jayawewa malimawa,npp, a k d save our great country ranil sombie go home or hells 🥰🥰🥰🤩❤❤💯💯👍💪💪💪👨❤👨👩❤👩👨👩👦👦👨👩👧👧🌹🌹🌹🪐🌕🌚🎯🎯🎯⚒🛠🛠🏹💎💎💎🚩🚩🚩🚩🚩සතුටුයි මාලිමාවට ජයවේවාසතුටුයි මාලිමාවට ජයවේවාසතුටුයි මාලිමාවට ජයවේවා අනුර,ජනාධිපති වෙනවා නිසැකයි!!-NPP වේදිකාවට නැගපු සිහිනයකිරෑ තුළින් රටක් ඇදබැඳගත් නිවේදක මහේෂ් කියයි jayawewa malimawa,npp, a k d save our great country ranil sombie go home or hells 🥰🥰🥰🤩❤❤💯💯👍💪💪💪👨❤👨👩❤👩👨👩👦👦👨👩👧👧🌹🌹🌹🪐🌕🌚🎯🎯🎯⚒🛠🛠🏹💎💎💎🚩🚩🚩🚩🚩සතුටුයි මාලිමාවට ජයවේවාසතුටුයි මාලිමාවට ජයවේවාසතුටුයි මාලිමාවට ජයවේවා අනුර,ජනාධිපති වෙනවා නිසැකයි!!-NPP වේදිකාවට නැගපු සිහිනයකිරෑ තුළින් රටක් ඇදබැඳගත් නිවේදක මහේෂ් කියයි great speech excellent planet-orange-purple-ring🥰🥰🥰🥰🥰🤩❤❤❤💯👍💪💪💪💪👨❤👨👩❤👩👨👩👦👦👨👩👧👧🌹🌹🌹🌹🪐🌕🌈🌈🎯🎯🎯🎯💎💎💎⚙⚙🛠🛠☑☑✔🚩🚩🚩🚩🏳🌈🛠🛠අනුර,ජනාධිපති වෙනවා නිසැකයි!!-NPP වේදිකාවට නැගපු සිහිනයකිරෑ තුළින් රටක් ඇදබැඳගත් නිවේදක මහේෂ් කියයි
Oba thuma niyama kalakaruwek great speech 👍 oba thumath deshapalanayata enna rata goda nagamu horungen rata beraganna 🙏 Oba thumata theruwan saranai 🙏🙏🙏
අවංකවම කැත නැතිව කියන්න පුලුවන් නිහතමානී කලාකරුවා සංගීත් විජේසූරිය. විනාඩි නවයෙන් පැයක දෙකක අදහස් හරි පැහැදිලිව පිරිසිදුව. ඔබ තුමාට ගොඩක් පිං සිදු වෙනවා.
සංගීත් හරිම සන්තෝසයි... අපේ සම්බුද්ධ ශාසනයේ උතුම් බව කියාපාමින් ඔබ කරන දෙය ඉතාම උතුම්... 🙏🙏🙏🙏🙏 ඔබේ නිවැරදි තීරණයට ස්තුතියි.. 🙏🙏🙏🙏
Ammooo Niyaamai
@@thusharidammika3739 or
Ai anti kohe giyath me agama jathiyak gana allaganne
ජයෙන් ජය ..රටෙි අනාගතයට .ජය ශ්‍රී .
මේ තමයි මේ රටේ ඉන්න සැබෑ කලාකරුවෝ ජයවේවා සන්ගීත් අයියට ජයවේවා ජාතික ජනබලවේගයට
අපි හැමෝටම හැමදාමත් සතුටින් ඉන්න පුළුවන් ගෞරවනීය රටක් හදන්න අපි හැමෝම එක්වෙමු ..ඒ සඳහා ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගය දිනවමු ...අයදින විඳවන රටක් වෙනුවට උපයන ප්‍රීතිමත් රටක් උදෙසා අපි හැමෝම එක්වෙමු .මාලිමාව දිනවමු .
