අයනික බන්ධන, ධ්‍රැවීකරණ / ධ්රැවනශීලීතාව, තාප ස්ථායිතා විචලන හරියටම සෑදීම හා ලෝහක බන්ධන ගැන සියල්ල
Вставка
- Опубліковано 3 гру 2024
- මෙම වීඩියෝව තුළින්,
-අයනික බන්ධනයක් ඇතිවන ආකාරය
-අයනික බන්ධනයක ඇතිවන සහසංයුජ ලක්ෂණ
-මේ නිසා තාප ස්ථායිතාවේ සිදුවන වෙනස්කම්
සියල්ලම ගැන හරියටම දැනගත හැක.
තාප ස්ථායිතා විචලනය විභාග ප්රශ්නවල සුලබ ප්‍රශ්නයක් වේ. අසන ඕනෑම ආකාරයක විචලනයක් පියවර කිහිපයකින් ඉතාම පහසුවෙන් සාදාගැනීමට මෙහිදී කියා දේ.
මෙම ක්‍රමය මගින් පාඩම් කර මතක තබාගතයුතු කරුණු රාශියක් කටපාඩමින් තොරව තර්කයෙන් විසඳා ගැනීමට වඩාත් පහසු වේ.
අවසානයේදී ලෝහවල,
-ලෝහක ලක්ෂණ
-ලෝහමය ගතිගුණ කියන්නේ මොනවාද ඒවාගෙ විචලනයක් සාදාගන්නේ කෙසේද යන්නද කියා දේ..
හරියට දැනගමු!
මෙම වීඩියෝ මාලාව විශේෂයෙන් සකස් කරන්නේ හරියටම තේරුම් ගත යුතු තියරි කරුණු පාදක කරගෙනයි.
පාඩම් කිරීමකින් තොරව තර්කයෙන්ම සියලුම දේ මතක තබා ගැනීමට හැකි වන පරිදි සියලු තියරි කරුණු මෙහිදී පැහැදිලි කරණු ලබයි.
උසස් පෙළ විභාගයට තවත් මාස තුනක පමණ කාලයක් ඇති නිසා මෙවර උසස් පෙළ ලියන ළමුන් වෙනුවෙන්ම සාදන වීඩියෝ මාලාවකි.
මෙම වීඩියෝ නරඹා ළමුන්ගෙ අනිසි බිය නැති කිරිම මෙහි ප්‍රධාන අරමුණයි.
මෙය තමන් නරඹා තවත් අයෙකුට නැරඹීමට නුවමාරු කරගැනීමෙන් තමන්ටත් අන් අයටත් යහපතක් ම වේ.
හරියට දැනගමු playlist - • විද්‍යුත් ඍණතාව හරියට ...
රසායන විද්‍යාව ප්‍රශ්න පත්‍ර සාකච්ඡා playlist - / @pastpapertv
භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍ර සාකච්ඡා playlist - / @pastpapertv
ප්‍රශ්න පත්‍ර ගැන playlist - • Physics MCQ Paper එක ග...
අපගේ නිළ facebook පිටුව හා එක්වන්න
/ pastpapertv
අපගේ නිළ instagram account එක සමග එක්වන්න
/ pastpapertv
අනේ අයියේ ,
අයියාගෙන් තමා A2Z ඉගෙන ගත්තේ.. කලින් හදනකොට මැදින් පැටලෙනවා අනේ. මොකක් හරි එකක් තියෙනවා හොයාගන්න බැරි වුන.... දැන් තමා හරියටම කරගන්න පුලුවන් ..
අනේ ගොඩක් පින් අයියේ..
