Denuwara Minpasu(දෙනුවර මින්පසු) | Cover By JR & Sachini

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024

КОМЕНТАРІ • 1,4 тис.

  • @isharaudeshijayaweera3461
    @isharaudeshijayaweera3461 Рік тому +2539

    භාවනාවක් වගේ ..භාවනාවක්මයි..මගෙ කුසේ ඉන්න රත්තරන් දරුවො දෙන්න එක්කමයි මේ අහන්නෙ , ඇත්තටම භාවනාවක්.🥹❤️💐

  • @anagi3452
    @anagi3452 Рік тому +160

    මේ වගේ cover එකක් ගහන්න ලංකාවේ එකෙක්වත් හිතන්නේ නෑ.. මේක වෙනමම ලෝකයක්. ජය 👍🤩

  • @nadishanniluksharathnayaka5784
    @nadishanniluksharathnayaka5784 Рік тому +647

    දෙනුවර මින්පසු එක නුවරක් මෙනි
    ඔබෙ හදවත මහදෙහි සේවනැල්ලකි
    යළි හෙට දිනයෙත් අපි හමුවන්නෙමු
    අපි සක්විති රජ කිරුළු පැලැන්දෙමු
    ළිං තොට ගංතොට ආදී තැනේයා
    මල්මද බිසවුනි ඔබ හමුවූවා
    ළිං තොට ගංතොට ආදී තැනේයා
    මල්මද බිසවුනි ඔබ හමුවූවා
    සෙනෙහස් අරුණලු කිරණ ගෙනාවා
    නොදනිමි ඔබ මගේ හද වෙත ආවා
    දෙනුවර මින්පසු එක නුවරක් මෙනි
    ඔබෙ හදවත මහදෙහි සේවනැල්ලකි
    යළි හෙට දිනයෙත් අපි හමුවන්නෙමු
    අපි සක්විති රජ කිරුළු පැලැන්දෙමු
    දැහැනෙහි ඔබ මගේ හදවත බන්දන
    සෙනෙහස මිතුරෙකි දුක්ගිනි සින්දන
    දැහැනෙහි ඔබ මගේ හදවත බන්දන
    සෙනෙහස මිතුරෙකි දුක්ගිනි සින්දන
    දිනයක් එළඹෙනු ඇත මන නන්දන
    අසිනිය මල්මද සිරිකත කැන්දන
    දෙනුවර මින්පසු එක නුවරක් මෙනි
    ඔබෙ හදවත මහදෙහි සේවනැල්ලකි
    යළි හෙට දිනයෙත් අපි හමුවන්නෙමු
    අපි සක්විති රජ කිරුළු පැලැන්දෙමු
    අපි සක්විති රජ කිරුළු පැලැන්දෙමු

  • @sritraveller5443
    @sritraveller5443 2 роки тому +326

    අද රේඩියෝ එකෙන් අහම්බෙන් ඇහිලා දැන් මේ search කරලා හොයාගත්තේ. සෝමතිලකයන්ටත් , ඔයාටත් පිං. කනට මී පැණි වගේ මේ cover එක 😍

    • @tharakaravishan181
      @tharakaravishan181 2 роки тому +4

      Math eken ahila awe ada Dan godsk sarayak ahuwa . Epa wenne na kochchara ahuwat

    • @ruu-og6jd
      @ruu-og6jd 2 роки тому +2

      🤗❤️ මාත් හැමදාම අහනවා .

    • @hashanidinushika2640
      @hashanidinushika2640 2 роки тому +2

      මමත් අද රේඩියෝ එකෙන් අහලා මේ ආවෙ.❤️

    • @rashkumarage194
      @rashkumarage194 Рік тому +1

      Me too🖐️

    • @kasungayashanperera
      @kasungayashanperera Рік тому +3

      අඩෝ no 😱 2023.05.21 මාත් radio එකෙන් අහලා තමා search කරලා හොයාගත්තේ අහන්න ❤

  • @lahirusamarathunga6537
    @lahirusamarathunga6537 Рік тому +283

    පුලුවන් නම් දිගටම මේ වගේ ස්ලෝ ටෝන් සිංදු දෙන්න❤❤
    දැන් තියෙන කරුමවල් අහන්න බෑ..වාහනේ ඩ්‍රයිව් කරද්දි මේව ඇහෙනවනම් පාරෙ යන අනික් වාහන වල මින්ස්සුත් සතුටින් මාත් සතුටින් මගේ ලේත් සතුටින්...
    මේක නම් පට්ට