❤❤
අරගලේ කාලෙ පොරටෝක් දුන්න පේශල වගේ එලුවො දැන් සජිත් පස්සෙ යනව😂
ආදරෙයි කලාකරුවානනේ .නූඹට අපේ උත්තමාචාරය .👍👍👍👍👍❤❤❤❤❤❤❤
Theruwan saranai ජයවේවා ඔබට ආදරෙයි
සංගීත් ඔබ නියම කලාකාරයෙක්..
ඔබ හොඳ ආදර්ශමත් කලාකරුවෙක් ඔබ හොඳ ආදර්ශයක් දුන්නා මුලු රටටම.ජයවේවා ඔබට ජයවේවා NPP JVP AKD 🌹❤ අපි හැමෝම එකතු වෙමු හදමු ලස්සන රටක් .ස්තුතියි 🙏🙏
Thank you Sangeeth...හරිම ආදරණිය කලාකාමී හදවතක්....
ජයවේවා
ජාතික ජනබලවේගය❤️❤️👍
අවන්ක මිනිස්සු එකතු උනාම මේරට කොච්චර සුන්දරද.❤️❤️❤️❤️❤️ජාතික ජන බලවේගයට.
🤣 punchi amma palla
@@menikedona මෙන්න තවත් මෝඩ පුතානෝගෙ ගෝලයෙක්.🤣🤣🤣🤣
@@damindasuranjith9410 පල ගොබ්බයා.ලෙව කාපං මහින්දගෙ
@@sanchithahiranya9803 මහින්දගෙ ලෙව කෑවෙ උබලනෙ බන් දැන් අමාරුව හොදයිද.දැන් ලෙව කන්නෙ අර බූරු පුතානෝගෙද.🤣🤣🤣🤣
@@damindasuranjith9410 ඉස්සර ඉදලම npp❤️.
සංගීත් උබනම පට්ටම කලාකරයෙක්.. වෙන කියන්න වචන නැ මචං... උබේ ගීතේත්.... සංගීතේත් නැති අතුම් කලාවක් තියෙන්නේ හදවතේ.... ඒක කතාවෙන් පිටවෙනකොට උබට හිනා.. මට ඇඩුනාබං... මම උබව හැබැහින් දැකලවත් නැ...
♥️♥️♥️♥️♥️♥️♥️♥️
Habahinma polawe paya gahala Inna manussyek.
WAYO concert akakaat gihin kathaa karanna
Sangeeth uncle is a good man
really !!
I love his music
සංගීත් අයියා ආදරෙයි අපි ❤❤❤ කලාකරුවා කියන්නේ කෟද ඒ ඔබලා වගේ අය ජය වේවා❤❤❤
වෙනස් කරන්නම ඕනේ. Sangeeth Aeey ඔබ හරි මේ වහල් ක්‍රමය වෙනස් කිරීම අපේ වගකීම.