❤️🔥💖🙏
අයියලා වගේ ගුරුමුශ්ටිය නැති අය ඕනි අනිවාරෙන් නොදන්න එකෙක්ට ගොඩ යන්න..🥺🙏✨️💖💖💖
අයියගෙන් ඉල්ලපු කොටසක්ම දාලා🙈 මේක පිලිවෙලට හදන්න ගියාම හැමදාම මැදින් පැටලෙන්න ගන්නවා.මේ concept එකත් වෙනදා වගේම සරලව,පැහැදිලිව කියලා දුන්නට බොහොම ස්තූතියි🙏. අයියා කිව්ව විදියට practice කරලා බලන්නම්❤️ well done💪🔥
ස්තූතී නංගී.. 🙈🤩
Chemistry ලේසි කියලා තෙරුනේ සර්ගේ vedios නිසා. ගොඩක් පින් සර් .🙏
හෙට exm අද තමයි මේක හරියටම දැන ගත්තේ . ගොඩාක් ස්තූතියි ❤❤❤
කලින් හරියටම තේරුනේ නැති දේවල් දැන් හරියටම තේරුනා අයියෙ... විනාඩි විසි පහකින්🥹🥹අයියට ගොඩාක් ස්තූතියි ❤🥰😘🔥 Wish you all the best aiye! 😘
Thank Youuu Sir ❤️❤️
ඉස්සර papers වල කනාවට ලියපු උත්තර, දැන් හරියටම උත්තර ලියලා ලකුණු ගන්නෙ සර් නිසා 🤩😇
මේ චැනල් එකෙන් මන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. Thankyou very much sir. Organic වලත් ඔය වගේ විචලන ගැන වීඩියෝස් දාන්නකො සර් 😃
හොදටම තේරෙනව සර් ❤ බොහොම පින් මේ කරන සත්කාරයට 😍
අද උදේ බලලා ගියේ❤❤❤
පට්ට තැන්ක්යූ අයියාඅ.....
ගොඩක් පින්..දිනෙන් දින දියුනු වේවා...තව තවත් නුවණ වැඩිවේවා❤️
අය්යේ මේකනම් සිරාවටම අය්යාගේ talent එක.. මට samayen එක පාරක් අහපුවම මතක හිටිනවා. එත් දවසක් දෙකක් යද්දී ආයේ මතක නැහැ තිබ්බ දේ හරියට. මේක නම් එක පාරයි බැලුවේ මට තව කෙනෙක්ට උගන්නන්න වගේ මතකයි ❤️🌝. Thank you ayye 🤍🌻
අයියෙ ලෝහක බන්ධන සුපිරියටම සෙට් උනා. වැඩේ නම් සුපිරි 🤟
ඇත්තටම මේ කොටස බැරුව ඉදියේ.දැන් නම් හොදට තේරුනා🙏
හොය හොය හිටපු වීඩියෝවක්...සුපිරියට තේරුනා...thnks aiye❤
Ayee oyt godk pin mechra lesi chem neh mechrkl amaruwen igenagena tiyennehh❤
මරු අය්යේ සුපිරියටම තේරෙනව ඒක පාරින් 🥺💕
අද තමා හරියටම ඉගෙන ගත්තේ thank you sir ❤
ගොඩක් ස්තූතියි අයියේ❤.නියමටම තේරුනා🙏
මරු සර් ගොඩක් ස්තුතියි...💓💗💗☺️
Thank you ayya ❤ අද තමයි හරියටම මේ ටික ඉගෙන ගත්තේ
එපාම වෙලා තිබුන කොටසක් මේක....අහම්බෙන් වගේ දැක්කේ මේ වීඩීයෝ ස් ටික 😁..... dannam hodeta terenawa me tika 🙂🙏 තැන්කුය් තේරෙන්න කියල දුන්නට❤️🙂
Shy 2 ම කනා ගහපු ඒව ඔය 😅.වීඩියෝ එක බැලුවම පස්සෙ තමා තේරුණේ ඇති දෙයක් නෑ කියල.හොදට තේරුනා.thank you ayye. ❤️🔥👏
ජය වේවා.. 🔥
පට්ටෙට තේරුනා කොල්ල... ස්තූති...😁💞💞💞🔥
හොදට තේරුනා sir 💗☺️ thank you 💗💞
Aiye ඉලෙක්ට්රොපයිලය ,නියුක්රොපයිලය ගැන video ekak dannako
ලගදීම මල්ලී...🔥♥️
Thank you sirr,godak pin❤❤
කිසිම ගුරුවරෙක්ගෙන් මේ තරම් හොදට තේරුන් නෑ 2024AL watching😊
❤️❤️👌👌👌 පට්ටට තේරෙනවා අයියා ....................🔥🔥🔥🔥🔥🔥
නියමයි..
