Already I'm suffering with gastritis more than 10 years..i have visit so many specialists and done the so many tests but there is no any results from that medicine...in this time i was in anex and my all 3 meals i got from outside....whole 10 years..After marriage i got my 3 meals in home made food after 6 months i feel more comfortable from gastritis..after 4 years now i can say I'm free with gastritis...My only advice is be attend your food style it will be the reason
මගේ ගැස්ට්‍රයිටිස් රෝගයට හේතුව මානසික ආතතිය යැයි මම තෙරුම්ගත්තා..ඔබතුමියට ස්තූතියි..
මටත් ගැස්ටික් තිබුනා. හොදටම උණ හැදිලා අමාරු වෙලා, උණට සැර බෙහෙත් බීවා. ඒ බෙහෙත් වල සැරට තමයි ගැස්ටික් හැදුනේ, මානසික ආතතියත් තිබුනා මට. දියවැඩියාව ,ආතරයිටිස් වලට දෙන බෙහෙත් නිසත් ගැස්ටික් හැදෙනවා කියලා මං අහලා තියෙනවා . දැන් මට හොදයි, ගැස්ටික් සති 3 කින් හොදටම හොද කරගන්න පුලුවන් වුනා මට. මං ඒ වෙනුවෙන් කරපු දේවල් කියන්නම්. සම්පූර්ණයෙන් ම කෘතිම, ක්ෂනික කෑම නැවැත්තුවා, තේ, කෝපි බොන එකත් නතර කරා, වතුර ගොඩක් බීවා, තෙල්, මිරිස් කෑම අඩු කලා, *බණ්ඩක්කා කිරට උයලා නිතරම කෑවා* , යෝගට් කෑවා(අඹේවෙල), කොමඩු, පිපිඤ්ඤාා, කෝමාරිකා කෑවා, බත් ගොඩක් කෑවෙ නෑ, හොදට හපලා ටිකක් කෑවා.තන්තු වැඩි ආහාර ගත්තා. වායුව ඇවිස්සෙන ආහාර නැවැත්තුවා . භාවනා කරා(ආනාපානසති භාවනාව ) මානසික ආතතිය අඩු කර ගත්තා. මනස ශක්තිමත් කර ගත්තා, ක්‍රියාශීලී ව වැඩ කරා, ව්‍යායාම කරා, හොදට හුස්ම ගත්තා, දැන් මට හොදටම හොදයි. හැමෝටම ඉක්මනින් ම හොද වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .තෙරුවන් සරණයි.
Thanks
❤🙏
Godak pin oyara🙏🙏
Monawada roga laksana
Bohoma ස්තුතිය
ඉතා ප්‍රසන්න ව හා බොහොම පැහැදිලි ව කරුණූ දිග හැරීම පිළිබඳ අගය කරමි. ඉතා ම් වටිනා වැඩසටහනක්.....🙏🙏🙏🙏❤❤❤❤
බොහෝමත්ම ස්තුතියි ඩොක්ටර්
🙏 I❤
වැදගත් තොරතුරු රැසක් දැනුවත් කලා. බොහොමත්ම ස්තූතියි මැඩම් .. ඔබතුමියගෙ වැඩ සටහන් හරිම ආසාවෙන් අපි බලන්නෙ.❤️🙏🙏🙏
ගොඩාක් හොඳ පැහැදිලි කිරීමක් අපි ගොඩක් අය ඉන්නවා මේ රෝගය නිසා වේදනාවෙන් පෙලෙන වටහා ගත නොහැකි දේවල් වලට පිළිතුරු ලැබුනා අපේ ඩොක්ටර් නෝනා ට බුදු සරණයි
ගොඩාක් වැදගත් වැඩ සටහනක් ජෙසුපිහිටයි මැඩම් .ගොඩාක් ස්තුතිය .