ශ්‍රී සද්ධර්මය මනාව අවබෝධ කර ගත් ගෞරව නීය රත්තරන් කලාකරුවා ණනි ඔබට තෙරුවන් සරණයි!!!✋ දිගාසිරි වේවා ❤️
සංගීත් සරල කතාවක් හිතන්න ඕන දේවල් ගොඩක් තියනව. ආදරේයි හැමදාම. ඒවගේම නිවැරදි දිශාවේ දේශපාලන සලකුණ රටේ ජනතා විශ්වාසය ජාතික ජනබල වේගය මාලිමාවට ජයවේව! ❤🧭👏❤🧭❤👏❤🧭👏
ඒක පටිට, නියමයි සහෝදරයා 👌👌👌❤️❤️❤️🙏🙏🙏
ගමේ මිනිස්සු දැන් හොදින් දැනුවත් පේෂලලා, දමිතලා වගේ ආත්මාර්ථකාමී කලා කරුවන් ට වඩා
NPP එකට ජයවේවා
❤😅
jayawewa malimawa,npp, a k d save our great country ranil sombie go home or hells 🥰🥰🥰🤩❤❤💯💯👍💪💪💪👨❤👨👩❤👩👨👩👦👦👨👩👧👧🌹🌹🌹🪐🌕🌚🎯🎯🎯⚒🛠🛠🏹💎💎💎🚩🚩🚩🚩🚩සතුටුයි මාලිමාවට ජයවේවාසතුටුයි මාලිමාවට ජයවේවාසතුටුයි මාලිමාවට ජයවේවා අනුර,ජනාධිපති වෙනවා නිසැකයි!!-NPP වේදිකාවට නැගපු සිහිනයකිරෑ තුළින් රටක් ඇදබැඳගත් නිවේදක මහේෂ් කියයි jayawewa malimawa,npp, a k d save our great country ranil sombie go home or hells 🥰🥰🥰🤩❤❤💯💯👍💪💪💪👨❤👨👩❤👩👨👩👦👦👨👩👧👧🌹🌹🌹🪐🌕🌚🎯🎯🎯⚒🛠🛠🏹💎💎💎🚩🚩🚩🚩🚩සතුටුයි මාලිමාවට ජයවේවාසතුටුයි මාලිමාවට ජයවේවාසතුටුයි මාලිමාවට ජයවේවා අනුර,ජනාධිපති වෙනවා නිසැකයි!!-NPP වේදිකාවට නැගපු සිහිනයකිරෑ තුළින් රටක් ඇදබැඳගත් නිවේදක මහේෂ් කියයි great speech excellent planet-orange-purple-ring🥰🥰🥰🥰🥰🤩❤❤❤💯👍💪💪💪💪👨❤👨👩❤👩👨👩👦👦👨👩👧👧🌹🌹🌹🌹🪐🌕🌈🌈🎯🎯🎯🎯💎💎💎⚙⚙🛠🛠☑☑✔🚩🚩🚩🚩🏳🌈🛠🛠අනුර,ජනාධිපති වෙනවා නිසැකයි!!-NPP වේදිකාවට නැගපු සිහිනයකිරෑ තුළින් රටක් ඇදබැඳගත් නිවේදක මහේෂ් කියයි
0🎉⁰@@eddiejayawickrama
❤
Aniwa ❤
පට්ට 🤗👍👍👍❤️❤️
හරිම ලස්සනට කතා කලා ...
නිහතමානීව ආඩම්බර වෙනව ..
ආදරෙයි ගොඩාක් Sangeeth අයියා
Theruvan saranai
ස්තුතියි සංගීත්.කළාකරුවානනි.ඔබ.විශිෂ්ඨ මානව.හිතවාදියෙක් බව.සත්‍යයි .ඔබට.දීර්ඝායුෂ ලැබේවා ශුභගමං ජාතික ජනබලවේගයට ජයවේවා
නිහතමානී සහෝදරයෙක් වන ඔබ අපේම සහෝදරයෙක් "වීම ගොඩක් සතුටුයි 👍ඇත්තටම ආදරෙයි ❤️ආදරෙයි❤️ආදරෙයි❤️ සන්ගීත් සහෝදරය .තෙරුවන් සරනයි!!!🙏🙏🙏
සොදුරු සරල ම්නිස්සු 💙💙💙
මේ මනුස්සයගෙ කතාව හරියට බාවනාවක් වගේ.... ❤️❤️❤️
ආදරෙයි සංගිත් සහෝදරයා .හැමෝම එක් වෙන්න . ආදරෙයි . NPP ජය .
