Matath oyawage bebddek inne mama දැනට අවුරුදු 12k rata දරුවන් balagana ayalata ugnnala ගෙදර tikk හැදුවා ඉස්සර me nngi wage හැමදාම rndu ගහනවා nidak attema na ljjawak natuwa dan ගෙදර ඉන්නවා mama හොයන slliwalalln kala inna mata හොඳ gedarak hmbuna a nisa mama dan satutin😮😮😮😮😮😮😮😮
අනේ හොඳයි.දැන් ඒ ගැහැනු කෙනාට දැන් නිදහසේ ඉන්න පුළුවන් 🙏
ඒ මනුස්සයාට ඇඩෙන්නෙවත් නෑ.ඒ තරම් හිත කැඩිලා ඇති ඔය බේබද්දා හින්දා.හොද ජීවිතයක් ලැබේවි ඔයාට....
දිට්ටදම්වේදනීය කර්ම..
ඔය මියුසික් දාපියව් නැතිනම් කතා කරන එක නවත්තලා මෙලෝ දෙයක් ඇහෙන්නේ නෑ නේ ..
ඇත්ත මයි
Mala geyak newe magul geyak akai a
ගොං වැඩ වලට කියාපු නාළිකාව හිරු 😂😂😂
Eka aththa😢
ඔවු අප්පා
ඔයි බේබද්දෝ මැරෙන එකමය් හොද....පව්කාර බේබද්දෝ..බීගත්තම ගෙවල් වල ගෑණුන්ට ලමයිට ඉන්නත් නෑනේ...ඔයාලගේ නරක කාලේ ඉවරය් අක්කේ..ඔයිගමන හොද අනාගතයක් උදාවේවි 🙏🙏🙏
oba hari
ඇත්තටම ඒ කාන්තව.. කතාව.. බැල්ම හරිම අහිංසකයි.. ඇස් දෙකේ බොරුව නෑ.. පව්... විදවලා ජීවිතේ.. මගේ සහෝදරියක්නම්.. මම අරුව.. හදනවා.. නැත්නම් මකනවා 😄
ඔව්
අනිවාර්යයෙන්ම
Ow
හැබැයි පවුලට පිලිලයක් උන බේබද්දෙක් වගේ මැරිලා තියෙන්නෙ ඒ ගෑනු කෙනාගේ කතාවෙන් තේරෙනව
Lankawa. Godak.dawal.wans.wanwe
Ranganyan..ah.jivthyak
මොකද්ද බන් සම්මාන රාත්‍රියක වගේ මේ මියුසික් එක
හරක් විදියට නිවොස් දෙන්නේ මෙලෝ දෙයක් ඇහෙන්නේ නැහැ
😂@@renkaarumgan5289
😂😂😂😂😂
😂😂😂😂😂
Hirune ban hari ithing
ජීවිතේ ඉතිරි කාලෙ නිදහසේ ගෙවන්න දයිවය අවස්ථාවක් දීල.❤
දැන් වත් ලැබුණ නිදහසෙන් මොලේ පාවිච්චි කරල හොඳින් ජීවත් වෙන්න .තෙරුවන් සරනයි සහෝදරී..
මෙ සහොදරිත් ගොඩක්දුක් විදලා තියෙනවා මෙ මනුස්සයගෙන් කාවෙන් තේරෙනවා😢😢කෙසේවෙතත් . බෙිබදුකම නිසා ජිවිතෙන් වන්දි ගෙවන්න වුන එක ගැන කනගාටුයි😢😢
ගැණිටත් කරදර නම්,,බොනව නම්,කුණුහරුප කියලචාටර් නම් මැරෙන එක හොදයි,
Eka aththa
😂😂😂👍
😂
👍👍👍👍🙏🙏
👍👍
😊😊බොන්න එපා බන් බිව්වා කියලා පොර වෙන්නැනෙ මට 21 ගොඩක් උන් හුතන්නෙ බොන එක මාරම චරිතයක් කියලා බොතලයක් බිව්වාත් කෙලින් ගගා හෙන පොරටොක් දෙනවා ලැබෙන්නෙ මොනාද කියලාමට හිතෙනවා උන් දිහා බැලුවාම ලැබෙන්නෙ ලෙඩ විතරයි 😊 අනෙ පවු හිනා වෙලා ඉන්න 😊 ජිවිතෙ ඉතින් කාලකන්නි කරන්න හම්බුන බෙබද්දෙක්නෙ
Huthanne කියන්නේ මොකක්ද bn
@@12.new.new.new_newhithanne ne.😂😂 හැබය ත ට ක අවනමි අර්තේ සැහේන්න වේනස් නේ 😂😂😂😂
😂😂😂
මෙලෝ දෙයක් ඇහෙන් නෑ සංස්කාරක අන්තිමයි
oyata hukkanna asai mata mage payya danna denavada athulata
මේ නිව්ස් බලන අපිට ගහන්න ඕන
ගේනු මොන තරම් දුක් විදිනවද
ඔය මියුසික් එක නවත්තපංකෝ.
