ධන/සෘණ සොයන ටෙස්ටර් එකක් ගෙදරදීම හදමු /Polarity Tester positive negative finder

Поділитися
Вставка
  • Опубліковано 1 гру 2024

КОМЕНТАРІ • 129

  • @SusanmaVideo
    @SusanmaVideo 8 місяців тому +4

    ඔයා කිසිම ලෝභ කමක් නැතුව හරි විදිහටමපැහැදිලි කිරීම කරනවාඒ පැහැදිලි කිරීම තුළ පොඩි ළමයෙකුට වුණත් ඒ උපකරණය නිර්මාණය කරන්න හැකියාව ලැබෙනවා
    බොහොම ස්තූතියි ගොඩක් පින් ඒ දැනුම ලබා දුන්නට

  • @kumaramapa3917
    @kumaramapa3917 7 місяців тому +1

    ඇත්තමයි ඉතාමත් පහසු‌ විදිහට සරළවම දෙයක් කරන්න අපූරුවට කියලා දෙනවා...ඔබගේ...වටිනා විඩියෝ ..හරිම වැදගත් .....අපට...තවත් අළුත් වැඩකින් හමූවන අදහසින් බලන් ඉන්නවා.,ජය වේවා ඔබට..👍🙏🙏🙏

  • @SusanmaVideo
    @SusanmaVideo 8 місяців тому +3

    පුළුවන් නම් මයික් දෙකයි ගිටාර් එකයි සම්බන්ධ කරන්න පුළුවන් bluetooth speaker එකක් නිර්මාණය කරන හැටි වීඩියෝ එකක් දාන්න.
    මේ දවස් වල වෙළඳපොලේ ඒවා අධික මිලට අලෙවි වන නිසා ඒ වගේ දෙයක් මිලදී ගන්න අමාරු හැමෝටම ඒක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි . ගොඩක් ස්තුතියි

  • @yuranalwis1985
    @yuranalwis1985 5 місяців тому +2

    හැකියාවය් ඒ පැහැදිලි කිරිමයි දෙකම තිතටම පැහැදිලි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @JayathilakaJayakodi-lr3kj
    @JayathilakaJayakodi-lr3kj 10 місяців тому +2

    නියම විදිහට පැහැදිලි කරාට ස්තුතියි❤ 13:44

  • @yapayapa2360
    @yapayapa2360 Рік тому +14

    හිතවත් සොයුර ඔබ ඉතා පැහැදිලිව . අපව .දැනුවත්, කලා. ඒ දැනුවත් කිරීම තුල ඔබගේ ලෙන්ගතු බවත් ආදරණීය බවත් මනාව පෙන්නුම් කලා ඒ නිසා ඔබට මාගේ ආදරණීය ස්තූතිය ඒවගේම ඔබ බොහෝ දුක් මහන්සියෙන් ඉගෙනගත් ශිල්පය අපට මෙසේ නොමිලේ ලබාදී අපව දැනුවත් කලාට බොහෝම පිං....... ඔබටත් ඔබ ආදරය කරන ඔබ පවුලේ සියලු දෙනාටත් සතුට සැනසුම පිරුණු නිදුක් නිරෝගී හෙටදිනකට අසිරි පතමි..... තෙරුවන් සරණයි

  • @BandaraPaint
    @BandaraPaint Рік тому +1

    ඉතාම හොඳයි හරිම පැහැදිලියි බොහොම ස්තූතියි,

  • @dhammikakaluarachchi7169
    @dhammikakaluarachchi7169 Рік тому +1

    ඉතාමත් වැදගත් සරල ටෙස්ට්ටරයක් බෙහෙවින් ස්තුතියි .

  • @erangaudayangana9407
    @erangaudayangana9407 Рік тому +4

    ගොඩක් වටිනවා ඔබතුමාගෙ මෙම වීඩියෝ ⁣සියල්ලක්ම.❤❤❤

  • @godahanageranjan7514
    @godahanageranjan7514 Рік тому +1

    ගොඩක් වටිනා වීඩියෝවක් ස්තූතියි.

