Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
දැන් නම් papers කරද්දි ප්‍රශ්නයක් ආව ගමන් කෙලින්ම අයියගෙ channel එකට ඇවිත් බලන්නෙ.බොහොම ස්තුතියි අයියේ🤩❤️.අයියේ විද්‍යුත් ක්ශේත්‍ර,චුම්බක ක්ශේත්‍ර වල අපැහැදිලි තැන් ටිකක් තියෙන නිසා අයියගෙන් ඒව ගැන පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙනවා.well done💪👌
විභාගෙට කලිං අනිවාරෙං දෙන්නං..♥️🔥
ane hlo mt me video eke aiya kiyn anith video eke link eka ewannako.....................................................
@@dimuthunawindescription eke thiynw
❤
Ekenma❤
මං හොයා හොයා හිටිය පාඩම් කොටසක් තමයි මේක අයියේ තැන්කූ කොල්ලො...😇😍😃
ඇත්තටම ගොඩක් වැදගත් channel එකක් තාර්කිකව ගැටලු විසද ගන්න පුලුවන්, tnx. දිගටම හොද දෙයක් කරන්න👍
Aniwaren
අණුවක් දුන්නම එකේ තියෙන මොන බල වර්ගයද කියලා හදුන ගන්න video එක්ක දන්කෝ
මීට කලින් හරියට තෙරුනේ නැතුව තිබුන කොටසක් .video එක නිසා හොදට තේරුනා..ගොඩක් ස්තුති අයියාට
අණු ඇතුලේ තියන ආකර්ෂණ bala monwada කියලා හදුනා ගන්න video එක දන්කෝ ඉක්මනට 🙏🙏🙏🙏
ගොඩාක් හොදට තේරෙනවා අයියෙ ඔයා කියල දෙන දේවල්.chemistry වල කිසිදෙයක් තේරෙන්නෙ නැතුව පිස්සු හැදිල හිටිය දේවල් අයිය කොච්චර සරලව කියල දෙනවද..දිගටම මේ වගේ videos දාන්න අයියේ...ගොඩක් පින් මේ කරන සේවයට..🙏
අනිවාරෙං.. ❤️🔥
තේරුනේ නැතිව තිබ්බ part එකක්..හොදට තේරුනා..Thank you ayye..
අම්මෝ අයියෙ සුපිරියට තේරුනා.ගොඩක් ස්තුතියි 🙏 බන්ධන ශක්තිය ගැනත් වීඩියෝ එකක් දාන්නකෝ 🥺
බන්ධන ශක්තිය කිඋවේ...
සුපිරියටම තේරුනා අයියෙ... thank you very much 🥰🔥😘😘
මෙච්චර කල් කටපාඩම් කරපුව නේද මේ තර්කානුකූලව මතක හිටින විදියට කියල දෙන්නෙ😓😓හත්තික්කේ.තෑම්ස් අයියෝ🙏
😂🙈
Thankx අයියේ මාර ලස්සනට පැහැදිලිව කරා❤️🔥
නියමයි.. ❤️🔥
අයියෙ ඔයාට ගොඩක් පිං... අයියට ලංකාවෙ ඉන්න හොදම chemistry ගුරුවරයෙක් වෙන්න ලැබේවා...!❤️
Sehena wadagath me channel ekanm.clz walin igena gatta mechchra pehediliwa lesi widiyata kiyala dunne ne kauruth.thank you ayy 🥳❤
නියමයි සර්. බන්ධන ප්‍රබලතාව හොයන්නත් කියල දෙන්නකෝ
ගොඩක් පින් අයියේ🙏🙏🙏
පින් අයියේ ,,,මම මේ ප්‍රශ්න කනා ගහලා ඇතිවෙලා තිබුනේ
Dan ne mta me video eka hambaune 😩...Thank you so much Ayya 💕
අම්මෝ අයියේ ජාති ජාතිත් පිං...මට මේ ටික බැරුව හිටියේ...කනාවට වගේ මේ vedio එක දැක්කේ...කියා දෙන ඒවා සුපිරියට තේරෙනෝ...ගොඩාක් පිං..☺️😍
🥺 තව ඉස්සරහට හොදම ඒවා එනෝ.. 😍🙊
@@pastpapertv පිං..😍
ගොඩක් පින් අයියේ...මේ ටික මට බැරුව හිටියේ..මොකක්දෝ පෙර පිනකට මේ channel එක හම්බුනේ
ජය වේවා.. ❤️🔥
Supiri ❤️.Karana udaw walata pin ayye.Ayye ubeth hemadeyakma sarthaka wenna kiyala hadawathinma suba pathanawa.❤️❤️❤️
මට මේ අහම්බෙන් මීට කලින් එක සැට් උනේ මරු 😊✌️
Great great great........................................❤❤❤❤❤❤❤❤❤❤❤
God of the chemistry💯🔥🔥
අණුවල තියන බල වර්ග හඳුනා ගන්න ක්‍රමය video ekak dennako
සර් ද්‍රවාංක තාපාංක විචලනයයි සංයෝගයක , අණුවක තියන අන්තර් ආකර්ෂණ බල වර්ගය හඳුනා ගැනීමට වීඩියෝ එකක් ඉක්මනින්ම දාන්නකෝ
ඉතිං ඔය වීඩියෝ එකේ තියෙන්නේ ඔයා ඉල්ලන එකනේ..
