Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
කාර්එක ෆෝර්ඩ් කැප්රි ! ගීත වලටත් වඩා කතා බහ හිතට සමීපයි.
❤❤❤❤❤❤හිතට වදින කතා බහ
ලස්සනයි 👌
I love this presenter.. beautiful simple..Thanuja .. love your smile .. and knowledgeable lady!! Love to watch your program :)))
100% agree with you Nilanthi
පට්ට ❤️❤️❤️කවුද ඔබ කවුරුන්දො මලක පිනි ඹිදුවක් දො ❤️❤️❤️නිවන් සුව ලැබේවා හිතාදර ජොති ඔබට ❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹
නියම hedema owage දේවල් danina 👍👍
Thanuja pattama hinawa💐💐💐💐💐💐💐💐💐
Weryy nice
Very nice, we are like
Nice program well done Thanuja
Rasa sagarayak apooru rathriyakJeevitha gamane siyalu than sparsha karana honda programme ekak . Oba dedenata jayasri !
Great program.
PLEASANT AND JOYFUL PROGRAMME WITH DAMMIKA AND THANUJA . enjoyed well
නියමයි නියමයි...
නියමයිනේ
Nice
Aththatamaa hithaa sahalluu wenawaa
Iwasimen sahalluwen ahan inna puluwan sarala program 1k
I love you so much thanuja,
Thanuja❤️❤️👑❤️❤️
Supiri programme eka akke
වෙනදා වගේ හරිම අසාවෙන් බැලුව දමිමික බන්ඩාර මහත්මයාගෙ සාහිත්‍ය විචාරාත්මකව විග්‍රහය නරබන්නෙ හරිම ආසාවෙන් දකුනු අත රිදෙන්නැද කටින් පිටවන හැම වචනක් පාසාම දකුනු අතින් විග්රහ කරනව ඒකෙන් වැඩ සටහනට අලුත් දෙයක් එකතුවෙනවා තනුජා ඔයාවගේ ඔයාගේ වැඩසටහන කොචිචර වටිනවද 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Me rasawitha nam supiri. Me wage programme thavath bihivenna oni. Thanuja hamadama kale aluth deyak. Molayata vive kayak dena payak. Dammika sir sthuthi obata
ගොඩක් රසවත් මේ වැඩ සටහන .තනුජා නන්ගි ඔයා හොදින් අවබොදයෙන් වැඩ සටහන කරනව..ඒ වගෙම දම්මික මහතා උගත් වැදගත් කෙනෙක් ..ගොඩක් හිතට වදිනවා ..සින්දු විග්රහ කල යුත්තෙ මේ විදිහට මිසක් අර පාස්ටර් මිනිසුන්ගේ මනස විකුර්ති කරන්න මිනිස්සු කැද්වලා සමාජට වැරදි පනිවිඩ දීම නොවෙයි ..ඔබලාට ජය..මම කැමතියි ඒ පාස්ටර් ට මෙවැනි සින්දු විග්රහ කරන්න කිටන්න..මිනිසුන් ගෙ පවුල් ජීවිතය අවුල් කරන එක සහ ලමයින්ගෙ මනස අවුල් නොකර ..සහ තමන් අදහන ආගම වෙනස් කරන්න උත්සාහ නොකර ..
❤️
🙏
තනුජා දැන් වයස පේනවා 😀 තාම කෙල්ල වගේ ඒත් sexy...
❤️🖤🖤
ලෝකාන්තයෙන් පැන්න යුවලෙගෙන් පිරිමි පුද්ගලයා ගෙ අනියම් බිරිද තමයි අනිත් ගැහැනු කෙනා. ඔහුගෙ නිත්‍යානුකූල බිරිදට දරුවකු ලැබි තිබුන අලුත තමයි මේ සිද්ධිය වෙලා තිබුනෙ. මේ ලගදි එම කාන්තාව අපි සමග කිව්වා. ඔවුන් මීගමුව ප්‍රදේශයෙ. ඇය කලකිරීමෙන් කිව්වා එය අවංක ආදරය වෙනුවෙන් කල දෙයක් විදියට ඒ කාලෙ පත්තර වල ගියා කියලා.
සුනිල් ආරියරත්න මහතා විවාහ පත් වූවානම් ඔවැනි විශිෂ්ට නිමාන කරුවෙකු නොවෙන්නට ඉඩ තිබිණ .
ඒක නම් ඇත්ත එහෙම නම් ඔය සුරම්යයි සෞම්‍ය කියන වචන ඔහුගෙ ශබ්ද කෝෂයට එන්නෙ නැහැ
. .
Fiat car
පෙරුම්පුරාගෙන ආ සංසාරේ ,මේ සිංදුව ගැන හිතට වදිනව මේ video එක බලන්න.ua-cam.com/video/iRRGjjmBKzI/v-deo.html
Appada bola sirase gon athal dunna Thanuja akkata giya kala,
Apiwth subscribe krl tiya gnna
මේ ගීත විචාරය හොදයි ඒත් මේ වැඩසටහන බලද්දී ඒ කිසිම දෙයක් ගැන මනසට අරමුණක් එන්නෙ නැහැ,ඒක පසුතල නිර්මාණය කැමරාකරණය තුළ පවතින දුර්වලතාවයක්ද? එික හරියට දුම්රිය ස්ථානයක දුම්රිය පැමිණෙන තුරැ අපේක්ෂාවෙන් සිටින මගීන් දෙදෙනෙක් වගෙ එක් අයෙක් නොනවත්වා කියවනව අනෙකා ඒ ගැන එතරම් අවධානයක් නොදක්වා ඔහේ දුම්රිය මග දෙස බලා සිටිනවා කොයි මොහොතේ තමාට නියමිත දුම්රිය පැමිණේවිදැයි අපෙක්ෂාවෙන්, මට මේ වැඩසටහන බලද්දී දැනුණෙ එහෙමයි දෙලොවක් අතර දෙදෙනෙක්
ඒ ඔබ වැඩසටහනට අවතීර්ණ වුන විදිය...සියලුම දේ මෙහි ලිවිය නොහැකියි....ඔබ හොඳ මනසකින් මෙවැනි වැඩසටහන් බලන්න ....මම අවුරුදු ගනණක් බලනවා.....පුදුම ආස්වාදයක් මම විඳිනවා..මට පාසැලේදි කෙදිනකවත් නොලැබුණු සාහිත්‍ය රසය...මා මෙම වැඩසටහන් තුලින් ලබා ගත්තා....හැම විටම මනස සංවරව ..ok..
කාර්එක ෆෝර්ඩ් කැප්රි ! ගීත වලටත් වඩා කතා බහ හිතට සමීපයි.
❤❤❤❤❤❤හිතට වදින කතා බහ
ලස්සනයි 👌
I love this presenter.. beautiful simple..Thanuja .. love your smile .. and knowledgeable lady!! Love to watch your program :)))
100% agree with you Nilanthi
පට්ට ❤️❤️❤️කවුද ඔබ කවුරුන්දො මලක පිනි ඹිදුවක් දො ❤️❤️❤️නිවන් සුව ලැබේවා හිතාදර ජොති ඔබට ❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹
නියම hedema owage දේවල් danina 👍👍
Thanuja pattama hinawa💐💐💐💐💐💐💐💐💐
Weryy nice
Very nice, we are like
Nice program well done Thanuja
Rasa sagarayak apooru rathriyak
Jeevitha gamane siyalu than sparsha karana honda programme ekak . Oba dedenata jayasri !