හර්ෂ කාලය නාස්ති කරනවා ... ඔහු තම පක්ෂය ආරම්භ කර මේ රට දැන් සිටින තත්ත්වයට වඩා හොඳ තැනකට ගෙන යා යුතුයි. Harsha is wasting his time ... he should start his party and move this country to a better place than he is in now. he is being stifled and need to break free now... IMF is a hitman.... and has jackals in the country to devourer when the debt is not repaid. If Harsha know the answer then put forth the solution with NPP to resolve the issue. Do not go down in history as a man who watched the titanic go down and then say I TOLD YOU SO!.The IMF curse started visiting Sri Lanka in 1965 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මිනීමරුවෙකි.... ණය නොගෙවන විට ගිල දැමීමට රටේ හිවලුන් සිටී. හර්ෂ උත්තරය දන්නවා නම් ප්‍රශ්නය විසඳීමට NPP සමඟ විසඳුම ඉදිරිපත් කරන්න. ටයිටැනික් නැව නැරඹූ මිනිසෙකු ලෙස ඉතිහාසයට එක් නොවන්න, පසුව මම ඔබට එසේ කීවෙමි
The discipline a party has will reflect in the parliament- if the current ministers are disciplined by the party that’s the best - see what happened to the SJB Dr Harsha - they are all new and it’s easy to get them to be disciplined isn’t it ?
SJB is in crisis and it is obvious. May be this is why Patali champika switched to SJB to take advantage from this mess. However Harsha is much better for party leader.
Loku wenasak thiyenawa JVP (imf) and hitapu un gaththa IMF .. mokada dan inna aya gaththa IMF eken wadak karanawa… arun gannawa habai.. gaththa ekata vidinawa..😂
මෙික දැන් සලකුණ නෙවෙයි මලකුණු ගෙනත් මරන පරීක්ෂණ වාර්ථා තියන තැනක් වෙලා෴😂😂😂😂😂😂
සජිත්ට වඩානම් සුදුසුයි විපක්ශ නායක කමට හර්ශ
චමුදිත පුවින මාධ්‍ය වේදියෙක් නෙමෙයි.
අවස්ථාවාදි මාධ්‍යවේදියෙක්
sirawatama
😂😂
ලැයිස්තු හතර පත් කරගන්න බෑ 😂😂 අනිත් පැත්තෙ කට්ටිය හදන්න කතාව😅😂😂😂
Sajaba eke inna aluth joker. Mu dn hariyanawa dayasiri ekkama tiyanna. Gobba mada harak
පැරදුන අයගෙන් රටට වැඩක් නෑනෙ දිනපු එවුන් වැඩ කලානම් මොකවත් නෑනෙ
Peraduna aya gena kiyawa kiyawa inne nethuwa podi hari wedak karanna
චමුදිත ඇතුළු මීහරක් රැලට කාරුණිකව කියා සිටින්නේ,
වැදගත් මනුස්සයෙක්ට ආරාධනා කරලා,
ඔහුගේ කාලය අපතේ යවන ගොන් ප්‍රශ්න අහන එපා.
ඔය මනුස්සයගේ දැනුමේ රටට ප්‍රවෝජයක් වෙන ප්‍රශ්න
අහන්න
මුගේ වැදගත් කම කොහෙද බං තියෙන්නෙ මුං වාචාලකන් තමයි හැමදාම දෙඩෙවුවෙ ඒකයි වාචාලයෙක් ෴වචාලයෙක් ගෙනත් ප්‍රස්න අහන්නෙ෴😂😂😂😂
ඇයි බං මිනිස්සු මේ වගේ හරක් ට චන්දෙ දිල
ගව ගාල ට යැව්වේ 😂😂
Joker kenek genalla tiyenne. Sajiyage pare yana
Molayak thiyanwa nam ara wage buruwek yatathe thiyana paksheka indi da
හර්ශ💚💚💚
මම දැකපු අැත්ත කතාකරන රට වෙනුවෙන් වැඩක් කරපු සුපිරි චරිතයක් 💚
😂😂සජබේ නේ බන් ඒත් ගොන් පක්ශේ
@@Yenuka_L_SLvalkswagon 😂😂😂 මතක නෑ 😂😂
Alut joker 😂
මේවද රටේ ප්‍රශ්න දැන් ආසන 4 විපක්ෂයයි තමා දැන් රටේ ප්‍රශ්නේ 🥴
නැත්තන් යකෝ😂😂 ඒ හතර දෙනාට අර රංජිත් වගේ ගොරඃඇලියො ටිකක් ඇවිත් කෑගෑහුවොත් 😂😂
Yako 4k path karaganna konda pana na sajiyata
@@Pervi3333අැයි බන් බයද හොද වැඩකාරයෙක් එයි කියලා
පක්ෂෙ මුදල් ලැබීම් ගැන නොදන්න ඔය භාන්ඩාගාරික කම ලමයෙකුට දීපන් හර්ෂා.
