому +36

    මොඩාභිමානය එකේ අර වැස්සිගේ කතාවට හිනා වෙනවා අපි දැක්කා උඩ පැන පැන..ආදර්ශයක් විදිහට අපි ස්වෙච්ඡාවෙන් අන්සබබ්ස්ක්‍රයිබ් කරනවා..ඔයාලා මෙච්චර පහත් වෙයි කියලා හිතුවේ නැ ඇත්තටම..🙏😢

    • @kasuneranda1
      @kasuneranda1 Рік тому +4

      ඇත්තටම උබ හරි ඒ විතරක් නොවේ මේ බල්ලොන්ට රිපෝට් එහෙකුත් ගහන්න

    • @tiktokhotvideo8834
      @tiktokhotvideo8834 Рік тому +4

      මමත් අයින් උනා මෙහෙම උන්ගෙ විඩියො බලන්න හොද නැ

    • @easycraft970
      @easycraft970 Рік тому +2

      අනීවා.....

    • @easycraft970
      @easycraft970 Рік тому +1

      ​@@kasuneranda1 👍

  • @erangakulathunga5589
    @erangakulathunga5589 Рік тому +13

    දෙන්නගෙ ලගදි වයර් ශෝට් වෙලා. හයීයී😁

  • @freedommindmusic7802
    @freedommindmusic7802 Рік тому +39

    හොද මූන පෙන්නන් ඉන්න වුන් තමා.. හිද හොද game ගහන්නේ 🤣🤣

  • @Lankajokes-z2s
    @Lankajokes-z2s Рік тому +175

    මගේ අහින්සක කමෙන්ට් එකට ලයික් 10 වැටෙන්න කොච්චර වෙලායයිද💖💕💗

  • @sujiwadasanayaka8166
    @sujiwadasanayaka8166 Рік тому +116

    හරිම කැමැත්තෙන් හිටපු දෙන්නෙක් ..දැන් නම් අප්පිරියයි ....

    • @pavidunimsara2871
      @pavidunimsara2871 Рік тому +3

      ඒ මොකද. එයාල හිනා උනේ නතාශා කියපු එකට නෙමේ.

    • @chamarasamarasinghe9866
      @chamarasamarasinghe9866 Рік тому +2

      @@pavidunimsara2871 මොකේට උනත් මෙයාලට තිබුනා ඒ ගෑනි කියන ඒවට එරෙහි වෙන්න කියන්න බැරි උනාද ඕව කියන්න එපා කියලා.

    • @coolslogentertainment1697
      @coolslogentertainment1697 Рік тому +3

      @@pavidunimsara2871 සිදුහත් කුමාරයට අපහාස කරද්දි එතනින් නැගිටල එන්න තිබ්බ කොන්දක් තියෙනව නං.

    • @Samodha-Herath
      @Samodha-Herath Рік тому

      @@pavidunimsara2871 ඔයා කොහොමද දන්නෙ ඇයි ඔයාට එයලා කිව්වද 😂😂

    • @pavidunimsara2871
      @pavidunimsara2871 Рік тому

      @@Samodha-Herath මට නෙමේ නිව්ස් වලට කිව්වෙ

  • @ashenreal6151
    @ashenreal6151 Рік тому +3

    කොච්චර ප්‍රසිද්ධ ,ගොඩක් අය ආදරය කරන අය උනත් රටට, ජාතියට ,ආගමට අපහාස කරලා හෝ ඒකට හිනාවෙලා විරුද්ධ නොවී හිටියොත් මොනාද වෙන්නේ කියලා මෙයාලගෙන් අනිත් අය තේරුන්ගන්න ඕනේ...
    කොච්චර මහන්සියෙන් උඩට ආවත් එක මෝඩාභිමානයයෙන් පහලටම යන්න පුළුවන් 😢😂