හොඳටම තේරුනා
20:51 Sir meka weradi ne Sodium Bicarbonate decompose unat Sodium Carbonate decompose wenne na ne, anika Magnesium Bicarbonate kohomat stable na ne room temperature wath ?
Ane sirta godaak pin 🙏. Kiyl dunnu dewal serama hodtma theruna..🥹.Note ekak wth tibbe ne me paadm wlt .Dn sirge video bala bala okkom notes complete krgnna gmn inne .
Godaak godaak pin me karana videos wlt.
Sirt thw shakthiya dairrya lebenn kiyl prarthana krnw
Sirt budu saranai 🥹🙏
Yluwo hemotama suba pathanaw hodt A level krgnn lebenn kiyl❤
supiri ayye👌 ada nm prasna tika hariyatama lihagaththa🤟
❤️🙈
බොහොම ස්තූතියි. 2021 ට අග පාඩම් වල හරියට දැනගමු ඒවා ටිකක් ගේන්නකෝ...🤩🤩🤩😍😍😍⚡⚡⚡
ඊලගට පටං ගන්න ඉන්නේ ඒවා තමා මල්ලී..🔥🙈
@@pastpapertv thank you ayya ⚡
Campus awillath balanawa
Ayyee ගොඩාක් ස්තුතියි😪❤️❤️❤️❤️❤️❤️❤️
Thank you aiye ❤️හොදට තේරුනා
🙏
me tika awl wela tibbe ayye.sirla class krata mewa lesi hnda godak krn na,ehnda apita mewa hriyata ba.me videos tika dakke lagadi me pdm tika hoyaddi.thanks ayya.❤
Thanks ayye ❤️ ape sirtath wada hodata explain kra 🎉
තෑන්ක් යූ අයියෙ😍 සුපිරි 🥰❤️
niyamai ayye supiriyta therenava😇
තාප වියෝජන උෂ්ණත්වයේ..විචලනය හොයන්න කිව්වම කොහොමද හොයන්නෙ???ඒකත් තාප ස්ථායිතාව වගේමද බලන්නේ
Ade marune mula meda aga krmanukulawa pehedili karnawa 1 parenma mathaketa yanawa ethakota thank you aiye ❤️❤️
supiri..thankyou so much💥
Hariyatama theruna ayye ..thank you ❤
Supiriyk thama ithn hamadama wage....❤️❤️❤️👍
Gdk tnx aiye Mt note eke thiyen melo deyk therune na dn thama hdtm therune❤❤❤❤
ලස්සනටම තෙරුනා., thank you aiye ❤️😇
නියමයි..
Thanks හොදේ ❤
thanks aiye ada thama hariayatama meka therun gatte😊
Thank you so much aiye...❤️ godak hodata theruna..🙂
harima watinawa aiyye thank you
සර් විභාගෙට compounds ටිකක් දීලා ඒක අයනිකද සහසංයුජද කියලා හොයන්න කිව්වොත් අපි කරන්නේ කොහොමද
Godaaaak pin ayyeeee❤️❤️❤️ amarui kiyala atha arala daapu kotas tikak. Ada thamai ftma leesi kiyla therune. Supiriyatama theruna. Godaak pin❤️ Wish you all the very best for your bright future ❤️❤️❤️
💕✨
Sir mata hothata Teruna
Thank you very much sir❤
ane thank u ayye.hodatama theruna
නියමයි..
මරු අයියෙ සර්😇🙏
Best
Hodata ternw ayya kyl den widiht oy wge keti karunu tiyan hema padamktm short vedio dnn ayye ayyet gdk pin
අනිවාරෙං දානවා නංගී..♥️🔥
Thank you aiye, godak pin 🙏❤️
Sirta pin ❤❤❤
Sir,. තාප වියෝජන උෂ්නත්වය හොයන අන්තිම ප්රශ්නයේ ,,, 1 කාන්ඩයේ කාබනේට තාප වියෝජනය වෙන්නේ නෑ කියල inorganic වල කියලා තියෙනවා නෙ . එනිසා බයිකබනේට වල තාප වියෝජන උෂ්ණත්වයට වඩා NaCO3 වල තාප වියෝජන උෂ්ණත්වය වැඩි වෙන්න ඕන නැද්ද. Sir, etika pahadili karala denna puluwanda.
