සුදාගෙ බෙල්ල කපල අතට දෙනව කියපු පුද්ගලයා වැලිකඩ පොලීසියට රැගෙන එයි | SUDAA STUDIO

Поділитися
Вставка
  • Опубліковано 4 січ 2025

КОМЕНТАРІ • 1,1 тис.

  • @mychoice3720
    @mychoice3720 5 місяців тому +47

    මේක මුලු ලෝකෙටම ආදර්ශයක් . ආදරෙයි සුදත්ත අයියේ

  • @GamageSomalatha
    @GamageSomalatha 4 місяці тому +32

    ඇත්තටම නිහතමානී මිනිසෙක් ඔහුට ආදරෙයි අපි

  • @shyamalwijayarathne2696
    @shyamalwijayarathne2696 5 місяців тому +421

    මේක පාර්ලිමේන්තුවට යන්න ඕන කතාවක් නෙවෙයි යම් මිනිහෙක් පොලිසියට පැමිණිල්ලක් කරානම් ඒක පොලීසිය විභාග කර යුතුයි. සුදා හැමෝගෙම යාලුවෙක් මල්ලි 😂😂😂😂

    • @almindsetofficial
      @almindsetofficial 5 місяців тому +19

      Sira kathava

    • @SagithJagoda-l4o
      @SagithJagoda-l4o 5 місяців тому +23

      දෙපිටකාට්ටුවෙක් .......

    • @JagathJagath-h9i
      @JagathJagath-h9i 5 місяців тому +6

      අනිවාරයෙන්

    • @difislslls1580
      @difislslls1580 5 місяців тому +1

      Kohomada anura oka gena kata karanam, agemanam suda anurata dannet hitagena neda?

    • @Asanka.61
      @Asanka.61 5 місяців тому +7

      @@difislslls1580 අනුරගේ කවුරු හරි කොටීන්ට ආයුධ දීලා තිබුනනං කොහොමත් සුදා හිටගෙන විතරක් නෙවෙයි උල උලා අනුරට දෙනවා😂😂😂

  • @Awankwama
    @Awankwama 5 місяців тому +30

    හිත හොඳ මිනිහෙක් සුද්දා ❤❤❤

  • @lasithaalwis
    @lasithaalwis 5 місяців тому +102

    මෙන්න මේවා තමයි මාකටින් කියන්නේ ඉගෙන ගනිල්ලා 😊😊😊😊😊

  • @israelsamaje
    @israelsamaje 5 місяців тому +20

    සුදා මොනා කිවත් හිත උණුවෙන එකා හැබැයි..අපි බැන්නට එවලෙට වාතරයිනෙ.සුදා ❤

    • @forestgum1237
      @forestgum1237 5 місяців тому

      @@israelsamaje මේ ලගදි මහියංගන පැත්තේ චීවර ධාරියෙක් කැංගුරු සුදා ගැන පටිට ඉංග්‍රීසියෙන්ම සහතිකයක් දුන්නා😅😂

  • @PoornaChandima-m7o
    @PoornaChandima-m7o 5 місяців тому +77

    කොහොම උනත්...හොද මනුස්සයෙක් ..❤️👍.. නිර්භයව වැරැද්ද භාර ගන්න හැම එකාමට බෑ

    • @ChandanaPrasad-k3o
      @ChandanaPrasad-k3o 5 місяців тому +2

      පඩ සුදා වගේ නොවේ

    • @indi15
      @indi15 5 місяців тому

      කුණු කොතැනක ද guda එතැනට

    • @charuthakalana
      @charuthakalana 5 місяців тому +2

      පඩ සුදා වගෙ නෙවි රියල් මනුස්සයෙක්

    • @ChandanaPrasad-k3o
      @ChandanaPrasad-k3o 5 місяців тому +3

      සුපිරි රණවිරුවෙක්

    • @MethumThilothma-bg2pf
      @MethumThilothma-bg2pf 5 місяців тому +3

      ආමිකාරයෙක්ගේ ගතිය, ඕනම අභියෝගයක් කෙලින් බාරගන්නවා

  • @Diarieswithdaddy
    @Diarieswithdaddy 5 місяців тому +60

    කාපු බීපු වෙලාවට පුන්චි විහිලුවක් කේරෑවට සූදා වගේ අය ගනන් ගන්නවනේ වීහීලූව

  • @commenter2178
    @commenter2178 5 місяців тому +37

    අහ් මරු හෙට අනිද්දා chat & music එකටත් ගේන්න හොඳයි...