  • @rumeshdissa
    @rumeshdissa Рік тому +140

    මුං දෙන්නා නේද අර නටාශාගෙන් ගොං ආතල් ගන්න ගිහින් චො උනේ 😁

  • @සුරංගමල්ලි-ළ2ඥ

    අපේ රටේ මිනිස්සු උබලා දෙන්නට පට්ට love කරා බන් උබලා දෙන්නත් අර බුදු දහමට නිගා කරන බැල්ලිගේ ඒවට උබලා ලස්සනට හිනා වෙලා ඉන්නවා යකෝ එකෙක් හිටියේ නැද්ද කොන්ද පණ තියෙන එකෙක්

  • @dulanshammika8540
    @dulanshammika8540 Рік тому +86

    මුන් දෙන්නත් බුද්ධාගමට බනින කොට හිනා වෙවී හිටියා. කවදාවත් හිතුවේ නෑ මුනුත් එහෙමයි කියලා.🤮🤮🤮🤮

    • @SanPerera-c5n
      @SanPerera-c5n Рік тому +2

      Mun danne gon joke karannai ewa karana unge ewata hina wennai witharai

  • @puja_kalhari
    @puja_kalhari Рік тому +63

    මෝඩඅබිමානයේ ගොන් ඩබලන් නේද මෙු්. බායි. අන්සබ්කරයිබ්🤣

  • @thotawaththabandara2207
    @thotawaththabandara2207 Рік тому +11

    නතාශා ගේ ඕඩියන්ස් එක ...🤣🤣 උඹල ට කෙලවෙනව ලගදිම 😪

  • @yakshaadaviya-7341
    @yakshaadaviya-7341 Рік тому +7

    මේ තරම් කාලයක් උබලාගේ ඒවා බැලුව එක මෝඩකමක් ..

  • @dilipchathu870
    @dilipchathu870 Рік тому +9

    මම මෙ වෙනකල් ආසාවෙන් මෙයාලගෙ විඩියො බැලුවා. අද මන් මෙයාලාගෙන් අයින් උනා. ආගමකට අපහාස කරනකොට හිනාවෙන මෙයලා අපි අයින් කරන්න ඕන

  • @chathuratharaka6475
    @chathuratharaka6475 Рік тому +12

    අර නටාශගේ වේසභිමානි එකට ගිහින් රටේ ප්‍රධාන ආගමට අපහස කරන කොට කොක් හඩලා හිනාවුන එකනම් උබල ගැන් තිබ්බ මේව එක නැට්ජ්තටම නැති වුනා.

  • @shankumar475
    @shankumar475 Рік тому +21

    කාලකන්නි දෙන්නා..... පේනවා නේද අපහාස කරද්දී වෙච්ච දේ.හිතුවේ නෑ නේද ගෑනිට දරුවෝ එල්ලගෙන පාරවල් ගානේ ඇවිදින්න වෙයි කියලා.

  • @sureshliyanage5872
    @sureshliyanage5872 Рік тому +7

    මෝඩාඅබිමානය | බලන්න ගියා නේ. ගිහින් උබලා උබලටම හිනා උනා නේ

  • @Tharusha_viduranga
    @Tharusha_viduranga Рік тому +18

    එනකන් හොදේ ඉදියෙ ආයීයීයී....❤😂

  • @slmusiclife6146
    @slmusiclife6146 Рік тому +356

    මෝඩාබිමානෙන් පස්සෙ මුන්ව unsubscribed කරපු set එක කෝ බලන්න

  • @Lucky-pr6lj
    @Lucky-pr6lj Рік тому +50

    අදින් පස්සෙ ඔබගේ වැඩ සටහන් සියල්ලටම තිත තමයි. කවුරුත් බලන එකක් නෑ. මොඩභිමානය බලන්න ගියානේ

