2020-06-11 | අපේ සිංදුව | Ape Sinduwa | Programme 9 | Rupavahini

Поділитися
Вставка
  • Опубліковано 15 гру 2024

КОМЕНТАРІ • 38

  • @wasath1
    @wasath1 3 роки тому +6

    ගීත ඉදිරිපත් කිරීමේදි මුල් පටිගත කිරීම් යොදා ගැනීම පිළිබඳව ස්තූතිය ඔබ සැමට. වැඩ සටහන බොහොම සිත්ගන්නාසුළුයි.

  • @BsumanaThero-kg2gr
    @BsumanaThero-kg2gr 5 місяців тому

    හරිම හොඳ වැඩ සටහනක් ගිතයක්ඇසුනටඑහි අර්ථ බොහොම දෙනෙක් දන්නෙ නැහැ එනිසා මෙහෙමවැඩසටහනක්පැවැත්වමහරිමහොදයිඉදිරියටමපවත්වාගෙනයන්නබොහොම ස්තුති ❤❤

  • @sanjeewasumith6413
    @sanjeewasumith6413 Рік тому +1

    Dammika sir is the best. No one can explain like him…🙏

  • @deepikajayalath1084
    @deepikajayalath1084 4 роки тому +6

    හරිම ලස්සන ,හරවත් වැඩසටහනක් . ඉදිරියටම සුබ පතනවා, ඒ වගේම ධම්මික බණ්ඩාරයන් සහභාගීත්වයෙන් එයට ලැබුනු ආලෝකය , වැඩසටහන මෙහෙයවන තනූජා එදා සිටන් අපි ආදරය කල , සුපිරිම හැකියාව ....ජයවේවා !!!!

  • @mendismandismadura5931
    @mendismandismadura5931 4 роки тому +4

    මම මෙම වැඩසටහන බලන්නෙ අදයි. එනමි 31. 08. 2020. පුථමයෙන්ම මෙම වැඩසටහනට අනේක වාරයක් තුති වන්ත වෙන්නෙමි . ධමිමික බණ්ඩාර මහත්මයාගෙ දැනීම අපවෙත නිර්ලෝබීව මුදාහැරීම ගැන අපි සදා ණයගැති වෙන්නෙමු . ඉදිරියේදි අපිට මෙ දිනපතාම අහන ගීතවල වටිනාකම කොපමනද කියල අපිට කියාදීම ඔබතුමාට භාරයි. මග බලාසිටින්නෙමි.

  • @p.m.salmangrouppiyalmahend3580
    @p.m.salmangrouppiyalmahend3580 2 роки тому

    Aththatama godak pin sidda wenawa uba depalatama. Ada samajaye enna manasin anda manussaige nena pedeemata ganna me uthsahayata. Aththatama athivishishtai

  • @hasithjayarathne3660
    @hasithjayarathne3660 4 роки тому +8

    මේ වැනි අරුත්බර වැඩසටහන් තව තව වැඩි වේවා ...

  • @champimuthumali3640
    @champimuthumali3640 3 роки тому

    Wedagth.jivitheta godak watina lassana wedasatahanak

  • @nimsaraliyanagamage8310
    @nimsaraliyanagamage8310 3 роки тому +5

    ඉඩක් ලැබෙන හැම වෙලාවකම youtube 01 න්‍ හොයාගෙන රසවිදින වැඩසටහනක්..

  • @darshiblog8528
    @darshiblog8528 2 роки тому +1

    තවදුරටත් අපට එක්ව ගමන් කල නොහේ.. එ නිසා මා දළ රළ පෙළ අතර දමා යන්න..
    '''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
    රුවල් ඉරී ගිය නෞකාවේ නියමුවා‍ණනී..
    නොගිලී දළ රළ පෙළ අතරේ
    මා හා යා නො හැකි ය ගොඩබිමකට
    දෝතට එක් කළ වැසි දිය පොවමින් පවසට
    ඉරුණු රුවල් රෙදි දවටා සදමින් උණුසුම
    මා රැකගත් ඔබ රැක ගත යුතු වේ අද දින
    දියඹේ නවතිමි යනු මැන පෙරමඟ තනි ව ම
    සුන් බුන් නැව් බඳ දියබත් වී යයි හෙමිහිට
    අත් හළ මැන දැන් මෙතුවක් මට බැඳි සෙනෙහස
    දෑස පියාගෙන මා බිලි දී දිය ගැඹරට
    ගැල වී යනු මැන මේ විපතින් සිත දැඩි කොට
    පද රචනය: මහාචාර්ය සුනිල් ආරියරත්න
    සංගීතය: රෝහණ වීරසිංහ.