  • @Diluba-ll3zi
    @Diluba-ll3zi День тому

    බොහොම වැදගත් මරණ දිනය දැනගන්න සුදු අයියේ ❤❤️❤️❤️🌹🇰🇼

  • @ShamalkaPerera
    @ShamalkaPerera 5 місяців тому +48

    සුදා හැමෝම එක්ක යාලුයි..මාමේ..ඒ හින්දා අවුලක් නැ ...😂😂😂😂😂

  • @Sadunkumara-jq3yx
    @Sadunkumara-jq3yx 3 місяці тому +1

    එක පහරක් සුදා අයියේ 😢❤ නියමයි කියන්න ඔනි දේ කෙලින්ම මුනට කිව්වම ඔනිම දෙයක් එවලෙම විසද ගන්න පුලුවන් 🇱🇰🙏 අපෙ සමහරක්ට ඔවා ඒ විදියට විසද ගන්න බෑ එකයි ප්‍රශ්නය ඔයා නියම මනුස්සයෙක් හදවතින්ම ආදරෙයි ❤️❤️

  • @SareefdeenAhmed
    @SareefdeenAhmed 5 місяців тому +5

    ආදරෙයි ❤️ සුදා මහත්තයෝ පරිස්සමින් ඉන්න🙄 ඔබ‍ට දෙව් පිහිටයි ❤️❤️❤️

  • @K.h.l.wijesinheK.h.l.wijes-h1f
    @K.h.l.wijesinheK.h.l.wijes-h1f 4 місяці тому +16

    ජාරාම මිනිස්සු...
    කවදාවත් සුදා අයියේ ඔබට වරදින්නේ නැ...
    උතුම් තිසරණ සරණයි ..

    • @GurugePerera-j1g
      @GurugePerera-j1g 3 місяці тому

      Sudata kohomath waradinne nah you tube eken goda yanawa ,,,,😅😅😅ban,,,🎉🎉

  • @DineshKatugampola
    @DineshKatugampola 5 місяців тому +26

    මොනවා උනත් පින් සිද්ධ වෙන වැඩක් කලේ අයියේ.අපිටත් මේකේ හිතන්න දේවල් ගොඩක් තියෙනවා.

    • @shilakumari556
      @shilakumari556 5 місяців тому

      සුදද්.මහත්මයා .හරිම වැදගත් .හොදම .කෙනෙක් හරිදේ.හ
      රි.වැරැදි නමිි.ඒක.පැහැදිලිව .කියා.දෙනවා තෙරැවන් සරණයි

    • @dilanpriyanthamusic9286
      @dilanpriyanthamusic9286 5 місяців тому

      Ow ithin welawakata meyatath waradinawa eth jivitha haniwennabe dudata

  • @ranjiithcperera2121
    @ranjiithcperera2121 5 місяців тому +78

    ගිය පාර ඔබතුමාලාගේ ආන්ඩුවට කඩේ ගියා මේ පාර මට කඩේ යනවා සරලවම කියනවානම් හොදේ !!

