Whenever I hear this song, I miss those days that I used to sing it to her while playing my guitar. When she decided to move to the UK in 2023, I wrote her a note to remember all our great times together. In that note, I included lyrics from TM Jayarathna’s song: "ලොවේ දිනයක තනි වුනෝතින් ඔබේ හද සෝතාපයෙන්, සොයා එන්නට සිටින කැපවී, එකම එක හදවතක් ඇත ඔබේ නාමයෙන්!" All I want to say now is, “Pati, hold my hand until the end and beyond. I still love you just like I did in 2015.” Cheers to a decade of love and forever to go!
පොඩි කාලේ ඉඳන්ම මෙච්චර ආස ගීතයක් රෝහණ සර් ගේ ඇරයුමෙන්ම මගේ හඬින් ප්‍රතිනිර්මාණය වෙයි කියලා කවදාවත් හිතපු නැති දෙයක්.
කුලරත්න සර්, T.M සර් ඇතුළු මුල් නිර්මාණයට පන පොවපු ප්‍රවීන කලාකරුවන් සියලුම දෙනා ඉතාම ගෞරවපූර්වකව සිහිපත් කරනවා 🙏🏽
සුබ, ගීතවත් අනාගතයක් ...සුබ පැතුම්
Favorite ❤️
TM ගෙ ආසම කරන සිංදුවක් නව පරපුරේ ප්‍රියතම ගායකයාගෙන් මෙච්චර ලස්සනට ප්‍රතිනිර්මාණය වෙලා අහන්න ලැබීම ගැන ගොඩාක් සතුටුයි! Congrats on the beautifully done remake! 🎶
Mul gayakayan gana bohoo denek mathak karanne naha. mathak kirima gana sathutui. 👍👍👍🙏
Beautiful Supun Ayiye ♥️♥️♥️
❤️❤️❤️
දනියා ❤️
❤❤❤
Oyage voice ekath meken ahenawane ❤️😌
❤️😌
ඉක්මනටම ආයෙත් රහ එකක් ඕන දනිත් මල්ලි
ඔයා කවදහරි මේක දකියි.දැක්කොත් මේ සින්දුවෙ අකුරක් නෑර හිතේ ලියල තියාගන්න.තනිකරම මම මේ කියන්නෙ කියල හිතාගන්න.කවදා කොතන කොයි වෙලාවෙ කොයි විදිහට මාව ඕන උනත් ඔය වගේම එක කෝල් එකක් දුන්නම ඇති.මම එන්නම්.කියාගන්න දන්නැතිතරම් ආදරෙයි.මුලු ලෝකෙන්ම ලොකුම සතුට දුන්නෙත් ඔයයි.මුලු ලෝකෙම තියන ලොකුම දුක මට දුන්නෙත් ඔයයි.ඒ හැමදේකටම මම තාමත් මාරම ආදරෙයි.හැමදාම හරියන්න ඕන ඔයාට.බුදුසරණයි 💚
🎉
🥺❤❤❤❤❤
🌍
Same wish from me one day ❤
😊❤
beautiful
Ridma 😌👊💗💗💗
This is brilliant Supuna. Lovely arrangement by Mahi aiya . Respect to Rohana sir and Kularathna sir as always ❤️
Oyatath adareii brother ❤️🫶
@MihinduAriyaratne ❤️
නිර්මාණයේ හැමදෙයක් ගැනම හිතද්දි, මේකනම් හරිම ආදරනීය වැඩක් ❤️ 💚🙏🍻✌️
ජයවේවා ♥️👌
❤❤❤
තරිඳු දම්සර අයියටත් ළගදීම අවස්ථාවක් ලැබේවි..!❤️👏
@@Anonymous-uu1bj aniwrn
දම්සර අයියා ☺🙏❤
Cover කියන්නේ මේවට..❤️❤️ඉස්සර ඉදන් අපහු සිංදු මේ විදියට ඇහෙනකොට ඒක පට්ට.🥰🥰
ප්‍රාතිහාරී ,අපේ ආදරේ පටන් ගන්න කොට යවපු පලවෙනිම වචන ටික.....