  • @kushanikaushalya6251
    @kushanikaushalya6251 Рік тому +23

    චූටී මැණිකක් කුසේ තියාගෙන මේ අහන්නෙ හරිම ආසාවෙන් ...❤ භාවනාවක් වගේ😊

  • @rebeka_8176
    @rebeka_8176 Рік тому +71

    ඇබ්බැහි වෙලා ❤️ දවසට එක පාරක් හරි අහනවා 😩 භාවනාවක් මේක❤

  • @vishinirmani6222
    @vishinirmani6222 Рік тому +209

    මගේ කුසේ ඉන්න දරු පැටියත් එක්ක ඔයාලගේ cover songs මන් නිතරම අහනවා.. මේ කටහඩවල් දෙකනන් දෙවියනේ පිස්සුවක්.. අනේ අපිව වෙනමම ලෝකෙකට අරගෙන යනවා.. පුදුම ලස්සනක්.. JR & Sachi ❤️❤️❤️ තව තව covers කරලා දාන්නකෝ.. ඔය දෙන්නටම සුභ පතනවා.. ආදරෙයි දෙන්නටම 😍❤️😊

  • @nilukapathiraja3050
    @nilukapathiraja3050 Рік тому +78

    අනේ පුළුවන් නම් මේ සින්දු ටිකටත් Covers කරන්න කෝ. මාරම ලස්සනයි Voice එක.(ලා දලු බෝපත් / මේ තරම් සියුමැලි ද කලු ගල්/ සොයා පිලි සරණක්) 🤗

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 Рік тому +16

    මේ වගේම ලස්සනට තවත් ගීත කීපයක් ඕනෙ.
    හුදෙකලාවෙ විදින්න පුලුවන් හරිම රසවත්...😔😍

  • @SWK-r8c
    @SWK-r8c Рік тому +17

    අහපු ලස්සනම cover song එක.කියන්න වචන නෑ.සුපිරි කිව්වත් මදි❤

  • @chefmadhu24
    @chefmadhu24 Рік тому +27

    මේ සිංදුව මුලින්ම අහපු දවසෙ ඉදන් ඇබ්බැහි වෙලා වගේ..🥺🥺 හදවතට කතා කරන විශිෂ්ට නිර්මාණයක්..අභී...❤❤❤

  • @WarunaVijithVitharana
    @WarunaVijithVitharana Рік тому +18

    කියන්න වචන නෑ. ඒ තරම් ලස්සනයි ❤ භාවනාවක්ම තමයි. සිංදුව තව දිග වුනානම් කියල හිතෙනවා. ආයේ අහන ගමන් 👏👏👏👏👏👏

  • @gayanbuddhirathne961
    @gayanbuddhirathne961 Рік тому +105

    මුල් නිර්මාණයට කිසිඳු හානික් නොකර ඊටත් වඩා අලංකාරවත්ව කරපු නිර්මාණයක්..❤️

  • @upekshaperera7112
    @upekshaperera7112 Рік тому +17

    හිත නිවෙන සිංදුවක් වැඩට ගිහින් එද්දී තියෙන stress එක නැතිවෙනවා මේ song එක අහද්දී ❤😊

  • @ruu-og6jd
    @ruu-og6jd 2 роки тому +27

    සෙනෙහස් අරුණලු කිරණ ගෙනෙවා..👌.a voice එක ❤

  • @thisaranipawanarekha7447
    @thisaranipawanarekha7447 Рік тому +68

    මේක නම් ඇබ්බැහියක් 😍 ඇති වෙන්නෙ නෑ කොච්චර ඇහුවත්... 🥰 භාවනාවක් වගේ ♥️

  • @niroshakarunarathna5637
    @niroshakarunarathna5637 9 місяців тому +3

    ඇත්තමයි මේකනම් බාවනවක්ම තමයි හිතට දැනෙන සිසිලස 🥰🥰

  • @niroshiabeysekara937
    @niroshiabeysekara937 6 місяців тому +3

    ඇත්තටම අද තමා අහම්බෙන් වගේ මේ සිංදුව දැක්කේ. පුදුම ලස්සනයි. ❤❤❤කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නෑ❤❤❤

