ඕනෑම අරය විචලනයක් විනාඩි 8න් හදන්න හරියටම දැනගමු | විසදු ගැටලු සහිතයි | විභාගෙට MCQ එකක් SURE තමා!

Поділитися
Вставка
  • Опубліковано 11 гру 2024

КОМЕНТАРІ • 201

  • @KavinduShehan-sk4yf
    @KavinduShehan-sk4yf 11 місяців тому +8

    හොදට තේරුණා කොස්තා sir සුපිරි ❤️🔥

  • @hasindutharaka36
    @hasindutharaka36 2 роки тому +54

    සුපිරි අයියෙ අද තමා හරියටම ඉගෙනගත්තෙ මේවා 😕😕😕 ගොඩක් පිං මෙච්චර කල් මොනා කලාද කියල හිතන්න බෑ කොච්චර ඉගෙනගත්තත් මේවා හොදටම වැදුනෙ අද ...තව තව දැනුම හැමෝටම බෙදල දෙන්න ලැබේවා වගේම ඔයාගෙ හැම කටයුත්තක්ම සාර්ථක වේවා !!!!🙏

    • @pastpapertv
      @pastpapertv  2 роки тому +9

      Jaya wewa❤️‍🔥✨

    • @chamodchamika4737
      @chamodchamika4737 Рік тому +1

      ගැටලුවක් අනිවාර්යයෙන් reply දෙන්න ..අය්යේ මුලින්ම සලකන්න ඕන ශක්ති මට්ටම්සන්කයාව(ආවර්ත ගනන) නෙවේද ? කොහොමද ඕනම (-) අයනක අරය වැඩි කියන්නේ . එකපාරටම වෙනස් ආවර්ත වල කොහොමද කැටයාන ඇනායන කියලා මුලින්ම එකෙන් අරය බෙදන්නේ .2009 ගානේ ඔක්කොම සම එලෙට්‍රෝනික උන නිසා ශක්ති මට්ටම් සන්ක්‍යාව බලපාන්නේ නෑ .හැබැයි එකේ I අයඩීන් තිබ්බා කියලා හිතන්න .
      එතකොට කොහොමද මුලින්ම අරෝපෙනය මත අරය මුලින්ම බෙදන්නේ අයඩීන් ගෙනේ ලොකුම අරය එන්නේ සම එලෙට්‍රෝනික ප්‍රබේද වලට නම් එක හරි නේ.. එතකොට කාන්ඩයේ පහලම ඉන්න ශක්ති මට්ටම් 4 ක් තියෙන Br උදාසීන පරමානුවේ අරය O2- අයනට වඩා අඩුයි කියලා නේ ගන්න වෙන්නේ ඔය step වලට ගත්තොත් ඒක වැරදි ...එක ගැටලුවක් ඔය ක්‍රමේට ගත්තොත් සම එලෙට්‍රෝනික ප්‍රබේද වල ඇර අනිත් එවාගේ උත්තර වරදිනවා

  • @dulachsenura
    @dulachsenura Рік тому +7

    සර් හැම පාඩමකටම meහෙම දාන්නකෝ video කොටස් විදියට 🥺සුපිරියි

  • @textex6341
    @textex6341 3 роки тому +15

    සුපිරියි අයියේ හොද වැඩක් දිගටම කරන් යමු ජය වේවා බුදු සරණයි ❤️🔥

  • @tharushanethmina2222
    @tharushanethmina2222 Рік тому +5

    සුපිරියක් තමයි අයියෙ, විබාගෙට මාස 6, අද තමයි හරියට ඉගෙන ගත්තෙ

  • @tishmikashehan598
    @tishmikashehan598 2 роки тому +5

    නියමයි අයියෙ හොදට තේරෙනවා..සරලයි
    පහසුයි...

