Ahasai Oba Mata අහසයි ඔබ මට - Thilina & Thilini | Cover Version

Поділитися
Вставка
  • Опубліковано 16 гру 2024

КОМЕНТАРІ • 134

  • @OshanSandeepa
    @OshanSandeepa Рік тому +16

    😍🥰
    අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන
    ඉණිමං බඳිනු බැරී
    පොළොවයි ඔබ මට
    තරුවක් විලසට රෑකල පතිත වෙමි
    අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන
    ඉණිමං බඳිනු බැරී
    පොළොවයි ඔබ මට
    තරුවක් විලසට රෑකල පතිත වෙමි
    ගඟේ වතුර නෑ ඉහලට ගලා ගියේ
    අසිනි හඬින් නෑ කඳු බිම් සසල උනේ
    ගඟ කවදා හෝ මුව දොර හමු වෙනවා
    ලොව කැළඹුන දා කදුබිම් හැකිලෙනවා
    අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන
    ඉණිමං බඳිනු බැරී
    පොළොවයි ඔබ මට
    තරුවක් විලසට රෑකල පතිත වෙමි
    අනාත සයුරට වැහි දිය දෝත ඔබයි
    අගාධ අඳුරක දුල රන් සිළුව ඔබයි
    ඔබ මට ලඟ බව ඉඳුරා මම දනිමී
    ඔබ වට කහවනු පවුරට මහ දුරකි
    අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන
    ඉණිමං බඳිනු බැරී
    පොළොවයි ඔබ මට
    තරුවක් විලසට රෑකල පතිත වෙමි
    අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන
    ඉණිමං බඳිනු බැරී
    පොළොවයි ඔබ මට
    තරුවක් විලසට රෑකල පතිත වෙමි😍🥰

  • @chamodiherath3522
    @chamodiherath3522 Рік тому +21

    අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන ඉනිමo බදිනු බැරී...
    ඒ ආදරේ... ❤️❤️❤️
    ලස්සනයි... ❤️❤️❤️

  • @methudissanayaka8942
    @methudissanayaka8942 Рік тому +17

    මේ සිංදුව ලස්සනටම ඇහුවෙ ඔය දෙන්නගෙ හඩින්🥺 මාරම ලස්සනයි.. ඉස්සරහටත් ලස්සන covers කරන්න🧡

    • @swarnafernando604
      @swarnafernando604 Рік тому +2

      සුනිල් එදිසිංහගේ දුවයි පුතයි කියන එකත් අහල බලන්.

    • @vishwasenavirathna1730
      @vishwasenavirathna1730 9 місяців тому

      ​@@swarnafernando604අනිවාර්යයෙන් ම

    • @asokakumara6460
      @asokakumara6460 Місяць тому

      යකො මුන් සින්දුව කනව

  • @chirathweerasinghe3550
    @chirathweerasinghe3550 Рік тому +22

    මේ Cover එක මං අහපු covers වලින් හොඳම එකක්.... ❤❤

  • @sugathwanasinghe4194
    @sugathwanasinghe4194 Рік тому +7

    මුල්ගායනටදවඩා විවිධත්වයක් හා අලංකාර මුසුකොට රහට ගායනා කිරීම ඉතාමත්ම අපූරුයි.අගයකරමි ,ඉතසිතින්ම සුභපතමි .ස්වනිර්මාන සදහා යොමුවීමට ගවුරවයෙන් ආරාධනයකරමි.

  • @nalinduheshan8044
    @nalinduheshan8044 Рік тому +6

    භාවයයි ආදරයයි මුසු වූ තැන අසීමාන්තික හැගීම් සමුදායක් ගොඩ නැගේ🥺❤️

  • @yuki_rajapaksha
    @yuki_rajapaksha Рік тому +5

    කියන්න වචන නැ මාරම ලස්සන cover එකක් 🥺♥

  • @digitalmarketing217
    @digitalmarketing217 5 місяців тому +2

    හානව හොදට දෙන්මම එකට වැදි

  • @armadushika9152
    @armadushika9152 Рік тому +3

    ලස්සනයි ගොඩක් ලස්සනයි දෙන්නගෙම ඉදිරි වැඩ කටයුතු සියල්ලම ගොඩක් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි

  • @SanilaPerera
    @SanilaPerera Рік тому

    harima adaraniyai ,budusranai oya dennata,hamdama sathutin inna❤❤

  • @suranjinimalka7325
    @suranjinimalka7325 Рік тому

    නිතරම අහනවා.. Maraලස්සනයි

  • @asiriindrajith415
    @asiriindrajith415 2 місяці тому

    ගායිකාව නියමයි 🥰😍❤️ ඒ කටහඬ හොඳට දැනුණා... 🥰

  • @nadunkavindadissanayaka4915
    @nadunkavindadissanayaka4915 Рік тому +1

    Aththtm lassanai ayye akke ♥️♥️😎😎😎

  • @jayantharanaweera2126
    @jayantharanaweera2126 Рік тому +8

    Gorgeous couple with blessed voices keep going my dr son god bless you both! ❤❤❤❤❤

  • @Skara999
    @Skara999 Рік тому +20

    Girl ගේ voice එක ....crystal clear....❤🥰

  • @shewanthikadedunu7942
    @shewanthikadedunu7942 Рік тому +1

    ❤❤❤❤Lasanaiiiiiiiiiiiii

  • @siherath1385
    @siherath1385 Рік тому +1

    A GOOD COVER VERSION
    AN EXCELLENT PIECE OF SINGING.
    KEEP SINGING

  • @sanjeewabandara8294
    @sanjeewabandara8294 Рік тому +2

    රහයි මල්ලි❤️
    ආසම song ekak

  • @ImeeHewage
    @ImeeHewage 7 місяців тому

    Wow මාර ලස්සනයී❤

  • @ditecb0201
    @ditecb0201 Рік тому +33

    The most beautiful cover version of this song I've ever heard 🎧♥️

  • @isuruathauda3176
    @isuruathauda3176 8 місяців тому

    Great combination ❤ magical voices

  • @keshamariyata8658
    @keshamariyata8658 Рік тому +1

    Very beautiful cover ❤ blessed voices 🤩 god bless you both ❤️❤️

  • @ajithkumara4756
    @ajithkumara4756 Рік тому

    Harima lassanai

  • @vipulasatharasinghage4431
    @vipulasatharasinghage4431 Рік тому +1

    අපෙන් සුබපැතුම් තිළිණ ,තිලිනි

  • @kaushalyafernando4344
    @kaushalyafernando4344 Рік тому

    Marama Lassnai💓💓💓💓💓

  • @madeesha4552
    @madeesha4552 Рік тому +1

    භාවනාවක් හරිම ලස්සනයි ❤❤

  • @prinkapathirage9051
    @prinkapathirage9051 Рік тому +2

    Rohana sir....nice remake...magical voices...congratulations all ......

  • @mihirirangika5001
    @mihirirangika5001 Рік тому +3

    Magical voices ❤️❤️

  • @rashminavodya1169
    @rashminavodya1169 Рік тому

    ❤wow❤

  • @grmart6538
    @grmart6538 Рік тому +1

    Harima lassanai ❤❤❤❤❤❤❤❤❤ congratulations 🎉 thawath me wage song karanna bawanawak wage oyala dennage voice ❤❤❤❤❤

  • @susheemawirajini-hc6xp
    @susheemawirajini-hc6xp Рік тому

    ලස්සනයි හුගාක් ♥️♥️

  • @anurangidilshara9552
    @anurangidilshara9552 Рік тому

    Lassanai akka & aiya❤️❤️

  • @FaithRosey
    @FaithRosey Рік тому +3

    Wow heart blowing performance. . Good luck Thilana and Thilini love from Australia. ❤❤❤

  • @Keniperera
    @Keniperera Рік тому +1

    Woww voices ...... fantastic ❤️💫

  • @kaushalyarupasingha-gh4lm
    @kaushalyarupasingha-gh4lm Рік тому

    Superb voices

  • @jananiprasadini7747
    @jananiprasadini7747 Рік тому

    Beautiful ❤

  • @gayanwickramasinghe6905
    @gayanwickramasinghe6905 Рік тому

    Nice and love you both.. budusaranai

  • @sandunkrishantha692
    @sandunkrishantha692 Рік тому +9

    තිලිණි ගේ ගායනය ඉතාමත් මිහිරියි. තිළිණ ට මීට වඩා ගයන්න පුළුවන්.. මේ ඔහුගේ උපරීමය නෙවෙයි 🤔