මෙම දැනුවත් කිරීම පිළිබඳව ඔබතුමියට බොහොම ස්තූතියි
දෙවි පිහිටයි .💐💐
මෙ වෙලාවෙ මම ඉන්නේ මෙ ලෙඩ රොග වලින් ඔබ තුමියට බොහොම පින්
උදෙ ඇහැරුන ගමම්ම වතුර් බොන්න ...මට අඩු උනා
@@mallikajayasooriya4935 ස්තුතිය ඔබට බුදු සරනණයි
හොදින් පැහැදිලි කලා. ස්තුතියි
ගොඩක් වැදගත් වැඩසටහනක් ..
පුළුවන් නම් කුරුලැ සම්බන්ධය. කුරුලැ ඇත විමට හෙතුව .එයට ප්‍රතිකාර ගැන.දැනුවත් වැඩසටහනක් කරන්න ..ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්
තෙරුවන් සරණයි ඔබතුමියට
Dats.true
ගොඩක් වැදගත් ...ස්තුතියි .🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐
ගොඩක් වටිනා උපදෙස් ටිකක්. ඒ වගේම ඩොක්ටර් අද ගොඩක් ලස්සනයි
Harim හොඳින් සරලව කියලා දෙනවා
Thanks ඔබ තුමියට🙏🙏
මම දැනටත් මෙම රෝග යෙන් පෙලෙම්න් ඉන්නේ .ඔබ තුමිය ට බොහෝම ස්තුතියි අපව දැනුවත් කලාව .ඔබ තුමිය ට තෙරුවන් සරණයි !
බොහොම ස්තූතියි ඉතාම වැදගත් ඔබතුමියට
ඔබතුමිය මේ නොමිලේ කරන සේවයට ගොඩක් ස්තුතියි ❤️👍
ඔබතුමියට බොහොම ස්තුතිය වටින කරුණු ටිකක් දැනගන්න ලැබුණා.
වටිනා දැනුවත්කිරීම
ගොඩක් පින් doctor ..
Thank dokta
The most beautiful doctor I hv ever seen....
බොහොම ස්තුතියි ..ගොඩක් වැදගත් කරුණු දැන ගත්තා
ඔබ සේවය කරන රෝහල සදහත් කරදෙන මෙන් මම ඉල්ලා සිටිනවා පිං ලැබෙනවා ඔබ තුමියට.. 🙏🙏🙏🙏
මෙම පැහැදිලි කිරිම ඉතාම වැදගත් ❤ තෙරුවන් සරණයි ඩොක්ටර් ❤🌹
බුදු සරණයි ඩොක්ටර්,හොද පැහැදිලි කිරීමක්👌😍
තෙරුවන් සරණයි නමෝ බුද්ධාය. නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා..
ගොඩක් වැදගත් මාතෘකාවක් මිස් ❤️❤️❤️
ගැස්ට්‍ර්ක් වලට හොදම කොමාරිකා එය සතියක් ඔබ උදෙ පාන්දර බවිතා කරන්න .ඉට පසු දවල් 12 ට පමණ තැබිලි වල ඇති කහකඩ හුරා කැමට ගන්න .එය ඉතාමත් හොද 100% ගුනාදායි .සතියක් මෙය කරන්න .වෙනසක් ඔබට තෙරෙවි.දෙවිපිහිටයි.