මාලිමාවට ජයවේවා මව්බිමට ජයවේවා
❤මාලිමාවට❤ජයවේවා❤
ඇරගත්තා මදිද ගෝතයාට
Ariye ubatada@@lankagallage
පක්ෂේ මිනිස්සු මොනවත් දන්නේ නෑ පුදුම පක්ෂ. Plz චමුදිත සජබේ දේවල් එයාගෙන් අහන්නේ නැතුව මාලිමාවේ දේවල් හර්ෂ ගෙන් අහන්න
😂
oya pakshe dewal gana sajitgen ahuwat wadak na ok palanaya wenne wena ekekge atinne
සජබ පොර කියලා හඳුන්වන්නෙ මෙයා නේද 😅. මෙයත් මේමනම් හිතහන්කො අනිත් අය ගැන. 😌 සජබ නෙමේ ගොජබ කියලා මිනිස්සු කියන එක සාධාරණයි.
Kuwait srilanka 🇰🇼🇱🇰 🙏
සලකුණේ මළකුණු හතරක්...😂
❤❤❤❤❤❤❤
Harsha ❤❤❤
ගොජබ😂😂
Chamuditha niyamai end part eke😂
2015-2019 රට ඩොලර් බිලියන 12 isb නය ගනිද්දි ඒවා අන්සස්ටේනබල් විදිහට වියදන් කරද්දි ඩෙත් සස්ටේනබල් එකක් කරපු නැති ආර්තික ඔස්ටාර් .. මොනා වුනත් සජබේ හරක්ට වඩා හොද මහත්මයෙක්
මාලිමාව ගැන හර්ෂ දෙන බොළඳ උත්තර චමුදිත කැමති වගේ.හර්ෂට යථාර්තය තේරැම් ගන්න මේ කපේදි බෑ.
Very enjoyable interview not boring like when you interview unknown Characters
For harak yes 😂😂😂😂😂
@ 🥜
🧠 🤣🤣
@@smallHead-x2qNalinda Haraka on Derana 360 Check him out 😂😂😂😂
@kiki6037 hmm... you mean its enjoyable to a level where citizens and the counties needs are dealt forthright without politics and pussy footing.
හාල් ගැන කතා කරලා වැඩක් නෑ පුන්නක්කු කන එවුන්න් එක්ක
අද වැඩ සටහ න නියමයි හින වෙලාම ගේම ගොඩ
අනේ ඔය තනතුරට මෙච්චර දඟලන්න ඔන්න සජිත් ප්‍රේමදාසගේ බිරිඳ ඊට පස්සේ සජිත්ගේ අක්කා ඊට පස්සෙ අක්කගේ මිනියා අනිත් එක්කෙනා ලක්කම්ම
balloo burathi kivalu.
@gaminisomawardhana1292 මොකක්ද කියන එක සිංහලෙන් ලියාපල්ලා බං
😂😂😂😂
Did Harsha go home crying? I felt like crying for him. 😢
මාධ්‍ය හැසරවිම අන්තිමයි
❤ සිමැංති මිල පොඩ්ඩ්ක් අඩු කරලා දෙන්න ..ඩොලර් එක එන්න එන්නම අඩු වෙනවා එත් නැග්ග බඩු සිමැංති කම්බි මිල ගන්න් අඩුවක් නැ.විපක්ශ්ස්‍ය මෙ ගැන ක්‍රියාත්මක වෙන්න ඔනි 😢
අසමගි ජන බලවේගෙ
Harsha පිළිතුරු දෙන්නේ renna bara hadila වගෙයි .
අග මැටි නිය Lesbian ok ද 😂😂😂😂😂
Harsha gotha gahanewane , පරිත්‍යාගය ඉල්ලුවම එයාට පැහැදිලි කිරීමක් නෑ , බණ්ඩගාරිකා සියලු තොරතුරු තිබිය යුතුය, නැති කෙනෙක් සල්ලි කීයක් ලැබුනද කියලා, එයා ජෝකර් කෙනෙක්.