අපේ ආදරේන් එයා යනකොටත්
ඔයා වචන ටිකක් අරන් ඇවිත් 🥺🥺🥺💙
මුල් ගීය විනාශ නොකළ හා ඊට නව මිහිරියාවක් එක් කළ ගායනයක් හා සංගීතයක්. සරල හා අර්ථවත් රූප රචනය, ගීතය රස විඳින්නට බාධා නොකර අපූරු සිත්තමක් මවනවා. දායක වූ සැමට ස්තුතියි. විශිෂ්ටයි.
නොනැසී තියෙන ගීත තව තව මිනිස්සු අතරට ගෙනියන්න ජයෙන් ජය රනුර, සුපුන් ඇතුලු හැමෝටම ❤️🙏
❤️❤️❤️
මුලු ලොවම නැති උනත් එකම හදවතක් ඇත ඔබේ නාමයෙන්... i felt it 🥺❤
කියන්න වචන නෑ ❤️🥺
සුපුන් අයියේ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ❤️🥺
රෝහණ සර්ට ගොඩක් පිං මේ වගේ අලුත් විදිහට මේ ගීත අපිට තව තවත් සමීප කරනවට ❤️🥺🙏
When Supun said,
වෙන්ව සිටිනා හුදකලාවේ...😶
එකම එක හදවතක්..🙂
ඇත ඔබේ නාමයෙන් ❤
I felt it 🙂❤🌟
Ai wena hadawal thiyenna bari da ?
වෙන්ව සිටිනා හුදකලාවේ....😶
එකම එක හදවතක්..🙂
ඇත ඔබේ නාමයෙන් 👫
I Love you 😘💗🎁
🙂❤️
Me too
කවුරුහරි cover එකක් කරනකන් ආසාවෙන් බලන් හිටියා..අන්තිමට ආසම කෙනෙක්ගෙ කටහඩින්ම අහන්න ලැබුනා🥺❤️
වෙන්ව සිටිනා හුදකලාවේ..
එකම එක හදවතක්..
ඇත ඔබේ නාමයෙන්.. ❤
TM වගේ ගායකයෙක් හිතේ රඳවපු ගීතයක් තමන්ගෙම ආරෙකින් අලුතින් හිතට වදින්න ගයන්න හැම කටහඬකටම බෑ... ඒක කරන්න පුළුවන් ප්‍රාතිහාරී, රාධාවනී වගේ හිතට සමීප වුන ගීත ගායනා කරපු සුපුන් වගේම කෙනෙකුට විතරයි.. ඒ නිසා මේ සිංදුව ප්‍රතිනිර්මාණය කරන්න රෝහණ වීරසිංහයන් සුපුන්ට ආරාධනා කිරීම පුදුමයක් නෙමෙයි! Perfectly done!
ඔබේ සෙවණෙහි රැඳී ඉන්නට
වරම් නැතිවූ ලෝකයෙන්...
වෙන් ව සිටිනා හුදෙකලාවේ....
එක ම එක හදවතක්
ඇත ඔබේ නාමයෙන්....💎💌
ගොඩාක් හිත රිදුනා අතිතය සිහිපත් වී කොහේ හෝ මටා වඩා කල් සතුටින් පරිස්සමෙන් ඉන්න ඕන බුදු සරනයි ආදරෙයි එදා වගේම
එයා හොදින් ඇති ❤
හැම කමෙන්ට් එකකටම ගොඩක් ස්තූතියි ❤️😍😍 මම හිතුවෙවත් නැති විදිහට රනුර අයියා මේ ට්‍රැක් එකට විශුවල් එක කරන්න කතා කලාම මම ශොක් උනා සහ සතුටු උනා. මොකද සුපුන් අයියා කියන්නෙ මගේ ෆේවරිට් ආටිස්ලගෙ එක්කෙනෙක්. බලපු, බැනපු හොද කියපු සහ විශේෂයෙන් මේ වැඩේට පට්ටම සපෝට් එකක් දුන්න දුන්න තරිදු දම්සර අයියාට ගොඩක් ස්තූතියි.