    • @CPTYT
      @CPTYT Рік тому

      ane pala gothaya

    • @bvp3369
      @bvp3369 Рік тому +1

      Ane ha😂
      Api nm blnwa

    • @coolslogentertainment1697
      @coolslogentertainment1697 Рік тому

      @@CPTYT උබ පලයන් පොන්නය. නටාශ බඩ්ඩට පුක දෙන පොන්නය

    • @coolslogentertainment1697
      @coolslogentertainment1697 Рік тому

      @@bvp3369 පොන්නයො බලනව

  • @buddhikapradeep3584
    @buddhikapradeep3584 Рік тому +13

    අර බේසික නතාශ කරපු ගොන් ජෝක් වලට ඔයාලටත් හිනා ගියා නේහ් අයියෙ...සතුටුයි ඈහ්..ආයෙ උබලගෙ එක වීඩියෝ එකක්වත් බලන් නෑ..🙏🙏💔

  • @nishanthasilva4372
    @nishanthasilva4372 7 місяців тому +1

    ඇත්තටම මේවා බලලා කට ඇරගෙන හිනා වෙලා හරියන්නේ නැ ......මෙ සමාජේ මෙ වගෙ මිනිස්සු ඉන්නවා කියලා හිතාගෙන ජීවත් වෙන්න ඕන ....👉🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @asankarukshan7288
    @asankarukshan7288 Рік тому +10

    අයින් කරා ඈ..පරයො දෙන්නා..😁😁😁

  • @madhusankamadhusanka9956
    @madhusankamadhusanka9956 Рік тому +20

    ඔයාල නතාශගෙ ශොව් එකට ගියා නේද ? ගිහින් හිනා උනා නේද

    • @Funnyclips-mp8xv
      @Funnyclips-mp8xv Рік тому

      Ow

    • @amithanilmini2421
      @amithanilmini2421 Рік тому

      මමත් ගොඩක් ආස දෙන්නෙක් තමයි දැන් බලන්න හිතෙන්නෙම නැහැ අප්පිරියයි

  • @madumadu9290
    @madumadu9290 Рік тому +7

    මොඩ අබිමානයෙ හිනා උනා විතරයි අපිට ඔයලව අප්පිරිය උනා ..ලැජ්ජයි අයියේ අපි ඔයාලගෙන් අයින් උනා😢😢😢 bay

  • @count8691
    @count8691 Рік тому +8

    උඹලට නටාශගෙ විහිලු වලට මාර හිනා නේ

  • @nimeshranjanofficial4126
    @nimeshranjanofficial4126 Рік тому +4

    ආසවෙන් හැම විඩියෝ එකක්ම බැලුවා .එත් දැන්නම් අප්පිරියයි බන්.අපේ බුදු දහමට උබලා හිනා උනේ බන්.

  • @maduradanushka8044
    @maduradanushka8044 Рік тому +7

    සල්ලී වලට හැම දෙම පාව දෙන එවුන්

  • @nilushi5394
    @nilushi5394 Рік тому +131

    වන් මිලියන් වලට සුබ පතපු ඔයාට දැන් සනීප වෙයි 😂 නතාශ නම්කියා එක්කම ඉන්න අයියේ 😂

    • @ffffgjkkj
      @ffffgjkkj Рік тому +2

      පල උද්දික පුතා

    • @sumithrathnayaka3481
      @sumithrathnayaka3481 Рік тому

      අනෙ හුත්තිගෙ පුතෝ මුන්ට තාම මිලියන් එක තියෙනවා තොපි වගේ වේසිගෙ පුතාලා දෙන්නෙක් තුන් දෙනෙක් නැති උනාට 😂😂😂

    • @CPTYT
      @CPTYT Рік тому

      @@ffffgjkkj sira bn aul wagenam nobala hitapn mun wage vihilu danne nathi gothiyo nobalana tharamat hodai

    • @coolslogentertainment1697
      @coolslogentertainment1697 Рік тому

      @@ffffgjkkj මේ මොන පොන්නයෙක්ද? අර වේසිගෙ ජංගිය ලෙවකන පොන්නයෙක්.😂

    • @coolslogentertainment1697
      @coolslogentertainment1697 Рік тому +2

      @@CPTYT මම විහිලුවට උබේ අම්මට හිකුවොත් අවුලක් නැද්ද?😂 එතකොට උබ විහිලුවට කියල නිකං ඉන්නවද?

