Miss wachana ne kiyanna thank you man oyage kiyapu widiyata exersis tika karanawa dan mage aga aduwela lassana wela kiyala hamoma kuwath man duken hitiye mage bada bahinne nathi eka gana mata dan godak sathutui balaporoththuwak thiiyanawa dan
Helo akke. Mata deyak danagana one plz reply ekak denna. Man alutin me channel ekata ekatu une. Dan baba laabila mas 5k wenawa mage usa 5i8i bara 60 man udeta kanne naha fresh milk weeduruwak bonwa dawalata 12ta hodata kanwa aye rata poddak mona hari kanawa. Mata thawa 5kg wage adu karaganna one. Akke mata udeta kanna baha issara idnma mata thawa 5kg adu karaganna widihak kiyannako plz exercise karanna mata amarui no time man ofc yanwa
ගොඩක් වටිනවා මේ වගේ වීඩියෝ දන්න හිතුවාට ස්තුතියි තෙරැවන් සරනයි අනන්ත විශ්ව ශක්තියේ පිහිටයි දෙවි පිහිටයි පුළුවන් නම් මැසේජ් එකක් දාන්න
ඔයාගේ video eka balala mamanam mage bada ගොඩාක් adu kara gththa thank you ඔයාට
I weighed 103 kg and gradually I have lost until 85 kg. My target is 75. So thank you so much dear for motivating us.❤️
tell me more deatils
18k adu karaganna how many days ago
@@thilininilangika4550dawas 3
ආයේ 2kg ක් වැඩි වෙලා ගෙදරම ඉදලා...අද ඉදන් ආයේ එක්සයිස් කරන්න ඕනා...ස්තූතිය
ගොඩක් ස්තුතියි ඔයාට
Kohoma thenk karannda kiyala hitha ganna ba.godak godak pin oyata hemadama nirogiwa lassanata inna lebenna...❤❤❤❤❤❤
Thank you so much Ns Pali ❤ How many times have to do this exercise at a one day?
Thankyou so much very effective workout pali miss ❤️❤🙏
බුදු.සරනයි
හොඳට ම වැඩ කලා❤
akki mn dan 1 week wage patan aran poddak amarui
..digatama krnawa...thnks akki❤️❤️❤️
Thank you akke 🥰😘
Fitness ekata kalin podi podi exercise krnna ona nadda? Aga sahallu wenna. Api mulinma patan gannawanan eka agata amaru wenawa nda ehema kale nathtan?
Warmup කරන්න
Deliver එකෙන් මාස 3කට පස්සේ මේ ව්‍යායාම කරන්න සුදුසුද?
Thank you 💛💛
Akke මට බබා හම්බ වෙලා දැන් මාසයයි.දැන් තියෙන බඩ අඩුකරගන්න ඕන ව්‍යායාම කරලද. නැත්තන් බඩට බෙල්ට් එකක් පාවිච්චි කරලද.
ව්‍යායාම කරන්න දරුවා ලැබී මාස තුනකින්
@@fitnesswithpali5774 thanks akki😘😘😘
Thankiu nange godak watinawe
Thank you akke.
Thanks පාලි ❤️
Thank you miss man godak hedawela man mahansiwela hamadema karanawa tikak bada adukaraganna witharai thiyenne
Akka me workout wlin mta puluwn ewa mn kla mge bada dn sahallui wge.adu wela. Ona trm videos tynw youtube eke. Bt oyge fb group eka nisa tma gdkma motivate une workout krnna. Thank you akke❤😍🌹mn klinut comment1k dala athi mekta😁
thnk u pali akka✌🏻❤️
Akke paya bagayk athida me exsice krata.. wathura bonna hoda nedda and onama welawaka karata kamn nedda.
rata karata kmak nadda miss mata nidahas welawak tiyenne rata vitarai karunikawa piliturak denna
කමක් නෑ
Thank you.
Miss wachana ne kiyanna thank you man oyage kiyapu widiyata exersis tika karanawa dan mage aga aduwela lassana wela kiyala hamoma kuwath man duken hitiye mage bada bahinne nathi eka gana mata dan godak sathutui balaporoththuwak thiiyanawa dan
ගොඩක් හොදයි දිගටම යමු
Kohomada miss oyagen dayat plan akak ganne.
Thank you pali miss❤️❤️❤️❤️
Thanks pali..
mane first time subscriber kara
අලුතින් බලන කෙනෙක් නිසා
කියන්නෙ දුව අත් වලට
වැඩියෙන් ටිකක් කියල
දෙන්න. තෑන්ක්ස් දුව.