Ayanikarana graph adala vidioes dnna ayye
ලිස්ට් එකට දාගන්නං මල්ලී...🙈
ayya me vidio eka supar
කැටායන ඇනායන වල ආරෝපණය ගන්නෙ කොහොමද අයියේ
ආවර්තිතා වගුවේ විචලනයෙන් ගන්න ඕනේ සංයුජතාව.සංයුජතාවයට දන රින දැම්මම තමා ඒක ආරොපනය වෙන්නෙ.
විචලන රටා වල සලකිය යුතු සාදක පීඩ්ෆ් එකක් දෙන්න කෝ
Godaak hodata theruna aiye thanx oya hodatama padam kra
ප්‍රැක්ටිස් කරන්න..🔥
maru aiya. ayanawala araya hoyana video 1kakuth daamu
ලිස්ට් එකේ තියෙන එකක්...🙈🤩
thank u so mch aiya maruwt theruna
19:24 තැන වැරැද්දක් නැද්ද සර්
ආරෝපණය වැඩි -1 නේ
Thank you sir 👍
Ayye ayanikrana shakthiya ganath dannko video ekak
දෙන්නං..
Aiye ana aynaye aropnaya adu wenkota thapa isthaithawaya wdei neh . 4 gane -1 wada -2 adui ned a nisa utharay wens wenn on ndd
Thanks sir .
Thank you❤️
bohoma tnx aiye🙏🙏🙏🙏
pattma sir knekk
ස්තුති..🙈♥️
Mrchchara kal me channel eka gana danne nathi ekta aththatama duk wenwa dan nm 😐🙌
Thank you aiyee...❤️👍
Ayya ayanika samathulithathawa gana video ekak danda puluwan dha
2021ට කලිං නං sure නෑ..
තැන්ක්යූ පැට්ටෝ 😍
අය්ය්යා ඔයා කියලා දෙනවා ගොඩක් හොදයි.නමුත්,ලොහක දැලිසේ ප්‍රබලතවය සසදන විදිහ කියලා දුන්නෙ නෑනේ.
Thankyou sir 🙏🙏
Thank you ayya..❤❤
Thanku අයියේ ❤️☺️
thank you!❤❤❤❤
අයියෙ යාන්ත්‍රන විඩියො එකකුත් දානවද
තව ටික දවසකින් ඕගනික් ඒවයි physical ඒවයි දාන්න පටං ගන්නවා...🔥🤩
tnq ayya🥰
Aiyye chemistry ppr ek prashna thiyena widiha gana kiyl dennako
ලගදීම...🔥🤩
aiyye ,me thapa staithava kiyanne thaman inna padartha avasthave digatama siteeme hakiyavatada?
නෑ
Thank you ayye
Thank u so much🤗
Thnkz 😊
tnx aiya
Thankyou
🙈🔥
Thanku sir 🙏❤
Physical vedios ටිකකුත් කරමු 😁😜
දැනටම කීපයක් දාලා තියෙන්නේ...😃
thaapa sthayithawa wichalanaya gana apith me karunu tikamai balanne,habai answers waradenw hamadama,ada thamayi steps tika piliwelt hariyatama dana gaththe..🥰 thank you so much ayya..🥺 21 apit jecob sirge paper clz ekedi karapu discussion ekath sirta wada hodt kala..❤🔥
බොහොම ස්තූතී.. ❤️🔥
😊
🔥🔥🔥
Ayye drawankaya kiynneth okamada? Ekata balapanneth oya sadkamada.delish shakthiya balapanne monawatd?😐😐😐
නෑ නෑ ඒක ගැන වෙනම වීඩියෝ එකක් දාලා තියෙනවා..