  • @roshanmadugoda2278
    @roshanmadugoda2278 Рік тому +8

    උබලගෙ වීඩියෝ එකක් වත් බලන් නෑ මින් ඉදිරියට..චැනල් එකෙනුත් අයින්ට උනා.

  • @thereality762
    @thereality762 Рік тому +45

    බුද්දාගම ට ගරහන දේශනා හින්වෙවී බලන් ඉන්න පරයෝ...ලැජ්ජයි 😢Unsubscreibed😭

  • @Reverb_Lk
    @Reverb_Lk Рік тому +61

    මේක බලලවත් රනිලා චන්දේ තියයිද දන්නෑ😂

    • @nayanarohitha
      @nayanarohitha Рік тому

      😅😅😅

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 Рік тому

      Mahinda rajapaksha tharan horek mee rate hitiye nehe.ehema rata vinasa karapu mahindage lamai wesige puthala.shiranthi ekale ganikawak,modle.shiranthi wage wesiyekge lamai huttige puthala.

  • @amaraneeya_gee7777
    @amaraneeya_gee7777 Рік тому +5

    සක්කිලි ලකා සිකා තොපිට කොන්දක් තිබුනනම් ඔතනින් ඉවත් වෙන්න තිබුනා තොපිත් හොදට හිනා වෙවී හිටියෙ එතනට වෙලා,

  • @pramanathjayathilaka1158
    @pramanathjayathilaka1158 6 місяців тому +2

    මෙන්න මෙහෙම මෙහෙම කෑල්ල 👌 මරු😂😂😂 17:08

  • @KavishkaTharaka
    @KavishkaTharaka Рік тому +160

    ෆිල්ම් එකක් වුනත් ගහන්න පුළුවන් ඩයල් එකක් තමා ලකා ❤

    • @ajithkumara3689
      @ajithkumara3689 Рік тому +6

      ලඟදිම ඌ ඒක කරනවා

    • @MuthuStyle
      @MuthuStyle Рік тому +3

      👍💐😊

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 Рік тому

      Mahinda rajapaksha tharan horek mee rate hitiye nehe.ehema rata vinasa karapu mahindage lamai wesige puthala.shiranthi ekale ganikawak,modle.shiranthi wage wesiyekge lamai huttige puthala.

    • @coolslogentertainment1697
      @coolslogentertainment1697 Рік тому

      ෆිල්ම් කෙසේ වෙතත් පොන්නයොන්ගෙ කතාවලට නං හිනා වෙන්න පුළුවන් පොන්න ජෝඩුවට

    • @UdanaVg-cb2sx
      @UdanaVg-cb2sx Рік тому +4

      Ubala apemma goda gihin ape agamatama garahanawane perethayo

  • @lakshithavlogs
    @lakshithavlogs Рік тому +25

    හදවත් මිලියනයට හදවතින්ම සුභ පැතැම් ! 😍😍😍 1M 😍😍 ඡන්ද කල් දානව වගේ මිලියනයේ පාටිය කල් දාන්න බෑ හොදේ ? 🤣😂😍

  • @Thilinadasanayaka48
    @Thilinadasanayaka48 Рік тому +20

    හරි ආසාවෙන් හැමදාම දාපු හැම වීඩියෝවම පැයක් ඇතුලත බැලුවා. දැන් නම් උබලා අප්පිරියයි. අර විනිලත් රු 1500.00 සීන් එකෙන් පස්සේ අප්පිරියයි. උබලට මුල මතක නැ. අපිටම කෙලිනවා.

    • @skipper2594
      @skipper2594 Рік тому +3

      mokakda 1500 seen eka?