@@pastpapertvඅයියේ මේකේ අයොයා අන්තිමට ම කියන එක නැහැනෙ..ඒකයි...අනුවක් දුන්නම ඒකෙව් බල අදුනගන්න විදිය තියෙන වීඩියෝ එක් නෑනෙ.😢
supeb.r hodete theruna me kotese 💯🤘👌🙏🙏
Therenne nathuva thibba kotasak ගොඩාක් ස්තූති අයියේ 🙏
Heta exm aiye..et klin aiyge vidio balala giyma marama gmmen krgnn puluwn kiyl loku sure ekk thiynw aiye..mcq paper eke godk god dgnne aiyge me kiyl den e wlin..thnk you very much aiye..❤❤🙏🙏🙏
Jaya wewa mallii🥺❤️🔥
සම්ප්‍රයුක්ත ව්‍යූහ ගැනත් vedio එකක් 😁
තව වීඩියෝ කීපයක් ඇතුලත එනවා..🙈🔥
අයියා නම් සුපිරි අයියා ජය වෙවා
mathakweddith epa wuna chemistry part ekak hodatama explain karata thanks godak
Thnks Aiye.... සමාවයවිකතාවයේ past papers tika karnn puluwannm ❤❤❤❤
කරමූ...🔥
ද්‍රැවීය අණුවල ද්‍රවාංක තාපාංක හොයන්නෙ කොහොමද
හොදට තේරුනා අයියේ ගොඩක් පින් 🙏🙏🙏
අනේ අයියෙ මේකේ ඊලග part එක ඉක්මනට ඕනේ....🥺🥺
Ow
Dala thiyennee
@@pastpapertv නෑනෙ පෙන්නන්නේ
Ow ayye pennane nane
@@pastpapertv ඒකපෙන්නන්නෙ නැනෙ
නියමයි අයියේ බොහොම ස්තුතියි ❤️🔥
Aiyata godak pin . Thawath danumen paripuurna wenna wasanawa labewa..🙏🙏
සුපිරි අයියෙ තෑන්ක්ස්
Great work 😍
ස්තූතී..♥️🔥
kiyala dipu tika hodatama theruna........ sirta pin🙏🙏
Aiye oyata supiri අනාගතයක් තියෙනව chemistry teaching field eke.hrima free eke supiriyta subject eka Dena ela kollek oya aiye🙏❤
අයියේ මේකේ ඊලග part එක ඉක්මනට ඕනේ................😍😍😍😍😍
තාම නෑනෙ දාලා
@@chandrikedesilva5046 තාම නැද්ද මට හොයාගන්න බෑනේ
Thama dala na ned
𝘈𝘕𝘌 𝘦𝘬 𝘥𝘭𝘢𝘥𝘢 𝘮𝘵𝘵𝘩 𝘩𝘰𝘺𝘨𝘯𝘯 𝘣𝘦 𝘯𝘦𝘩
සුපිරි 🎉🎉
Padama hodin theruna. Aiyata godak pin
සුපිරියි අයියේ 😃💫🤗
සර් පුළුවන්නම් ධාරා විද්‍යුතය video ekak dannako eka poddak awul wage
sir meke anith kotasa thama demme needd plzz dannkooo sir ekthh ❤❤❤
ඉක්මනටම දානවා♥️
superb😍
Thank you sooo much❤
Great video , really helped
Anyone 2024❤
අයිය කියන වචන නිසා සුපිරියටම මතක හිටිනව
🫢♥️
Supiri ayye. Godak pin 😊
Maru sir❤❤❤❤
Supiriyt theruna👍
Hodatama theruna
maara watinawa. eka parin theruna
Ayya deyya🥺🥺🥺🥺❤❤❤❤❤💫💫💫💫
අයියේ මේක ඊලග video එක ඉක්මනට දාන්න
මේකේ ඊලග කොටසේ ලින්ක් එක දාන්නකෝ🙏
Meke ithuru kotase link ek dnndkk
Niyamai aiye..😊❤️
මේකේ ඊලග වීඩියෝ එක upload කරාද ?
