චන්ද්‍රිකාගේ කැත වැඩේම කරන අගමැතිනි හරිනි | SUDAA STUDIO |

Поділитися
Вставка
  • Опубліковано 11 січ 2025

КОМЕНТАРІ • 773

  • @ManeeshaSandeepani-s6v
    @ManeeshaSandeepani-s6v 21 день тому +3

    චීනෙන් රෙදී දීපූ එකට තායිවානයට ස්තූතී කරපු මරු අගමැතිණී

  • @LalRohana-y4p
    @LalRohana-y4p Місяць тому +105

    Very good ❤ ඇත්ත කතා කරන සුදා අයියට කරන මෙහෙවරට ස්තුතිය

    • @dorothyranjinidesilva-rs3zv
      @dorothyranjinidesilva-rs3zv Місяць тому

      She saw ter dead wearing white as a kid ein r a q in the movie and she thought 😢🎉 but I don’t don’t think so 😂😂 I think she just ❤😂 but 😂😂 I I just o 😊😂😂🎉😂😂😂😢😢😅😢😢😅😢😢❤ 😢😢I 😢😂 can’t even😢😅😅😮😂🎉😅😅😢😊😢😅😢😅😢 😂but she 😂😂😂😢😢😅😊😅😅😅😢😢🎉😅😢😢😢😂😢😅🎉😅😂❤😅😢😅😮😅😊😂😢😂😢😢😮🎉😂😢😂🎉😢😂😂🎉😂😂😂😂😊😮😮 you 😂😂😂😂😂😮😅😂😮😢😮😅😢😮🎉😂😮😂😢😂😢😢❤🎉🎉😂😂🎉🎉🎉🎉🎉🎉 🎉you😂🎉🎉🎉😂😂😂🎉🎉 😢😢😢🎉😢😢🎉😂😢😢😮😮😮😮😮😢😮😮😢😮😮😮😮😮😮😢😢😮😮😮😢😂😊😢😢😅😮😮😮🎉🎉🎉😂😂🎉🎉😂😂😅🎉😅😢😅😢😢😢😂😅😢❤😅weter 🎉

  • @livewithhappy9562
    @livewithhappy9562 Місяць тому +37

    හරිනි ගැන තිබ්බ පැහැදීම පොඩ්ඩක් අඩූවෙනවා කියන එකනම් ඇත්ත උසස්පෙල ප්‍රශ්නෙදි හැසිරීම,ලගදි අද්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රශ්නේ..ඒවගේ දේවල් වලදි එයා care කලේ නෑ වගේ එකක් දැනුනා.අනුර ගැන තාම පැහැදීම කලින් වගේමයි මටනම්.❤

    • @LyricLegacy629
      @LyricLegacy629 Місяць тому +5

      මටත් අනුර ගැන පැහැදීම ඇත්තටම තියෙනව.
      ඒත් හරිනි ගැනයි නලින්ද ගෑනයි පැහැදීම ඇත්තටම නෑ.
      එයා අඩුම උසස්පෙල ප්‍රශ්නෙදි අඩුම සාකච්ඡාවක් දුන්නෙම නෑ

    • @SandunLabs
      @SandunLabs 29 днів тому +1

      keeyak denawada comment karanna :)

    • @anthonyfauci5920
      @anthonyfauci5920 28 днів тому

      ඔව් එයා බොරු කියද්දි පරිස්සම් වෙන්න ඕනේ දැන්වත්.

  • @sujiththenuwara9940
    @sujiththenuwara9940 Місяць тому +142

    වරදට වරද කියන එකට ඹබතුමාට ස්තුතියි. වහලෙක් නොවී.

    • @karunanayake2002
      @karunanayake2002 Місяць тому

      චන්ද්‍රිකා හරිනි සම කල නොහැකි බව‍ තේරුම් ගන්න. හරිනි රෑ දෙගොඩහරියේ බීල
      නිදියෙලා මහ දහවල් ඇහැරලා ප්‍රමාද වුවා නොවේ
      මහින්ද දිනේෂ් රනිල් කල ජරා මජර වැඩ මෙතුමිය කලා ද. ලංකාවේ මේ පහත් විවේචන
      මට‍ නම් වහ. චීන තානාපතිටත් වඩා smart වෙන්න එපා.
      මම නම් NPP සමගයි ඉදිරියටත්

    • @ranjitabeysinghe2583
      @ranjitabeysinghe2583 Місяць тому

      Don't behave like a stupid person. She came late so what, what's your problem

    • @anthonyfauci5920
      @anthonyfauci5920 28 днів тому

      ​@@ranjitabeysinghe2583Don't try to prove that you don't eat rice.

  • @dilhanichampika2260
    @dilhanichampika2260 Місяць тому +11

    සුදු අයියා ඇත්ත වශයෙන්ම මේ දැනුවත් කිරීම ගැන ඔබට ස්තූතියි..❤❤❤❤❤ ගොඩක් ආදරෙයි...

  • @priyanthasilva602
    @priyanthasilva602 Місяць тому +16

    මගේ අදහසනම් සෑහෙන පිරිසක් නොයෙක් ක්‍රම වලින් හදන්නේ මේ ආණ්ඩුව කකුලෙන් ඇදීමයි විවේචනය කිරිමයි.ඒකෙන් වෙන්නේ පරණ හොරු සෙට් එක පෝම් වෙන එක.

  • @Gunathilaka-f5p
    @Gunathilaka-f5p 29 днів тому

    සුදා බොහෝම ස්තුතියි ඔබතුමාට ජනතාව දැනුවත් කලාට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤

  • @deshanthashan5041
    @deshanthashan5041 Місяць тому +43

    සුදා,,,අපිටත් ඔය කාරණා ගැන කළකිරීමක් තියනව ...

  • @geethadebritto4251
    @geethadebritto4251 Місяць тому +82

    අගමැතිනිය හැමෝටම පොදුවේ ස්තූති කරා.

  • @rpq3192
    @rpq3192 Місяць тому +52

    කතානායක ඉක්මනින් මේකට උත්තර දුන්නා නම් ඉවරයි.

  • @jayanthaekanayaka2557
    @jayanthaekanayaka2557 Місяць тому +75

    මම⁣ මේ හරිනිව සුද්ධ කරනව නෙවෙයි. ඇයට නියම වෙලාවට එන්න බැරිවුනේ වෙනත් රාජකාරියක් තිබුනද දන්නෙ නැහැ. කෙසේ උනත් ජනතාව අවදියෙන් . මෙවැනි දේ ඉදිරියට අපිනම් බලාපොරොත්තු නැහැ.

    • @aravindasilva5687
      @aravindasilva5687 Місяць тому +18

      වෙනත් වැඩක් තිබුනනම් රාජ්‍ය නායකයෙක් රස්තියාදු නොකර වෙනත් වෙලාවක් දෙන්න ඕන වෙලාවට වැඩ කරන්න බැරි නායකයො කොහොමද රට නිවරදි මාවතට ගන්නෙ

    • @ramyamalkanthifonseka2221
      @ramyamalkanthifonseka2221 Місяць тому +1

      To my knowledge she was in a budget discussion meeting with the president. That must be the reason for the delay.

    • @sanjeewanikumari3855
      @sanjeewanikumari3855 Місяць тому

      යකො එ රටෙ අගමැති . චින්නු ඔතන ඉන්නෙ වෙලාවට වැඩ කරලා . Pritocall එක follow කරන්න බෑරිනම් දාලා යන්න කියපල්ලා . රෙදි හොදන්න හදන්න එපා . මුන් හල්ලු කරන්නෙ රටෙ අභිමානය . අපි මොන හාල් කලිද බං චින්නු එක්ක . උන් නිකන් දෙන දෙ accept කරන්න අපෙ උන්ට වෙලාවක් නැ . අනෙ හුකෙ . මුන් වැඩ කරන්නෙ julli Chung ඔන විදිහට . අපිට කෙල වෙනකං අපි දන්නෙත් නැ . මෙ ගොන් වෙසියො නිසා

    • @gayangaamarasekara9911
      @gayangaamarasekara9911 Місяць тому +1

      Oya awilla JVP eken gahama gemak. Harini ta poddak kemathi ne athule. Vijitha oka balagena hitiye kohomath eyatai hambenna one wedima chanda ganna kenai agamathi wenna one

    • @aravindasilva5687
      @aravindasilva5687 Місяць тому

      @gayangaamarasekara9911 නිකම් පිස්සු කෙලින්න එපා හරිනිට වෙලාවට එන්න එපා කියල විජිත කියලද හරිනම් හරිනි වෙලාවට නොපැමිණි හේතුව කියන්න ඕන මින්පසු එහෙම නොවෙන්නට වගබලා ගන්න ඕන

  • @gaminiperera8312
    @gaminiperera8312 Місяць тому +67

    සුදා ඔබ හරි .කවුරු උනත් වැරදි නම් වැරදියි.