    • @Thilinadasanayaka48
      @Thilinadasanayaka48 Рік тому +1

      Ai ara restaurant akakin rata yawanna kiyala application danna 1500.00 gane gewanna kiwwe. Unge video balanawa million ganak. A hugak un kollo. Hemogema asawa ratakata yanna. Athakota aka balu wedak neweida

    • @skipper2594
      @skipper2594 Рік тому

      @@Thilinadasanayaka48 mn unge ewa balanne na ,e hinda danan hitiye na

  • @mudithmahendrajith8082
    @mudithmahendrajith8082 Рік тому +7

    අදටත් සතුටුයි මුන් දෙන්නව කවදාවත් subs නොකලාට.ජනයි ප්රියයි විතරයි ලංකාවේ u tubers ලාගෙන් මට හොද

  • @GeethKalpana-cf3ve
    @GeethKalpana-cf3ve Рік тому +32

    එකට හිටපු එකාට ඇරපු එකෙක් ආගමට සලකයිද 😂

  • @shanfernando458
    @shanfernando458 Рік тому +29

    මුන් දෙන්නත් හිනා වෙවී හිටිය නේද ...

  • @Kumudujwkumudu
    @Kumudujwkumudu Рік тому +30

    අතිශයින්ම තාත්විකයි.. ස්ක්‍රිප්ට් ඒක.. රංගනය.. දෙබස්.. කැමරා ඈන්ගල්ස්... ලයිටිස්.. වොයිස්... හැමදේම උපරිමයි.... .. ❤❤❤ සුභ පැතුම් ටීම් ඒකටම

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 Рік тому

      Mahinda rajapaksha tharan horek mee rate hitiye nehe.ehema rata vinasa karapu mahindage lamai wesige puthala.shiranthi ekale ganikawak,modle.shiranthi wage wesiyekge lamai huttige puthala.

    • @ravidurajiw3947
      @ravidurajiw3947 Рік тому +1

      @@thilinaranasinghe3322 මොකෑ බම් උබලට වුනේ

  • @Prami_D
    @Prami_D Рік тому +67

    එහෙනම් අපි ගියා තව හිනා වෙයන් පොන්සියෝ 😹🖕

    • @nadishkachamara2311
      @nadishkachamara2311 Рік тому

      එක ඇත්ත බන් මුන්ට කත් අදින උන් නම් පොන්නයො තම.ලස්සන බුදු දහමට අපස්ස කරල.මුන් න්ම්.යහතින් උන්නෙ නැ

    • @chathumisiriwardana1455
      @chathumisiriwardana1455 11 місяців тому

      😂😂

  • @isuruumayanga499
    @isuruumayanga499 Рік тому +2

    එහෙනම් කොල්ලෝ අපි ඔයාලගෙන් අයින් වෙලා ගියා

  • @hashipgamage
    @hashipgamage Рік тому +5

    ඊලග විඩියො ටික ඔට්ටෙලියාවෙ සිට.. 😆

  • @igigta8950
    @igigta8950 Рік тому +6

    පුළුවන් තරම් රිපෝට් ගහපල්ලා මුන්ට දෙන්ඩ තියෙන punishment එක එක තමා

  • @niranjanmullegama1939
    @niranjanmullegama1939 Рік тому +12

    හ‍රි හිනා ගෝතයො දෙන්න තොපේ මගුල් නම් බලන් නැහැ ආයෙ 😄😄

  • @Sweden_Natural_View
    @Sweden_Natural_View Рік тому +81

    ඉක්මනින් film එකක් බලාපොරොත්තු වෙනවා අපි...❤️❤️❤️

    • @삼족구
      @삼족구 Рік тому +1

      Ha

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 Рік тому

      Mahinda rajapaksha tharan horek mee rate hitiye nehe.ehema rata vinasa karapu mahindage lamai wesige puthala.shiranthi ekale ganikawak,modle.shiranthi wage wesiyekge lamai huttige puthala.