😊
නිර්දෝශී අහිංසක ගැහැණියකගේ කදුලු වේදනාතරම් තිරිසන් පිරිමින්ට වෙන ශාපයක් නෑ....ඇත්තටම විනශවෙනවා මන් ඇස් දෙකෙන් දැකලා තියනවා එහෙම අය මේත් එහෙම එකෙක්
Ou oya hari
මාත්
කාලකණ්නි බල්ලට ොද වැඩේ. ඔයා දැන් සතුටින් නිදහසේ හොදින් ඉන්න.බුදුසරණයි
අනේ මැරැන එක මැරැන හොදයි..නංගි ..ඔයාගේ පෙර පවි ඉවරයි... සංසාරගත හතුරාගෙන් ඔයා වෙන් උනා...මොනතරමි තාඩන පීඩනවලට ලක් වෙන්න ඇද්ද.
පොල් හාල් ගනන් කියන උන්ට බෝතල් ගන්න තියෙනව ඕකුන් මැරුන එකමයි හොඳ
❤❤❤❤❤
පව්.. අහිංසක කාන්තාවක්.. 😔😔ජරා මිනිහව.. මරපු එකම තමා හොඳ 🙏
@@PrasannaAbeykoon-i1t උ ජරා නැ මචන්..යාලුවෝ නිසයි විනාස උනේ 😇
අනිවාර්යයෙන්ම meheth ඉන්නවා daru duka mathi minihek biridatath daruwatatj balanne නැහැ thirisannu
ආවේගයට කිව්වේ.මම 😔.. ජීවිතේ තේරුම් නොගත්ත එකේ කරුමේ.. 😭
😢😢😢 pau papa mithuran nishaaa eth molayak thinawanam oma wennaa
අනිවාර්යයෙන්ම
දැං දහය වෙනකනුත් ඇරලනේ.රජයෙන් ඔය බාර් වහන්න ඕන.සමහර පිරිමි ගෙදර හාල් පොල් ටික නැතත් බාර් එකේ පෝලිමේ ඉන්නවා.එක්කෝ හවස පහ වෙද්දි ඕක වහන්න ඕන.ඔය මගුල නැවැත්තුවනම් එක පවුලක් හරි සතුටින් ඉදි😢
බොන එකා වරුවෙන් වැඩ නවත්තලා ඇවිත් බොනවා, නැත්තම් වැඩි ගානට හරි බඩු ගන්නවා 😂
@SLLakaya99 ඒකනම් ඇත්ත.කාලකන්නි 😐
බොන එකා කොහොමත් බොනවා..කොරෝනා කාලේ කටිටිය නොබී හිටියද
බොලාගෙ උන් බාර් වල ඒවා ගහන්නෙ නෑ උන් ගහන්නෙ කසිප්පු🤣
උබ ජොයින්ට් ගහන එකෙක් නේද😂
බල්ලගේ වැඩෙි බූරැවා කරනවා වගේ තමයි මෙි මාධ්‍ය සාකච්ඡාව.
වැඩිපුරම මාධ්‍යයවේදීන් කියාගත්ත බූරූවෝ තමා බෝහෝමයක් ඉන්නෙ ..