  • @tharakamaduwanthi817
    @tharakamaduwanthi817 Місяць тому +13

    රට හදයි කියලා හිතලා මේ පාර මාලිමාවට දුන්නා.කියපු දේවල් කරන්න කාලයක් ඕනේ.තව ටික කාලයක් බලන් ඉන්නවා ඒ නිසා.නමුත් එන ප්‍රශ්න වත් තාම හරියට විසදලා නෑ.ලොකු විස්වාසයක් තියන් මේ ආණ්ඩුවට ජන්දේ දුන්නේ.හැබැයි මේ පාරත් බැරි උනොත් ඉතින් අයේ ජන්ද ගැන අරය ගැන මෙයා ගැන විස්වාස තියාගන්න වැඩක් නෑ.මේ රට අත ඇරල යන්න තමයි තියෙන්නේ.මෙක හදන්න බෑ.ඔක්කොම හොරු කියලා හිතා ගෙන.වහල්ලු නම් වෙන්න එපා.මේ ඔක්කොම කට්ටිය එක එක පැති වලට පෙරලෙන්නේ වාසි බලන්.නමුත් සාමන්‍ය ජනතාව වන අපිට මුකුත් ලැබෙන්නේ නෑ.ඒ නිසා වහල්ලු වෙන්න එපා.පිස්සො වගේ රැල්ලට බනින එක කරලා වෙඩක් නෑ.කියන තරම් ඉක්මනට මේ රට හදන්න බෑ.ඒ නිසා අවසන් වතාවට ටික කාලයක් බලන් ඉමු.වරදින කන් බලන් ඉන්න එපා.වැරදුනොතින් වරදින්නේ අපිට මිසක් උන්ට නෙවේ.

    • @janithanirmal1622
      @janithanirmal1622 Місяць тому

      Aniwaryenma kalayak demu

    • @dananjayadasanayaka1235
      @dananjayadasanayaka1235 Місяць тому +1

      අනුන් ගැන හිතන කිසිම දේශපාලකයෙක් නෑ හැමෝම හිතන්නේ තමන් ගැන විතරයි මේක දාලා යන එක තමා දැන් කරන්න තියෙන්නේ 😒

  • @ErandaSamarasinha
    @ErandaSamarasinha Місяць тому +28

    එදා මෙන් අදත් රට වැනසීමට සහය දීමට පු# දුන් සුදා.... රටට සාපයක්.

    • @udayamahawela1441
      @udayamahawela1441 Місяць тому +1

      OKA GU UNATH KAI. SALLI DENAWANAM.

    • @chamithishanka593
      @chamithishanka593 Місяць тому

      එකම මුසල කම තමා

    • @chathurikadilrukshi3871
      @chathurikadilrukshi3871 Місяць тому +1

      😊😊😊😊

    • @LyricLegacy629
      @LyricLegacy629 Місяць тому +1

      උබලගෙ කැම්‍රි ලොජික්නේ බන්.
      වැරෑද්දක් පෙන්නුවම උට බනින එක නෙවේ බන් වෙන්න ඕනෙ ඒක හදාගන්න එක වෙන්න ඕනේ

  • @gayanisrima4202
    @gayanisrima4202 29 днів тому +1

    පක්සය මොකක් උනත් ඔබ ඇත්ත ඇති සැටියෙන් කතා කරනවා.
    මේවා පුාරසිදියේ කියන එක ගැන ගොඩක් ස්තුතියි .
    අගමැතිනි ගැන නම් වැඩි පැහැදිමක් නැහැ.
    අපි උනත් චන්දය දුන්නේ නිහතමානි අනුර ජනාදිපති තුමා නිසාමයි.
    ජනාදිපති තුමා ගැන නම් ලොකු පැහැදිමක් තියෙනවා.

  • @karunanayake2002
    @karunanayake2002 Місяць тому +21

    මෙහෙම කරමු
    අනුර වෙනුවට සජිත්
    හරිනි වෙනුවට හිරුනිකා
    දොස්තර නලින් වෙනුවට දොස්තර කාවීන්ග
    විජිත වෙනුවට සුජීව
    ආර්යාව overall
    හිතින් මවා ගන්න කොහොම වෙයිද කියල
    අපි ඉන්න එකා එළව එළව කුණු රස බුක්ති වින්ද මෙතෙක් කල්.තවත් ඕන ඒකම නං god bless ශ්‍රීලංකා තමා.

  • @rhythmicash3180
    @rhythmicash3180 Місяць тому +27

    උපාදි වලින් අපිට වැඩක් නෑබන් ....හොරා නොකා අවංකව රටට මහජනයාට සේවය කරනවනන් එච්වරය්. අපි හොද හැටි දැක්කනෙ පහුගිය කාලෙ උපාදි තියන ටය්පටි ගහගත්තවුන් මේ රටට කෙලවපු විදිහ!!!!!!😢

  • @perera2374
    @perera2374 Місяць тому +70

    මාලිමාවට මඩ ගහන්න බලාගෙන ඉන්න අය වැඩි නිසා මීට වඩා වගකීමෙන් වැඩ කරන්න වෙයි.

    • @ashanashan3348
      @ashanashan3348 Місяць тому +1

      😂😂😂😂😂

    • @rumenruchika5341
      @rumenruchika5341 Місяць тому

      ඇයි මාලිමාව මොන බලු වැඩේ කරත් කඩේ යන්නද කියන්නෙ ගොනෝ... උබලා තමයි නියම වහල්ලු ...ගිහිල්ලා මාලිමාව එක්ක නියපන් හරකා

    • @laksithliyanage1009
      @laksithliyanage1009 Місяць тому +2

      Reddak kiyanna epa oi... Oka kiyapan harinita.. malimawa wageda gono jaathyanthara sambandatha? Kiyapan harinita wagakeemen wada karanna kiyala. Moda wahala!

    • @LyricLegacy629
      @LyricLegacy629 Місяць тому +2

      මචං මඩ ගහන එකයි සාධාරන විවේචනයි දෙකක්.
      මුලින්ම මධ්‍යස්ථව බලන්න හුරු වෙන්න. දායක සභාවට යන්නෙ නැතුව

  • @chayovlogs6132
    @chayovlogs6132 Місяць тому +33

    සුදා අයියේ ,තව ටිකක් හොයලා බලලා කිව්වොත් හොදයි නේ..

    • @nimaljayaweera5919
      @nimaljayaweera5919 Місяць тому +2

      @@chayovlogs6132 exactly bro... Eyala ta thiyena weda ekka Chinese ambassador ekka schedule one hour walata change karaganna ethi..Anika chandrika ge Namath edagena channel eke cast karanna deyakda me..... Oita wada rate prasna thiyenawa katha kalauthu dewal.... really not appreciate such a criticise...