    • @Sweden_Natural_View
      @Sweden_Natural_View Рік тому

      @@thilinaranasinghe3322 😲😲😲

    • @dulanshammika8540
      @dulanshammika8540 Рік тому +5

      ඇයි ෆිල්ම් එකක් තිබ්බෙ මෝඩාභිමානය

    • @Sweden_Natural_View
      @Sweden_Natural_View Рік тому +1

      @@dulanshammika8540 😂

  • @vineeth9858
    @vineeth9858 Рік тому +8

    අන්සබ් කරපු අය කෝ බලමූ 😂🥱

  • @K.GChathurangaDineshsampath
    @K.GChathurangaDineshsampath Рік тому +1

    මුන්. දේන්නාට. කොන්දක් නැ. පොන්න. උකන්නෝ. දේන්නා.. බුදු දහමට ආපාස කරද්දි. මන් ඒම හිටියානම්. දන්නවා. මොකක්ද කරන්නේ. කියලා. කොන්දක් නැති. අවජාත උකන්නෝ. දේන්නා.. ඒපා. මුන්ගේ.ඒක video ekak. Balanna. ඒ. අතින් බලද්දි. Vini. සුපිරි.

  • @hirandesilva1019
    @hirandesilva1019 Рік тому +119

    ලකයි සිකයි යසයි උඩ දාගෙන හිනා උන විදිහ....දැන් නම් අප්පිරියායි අහ්...🤮🤮🤮🤮🤮

    • @pilingconstruction157
      @pilingconstruction157 Рік тому +1

      Sirwatama bn appiriya una

    • @roshanneelarathna
      @roshanneelarathna Рік тому +10

      Unsub කරපල්ලා.

    • @SanPerera-c5n
      @SanPerera-c5n Рік тому +7

      Boru kiyanna ona na munge ewata matanam hina yanne na😂 thanikara gon part.

    • @ඉතාලිමිලානොඅපි
      @ඉතාලිමිලානොඅපි Рік тому

      අනිවාර්යෙන්

    • @rgsaliya
      @rgsaliya Рік тому +1

      මුන් ජනප්‍රිය උනේ මේ රටෙ budism අය නිසා..මුන්ගෙ ජාතකේ හෙව්වෙ නැහැ අපි..උන අපේ ශාස්තෘවරයගේ ජාතකේ හොයනවා අවජාතකයො දෙන්න

  • @asankasanjeewa-lw7si
    @asankasanjeewa-lw7si Рік тому +5

    මෝඩ අබ්මානය බලන්න ගියානෙද මෙවුන් දෙන්නත් 😊

  • @sujithchathuranga9195
    @sujithchathuranga9195 Рік тому +2

    බුදු දහමට හිනා වෙන මුන් වගේ උන්ට රඟන්න ඉඩ තියන්න එපා..

  • @sl8984
    @sl8984 Рік тому +6

    පොඩ්ඩක් හිතපන්කෝ අර කලින් ගියපු සිකාට මොනවා හිතෙනවා ඇතිද මේවා දකිද්දි.අයියේ උබ නන් නියම වැඩ්ඩෙක් 👍

  • @paramithaparamitha4597
    @paramithaparamitha4597 Рік тому +7

    ලස්සනම වැඩ ටිකක් කරන UA-cam සෙට් එකක් ලස්සනයි අපි හැමදාම ඉන්නවා 1M සුබපතනවා අපිත් ඉස්සරහටම යන්

  • @gihanjayalath298
    @gihanjayalath298 Рік тому +3

    ලකයි සිකයි ලෙෆ්ට් මතුවට ජනයි ප්‍රියයි, කරුමාමයි තමයි...😁😁😁

  • @gayanpeiris
    @gayanpeiris Рік тому +8

    උඹලා සුපිරි වැඩ්ඩො... ඒ වගේම අපිට මෙතන පේන්න නැති සෙට් එකකුත් උඹලගෙ ඇති, ඒ අතරින් මෙතන කැමරා කරන කෙනාගෙ සුපිරි දක්ෂතාවයක් තියෙන්නේ කියලා මට හිතෙනවා... ගොඩාක් ෂොට් අරන් තියෙන්නේ දුරින්...