අයියෙ එතකොට වැන්ඩවාල් බල වලට මුන ගැසුම් ක්ශේත්‍රය ඵලය හා අණු අතර දුර බලපාන් නැද්ද ?
Supiri❤😊
Thank you ❤️ hodata terenawa 😊
Thank you so much.
Anith part eka ko 😢 supiriyt theruna asawen balapu video series ekk
තෑන්ක්ස් අයියා❤️
kolla kiyana eka nam kathai
ආදරේට නේ...❤😅😅😅😅
Thanku 🙏😍
aiye H bandana gana video ekak karanako
Thank you sir..❤
Thank you brother ❤️
Aiye Ksp ,Kd walata one
Thank you 😊🎉
Chemistry papere හැදෙන විදිය දාන්නේ කවද්ද
ගොඩක් දුරට ඊලග වීඩියෝ එක..🙈😍
Thanks sir❤❤❤
අම්මෝ සුපිරියි අයියෙ වීඩියෝ එක.🤘තව ඕවගෙන් එන mcq වල වීඩීයෝ එකක් දාන්නකෝ...
Karamu🙊
Hmmm.🥰🤘
Sir guide eke dila thiyanawa H bonds walata example ekak widiyta NaF & HF.sir eyala athara thiyenne dwidrawa -dwi drawa bala nemene.ionic-dwi drawa bala.sir ethakota kohomda H bond ekk hadenne
NaF වල තියෙන්නෙ අයනික බන්ධන
@@pastpapertv sir sampath pothe dila thiyanawane H bond walata example NaF ge F- atharai HF ge H atharai H bond ekak athiwenawa kiyala
Thank you very much aiye ❤️
Meke next video eka nadda
ayya kiyla dena ewa hodata therenwa
ස්තූතී ♥️
Meke ithuru video ek kooo ayyeh...😢... Plzz ek dennkoo
අයියෙ මේ වීඩියෝ එකේ ඉතුරු කොටස නෑනි 🥺
Thank you kolla💙💙💙
Thank you aiye🙏♥️
❤️🔥
Ayye meke ithuru tika nane 😢
අණිවක් දුන්නම ඒකේ තියෙන බල වර්ග මොනවද කියල හොයන වීඩියෝ එක් නැද්ද
Ane thiyenv nm kiynn
Thank u ayye♥
Part 3 nane 😢
මෙකේ අනිත් විඩීයො එක කොහෙද තියෙන්නේ 🧐🙄
Thank you ayye 🙏❤️
thanks ayyee
සර්,NO+,NH2OH,ClNO,FNO2 කියන වයුහ හතරෙන් ත්‍රිත්ව බන්ධනය නිසා NO+ කෙටිම බන්ධන දිග විදිහට සලකන්න පුලුවන.ඒත් ClNO,NH2OH,FNO2 වල බනධන දිග ගත්තම හරි උත්තරය ගන්න බෑනෙ,මේකට උදව්වක් කරන්න පුලුවන්ද?✒✒
bond order බන්ධන පෙළ හොයාගන්න😊😊😊😊 may be I am too late
Ayye anthranuka bla wargya haduna ganna video eka dalad thiynne eka hoyagnna bane 🤔🙄
Thank u 🙏 💖
Thank you so much 😊👍
හරියට දැනගමු..🙈♥️🔥
Ayya organic yanthrana karana vidiha video ekak dandako
ලගදිම දානවා..🙈❤️
දැන් නම් papers කරද්දි ප්‍රශ්නයක් ආව ගමන් කෙලින්ම අයියගෙ channel එකට ඇවිත් බලන්නෙ.බොහොම ස්තුතියි අයියේ🤩❤️.අයියේ විද්‍යුත් ක්ශේත්‍ර,චුම්බක ක්ශේත්‍ර වල අපැහැදිලි තැන් ටිකක් තියෙන නිසා අයියගෙන් ඒව ගැන පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙනවා.well done💪👌
විභාගෙට කලිං අනිවාරෙං දෙන්නං..♥️🔥
ane hlo
mt me video eke aiya kiyn anith video eke link eka ewannako.....................................................