කොහොමද ganne komarika
අනේ දවසේ දෙකේ උගුරට එනෝද දිගට දිගට ගෑස්ටික් හැදුනහම කියන්නකො දිගට දිගට උගුරට එනෝද ප්ලීස් කියන්නකො😢
@@hasininethmi649 ටොයිලට් යන්න අමාරු වෙනවද මේ ගෑස්ටික් වලට අනේ කියන්නකො
@@nilanamaya4716 mata amaru une na... wamane bade dewilla
මේ කෝමාරිකා වලට අඩුවෙනවද මගෙ පපුව කොන්ද කැක්කුමයි තියෙන්නෙ
ස්තූතියි...හොද පැහැදිලි කිරීමක්. මමත් මේ රෝගයෙන් පීඩා වින්ද. ස්තුතියි ඔබ තුමියට 💗
Den suwa welada.b s ane matath kiynna monawada gaththa beth
ඔබතුමිය ඉතාම සරල ක්‍රමයට පැහැදිලි කලා හරිම සන්තෝසයි මමත් ඒ හා සමාන රෝගියෙක්
ගොඩක් පින් සිද්ද වෙනවා ඩොක්ටර්❤හොදට ම පැහැදිලි කරා😊❤
ගොඩක් watina පැහැදිලි කිරීමක් ගොඩක් පින් ඔබ තුමියට
මම ඉන්නෙ මේ රෝගී තත්ත්වයේ.ගොඩාක් අමාරුයි.දැනට මා ඉන්නේ පිටරට .ඔබ තුමියට ගොඩාක් ස්තූතිය .
අනේ දවසේ දෙකේ උගුරට එනෝද දිගට දිගට ගෑස්ටික් හැදුනහම කියන්නකො දිගට දිගට උගුරට එනෝද ප්ලීස් කියන්නකො😢
@@nilanamaya4716 neera mulliya keda hafala bonna udeta hara gumal ekmanin sameepa wenawa
Madame many many thanks. highly appreciated your information. God bless you & your family.
ඔබතුමියට බොහෝම පිං. තෙරුවන් සරණයි. 🙏
ඔබතුමියට ගොඩක් ස්තුතියි .. ඇත්තටම හරිම පැහැදිලියි . ලස්සනයි වැඩසටහන ආදරෙ ගොඩක් පින්.🙏🙏🙏🙏 ඔබතුමියගෙ පොන් නොම්බරෙ සදහන් කරන්න පුලුවන්ද ..
බොහොම ස්තුති වැඩ සටහන හරිම හොඳයි බුදු සරණයි doctor .
මේ වීඩියෝ එක බලන වෙලෙත් මං ඉන්නෙ මේ ලෙඩේ හින්දා වේදනාවෙන්. ඉස්තූති ඩොක්ට...
Matg
. .m
LAkzbmjkFjna Gaka
3
TisLbandRa
ගොඩාක් ස්තූතියි ඩොක්ට අපිව දැනුවත් කරාට තෙරැවන් සරණයි
Mth😭
Nice explanation doctor. I take omeprazole capsule sometimes. Is it ok.
Thank u so much for educating us Doctor.
ඔබ තුමිය බොහොමයක් පින් අප දැනූවත් කලාට
ස්තූතියිඔබතූමියට වටිනා වීඩියෝවක්අපවෙත ලඛාදූන්නාට ස්තූතියි❤❤
ගොඩක් වැදගත් වැඩසටනක් බොහොම ස්තුති ඔබ තෞමියට
බොහොම ස්තූතියි ඔබට ජය වේවා බුදු සරණයි
ඔබතුමිට ගොඩක් පින් මෙම ඔවදන් ලබා දුන්නට,,,, ඔබ තුමියට නිදුක් නිරෝගි සුවය ලැබේවා ,,,,,,
ගොඩක් වටිනා විඩියෝවක් බොහෝ ම ස්තූතියි ඔබ තුමිය ට.
මෙ වෙලවෙ මම ඉන්නෙ මෙම රොගයෙන් පිඩා විදිමින් , ඔබ තුමිඑයට ගොඩාක් පින් අප දනුවත් කලාට ස්තුතිය්
Math🥺🥺
මාත්.
මාත්
BRILLIANT LADY DOCTOR EXCELLENT PRESENTATION
Already I'm suffering with gastritis more than 10 years..i have visit so many specialists and done the so many tests but there is no any results from that medicine...in this time i was in anex and my all 3 meals i got from outside....whole 10 years..After marriage i got my 3 meals in home made food after 6 months i feel more comfortable from gastritis..after 4 years now i can say I'm free with gastritis...My only advice is be attend your food style it will be the reason
Sharing your story is a life savior.
