2020-09-11 | අපේ සිංදුව | Ape Sinduwa | Programme 20 | @Sri Lanka Rupavahini

Поділитися
Вставка
  • Опубліковано 15 гру 2024

КОМЕНТАРІ • 28

  • @bandulaamal9369
    @bandulaamal9369 4 роки тому +6

    බලන්න ඉස්සර ගායිකාවන් ඇදන්එන ඇදුමෙ ලස්සන එ්කට දැන් ඉන්න උන් බාගෙට හෙළුවෙන්. දැන් ඉන්න උන්ට පේන්න දාන්න ඕනෙ ඒවගේම ගීතවල තියන අර්ථය දැන් කියන සිංදු වගේද බංඩාර මහත්තයො ඔයාට ගෙඩක් පිං මේ ගිතවල තේරුම අගේට කියලා දෙනවට .ඔබලා වගෙ උගත්තු චිරාත් කාලයක් ජීවත් වෙන්න ඕනා.ඔබට චිරං ජයතු..වැඩසටහන ගොඩාක් අගෙයි.තණුජත් හරි චාම්..ඔබ දෙපලට බුදු සරණයි දෙවි රැකවරනයි .....

  • @gihankarunarathna47
    @gihankarunarathna47 4 роки тому +3

    වටිනා වැඩසටහනක් හැමෝම ගග ගලන දෙසන පිහිනුවාට සංගීතයේ තියෙන අර්ත හොයාන උඩුගම්බලා පිහිනා අපිට අර්ත සහිත වැඩසටහනක් ගෙන එනවට ස්තුතියි

  • @WijelathaGanegoda
    @WijelathaGanegoda 2 дні тому

    හරිම ලස්සන, අර්ථවත් වැඩ සටහනක්

  • @piyasirimarasinghe8619
    @piyasirimarasinghe8619 4 роки тому +7

    ඔබලා වගෙ උගත්තු චිරාත් කාලයක් ජීවත් වෙන්න ඕනා.ඔබට චිරං ජයතු..වැඩසටහන ගොඩාක් අගෙයි

  • @SudeepaSudeepa-rz5et
    @SudeepaSudeepa-rz5et 2 місяці тому

    ගොඩක් ලස්සන වැඩසටහනක් 🌼🌼

  • @rohinisudarma2897
    @rohinisudarma2897 Рік тому

    ඔබ තුමාගේ විස්තර කිරීම ඉතා අනර්ඝ යි..

  • @RashmiNimesha-r4b
    @RashmiNimesha-r4b 11 місяців тому

    My feauritay program . Thank you so much...... (rashmi)

  • @srihaputhantri2946
    @srihaputhantri2946 4 роки тому +3

    හරිම ආසාවෙන් බලන්න පුලුවන් සන්ගිතයේ රසයත් ගිතයේ අර්ථයත් පුදුම විදිහට ගැලපෙනවා ♥️♥️♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @anuraperera1375
    @anuraperera1375 4 роки тому +2

    Excellent programm well done

  • @kalyaniperera1279
    @kalyaniperera1279 4 роки тому +2

    හරිම lassanai geetha wicharaya ahagana inna asai වටිනා wada satahana thank u both

  • @vincentlivera2948
    @vincentlivera2948 4 роки тому +2

    ammo..monawa kiyala liyannada....oba depala harima apuuruwata githaya hada karanawa...sthuthiyi...

  • @janakarukman5484
    @janakarukman5484 4 роки тому +1

    අද තමයි බැලුවේ ලස්සනයි වැඩසටහන

  • @dayaratnarathnayaka8570
    @dayaratnarathnayaka8570 4 роки тому +4

    good enough, enjoyed well. Thank you both.

  • @sajanijayakody6376
    @sajanijayakody6376 4 роки тому +4

    ආදරණීය වැඩ සටහනක්😘❤️

  • @pasanmanoj9681
    @pasanmanoj9681 4 роки тому +2

    පසුතලය අදුරු වැඩියි .

  • @rasikajayasekara1463
    @rasikajayasekara1463 3 роки тому

    වැඩසටහන සුපිරි
    ඇඩ් වැඩී අප්පා මේකෙ
    සමවැදීල ඉන්නකොට මෙන්න මෙන්න ඇඩ්

  • @nimalchandratilaka9528
    @nimalchandratilaka9528 4 роки тому +2

    Thanuja issarata vada lassnai.veda satahana hodata karanava.

  • @anurajayasundara7167
    @anurajayasundara7167 4 роки тому +1

    Actually amazing program love is amazing subject nobody can explain but love is joy peace happiness kindness faithfulness and some body won’t give price for love 💕 only one person gives love for us he name is Jesus Christ that is why he died for us thank you 🙏 team

  • @edmondjayasinghe8002
    @edmondjayasinghe8002 4 роки тому +1

    this is one of the best programs I watched. God Bless!

  • @malkaliyanage4656
    @malkaliyanage4656 4 роки тому +2

    Puduma lassanak, Api wenuwenmai,

  • @evansperera3198
    @evansperera3198 4 роки тому +3

    ස්තූත්‍යි ඔබ සැමට!!

  • @k.r.pushparanjan1568
    @k.r.pushparanjan1568 4 роки тому +1

    Great!

  • @chamendikafernandofernando4330
    @chamendikafernandofernando4330 4 роки тому +2

    👍👍👍💗💗💕

  • @nilangasandaruwan6899
    @nilangasandaruwan6899 4 роки тому +1

    ❣️❣️❣️❣️💖💖💖💖😘😘😘😘

  • @donlowe5835
    @donlowe5835 3 роки тому

    ROOKANTHSA WAS NOT IN FATHERS BALLS WHEN JOTHI SIGN THIS SONG ( "ANDER AEEPA SUDU MANIKE")

  • @hemanthijaya5292
    @hemanthijaya5292 4 роки тому +2

    asama wedasatahanak

  • @sanathdasanayaka6384
    @sanathdasanayaka6384 3 роки тому +1

    ඉස්තරම් වැඩක්

  • @sameeranishantha4062
    @sameeranishantha4062 4 роки тому +1

    ❤♥️🖤