Sathiyata dawas kiyak karanna oneda mis ❤
කරන්න දවස් තුනක් වත්
Wow Pali..Thank you ❤️
Wow thank u dr
Hi Mrs pali thank you for this video. Just want to ask you how many time do I have to do per week this exercise
3 days for week
Thanks mis
Mama hamadama karanawa me loku wenasak thiyenawa thanks pali🙏❤
Miss normal delivery eken baba labila 05 months. Mewa karanna puluwan da
Thnkyou ❤
Dr mge bbta dn masa9..delivery eken psse apu bada adu kra gnna me exercise krta kmk ndda
Miss kema palanayath ekka me exercise tika vinadi 10 karama athida💜️💜️
ඔව් නමුත් ඔයාට සිරුරේ තවත් මොනාද අඩුකරගන්න ඕනේ බලලා එවාටත් ව්‍යායාම කරන
Thank you akki
ස්තූතියි
1:09
Thanks. Nangi. Oyata. Budu saranai
plz reply akki pregnant wenna balaporoththuwen inna kenek me exacise klata kmk nedda
epa උදරයට ව්‍යායාම කරන්න එපා
Thanks akkii❤️❤️
බඩ ආවම බෙල්ල ලගින් කුදු වෙලා වගේ වෙනවාද කියලා කියන්නකෝ.කලින් එහෙම තිබුනේ නැති කෙනෙකුගෙ බඩ ආවම තමයි එහෙම වෙලා තියෙන්නේ
පෑfන් දාාගන කරන්න බැරිද මිස්
epa
Akki Bada adu wenna Dawasata winadi 10 karama athida me Steps tika?
Exercise karanna hodama welawa udeda hawasada dr
පපුව අඩු වෙන්න එක්සයිස් ටිකක් දාන්නකො
බොහොම ස්තුතියි පාලි මිස්❤️😘
Akki mata 2years babek innawa mage bada wadi kattiya kiyanne mn baba labila chiththe aenda nathi nisalu..mage aegata sapekshawa bada godak wadi eka mata therenawa me ව්‍යායාම කරලා බඩ අඩු කර ගන්න පුලුවන්ද
Mge pitupasa pradeshaye අඩුකරගන්න වියායම monada
Periods ena dawasatath karanda oneda?
thank u.badanam 39' sita 32' dakwa adu una.thama skin eka bade ella watena gathiya thiyanawa.ekata digatama excercise kalama hariyawida
Maka result ganna kochchara kalayak karana onada kiynako plz reply akki ❤️
Thank you so much ❤️❤️
Thank you pali
Thank u Pali ❤️❤️
Akke ekama oya dala thiyena oya excercise tika hamadama kalata kamak nadd, nathnam wenas wenna oneda
ඔයාට උදරය අඩුකරගන්න නම් මේ ටික කරන්න හැබැයි ඉදිරියට එක ව්යායාමකින් වාර ගනන් වැඩි කරන්න
Ammo akke dawas 2 y kare. Speed kara. Oya qwa wagema Badata waduna. Kahinnwath ba bada ridenwa. 😬🥵 sathiyakin result kiyanm😊
Day 1 - 34"
Day 3 - 33"
Aduida
Were you able to do everyday? What is the result now?
Result kohmd
dan kohomada result.bada adu unada
Pali miss is the best one. What a nice woman 😍
Thank you dear❤️
Akke mage konde prashnayak thiyenawa. Eka nisa excise karanna amarui. Mn diet plsn ekak karanawa. Mage bada adu kara ganna bari weida
Godak hodai dear.... thanks👍
Akke, mage konde disk dekak lan wela wagema konde adayak thiyenwa, me exercise mata karanna puluwan da? Konde amaruwa wadi wenne nathi wei neda ?
අනේ මන්ද ඔයා නියමටම කරනවා දකිද්දී කරන්න ආසයි ඒත් ටිකක් අමාරුයි අප්පා.. 😮
අනේ අක්කේ මම මේකේ තියෙන පලවෙනි එක කරා මට එක දිගට 3ක් වගෙ තමයි කරන්න පුලුවන් උනේ. දැන් මගේ යටි බඩේ පේශි රිදෙනවා වාඩි වෙලා නැගිටිනකොට එහෙම. ආය ඒ ව්‍යයාමය කරන්නත් අමාරුයි යටි බඩේ පේශි ගොඩක් රිදෙනවා. දරා ගන්න අමාරු වෙන තරමට රිදෙනවා. මට දැන ගන්න ඕන එහෙම රිදෙන එක සාමාන්‍ය දෙයක්ද කියලා. නැත්නම් මම ඒක කරන විදිහේ වරදක්ද කියලා. මට ඒ ව්‍යයාමය වේදනාවක් නැතුව කරන විදිහ කියලා දෙන්නකො අක්කේ.