සුපිරි ගමනක් යමු. ස්තුති සන්ගීත්. අන්න කලා කාරයෝ.. කොන්දක් තියෙන මිනිස්සු . ජය වේවා ❤❤🇱🇰🇱🇰
Oba thuma niyama kalakaruwek great speech 👍 oba thumath deshapalanayata enna rata goda nagamu horungen rata beraganna 🙏 Oba thumata theruwan saranai 🙏🙏🙏
jayawewa api jvp samagai
ජාතික ජන බලවෙිගෙ වෙිදිකාවට ඔයාගේ පැමිණීම හරිම සතුටක් සංගීත් අයියේ.ගොඩක් ගරුකරන කලාකරුවෙක් ඔයා.විශේෂයෙන්ම බෞද්ධ දර්ශනය පිළිබඳ තියෙන දැනුම සහ අවංකකම, අනතිමානීකම.ඔයා සැබෑ දේශප්‍රේමීයෙක්. ❤️❤️❤️
ඇත්ත .
ඉතාමහොදකතාවක්ජයවේව❤❤❤මාලිමාවට
මිනිස්සුන්ට කතා කරන විදිය ඒ ආමන්ත්‍රනය පට්ට සංගීත් අයියේ ඔයා හරි වෙලාවෙ හරි තැන මිනිස්සු වෙනුවෙන් හිටගත්ත ඔබට ජය .nppඑකට ජය වේවා
මේ මිනිස්සු දැක්කම පුදුම ආදරයක් හිතෙන්නේ.කිසිම ලාබ ප්‍රයෝජනයක් නැතිව රට වෙනුවෙන් පෙරට එන සැබෑ පුරවැසියන් .ජයවේවා මාතෘභූමියට, ජයවේවා NPP එකට.
අවබෝධ ඇති ආදරණීය ගායකයාට ජය NPP ඒකට ජයග්‍රහණය කිරීමට ආශිර්වාදය ලැබෙවා.
මේව දකිද්දි මාර ආදරයක් දැනෙන්නේ හදවතට
සැබෑ ලාංකිකයන්ගෙ හිත ගිය තැන
❤️❤️❤️ මාලිමාව ❤️❤️❤️
නොසලකන වචනයකදු හෝ නොමැති සුන්දර මොහොතක්...හරිම සතුටුයි ස්තුතියි ඔබට...💐💐💐❤❤❤👍👍👍
නියමයි. සැබෑ ලෙස ම අර්ථවත් .
ජීවිතය විඳින්නට රටේ ඉදිරි පරම්පරාවට. දෙන සහයෝගයට බොහොම ස්තූතියි
මේ තමයි මේ රටේ ඉන්න සැබෑ කලාකරුවෝ ජයවේවා සන්ගීත් අයියට ජයවේවා ජාතික ජනබලවේගයට..
ලස්සනයි ,,ජයනියතයි,,♥♥♥♥♥♥♥🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏♥♥♥
Jaya wewa Jvp npp b.s 🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹🌹🌹
නියමායි..👍 ❤❤❤❤❤ සංගීත් එලකිරි ජයවේවා 💐
නියමයි සංගීත්
කලාකරුවෙකුගේ අනුපමේය යුග මෙහෙවරක නිරතවෙන ඔබට හිසනමා ආචාර කරනවා ආදරණීය සංගීත්...
සන්ගිත් අපි ඔබට ආදරෙයි. ඔබගෙ අදහස් හරිම වටිනවා .❤❤❤❤.
සිතටසතූටක්දෑනෙනවාසූභ අනාගතයක්ඇත අනූරකූමාරගෙබාදානෙගෙනබෙදාගනසමගින්.සතූට්න්ජවිතයගතකරන්න.ජයවෙවාමූලූරටටම.මාළීමාව
හරිම ලස්සනයි
ජයවෙිවා ජයවෙිවා .❤❤❤❤❤❤👍👍👍
ලස්සනට කතා කරනවා,,වැදගත් ...
ඡය..වෙවා❤❤❤❤රට...හදන්න ❤❤❤❤
සංගීත් ඔයා අමාරුම කාලයේ jvp එකත් එක්ක හිටියා .මෙන්න සැලියුට් කලා!!!