  • @henryt1199
    @henryt1199 Місяць тому +86

    අඩුපාඩුකම් තියෙනවා කාගේ වුනත්. චන්දිකා පරක්කු වෙච්ච එක ලොකු දෙයක් වෙන්නෙ නැ ඇය රටට දැනෙන්න යමක් කලා නම්. ඇය රැ තිස්සේ කුණු වෙන්න බිලා , ඊලග දවසේ පරක්කු වෙනවා කියලා තමයි මිනිස්සු කිව්වේ. ඇත්ත නැත්ත අපි දන්නේ නැ.තවත් සමහරැ ආරක්ශක හේතු හින්දා වෙලාවට එන්නේ නැ කියලත් කතාවක් තිබුණා
    අගමැතිනිය සමහර විට සාධාරණ හේතුවක් නිසා පරක්කු වුනාද දන්නේ නැ.
    නව අගමැතිනිය චන්දිකා සමග සැසදිමට කාලය මදි .අවුරුදු 5කින් අපි මේ ගැන කතා කරමු

    • @sudarshaniliyanage8379
      @sudarshaniliyanage8379 Місяць тому +2

      😂😂

    • @meerasaibrahim5418
      @meerasaibrahim5418 Місяць тому +7

      ඔව් හරියට හරි.

    • @p.j.osegamanasingha3708
      @p.j.osegamanasingha3708 Місяць тому

      දිනකර පත්‍රය මුද්‍රණය කරලා බෙදා හැරීම බලන්න මහ රැ චන්ද්‍රිකා එන්නේ වෙරි පිට.අපි දුටු හින්දමයි කියන්නේ.සරමයි,ෂෝර්ට් එකක් දා ගෙන එන්නේ.ඒක කලේ මරදාන ප්‍රජා ප්‍රකාශකයන්.

    • @Sadalirajapaksha
      @Sadalirajapaksha Місяць тому +4

      Meyage redde kata meya hamotama mada gahanawa

    • @RanjanAruna
      @RanjanAruna Місяць тому +1

      අනේ මේ පවුලේ කෙනෙක් හම්බෙන්න නෙමේ ඇවිත් ඉන්නේ..... රාජ්‍යතාන්ත්‍රික ගනුදෙනුවක්.... කලින් දවසේ කොතුවගේ කෑම නොකාඉන්න ඕනි....

  • @aselahewavitharana2561
    @aselahewavitharana2561 Місяць тому +1

    අනිවාර්යෙන් මේවා ඉතා ඉක්මනින් නිවැරදි කර යුතුයි.

  • @K.neethaNandanika
    @K.neethaNandanika Місяць тому

    Sudaththa mahathmaya oba maddiyata hadawathinma sathutu dayaka haiyak ❤❤❤❤❤❤❤

  • @roshanwanathunga8908
    @roshanwanathunga8908 Місяць тому +27

    නියමයි සුදා අයියන්ඩි ඕක තමා වෙන්න ඕනී දුටු තැන ගහන්න ඕනි අපි හදපු ආන්ඩුවට වැරැද්දට

    • @BlueSky-v1l
      @BlueSky-v1l Місяць тому +2

      අපි හදපු ?

    • @NimeshTharuka-t8p
      @NimeshTharuka-t8p Місяць тому

      තොගෙ අම්..ට ගහපං දුටුතැන. පොන්නයා. මාලිමාවට ඡන්දේ දීපු එව්න් මේ වගේ සීනීබෝල කතාවලට මාලිමාවට ගරහන්නෙ නැහැ පිංපියෝ. වැඩ දාහක් කරද්දි එකක් අතපසු වෙන්ඩ පුලුවන්. තෝ අනිවාර්යයෙන් සජිත් ගොනාට ඡන්දෙ දීපු එකෙක්.

    • @ambanagesudhrmika1864
      @ambanagesudhrmika1864 Місяць тому +3

      තෝ කොහෙද හැදුවේ අනේ පල යන්න

  • @NerashaSanjeevani
    @NerashaSanjeevani Місяць тому

    ඔබගේ මේ ක්‍රියාව මන් ගොඩක් අගේ කරනවා.මොකද කිවුවොත් මෙය තමයි වෙන්න ඕනෙ .පක්ෂ පාට නැතිව කාගෙත් වැරදි පෙන්වා දෙනඑක තමා ඔබ තුමාගෙ වගකීම.එතකොටයි ඔවුන් වැරදි හදාගෙන ඉස්සහට යන්න පුලුවන් .එතකොටයි අපිට ලස්සන රටක් ලැබෙන්නෙ.ඔබතුමාට ජය

  • @DilukaPeiris-w4c
    @DilukaPeiris-w4c Місяць тому +1

    NiyMai Suda...

  • @RanjithSomaweera
    @RanjithSomaweera Місяць тому +21

    කොහොමද සුදා බන්කොලොත් වු රටක ඉක්මනට සහන දෙන්නේ අහන එවුන්ට කොමාද

  • @rpq3192
    @rpq3192 Місяць тому +50

    ස්තාන 10ක් බලලා තීරනය කරලා සාදාරනයි.එක දවසක් වෙච්ච දෙයක් අරගෙන දගලනවා කියන්නේ පිස්සුවක්.ඔන්න දැන් ඕක අල්ලගෙන දගලයි.විපක්ශයේ උන්.හොද දේවල් යට යනවා.

    • @MudiyanselageHerath
      @MudiyanselageHerath Місяць тому +6

      ඒක නම් ඇත්ත එදා එහෙම උනේ ඇයි කියලා අපි හරියටම දන්නෙ නැ නෙ මේ මිනිස්සුන්ට වැඩ කෝටියක් ඇති හැම දේම අඩුපාඩු ම හොයන්න ගියොත් මේ ආන්ඩුවත් කරන්න වෙන්නෙ නැ

    • @sunethpathirage219
      @sunethpathirage219 Місяць тому +2

      ආදරේ පෙන්නල පුකේ ඇරීම කියන්නෙ මෙවට තමයි මන් හිතන්නෙ මූට ජංගි සුදා කියන එක සාදාරනයි

    • @tinker6528
      @tinker6528 Місяць тому

      වැරැද්දට වැරැද්ද කියන්න කොන්ද පණ තියෙන්න ඕනේ බං😂😂😂😂

    • @rpq3192
      @rpq3192 Місяць тому

      ඒක වැරැද්දක් නෙවෙයි.ඒත් දිගටම කරනවා නම් දුර්වල කමක්.

    • @MudiyanselageHerath
      @MudiyanselageHerath Місяць тому

      @@rpq3192 අනිවාර්යයෙන් මාත් කියන්නෙ ඒකයි තව හදිසි මීටින් එකක් තිබ්බද කව්ද දන්නෙ එක අවස්ථාවක දෙයක් උනා කියලා ඒවා ලෝකුවට කියන්න ගියාම පනින රිලවුන්ට ඉනිමන් වගේ රජය කරන් යන වැඩපිළිවෙළ කඩාකප්පල් කරන්න කී දෙනෙක් බලන් ඉන්නවද ඒ අයට මේවත් ලොකු නිව්ස් වෙනවා

  • @NiranjalaPreethimali
    @NiranjalaPreethimali Місяць тому +22

    සුදන්ත අයියා ට ජයවේවා ඇත්ත කතා කරනවාට ❤❤❤

  • @canyfernando9473
    @canyfernando9473 Місяць тому +37

    අගමැති තියා මොකාවුනත් චීනෙ වගේ අංක 1 රටක් එක්ක වැඩකරද්දි පමාවෙන එක හරි කැතයි. ඊටත් නොමිලේ දෙන දීමනාව්ක් රජයේ උන්නතිය වෙනුවෙන්. ඒ රටවල් දියුනු කරගෙන තියෙන්නෙ වෙලාවට වැඩ කරලයි.මෙයාල රීල් පුක් හෝද් එද්දි කෝච්චිය ගිහිල්ල. බනිනව නොවෙයි රිලේඑක පටන් ගද්දීම ප්‍රමාදවුනොත් වෙන්නෙ මොකද .ඒ කිව්වෙ ආන්ඩුවෙ කුසීතබාවය. මං හිත්න්නෙ ගෝටා පටන් ගත්තෙ හොද ජවයකින් - තාප්ප,බිත්ති පාටකරල.තරුනයො හරි උනන්දුවෙන්. බොරු වලව්ල් කීපයක වැටුනම හොම්බෙන් ගියා.අහංකාරකමත් එක හේතුවක්. ඒවා ඇති මෙයාලටත් ඉගෙනගන්නවානම්.ප්‍රමාදය පසු තැවීමට හේතුවේ.

