Mama 2020 lyla fail una physics witrak s aragenaa itapssee me aurudu dekak idala tama mta ayr karnna ona unee. Me video nisaa mta epa sela tibba chemistry mta dan puluwan weegena enwaa thank youu aiyee
Hello brother, I came across this question, "Arrange the compounds CH4, COCl2 and HCN in the increasing order of their carbon atom's electronegativity" I did this right using the hybridisation method but it doesnt come proper when I try doing it with the oxidation number method. Can you pls clarify this?
හරියට දැනගමු series එක නම් නියමයි අයියේ...මම දැන් අයියා මේ කරන videos බලලා ගොඩක් ප්‍රශ්න practice කලා.කලින්ට වඩා අඩු කාලයකින් කරගන්න පුලුවන් උනා.අයියට පින් මෙහෙම පොඩි කාලයකින් ලොකු content එකක් දෙනවට.දැන් වෙද්දි මගෙ ගොඩක් යාලුවොත් මේක බලන්න පුරුදු වෙලා මම වගේම.බොහොම ස්තූතියි අයියේ🤩❤️ keep it up🔥🙏
වෙන්නෝනි එච්චරයි නංගී..🔥 Keep Practicing ✨️
ගොඩක් video වල අනවශ්‍ය දේවල් වැඩි...මේ video වල තියෙන්නෙ ඕන දේ විතරයි...වෙලාව ගොඩක් නාස්ති වෙන්නේ නැති නිසා ගොඩක් වාසියි...මේ වගේ පොඩි පොඩි video තව දාන්න sir...ආසාවෙන් බලන්නේ එපා වෙන්නේ නෑ පොඩ්ඩක්වත්...good luck sir....❤️❤️❤️
@@pastpapertv Aiya Clz Karanne Nadda
මට නොතේරෙන තැනක් ආපු ගමන් ඉක්මනටම බලන්නේ අයියා ඒ ගැන vedio එකක් දාලා තියෙනවද කියලා ... 😊 Thanks අයියේ හොදටම අපිට කියලා දෙනවට ...
අනේ සතුටු හිතුනා ඒකට..🥺❤️🔥
@@pastpapertv mamath ehemai..ayya kiyala dena ewa niyamenta therenwa🔥🥰
same
මුහුම්කරණය ගැන video එකක් ඕනේ...අනිත් ටික නම් සුපිරියටම තේරුනා ❤️
මුල ටික බැරි නිසා අතෑරලා හිටියෙ තෑනක්ස් අයියේ
ඇත්තටම නියමයි සර්.. මෙච්චර දවසක් අමාරුයි කියල හිතන් හිටිය එක හරි ලේසියට කියල දුන්න ❤❤❤❤
ගෙඩි පිටින් ලකුනු නේද මේ ගෙනල්ලා දෙන්නෙ..අඩු වෙලාවකින් ලොකු ලකුනක්..මේක නම් ඇත්තටම සුපිරියක් ..මන් සුපිරි නෝට් එකක් හදාගත්තා අයියගෙ වීඩීයෝ ටික බලලා..මරු...mcq ඉස්සරට වඩා හරියනවා දැන් ..ගොඩාක් පින් අයියට..ඉස්සරහටත් මේ වගේ වීඩීයෝ කරන්න අයියේ..❤️❤️🙏🙏🙏😍😍💫💫💫💫
මුහුම්කරණයේදී s කාක්ශික ,p කාක්ශික ගැන කියලා දෙන්නකෝ....😥😥 short note එකකුත් එක්ක...😊😊
අවුරුදු දෙකක් clz ගිහිනුත් පැටලුන එකක් විනාඩි 8කින් ගොඩදාගත්තා...👌❤️
සතුටුයි ♥️🔥
පට්ට අයියෙ,සුපිරියටම තේරුනා 😍,අර මුහුම්කරණය හොයන ටික තමා පොඩ්ඩක් අවුල
එ අර මුහුම්කරණ සීන් එකෙන් ගන්න එක අද මෙ දැන් නෙ තේරුනෙ මරු සුපිරියි...mcq පොයින්ට්ස් වලට හොදම ට්‍රික්ස් ❤️
❤️🔥
හරිම සරලයි .හරිම කෙටියි .මේක නම් මරු.සුපිරි💞❤️🔥
මෙ වීඩියො එක කෙටියෙන් කරපු එකනම් පට්ටම සුපිරියි...