මියුසික් නවත්වා දැම්මහම හොඳ උදාහරණයක්
Uth beela sanskaranaya karala thiyenne😅
මත්පැන් මත්ද්‍යව්‍ය ගැන ඉස්කෝලෙ උගන්වන්න ඕනෑ.. මගෙ පියත් බිව්වා එම කරදරයට හොඳට වත් පොහොසත්ව සිටි අපි දුප්පත් වූනා..අම්මා මැරුණා. මම නෑදෑ ගෙවල් වල හැදුනා.. පසූව. ඉංග්‍රිසි ගුරුවරයෙක් වුනා. එකල... පියා මළා මම. මළගෙදර වත් ගියේ නෑ... පස්සෙ රට ආවා රටම ඉන්නවා බීම ජාතික පානය කර ගත් පාරාදීස. මව්. රටට වඩා මොන. රටත් හොඳයි.!!!..පව් ලංකාවෙ කාන්තාවො...මොන බේබද්ද මලත් මට දුකක් හිතෙන්නෙ නෑ. මගෙ අම්මා කිව්වා පියා ගැන.. මලක් පූජා කරන කොට හිතන්න ඔය මනූෂ්‍යයා උපදින රටක නූවරක වත් සංසාරයකවත්. උපදින්න එපා කියල.. එසේ එකම ආත්මයක ඉපදුනොත් එයා මනුෂ්‍යයෙක් නම් ඔයාඑම භවයෙදි සතෙක් වෙන්න පතන්න නැතිනම් නෑයො වෙයි..කිව්වා...හරියටම හරි!!.. අම්මා බුදූවේවා!!
රටේ මත්පැන් නිසා වෙන හානිය,රජය ගන්න සුරාබද්දෙන් පියව ගන්න පුලුවන්ද .
පුලුවන්
මේ අයියා හොද මනුස්සයෙක් පව් ඉතිම් බොනවා කියලා එහෙමට බොන්නේ නැහ්😢
අනේ ඒ වගේ මිනිස්සු නම් මැරෙන එකමයි හොද..ඒ ගෑනු කෙනා සෑහෙන දුක් විදපු කෙනෙක් වගේ..43000ක්ම අරන් ගියා කියන්නේ හැමදාම වෙනවා ඇත්තේ ඔය ටික..වැදි කරුවන්ට ඉක්මනින් නීතිය ක්‍රියාත්මක කල යුතුයි..
Unwa nidahash kala yuthui karumayak ewara karata
අනේ සහෝදරී දැන් ඔයා නිදහස් වුණා කියලා හිත හදාගන්න මමත් අවුරුදු ගානක් මේ වගේ වඳයින් සාවින්දාබොහොම අමාරුවෙන් ගැලවුනා. ආපහු ජීවිතේ කවදාවත් ඒ කර්ම ජීවිතය යන්නේ නෑ
අහින්සක ගැහැනු හැමදාමත් දුක් විදිනවා
හැමෝම එක වගේ නෑ
@@SadaluGimhana-s8h ඔයා කොහොමද එහෙම කියන්නේ
@@PrasangaKelum-k2q ඔව් ඒකට තමා දැන් අහිංසක වෙන්නේ නෑ
❤@@sanduwithanage9827
මෙලෝ දෙයක් ඇහෙන්නේ නෑ....හිරුනම් ඉතින්....හරක් තමයි...😅😅😅
බිල ගිහින් ඒ මිනිස්සුන්ටත් වදදෙන්න ඇති කොහොම වුනත් මරපු එකා පවු කරගැරගැහුව ගැනි දරුවො නම් සතුටින් ඉදියි
Definitely
අපේ ගේ ඉස්සරහත් ඉන්න ඔය කියන විදියේ බේබදු මිනිහෙක්.
ඊයෙත් මට ඇහුන ගෙදර ගෑනු එක්කෙනත් එක්ක රණ්ඩු වෙනවා හැමදාම ඒ වගේ බීලා ඇවිල්ලා..වටපිට මිනිස්සුන්ටත් හරී කරදරයක් පට්ට කුණහම එන්නේ..ඔය මේ වගේ මිනිස්සුන්ට දෙයියෝ උපරිම දඬුවම දීල තියෙන්නේ.ඔයා සතුටින් ඉන්න හොඳම දේ ඒක තමයි.
හරි සතුටුයි 👍
මට අවුරුදු 31 වෙනවා. මම රස්සාවක් කරනවා සාමාන්‍ය මනුස්සයෙකුට තියෙන යහපත් කල ක්‍රියාව සහ ඇවතුම් පැවතුම් මට තියෙනවා, මම මත්ද්‍රවය පාවිච්චිය අනං මනං නෑ නමුත් පඩ්ය අඩු නිසා කේන්දර බලන සමාජය නිසා මට තවම බදින්න කෙල්ලෙක් කැමති වුනේ නෑ. අම්මා කැමති මාව බින්න විවාහයකට යවන්න නමුත් අදකාලේ පිරිමි කොච්චර හොදවුනත් වැඩක් නෑ සල්ලි ඉස්සරහ හැම හොද නරක්ම රස්ත බාල්දු වෙනවා ඉතින් මට බදින්න කෙල්ලෙක් සෙට් වුණොත් මම ඒ කෙල්ලට පුලුවන් උපරිමයෙන් සලකනවා. නමුත් අද ඉන්න කෙල්ලන් මගේ තත්වය තේරුම් ගෙන මට අනුකම්පා කරයිද 🥲🥲🥲😂😂😂😂😂😂.