    • @Sadalirajapaksha
      @Sadalirajapaksha Місяць тому

      Ane bn apuruwata a dewal hamadema eye kara neda ubala niwes baluwe nadda meya me kage hari hedline akak ussan you tub karanawa mut lagadema kanawa

  • @srilankan59
    @srilankan59 Місяць тому +4

    ජය වේවා නිර්භීත සහෝදරයා

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm Місяць тому +54

    අගමැතිතුමියට විශාල අමාත්‍යංශ ගොඩක් තියෙනවා ඉතින් වැඩ ඇති මැසේජ් එකක්වත් බලන්න වෙලාවක් නැතුව ඇති සුබවාදීව හිතමු සුදා

    • @SarathHemachandra-c8t
      @SarathHemachandra-c8t Місяць тому +10

      ගූ කාපාත්

    • @chandrikagajanayaka8904
      @chandrikagajanayaka8904 Місяць тому +2

      🤣🤣🤣🤣

    • @Sand_At_youtube
      @Sand_At_youtube Місяць тому +2

      @Veneziaapi-dx5hm එහෙනම් කීල්ස් යන්න කොහෙන්ද වෙලාව?

    • @chanakamadhusanka5957
      @chanakamadhusanka5957 Місяць тому +6

      වැඩ කෝටියක් තිබ්බත් අදාල නෑ.වෙලාවක් දුන්නන්ම් වෙලාවට වැඩ කරන්න ඕනෙ

    • @karunanayake2002
      @karunanayake2002 Місяць тому

      අම්මෝ ලංකාවේ වෙලාවට වැඩ🤣🤣🤣​@@chanakamadhusanka5957

  • @SunilPonnamperumaArachch-mj6nc
    @SunilPonnamperumaArachch-mj6nc Місяць тому +57

    ගොඩක් දුරට ගැහැණු ගතිය අත්හරින්නෙනෑ එයාගෙ වැඩේකරගත්තම අතීතය අමතක කරණව .

  • @ddhammi7349
    @ddhammi7349 Місяць тому +84

    හරිනි මැඩම් චන්ද්‍රිකා වගේ නම් නෙවි. නමුත් පරක්කු වීම නම් හොඳ නෑ.වෙලාවට වැඩ කරන්න නම් පුද්ගලික ලේකම් මේවා මතක් කළ යූතු යි.

    • @cricitic
      @cricitic Місяць тому +1

      මූ කවුරුහරි විවේචනය කරන්නේ උගේ කෝල්ස් උස්සන්නේ නැත්නම්. මූට රටෙන් වැඩක් නෑ

    • @VinothanSrikaranathan
      @VinothanSrikaranathan Місяць тому +4

      Definitely

    • @ajithdesilva1202
      @ajithdesilva1202 Місяць тому

      💯

    • @HeenatigalaLiyanageBinayaMadha
      @HeenatigalaLiyanageBinayaMadha Місяць тому +1

      අතරමගදි Keeis එකට ගියාවත්ද?

    • @pasindu2117
      @pasindu2117 Місяць тому

      රටේ අගමැති වරියට වෙලාවට වැඩ කරන්න ලේකම් කියල දෙන්න ඕනද ? ඒක තමයි රනිල් කියල දෙන්න එන්න කීවෙ

  • @richrat17
    @richrat17 Місяць тому +20

    අගමැති තනතුර කියන්නේ අනේ මෙයාට කතා කර කර ඉන්න නෙමේ.... බුද්ධිමත්ව සිතන්න.... ගොන් තර්ක නැතිව බුද්ධි මත්ව social media පාවිච්චි කරන්න.....

  • @isurujanaranga2389
    @isurujanaranga2389 Місяць тому +33

    මගේ නම් අදහස අනුව කාත් එක්කවත් කතා කරන්න අවශ්‍ය නෑ වැඩේ කෙරෙනවනම් ඇති. අනිත් එක අපි දන්නේ නෑ. චීන තානාධිපති හම්බවෙන්න යන්න කලින් ඊට වැඩිය වැදගත් වැඩක් තිබුණද කියලා අනිත් එක සුදා වැඩේ කෙරෙනවා නම් බයිලා වැඩක් නෑනේ කාත් එක්කවත් හුරතල් වෙන්න වෙලාවට ගියපු නැති එකනම් කොහොමත් වරදක් නමුත් අපි දන්නෑ ඒක කොතනද කොහොමද වුනේ කියලා.....
    අනිත් එක උන් හදාගත්ත ආණ්ඩුව උන්ට ඕන විදිහට ගෙනියනවා මිසක් අපිට ඕන විදිහට ඒක ගෙනියන්න බෑනේ

    • @rohiniwijesuriya4268
      @rohiniwijesuriya4268 Місяць тому +12

      පුද්ගලිකව හැම කෙනාටම කතා කරන්න ගියොත් එයාලාට වෙන වැඩක් කරන්න ලැබෙන්නේ නැහැනේ,අපි හැමෝම යම්කිසි විදියට මාලිමාව දිනවන්නට වැඩ කලා,හැබැයි අපි ඔහොම බලාපොරොත්තු වෙන්නේ නැහැ ,මේ මිනිස්සුන්ට වැඩක් කරන්න දෙන්නේ නැහැ මේ මිනිස්සු,ඉවසීම ප්‍රගුණ කල යුතුමයි අපේ රටේ ජනතාව,ඒගොල්ලන්ට ටික කාලයක් දීලා බලමු නේද අපි,

    • @NilminiKumari-n4z
      @NilminiKumari-n4z Місяць тому +6

      ඔව් එක ඇත්ත..චන්දෙට උදව් කලා කියල හැමෝම කියන විදියට වැඩ කරන්නවත් හැමෝටම ඕන විදියට වැඩ කරන්නවත් බෑ.එහෙම බැලුවොත් චන්දෙ දීපු හැම මනුස්සයා එක්කම පුද්ගලිකව කතා කර කර ඉන්න වෙයි

    • @JanakaPradeep-kd5km
      @JanakaPradeep-kd5km Місяць тому +3

      මේකෙ උන් හරියට කතාකරන්නෙ හරිනිව හම්බවෙලා පරක්කු උනේ ඇයි කියල අහගෙන වගේනෙ යකෝ අවුරුදු 76 රටේ හොරා කන හැටි දැන දැනත් ඉවසලා හිටියනම් රට හොරා නොකන බව දැනගෙන මාස 6 ක් වත් ඉවසගෙන ඉදපල්ලකෝ

    • @isurujanaranga2389
      @isurujanaranga2389 Місяць тому +2

      @JanakaPradeep-kd5km මට හිතෙන විදියට නම් සුදාට අවස්ථාවක් දුන්නේ නැති හින්දා වෙන්නත් පුළුවන් නැත්තං ඉතින් මූට මාස හයක් බලාගෙන ඉන්න බැරි කමක් නෑනේ.....?