ඔවි රනිල්ගෙ තුන උඩට ආවෙ නැ,🙆🙆
It was a very useful interview ...
Stay wise
NPP jaya wewa
❤❤❤❤❤🎉🎉🎉🎉🎉bs
චම්දිත හිරු එකෙන් දීපු සල්ලි වලට මොකද කරේ කියලා අහන්ඩකෝ
Why did DFCC Bank let you go from the CFO position? Are you able to explain it to the people?
පැත්ත ගියත් ඇත්ත කියන අය එක පැත්තක විතරක් වැඩසටහන් වලට ගේන්නෙ ඇයි ..
දෛනිකව ලැබෙන ආදායම් සහා වියදම් සදහන් කරන ක්‍රමයක් නැද්ද ?
පිනට කන උන්ට බඩු මිළ ප්‍රශ්නයක් නොවුනට, හම්බ කරන් කන අපිට එය ප්‍රශ්නයක්..🙄🙄අවුරුදු 56 ක් ජේ වී පි උරුලැවො විනාශ කරපු රටක් ඒ ජේ වී පි උරුලැවන්ටම ගොඩගන්න සිද්ධ වුණේ දිට්ඨ ධම්ම වේදනීය කර්ම ය පලදීමක්.......දැන් කරුමය ගෙවපල්ලා....
පක්ෂ වුනත් විපක්ෂ උනත් උගත් වැදගත් මනුස්සයෙක්ගෙ කතාව අහන් ඉන්න ආසයි
🐂🤣🤣🤣🤣
හොද දැනුමක් තියෙන කෙනෙක් ඉන්න තැන ගැලපෙන්නේ නැහැ. ඒ වගේම තාමත් හරි ද්ට හරිය කියන්න ඇත්ත කථා කරන්න බැරි කෙනෙක්. ඔය කියන ඔක්කොම දේවල් වලින් පේනවා පක්ෂය වෙනුවෙන් කඩේ යන වග. මාර භාණ්ඩාගාරික ඕක දුන්නනම් පොඩි එකෙකුට එයා කියයි ලස්සනට ඇත්ත. සල්ලි වලට විකිනෙන පක්ෂයක් විතරක් නෙමෙයි ඕන කුණු ගොඩක් භාරගත් පක්ෂයක් 😂 දැන් ඒ බාර ගත්ත කුණු ගොඩවල් හොදන්න බැරුව ඉන්නෙ ක්ලෝරීන් දාලා වත් 😂😂😂
මෙි වගේ ආචාර්යවරු පොල්පිත්තෙන් කපාගන්න පුලුවන් 🤣🤣🤣🤣🤣🤣🤣🤣
ohugee danuma ukahaa ganna, ohu osthaar kenek thamaiy, eekaiy anurath ohukee magee avidan yannee.
මොකද්ද එහෙම කියන්න හේතුව? ඕපදූපනෙ ඔක්කොම වගේ ඇහුවෙ 😂😂
අනික එතුමා දැන් ඉන්න තැනයි, ඔයාල වගේ අය පෝස්ට් වලට comment දදා ඉන්න එකෙයි වෙනස පොඩ්ඩක් කල්පනා කරන්න 🥲 පොල් පිති ගැන අවබෝදයක් එයි..
අම්මප ඇත්ත අර හොර ආචාරිකම් ගත්ත කතානායක වගේ නෙවී😂😂😂
@dwrs852 ටොයිලටි ගියාම බලපං උබගෙ බස්සපැත්තෙන් පිටකරන්නෙ අමු ගොමද කියල ගොං බයිය෴🤣🤣🤣🤣🤣
@Eshyz උබත් පොල්පිති බයියෙක් වගෙයි෴🤣🤣🤣🤣
Harsha, you are only person suitable for leadership. Just sent other 3 idiots home.