  • @chamindakumara3409
    @chamindakumara3409 10 місяців тому +1

    ඔබතුමාට ගොඩක් ස්තුතියි..

  • @wwnp9868
    @wwnp9868 Рік тому +1

    🎉මරු...හුඟක්.වටිනවා

  • @dammikaprasannakathriarach5635
    @dammikaprasannakathriarach5635 3 місяці тому +1

    සුපිරි සුපිරි

  • @nethushadidulanga8307
    @nethushadidulanga8307 Рік тому +1

    ගොඩාක් වටිනවා ඔබ තුමාට ගොඩාක් ස්තුතියි .
    වාහනයක power shater සහ කිග්නල් laigh cerck කරන විදිය vidio එකක් දාන්න

  • @asgteam890
    @asgteam890 Рік тому +1

    Thanks for sharing Blessings for a good future🎉

  • @kingsleyfernando7811
    @kingsleyfernando7811 Рік тому +2

    ඉතා වටිනා වැඩ සටහනක්

  • @LumeshPavindya-bb9ly
    @LumeshPavindya-bb9ly 5 місяців тому +1

    වටිනවා ගොඩක්

  • @PradeepaGunarathna-qc7zw
    @PradeepaGunarathna-qc7zw 5 місяців тому +1

    වැදගත් විඩියො එක්ක්

  • @sunilperera6056
    @sunilperera6056 Рік тому +1

    වටින නිර්මානයක්
    ස්තුතියි

  • @lakamalgaming7087
    @lakamalgaming7087 Рік тому +3

    ගොඩක් වටිනවා💖.
    resistan ගන්න තමා තැනක් නැත්තෙ online වත් ගෙන්න ගන්න බැයිද🥲

  • @gunawardhanaupali5937
    @gunawardhanaupali5937 11 місяців тому +1

    Good 🎉

  • @hettiarachchi3339
    @hettiarachchi3339 8 місяців тому

    ගොඩක් හොඳ දෙයක්

  • @chamlydesilva6508
    @chamlydesilva6508 Рік тому +1

    ගොඩක් වටිනන වීඩියෝ එකක්

  • @hemasirinadugalage4891
    @hemasirinadugalage4891 8 місяців тому

    Good & thanks

  • @j.pariyapala78
    @j.pariyapala78 Рік тому +1

    Great 👍👍👍

  • @senarathmaddekatiya6260
    @senarathmaddekatiya6260 Рік тому

    ඔබට පින්සිද්දවනවා

  • @lakshanindika2011
    @lakshanindika2011 Рік тому +1

    Super vedio aka

  • @dudleypremasiri2712
    @dudleypremasiri2712 9 місяців тому

    Very useful

  • @malinduanjana3568
    @malinduanjana3568 Рік тому +4

    Super

  • @wasanthakumara2399
    @wasanthakumara2399 Рік тому +3

    Super aiya

  • @mohamedjasoor4301
    @mohamedjasoor4301 Рік тому +2

    Niyamay

    • @GaminiGamini-s3p
      @GaminiGamini-s3p 2 місяці тому

      ඔබ තුමා හොඳින් පැහැදිලි කරන නිසා හොඳින් තෙරෙනව ඔබට ජය

  • @sunilchandrasiripathirana4744
    @sunilchandrasiripathirana4744 Рік тому +1

    වැදගත්

  • @chandrajanaka1331
    @chandrajanaka1331 Рік тому +1

    very good

  • @NilushaPriyadarshini-xt7vp
    @NilushaPriyadarshini-xt7vp 4 місяці тому

    Bohoma pin sir hodat pahadili bs

  • @slpasandj7414
    @slpasandj7414 11 місяців тому +1

    👍👍👍👍👍👍👍👍