  • @kandegedaraart.7453
    @kandegedaraart.7453 Місяць тому +4

    සුදා මචං ඇත්ත. හැබැයි උබට ඔන එදත් විවුස් .උබට අදත් ඔන විවුස්.එච්චරයි

  • @kokilafernando1486
    @kokilafernando1486 Місяць тому +13

    අනේ අපිට විපක්ෂයේ අයගේ කුහක කතා වැඩක් නෑ.
    අපි මාලිමාවට චන්දය දුන්නේ අපේක්ෂකයන්ගේ අධ්‍යාපන
    සුදුසු කම් බලල නොවෙයි. මාලිමාවේ අපේක්ෂකයන්, දේශපාලනයට එන්නේ අවංකවම රටට ජනතාවට සේවය කරන්න. ඒනිසාම තමයි දූෂණය වංචාව නැතිකර රට ගොඩ නගන්න මාලිමාවට චන්දය දුන්නේ.
    අපි දුන්න චන්දය ගැන අවංකවම අපිට සතුටුයි. අනුර ජනාධිපති හොරකම වංචාව දූෂණය නැතිකර තිබෙනව. රජයේ උත්සව වියදම අඩුකර තිබෙනව. රාජ්‍ය දේපල අවභාවිතය නතර කර තිබෙනව. එමගින් රටට මුදල් ඉතිරි කර තිබෙනව. හොරකම් කරල තියෙන අයට නීතීය ක්‍රියාත්මක කරන්න කටයුතු කරමින් සිටිනවා.
    අවුරුදු 76 දූෂණය වූ රටක් ගොඩනැගීම මාස කීපයකින් කර නිම කරන්න බෑ. අනුර ජනාධිපතිට සිය ධූර කාලය තුල රට සංවර්ධනය කරන බව අපට 100% විශ්වාසයි.
    මේ රට ගොඩනගන්න පුලුවන් හොරකම වංචාව දූෂණය නැති අනුර ජනාධිපති ඇතුළු මාලිමා රජයකට පමණයී.
    හොරාකාලා පුරුදු අයට හොරාකන්න බැරිවෙනකාට මාලිමාවේ මන්ත්‍රීලට මඩ ගහන්න බංකලොත් දේශපාලකයන් සහ ඔවුන්ට කඩේ යන මාධ්‍ය පටන් අර ගෙන තිබෙනව.
    නමුත් ඔය දේවල් කරල මාලිමා රජය කීයටවත් වට්ටන්න නම් බෑ.
    මාලිමාවට චන්දය දුන්න ජනතාව බුද්ධිමත්, ඔවුන් ඔය බොරු මඩ කතා පිලිගන්නේ නෑ.
    සජබේ සමහර මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ හැසිරෙන විදීය බලන්න. එක දෙයක් පැහැදිලියි, ඉදිරි මැතිවරණ වලදී විපක්ෂයට මහ මැතිවරණයේ දී ලැබු චන්ද ප්‍රමාණය වත් ලැබෙන්නේ නෑ.
    රජයේ වැඩ පිළිවෙල ඔවුන් සුදුසුම වීදියට කර ගෙන යාවී. හැමෝම සතුටු කරගෙන රජයක් ගෙන යන්න බෑ.
    හරිනි අගමැතිණිය උත්සවයට ප්‍රමාදව පැමිණීම, ඇය චන්ද්‍රිකා අගමැතිණිය හා සම කිරීම වැරදියි. හරිනි අගමැතිණිය උත්සවයට ප්‍රමාදවී පැමිණීම හරි නෑ, නමුත් ප්‍රමාදයට හේතුවක් ඇති.

    • @karunanayake2002
      @karunanayake2002 Місяць тому

      හරියටම හරි. ලංකාවේ මිනිස්සුන්ගේ වෙලාවට වැඩ. වෙලාවට වැඩට යනවද. ගිය ගමන් අනිත් අතට තේ බොනවා. හරි smart කියලා හිතේ. හොරුන්ගේ දුක්‌ ගන්නරාලලා ඇති වෙන්න ඉන්නවා. NPP ජනාධිපති මාස 3 ට අඩුයි පාර්ලිමේන්තුව ඊටත් අඩුයි.

  • @sumanawijekoon9578
    @sumanawijekoon9578 Місяць тому +16

    පසුගිය රජය කාලයේ හරිනි මැඩම් කල සේවය නමි ඉතාම අගනේ ය

  • @mahindamwk155
    @mahindamwk155 Місяць тому +1

    අනිවා සුදා.සුදත් දැන් දුක් ගන්නාරාළ වගේ. punctuality එක හරිම වැදගත් .මටත් උනා මටත් උනා පැය භාගයක් පරක්කු වෙලා.ගුඩ් මෝනින් සර් කිවුවම කියපිය ගුඩ් ආෆ්ටනූන් කියලා වෙලාව බැලුවම 8.30උදේ. බුදු අම්මේ රටේ වෙන ප්‍රශ්න නෑනෙ බං සුදා.මීලග නිව්ස් එක අද දින උදෑසන හරිනි අගමැතිනිය අවදිවීමට ප්‍රමාදවීම හේතුවෙන් වෙලාවට සාදන කිරි තේ එක නිවී ඇත.කියන්න දෙයක් නැතිඋනාම එහෙම හරි වාර්ථාකරන්න හොයනවා.

  • @laksirinupehewa6318
    @laksirinupehewa6318 Місяць тому +32

    බුදු අම්මෝ පැයක් පරක්කු වුනත් ඒක පට්ට නිවුස් එකක් වෙලා මාර සීන් එකක් දැම්වෙලා තියෙන්නේ. මොනව උනත් මාලිමාව වට්ටන්න ක කාටවත් බැහැ

  • @VincentFernando-wy1ui
    @VincentFernando-wy1ui Місяць тому +1

    සුදා,,,උඹේ කශේරුකාව ගැන තවම ආඩම්බරයි.

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 Місяць тому +14

    හැමදෙනාම වෙලාවට වැඩ කිරිම ඉතාම වැදගත් වගකිමෙන් කටයුතු කරන්න

  • @RasikaRajapaksha-hc9bh
    @RasikaRajapaksha-hc9bh Місяць тому +21

    රටේ ඉහල නිලධාරින්ට ඡන්දෙට උදව් කරා කීයලා call කරන හැම කෙනාටම answer කරන්න ගියොත් ඒ අයට රටේ වෙන වැඩක් කරන්න වෙන්නෙ නෑනෙ.ඒ වගේ සුලු දේවල් අරගෙන අඩු පාඩු හොයන එක සාධාරන නැහැ.වෙලාවට ආවෙ නැහැ කියලා ඒකට විවේචනය කරන්න ඕන එක පාරක් වෙච්ච දෙයක් නිසා නෙවෙයි.නිතරම ඒ දේ වෙනවනම් විතරයි.තමන්ට ජීවිතේටවත් ඒ දේවල් වෙලා නැත්නම් අනිත් කෙනාට ඇගිල්ල දික් කරාට කමක් නැහැ.ඒ අයත් අනිත් මිනිස්සු වගේම තමයි.

    • @nishanthaedirisinghe6519
      @nishanthaedirisinghe6519 Місяць тому +1

      වෙලාවට ආවේ නැත්තේ ගමේ පොල් කරන සිරිපාල නම් ඒක අවුලක් නෑ.රාජ්‍යතාන්ත්‍රික කටයුත්තකදි රටක් නියෝජනය කරන කෙනෙක් එහෙම වෙන්න බෑ.ඒකයි ඒ වගේ පෝස්ට් එකකට විශේෂ සුදුසුකම් තියන කෙනෙක් ඕන වෙන්නෙ.

    • @srimalkondage6161
      @srimalkondage6161 27 днів тому

      මූ හෝටට රෙදි උස්සන් කඩේ ගියා. ට්‍රෙන්ඩ් එක මාලිමාවෙ නිසා ඌ යූටියුබ් එක ඒ පැත්තට හැරෙව්වා. දැන් මාලිමාවට පොඩි පොඩි මඬ වදිද්දී මෙයා ඒ පැත්තට හරවනවා. මුං අපේ වීව්ස්වලින් සල්ලි හම්බ කරනවා. මේ රටේ මෝඩයන්ට ඒවා තේරෙන්නෑ 🤣😊

    • @srimalkondage6161
      @srimalkondage6161 27 днів тому

      මූ හෝටට රෙදි උස්සන් කඩේ ගියා. ට්‍රෙන්ඩ් එක මාලිමාවෙ නිසා ඌ යූටියුබ් එක ඒ පැත්තට හැරෙව්වා. දැන් මාලිමාවට පොඩි පොඩි මඬ වදිද්දී මෙයා ඒ පැත්තට හරවනවා. මුං අපේ වීව්ස්වලින් සල්ලි හම්බ කරනවා. මේ රටේ මෝඩයන්ට ඒවා තේරෙන්නෑ 🤣😊

  • @xtx3189
    @xtx3189 Місяць тому

    වැරදි තැන වරද්ද පෙන්නන සුදු ට ස්තුතියි❤❤❤❤❤

  • @NeviljayashanthaMasewgepranand
    @NeviljayashanthaMasewgepranand Місяць тому +2

    සුදා තව ඉවසන්න ඕනා බං

  • @ThushariThalagalage
    @ThushariThalagalage Місяць тому +1

    සුදත්ත අයියේ දැන් ගොඩක් වෙලාවට හිතෙනවා අපි නන්නත්තාර වුනා කියලා ..