නිහතමානී කලාකරුවෙක් නිහතමානී පක්ෂයක් එකතුවිමම රටට ජය වෙවා ජාතික ජන බලවේගයට ජය වෙවා ජය වෙවා ජය වෙවා
පුංචි කාලයක අපූරු වචන ගැලපුමක් සමග රසවින්දනයක්. ජය ....
මිනිස්සුන්ට මේ කාලකන්නි ක්‍රමය තේරුම් යන්න ඒ අත්දැකීම විඳින්නම වුණා. බඩට දැනෙනකොට අපි ගොඩක් පරක්කුයි.
ඒත් මේ වතාවෙවත් මේක වෙනස් කරන්න මිනිස්සු එකතුවෙමු🙏🙏🧭
මාලිමාවට නිසැක ජය. ❤️
එකට
Respect sangeeth adarei bro jayawewa j v p and n p p
මෙන්න නියම අමු සින්දු
Respect ❤❤
සංගීත් කියනවා වගේ NPP එක වෙහෙස වෙලා ගෙවල් වල ඉන්න අම්මල තාත්තල හැමෝම NPP එකට චන්දෙ දෙන්න පුළුවන් මට්ටමකට වෙනස් කරන්න ඕනේ.
මේක ලොකු ගේමක් !!
ජවිපෙට ජය....
සල්ලි වලට නැමෙන්නේ නැති ලංකාවේ ඉන්න එකම කලා තරුව සංගීත්
❤❤❤❤❤❤❤
ජයවේවා ❤️
මේ කඩේ ගියාට ගෙදර ගේන්න දෙයක් නෑ. අතේ , හිතේ තියෙන දේ බෙදාගමු අපි. සංගීත් සැබෑ හෘදයාංගමයි. අපි NPP ට කඩේ යමු.
පට්ටම කතාව
O9887@@thusharidammika3739
8⁰8
සංගිත්.. අපි song ක් හදලා කියමු NPP සහෝදරයන්ට එ වගෙම ජනතා වට දැනෙන්නේ . හොද ආරම්භයක් ගමු . NPP අදරෙයි 💐💐
Sangeeth wijesuriya mahathmayaneni, my respect for you❤️❤️❤️❤️
Respect ❤️❤️❤️💯💯💯💯💯
මම අහපු ලස්සනම කතාව
නියමයි ඇත්ත කතාව ජයවේවා හරියට ම හරි ජයවේවා ඔබ කරන්නේ අපී ඔක්කොම වෙනුවෙන් ජයවේවා ස්තුතියි 🌹🌹🌹
Npp Jaya wewa..Sangeeth obeth apeth balaporoththuwa lassana ,pohosath , ratak ..
Npp eya ITU karai kiyala vishala balaporoththuwak thiyena
God bless you. Theruwan Saranai. Sangeeth🙏🙏🙏🧚♀️🧚♀️🧚♀️❤💜💙💖Jayawewa NPP/JVP👍👍👍💖💖💖
හැමදාම අප ඒ බව හැඳින ගත්තා . අන් අයත් දැන් හඳුනා ගනීවි . . ඒත් අපිට ඇති . . .
Great artist musician I am stunned,,, comfortably numbed!!!!
Well done comrade!!!
All the best comrades !!!
ඔබේ කතාව ඇත්ත දැන්වත් හැදුන් නැත්නම් ආයේ නම් අඩලා වැඩක් නෑ 😢 හොදම අවස්තාව ජය වේවා ❤❤❤❤
Sangeeth! Excellent, powerful short message! Thank you & thank you! God bless you Sangeeth & NPP. Victory for NPP.
We have fouñd our own Johñ Denvér. Sangeeth is here to inspire the NPP to victory. Viva Sri Lanka
හරිම සතුටුයි ඔබ තුමාගේ වචන ටික මහමෙරක් තරම් වටිනව.. ඔබතුමාටනං පිං.....