  • @priyantharajasekara1668
    @priyantharajasekara1668 5 місяців тому +55

    වරදි කිරිම මනුස්ස ගතියක්
    සමාව දීම දේව ගතියක්
    කොහොම උනත් සමාව දීම ගන සුදා 🙏🙏🙏 වරදක් උනා පිලිගත්‍තා සමාව ගත්තා ❤❤❤

  • @LifeRelaxingFilms
    @LifeRelaxingFilms 6 днів тому

    මේක මුලු ලෝකෙටම ආදර්ශයක් . ආදරෙයි සුදත්ත අයියේ🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @vernontissera
    @vernontissera 5 місяців тому +12

    සුදා, ඔබේ මහත්මා ගුණය සහ මානව දයාව පිළිබඳව ඔබට ස්තුතියි 🙏🙏🙏💐💐

  • @xmenperera4106
    @xmenperera4106 3 місяці тому +1

    නියමයි සුදා. සමාව දීම දේව ගතියක්.
    ඔය වගේ වැඩ මටත් වෙලා තියෙනව බීගත්තම හෙට උදේට ගෑනිවත් අරන් පලයන් කියලත් කියල තියෙනව. හැබැයි උදේට තරු පෙනිලා තියෙනව. හොඳ වැඩක් සුදා 👌👌👌💪

  • @danushkagunarathna6163
    @danushkagunarathna6163 5 місяців тому +60

    දේශපාලන කෝණයකින් නොබලා,
    රටට ආදරේ කරන රටවැසියෙකුගේ කෝණයකින් බැලුවොත්,
    ඒක ආදර්ශමත් වැඩක්....👍👍👍

  • @roycearthur8060
    @roycearthur8060 5 місяців тому +2

    Good See, at least that Man talking by heart ♥. Keep Remember Every life is worth more than Any. God Blessing, s. Jayawewa 💯💝😌🇱🇰✨️

  • @anjalinshiroma2429
    @anjalinshiroma2429 5 місяців тому +7

    දැන් තේරෙනවද සුදත්ත මහත්තයා කියන්නේ කොච්චර හොඳ මනුස්සයෙක්ද කියලා ❤

  • @MaheshTharanga-f3q
    @MaheshTharanga-f3q 5 днів тому

    නියමයි සුදා

  • @donamie2808
    @donamie2808 5 місяців тому +79

    ඩ්‍රින්ක් එකක් ගත්තම තමුන්ට තමුන්වම පාලනයක් නැත්තන් මිට පස්සෙවත් නොබී හිටපන්. බී ගත්තම ෆෝන් එක අරන් පිස්සො වගෙ හැසිරෙන්නෙ නැතුව හිටපන්. සුදා කිව්ව වගේ බොන වෙලාවට ෆෝන් එක ඔෆ් කරපන්. සුදා අද උඹට ජීවිතදානය දුන්නෙ. විශේෂයෙන් හිටපු හමුදා නිලධාරියෙක්නම් විනයක් තියෙන්න එපෑයැ.

  • @OnaliKethsarani
    @OnaliKethsarani 3 місяці тому +2

    සුදා මල්ලි මල්ලි ඔයාතමයි සුදා මල්ලි නියම ගුනවත් මනුස්සයෙක් නියමයි ඔයා

  • @KumarFeranando
    @KumarFeranando 5 місяців тому +53

    සුදා පලිගන්න පොරක් නෙවෙයි කියල .සුපිරි චරිතයක් ❤

    • @georgevinitia1502
      @georgevinitia1502 5 місяців тому +1

      ඕකතමයි පෙන්නගන්න ඕනවුනේ ! ඔය පිලිඅරගනතියෙන්නේ ! අනේ ඔව් දැහැමි අයෙක් නේද !

  • @nilantharathnayaka4291
    @nilantharathnayaka4291 5 місяців тому +1

    සුදා ඔයාට බුදුසරණයි පසු බහින්න එපා ඔයා සුපිරි වැඩක් රට වෙනුවෙන් කරන්න මේ දේ ජයෙන් ජයවේවා

  • @අන්දරේ-Andare
    @අන්දරේ-Andare 5 місяців тому +130

    දාර බයියෙක් කියලනන් ශුවර් 😂

    • @anandakularathna6030
      @anandakularathna6030 5 місяців тому +1

      😂😂😂😂

    • @sellapperumagesunanda773
      @sellapperumagesunanda773 5 місяців тому

      UBEE PUPA PELUWA EKAADA MACHOO

    • @ruwanthilini2077
      @ruwanthilini2077 5 місяців тому +1

      මෙකේ හෙන දේශපාලන සීන් එකක් තියනව බං............. මුන් නළුවොනෙ බං මොනව උනත් නාට්ය ඉවරවෙනකල් අපි බලමු...........