    • @anupushpakumara36
      @anupushpakumara36 Місяць тому +1

      හිතෙන්න දෙයක් නැහැ .ඇත්ත ඒක තමයි

    • @asithakumara1055
      @asithakumara1055 Місяць тому

      Kohomath malimawata rata hadanna hoda weda piliwelak nha

  • @rajakarunaroshan7285
    @rajakarunaroshan7285 Місяць тому +2

    නිතියට වැඩ කරන්න ඕනේ.. අගමැති නෙමේ කවුරු උනත් වෙලාවට වැඩ කරන්න ඕනේ.. කෝරියාව ජපානය වලේ රටවල් එක්ක වැඩ කරද්දි හරියට වෙලාවට වැඩ කරන්න ඕනේ..

  • @chandrasirisilva1300
    @chandrasirisilva1300 Місяць тому +1

    සුදා හරි.අගමැතිවරිය නොකල යුතු දෙයක් කලේ.

  • @amithathewarapperuma3987
    @amithathewarapperuma3987 Місяць тому +1

    Call ekak, message ekak dapu nethi nisa Harinita baninawa neda? Oyata call karana aemathilage honda kiyanawa. Den anduwe aya sudagena benum ahaganna wena nisa bayatama meeta passe phone eka answer karawi. Meka black mail karanawa nemeida Suda? Apith malimawata kade giya thamai. Eth api nam kisima wasiyak nethath honda de hondai kiyanawa. Naraka de narakai kiyanawa. Kisima pakshayakata kade noya imu. Nethnam thawa awurudu 5kin Suda kiyana de Andare kiyapu dewail wage wei.❤

  • @aberathnasubasinghe7754
    @aberathnasubasinghe7754 Місяць тому +2

    ඔබ හරියටම හරි

  • @sudeshneo1994
    @sudeshneo1994 Місяць тому +15

    කලින් ආණ්ඩුවල හිටපු උන් කරපු හොරකම් වල හැටියට මේවා මොනවද බන්.

    • @amithniro00shan
      @amithniro00shan Місяць тому +2

      JVP jayawawa ❤

    • @LyricLegacy629
      @LyricLegacy629 Місяць тому

      අපි ආයෙත් එයාලගෙන් බලාපොරොත්තු වෙන්න ඕන ඒකමද ?
      එහෙම නම් හොරු රැක්ක රනිල්ගෙයි අනුරගෙයු වෙනසක් නැති වෙනවනේ.

    • @jagathpriyantha6309
      @jagathpriyantha6309 Місяць тому

      ඔවුනේ දැන් අපිට කියන්න වෙලා තියෙන්නේ උනුත් එකයි මුනුත් එකයි කියලා තමයි

  • @udithaadikari2167
    @udithaadikari2167 Місяць тому +184

    සුදා අයියේ..චන්ද්‍රිකා වගේ කෙනෙක්ට හරිනි මැඩම් වගේ වැදගත් කාන්තාවක් සම කරන්න එපා😔

    • @lll7183
      @lll7183 Місяць тому +4

      Aththa samahara wita suda udine pena dey kiyanne. ita passe haridey danagathtgama regret wenawa

    • @lll7183
      @lll7183 Місяць тому +3

      sudata phone number ekak nadda call ekak deelama kiyanna 😅

    • @cricitic
      @cricitic Місяць тому

      මූට මේ තරහා උගේ කෝල්ස් උස්සන්නේ නෑ කියලා. හරිනිට පිස්සු නෑ මේ වගේ පිස්සෙක්ගේ කෝල්ස් උස්සන්න

    • @SarathHemachandra-c8t
      @SarathHemachandra-c8t Місяць тому +25

      මොකක්ද බන් වැදගත් කම උඹ ආප්ප කාලද ?

    • @smhs3313
      @smhs3313 Місяць тому +8

      ඒ උනාට ආදාරයක් දෙන්න ඇවිල්ල මෙයාල ඒකට ප්‍රමාද වෙලා යනව කියන්නෙ ඒ අය කරන උපකාර වලට මෙයාලගෙ කිසිම කෘතගුන සැලකීමක් නැ වගෙ දෙයක් ඒකෙන් පේන්නෙ.

  • @shirandabare
    @shirandabare Місяць тому +1

    I usually address Dr. Harini also as MADAM or "Methiniya". Her attitudes well suit BANDARANAIKE family as I understand. That is why I address her as "METHINIYA". Also to remind her about Mrs. Sirimavo & Mrs. Chandrika.😊

  • @haneefpackeerally539
    @haneefpackeerally539 Місяць тому +1

    Who proposed the speaker

  • @SunendraKadadara
    @SunendraKadadara Місяць тому +19

    පැයක් ප්‍රමාද වුනාට මොකද...ඉස්සර අය වගේ අහසින් නෙවෙයි නේ ..පාරෙ බ්ලොක් තියෙන්න ඇති....බොහෝ ආයතන වලට සේවකයෝ යන හැටි බලන්න...

    • @SameeraAththanayaka
      @SameeraAththanayaka Місяць тому

      Welasana yanna one.donation ekakne dunne

    • @LyricLegacy629
      @LyricLegacy629 Місяць тому

      ඒකට තමා බන් වරප්‍රසාද දෙන්නෙ.

  • @amkbathapaththu3653
    @amkbathapaththu3653 Місяць тому +3

    ගැටලුවක් ඇති එහෙම නැතුව පරක්කු වෙන එකක් නැහැ එතුමිය කොහොම උනත් චන්ද්‍රිකාට සම කරන්න එපා හරිනි අගමැතිතුමිය

  • @RenukaKatuwapitiya
    @RenukaKatuwapitiya Місяць тому

    අපුරුයිනේ හරිනි ඔයා රටේ අගමැතිනි වෙලා දැන්ම ඔහොනම් පහුවුනාම කොහොම වෙයිද අපේ බලාපොරොත්තු කෙසෙ වෙයිද

  • @WimalPerera-p8r
    @WimalPerera-p8r 29 днів тому

    අගමැනියට දැක්විය හැකි එකම පිලිතුර සියලු ප්‍රමාදයන් පසුතැවිලි වලට හේතු වියහැකි බවයි.

  • @SusanthaKumarasinghe-lm2nw
    @SusanthaKumarasinghe-lm2nw Місяць тому +3

    කතානායක කලේ බොරු නම්..ඒක මාලිමාවට චන්දය දුන්න ජනතාවට කරපු..කැත.සහ..නින්දිත අපහාසයක්. මීට පෙරත් උපාධ්ධාරීන් කතානායකල හිටියෙ නැහැ . නමුත් .බොරුකිරීමයි පුශ්නය.

  • @kangaroos1902
    @kangaroos1902 Місяць тому +1

    කවුරුන් වුනත් හරි දේ කළා නම් හරි
    වැරදි දේ කරානම් වැරදි. මෙච්චර කාලයක් දේශපාලනඥයන්ට කඩේ ගිය නිසා තමයි අපේ රටට මෙහෙම වුණේ .
    කවුරුන්ගේ වුණත් දකින්න දේ හරි විදිහට දකින්න ඕනේ. මේ සැරේ මාලිමාවට ඡන්දෙ දුන්නේ ඔක්කොම අය ජේවීපී නෙමෙයි. මොනා වුනත් කතානායක කරපු දේ වැරදි.