  • @Inoka-cy3iq
    @Inoka-cy3iq 3 роки тому +1

    මම හරිම අසා කරන වැඩ සටහනක් ඔයාල දෙන්න ලංකාවේ කවුරුත් නොකරපු ලස්සන වැඩ සටහනක් කරන්නේ ඉස්සරහට මේක ගෙනියන්න .නිදා ගන්න වෙලාවට මේකයි මම අහන්නෙ දුක හිතෙ දරාගෙන. මම ඉල්ලන්නේ එකම දේ මේක නවත්තන්න එපා

  • @citslanka864
    @citslanka864 4 роки тому +3

    ලස්සන වැඩසටහනක්👌👌👌👏👏👏

  • @shansamat
    @shansamat 4 роки тому +2

    ❤️💕💞 love the progm...

  • @w.mshiraniperera4149
    @w.mshiraniperera4149 2 роки тому +2

    ගීතයක රසස්වාදය යනු තාලයට වඩා පද මාලවයි . එහි තනුව කුමන අකාරයකට වුවද නිර්මාණය කළ හැකිය . තවද එය කුමන අකාරයකට වුවද ගායනා කිරිමට හැකිය, යම් ගීතයක අර්ථය විග්‍රාහ කර ඔබ ඉදිරිපත් කරන අකාරයට එය භවනාවක් ලෙස හැගී ගියේය…!🌹

  • @nalinsampathe5944
    @nalinsampathe5944 4 роки тому +1

    Godak watina programme ekk...sahitiya kiyan ne hita niwan behetak

  • @chinthapriyangi1104
    @chinthapriyangi1104 4 роки тому

    Lassnyi api aadree karnawa eth kiya gnna bh program ek nam thani wela inna apit hari watinwa oyawa dakinna laden ek loku sathutak❤️💐👌🇮🇹

  • @wasath1
    @wasath1 3 роки тому

    ස්තුතීයි

  • @dkkaroke1224
    @dkkaroke1224 4 роки тому +1

    Really good programme...❤️❤️

  • @almediaclass9621
    @almediaclass9621 4 роки тому +1

    Very excellent

  • @chitrahewasinghege8591
    @chitrahewasinghege8591 4 роки тому +1

    what nice programme

  • @senadheerapathiraja6336
    @senadheerapathiraja6336 4 роки тому +1

    Programme9 is excellent

  • @lakshmanjay1641
    @lakshmanjay1641 4 роки тому

    Great program !

  • @thathinia7
    @thathinia7 4 роки тому +3

    excellent programme i have ever experienced

  • @tharangapushpadewa6735
    @tharangapushpadewa6735 4 роки тому +1

    Mewata coment ko...?
    Best program...

  • @socovavuniya6382
    @socovavuniya6382 4 роки тому +1

    excellent

  • @rmlnynlm154
    @rmlnynlm154 4 роки тому +1

    niyamae

  • @cleraanthony2514
    @cleraanthony2514 3 роки тому

    Great fogrem

  • @aselahemantha9279
    @aselahemantha9279 4 роки тому

    Well Done 👍

  • @keshanthathsara
    @keshanthathsara 4 роки тому

    ❤️❤️

  • @avnlanka2828
    @avnlanka2828 4 роки тому

    Paharrr

  • @uda544
    @uda544 4 роки тому

    👍😍👍👍👍

  • @herathlakshan954
    @herathlakshan954 4 роки тому

    kalochitha wadasatahanak

  • @jagathshantha1303
    @jagathshantha1303 3 роки тому

    ශබ්දයේ අඩුවක් අැති බව පෙනේ

  • @Skylar7645
    @Skylar7645 4 роки тому +1

    excellent

  • @chathuminagasinghe9348
    @chathuminagasinghe9348 3 роки тому

    ❤️