  • @malimalin9685
    @malimalin9685 5 місяців тому +3

    Ammo suda hitha hodama kana 🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤

  • @andreadias1198
    @andreadias1198 3 місяці тому

    හොද දෙයක්.🎉

  • @priyankaabeywardana1755
    @priyankaabeywardana1755 5 місяців тому +3

    ඒ නියමයි සුදා ❤❤❤❤

  • @allfreesounds7503
    @allfreesounds7503 3 місяці тому

    ස්තුතියි සුදා අයියේ ලොකු පිනක් ඔයා හොඳ දෙයක් කරේ ❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @ChamaraChamara-x1w
    @ChamaraChamara-x1w 5 місяців тому +11

    සමාව දීපු ඵකම ඵක පුද්ගලයා ආඩම්බරයි ඔබට ජය වේවා

  • @benjaminbenjamin2171
    @benjaminbenjamin2171 5 місяців тому +2

    Good Advice JESUS WILL BLESS YOU

  • @Ravi56774
    @Ravi56774 5 місяців тому +116

    හොඳ වැඩේ තැරි දාර බය්යව ප්‍රසිද්ධියේ මූනත්තහඩුව දාපු එක

    • @davyjones3399
      @davyjones3399 5 місяців тому

      අට පාස් හමුදා කාරයෙක් කියන්නේ තැරි දාර පුන්නක්කු වහුකුණු සැමන් පරිප්ප්පු බයියෙක් 🤮🤮🤮🤮🤮🤮🤮🤮

    • @malshanvlog6730
      @malshanvlog6730 5 місяців тому +2

      Pala buuruwo yanna

    • @samithagayashan9437
      @samithagayashan9437 5 місяців тому

      තොපි වගෙ කාලකන්නි නිසා තමයි වැරැදි හදාගන්න ඉන්න මනුස්සයෙක්ට වත් හැදෙන්න දෙන්නෙ නැත්තේ

    • @ChandanaPrasad-k3o
      @ChandanaPrasad-k3o 5 місяців тому +1

      @@Ravi56774 බලු සුදා ගෙදර අරන් පලයන්

  • @GraceCarabbacan-y8e
    @GraceCarabbacan-y8e 2 дні тому

    සුදා පොනීයංට සමවදිම දෙවගතියාක්❤😢

  • @roycearthur8060
    @roycearthur8060 5 місяців тому +2

    Jayawewa Sudatha Brother. Jayawewa, jayawewa, jayawewa 🎉💯🇱🇰✨️✨️✨️

  • @RishanthaJayasinghe
    @RishanthaJayasinghe 4 місяці тому

    නිහතමානීකමට ආදරෙයි ❤️

  • @djdjsjsjsnsmsbfbcbdhd
    @djdjsjsjsnsmsbfbcbdhd 5 місяців тому +141

    කොහොමත් දැන් සුදා සජියටනෙ වැඩ නෙහ් 😂

    • @Chandrasenavidanapathiranage
      @Chandrasenavidanapathiranage 5 місяців тому +8

      නැතුව බන් ගොන් ලපයත් එක්ක එකතු වෙන්නද සූත්තර පුංචා එක්ක එකතු ව්‍ර්නවද

    • @chandrapathmaweera2969
      @chandrapathmaweera2969 5 місяців тому +21

      ​@@Chandrasenavidanapathiranageඔව්, විකට නලුවොත් එක්ක එකතු වෙන එක හොඳයි.