  • @lakminijayasekara3572
    @lakminijayasekara3572 Рік тому +11

    පිස්සුවක් මේක නම්.. කොච්චර ඇහුවත් ඇති වෙන්නෙම නෑ♥️♥️♥️

  • @heshanidinethra2163
    @heshanidinethra2163 Рік тому +5

    මේ සිංදූව අහන කී වෙනි පාරද කියලා මතක නෑ. මාරම ලස්සන සිංදුවක්.superb🥺❤❤

  • @Ahinsapinidhi
    @Ahinsapinidhi Рік тому +7

    Voice 2ma superb....භාවනවක් වගේ....අහන්න අහන්න ආසයි...හිත ගොඩක් දුර අතරමන් වෙනවා...❤❤❤❤

    • @JR_Covers
      @JR_Covers  Рік тому +1

    • @Ahinsapinidhi
      @Ahinsapinidhi Рік тому +1

      අනේ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ...මං මේ දැනුත් අහනවා...පිස්සු voice 2ක්....😘😘😘

  • @kaviiii68
    @kaviiii68 Рік тому +7

    අහපු වාර ගාන නම් කොච්චරද කියන්න බෑ පුදුම ඇබ්බැහියක්🥺❤

  • @tharushanimanthaka7999
    @tharushanimanthaka7999 5 місяців тому +5

    මගෙ ජීවිතයේ අහපු ලස්සන ම සින්දුව ක්❤❤ ඒ වාගෙම පද පේලී ත් හරිම ලස්සනයි ...❤️ කනට මී පැනි වක්කලා වගේ මිහිරි හඩින් ගායනා කල ඔබ දෙපලටත් සින්දු වේ මුල් අයිතිය ඇති සියලුම දෙනාට මගෙ හද පිරි ප්‍රනාමය...👍👍🙏🙏❤️❤️❤️

  • @sandunimekhalathesandunimekhal
    @sandunimekhalathesandunimekhal Рік тому +20

    Comment එකක් නොදා ඉන්න බැරි තරම්.දෙවියනේ.......බුදු සරණයි .සරස්වතී දෙවි පිහිටයි ඒ.....❤️

  • @HATRoshani
    @HATRoshani Рік тому +6

    අම්මෝ…. ලස්සනයි.. අහම්බෙන් ඇහුනෙ. ඒ කටහඩවල් ❤️❤️❤️❤️❤️. හරිම ලස්සනයි….

  • @wednesdayaddams728
    @wednesdayaddams728 Рік тому +4

    අහපු වාර ගාන මතක නැ හරිම ලස්සනයි අයියා&අක්කා ❤ඔයාල දෙන්නගෙ ඉදිරි වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා !❤️❤️