#සසා
වැඩේ ලස්සනයි 🤩😍
👌 ❤නියමයි
Tharindu damsara thwath waddek...
සින්දුව අහන්කොටම වෙනම ලෝකෙකට ගියා. රෝහණ සර් අපි බොහොම ආදරෙන් මේ ගීත යලි වැලද ගන්නවා. සුපුන් ඔයා මේ ගීතය නැවත හදවතේ සදාතනිකව තැන්පත් කලා. ලස්සන නිර්මාණයක්
ගායකයෙක් විදියට සුපුන් අයියා උපරිමයක් කරලා තියනවා මේ ලස්සන ගීතයට ❤️🥺Feel 💯
මුලු ලොවම නැති උනත් එකම හදවතක් ඇත ඔබේ නාමයෙන්.... 🥺❤️💯
🥺♥️
මාරම ලස්සනට සුපුන් අයියා සිංදුව කියනවා,,කටහඩ භාවනාවක් වගෙ හරිම මිහිරි😊😊
රෝහණ සර්, සුපුන් මේ අපූරු සුසංයෝගය 👌❤️🌸
සුපුන් එක්ක Original එකක් එනකල් බලන් ඉන්නවා...😍
Mn kiyanna hithana 1ma oya awith kiyalane.😀😁💐♥️⚡
@@seminiprabhasha6550 🙊😉💕
😊❤❤
මේ පරිසරය මේ ලස්සන සංගීතය මේ ලස්සන හඬ එක්ක ඔයාව හුඟක් මතක් වෙනවා.. මං දන්නවා ඔයා මේක දකින්නෙවත් නෑ.. ඒත් හැමදාම මතක තියාගන්න..
මුලු ලොවම නැති උනත්
එකම එක හදවතක්
ඇත ඔබේ නාමයෙන්
හැමදාමත් එදා වගේම ආදරෙයි මං❤️
දැන් වෙලාව පාන්දර 1.06 🖤 හිතේ තිබ්බ ප්‍රශ්න ඔක්කොම අමතක වුණා. හිතට පුදුම තරම් සැහැල්ලුවක් දැනෙනවා. පුදුමාකාර ලයාන්විත හඬක් ❤✨
1.11 i
🌟
0501
ඇත්තටම මාරම ලස්සන කටහඬක් අයියේ ඔයාට තියෙන්නෙ ❤. ජය වේවා 🙏😊
උමාරියා සිංහවංශ සමගත් ගීතයක් කරන්න කියා ඉල්ලා සිටිනවා
තාමත් මේ සින්දුව අහන කට්ටිය 😊
❤
🖤🍃
Me too
ලස්සන වැඩී! ❤️❤️❤️
මුලු ලොවම නැති වුනත්
එකම හදවතක්
ඇත ඔබේ නාමයෙන්
ඇත ඔබේ නාමයෙන්...........😍❤✨
අහම්බෙන් සිංදුව අහල ආවෙ full song අහන්න ඇත්තටම මාරම ලස්සන සිංදුවක් voice එකත් ලස්සනයි සිංදුවටම ගැලපෙනව vedio එක අද කාලේ හැදෙන vedio වලට වඩා කොච්චර ලස්සන vedio එකක්ද මේ නිර්මාණයට දායක වුනු හැමෝටම සුභ පතනව මෙවැනි නිර්මාණ තව තවත් නිර්මාණය වේවා !!! 🎵💜🎧🎤❤
සමහර ඇබ්බැහිවීම් හරිම රහයි...
මේකත් ඒ වගේ රහම රහ ඇබ්බැහිවීමක්..
අහන්න අහන්න තව තවත් ඇබ්බැහි වෙන...
❤️❤️❤️..
අපෙ කාලයෙ ගායකයෙක් කියලා අනාගතෙදි ආඩම්බරෙන් කියන්න පුළුවන් ගායකයෙක් සුපුන් පෙරේරා❤️
මුළු ලොවම නැති උණත්...
එකම හදවතක්...
ඇත ඔබේ නාමයෙන්....