    • @SupremGeogrAphy
      @SupremGeogrAphy 5 місяців тому

      ​@@Chandrasenavidanapathiranageමොකෝ චන්දරේ 😮

    • @Greatwallparadise
      @Greatwallparadise 5 місяців тому +12

      ​@@Chandrasenavidanapathiranageඒ උනාට පෙරපාසල් ළමයෙක් එක්ක එකතු වෙන එකත් ටිකක් අවුල නේද😂

    • @DamindaWijesinghe-y4t
      @DamindaWijesinghe-y4t 5 місяців тому

      😂😂😂​@@chandrapathmaweera2969

  • @somipalawellappili5824
    @somipalawellappili5824 5 місяців тому +90

    දැන් තේරෙනව ඇති සුදාගෙ ඩබල් ගේමි එක සජියගෙන් රුපවාහිනිය ලැබෙනව ඇති

    • @forestgum1237
      @forestgum1237 5 місяців тому +4

      සුදා මාලිමාවට වගේ පෙන්නුවාට මුල සිටම රනිල්ගේ බුල්ටොව උරමින් ඉදලා තියෙන්නේ! සජිත් පාර්ලිමේන්තුවේ ඒ බව පැවසුවේ නැත්නමි සතා අදුරගන්නේ නැත !😂

    • @PremaAndergassen
      @PremaAndergassen 5 місяців тому

      Moko irisiyawe 😄

    • @anushacaldera3298
      @anushacaldera3298 5 місяців тому

      අම්මෝ.. ලිදලග සන්ගමය

    • @forestgum1237
      @forestgum1237 5 місяців тому

      @@anushacaldera3298 ඔබ උත්තරීතර පාර්ලිමේන්තුව ලිද ලග සංගමයකට සමාන කරනවාද?😂
      එහෙමනම් අද අපේ බස් බෙදන සජියා ලිං ගැටිටේ තියන් අපේ එක පයක් ඔසි වල එක පයක් ලංකාවේ තියන් ඉන්න කැන්ගරු සුදාගේ වස්ත්‍ර
      නිර්වස්ත්‍ර කලා ගිනි දවාලේ මුලු ලෝකයම ඉදිරියේ🤣
      සජියා කියනවා කැංගරු සුදා හොරාට රනිල්ට ගොටිට අල්ලන් ඉන්නවා කියලා😄
      දැං ඡන්දය ප්‍රකාශ වන දිනය ලං වෙනකොට තව තව එවුන්ගේ රෙදි ගැලවෙන පාටක් තිබෙන්නේ🤣

    • @LAKIYABRO33
      @LAKIYABRO33 5 місяців тому

      අනිවාර්යෙන්ම සුවර්😂

  • @pererafrank6470
    @pererafrank6470 5 місяців тому

    Suda බොහොම හොඳයි...

  • @ruwanigerulat8490
    @ruwanigerulat8490 5 місяців тому +22

    සුදා කවුරුවත්ම සත පහකට විශ්වාස කරන්න එපා. හොඳ කල්පනාවෙන් ඉන්න.🇩🇪

    • @forestgum1237
      @forestgum1237 5 місяців тому +2

      රනිල් රාජපක්ෂගේ බුල්ටොව සුප්පු කරන ගමන් රටට පෙන්නුවේ තවත් මුහුණක් !ලාල්කාන්ත සහොදරයා දොස්තර නලින්ද දැන් දන්නවා ඇති සතා කවුද කියල 😂

    • @teleisuru
      @teleisuru 5 місяців тому

      😂😂

  • @priyaranjane7833
    @priyaranjane7833 5 місяців тому

    හොද වැඩක් නාට්‍යයක කොටසක් වගේ .😃 සතුටුයි ඉතින් මේ වගේ මිනිසුන් ලංකාවෙ ඉන්නව කියන එකත් .my respect bothof you guys 🙏🙏🙏🙏

  • @ShanthaPremanatha
    @ShanthaPremanatha 5 місяців тому +13

    වැරදීම මනුස්සගතියකි, සමාවදීම දේවගතියකි. සුදත්ත මහතා respect you .

  • @RoshiniMalkanthi-q4l
    @RoshiniMalkanthi-q4l Годину тому

    Niyamai suda aiya❤

  • @mayasri609
    @mayasri609 5 місяців тому +18

    පින්බර ඇසල පොහොය දිනයක් වේවා සුදා.

