2020-07-23 | අපේ සිංදුව | Ape Sinduwa | Programme 15 | @Sri Lanka Rupavahini

Поділитися
Вставка
  • Опубліковано 14 гру 2024

КОМЕНТАРІ • 32

  • @nissankawije2282
    @nissankawije2282 2 роки тому +1

    ආසම වැඩසටහනක් ❤️❤️ යතර්ත්‍ය එයි

  • @arunasamarakon
    @arunasamarakon 3 роки тому +1

    ඉතාම වටිනා කාලෝචිත අපේ හදවත් ගැඹුරින් ස්පර්ශ කරන වැඩ සටහන කී. ස්තුතියි Sri Lanka Rupavahini and Dammika Bandara

  • @jayathissabandara1313
    @jayathissabandara1313 Рік тому

    අපි සින්දු ඇහුවට සමහර ඒවා ලියවුනු විදිය තේරුම් හරියට දන්නේ නෑ, තනුජා මහත්මිය මම දැකපු දා ඉදලම කැමති නිවේදිකාවක් ඔයාටත් ගීතය පිළිබද විස්තර කරන එතුමාටත් ස්තුතියි,

  • @Inoka-cy3iq
    @Inoka-cy3iq 4 роки тому +1

    හරිම ලස්සනයි වැඩසටහන හැමදාම මෙහෙම අපි ළඟ ඉන්න

  • @sandunthilina8478
    @sandunthilina8478 4 роки тому +10

    Dont listen to just Songs. Enjoy the discussion
    10:00 Mariacel Gunetileke -Kiri suwada
    19:00 - Indrani/ Dewananda waidyasekara - Movie Tharanga song
    33:08 Sunil Edirisinghe - පැන මඩිකඩිති
    43:48- U.ආරියවිමල් , ගාමිනි සමරකෝන් - සෝබාවතේ- තාරාවෝ ඉගිලෙති නාට්‍යයේ
    52:10 අමරදේව , මින්දද හීසර
    59:42- සමනල සංද්වෙනිය, ඉකි ගසා ,
    1:06:50 බන්දුල විජේ- හිත හීලෑ නෑ
    1:14:35 - සෝමතිලක ජයමහ-සෑදෑ අදුර
    1:18:50-රත්තරං අම්මා movie song
    1:23:10 full song

  • @holmana6281
    @holmana6281 4 роки тому +2

    හරිම ලස්සන වැඩසටහනක්

  • @kalyaniperera1279
    @kalyaniperera1279 4 роки тому +3

    හරිම lassanai asawen balan e welawa yanawa denenne naha ආදරෙයි ape sinduwa mama londonindala

  • @bugzdesilva8216
    @bugzdesilva8216 7 місяців тому

    I like this program a lot and I feel as I’m part of this discussion. Thanuja is a very high quality coordinator I wish you all the best ❤

  • @sudarshaninanayakkats158
    @sudarshaninanayakkats158 Рік тому

    Appreciate this programme

  • @Nanda-lo2gt
    @Nanda-lo2gt 4 роки тому +2

    තනූජා හරිම ලස්සනයි තනුජා 😘😘😘😘😘😘😘😘

  • @nishanthakumara9524
    @nishanthakumara9524 4 роки тому +1

    නියම වැඩසටහනක්

  • @nishakalpi9877
    @nishakalpi9877 3 роки тому

    lassanai........

  • @rajniroshana3387
    @rajniroshana3387 4 роки тому +1

    It was really great program

  • @dias510saman3
    @dias510saman3 4 роки тому +1

    Dhammika Mahathanani
    Thanuja nanghi ekka
    Labana sathiyeth thavath sundhara hooravakin....

  • @samanthaniroshan3449
    @samanthaniroshan3449 4 роки тому

    අද තමයි මුලින්ම මේ වැඩ සටහන බැළුවෙ ඉතා ලස්සනයි...❤️❤️❤️🎵🎵🎵 තනුජා දර්ම සිරි සර් ගොඩක් ස්තූතියි

  • @chris1114
    @chris1114 4 роки тому +1

    තනූ එන්නකෝ අපේ ගමට හබල් ගගා ඔරු පදින්න.

  • @SanjeewaMadushan
    @SanjeewaMadushan 3 роки тому

    🙏😊

  • @kamalsilva6756
    @kamalsilva6756 4 роки тому

    Teruwan sarani.dammika mahattayo saha tanuja nangi....

  • @chathuminagasinghe9348
    @chathuminagasinghe9348 3 роки тому

    ❤️

  • @makusa2701
    @makusa2701 4 роки тому +1

    ''APE SINDUWA'"SHOULD BE HIGHLY APPRECIATED & PROMOTED AS MUSIC IS PART OF CULTURE IN ANY COUNTRY. IN MUSIC COMPOSITION & LYRICS NOT ONLY HUMAN FEELINGS/EMOTIONS ARE DETAILED, BUT ALSO CULTURAL & RELIGIOUS VALUES ARE COMBINED & PAINTED FOR OUR IMAGINATION.
    MR BANDARA'S EXPERTISE IN ALL THESE AREAS BRINGS AN EXCELLENT BRAIN WASH TO ALL OF US, YOUNG & OLD.

  • @wsbandara9609
    @wsbandara9609 4 роки тому

    thanuja lassanai

  • @merilkurera7815
    @merilkurera7815 3 роки тому

    👍👍👍

  • @chandanideepika3893
    @chandanideepika3893 6 місяців тому

    ලොකු හාමිනේ බිතු සිතුවමක් උනේ මිය ගිහින් ක්යන අර්ථ ය කියලායි මම හිතුවෙි

  • @chris1114
    @chris1114 4 роки тому

    තනූ ඔයා ඉන්න angle එක ඔයාගෙ back එකට හොඳ නැහැ .may be get back pain later .

  • @danushkaanuranga1463
    @danushkaanuranga1463 4 роки тому +1

    IKI GASA HANDANA SINDUWA NENE

  • @chris1114
    @chris1114 4 роки тому +1

    තනූ ඔය සෙටින් එක නම් වෙනස් වෙන්න ඕනෙ .නැත්නම් ඔයාගෙ දගකාර හැඩයට හානියක් වෙනව .

  • @chris1114
    @chris1114 4 роки тому +1

    තනූ ඔයාගෙ තොල් වල පාට වැඩියි කියල මට පේන්නේ .ඔයාගෙ සරල ලස්සන නැතිවෙනවා වගේ මට හැගෙන්නේ .

  • @lalithkumara5544
    @lalithkumara5544 Рік тому

    ❤❤❤