සජියත් ජනාධිපතිවරණය ඉවරවෙලා මහමැතිවරණයට කලින් හැම තැනම කිය කිය ගියේ අපි ආවොත් DSA එක වෙනස් කරනවා ඒ නිසා එයාලට බලය දීලා එයාලගේ ආණ්ඩුවක් පිහිටුවන්න කියලා. හර්ශ ඒවා දන් නැද්ද 😂
මෙ හරෂ ඔයාලා වගේ පරිනත ඒ වගේම හැම අතින්ම පරිපුර්න ඔයාලා ආ ආ ගනවා ජාතික ලයිස්තුව ගැන අහද්දි ලැජ්ජා වෙන්න ඔන එතුමා. . මොකද එතුමගේ තැන වත් තාම එතුමට ලැබිලා නැ😊
පක්ශෙ විපක්ශෙ මොනා උනත් පාර්ලිමේන්තුවෙ ඉන්න ඔනි එකෙක් 😎😎
අය්ය්යෝ පව් බන් හර්ෂට බඩ ගියද දන්නේ නෑ මුන් මේ යකාව මඩවනවා 🤣🤣🤣🤣🤣
හර්ෂ කාලය නාස්ති කරනවා ... ඔහු තම පක්ෂය ආරම්භ කර මේ රට දැන් සිටින තත්ත්වයට වඩා හොඳ තැනකට ගෙන යා යුතුයි.
Harsha is wasting his time ... he should start his party and move this country to a better place than he is in now. he is being stifled and need to break free now...
IMF is a hitman.... and has jackals in the country to devourer when the debt is not repaid. If Harsha know the answer then put forth the solution with NPP to resolve the issue. Do not go down in history as a man who watched the titanic go down and then say I TOLD YOU SO!.The IMF curse started visiting Sri Lanka in 1965
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මිනීමරුවෙකි.... ණය නොගෙවන විට ගිල දැමීමට රටේ හිවලුන් සිටී. හර්ෂ උත්තරය දන්නවා නම් ප්‍රශ්නය විසඳීමට NPP සමඟ විසඳුම ඉදිරිපත් කරන්න. ටයිටැනික් නැව නැරඹූ මිනිසෙකු ලෙස ඉතිහාසයට එක් නොවන්න, පසුව මම ඔබට එසේ කීවෙමි
Adanam Dr.Harsha Hirawela wage Inne😂😂😂
කොළඹ 7 වෝඩ්ප්ලේස් පක්ෂ කාර්යාලය කරගෙන ගියපු ගොඩ නැගිල්ලේ සල්ලි නොගෙවා ඉන්නේ ඇයි ඇහුවානම් හරි භාණ්ඩාගාරිකගෙන්😂😂😂😂😂😂😂😂😂😂😂😂
The discipline a party has will reflect in the parliament- if the current ministers are disciplined by the party that’s the best - see what happened to the SJB Dr Harsha - they are all new and it’s easy to get them to be disciplined isn’t it ?
ඇමැතිලා එන්නෙ නැතෙයි 😁😁😁😁
අනේ පව්.ඔහොම නෝන්ඩි කරන්න එපා.චමුදිත ඔයානම්...😂
Why is it that the interviewer cant listen to an answer without interrupting ?
අල්ලගෙන ගහන්න එපාලු අල්ලගෙන නෙමෙයි ගහන්න ඕන බිත්තියටම හේත්තු කරලා ගහන්න චමුදිත.
No matter what you say Sajith modayek he has no leadership skills thats that .
Dr. Harsha jayawewa 🎉🎉🎉
පක්ෂෙ භාරගන්න කීවම මූ ඇඹරෙන ඇඹරිල්ල 😂
දිලිත් ව ගෙන්වන්න! ඔහුගෙන් නයිකතාව අහන්න.
හිරුණිකා.. ලෙෆ්ට්.😮
හිරු එක පැත්තක අයට විතරක් ඉඩ දෙන්නෙ ඇයි ..
enough to take decision to select national list,leader should respenable
That is not the burning national issue😂
SJB is in crisis and it is obvious. May be this is why Patali champika switched to SJB to take advantage from this mess. However Harsha is much better for party leader.
මේ ආණ්ඩුව IMF යෝජනා වෙනස් කරනවා කියපු වීඩීයෝ එකක් දාන්නේ නැත්තේ ඇයි??
මෙකේ ඔක්කොම බළලා වෙලාව නාස්ති කරගන්න එපා
මුල් විනාඩි 31 බලන්න...
සජබේ හැන්දිගෑවිලා තියෙන තරම පේනවා
හර්ෂ කලකිරිලා කට උත්තර නැ කියලා හිතෙන්නේ මට විතරද
අනේ මෙහෙමත් ආචාරවරු ??????