ඇත ඔබේ නාමයෙන්...... 😔❤✊🏻
♥️ඔයාලාගේ දක්ශකම් සහ ජනප්‍රියත්වය පාවිච්චි කරලා මේ වගේ නිර්මාණ මිනිස්සු අතරට ගෙනියන එක වටිනවා ♥️
මාත් ආසම ගායකයෙක් සුපුන් අයියා .කවද හරි ඔයත් එක්ක සිංදු කියන්න මං එනවා .මතක තියාගන්න 💫🎙️
සුපුන්, කාංචනා , දනිත් ,දිනේෂ් , රිද්ම, නව පරපුරේ දක්ශයෝ
විඩාපත් වුන හිතකට මේ හඩ නම් භාවනාවක් වගේ..ඒ තරම්ම නිවෙනවා..එ තරම්ම දැනෙනවා💚
T.M. සර්ගෙ ලස්සනව ගීතයක් නවක පරපුරේ ඔබ වැනි දක්ෂයෙක්ගෙ හඩින් අහන්න ලැබෙන එකත් භාග්‍යක්…❤️
well done Supun & Mahendra🙏
යකෝ කාව්‍යාව video බලන්න මෙට්චර වෙලාවක් ඉන්න වෙයි කියල හිතුවේ නෑ ... love her
මට ඇත්තටම කියාගන්න බෑ මේ සුන්දර ප්‍රතිනිර්මාණයට මම කොච්චර ආදරේද කියල. දවසට කීපාරක් ඇහුවත් එපාවෙන්නෙ නෑ. සින්දුවකටත් එහාගිය හදවතේ ප්‍රකාශනයක්.❤
ඒ කටහඬ ඇත්තටම භාවනාවක් වගේ මාර ලස්සනයි 👍❤❤
සමහර සිංදු තියනවා අපි කියන කෙනා නිසා කැමති වෙන, තවත් සමහර සිංදු තියෙනවා මෙලඩි එක, එහෙමත් නැත්තං වචන ටික මියුසික්, ගායකයාගෙ වොයිස් එක නිසා කැමති වෙන.. ඒ අතරින් මේ ඔක්කොම නිසා අපි ආදරේ කරන සිංදු ටිකකුත් තියෙනවා.. ටී. එම්. සර්ගෙ ඔරිජිනල් සිංදුවට රෝහණ සර්ගෙ මෙලඩියට මෙච්චර ලස්සන කවර් එකක් කරන්න මහන්සි උන හැමෝගෙම උත්සහය සාර්ථකයි.. මේක අහන හැම වෙලේම කඳුළු එන තරමටම මේ සිංදුව මට දැනෙනෙවා.. ❤️🥺❣️
ඇබ්බැහි වෙනවා 😍❤️ එකම එක හදවතක් ඇත ඔබේ නාමයෙන් ❤️✊ supun අයියගේ voice eka 🥺 Good Luck Aiye 👌❤️
👌❤️
Wooooow..... ඇබ්බැහි වෙන සුලුයි...
ඔබේ සෙවනෙහි රැදී ඉන්නට....
වරම් නැති වූ ලෝකයෙන්.....💔
වෙනව සිටිනා ....හුදෙකලාවේ.....💔
එකම එක හදවතක්...
ඇත ඔබේ නාමයෙන්....😍
හැමදේම මතක විතරක් වෙද්දි...සංගීතයට පුලුවන් මතක හරි ලස්සනට ආයෙ ආයේ මතක් කරන්න...thank you supun...❤❤❤
හදවත මොහොතකට නතර උනා වගේ රෝහණ සර් නව නිර්මාණයකට උචිතම හඬ තෝරාගෙන තිබෙනවා වාද්‍ය ශිල්පීන් ඉතාම මිහිරට වයනවා ඉදිරියට මෙවැනිම නිර්මාණ කිරීමට ශක්තිය ධෛර්යය සැමටම ලැබේවා සුපුන් මල්ලි සුපුරුදු කටහඬ ❤ 🎸🎤🎼👍🙏
අනෙ ලස්සන..කොච්චර හිත නිවෙනවද...දැං තියෙන සමහර සින්දු මේව එක්ක බලනකොට මොනවද කියල හිතෙනව...😵💫❤❤❤🤐
"ඔබේ සෙවනෙහි රැඳී ඉන්නට වරම් නැතිවූ ලෝකයෙන්...