අපි ටිකක් කතා කරමුද...මටත් 31..මමත් තනිකඩ මවක්..😅😊
නොදකින් මේ ගම්වල තියෙන කසිප්පුයි ගංජයි තමයි විනාසෙට මුල
Ow eka aththa math me widawana ganiyek bebadu මිනිහෙක් nisa
ගංජා කොහෙද යකෝ විනාසේ ,මෙි රටෙිි ගංජා විතරක් තිබිිබා නමිි අද මෙි රට මෙහෙම නෙමෙයි,
❤❤❤❤
@@DinushaPerera-f8k😂😂😂
ඇත්තටම ඔය මත්වෙන දෙවල් නිසා දරුවො ගෙවල් වල අම්මල පුදුම පවක් ගෙවන්නෙ.
අදින් පස්සෙ හිරු news නොබලමි 🙏
පාරට බැහැලා අනවශ්‍ය දේවල් වලට ගිරිය පුප්පගෙන මොරදෙන උන් මේවවත් බලල කෑගහපියව් බාර් වහන්න කියල.
අනුර සහෝදරයා හොදයි කියන්න තිබ්බා...මත්ද්‍රව්‍ය සියල්ල තහනම් කරනවානම්..ගෙවල් වල ගෑනු ටික හරි කනක් ඇහිලා සතුටින් ඉදියි
Ane ow.ape minissut biwwama waha
Bar wahuvama kasippu thithpalawal wadii weii ban....ekaa eeeta hapan winashayak..bar nemei ban prasne minissumai prasne
මේ අපේ ගමේ,මෙතන මේ ගෑනු කෙනාගේ කතාව විතරනේ හැමෝටම තේරෙන්නේ,ඒත්මැරුන ඒ අයියගේ කතාව දන්න අය දන්නවා,මොනා උනත් අහිංසකයෙක් තිලක් අයියා 😢
ඇයි අහිංසකයි කියන්නෙ?
නැත්තන් සුදු මල්ලි නේද මේ..
ගමේ හිටපු අහිංසකම හිනාව තිබ්බ සහෝදරයා උ..
ඒත් පව්ල ඇතුලෙනම් ප්‍රශ්න ගැන දන්නැ. ඒත් ගමට පාඩුවක් නැති අඩුව. කුලි කරන මිනිස්සුන්ට වැඩ කොච්චර දෙනවාද
කොහෙද me gama
Miusic එක සතුටට වෙන්න ඇති
Matath oyawage bebddek inne mama දැනට අවුරුදු 12k rata දරුවන් balagana ayalata ugnnala ගෙදර tikk හැදුවා ඉස්සර me nngi wage හැමදාම rndu ගහනවා nidak attema na ljjawak natuwa dan ගෙදර ඉන්නවා mama හොයන slliwalalln kala inna mata හොඳ gedarak hmbuna a nisa mama dan satutin😮😮😮😮😮😮😮😮
මොකද්ද බං චිත්තර පටි බලන්න වගේ හැත්ත බුරුත් මැරුණ එකාට පන දෙන්නද 😮 මට මේකෙ අගමුල ඕන නෑ දැක්ක ගමන් සංගීතයක් අැයි 😮😮😮 කිසිම චාරයක් නැහැ රටේ
😂😂😂😂😂
😢😢
Uda eka nodanai wadune dukai 😢
ගෑනු කෙනට මිනිහ මැරුනා කියලා ලොකු දුකක් පේන්න නෑහ් නෙ බන්😢
දුක් වෙන්න හොද බඩුවක්නෙ .😂😂
මත්පැන් මත් ද්‍රව්‍ය දරුවන් ට හා ගැහැණු උදවිය ට කරන විනාශ යට ගෙන්නන එවුන් විකුණන ඒකුන්ට සොබාදහම දඩුවම් කරන්න ඕන
කාලකන්නි මැරුනු එකමයි හොද
හොද වඩේ
මුන්ට විපතක් උනත් ඒකත් සංගීතයට හරව ගන්නව. ඔන්න ලාල් කාන්ත ගේ පන්නයේ විසදුම් දෙන්න ඕන මේ වගේ දේවල් වලට.