  • @supunmjayarathna
    @supunmjayarathna Рік тому +7

    මෝඩාභිමානයේ jokes වලට හිනා වෙන්න ඔයාලත් ගියා කියන්නෙ

    • @TheChangeLK
      @TheChangeLK Рік тому +1

      ඔච්චර ගොන් වෙන්න එපා ඕයි... මෝඩාභිමානය වැඩසටහනේ ප්‍රපෝම් කරපු අයගෙන් එක්කෙනෙක් විතරයි නතාෂා කියන්නෙ. ඉතිං අනිත් උන් කියපුවටත් මිනිස්සු හිනා උනා. අනික මේ වැඩසටහනට යනකොට කවුරුත් දැනන් හිටියද මේකෙ ඒ වගේ ජෝක් කරනව කියල? ඉතිං දඩුවම් ලැබෙන්න ඕන කෙනාට ලැබේවි. .. ඉතිං නොදැන එතැනට ගියා කියල වැරැද්දක් වෙනව ද?

    • @dilshansuramya4750
      @dilshansuramya4750 Рік тому +1

      @@TheChangeLK ඉතින් මේ අයට කොන්දක් නැද්ද නැගිටලා ඒ වැඩේ වැරදියි කියන්න.නිකං කඩේ යන්නැතුව හිටපං බං

    • @supunmjayarathna
      @supunmjayarathna Рік тому

      @@TheChangeLK Understood

  • @dineshchathu3977
    @dineshchathu3977 Рік тому +15

    මම පට්ට ආදරය කරපු දෙන්නෙක් උඹල.. හැබැයි නතාශගෙ ශෝ එකෙන් පස්සෙ උඹල දෙන්නව අප්පිරියම උනා මචං..

  • @nalakasandharuwan
    @nalakasandharuwan Рік тому +4

    උඹලගෙ වැඩ අදින් ඉවරයි.බුදුන්ට ගරහද්දි හිනා උනු උඹලට ඒකම සාපයක් වෙලා උඹලගෙ චැනල් එක විනාස වේවා

    • @slmusiclife6146
      @slmusiclife6146 Рік тому

      Unsubscribed කරලා report එකකුත් ගැහුවා

  • @buljaandvlogs175
    @buljaandvlogs175 Рік тому +23

    ඕකම දෙවැනි කොටස ඔයාගේ ඩයලොග් වල තිබුණා අර නීතිඥයෙකුට රඟපෑම කිව්වේ ඒක දෙවැනි කොටසට කරන්න ජය වේවා ❤️❤️❤️

  • @indeewarisenanayaka4041
    @indeewarisenanayaka4041 Рік тому +4

    නතාශගේ රැඩිකල් මෝඩ ආතල් එකේ මෙයාලගේ හිනාව. ...හම්මේ...ඉතින් රැඩිකල් වෙන්න ගිහින් වැඩිකල් නෑ වගේ

  • @cstechlkofficial
    @cstechlkofficial Рік тому +5

    Gold play button එකෙන් නවතින්නෑ..!" @ලකයි සිකයි ❤️‍🔥

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 Рік тому +6

    අඩෝ 1.2m තිබුණ subscribers,, දැන් 1m දක්වා අඩු වෙලානේ,,,🙈🙈🙈🙈

  • @ChamudithaKalana
    @ChamudithaKalana Рік тому +3

    තමන්ගේ ආගම වෙනුවෙන් කතාකරන්න බැරි කොන්ද පණනැති ඈක්කා ජාතියේ අය 😂

  • @anuharsi8212
    @anuharsi8212 Рік тому +39

    නිවන් සුව උබලා දෙන්නටම.🙏

    • @ffffgjkkj
      @ffffgjkkj Рік тому +1

      උබටත් නිවන් සුව ලැබේවා

    • @_Holmes_
      @_Holmes_ Рік тому +1

      @@ffffgjkkj ඔයාටත්...