  • @deshansrinarayana6599
    @deshansrinarayana6599 Рік тому +111

    ඉවර වෙනවට අකමැති cover එකක්💙😪

  • @kbnkck
    @kbnkck Рік тому +71

    මුන් දෙන්නා මනුස්ස ලෝකෙ වෙන්න බෑ. ❤❤❤

  • @chewanthijayasekara798
    @chewanthijayasekara798 Рік тому +10

    අනේ ඔය දෙන්නගේ voice එකනම් හිතා ගන්න බෑ 😢❤❤❤

  • @YShortsSriLanka
    @YShortsSriLanka Рік тому +6

    ඉක්මනට සම්පූර්ණ ගීතය ඔනේ දෙන්නගෙ ලස්සන මූනු දෙකත් බලන්න අාසයි

  • @ruu-og6jd
    @ruu-og6jd 2 роки тому +10

    සෙනහස් අරුණලු කිරණ ගෙනාවා...
    නොදනිමි ඔබ මගේ හද වෙත ආවා ☺️💝

  • @eessa1727
    @eessa1727 Рік тому +24

    1:33 දැහැනකි ඔබ මගේ හදවත බන්දන
    සෙනෙහස මිතුරෙකි දුක්ගිනි සින්දන💞

  • @tharangatharanga1453
    @tharangatharanga1453 Рік тому +3

    Ane godak godak lassanai hitha නිවෙන godak lassana sinduwak ❤❤❤❤

  • @chamindakelum
    @chamindakelum Рік тому +6

    Excellent both voice ❤❤එතුමට යහපතක්ම වේවා හදවතින්ම

    • @JR_Covers
      @JR_Covers  Рік тому

      Sachini Nisansala

    • @piyarathna0505
      @piyarathna0505 Рік тому

      ගීතයෙන් කියන්නේ මාගෙ කතාවයි

  • @madushanimaheshika6574
    @madushanimaheshika6574 9 місяців тому +1

    මගේ බබාලා තුන් දෙනාම ආසාවෙන් අහනවා මේ සිංදුව ඒ තරම් ලස්සනයි මේක ඇත්තමයි හරිම ආසයි අහන් ඉන්න අපි ❤

  • @LearnWithYuki2023
    @LearnWithYuki2023 Рік тому +3

    යූ ටියුබ් එකේ මොකක් හරි අවුලක්.. නැත්තම් මේ සිංදු මෙච්චර කාලයක් හංගලා තියා ගන්න තරම්... ❤❤❤ කියන්න වචන නෑ.. මේක සුපිරියක්... 🎉❤

    • @inupama.
      @inupama. 11 місяців тому

      ඇත්තටම මටත් හිතුනෙ ඕකමයි....🥺❤

  • @nilanthakumara4515
    @nilanthakumara4515 2 місяці тому +2

    හැමදාම පායන තරු වලට වඩා මසකට වරක් පායන 🌙 දෙස බලා සිටීමත් අමුතුම ආදරයක් ❤❤

  • @chathurisewwandi1830
    @chathurisewwandi1830 Рік тому +20

    මේ ලස්සන හඩ මුසුවත් එක්ක කීදෙනෙක් තමන්ගේ ආදරය සිහි කරන්න ඇති ද 🥺♥️

  • @FathimaMunsifa-jv8ld
    @FathimaMunsifa-jv8ld 4 місяці тому +3

    රේඩියෝ එකෙන් ඇහුවමයි මේ සර්ච් කලේ.. පට්ට..♥️♥️♥️

  • @sahansachi7359
    @sahansachi7359 Рік тому +4

    දෙවියනේ මේ සිංදුව ඇබ්බැහි වීමක්.එක්තරා අයුරකින්.

  • @sesendesmitha189
    @sesendesmitha189 Рік тому +4

    දවස් ගානක් හොයලා හොයලා හොයා ගත්තේ මේක නම් භාවනාවක් original එකට wada lassana i😊

  • @erandiwimalarathna5852
    @erandiwimalarathna5852 Рік тому +5

    දෙයියනේ... පුදුම ලස්සනක්. ගොඩාක් පින්...🙏🙏🙏 හිතට දැනෙන සහනය කියන්න වචන නෑ . තවත් ඉදිරියටත් මෙවැනි නිර්මාණ ගේන්න ශක්තිය ලැබේවා තෙරුවණ් සරණයි

  • @SaawiYT
    @SaawiYT Місяць тому +1

    අහම්බෙන් ඇහුව මේ සින්දුව දැන් fv song එක වෙලා❤

  • @NuwanRanawakan-ii3xy
    @NuwanRanawakan-ii3xy Рік тому +5

    හිතා ගන්න බෑ, voice දෙක, කියන්න වචන නෑ.❤️❤️❤️

  • @ayoo976
    @ayoo976 Рік тому +3

    මාරම ලස්සනක්...හොයාගෙන ඇවිත් ඇහුවේ..❤️

  • @hasini-zrsy
    @hasini-zrsy Рік тому +5

    කොච්චර අැහුවත් එපා වෙන්නෙ නැ❤ මාරම ලස්සනයි

  • @SKYSAMARANAYAKA
    @SKYSAMARANAYAKA Місяць тому +1

    මේ තරම් ලස්සන පද ටිකක් එකට ඇමනුව හදවතට වගේම භාවනාවකට සමවදින විදිහට ගැයුව තනුවට හැමදේටම අනේක වාරයක් ස්තුතියි..2024/10