වෙන්ව සිටිනා හුදෙකලාවේ...
එකම එක හදවතක්...
ඇත ඔබේ නාමයෙන්..."🥺💖
මීට අවුරුදු තුනකට කලින් මේ වෙද්දි අපි දෙන්නා ආදරෙන් බැඳිලා...ඒත් අද ඔයා නෑ,හැබැයි මං ආදරෙයි තාමත් 🥺❤
Dr. රෝහණ වීරසිංහ කියන්නේ කවදාවත් වයසට යන්නේ නැති කෙනෙක්.. අලුත් arrangements ටික මාරම ලස්සනයි
අතීතයෙන් පෝශනය වෙලා අනාගතේ වෙනුවෙන් බිහිවුනු ගායකයෙක්😓😓😓😓
ඒවගේම අනාගතය පෝෂනය කරන අතීතයේ යෝද හෙවනැල්ලක් රෝහණ සර්
@@dulsara_manakal. අනිවාරෙන් ඔයා කතාව සම්පූර්න කලා😊😊😊
ට් එම් ජයරත්නයන්ගෙ ආසම සිංදුවක් ..සුපුන්ගෙ හඬින් ..හරිම ලස්සනයි ..perfect 🔥🔥
පුදුමාකාර ආසාවෙන් 100 පාරක් විතර ඇහුවා. ඒත් එපා වෙන්නේ නැහැ. ඇත්තටම ඇබ්බැහි වෙලා වගේ.....එක දිගට අහන්න පුළුවන්.actully beautiful voice ❤
Absolutely heart touching 💕
අපි හැමෝටම තියනව කොච්චර යන්න ආස උනත් ආපහු කවදාවත් ලං කරගන්න බැරි මේ වගේ අතීතයක්. ඒ ආසාවත් එක්කම හිතේ කොනක තියන පුංචිම පුංචි බලාපොරොත්තුවක් මේ විදිහට අපේ පරම්පරාවට වඩාත් සමීප ආකාරයට රූපගත කල සහ ඒ ලයාන්විත වචන නැවත ප්‍රතිනිර්මාණය කල ඔබ කණ්ඩායමට හදවතින්ම ජය ප්‍රාර්ථනා කරනව 💪🖤
මුල් ගායනයට හදවතින්ම සාදාරනයක් කල කලා නිර්මාණයක් ..❤️🙏
NICE VERSION. SUPER !
ඇත්තටම මුල් සිංදුව නම් ඉවර වෙනකම් අහලාම නෑ...
ඒත් මේක ඉවර වෙනකම් ඇහුවා...
ඒ වගේම දැනුනා...
ලොවේ දිනයක තනි වුනෝතින්
ඔබේ හද සෝතාපයෙන්
එකම එක හදවතක්..
ඇත ඔබේ නාමයෙන් ❤️❤️
ඇත්තටම ලස්සන නිර්මාණයක් .කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ .සියපාරකට වඩා ඇහුවා.මේකෙ guiter playing එකත් ගොඩාක් ලස්සනයි .ඒ වගේම ගායනා කරන හඬත් .තව තවත් ඉදිරියට මෙවැනි ලස්සන නිර්මාණ කරන්න .