අයියෙ නියමයි වැඩෙ,මුහුම්කරණ ගැන පොඩ්ඩක් කියල දෙන්නකො
අනිවාරෙං..
මාරම වැදගත් points ටිකක්.
Godakma pin ayye🥺.. mata baruvama thibbe 2nd unit eke me kotas.. dan nm mata satis ayyge video balala.. thankyou .. supirii😍
මුහුම්කරණය ගැන video එකක් ඕනේ...බන්ධන වල මුහුම්කරණය හොයන විදිය ගැනත් ... plzzzzzz ........😥😥😥😥😥😥😥🙁🙁🙁🙁🤕
නියමයි aiyye..සුපිරි ..mama මෙච්චර kal oi ඔක්කොම kre kanawata ghpu eka..dn therenw hoyn hati...me wge දේවල් thama ගොඩාක් වටින්නේ....godaaak pin aiyye..me wge දේවල් kiyl dila ape awl tika lehal denwt..aiyyt wadi wadi වැඩියෙන් mehem krn හැකියාව ශක්තිය ධෛර්යය ලැබේවා .....ගොඩාක් පින් ...ගොඩාක් ස්තුති...good luck aiyye....dan nathi දේවල් mama nm ගොඩාක් ඉගෙන gaththa..thaw තවත් mehem video krn chemistry physics dekatam
අයියේ ඔයාට ගොඩක් පින්🙏❤️
✨️🙈
මුහුම්කරණය ගැනත් ඕන
කරමු..🙈🔥
@@pastpapertv thank you
අනිවා ඕන ඒකත්..
Calculation ekath karannako aiye......🙏
@@oshadhaperera1412 ගණනය ගැන මෙහෙම පොඩි වීඩියෝ එකකිං තේරුං කරන්න බෑ නංගි..ඒකෙ යොදන සංකල්ප විතරයි කියලා දෙන්න පුලුවං... ඒකෙං ඔයාලට දෙයක් ලැබෙන්නේ නෑ..😕
තව කාලෙකිං පුලුවං උනොත් ගණනය ගැන ෆුල්ම වීඩියෝ සීරිස් එකක් ගේන්නං..🙈
සුපිරි හොඳට තේරුනා🫡
නියමයි අයියේ ඉස්සරහටත් කරන් යන් වටිනවා ❤️
ස්තූතී...♥️🔥
Supiri pari ithiri...menna waddo...danna de niyameta kiyadeno...pin thamai ithin aiyaa kolla...😍💪💪💪
හරිම පැහැදිලියි...Thanks 🔥
ගැම්මක් තමයි 🥰❤️
🙈🔥😃
අයියා පට්ට...තව වීඩියෝස් ගේන්න💪
අනිවාරෙං..🤩
🙏🌟😍 සර් හින්දා ඒකත් ගොඩ 🌟🙏❤
♥️
ගොඩාක් පිං අයියේ❤
🙈♥️
❤️🔥✨️✨️✨️🙏 නියමයි අයියේ.. ගොඩක් පින් අනේ..✨️✨️✨️🙏🙏💖
ස්තූතියි.ගොඩක් ප්‍රයෝජනවත් 🙌
Goddak thanks sir mata prashnayak wela thibbe meka😊thanks sir ayemath
සුපිරියක් සර්❤❤❤❤
අයනයක් දීලා තිබ්බම ඒක බලලා ඒකේ තියෙන ද්වීතීක අන්තර් ක්‍රියා ගන්න විදිය ඕන විඩියො එකක්..ප්ලීස්
නියමයි අයියේ🙏🙏🙏🙏🙏
මුහුම්කරණේ ගැන පොඩි short note ekk dennako plz... 🥰
දෙන්නම්..🙈
@@pastpapertv ow aiye. 🙏
Super 😁🌟
සුපිරියට තේරුනා
Ane thnks aiye. 🙏
පට්ට අයියේ....keep it up...😍😍😍😍😍😍
😍🔥
Thank you aiya ..........
supiriyatam set una me tika ♥️
"හයිඩ්රජන් සම්බන්ධ වෙලා තියෙන බන්ධන පට්ට කොටයි" 😂😅 maru ayye hodtma threnwa..thank you ayye❤️
Mata pataluna samahara than therum ganna puluwan una ...me sirge videos set ekanm maru❤
මුහුම්කරනය video ekak danna puluwannda mee tika supiriyatama theruna 🥰🥰😇
Aiya mhumkaranayata video ekak danna
Thank you sir thank you!!!!
godaaak pin 🥺💛
pattai..tnx😀
නියමයි අයියේ ...❤️
බොහොම ස්තූතියි අයියා 😇♥
Ane sir එන්තැල්පි Vedeo ekk krnnko
Niyamai ayye. Thank you so much.