    • @0shadiayodya978
      @0shadiayodya978 Місяць тому +1

      හ්ම් ටිකක් හරි හිතේ තියෙන දුක අමතක වෙනවා 😊

  • @gonta2030
    @gonta2030 Рік тому +12

    ❤ මිදෙන්න බැරි තරමටම ඇබ්බැහි වෙලා. කී පාරක් ඇහුවද කියලා මතක නෑ. ❤

  • @d.m.sansalanethranidissana1702
    @d.m.sansalanethranidissana1702 2 роки тому +8

    🥺හිතට දැනෙන සිංදුවක්,ඇස්පියන් අහන්න පුලුවන්🥺❣️ගායනය, සංගීතය හරිම ලස්සනයි

  • @chathurigayan
    @chathurigayan Рік тому +3

    නිකමට ඇහුවේ..ඒකෙ ලස්සන😊❤️❤️

  • @openbeats900
    @openbeats900 Рік тому +2

    ඇස් දෙක පියාගෙන අහන්න පුලුවන් ❤️❤️😍😍ඒ තරම් හිත නිවෙනවා

  • @dulshikaJayarathna-zj7be
    @dulshikaJayarathna-zj7be Рік тому +3

    හරිම ලස්සනයි මේ සිංදුව කනට මී පැණී දානවා වගේ.

  • @tharakasenarathne144
    @tharakasenarathne144 Рік тому +2

    Marama lassanai bawanawak wage githaye mul aithikarutath pin oyalath ekata loku sadaranayak karala marama lassanai❤❤

  • @shakilaudeshika8516
    @shakilaudeshika8516 10 місяців тому +4

    මමයි මගේ එයයි පුළුවන් හැමවෙලේම මේක කියනවා අනාගතේ මොනවා වෙය්ද දන්නේ නැහැ 🥺ඒත් ගෙවෙන මේ තප්පරේ සතුටෙන් ඉන්නවා 🥺♥️ මේ සින්දුවට පුදුම විදියට බැදිලා ඉන්නේ 🥺

  • @amalichithranagani4146
    @amalichithranagani4146 Рік тому +1

    මේ සිංදුවේ මුල් ගායක් දෙපළ මේ සිංදුව ඇහුවා නම් ඔයාලව ගෙන්නලා වර්ණනා කරයි.මනුස්සයෙක්ගෙ ඇහැකින් සංවේදි කදුලු බිංදුවක් වැටෙන තරම් සංවේදී ආදරණීය ගායනයක්.ගොඩක් පිං❤

  • @dilkiawishka7544
    @dilkiawishka7544 Рік тому +13

    Wedding එක ගත්තු දවසේ ඉදන් එක දිගටම අහනවා😍💜️...

  • @MahishkaHeshan
    @MahishkaHeshan 3 місяці тому +1

    අනේ මන්දා කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ...... 😍😍😍

  • @Rush159
    @Rush159 Рік тому +75

    පුදුම ලස්සනක් අප්පා🥺♥️ අයියේ ඔයාලා දෙන්නටයි, සෝමතිලක ජයමහ සූරීන්ටයි, පුණ්‍යා කත්‍රිආරච්චි ඇතුළු සැමට ගොඩක් පිං💕🙏 හිත නිවනවා, කීපාරක් ඇහුවද කියලා මං දන්නෙවත් නැහැ..

  • @imarustudio730
    @imarustudio730 Місяць тому +1

    දවසට 3.4 වතාවක් .ඇහුවා භාවනා wage තමා ❤🎉❤❤ super ජයවේවා

  • @nadeesilva2561
    @nadeesilva2561 Рік тому +4

    Brides ලගෙ tik tok දැකලා ආවෙ බලන්න..අනේ හරිම ලස්සනයි වොයිස් දෙකම

  • @skgossiplanka1079
    @skgossiplanka1079 Рік тому +2

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ .. ඒ තරම්ම ලස්සනයි..