ඒ ඒ ඒ කතාව ?? දන්නෙ නැ...සල්ලි ගන්නෙ නැලු බස් බෙදුවෙ සකුයා දිලා වෙන් නැති. 😂😂😂😂😂
තමන්ගේ පක්ෂෙ දාගනිම් බං..පරන හොරු හොදයි අලුත් කටිටිය හෙන බෝරිං වගේ කතාව..පල යන්න බං..
හාල් පොල් විතරද බන් රටේම ප්‍රශ්න
Dear හර්ශ, ඔයා හරක් ගාලක් මැද්දෙ සිට මොනව කීවත් මිනිස්සු ඔයාව දාන්නෙ ඒ ගොඩට , හරී තැන්කට එකතුවෙන්න.....
සිමැංති මිල පොඩ්ඩ්ක් අඩු කරලා දෙන්න ..ඩොලර් එක එන්න එන්නම අඩු වෙනවා එත් නැග්ග බඩු සිමැංති කම්බි මිල ගන්න් අඩුවක් නැ
He is offering the same idea of NPP to empower small mills and encourage them.
Salakuna nemei malakuna kiyala nama wenas karaganna
විපක්ෂ නායකත්වයට පක්ෂයෙ තිරනයක් ගන්න බැරිනම් ,රටේ තිරනයක් ගන්නෙ කොහොද?
Npp jayenjayama wewa ...harsha parlimenthuwe inna ona kenek...
හිරු ගෙන්වන්නේ හොරු විතරයි පක්ෂයේ එවිවා දන්නැ මාලිමාවරජයේ සේරම දන්නවා😂😂😂😂😊
Harsha monawada horakam kare
හොර උපාදි 😂😂😂
Mui sajithui dennama gonjo. 😂😂😂😂😂😂
Mungwa ganawatta latjai hiru
හරකට වඩා හර්ශ ගැලපෙනව.......
Ayyo Mr Harsha😂😂😂😂 oya kittchi venawa😂😂😂...Give clear introduction
Salakuna Dan opa dupa maduwak wela . 😅
We don’t care opposition politicians. We have most seat in parliament
Dictator 😂😂😂 Jeppi Gobbaya 💩💩💩🚽🚽 AKD 🐄🐄🐄🌾🌾🌾
පැරදුනා නම් කටවහන් ඉදපන්😂
I stopped watching this half way. No point. We can understand Derana and Hiru plan.
😄😄😄
මෙම පක්ෂයේ නායකත්වය දැරිය යුත්තේ මුස්ලිම් භක්තිකයකුවීම ප්‍රශ්නයක් නොවේ නම් කබීර් හුසේන් මහතාට පිරිනැමිය යුතුය,
මාලිමාවේ ඉන්නේ පොතේ ගුරාල😂😂😂😂හොරාකන ඒව නැවැත්තුවලුහැබයී හොරාකනකාලෙ මෙහෙම බඩුමිල වැඩිවුනේනෑ😂😂😂😂😂ජෙප්පො ඔක්කොන්ටම වැඩිය හොරු😂😂😂
සිරා
Ata 2ka thiyeda balapan .nath...o akath jvp kiyai
ඉන්නකො ඔහොම හොරු අල්ලල දෙනකම්
Maru bandagarika
Appiriyaaaii muwa dakkhama
S J B. THORAI KALABALAWENDA APPA
Mascara Harsha meya paksse veda danne baba 😮
දලු මිල එන්න් එන්න්ම අඩු වෙනවා😢
එහෙනම් දලු වලින් ජීවත් උණු මිනිස්සුන්ට ඉවරයිවගෙ😢
Loku wenasak thiyenawa JVP (imf) and hitapu un gaththa IMF .. mokada dan inna aya gaththa IMF eken wadak karanawa… arun gannawa habai.. gaththa ekata vidinawa..😂
AMMATA HUDU NNP ACHARYA MAHACHARYA PARLIMENTHUWE PIRILA ....
50:09 meka kiyaddi Malimawa kalin kiyapuwai den kiyanadei ohoma rawattanne ae minissunwa me deshapaluwo. Karmaya kawadahari enawa
දලු මිල එන්න් එන්න්ම අඩු වෙනවා😢😢😢
කවිැපත් කළත් වැඩක්නැ අද පවතින තත්වයට මුහුණදිම තමා වැදගත් වන්නේ.
හර්ශ කියන්නෙ පතෝලයෙක් කියන එක උබ අදවත් තේරුම් ගනින් චමුදිත