  • @janakahasintha8456
    @janakahasintha8456 Рік тому +1

    Supiri aiye

  • @udayakumara3361
    @udayakumara3361 Рік тому +1

    Suba dawasak brother

  • @lalithpalitha3031
    @lalithpalitha3031 11 місяців тому +1

    230 v chek karaganna(L saha N) VIDIYATH KIYANNAKO

  • @gamagekumara6114
    @gamagekumara6114 Рік тому +1

    හොඳයි

  • @prasannasanjeewa8674
    @prasannasanjeewa8674 Рік тому +1

    Good

  • @yohanpriyadarshana2260
    @yohanpriyadarshana2260 Рік тому +3

    👍👍👍

    • @apeelectronic877
      @apeelectronic877  Рік тому +1

      🙏🧡

    • @rajithalakshani6697
      @rajithalakshani6697 Рік тому

      ❤️‍🔥💔💋💘💅👃🦶💅💅👣👂🦵🦴👃👅✋💘🦶🦶👁️🦴👀🦵👁️👂💘🦵

  • @UdayakumaraUdayakumara-u1g
    @UdayakumaraUdayakumara-u1g 18 днів тому +1

    මේ අයියා අර රතු පාට කෑල්ල නැතුව රතු පාට පෑනක් දාන්න පුළුවන්ද

  • @chalanihansika3980
    @chalanihansika3980 Рік тому

    super

  • @Mrsithuu
    @Mrsithuu Рік тому +1

    WAU

  • @KasunTach
    @KasunTach Рік тому +1

    ඉතා වට්නා දෙයක්

  • @sumithpriyantha5491
    @sumithpriyantha5491 10 місяців тому +1

  • @silentnevrdie
    @silentnevrdie Рік тому +3

    thanks

  • @nishanthabaladurage2340
    @nishanthabaladurage2340 Рік тому +3

    👍👍❤️

  • @upulnishwijesooriya1018
    @upulnishwijesooriya1018 Рік тому +1

    good

  • @mohamedjasoor4301
    @mohamedjasoor4301 Рік тому +1

    ❤❤❤❤❤❤❤

  • @rasikadahanayake6729
    @rasikadahanayake6729 Рік тому +1

    Thanks aiya

  • @shanakadilshan1509
    @shanakadilshan1509 Рік тому

    A/C කරන්ට් එකයි D/C කරන්ට් එකයි දෙකම චෙක් කරන්න පුලුවන්ද මේ ටේස්ටරෙන් ...

  • @sudarshanbandar1919
    @sudarshanbandar1919 Рік тому +1

    Oya kohomathe ochchara hotheta bauth karanne

  • @DinethEyon-n7c
    @DinethEyon-n7c 20 годин тому

    බ්ලු ගම් කියන්නේ සිලිකන් වලටද

  • @RamanayakeAppuhamilageDo-xz4zm

    නීඉයමඉ😮

  • @NoorSaleem-xn1vv
    @NoorSaleem-xn1vv Рік тому +1

    පිලිස්සුනු LED බල්බ් චෙක්කරන්න පුලුවන්ද ?

  • @mohamedjasoor4301
    @mohamedjasoor4301 Рік тому

    I'm interest me waga weda sahanda kematti stooty

  • @pathminipathmini1842
    @pathminipathmini1842 Рік тому

    12v 90 koihcra time cagi vanda oni

  • @ChandikaNawarathne
    @ChandikaNawarathne 11 місяців тому

    meka chek karanna dc suply ekk tiyennama onida

  • @lahirukumara705
    @lahirukumara705 Рік тому +1

    👍👍👍👍👍👍🙏🙏🙏

  • @priyankasanjeewanee4393
    @priyankasanjeewanee4393 Рік тому

    ඔය විදිහට diode එකක ධන ඍණ හොයාගන්න පුළුවන්ද ?