වාදනේ.නවත්තලා.දානඑකක්.දාපියවු.නැත්නමි .නොදාහිටපල්ලා
අම්මො බඳින්න හිතන්නවත් හොඳ නැ අෙ අල්ලපු ගෙදරත් අපි පොඩිකාලෙ ජරා මිනිහෙක් හිටියේ සමහර දවස්වලට පොල්ලක් අරන ඒක කැඩෙනකම් ගහනවා ඒ ගෑනු කෙනාට වැඩිය දුර ඇවිදින්න බැරි වුනා ඒ මනුස්සයා ගහලාම.
සැනසිමෙන් ඉන්න පුලුවන් මෙි මවට
ලස්සනට කතාව කියනවා,නිවුස් එකට සෙට් වෙන්නම😊
Me Ganige kathawen loku Rahasak theyenawa .katha karadde eyage thol kata welenawa .mekata gane sambandai
ගෑනිටත් මිනිහා එපා වෙන්න තරම් ඒ ගෑනු මනුස්සයගෙ කතාවෙ දුකක් නෑ ඒ වගෙ එවුන්ගෙන් නිදහස් වෙන් එකම තමයි හොද😢
ඒ මූන..... හම්බානෙක ගුටි කාලා දුක් විදපු පාටයි.... පව්..😢
අනේ මේ අක්කාට පාඩුවේ ඉන්න පුලුවන් පවු කාර මිනිස්සු මොනව වුනත් මිනිස්සුන්ව මේ වගේ මරන්න නීතියක් නෑනේ ඒ අයට නීතිය කරන්න ඕනෝ
දැන් සතුටින් ඉන්න
පසුබිම් සංගීතය දාලා හරියට ලංකාවේ බස් එකක් වගේ 😂😂😂😂 අනේ වුබලාගේ නිවුස්වල දාන කසිලි බිසිලි කොච්චි බයිලා මිනිමැරුම් 😂😂😂😂😂.
එ කතාව ගැලපිම් නැති තැන් තියෙනවා 🤨 බිමත් කම හරි, එත
බෙබද්දන් රටින් තුරන්වීම ගෙදරට ගමට රටට යහපත්. ඕන්න පෙනවානෙ කෙල්ලන් උඩපැනගෙන අයියෙ ගගා හාද වෙනවා බලපුවාම බෙබද්දෙක් ..කුඩුකාරයෙක් ඉතින් ජීවිතකාලෙම විදවපල්ල
ලොකු දෙයක්..ඒ ගෑනි දැන් නිදහස්..පුලුවන් විදියට හම්බ කරන් තියෙන දෙයක් කාලා ඉදියාම හරි
කාලකන්නීයා මැරුම් කාපු එක ගොඩාක් සතුටුදායක ආරංචිය හොද වැඩේ😂
කියන ඒවා හරියට පැහැදිලි මදි මියුසික් මගුලක් දානවනො.
මෙන්න බලනවා නම් නිවුස් ආයේ ඉතින් සුපිරි. මියුසික් දාලා කැටයම් දාලා ප්‍රශ්න කරලා. මැරුන එකා මැරුනා මොනාද උනේ කියලා කවුරුත් දන්නේ නෑ. අර ගෑනිට ගානකුත් නෑ. අනේ මන්දා
හිරු එකට රට ගිනිගත්තත් මියුසික් එක නොදා බෑ පිස්සු නිව්ස් හැබැයි ගෑනිට නම් මුකුත් කියන්න එපා බන් මොකදමේ ගෑනු අන්ත අන්ත දුක් විදිනවා ඇති මේ බේබදු පිරිමි නිසා ඉතින් මැරුනා කියලා වෙනම දුකක් මොකටද
නිර්දෝෂී ගැහැනියකගෙ කදුලු මොනවා කරත් අරව ගන්න බැරි ශාපයක්
පිරිමි කසාද බඳින්න බයගුලු ගෑනු ගුටිකාගෙන ඉන්න අහිංසක ගෑනු හොයන්නේ ඇයි කියල දැන් තේරෙනවා ද?
බිරිඳ කළ සංවේදී කතාව පැහැදිලිව ඇහුනද?.............
බේබද්දො මැරෙන එක හොදයි
නියමයි දැන් නිදහස් ඔයා
රජයට සල්ලි ගත්තට අරක්කු නිසා ගොඩක් දුක් විදිනවා
මේ වගේ උන් මැරෙන එක හොදයි.ගෑනු හරි දරුවන් එක්ක නිදහසේ ඉන්නව
ගූ හිරු කියන එක හොද වැඩිද මන්දා 😂
මාරයා හොයාගෙන ඇවිත් ඒ කෙනාගෙ ගෙදරටම.
