ඕනෑම ඉලෙක්ට්‍රෝන බන්ධූතා විචලනයක් හදාගන්න හරියටම දැනගමු | අමතරව, ඔයාලට වටිනම පණිවිඩ තුනක් සහිතයි!

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025
  • #හරියටදැනගමු #ඉලෙක්ට්‍රෝනබන්ධුතාවය #Chemistry
    ඉලෙක්ට්‍රෝන බන්ධූතාව කියන්නේ මොකක්ද?
    මොන මොන සාධක මතද විචලනය වෙන්නේ..
    කොහොමද අපි ඉලෙක්ට්‍රෝනයක් ලබා ගැනීමේදී පිටවන ශක්ති විචලනයක් හදාගන්නේ...
    විචලනයක් නැතුව කෙලින්ම කොහොමද වැඩිම ශක්තියක් පිටවන හෝ අඩුම ශක්තියක් පිටවන මූලද්‍රව්‍ය තෝරන්නේ..
    මේ හැමදේම එකම වීඩියෝ එකකින් හරියටම දැනගමු..
    ඔයාලට වටිනම දේවල් තුනක් ගැන පණිවිඩ තුනක් වීඩියෝ එකේදි කියනවා..
    හරියට දැනගමු!
    මෙම වීඩියෝ මාලාව විශේෂයෙන් සකස් කරන්නේ හරියටම තේරුම් ගත යුතු තියරි කරුණු පාදක කරගෙනයි.
    පාඩම් කිරීමකින් තොරව තර්කයෙන්ම සියලුම දේ මතක තබා ගැනීමට හැකි වන පරිදි සියලු තියරි කරුණු මෙහිදී පැහැදිලි කරණු ලබයි.
    උසස් පෙළ විභාගයට තවත් මාස තුනක පමණ කාලයක් ඇති නිසා මෙවර උසස් පෙළ ලියන ළමුන් වෙනුවෙන්ම සාදන වීඩියෝ මාලාවකි.
    මෙම වීඩියෝ නරඹා ළමුන්ගෙ අනිසි බිය නැති කිරිම මෙහි ප්‍රධාන අරමුණයි.
    මෙය තමන් නරඹා තවත් අයෙකුට නැරඹීමට නුවමාරු කරගැනීමෙන් තමන්ටත් අන් අයටත් යහපතක් ම වේ.
    හරියට දැනගමු playlist - • විද්‍යුත් ඍණතාව හරියට ...
    රසායන විද්‍යාව ප්‍රශ්න පත්‍ර සාකච්ඡා playlist - / @pastpapertv
    භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍ර සාකච්ඡා playlist - / @pastpapertv
    ප්‍රශ්න පත්‍ර ගැන playlist - • Physics MCQ Paper එක ග...
    අපගේ නිළ facebook පිටුව හා එක්වන්න
    / pastpapertv
    අපගේ නිළ instagram account එක සමග එක්වන්න
    / pastpapertv

КОМЕНТАРІ •