  • @asankakumara7931
    @asankakumara7931 Рік тому

    24v බැටරි වාහනවලටත් මෙක පාවිචි කරන්න පුළුවන්ද.නැත්තම් 12v විතරද

    • @Kane-j6o
      @Kane-j6o Рік тому

      Resistor eke agayai watt wadi karanna

  • @NishanthaSomasiri
    @NishanthaSomasiri Рік тому

    PODI ළමයින්ට UNATH පැහැදිලි WA තේරුම් GANNA පුළුවන් විදියට කියලා DUNNA.EKA තමයි WENNA ONA.JAYA WEWA

  • @kgmunasinghe5275
    @kgmunasinghe5275 Рік тому

    මහත්තයා මල්ටිමිටරයෙන් L.E.D.බල්බි චෙක්කරන්නේ කොහොමද පෙන්වා දෙන්න ස්තැතියිඔබට

  • @scoopyshagy4961
    @scoopyshagy4961 17 днів тому

    ඕක ACV දෙන්න පුලුවන්ද

  • @hirushageethanjana761
    @hirushageethanjana761 7 місяців тому

    5mm 💡ekak dammath aulak nadda

  • @AnuhasKalana
    @AnuhasKalana Рік тому +1

    3.3k වෙනුවට 1k resistor ගන්න බැයිද

    • @AnuhasKalana
      @AnuhasKalana Рік тому +1

      බැයිදෝ.......

    • @Kane-j6o
      @Kane-j6o Рік тому +1

      Be bro pichchei high amphere ekk awoth high voltage ekk awoth resistor eka agaya wadi karanna watt gana wadi karanna resistor eke

    • @apeelectronic877
      @apeelectronic877  Рік тому +1

      puluwan 😃

    • @apeelectronic877
      @apeelectronic877  Рік тому +2

      loku voltage in ekakata yanna be ethakota 12v wage thama

    • @AnuhasKalana
      @AnuhasKalana Рік тому

      Thank you........😗

  • @jcikm1124
    @jcikm1124 Рік тому +5

    Mokakda video karana camerawa

    • @apeelectronic877
      @apeelectronic877  Рік тому +2

      gopro cam ekenuth gannawa....phone ekakth ganna wela thiyenawa

  • @upulshantha1001
    @upulshantha1001 9 місяців тому

    Ane one positive modaya

  • @pathminipathmini1842
    @pathminipathmini1842 Рік тому

    Hi

  • @KaveeshaNimsara-x1p
    @KaveeshaNimsara-x1p Рік тому

    කරන්ටෙක ඕන්ද

  • @upulnishwijesooriya1018
    @upulnishwijesooriya1018 Рік тому +1

    maxi

  • @danushkasandun3197
    @danushkasandun3197 Рік тому

    Oyage contacts numbar ekak denako

  • @chamindanaullage9294
    @chamindanaullage9294 Рік тому

    අයියේ මේ ටෙස්‍ට්‍ටර් එකෙන් 12v විතරද චෙක් කරන්න පුළුවන්

    • @Kane-j6o
      @Kane-j6o Рік тому +1

      Puluwan resistor eke agaya wadi karanna one watt ganai max 24 36 ehema haki

  • @SureshHasanga
    @SureshHasanga 10 місяців тому

    Good

  • @NoorSaleem-xn1vv
    @NoorSaleem-xn1vv Рік тому +1

    පිලිස්සුනු LED බල්බ් චෙක්කරන්න පුලුවන්ද ?

  • @manojdharmapriya9801
    @manojdharmapriya9801 Рік тому +1

    👍👍👍

  • @pemanandaliyanage129
    @pemanandaliyanage129 Рік тому +2

    Supper

  • @SarathAiya-h5v
    @SarathAiya-h5v 10 місяців тому +1

    Good

  • @AmarasiriRupasena
    @AmarasiriRupasena 10 місяців тому

    Supper

  • @ranilpulastha7578
    @ranilpulastha7578 8 місяців тому

    Good