  • @dushanjayakodi7333
    @dushanjayakodi7333 Рік тому

    Superb ❤

  • @ImashaThilakarathna-ks1br
    @ImashaThilakarathna-ks1br Рік тому

    Thilini akka supre 💜😊

  • @kanchanadissanayake264
    @kanchanadissanayake264 Рік тому

    Wow...wonderful

  • @manorisubasinghe248
    @manorisubasinghe248 Рік тому +1

    Beautiful 💖💖💖💖💖🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

  • @rajithajayasingha1400
    @rajithajayasingha1400 Рік тому

    හරිම ලස්සනයි

  • @imyourjoy7721
    @imyourjoy7721 Рік тому

    හරිම ලස්සනයි 💙🤩

  • @nayanagunarathna4779
    @nayanagunarathna4779 Рік тому

    නියමයි ♥️🌹🌹🌹🌹🌹

  • @roshnifarnando3634
    @roshnifarnando3634 Рік тому

    Lovely cover

  • @tharindusalinda5436
    @tharindusalinda5436 Рік тому

    Wow😍

  • @AnomaWijayawardane
    @AnomaWijayawardane Рік тому

    හරිම ලස්සනයි❤ආදරණීයයි

  • @janakakeerthibandara
    @janakakeerthibandara Рік тому +1

    Valentine gift ❣️

  • @Seysajantv
    @Seysajantv Рік тому

    Harima lassanai ❤

  • @janithavlogs5312
    @janithavlogs5312 Рік тому

    kalekin lassn cover ekk ahuwa❤

  • @manasichathurya1537
    @manasichathurya1537 Рік тому

    Ammo😍 Akkage Voice එක😍

  • @DarshanaIsurangaDasanayake
    @DarshanaIsurangaDasanayake Рік тому

    ආසම දෙන්නෙක් ❤️ ආදරේ 🎶

  • @geethmasenevirathne
    @geethmasenevirathne Рік тому +1

    ❤️❤️❤️

  • @sarangapushpakumara4444
    @sarangapushpakumara4444 Рік тому

    Maru

  • @gayanathperera880
    @gayanathperera880 Рік тому

    sUPER!!!

  • @uniquefx3039
    @uniquefx3039 9 місяців тому +1

    love female voice,,,,whats her name

  • @gayanikumari8339
    @gayanikumari8339 Рік тому

    Wow malli congratulations 😘❤️

  • @harithapunchihewa9500
    @harithapunchihewa9500 Рік тому

    Awesome

  • @සමීරඈපගේ
    @සමීරඈපගේ 7 місяців тому

    කොල්ලා උබ රියල් වොයිස් ගන්න 😢උබ වැඩ්ඩෙක් ස්තීරයී ආදරෙයි ❤

  • @anomaekanayaka112
    @anomaekanayaka112 Рік тому

    Woah🥺❤️

  • @priyankakumudunisamaraweer4374

    😍❤

  • @videashislifestyle5754
    @videashislifestyle5754 Рік тому

    omg😮😮😮😮😘

  • @nayanidammika680
    @nayanidammika680 Рік тому

    Beautiful ❤️

  • @Vlogmanu-1222
    @Vlogmanu-1222 Рік тому

    Awesome ❤😮😮❤😮❤

  • @samanbandara9354
    @samanbandara9354 Рік тому

    Madi bn

  • @dinushalalindra4982
    @dinushalalindra4982 Рік тому

    Great

  • @harshi6657
    @harshi6657 Рік тому

    wooooowwww❤ no words❤❤❤❤❤

  • @uththarawickramasuriya1049
    @uththarawickramasuriya1049 Рік тому

    Very Nice voices 😍❤️

  • @TharinduMc
    @TharinduMc Рік тому

    💙👌

  • @ICE_bear373
    @ICE_bear373 Рік тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sistermelodies2972
    @sistermelodies2972 Рік тому