  • @kishathigunarathna7286
    @kishathigunarathna7286 11 днів тому +2

    Thank you so much sir

  • @Music_on2023
    @Music_on2023 2 роки тому +6

    සාමාන්‍යයෙන් ගව්ගණන් දිග වීඩියො බලන්න හිතෙන්නෙ නෑ මට නං❤️ මේක 👌 👍 නියමයි

  • @IlandaraNilaweera
    @IlandaraNilaweera Рік тому +3

    හරිම පැහැදිලියි.Thanks sir🔥

  • @naturewithdil
    @naturewithdil 3 місяці тому

    Thank you Sir ! ඒ ක්‍රමේ මරු ! ඒක සුපිරියටම වැඩ කරන ක්‍රමයක් ❤️❤️💪💪

  • @dilumbandara9858
    @dilumbandara9858 3 роки тому +3

    ❤️‍🔥💖✨️✨️🙏ගොඩක් ස්තූති අයියේ...✨️🙏🙏🙏

  • @ukshashini4189
    @ukshashini4189 9 місяців тому +1

    Thank u wery much sir😢😊

  • @N_I_P_U_N
    @N_I_P_U_N 28 днів тому +1

    සුපිරියක්

  • @pubuduchathuranga6501
    @pubuduchathuranga6501 Рік тому +2

    සුපිරි 😇😍

  • @sdknowledgecentre
    @sdknowledgecentre 6 місяців тому

    සුපිරියටම තේරුනා ආය නියමයි අයියේ 😘😘😘😘😘😘

  • @daywithkalana4369
    @daywithkalana4369 Рік тому +1

    ගොඩක් පිං අයියෙ.. ❤🎉

  • @virashikavindaya8838
    @virashikavindaya8838 3 роки тому +7

    අයියේ එන්තැල්පි ගැනත් ඕනෙ...ඔයාලාගේ වීඩියෝ නියමයි...

    • @pastpapertv
      @pastpapertv  3 роки тому +3

      අපි ඉස්සරහට බලමු.. 🔥

  • @rajithashantha7750
    @rajithashantha7750 2 роки тому +1

    නියමෙට තේරුනා අය්යෙ thnx

  • @Ridma_YT
    @Ridma_YT 4 місяці тому

    නියමයි අයියේ කියලදෙන විදියනම්💖✨

  • @greatman5381
    @greatman5381 2 роки тому +2

    Very useful.Thank you

  • @WanMi_Sub
    @WanMi_Sub 22 дні тому

    Thanks sir.. ❤ video okkoma supiri

  • @starlord4565
    @starlord4565 3 роки тому +4

    නියමයි👍

  • @techislandvihan
    @techislandvihan 11 місяців тому

    woww...best ever explane for this part...thank you sir

  • @VISHWASARISARUMASRPROUDUCTS1
    @VISHWASARISARUMASRPROUDUCTS1 3 місяці тому

    Well teaching brother❤

  • @ajanthaabeykoon3036
    @ajanthaabeykoon3036 7 місяців тому

    ගොඩක් ස්තූතියි සර්...

  • @asankapriyaradika3283
    @asankapriyaradika3283 5 днів тому

    Niyamai sir 🙏

  • @KRPPerera
    @KRPPerera 11 місяців тому

    Godaak hodt theruna ❤🥹
    Thank you sir 🙏🥹

  • @_dewmin_
    @_dewmin_ 3 місяці тому

    ඒක සුපිරී 🥲💫💖

  • @s10realteckhd2
    @s10realteckhd2 3 роки тому +1

    Ayye oya wage supiri tricks thawa danna. Ogollo supiriyata kiyala denawa. Thank you very much.👊👌

  • @devindalakshan6084
    @devindalakshan6084 2 роки тому +1

    Godak pin ayye 🙏❤️🙏

  • @thimodiathulya1147
    @thimodiathulya1147 Рік тому

    Heta exm thank u very much meka marama vatinva ❤🍀

  • @shaniyagagani1129
    @shaniyagagani1129 2 роки тому

    Thanks aiya. Mata patalila thibba kotasak ada clear කරගත්තා

  • @malshaninipunika3969
    @malshaninipunika3969 2 роки тому

    හොදට තේරෙනවා අය්යේ .... Thank you..

  • @dahamdewinda6692
    @dahamdewinda6692 2 роки тому +1

    Thanks sir.............

  • @ashokarajaguru6057
    @ashokarajaguru6057 10 місяців тому

    මේක නම් පට්ට
    Thank aiye❤

  • @hirunijayasekara6959
    @hirunijayasekara6959 Рік тому

    Superb Ushan. Keep it up ❤️❤️❤️

  • @Hdhdhdjqqlsjdndndjwjwjs
    @Hdhdhdjqqlsjdndndjwjwjs 9 місяців тому +1

    pin sidu wewa

  • @minuthichansiluni1341
    @minuthichansiluni1341 2 роки тому

    Supiriyatama therenva aye na maru a....
    Thank you me karana vadeta...😊

  • @Gamage-px3sm
    @Gamage-px3sm 7 днів тому

    තෑන්ක්ස් සර්❤

  • @lopez7077
    @lopez7077 2 роки тому +2

    Superb❤️💐

  • @SathyaJayarathna
    @SathyaJayarathna Рік тому

    Niyamayi ayiye hodtma thetuna✌

  • @dhananjanamanohari8127
    @dhananjanamanohari8127 6 місяців тому

    Thank you Sir😇🖤

  • @sasmithamadusha4633
    @sasmithamadusha4633 Рік тому

    Thank you අයියේ ❤❤❤❤❤

  • @chamathkaprabavi6569
    @chamathkaprabavi6569 3 роки тому +1

    Godak watina video ekak... 🙏

  • @Lakshansilva400
    @Lakshansilva400 2 місяці тому

    Thanks ayiye❤❤❤❤❤❤❤🎉

  • @AseniNimnadi
    @AseniNimnadi 3 місяці тому

    Supiri sir..♥️

  • @Janith23
    @Janith23 Рік тому +1

    tnq ayya🥺❤

  • @SajaniRoshini-952
    @SajaniRoshini-952 11 місяців тому

    Godak pahadili.