  • @sudeeraperera877
    @sudeeraperera877 Місяць тому +1

    කතාව ඇත්ත සුදා අයියා

  • @sunetv3911
    @sunetv3911 Місяць тому +1

    ලොකු.පුටුවට ගියාම වෙනස.හිතාගන්න ..හැමෝටම වෙනවා

  • @KusumIshwarage
    @KusumIshwarage 29 днів тому

    ජයවෙව

  • @Okkthi
    @Okkthi Місяць тому

    නියමයි සුදා

  • @nandanirodrigo
    @nandanirodrigo Місяць тому +1

    As the pm she should have gone on time
    If there had been a valid reason which was beyond her control she wd have given a call to chinese Vvip to come late
    This wd never had happen
    We dont want another chandrika true

  • @Yahapathak
    @Yahapathak Місяць тому

    නියමයි සුදා ❤

  • @gamilthushara8391
    @gamilthushara8391 Місяць тому

    අනේ මන්දා බන් මුන් ටික ටික කරගන්නෙම අපේ රෙදි ගැලවෙන වැඩ.....😢😢😢😢😢

  • @beetgroot8959
    @beetgroot8959 Місяць тому +2

    පාර්ලිමේන්තුවේ කථානායක කියන්නේ සීරියස් Job එකක්. ප්‍රායෝගිකව ලංකාවේ 2 වන පුරවැසියා .(නාමිකව 3 වැන්නා වූවත්) හැම රජයක්ම තමාගේ අත්දැකීම් බහුලම( ජනාධිපතිටත් වඩා ජ්‍යේශ්ඨ​) මන්ත්‍රීවරයා ඒ සඳහා තෝරාගත්තා. ( KB රත්නායක​, ෆ්‍රන්සිස් මොලමූරේ , අනුර බණ්ඩාරනායක වගේ දැවැන්තයන් ඒ අතර​ සිටියා )අවාසනාවකට මොවුන් ඒකට වෘත්තීය සමිති කාරයෙක් දාගත්තා. වාසේඩා විශ්වවිද්‍යාලය වෙත යවන ලද විමසීම් ඊමේල් පණිවිඩයකට (ආචාර්ය රණ්වල තම පශ්චාත් උපාධිය ලබාගත් බව ප්‍රකාශ කරන) ඔහුගේ අධ්‍යයන දායකත්වය පිළිබඳ කිසිදු සාධකයක් සොයාගැනීමට මෙතෙක් සමත් වී නොමැත. විශේෂයෙන්ම, ඔහුගේ උසස් අධ්‍යයන මට්ටම් සනාථ කරන පර්යේෂණ ලිපි, ප්‍රකාශන හෝ වාර්තා කිසිවක් නොපවතින බව පෙනේ. තවද, ඔහුගේ පැරණි අධ්‍යයන සුදුසුකම් සම්බන්ධයෙන් නොමග යැවීම් ඇති වී ඇත. කලින් ඔහුගේ විකිපීඩියා පිටුවේ අනුව, ඔහු මොරටුව විශ්වවිද්‍යාලයෙන් උපාධියක් ලබාගෙන ඇති බව දැක්වූ අතර, ඉතිරි සංස්කරණ වලින් දැක්වෙන්නේ ආචාර්ය රණ්වලට සම්පුර්ණ උපාධියක් වෙනුවට, "ආශ්‍රිත ආයතනයකින්" ලබාගත් “වෘත්තීය පුහුනු ජාතික ඩිප්ලෝමාවක්” පමණක් ඇති බවය.මෙම පුද්ගලයා යන්ත්‍ර ක්‍රියාකරුවකු මිස යාන්ත්‍රික​/රසායනික ඉන්ජිනේරුවකු නොවේ. ඔහුගේ එකම සුදුසුකම වෘත්තීය සමිති නායකයෙක් ලෙස තෙල් සැපයුම අඩපණ කිරීම පමනයි.

    • @AkkaAkka-dh1gm
      @AkkaAkka-dh1gm Місяць тому

      😂😂😂😂😂😂😂👍👍👍👍👍

    • @Realtalks12345-z
      @Realtalks12345-z Місяць тому

      උඹට පිස්සුද බන් මෙච්චර හෑලි දාන්නෙ ඕව දැම්මට කතානායක අයින් වෙන්නෑ බන් අනේ මන්ද බන් උඹලත් ට්‍රැක්ද බන් 😂😂😂

  • @LassanaLanka-nk6hc
    @LassanaLanka-nk6hc Місяць тому +4

    හෙට ඉදල ආචාර්ය අමතකයි.හරිනි අගමැතිනියට බනියි විවේචනය කරයි.දැන් කතානායක තුමා අමතකයි.හරිනි ජනපතිනියට බුදුසරනයි.සමහරවිට යොදාගත් වැඩක් තිබුනද කවිද දන්නෙ.

    • @AnushaPArachchige
      @AnushaPArachchige Місяць тому +1

      මෙයාට පෞද්ගලිකව කතා කරලා ස්තූති නොකිරීමේ පලිය ගන්නවා

    • @chandrikagajanayaka8904
      @chandrikagajanayaka8904 Місяць тому

      🤣🤣🤣🤣

  • @justtry3905
    @justtry3905 28 днів тому

    හේයි ................. ජම්කි සුදා ☝☝☝

  • @LyricLegacy629
    @LyricLegacy629 Місяць тому +3

    මම උසස්පෙල කරන සිසුවෙක්
    අපේ එක්සෑම් එක තියන්න තිබ්බ කාලෙට වඩා කලින් මේ ආණ්ඩුව ඒක තිබ්බා.
    මේ අසාධාරනය ගැන අඩුම්ද් හරිනි සාකච්ඡාවක්වත් දුන්නෙ නෑ.
    නලින්දට කතා කලා. හරිම නරක විදිහට කතා කලේ.
    එයා ගැන සැහෙන ගෞරවයක් තිබ්බා. ඒ ඔක්කොම දැන් නම් නෑ.
    මම ඡන්දෙ දුන්නෙත් මාලිමාවට ඒත් මම දායක සභාව වගේ පු# නම් දෙන්න ගියෙ නෑ.
    බලය හමුවේ උද්දච්ච වෙනවා හැමෝම.
    මගේ මතය නම් ජනාධිපති අගමැති හැමෝටම නිසි වරප්‍රසාද හම්බෙන්න ඕනේ.
    එයාලා රට වෙනුවෙන් කරන්නෙ සේවයක්.
    ඒත් මේ ආණ්ඩුව ප්‍රමාණයට වඩා සරල වෙන්න යනවා.

  • @roshiniamarathunga7191
    @roshiniamarathunga7191 Місяць тому +1

    This donation was confirmed during Ranil Wickremasinghe 's presidency

  • @suminda8308
    @suminda8308 Місяць тому +6

    මාලිමාව වැඩෙි ගොඩදනවා ආනිවාර්යෙන්ම

  • @shanthi7774
    @shanthi7774 Місяць тому +3

    මොන:මගුලක් ද:යකෝ:මනුෂ්‍ය යට:වැඩ: ඇති

  • @SalahudeenFarook
    @SalahudeenFarook Місяць тому

    Suda Aiyata godak sthuthi 👌

  • @IndaraniWijewardene
    @IndaraniWijewardene Місяць тому +1

    වැරදි දේට වැරදි කියන්න ඕනේ ඒක ඇත්ත

  • @MahindaRathna-dc8er
    @MahindaRathna-dc8er Місяць тому +1

    අපිත් මාලිමාවට දුන්න හැබැයි කවුරැ කලත් වැරදිනමි වැරදියි ඒකට කොන්දක් තිබුනඔබට ස්තුතියි

  • @oskarumesh2394
    @oskarumesh2394 Місяць тому +1

    I can't understand why our leaders behave like idiots after they got power. 😢😢😢😢😢😢😢😢

  • @ThilanRanjith
    @ThilanRanjith Місяць тому +2

    සුදා මේ විදියට දෙපැත්තේම වැරදි පෙන්නමු,,,,,

  • @pradithkumarasastharage7709
    @pradithkumarasastharage7709 28 днів тому

    කොහොම උනත් අපි බලාගෙන enne. කියපු විදියට කරන්න බැරි උනොත් ලෝකේ කොහෙවත් නැති අපහස නින්දා විදින්න වෙනවා. මිනිස්සු ලොකු බලාපොරොත්තු තියාගෙන enne. තාම පොඩ් kalayai. රට ගොඩ යාවි.

  • @kamaniperera4219
    @kamaniperera4219 Місяць тому +5

    Exactly why can't he tell.
    Prime Minister should be punctual. Discipline is a must.