සිංදුවේ ඔරිජිනල් එක ආපහු අහන්න search කරපු වෙලාවක මේක දැක්කේ..අම්මෝ හිරි වැටිලා ගියා.. ඒ තරම් රහයි 😘💜️
Goosebumps ❤️❤️❤️
භාවනාවක් වගේ අහන් හිටපු . තාමත් අහන ලස්සනම ගීතයක්
Supun aiya!! superb brother. සින්දුවක් මෙහෙම රහට ගහන්න හැමෝටම බෑ.ස්තූතියී මේ ගීතයත් අනාගතේට එකතු කරාට. රෝහණ සර් ඇතුලු සෙට් එකටම ජය වෙවා!! තව සිංදු ගොඩාක් තියනවා. ඒ ඔක්කොම මේ වගේ ලස්සනට අහන්න බලාගෙන ඉන්නවා!! ❤️❤️❤️
අපේ නිසල් අයියා 🥰🥰🥰 මගෙ ආසම කටහඬ 😘😘😘 ඔයාගේ ගායනයත් ඒ වගේමයි පුදුම ලස්සනයි ❤️❤️❤️ ඔයාගෙනුත් ඉස්සරහට අලුත් නිර්මාණ ගොඩක් බලාපොරොත්තු වෙනවා අයියේ 😘😘😘
ආසම ගීතයක් මේ විදියට ඇහුණම!
ඒක වෙනම රහක් ❤️
පුංචි කාලෙ ඉඳන් අහපු ආදරණීය ගීයක්.
This is such an insane. Love it. ♥️♥️♥️
දැනෙන තරමට ආදරේ පපුවට දැනෙනවා ❤❤❤❤
මුල් ගිතය එ හැගිමට කිසිම හානියක් නැතුව අලුත් මුසුවක් එක්කරලා music අලුත් උනත් අපිට දැනෙනෙ එ වචන ටික වෙන තැනකට ගෙනියනව තවත් මෙවගෙ නිර්මාණ සොයා ගැනිම් කරන්න සම්බන්ධ උන හැමොටම ජය 💚 #Dr.Rohana_weerasinghe💚 #supun_perera
Wooow. හිතාගන්නවත් බැහැ. හරිම අගෙයි. වෙනත් රසයක්... ජයවේවා. ඉදිරියට ම යන්න..💐💐💐💐💐
🥺♥️ හදවතට දැනෙන ගිතයක් නැවත ඉපදිමක්
අතීතයට හිත ඇදිලා ගියා එයාව මතක් උනා 🥲😇 කොහේ හිටියත් පරිස්සමෙන් හොදින් ඇති ❤️
❤️❤️❤️❤️
අනේ❤️
😢
😢😢
ආයේ ඉතින් හම්බෙනෑ වගේ වෙද්දී අවුල් නෙහ්
Godak lassani. Budu saranai
අනේ...මාරම ලස්සනයි..😍😍😍ඇස්වලට කදුලුත් ආවා..🥰🥰ඒ ඝරම් ලස්ස්න කටහඩක්..😍😍මැජික් එකක් වගේ ලස්සන කටහඩක්..😍😍ඔයාගේ හැම සිංදුවකට ම වගේම..මේ සිංදුවටත් ගොඩාක් ආදරෙයි..😍😍😍වචන මදි කියන්න..😍😍😍😍😍😍
කොච්චර ඇහුවත් එපාවෙන්නේ නැති සිංදුවට කැමතියි
හරීම ලස්සනයි පුතේ ජයෙන් ජයම වේවා මම ලුම්බිණී ආන්ටි
බයේ හිටියේ තෙරුවන්සරණින් දැන් හොදයි නේද පරීසමින්
සියලු කටයුතු සාර්ථක වේවායි පතමි💐💐💐
තාම මගෙ වෙලා නැති
ඒ ආදරෙට හිත ඇදිලා ගියා..........
මගෙම නොවුනත්
ඒ හදවත වෙනුවෙන් ඉන්නම්
මගෙ වෙයි කියන බලාපොරොත්තු වෙන් 😔❤️🥰
ඒ කටහඬ ඇහෙද්දි ඇඩෙනවා.. ඒ තරම් හදවතට දැනෙනවා ❤️❤️
එකම එක හදවතක් ඇත ඔබේ නාමයෙන් ❤
ගායනය , වාදනය වගේම රූප රචනයත් හරිම සුන්දරයි.