  • @hirushisandeepani8486
    @hirushisandeepani8486 3 роки тому +1

    aul gypu kotasak mee araya vichalanaya. Dn nm lesi. Thank you aiye godak🙏

    • @pastpapertv
      @pastpapertv  3 роки тому

      පාස්ට් පේපර්ස් ටික කරන්න.. 🤩 එතකොට කන්ෆර්ම් වෙනවා. 🔥

  • @imanganethmini5820
    @imanganethmini5820 3 роки тому +1

    Thanku 🙏❤

  • @JigamerLk_GG
    @JigamerLk_GG 6 місяців тому

    Ekkama awarthe ekkama paramanhwe newei bosss

  • @maleeshanethmina8915
    @maleeshanethmina8915 9 місяців тому

    අමිල සර් වගේ ❤️❤️❤️❤️❤️

  • @everything4984
    @everything4984 8 місяців тому

    Jaya wewa❤

  • @Userginny
    @Userginny 3 місяці тому

    Thank u so much 😊

  • @Xenom002-u9o
    @Xenom002-u9o 11 місяців тому

    Thank you ❤️

  • @PasankaMalshan
    @PasankaMalshan Рік тому

    සුපිරියක්🥺

  • @1234ssfg
    @1234ssfg 12 днів тому

    Eka maru❤

  • @venushiabeysekara
    @venushiabeysekara Рік тому +1

    EXAM ekata dawas 76k wage thiyenne ada thamy danagaththe,supiri

    • @chamodchamika4737
      @chamodchamika4737 Рік тому

      ගැටලුවක් අනිවාර්යයෙන් මුලින්ම සලකන්න ඕන ශක්ති මට්ටම්සන්කයාව(ආවර්ත ගනන) නෙවේද ? කොහොමද ඕනම (-) අයනක අරය වැඩි කියන්නේ . එකපාරටම වෙනස් ආවර්ත වල කොහොමද කැටයාන ඇනායන කියලා මුලින්ම එකෙන් අරය බෙදන්නේ .2009 ගානේ ඔක්කොම සම එලෙට්‍රෝනික උන නිසා ශක්ති මට්ටම් සන්ක්‍යාව බලපාන්නේ නෑ .හැබැයි එකේ I අයඩීන් තිබ්බා කියලා එතකොට කොහොමද මුලින්ම අරෝපෙනය මත අරය මුලින්ම බෙදන්නේ අයඩීන් ගෙනේ ලොකුම අරය එන්නේ සම එලෙට්‍රෝනික ප්‍රබේද වලට නම් එක හරි නේ.. එතකොට කාන්ඩයේ පහලම ඉන්න ශක්ති මට්ටම් 4 ක් තියෙන Br උදාසීන පරමානුවේ අරය O2- අයනට වඩා අඩුද ...එක ගැටලුවක්