තෑන්ක්ස් doctor .පැහැදිලි කර දුන්නට.
Thanks Madam, really valuable information about Gastritis.
Great educational program, thanks doc
Thank you doctor.i appriciate. Your advice.may god bless you..
හොද චැඩ සටහනක් .
හොද දැනුමක් ලැබුනා .
ස්තුතියි .🙏🙏🙏ඹබ තූමියට...❤️❤️
Thank you for the information Dr.
ඔබතුමියට බොහොම පිං දැනුවත් කිරිමට
බොහොම පිං ගොඩක් වටිනවා ❤🙏
Thank you so much doctor for your valuable free consultation on Gastritis
Hoda denuvath kirimak...god bles you madam.
මම නිතරම .ඔබ තුම් යගේ වැඩ සටහන් නරබනවා ගොඩක් .හොඳ .අදස් දක්වනා..ස්තුතියි .ඔබතුම් යට මම ඉන්නෙ කුවෙට් අනෙ අපිට .හොඳ ක්
කැම..නැ තෙල් .පිට් කන්නෙ
අනේ මැඩම් ඔයාලා hospitle eke ඔහොම ecg aragena balanawa kiwwata ape hospitle වල නම් නිකම් මොකුත් නොබලා බෙහෙත් දීලා එවනවා.
වැදගත් වටිනා කරැනු ටිකක් ස්තුතිය ඔයාට
Really great knowledge doctor. It would be nice if I could make a video about liver fat deposits. Thank you very much doctor...☺
ඔබ හරියට හරි Doctor , gastritis කියලා අනුමාන කරමින් සිටිමින් ඉන්න අතර , Doctor කෙනෙක් ගෙ ඉක්මනින් තිරනය නිසා ECG කර ජිවිතෙ බෙරුනා.
Asaniipe mokkda wela thibbe?
ගොඩක් pin doctor දැනුව🙏🙏🙏🙏🙏🙏🙏🙏ත් කරට ඔබට
@@kesh3565 papuwa dewaella
Thanks for the detail information.Doctor if possible please share details about gallbladder infection.
Doctor,
Kama dirawanne nathi aya wenuwen video ekak dannako doctor.
වැදගත් විඩියෝ එකක් ඔබට තෙරුවන් සරණයි
Thanks for your good presentation. !!!
THANK YOU SOMUCH DOCTOR. MAY GOD BLESS YOU AND YOUR FAMILY ALL & WE LOVE YOU VERY MUCH. XXXX
Thanks doctor, very good explaining, 💞💞💞
ඉස්තුති ඩොක්ටර් ජේසු පිහිටයි බුදුසරණයි ❤❤❤
ගොඩාක් වටින වීඩියෝ එකක් ❤️
Dr.ගේ උපදෙසුත් පිළිපැද ,හැමදාම උදේට දියබත් ,ඒවගේම තුන්වේල හරියට ගැනීම අඩුම වසයෙන් මාස 3නක් වත් කරබලන්න.
දියබත් කෑවම සෙම හැදෙන්නත් බලනවනෙ 😞
ගොඩක් පින් ඔබතුමියට.තෙරුවන් සරණයි
Hi
ස්තුතියි
Thanks for the information Thanks.
ගොඩක් ස්තූතිය දොස්තරතුමිය❤
Obathumata තෙරුවන් සරණි thank good ❤❤❤❤❤❤
Thanks doctor oya hoda වැදගත් video karanne thanks u and god bles u
බොහෝම ස්තූති ...
ඔබ තුමියට ගොඩාක් පිං අපිව දැනුවත්.කලාට
ගොඩක් වටිනවා 🙏🙏🙏🙏
ලස්සනට එහා ගිය සුන්දරත්වයක්
Of what’s?
ස්තුතියි ඩොක්ටර්..මමත් මේ රෝගයට මුහුණ දෙන කෙනෙක්.අදහස්වලට ගොඩක් පිං..තෙරුවන් සරණයි..