  • @nawodyagunasekara2255
    @nawodyagunasekara2255 Рік тому +7

    TikTok එකේ ඇහිලා හොයන් ආවේ.. පුදුම ලස්සනක් ❤️😍

  • @rashiitharu75
    @rashiitharu75 2 роки тому +14

    මාරම ලස්සන වොයිස් දෙකක්😍❤️

  • @kaveeshagayangani8871
    @kaveeshagayangani8871 2 роки тому +10

    භාවනාවක්.... සෝමතිල්ක ජයමහ සර්ටත් පිං ❤

  • @gayanchathurangafonseka9497
    @gayanchathurangafonseka9497 Рік тому +1

    අම්මෝ ඒකනම් පිස්සුවක්.. අහම්බෙන් ඇහිලා ඩවුන්ලෝඩ් කරගත්තෙ.කොයි තරම් ඇහැව්වාත් එපා වෙන් නෑ.♥️♥️

  • @sashinimasamarakoon5055
    @sashinimasamarakoon5055 Рік тому +4

    නියම voice දෙක❤😊.. ඒ voice දෙක නිසාම සින්දුව feel වෙනව මාර විදිහට❤..
    තනිකරම ඇබ්බැහියක් මේක 💞

  • @anurashantha2811
    @anurashantha2811 7 місяців тому +1

    පට්ට මචන්ලා ..🙏👍🌹❤

  • @shanakarajaratne6585
    @shanakarajaratne6585 Рік тому +8

    Lyrics makes the difference, love the original version when I was about 15 years now I am 33 and I fall in love with the new version again.
    Thanks….!

  • @nimashachamodi4620
    @nimashachamodi4620 Рік тому +1

    මාරම ලස්සන සින්දුවක් tik tok එකක ඇහිල හොයාගන ආවෙ මේ 💝

  • @AfsalNasfa
    @AfsalNasfa 6 місяців тому +248

    2024 අහන්නේ කවු ද ❤😊

  • @Mandakini99
    @Mandakini99 9 місяців тому

    මෙච්චර ලස්සන cover එකක් miss වුණේ කොහොමද........
    හරිම ලස්සනයි.....💐
    කනට හරිම මිහිරියි...
    එකදිගටම ආයෙ ආයෙ අහන්න හිතෙනවා ❤️✨
    - 2024 -

  • @shasoundsandentertainment6475
    @shasoundsandentertainment6475 Рік тому +19

    Girl ගෙ කටහඬේ වේරියේශන් ලස්සනටම තියනවා 😩❤️ කවර් එක පුදුම මිහිරක් තියෙන්නේ ❤️

  • @EshaniSenasingha-qb1uv
    @EshaniSenasingha-qb1uv 28 днів тому

    මෙච්චර ලස්සන දෙයක් ඇයි මට පරක්කු වුනේ අහන්න ❤️❤️❤️❤️
    ආදරේයි

  • @angikasewmi787
    @angikasewmi787 2 роки тому +23

    කියන්න වචන නෑ එ් තරම් ලස්සනයි❤🎵💫

  • @nadeeshaperera889
    @nadeeshaperera889 Рік тому +9

    දශක ගානක් ගියත් තාම හිත නිවන ගීයක්😍

  • @lovelygirl4087
    @lovelygirl4087 Рік тому +19

    යලි හෙට දිනයෙත් අපි හමුවන්නෙමු- අපි සක්විති රජ කිරුළු පැළැන්දෙමු 😍🤗❤️

  • @shehanihansani6827
    @shehanihansani6827 Рік тому +2

    Harima lassani ahan ඉන්න hari ආසයි kiyanna වචන ne ✨️🌹💜️

  • @sachininisansala3993
    @sachininisansala3993 Рік тому +4

    මගේ වෙඩින් වීඩීයෝ එකට දැම්මෙත් මේක❤❤

  • @nalijay9461
    @nalijay9461 Рік тому +2

    Make up video එකක තිබිලා හොයන් ආවේ..අම්මෝ මාරම ලස්සනයි අනේ ❤❤❤❤ඒ කටහඬවල් භාවනාවක් වගේ..♥️♥️♥️♥️