    • @ffffgjkkj
      @ffffgjkkj Рік тому

      @@_Holmes_ ඔයාටත් 😌

    • @funworld2002
      @funworld2002 Рік тому +2

      ඔව්

    • @coolslogentertainment1697
      @coolslogentertainment1697 Рік тому

      @@ffffgjkkj ubetatta ට අපා සුව පොන්නය

  • @songmusicprabash1856
    @songmusicprabash1856 Рік тому +11

    උබල දෙන්නත් අර ගෑනි කියන ඒවලට බක බක ගගා හිනහ වෙවී හිටියනේ ආපසු උබලගෙත් වීඩියෝ බලන්නෙ නෑ..මිනිස්සු බලන්න ත් එපා...කානකනියො🥸🥸🥸🥸

  • @madurangamadukpd4870
    @madurangamadukpd4870 Рік тому +4

    මුං හිනාවුනේ අපිට අපේ ආගමට හරක්

  • @OppoRenopro
    @OppoRenopro Рік тому +6

    මුන්ගේ මිලියනේ නෙවෙයි අනේ දශමයටම නැවත අඩු වියන්...

  • @leticiyafernando1901
    @leticiyafernando1901 Рік тому +4

    ඉස්සර බැලුව ආයෙත්නම් මුන්ගෙ කිසිම දෙයක් බලන්නෙ නෑ..

  • @gayansurangasilva4387
    @gayansurangasilva4387 Рік тому +15

    ඔයාලත් උඩ පැන්නා වැඩි උනා....

  • @arunaaruna305
    @arunaaruna305 Рік тому +4

    ලකයි සිකයි නෙවෙයි මුං පුකයි බෙටිටයි😂😂

  • @ranilasanga9537
    @ranilasanga9537 Рік тому +11

    මම ඉන්නේ ජපානයේ. මාත් ඒක්ක වැඩ කරන ජපන් ජාතික දෙන්නෙක් ඉන්නවා ඌන් දෙන්න හරි ආසයි ලකාටයි සිකාටයි..
    ව්ඩ්යෝ එකක් ආපු ගමන් මට කියලා තෙරැම් කර ගන්නවා.
    සමහර ඒවා මම අතින් දාලාත් කියනවා...........
    ඌන් දෙන්න දැන් සිංහල ට්ක ට්ක කතා කරනවා.. ශුද්ධ සිංහල හොදටම පුළුවන් .😂😂

  • @ajithweeranarayana7958
    @ajithweeranarayana7958 Рік тому +3

    අදින් පස්සේ අය මුන්ගේ ඒවා අපිනම් බලන්නැ

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 Рік тому +14

    කෙටි චිත්‍රපටයක් වත් කරාංකෝ ලකෝ...

  • @nihalaluthge8199
    @nihalaluthge8199 Рік тому +6

    සුපිරි ❤❤ දැන් ඉතිං සෙට් එකම සිනමාවට එන්න කාලෙ අපි බලාපොරොත්තු වෙන් ඉන්නෙ

  • @erangijayasekara1558
    @erangijayasekara1558 Рік тому +14

    මුන්ව අන්සබ් කරපු අය මේ කොනට😂

  • @dopedhil9431
    @dopedhil9431 Рік тому +20

    කරන්ට් වැඩ දන්න එකෙක් නෑ කරන්ට් වැදිච්ච එකෙක් ඉන්නවා 😁 සුපිරියක් 🔥

  • @gayanprashad8552
    @gayanprashad8552 Рік тому +8

    මුන් හරි හමන් උන් නම් එතනදි අරකිට විරුද්ධව නැගිටලා යන්න තිබ්බ නේ

  • @PathumKumara-v8p
    @PathumKumara-v8p 3 місяці тому +1

    ඔයාලම් පට්ට ආ

  • @dushanmadushanka1391
    @dushanmadushanka1391 Рік тому +7

    ලැජ්ජායි බන් උබලා ගැන.
    කාලකන්නි දෙන්නා

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 Рік тому +11

    පැය 24 ක් යන්ඩ ත් කලින් Trending #4 මොකද ඡන්ද කල් දානවා වගේ ලකයි සිකයි VIDEO බලන එක කල් දාන්ඩ බැ නේ 😂😂❤❤❤

  • @shanakathushanga8551
    @shanakathushanga8551 Рік тому +2

    හැමෝම රිපෝට් ගහන් යමන්.👍