Eka samnyai
kipa dawasak yanakm ehema wenava ane
Mula dawas tike witharai tika dawasak giyama hari yanawa
ගැහැනු අයට බඩට කරන සමහර එක්සර්සයිස් නිසා pregnet වෙන එකට බලපානව කියන කතාව ඇත්තක්ද?බඩ වැඩී නිසා මේ එක්සයිස් කරන්න ඕනෙ ඒත් අර කතාව ඇහුවාම බය හිතුනා.
එහෙම කිසිම බලපෑමක් වෙන්නේ නෑ
ඔබ දරුවේක් බාලාපොරොත්තුවෙන් පිලිසිද ගැන ඇති නම් ඒ කාලයට උදරයට ව්‍යායාම කිරිමේන් වලකින්න
Mis mataoiriyads hedenne ne.meka krma hariyaida.masa 5kin wge hedenne
Akka thank u. Mewa tikak karanna amarui patan gaddima. Tikak lesi ewa thiyenawa nam danna akka.
Helo akke. Mata deyak danagana one plz reply ekak denna. Man alutin me channel ekata ekatu une. Dan baba laabila mas 5k wenawa mage usa 5i8i bara 60 man udeta kanne naha fresh milk weeduruwak bonwa dawalata 12ta hodata kanwa aye rata poddak mona hari kanawa. Mata thawa 5kg wage adu karaganna one. Akke mata udeta kanna baha issara idnma mata thawa 5kg adu karaganna widihak kiyannako plz exercise karanna mata amarui no time man ofc yanwa
Mis cd ekak wage ganna nadda, figure ekata exercise karana
Thankyou
Niyamai akki
Thanks oyta..❤🙏
අක්කි මම facebook use කරන්නෙ නෑ. ඔයාගෙ ඩයට් ප්ලෑන් එකක් ගන්නෙ කොහොමද කියන්නකෝ. ප්ලීස්. Facebook එකේ අක්කගෙ ගෲප් එකකට ජොයින් උන මගෙ යලුවෙක් අක්කගෙ ඩයට් ප්ලෑන් එකක් ගත්තා. දැන් එයා ඇත්තටම කෙට්ටු වෙලා. එයා තමා මටත් අක්ක ගැන කිව්වේ. අනේ අක්කේ please help
ඉතින් ඒ යාළුවටම කියල ඩයට් ප්ලෑන් එක ඉල්ලගන්න. එයා ෆේස්බුක් ඉන්න නිසානෙ එයා දැනගත්තෙ
Bbl hmbela inna kenekge bada adu krgnna vidihk
නියමයිනේ
දවසට 10min ගානේ සතියට dawsa3ක් කරාම ඇතිද? මේක පටන් ගන්න කලින් warmup ekak karanna onada dr??
i guess I'm kinda off topic but does anyone know of a good site to watch new series online ?
@Cassius Juan i use Flixzone. You can find it by googling =)
@Cassius Juan lately I have been using flixzone. You can find it by googling =)
Full body work out karana
kenekuta badata karana exseesi wenama karanna onada?
Diet karddi wiyayama karanna oni koi welawatada
Mis mage usa 5.2 i, bara 79i, mata hoda dite plan 1k dennako.. plz
Akki mata aga adu kara ganna oni na. Badai adu kara ganna oni plz help karanna oyata godak pin. Wathura viduruwak biwath bada enawa
Miss mahatha kenekta me exercise eka karanna amaruine
Me wage exercised after c section 7 month walin ok da
Mis godak hoda exacise tikk man dan karagena yanawa. Mis pregnat wenna balan inna kenek me exacise klata kmk nedda
Breast eka reduce kra gnna widiyak kiyannakooo akkiii
Siseriyan sathkam karpu aya karata kamak nadda riplai karana
Mula idan exercise karddi komada patan ganne, plz kiyannko mis,
Ane oyata godak pin akki oyage full body workout eka mama dan daily karanawa harima pahadili oya kiyala denawath
Me exercise tika kala ayeth karanna ba ridenawa dwsak hara dwasak kalaata kamak ndda miss
Thanks ❤️❤️❤️
මෙ ව්‍යායාම රාත්‍රියට නිදා ගන්න කලින් කරාට කමක් නැද්ද
Matat danaganna one
Akke mata adai oyawa set une. Mage danahis deken pahala godaaak kettui. Ekata monawada man karanna oni. Plz... kiyanna. 😍
thank u pali akki.....
Mis . Mama oyage exercise karanawa . Bt mata දාඩිය දාන්නේ නැහැ නේ. ඇඟපත රිදෙනවා විතරයි . ඒ ඇයි මිස්. ඒකට මොකද කරන්නේ. Plz rply
Ane akki gdk watina vedio ekak thanks ❤️❤️❤️❤️
කකුල් ටිකක් මහත් වෙන්න මොනාද කරන්න පුලුවන්...මගෙ ඇඟේ තරමට කකුල් හැදිලා නෑ
Kanna. 😂 Out of jokes, do squats.