Gastritis හොඳ කරන්න බැරිද
අනේ මමත් ගොඩාක් පීඩා විදිනවා මේ ගෑස්ට්‍රයිටීස් නිසා.. රෑට පාඩම් කරන්න වත් බෑ පපුව බඩ දැවිල්ලයි...ඔබතුමියට බොහොම ස්තූතිය ❤️🙏
Doctor ඉතාම වටිනා වැඩ සටහනක්. මම පිළිකා රෝගියෙක්.chemotherapy වලට වෙන්න ඕන මම පුදුම දුකක් විඳින්නේ මේ gastritis නිසා. ඔබ තුමියට බොහොමත් පින්.
Mona pilikada?
Mis obathumiyagen roga lakshana gana podi wisthrayak danaganna puluwanda😢😢
@@Isuruwanniarachchi96 පුළුවන්
@@kesh3565 Hodgkin lymphoma
Dn hodaida
මට gastritis හොඳටම තිබුණා.ජීවිතේ එපා වෙලා කර ගන්න දෙයක් නැතුව හිටියෙ,අන්තිමට මං නිව්මෝනියාව හැදිලා මැරිල හරි පලයන් කියලා මෙමෙ විඳවනවට වඩා හැමදාම නෑව.හැදීගෙන එනකොටම මම නෑව,සමහර දවසට දෙපාරක් විත්‍ර ඒතරම් එපා වෙල තිබ්බෙ මට එහෙම ටික දවසක් කරනකොට මේක අඩු වුණා,මං හිතුවෙ මට ජීවිත කාලෙම මෙ මගුල නිස විඳවන්න වෙයි කියල
Dn hodaida
ගොඩාක් පං ඔබතුමියට බුදුසරණයි 😘👍🙏
ගොඩක් ස්තුතියි මැඩම්
ඔබ තුමියට ගොඩක් ස්තුතියි,
Good 👍
Very impressive episode thank you.
Awesome The way you explained.
God bless you 🙏 ❤
ඔබ තුමියට ගොඩක් පින් මම මෙමොහොතෙත් gesraitiks නිසා දුක් විදිනවා තිබුනට මේ වතාවේ තමා වැඩි උනේ හෙම වෙලේම බඩ පුරවල දානවා හෙමවෙලේම උගුරෙන් ගුඩුස් පිටවෙනවා අකිෆ්රී සිරප් අක. බොනවා තමා හොද්නෙහෙ මුත්‍රා දෙවිල්ලකුත් හේදිලා
@@vijithapathmini6116 ංඦංංඦ
@@vijithapathmini6116I'mm by.
ඔබ තුමියට බුදූසරනයි :
ගොඩක් ස්තූතියි Doctor
තේරැවන් සරණයි බොහොම ස්තුතියි.....
Thank you doctor 🙏❤💐💐💐
ස්තුතියි මිස්❤😊
ස්තූතියි ඩොක්ටර්
තෙරුවන් සරණයි ඔබ තුමියට
ඔබට බොහෝම ස්තුතියි
Thank you doctor මමත් මේ රෝගයෙන් පිඩා විදිමින් ඉන්නේ . මගේ doctor කීවේ ත් ඔය දේවල් මයි
අනේ ඩොක්ට මට අධික ලෙස කටට කෙල .උනනව
එකට බෙහෙත් ක් කියන්න
ගොඩක් පිං🙏 මේවගේ දේවල් දැනුවත් කරනවට ♥️♥️♥️💐💐💐
ඩොක්ටර් ගොඩක් ලස්සනයි.
ගොඩක් ස්තුති ඩොක්ටර් ❤
වෛද්‍ය තුමියනි, ගැස්ට්‍රයිටිස් හැදුනාම, නිදිමත ගතිය, ඔලුවේ කැකුම, අැගපත රිදීම වගේ ලක්ෂණ එනව ද...
Matath thiyenawa