  • @malividanagamagemali6461
    @malividanagamagemali6461 Рік тому +5

    භාවාත්මකයි...පුදුමාකාර සැනසීමක් මානසට දැනෙන්නේ❤

  • @ZandriFernando-ie6gc
    @ZandriFernando-ie6gc Рік тому +2

    Voice eka nam marama lassanai.. Kochchara ahuwath epa wenne na😍😍💖

  • @Sew_2004
    @Sew_2004 Рік тому +11

    " දෙනුවර මින්පසු එක නුවරක් මෙනි " fav part ❤️❤️❤️

  • @thejaranathunga1711
    @thejaranathunga1711 Рік тому +1

    මාරම ලස්සනයි ....ඔයාලගෙ Cover songs ඔක්කොම ලස්සනයි ....❤❤❤

  • @dilmaliniroshani1882
    @dilmaliniroshani1882 Рік тому +7

    හිත නිවෙන අපූරු ගායනයක්

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 Рік тому +2

    අනේ මේ ගීතය අධිමාත්‍රාවක්,...දවසට අහන වාර ගනන මතකත් නැතිතරම්...

  • @champikadhamayanthi5668
    @champikadhamayanthi5668 Рік тому +3

    lassanai
    මෙහි මුල් ගායක සෝමතිලක ජයමහ සර් ,හා පුන්‍යා කත්ත්‍රිආරච්චි මහත්මියත් මතක් වෙනවා

  • @ishankadinushi9151
    @ishankadinushi9151 Рік тому +1

    Super voice .mara widiyata හදවත ට දැනෙනවා

  • @DhishiWeerasinghe
    @DhishiWeerasinghe Рік тому +4

    හැමදාම උදේට මේ සින්දුව අහනවා ❤ ඇතිවෙන්නෙනම් නෑ

  • @chathudias876
    @chathudias876 Рік тому +1

    කොච්චර අහුවත් එපා වෙන්නෙ නෑ...හරිම පැහැදිලි කටහඬක්..

  • @chathuabenayaka6292
    @chathuabenayaka6292 Рік тому +3

    ගොඩාාාාාාාාාාාාාක් ලස්සනයි භාවනාවක් ❤️😊

  • @hashini855
    @hashini855 8 місяців тому

    මාරම ලස්සනයි . ලස්සනම cover song එක❤

  • @KumariThusith
    @KumariThusith 6 місяців тому +3

    ගීත කියන්නේ මෙිවාට..ඒ මිහිර සවන් පිනවනවා.කියන්න වචන නැහැ ..අවුරුදු ගානක් ගියත් තවමත් ඒ රස එහෙමම තියෙනවා

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 11 місяців тому

    අතිවිෂිස්ට ගායනයක් ,දෙපලම සුපිරිම සුපිරි ගුඩ්ලක් ❤❤❤

  • @sujeewafernando-yz8ll
    @sujeewafernando-yz8ll Рік тому +4

    ඇත්තටම භාවනාවක් 🥺🥺❤️

  • @nathalidimuprasadika9322
    @nathalidimuprasadika9322 Рік тому +2

    සිය දහස් වතාවක් ඇහුවත් තව තවත් අහන්න ආස හිතෙන භාවනාත්මක ගීතයක්

  • @SandarangiKaraliyadda
    @SandarangiKaraliyadda Рік тому +4

    ගොඩක් ලස්සනයි කටහඬක් ❤ .... හිත නිවනවා ...❤❤❤

  • @MonikaJayakodi
    @MonikaJayakodi 22 дні тому

    Hithak suwapath karanna tharam lassana voice aekak ae wagema lassana sinduwak❤️budhusaranayi!

  • @bandaraheanthenna4992
    @bandaraheanthenna4992 Рік тому +5

    ආදරනීයයි මහාහැඟුම් සමුදායක් හදවත තුළ පෙරලිකරනවා ගායිකාවගේවචන උච්චාරණය ස්වර මාධුර්‍යය ඉතා උසස් රසවර්ණ එහිපිරීඉතිරි යනවා හරිම සංයමයක් ගායනයකට වඩා යමක් ගීතය පුරාම සරසලා රසභාවයන් ඉස්මතු කරමින්මනස සන්සුන් කරවයි රස නිෂ්පත්තියේ ඉහලම තලයට අප රැගෙනයයි

  • @HiruniDilhara-sz6zq
    @HiruniDilhara-sz6zq 8 місяців тому

    මාරම ලස්සනයි භාවනාවක් වගේ ඒ song එක ❤🎉😍