අතීතෙටම හිත දුවලා ගියා...අදටත් හිමි නැති වුනත් අපි අපිව අල්ලන් ඉන්න විදියට මන් ආදරෙයි..❤
TM මහත්මයාගේ මම ආසම සින්දුව…good cover…wish you all the best…
woow ayya perfect. clam n heart touching
ගීතයේ වටිනාකමට හරිම වටිනාකමක් දීලා තියෙනවා සුපුන් අයියා 😍💖
ආදරය කියන්නේම සන්සාරික බැඳීමක්...කාලයක් පෙරුම් පුරලා මුනගැහුනත් සදහටම තනි කරල ඈතට යන්න ගියේ ජීවිතයේ අවිනිශ්චිතතාව තේරුම් කරන්න වගේ...මේ දැනෙන දේ 😢❤පරිස්සමින් ඉන්න චූටි මැණිකේ ❤
ඔව්.කිසිම දෙයක් සදාකලික නැ.ආදරේ කියලා දුන්නේ ජීවිතේට ඒ පාඩම...😔💜️
@ හැබැයි පෙරුම් පුරන එකම බැඳීමක් ... හරි සුන්දර දෙයක්....නිවන ලඟ වෙන්වීමක් තියෙනවා නම් ඒක තමා අවස්ථාව, කලින් නෙමෙයි
ආසම සිංදුවක් ..ආසම කටහඩකින්..ඔයාගේ කටහඩින් ගීතයක් අහන්න බලං හිටියා...ඇයි මෙච්චර කාලයක් ගියේ..ඔයාගේ කටහඩින් වලා තීරයෙන් එහා එකට කවර් එකක් ඕනේ...
Whenever I hear this song, I miss those days that I used to sing it to her while playing my guitar.
When she decided to move to the UK in 2023, I wrote her a note to remember all our great times together. In that note, I included lyrics from TM Jayarathna’s song:
"ලොවේ දිනයක තනි වුනෝතින් ඔබේ හද සෝතාපයෙන්,
සොයා එන්නට සිටින කැපවී, එකම එක හදවතක් ඇත ඔබේ නාමයෙන්!"
All I want to say now is, “Pati, hold my hand until the end and beyond. I still love you just like I did in 2015.”
Cheers to a decade of love and forever to go!
ඇත්ත වශයෙන්ම මෙය නම් විශිෂ්ට නිර්මාණයක්. හදවතටම දැනුනේ රෝහණ සර් සංගීතවත් කරපු නිසාත් මේ ගීතය නැවත නිර්මාණය කරන්න සුපුන් අයියාගේ හඩත් මුසුවීම නිසාමයි. මෙවැනි නිර්මාණ තව තවත් කරන්න ලැබෙන්න කියලා මම හදවතින්ම සුබ පතමි.
" මුලු ලොවම නැති උනත් , එකම හදවතක් , ඇත ඔබේ නාමයෙන් " 🌍🥺💕
මහී අයියා මරු ගිටාර් හොදේ ❤️
👌 patta Cover eka Supun Malli ,,,
එකේ තියෙන්නේ අමුතුම ගතියක්, love the video too, Classic 🥰
ඇස් පියාගෙන අහන්න පුලුවන් භාවනාවක් ♥️
කවදාවත් නොමැරෙන ගීතයක්... ❤
ඒ වගේම මේ Location එකත් ලස්සනයි! ❤
Belwood kandy
Supiri wadak
රෝහණ සර් ටී.එම් සර් වගෙ දක්ශ නිහතමානී කලාකරුවො හරි අඩුයි
මුල් ගීය වගෙම මේකත් භාවනාවක්❤️
හරිම ලස්සනයි 😍
අළුත්ම රහකින් ...... සුපුන් අය්යා 😍👌
අපේ රෝහණ සර්ගෙ මේ ගී තනු සදාකාලිකයි....
ජීවිතය
ආදරය
ඔබ ❤
මුලු ලොවම නැති වුනත් එකම හදවතක් ඇත #මගේ නාමයෙන්
නියම සුසන්‍යෝගයක්
සුපුන් අයියා❤️🥇
රෝනණ සර් 🥇❤️
රූප රචනය අපිව නිව්වා...ඇවිස්සුවේ නෑ...❤️❤️❤️