    so soothing voice

  • @lakmalsuranga8618
    @lakmalsuranga8618 Рік тому

    Very nice

  • @dineshgodawaththage7915
    @dineshgodawaththage7915 Рік тому

    Thilina thilini great work👍

  • @anurasam9244
    @anurasam9244 Рік тому

    Voice ❤

    • @imasha9626
      @imasha9626 Рік тому

      කොපමණ ඔහුවත් මදි ඒ තරමටම ලස්සනයි

  • @anurasam9244
    @anurasam9244 Рік тому

    🎵🎤🎧❤

  • @gayanamarasooriya3004
    @gayanamarasooriya3004 Рік тому +1

    🌹❤

  • @Darunamalk
    @Darunamalk Рік тому

    💎💚

  • @sajeewanilakmali6068
    @sajeewanilakmali6068 Рік тому

    ❤️❤️❤️🌹❤️❤️❤️

  • @pasinduperera270
    @pasinduperera270 Рік тому +1

    Pitch eka wadi nadda😂😂😁😁Tik tok fans🤓
    Me cover eka nm patta bro..Good luck..

  • @niroshanviduranga9769
    @niroshanviduranga9769 Рік тому

    Good

  • @TharushiSandunika-cd4fl
    @TharushiSandunika-cd4fl Рік тому

    Lannanai ane.....pissuwak oyala denna.

  • @gamlathsamarasinghe1634
    @gamlathsamarasinghe1634 Рік тому +1

    A new look for the original one. Congratulations Mr. Rohana. ❤❤❤❤❤❤

  • @universeinme34
    @universeinme34 Рік тому

    Such a beautiful cover 🤍

  • @dulanijanadani2360
    @dulanijanadani2360 Рік тому

    Bawanawak

  • @LayanSooriyaarachchi
    @LayanSooriyaarachchi Рік тому

    😍😍

  • @ImashaThilakarathna-ks1br
    @ImashaThilakarathna-ks1br Рік тому

    Me lyries ek dennko

  • @manjuladesilva4039
    @manjuladesilva4039 Рік тому

    Nice cople

  • @priyanthikanchana4235
    @priyanthikanchana4235 Рік тому +1

    👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @nandanaranatunge1370
    @nandanaranatunge1370 Рік тому

    ❤❤❤ super

  • @rashmimalsha8271
    @rashmimalsha8271 Рік тому +1

    Song eka lassana naha .sinduwata damage ekak karala tiyenne ..

  • @kdmadushan4488
    @kdmadushan4488 Рік тому +2

    ඊයා මේල් වොයිස් එක

  • @දේශහිතයිසී

    ඔර්ජිනල් සිංදුව කනව..කියන්න බැරි මගුල් නොකිය ඉන්න ඕනෙ...

  • @sumedhawijerathna
    @sumedhawijerathna Рік тому +1

    තිලිනගෙ වොයිස් එක ලස්සනටම එන්නෙ එයා ගයන හැම පේලියකම මැද ඉඳලා.( ඔබ වට කහවණු පවුරට මහ දුරකි , පේළිය හැර)
    හැකි ලෙනවා නොකියා(එහෙම වචනයක් නෑ) හැකිලෙනවා කියනවානම් ලස්සනයි .
    තිලිනිගෙ වොයිස් එක සාමාන්‍ය ලෙස ඒකාකාරීව යනවා. විශේෂයක් නැහැ.
    ගුන දොස් කිය කිය හරි අහන්න කැමති විදිහෙ ලස්සන කවර් එකක් වුනේ මුල් ගීයෙ අතිශය සුන්දරත්වය නිසා. කොහොම වුනත් ලස්සනයි ඉතිං👍

  • @bubbysl
    @bubbysl 6 днів тому

    ඒකනම් කෑවා.. 😂

  • @බාස්-ග1ච
    @බාස්-ග1ච Рік тому +1

    පැල්කවි මොඩල්. පරන සිංදු කනවා මුන්

  • @netharafernando1141
    @netharafernando1141 Рік тому +1

    පුදුම ලස්සනයි..

  • @abbuambalantota
    @abbuambalantota Рік тому

    Thilina the male voice was not sufficient enough. My suggestion

  • @sonalibhagya8151
    @sonalibhagya8151 Рік тому

    Voice❤️

  • @prasadibhagya41
    @prasadibhagya41 Рік тому

    Wow 🥰😍