අරක්කු බීගෙන තමන්ගෙම දරුවට,බිරිඳට,ගමටම වද දෙන පිස්සු යක්කු....අකාලේ මැරිල යනවා අපතයෝ වගේ...
මෙි ගැණුකෙනාගේ වාසනාව
ඔය වගේ කාල කන්නෙ මැරෙන එක හොඳයි
නිසි අධ්‍යපනයක් නොමැති කමේ විපාක
ඔයාගෙ නරක කාලෙ ඉවරයි අක්කෙ. දුක් වෙන්න එපා
පොලිසියෙන් සීඅය්ඩී එකෙන් කරන්න ඕනි ඒවා..මාඩ්‍යෙන් කරනවා...ස්තූතියි😂
කතා කරන දෙයක් ඇහෙන්නෙත් නෑ මියුසික් එකක් යනව සද්දෙටම. කව්ද මේවා එඩිට් කරන්නේ
සංස්කරණය අන්තිමයි සංස්කරණය කරපු එකා ගංජ ගහල ඉදල තියෙන්නෙ මේ සිද්ධියෙ මිනී මරුවො හොයන්න කලින් මේක සංස්කරණය කරපු එකා අයින් කරල ඉන්න වෙයි
මුංට තේරෙන්නේ නෑ සීලාචාර රෙකෝඩින් කියන්නේ මොකක්ද කියල්ද්ද්😂😂😂
අනේ මන්දා,
ඇත්ත දන්නේ හරියටම මැරිච්ච මනුෂ්‍යයා...
කාලයේ වැලි තලාවෙන් කිසිවක් වසන් කල නොහැක ...
හිරු නම් අන්තිමයි මේලෝ දෙයක් ඇහෙන්නෙ නැ සම්මාන උලෙලවගෙ
සැකයි සැකයි සැකයි.
පවු බන් එක අතකට කරුමයකින් නිදහස් උනා හිත හදා ගනින්
යකෝ ම්යුසික් දාන්න මේක ම්යුසිකල් එකක් ද පිස්සු ද
ලොකු දෙයක් අනේ මොකටද ඔහොම ජරා මිනිස්සු
Oya wage un marayalngata gath marayata thnks
අැඩුවෙි නැතිවට කමක් නෑ නමුත් කට උත්තරය සැකයි මට තව කාටද ඵහෙම හිතෙන්නේ
මටත් එහෙමයි.මොනවාහරි හංගනවා වගේ
නෙදකින්...මනුස්සයෙක් මැරිලා මුන් මේ හෙන එක වගෙ මියුසික් දානවා.මෙලෝ දෙයක් ඇහෙන්නෙ නැ
Meyage kathawen peena meyala marala wage
We have to wait and see
රජයේ ආදායම නෙමේ මත් පැන් වලට ලයිසන් දීම නවත්වන්න.බේබදු කම නිසා කී දෙනෙක් අසරණ වෙනවද..
කර්මය අවසන් වුනා
මට නම් හිතෙන්නේ මේ ගෑනු කෙනා මොනවා හරි දෙයක් දන්නවා වසන් කරනවා
Matah teruna genege katakarana wedeyata
Apo ne eya paw api dannwa oka gena
Ow matat teruna genige katawen
mamath baluwe me cament wala kauda me wage mole thiyana cament ekak danne kiyala.matath okama hithuna.
@@Surangika-x3zකව්ද හරි කව්ද වැරදි කියන්න නම් දන්නැ , හැබැයි මෙයාගෙන් සල්ලි ඉල්ලපු කේන්තියත් තියෙන්න ඇති , හරියටම දන්නැ ඉතිං , කෝමත් ඔය වගෙ දේකදී හැමෝවම සැක කරනවා .....(මිනී මැරැවත් එකයි මරන තැනක හිටියත් එකයි , වැරදිකරැවෙක් විදිහටයි සැක කරන්නේ ...........)
බේබද්දොනම් මැරෙන්නම ඕනේ ❤
සතුටු වෙන්න . උ මැරුන එක හොදයි
ඇත්ත මුුන්ගෙ නිව්ස් එඩිටින් නම් මෙලෝ රහක් නැ..
අඩන්න කදුලු නැතුව ඇති සේරම කදුලු වේලිලා ඇති.
කොහෙද
ඇයි මම මේක ඹැලුවෙ කියල කල්පනා කරන මම. 🫠🫠
Me ganith katta ganiyek wage