  • @SanjeewaPriyadharshana-ep9hg
    @SanjeewaPriyadharshana-ep9hg 5 місяців тому

    සුදාමල්ලිට බුදුසරනයි

  • @ShanthiWavita
    @ShanthiWavita 5 місяців тому +25

    පැය 24 රෙන් ඕක හොයන්න පුලුවන්. රටක. පාස්කු. සමූල ගාථනය කරපු එකා තාම හොයාගන්න. බැරි උනානෙ බන් නෙද😮😮😮😮😮😮

  • @CHAAMINDATHUSHARA
    @CHAAMINDATHUSHARA 4 місяці тому +1

    එලකිරි සුදා අය්යේ. ඔය වගේ එවුන්ට දෙන්න ඕනේ ඔයා කියන විදියට රෙද්දේ රෙවෙන්නම තමයි. එලම එලකිරි.
    ❤❤❤❤❤❤❤❤❤❤

  • @rohanaranatunge7522
    @rohanaranatunge7522 5 місяців тому +5

    ❤අහන්න දෙයක් නෑ ඉතින් සූදානම් ඉතින් එල කොල්ලෙක් ජය වේවා සුදාට

  • @sisiraranasooriya2298
    @sisiraranasooriya2298 4 місяці тому +1

    සුදා මහත්මය ඔබ හිත හොඳ මනුශ්‍යයෙක්

  • @NipunaSanjaya-po7cz
    @NipunaSanjaya-po7cz 5 місяців тому +7

    සජියා ❤

  • @studiodivinekandy5029
    @studiodivinekandy5029 3 місяці тому

    සුපිරි සුදා අය්යා, නියම පොරක් ඔයා 👍👍👍

  • @samearaa8434
    @samearaa8434 5 місяців тому +14

    අරක්කු බිව්වම කියන්නේ මොනවද කරන්න මොනවද දන්නේ නෑනේ. කල්පනාවෙන් වැඩ කරා😢😢😢😢😢

  • @KumarageSamarasinha
    @KumarageSamarasinha 4 місяці тому

    ❤❤❤ සුදත්ත (සුදා) සහෝදරයාණෙනි, ඔබට කිසිම දවසක, කිසිම කෙනෙකුට අනතුරක් සිදුකරන්න බෑ... ඔබ, මාණවහිතවාදී රත්තරන් මනුස්සයෙක්...ඔබව සියලු දෙවියන් රකිනවා... සත්තයි... ඔබට, සියළු දෙවියන්ගේම පිහිටයි.. ආරක්ෂාවයි... ආශීර්වාදය ලැබේවා... සුදා සොයුරාණෙනි..!!! ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Susanntha
    @Susanntha 5 місяців тому +25

    සුදා කියන්නේ අවංක නිහතමානී පිරිසිදු චරිතයක් …. ෆෝන් එක තියෙන පලියට ගොන් වැඩ කාටත් මේවා හොඳ ආදර්ශමත් හොඳ පාඩමක්

    • @AsangaRatnasiri
      @AsangaRatnasiri 5 місяців тому

      Puka dipan 😂😂😂😂Sudaa patta horek😡😡😡

    • @ChandanaPrasad-k3o
      @ChandanaPrasad-k3o 5 місяців тому +5

      ගෙදර ගැනියපන්

    • @georgevinitia1502
      @georgevinitia1502 5 місяців тому +2

      ඇත්තට ! පිරිසිඳු චරිතවලට කියන්න වචනයක් නැතිවෙනවා සුදාවගේ කෙනෙකුට පිරිසිඳුයි කීවම !

    • @ChandanaPrasad-k3o
      @ChandanaPrasad-k3o 5 місяців тому

      අනිවාර්යෙන් 👍🏻

  • @rstv2348
    @rstv2348 3 місяці тому

    නියමයි සුදා , Then and their දෙන්න ඔන මෙවගෙ උන්ට

  • @yehanmaneth9752
    @yehanmaneth9752 5 місяців тому +2

    සුදා පෝය දවසෙ හරකෙක් නිදහස් කලා..,,.ජය වේවා සුදා...,🤝

  • @forestgum1237
    @forestgum1237 5 місяців тому +17

    එතකොට මේ සුදා ජවිපෙ ප්‍රමුඛ මාලිමාවට support කරනවා වගේ දිගටම පෙනි සිටියට බලන්ගියාම සුදා රනිල් රාජපක්ෂට කලිසම පලාගෙන දිගටම කඩේ යමින් ජනතා අරගලයෙත් කැපි පෙනෙන්න සිටිමින් රනිල්ව බලයට ගෙනෙන්න යටින් වැඩ කරපු රනිල් රාජපක්ෂගේ ඉත්තෙක් බව හැමෝටම හොදින්ම පැහැදිලි වුනා😅