    • @chamodchamika4737
      @chamodchamika4737 Рік тому

      මේ step මාරු වෙන්න ඕන් නැත්තං උත්තර වරදිනවා මුලින්ම ශක්ති මට්ටම් ගනන් බලන්න

    • @manorimangalika3699
      @manorimangalika3699 Місяць тому

      Thank you ayiya niymyi❤

  • @dulasiperera3431
    @dulasiperera3431 3 роки тому +3

    Thank you very much 🙏 very supportive video ❤ keep it up 🥰

  • @osmanpatabadige3874
    @osmanpatabadige3874 Рік тому

    Thank you very much sir ❤😊

  • @nela_ash
    @nela_ash 7 місяців тому

    Thank u so much sir ❤️

  • @jggjou
    @jggjou 3 роки тому

    Danata balapu video okkoma supiri.
    😊

  • @INFP3355R
    @INFP3355R 2 роки тому

    Thanks brother

  • @wadayarespect
    @wadayarespect 2 місяці тому

    💗Gemmak ugannana widiya mt ma set sirawatama

  • @prasadpatabadhige4223
    @prasadpatabadhige4223 Рік тому

    Thank you

  • @sarathadikari2180
    @sarathadikari2180 Рік тому

    Thnq👍

  • @_Shenu
    @_Shenu 2 роки тому +1

    Thanks aiye 💖

  • @slhero1368
    @slhero1368 2 роки тому +1

    Thank you aiyee❤

  • @shashiniyashodara-e6l
    @shashiniyashodara-e6l 10 місяців тому

    Thank sir❤😊

  • @rithuPerera-lq2nv
    @rithuPerera-lq2nv 5 місяців тому

    supiri ❤

  • @LearnwithAGC8755
    @LearnwithAGC8755 4 місяці тому

    Thank you wade supiri ❤

  • @panduka223
    @panduka223 2 роки тому

    thax aiye eka maru ❤️❤️❤️❤️

  • @user-ir9os5kv4u
    @user-ir9os5kv4u 5 місяців тому

    ❤❤❤ niymi

  • @Dewmi983
    @Dewmi983 Рік тому

    Thanks sir❤

  • @savinduweerasinghe1147
    @savinduweerasinghe1147 2 роки тому

    Thank you ayye godak watinw❤️

  • @dinushasemini
    @dinushasemini Рік тому

    thank you sir

  • @_Swe_
    @_Swe_ 2 роки тому

    Superb sir🖤

  • @yasashiru5279
    @yasashiru5279 Рік тому

    Thanks ayye ❤️‍🔥

  • @saubhagyanethmini1903
    @saubhagyanethmini1903 3 роки тому +1

    Thank you so much

  • @shehanigunawardhane
    @shehanigunawardhane 11 місяців тому

    Thnak you sir❤️

  • @jacjayakodi7538
    @jacjayakodi7538 2 роки тому

    Thanks sir

  • @Vihangaa000
    @Vihangaa000 2 роки тому

    Good video

  • @sangeethrajapaksha629
    @sangeethrajapaksha629 3 роки тому +8

    අයිය ඉලෙක්ට්‍රෝන බන්ධුතාව ගැනත් ඕනෙ

  • @rusirup3745
    @rusirup3745 Рік тому

    Thanks ayye👍💎

  • @rameshaprabodhi6479
    @rameshaprabodhi6479 11 днів тому

    3 awarthe udaseena paramanuwakui 2 awarthe rina ayanekui thibboth araya wadi rina ayaneda

  • @isurikaushani6125
    @isurikaushani6125 11 місяців тому

    Thank u sir 🥺❤️

  • @savinethmi7408
    @savinethmi7408 Рік тому

    Niyamaiii😍

  • @pramithmaruthy8010
    @pramithmaruthy8010 2 роки тому

    Jacob sir gema golayek.... supiri ayye

  • @vmusicsrilk8004
    @vmusicsrilk8004 2 роки тому

    thnx ayya❤️

  • @NethmiNawoda-he5zr
    @NethmiNawoda-he5zr 4 місяці тому

    thnks ❤

  • @GreatLand527.
    @GreatLand527. 3 роки тому +1

    Hydrogen varnawaliya gana video ekak daannko

    • @pastpapertv
      @pastpapertv  3 роки тому

      තව ටික දවසකින් දෙනවා.. 😍

  • @gaveeshapremarathna12
    @gaveeshapremarathna12 11 місяців тому

    Tnq sir 🥺❤️

  • @madushiherath4618
    @madushiherath4618 2 роки тому

    thanks ayye

  • @anushamalkumari6228
    @anushamalkumari6228 2 роки тому

    අයියෙ අයනීකරණ ප්‍රශ්නයක් කියලා දෙන්නකො.

  • @DasuniNawodya-e1k
    @DasuniNawodya-e1k Місяць тому

    ammo sirtra pin denna widiyak mt theerenne nh mn 2024 a/l karanne mee para mn mee dn video serious ekak balala iwara unee aththamai sir dan nam bade bath una hodee balapu tika🥺💓 sirta thawa thawath wadi wadiyen iganaganna puluwan wenna oni🙏🌼🌼

  • @theektheebu2918
    @theektheebu2918 6 днів тому

    උච්ච වායුවල අරය ගන්නේ කොහොමද දන්න කෙනෙක් කියන්නකෝ😢

  • @thuvishkathemiya3651
    @thuvishkathemiya3651 11 місяців тому

    Thanks ayyie❤

  • @WanMi_Sub
    @WanMi_Sub 22 дні тому

    2009 ගානට සම ඉලෙට්‍රොනික ප්‍රභේද වල රින ආරෝපණය වැඩි වන විට අරය වැඩි වේ කියල ගන්නත් පුලුවන් නේද?

  • @punsaranisathsara5701
    @punsaranisathsara5701 Рік тому

    thx ayye😍😍

  • @eshadiperera5824
    @eshadiperera5824 9 місяців тому

    Thnk uuuuuu sirrr❤