රටට ආදරේ මිනිස්සු එකට එකතු වෙනවා දැක්කම මාර සතුටුයි. ජය වෙවා NPP
Daksha nihathamani kala karuwek uthum budu dahama agaya karamin nitharama katha karana pinwantha kenek Oba thuma ge geetha ithamath mihiri arthawath thawa thawath mihiri arthawath geetha nirmanaya kireemata shakthiya dhairiya labewa nirogi weva deergau weva Theruwan saranai!!!🙏 NPP 👍
Npp ජයවේවා
ජය වේවා සංගීත් සහෝදරයා
මාලිමාවට ජය වේවා
මෙවන් කලාකරුවන් අපට භාගයක්
සොදුරු ම්නිස්සු ඉන්න සොදුරු නවා තැනක් මේ...රටේ ම්නිස්සු බුද්දියෙන් වටහා ගන්න මොකද මෙහෙම අවස්තාව ක් නැවත එන්නේ නැහැ ඒ නිසා එක්වෙමු ලස්සන ම්නිස්සු ඉන්න දියුනු රටක් කරමු..💙💙💙👍
ඔයා...හරි සංගීත් අයියා...අපි වෙනුවෙන් අපි....ඔයා හරියටම හරි අයියා අපිට මෙය තේරිලා හුගාක් කල්...💐💐💐
What a great people's. Well done
Sangith your great my brother
Jayawayvaa N.N.P from Paris
❤❤❤ jaya wewa
biutifull speech God bless
අවන්ක මිනිස්සු එකතු උනාම මේරට කොච්චර සුන්දරද😍😍
Respect man ❤❤❤
ගම වෙනස් වෙලා. පවුල් පිටින් NPP .
කඩාවට්ටපු රටක ගරාවටිච්ච බලාපොරොත්තු,
උරහිස මත පටවගත්තු,
වෙනසක් කරා ජනයා අවදිකරපු වීරපුත්තු,
ඔබ සමගය් මෙරට බව දැනගත්තු,
හොර ත්‍රස්තවාදී නඩය කරය් බොහෝ ගුන්ඩු පත්තු,
සැලෙන්නේ නැහැ අපිත් මෙරටේ වීර පුත්තු.
පුලුවන් සාදාරනය කාලයක් දෙමු පුලුවන්
සන්ගිත් ..ඔබට ජයවෙව මලිමාට ජයෙන් ජයවෙව
ජයවේවා ජයවේවා ජයවේවා මාලිමාවට .
Aththatama maara gammak enne sangeeth saho,,,,,oba janathawatath malimawatah dunnu jawaya kiya nimakaranna Bahai,e kathawa raw piliraw denawaaaaaa!!!kalakaruwan atharin obakala kathawa prasansanlyai,malimawata ❤❤❤❤
එදා ඉදන් ආදරේ කරන පශ්ෂයක් නමුත් චන්දේ දුන්නේ නෑ අම්මා තාත්තා යන මග ගියා ජාතික ජන බලවේගය දිනවමු ආදරෙයි සංගීත් අයියේ❤️❤️❤️❤️
අවංක කලාකරුවෙක්. පට්ට ආදරෙයි sangeeth සහෝදරයා
හරිම සතුටුයි සංගීත් ඔයගෙ අදහස් හරිම වටිනවා
Great!
NPP JVP government soon ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මේවැනි කලාකරුවන් තවතවත් බිහිවේවා මේ ලක් දීපයේ..
තෙරැවන් සරණයි...
හරිදේ හරිවදිහටත් වැරදි දේ වැරදි දකින්න කියන්න්න නිවට වෙන්න එපා කවදාවත්...
🇱🇰🙏👍♥️💐
Thanks Sangeeth ❤❤❤❤❤
සුපිරි සහෝදරයා
ඔබ ගැන ආඩම්බරයි.
💐❤️👍 ආදරෙයි සංගීත් අයියේ
ජය වේවා 🇱🇰 npp
Superb
AS A GREAT PERFORMER PROUD OF YOU JAYAWEWA LOVE YOU ❤❤❤❤❤❤❤