    • @sesco297
      @sesco297 5 місяців тому

      @foresgum මුගේ මූන දැක්කම පේන්නේ නැද්ද ඩබල් ත්‍රිබල් ගේම් ගහන මගෝඩියෙක් කියලා. මුන් මේ රගපාලා මිනිස්සූ රවට්ට රවට්ට දේශපාලනයට කඩේ යන එක. මුන් එකතුවෙලා හොදට හම්බ කරගන්නවා, ඒ වගේම දේශපාලකයන් එක්ක එකතු වෙලා සමාජයේ තත්වයක් හදාගන්නවා.

  • @kingking8407
    @kingking8407 5 місяців тому +1

    ආදර්ශමත් video එකක්. රටේ කිසිම කෙනෙක් තර්ජනයකට ලක් නොවෙන්න නොන්ඩින්ගෙන්❤

  • @jnenterprises7161
    @jnenterprises7161 5 місяців тому +2

    niyamayi suda ayya

  • @rupadarshani2701
    @rupadarshani2701 5 місяців тому

    තෙරුන් අරන් ජීවත් වෙන්න හොඳ පාඩමක් හැමෝටම

  • @vasantharanasinghe8155
    @vasantharanasinghe8155 5 місяців тому +28

    ආ සුදත්ත මහත්තයා සජිත්ගේ ගෝලයෙක්නේ දැන්නේ දැනගත්‍තේ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @navifdo2772
      @navifdo2772 5 місяців тому +1

      ඔව්නෙ

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 5 місяців тому +1

      දැන් නෙමෙයි අනේ සජිත් ඕක පාර්ලිමේන්ට් එකේ කතා කරපු දවසේ ඉදලා ..කපනවා කියලා කියලා පාර්ලිමේන්ට් එකට ගියා පොලිසියෙන් ඇල්ලුවා .හැබැයි තවම බැරිව ගියා වසන්ත එක්ක දෙන්නෙක් පරලොව ඇරලා තවත් දෙන්නෙක් තවම hospital ..

    • @forestgum1237
      @forestgum1237 5 місяців тому

      කැංගරු සුදා කියන්නේ ඩොලර් වලට පොදු කක්කුසියක් වුනත් කඩාගෙන කයි ! 😅
      සජියා අද පාර්ලිමේන්තුවේ මේකා හරියටම කවුද කියලා ලොකයටම අදුන්නලා දුන්නා😁

  • @YashodhaSuriyaarachchi
    @YashodhaSuriyaarachchi 5 місяців тому

    Mr .suddathatha thilaksiri.you're a great person."samawa deema DEWA gathiyaki"🙏

  • @iyanthiperera
    @iyanthiperera 5 місяців тому +4

    පක්ෂේ මොකක් වුණත්, ඕනෑම පුද්ගලයෙකුගේ හොඳ මනුස්සකමට අපි ආදරෙයි. මාලිමාවේ අයගේ අදහස් මේ කමෙන්ට්ස් වලින් බලන්නකෝ. හරි පටු අදහස් ඒ අයට තියෙන්නේ. අපේ ජීවිත කාලේදී අපිට උදව් උපකාර කරන්නේ අපි චන්දේ දෙන පක්ෂේ අය විතරද? ඕනෑම පක්ෂෙක හොඳ පුද්ගලයින් අපිටත්, අපි ඔවුන්ටත් ආදරේ නැද්ද? මොකක්ද මේ මාලිමාවේ අය දරණ ගඳ අදහස. බලයට ආවොත් රටේ අය ඉඳලා හමාරයි. ජනතාව කල්පනාවෙන් චන්දේ පාවිච්චි කරන්න.

