Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මම වේයන්ගොඩ බැලුවා ලස්සනයි
අනේ හරිම ලස්සනයි...අපි මේ සින්දුවට හරිම අාසයි....අාදරේයි❤❤❤
💕💕💕💕
හොද වැඩසටහනක් ,ඒවගේම ක්ලැරන්ස් මහත්තය සදා අමරනීයයි.
සින්දුව අහලා තිබුණා ඒත් මනසින් අර්ථය වැටහීමක් ගත්තේ අදයි ස්තුතියි "මස්ඉඹුල සර්" ❤
මේ ලස්සන වැඩසටහන තංගල්ල පුරවරයට ගේන්න මාත් සමග අත්වැල් බැඳගත් සියලු දෙනාටමත්, ප්‍රසංගය නැරඹීමට පැමිණි සියලුම දෙනාටත් මාගේ හදපිරි ප්‍රණාමය පිරිනමන අතර,නැවතත් මෙවැනිම අර්ථපූර්ණ වැඩසටහනක් හරහා ඔබ හමුවීමට අපේක්ෂා කරමි. 🙏🙏🙏🙏
❤️
අනේ...මේ කොන්සට් එක කරන්න කීයක් විතර ගියාද...ප්ලීස් මට පොඩ්ඩක් කියන්න පුලුවන්ද
අහන්බෙන් වගේ හම්බ උනේ ඔබ තුමාගේ මෙ වැඩසටහන සුබ පැතුම් ඉදිරියට ම මේ වැඩසටහන කරන් යන්න ශක්තිය දහිර්‍ය ලෑබේවා ජේසු පිහිටයි බුදු සරණයි ❤.🙏
අනේ මගේ යාලුවෙක්ගේ ආසම ගීතයක් මේක මේ විදියට ම යාලුවගේ හිතගත්ත ගුරුවරියක් ඉදල තියනව කෑගල්ල පැත්තේ පුන්චි ඉස්කෝලෙක අවාසනාවට ඒ ප්‍රේමය මල් පල දරල නෑ යාලුව තාම තනිකඩයි මේ ගීතය ඇහෙන හැම වෙලේම මට ඒ පෙම් කතාව මතක් වෙනව
❤😥
අදරෙයි ..ගෝඩක්
Lassana wedek. Asama hadak.. Prasad aiya.. ❤️❤️❤️
Super
සුපිරි චැනල් එකක්
කන් ඇහෙන ඕනෑම වුරුවෙකුට තෙරවනවා බං ඔය සිංදුව
වෙනස්ම ලෝකයකට රැගෙන ගියා ස්තූතියි
Aadarniya minisek Clarance....wagema massaa.....bs...
Masa... what a lovely word...the song is wow
Lassanai!
Super ❤️❤️❤️❤️
විචාරය පටන් ගන්නේ 5:20
ආදරෙයි ගොඩක්ම .....
සැළලිහිණි සංදේශයේ කවියෙන්මගේ මතකය ..හැටේ දශකයටගෙනහියා. ඒවගේම දක්ෂතා රැසක් ලබා ඇති .මස්ඉඹුල මැතිතුමණි; .මටත් කියන්න හිතෙන්නේ "තොප දැක්මෙන්අප පිංකල බව දැනිණි" කියලයි.ඇසීමට ප්‍රියජනක වැඩසටහනක්ඉදිරිපත් කරන ඔබ සැමටම ජයසැප සැතුට පිරි වාසනාවන්ත හෙට දවසක් පතනවා...
අම්මෝ රාජපක්ෂ.... මාලයක් ගැන කියන්නේ.....
සම්පූර්ණ වැඩසටහන ගන්නේ කොහොමද ?
🙈
මම වේයන්ගොඩ බැලුවා ලස්සනයි
අනේ හරිම ලස්සනයි...අපි මේ සින්දුවට හරිම අාසයි....අාදරේයි❤❤❤
💕💕💕💕
හොද වැඩසටහනක් ,ඒවගේම ක්ලැරන්ස් මහත්තය සදා අමරනීයයි.
සින්දුව අහලා තිබුණා ඒත් මනසින් අර්ථය වැටහීමක් ගත්තේ අදයි ස්තුතියි "මස්ඉඹුල සර්" ❤
මේ ලස්සන වැඩසටහන තංගල්ල පුරවරයට ගේන්න මාත් සමග අත්වැල් බැඳගත් සියලු දෙනාටමත්, ප්‍රසංගය නැරඹීමට පැමිණි සියලුම දෙනාටත් මාගේ හදපිරි ප්‍රණාමය පිරිනමන අතර,නැවතත් මෙවැනිම අර්ථපූර්ණ වැඩසටහනක් හරහා ඔබ හමුවීමට අපේක්ෂා කරමි. 🙏🙏🙏🙏
❤️
අනේ...මේ කොන්සට් එක කරන්න කීයක් විතර ගියාද...ප්ලීස් මට පොඩ්ඩක් කියන්න පුලුවන්ද
අහන්බෙන් වගේ හම්බ උනේ ඔබ තුමාගේ මෙ වැඩසටහන සුබ පැතුම් ඉදිරියට ම මේ වැඩසටහන කරන් යන්න ශක්තිය දහිර්‍ය ලෑබේවා ජේසු පිහිටයි බුදු සරණයි ❤.🙏
අනේ මගේ යාලුවෙක්ගේ ආසම ගීතයක් මේක මේ විදියට ම යාලුවගේ හිතගත්ත ගුරුවරියක් ඉදල තියනව කෑගල්ල පැත්තේ පුන්චි ඉස්කෝලෙක අවාසනාවට ඒ ප්‍රේමය මල් පල දරල නෑ යාලුව තාම තනිකඩයි මේ ගීතය ඇහෙන හැම වෙලේම මට ඒ පෙම් කතාව මතක් වෙනව
❤😥
අදරෙයි ..ගෝඩක්
Lassana wedek. Asama hadak.. Prasad aiya.. ❤️❤️❤️
Super
සුපිරි චැනල් එකක්
කන් ඇහෙන ඕනෑම වුරුවෙකුට තෙරවනවා බං ඔය සිංදුව
වෙනස්ම ලෝකයකට රැගෙන ගියා ස්තූතියි
Aadarniya minisek Clarance....wagema massaa.....bs...
Masa... what a lovely word...the song is wow
Lassanai!
Super ❤️❤️❤️❤️
විචාරය පටන් ගන්නේ 5:20
ආදරෙයි ගොඩක්ම .....
සැළලිහිණි සංදේශයේ කවියෙන්
මගේ මතකය ..හැටේ දශකයට
ගෙනහියා. ඒවගේම දක්ෂතා රැසක් ලබා ඇති .මස්ඉඹුල
මැතිතුමණි; .මටත් කියන්න හිතෙන්නේ "තොප දැක්මෙන්
අප පිංකල බව දැනිණි" කියලයි.
ඇසීමට ප්‍රියජනක වැඩසටහනක්
ඉදිරිපත් කරන ඔබ සැමටම ජය
සැප සැතුට පිරි වාසනාවන්ත
හෙට දවසක් පතනවා...