අයියා මුහුම්කරණ ඔනේ
ගොඩක් පින් අයියේ 🙏🥺
Thank you ayye. Hodata m therunaa . 🤗🤗🤗
අනේ මුහුම්කරණය ගැන කියලා දේන්නකෝ අයියේ
Amazing presentation
Short & sweet! thank you..👌
මුහුම්කරණ ටිකත් කියල දෙන්න අයියේ...😃😃
Godak sthuthi❤️
අනේ අයියේ මුහුම්කරණය ගැනත් වීඩියෝ එකක් දාන්නකෝ
Eka maru thanx 👍
Supiriyatama theruna 👌 thank you ayye🙏
Godaaaak watinawa ❤❤❤
Thanks aiye bandana diga kotasa hodata theruna
mru mru dn nm chemistry, thmi fav 💗 keep it up ayyeh 🌻🥰💗
Thank you.
Puluwnnm yanthrana kiyala dennko organic
Thank you very much brother🙂🥰
පහරක්❤️
thank you ayye.godak pin oyata
මුහුම්කරණය ගැන වීඩියෝ එකක් ඕනී.....🙂👍❤️
Aniwaren
2012 mcq 13 weni eka karagann beruwa hitiye..
Aiya kiyala dipu step 3n anthima step eka witharai mn use kare..ekai aula wela thiyenne..den aiya kiyala.dipu widiyata step by step gihin karama wede goda giya..thank you aiye🙏🙏
ජය වේවා.. 🔥
Thank you so much ayye ❤️❤️❤️🙏🙏🙏
Mama 2020 lyla fail una physics witrak s aragenaa itapssee me aurudu dekak idala tama mta ayr karnna ona unee. Me video nisaa mta epa sela tibba chemistry mta dan puluwan weegena enwaa thank youu aiyee
Thank you sir.
tnq ayya🥺❤
Thank you 🙏🙏
Thankyou
thank you sir
Godak thanks aiyye
Thank you aiya🙏❤️😊
Godak pin sir hodat ugannawanawa
muhumkaranaya ganath dannako ayye...short video ekak
thankyou ayye😍
thank you sir hodata theruna 🙏🙏🙏🙏
Godak pin aiye🙏🙏😍
🙈♥️
Thank you❤️
♥️🤩
Ayye pls puluwannam lohaka banadana wala ithuru kotasa hariyata danagamu series eke 10th episode eka danawada
clz eke sirla pitu ganan hali dena ewa mehema ketiyen niwaradiwa kiyala denawata patta thanq aiye❤❤
මුහුම්කරණයත් ඕනී
ලගදීම...🔥
Mcq walata godak watina video set ekk.niymi aiye.
❤️
Thank you
🔥🙈
Thank you so much ayyee❤️🔥
Hello brother,
I came across this question, "Arrange the compounds CH4, COCl2 and HCN in the increasing order of their carbon atom's electronegativity"
I did this right using the hybridisation method but it doesnt come proper when I try doing it with the oxidation number method.
Can you pls clarify this?
aiye niyamae godak pin . bandana pela ehemath kiyla dennkoo
අනිවාරෙං..
Niyamayyyyyyyyyy👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
😍🔥
Aiye muhumkarnay kiyl dent puluwnd
අනේ අය්යේ මූලද්‍රව්‍ය 3ක් ව්තර එකතුවෙලා තියන සංයොග ටිකක තාපාංකය හොයන ඉක්මන් විදිය කියල් දෙන්නකෝ, ඊයෙ ටෙස්ට් එක තිබ්බා, මන් කොච්චර පාඩම් කරත් කෙමිස්ට්‍රි ටෙස්ට් එක අමාරුයි, තව ඒකට වෙලාවත් මදි වෙනව... 🤕😥
ඇයි මේ යූටියුබ් චැනල් එක මීට කලිම් හම්බුනෙ නැත්තෙ 🙄❤️
benzene wage ekak dunnoth eke bandana pela 1.5 ne eka khmda krnne ayye
Aiye vincler anumapanaya kiyala denavada plsss. Utube ekevath hoyagannavath ne🥲🥲🥲
මුහුම්කරණ karananako