    • @oskarumesh2394
      @oskarumesh2394 Місяць тому +1

      I can't understand why they behave irresponsibly after they got power. Very Sad. 😢😢😢😢😢😢 People voted for them with so many hopes. I hope they will not ruin it.

  • @RasisLife
    @RasisLife Місяць тому +3

    In 2018, at a protest against SAITM, he was introduced as Professor; as the organiser, he gave his statement as Professor Ranwala

  • @AnuraManjula
    @AnuraManjula Місяць тому +1

    රෙද්දක් අදගෙන පාරෙ යන්න බෙරිවෙන සයිස් එකක් එන්නේ 😢

  • @nelumfernando3845
    @nelumfernando3845 Місяць тому +1

    Harine don't repeat the same thing that Chandrika did! You will loose the confidence that people have for you! Dont keep people waiting for you! Specially people like diplomats. It gives a very bad image of our country!So be mindful,you people have just come into power

  • @indikailleperuma
    @indikailleperuma Місяць тому +1

    Sudaa Studio - better not ask the speaker's daughter to come for an interview to give reasoning. If she is a doctor let her do her job. She doesn't have to give coverup for her father's education unless she is a so called family staff? The speaker or his political representative should publish his qualifications not his family member.

  • @gnanaarachchi6684
    @gnanaarachchi6684 Місяць тому +7

    වැරැද්දක් දුටුවිට පෙන්වාදීම වැදගත් .

  • @harischandrahemakumara
    @harischandrahemakumara Місяць тому +8

    හැබැයි අගමැති තුමියගේ කොන්ඩෙහැදිලි නෑ මේකප් නෑ බොරු ෂෝ නෑ ඒ නිසා වැය වන වියදමත් ගොඩක් අඩු වෙයි

  • @lakmalkumara8187
    @lakmalkumara8187 Місяць тому

    ඒ වගේම අපේ රටේ දමිළ සමාජයේ දමිල ජනතාවගේ ගුණාත්මක බව ඉහළ නංවන්න අවශ්‍යමයි . මේ දමිළ සමාජයේ ලොකු පිරිහීමක් තියෙනවා. අධ්‍යාපන යෙන් ඒක වෙන්නෙ නෑ.

  • @asanthaification
    @asanthaification Місяць тому +2

    හොද වැඩේ උබට. හෝදලා හෝදලා ඇති උනා නේද? දැන් ඉතින් බැන බැන ආතල් දිදී ඉදපන් .😂😂

  • @supundhananjaya1575
    @supundhananjaya1575 Місяць тому +1

    පච විදලා බලයට ඇවිත් අද බලුවෙලා ඉන්නෙ මාලිමාව

  • @mohammadranees35
    @mohammadranees35 Місяць тому

    Yes suda well said...❤

  • @arunwickramasuriya5696
    @arunwickramasuriya5696 Місяць тому +4

    No point bringing daughter of speaker. Bring the speaker himself. This is not a family business to bring the daughter. Sudaa please don’t encourage family politics. If the speaker Misled voters by giving out false qualifications to voters then the speaker should resign from parliament and cease to be an MP at a minimum. Just resigning from the position of speaker is not at all sufficient. The big problem here is that Asoka Sapumal has misled the Sri Lankan voter if in fact he can’t show proof of all his advertised qualifications- not just his PhD. Saying stuff like “he did not make the poster which refers to him as Dr. “ will not suffice. Why is this guy and the NPP waiting for this long to give a proper statement about the speakers credentials? What is the problem here? AKD needs to step in and have the speaker resign from parliament and go home immediately now that he has failed to prove his claimed academic credentials for over a week. In a Rajapaksa, Premadasa or wickramacylinder govt these things don’t matter since they are all first class crooks and thieves. In an NPP govt ethics matter. It is not just the rule of the law ….it is also the morality that is encompassed in the NPP mandate.
    AKD please step in here and don’t loose any more time
    The speaker and all other govt MPs who have used fake qualifications in the past must resign from parliament.

  • @sheshanpeiris5
    @sheshanpeiris5 Місяць тому +8

    හරිනි මැඩම් ගැනනම් එහෙම හිතන්නඑපා ඉස්සර ට වඩා වැඩ අධික යි එයා තව මොනමොනවැඩ කරලා එන්නාඇද්ද වැටදිම දකින්න එපා

    • @Nihal-dy9kc
      @Nihal-dy9kc Місяць тому

      😅😅😅😅 cheeeya ! Oya kiyana jara kaatha !!--

    • @asithakumara1055
      @asithakumara1055 Місяць тому +1

      Ow ow thwa godak weda thiyenawa eyta... Eka ratama dannawa....

  • @gurugevijith717
    @gurugevijith717 Місяць тому +5

    ජපානය කියන රට තදින්ම පෞද්ගලිකත්වය අතිශයින්ම ආරක්ෂා කරන රටක්.. දැඩි නීති රීති.. [ඔය තලතාද කවුද කියන ගෑනි කියන කතාව විශ්වාස කරන්න එපා🤜]ජපානය විශ්වවිද්‍යාලයක තියා ළදරු පාසලක වත් පෞද්ගලික තොරතුරක් පිටත් කිසිම කෙනෙකුට ලැබෙන්නේ නෑ. මමද ජපානය පුරවැසිකම් ඇති අවුරුදු තිහකට වඩා ජීවත්වන ජපාන විශ්ව විද්‍යාලයක උපාධිකාරයෙක්. ආචාර්ය උපාධිය තියෙන එක දැනගන්න පුළුවන් උපාධිය තියෙන පුද්ගලයාට විතරයි 👍

  • @Anjana-y2k1l
    @Anjana-y2k1l Місяць тому +1

    Yes..harini should change her attitude.., remember v voted this lady

  • @senaya7012
    @senaya7012 Місяць тому

    ඔව් මීට වඩා අවංක භාවයක් ආණ්ඩුවේ න් මිනිස්සු බලාපොරොත්තු වෙනවා..

  • @RishanSubasingha
    @RishanSubasingha Місяць тому

    Sudath aiye oya hoda manussayek ❤❤❤

  • @malkanthibiyanwila2900
    @malkanthibiyanwila2900 Місяць тому +1

    නිතරම ප්‍රමාද වෙනවා නම් ඒක විවේචනය කල යුතුය
    නමුත් චන්දෙ දී උදව් කරා කියලා පුද්ගලික ව msg කරන්න ,කෝල්ස් answer කරන්න අගමැතිනිය ට වෙලාවක් නැහැ
    ඒක තේරුම් ගන්න
    කතානායක නම් වැරදියි

  • @sumithbandara7258
    @sumithbandara7258 Місяць тому

    Obatumatath budusaranai daladaheme rekawaranai

  • @Ckb57
    @Ckb57 Місяць тому +5

    මෙහෙමයි සමහරවෙලට එ මිනිස්සු නිකම්ම ඉන්නේ නැ වැඩ හාලා රිලා ගිය රට ගොඩ ගන්න ඉන්නේ සාක්ච්චා කරපු එක ඇත්ත නමුත් ඒ තැන්වලට ගියම ඉතින් ඇත්තටම වැඩ

    • @dilumkahandawala8402
      @dilumkahandawala8402 Місяць тому +1

      මෙහෙමයි වැඩ කළමනාකරණය කරන්න ඔනෙ ප්‍රමුඛත්වය දෙන්න ඔනෙ දෙට් ප්‍රමුඛත්වය දෙන්නත් වැඩ බෙදා වෙන කරලා කරන්න ඔනෙ එහෙම නැති උනොත් අච්චාරු වෙනවා . කරන්න හදන්නෙ හොදක් වෙන්න පුලුවන් එකට උපරිමයෙන් කැප වෙනවත් ඇති නමුත් විශෙශ්ෂයෙන් විදෙස් ගනුදෙනු වලදී අපි අපේ වෙලාවට පැමිණම වගේ දෙවල් හදා ගන්න වෙනවා . රටේ ආදර්ශයක් වෙන්න .

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r Місяць тому +1

      පාරෙ traffic .පොලිසිය පාර වහල නැ ඒකයි පරක්කු