  • @sepalikkakumari2279
    @sepalikkakumari2279 5 місяців тому

    සුදා අයියේ ජය වේවා .බුදු සරනයි ජේසු පිහිටයි පරිස්සමෙන් ඉන්න...

  • @circainidi7839
    @circainidi7839 5 місяців тому +15

    අපිට කවුරුහරි තර්ජනය කරොත් සජිත් හරි වෙන එකෙක් හරි නෑ ඒක පාර්ලිම්න්තුවෙ පැමිනිලි කරන්න. සුදාට හොදක් වුන එක වරදක් නෑ. මේ ක්රමය අසාදාරනයි. ක්රමය වෙනස් විය යුතුයි.

    • @inokaroshani3512
      @inokaroshani3512 5 місяців тому

      . me sudath ammo... Moka hari passe yanawa. Dawasa gana hoya ganna

  • @braienhenricus
    @braienhenricus 4 місяці тому +1

    සුදෝ.. වරෙන් අපේ දියවන්නවාවට ❤️ උඹට හොර චන්ද 10 ක්‌ ගහනවා 😂😂😂😂 ජයවේවා 🙏🙏🙏

  • @teklarajapaksha9965
    @teklarajapaksha9965 5 місяців тому +3

    A වුනත් විස්වාස කරන්න apa අයියා ❤❤

  • @palithajayawardena6775
    @palithajayawardena6775 5 місяців тому

    Sudage ❤ස්ඩගේ අවංක බාවයට අපේ ප්‍රනමය 🙏🏻🙏🏻🙏🏻🙏🏻👏👏👏👏🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰🌺🌺💐💐👨🏻‍✈️👨🏻‍✈️

  • @udalwis
    @udalwis 5 місяців тому +31

    බලලා මල්ලෙන් එලියට

    • @forestgum1237
      @forestgum1237 5 місяців тому +3

      @@udalwis බලල්ලු හොදයි !, මේකා ඩොලර් වලට පොදු වැසිකිළියක් වුනත් කඩන් කයි !

    • @indi15
      @indi15 5 місяців тому

      ​Sahatika attha

  • @SamanthaKumara-ky5vy
    @SamanthaKumara-ky5vy 3 місяці тому

    එයා හරි වැඩකාරයෙක් වගේ....😆😆😆සුදෝ ජයවේවා.

  • @tokalum
    @tokalum 5 місяців тому +3

    හමුදාවේ ඉඳපු උන් විශ්වාස කරන්න එපා

    • @anushperera6346
      @anushperera6346 5 місяців тому

      ඔයා war එක දවස්වල කොහෙද හිටියේ ?

  • @talkwithnethula
    @talkwithnethula 5 місяців тому

    කොන්දක් තියන සුපිරි චරිතයක්

  • @manel_discover
    @manel_discover 5 місяців тому +3

    සමාව දීම හොදයි,ඒත් අරක්කු පිටින් දාල ෂේප් වුනාට විශ්වාස නොකළ යුතු චරිත.

    • @inkvibe_grafix
      @inkvibe_grafix 5 місяців тому

      අනිවා මුගේ මුණ දැක්කනේ.....

  • @NamaleeShama
    @NamaleeShama 5 місяців тому

    සුදන්තක ඔබ ගැන සතුටුයි ..දෙයියනේ තමුන් තනියම ඉන්නව කියල....මිනිස්සුන්ගේ බෙලිකපන්න පුළුවන්ද ...සුදන්තක ඔබට මගේ ප්‍රණාමය ...
    ඔබ හොද මාධ්‍යවේදියෙක් ...

  • @damithaabeyrathne218
    @damithaabeyrathne218 5 місяців тому +19

    මාර චන්ඩිනෙ මේ අයියෝ..සුදා අයියගෙ මනුස්සකම නිසා බේරුනා කියල හිතාගන්නවා

  • @Akkcreations-k2v
    @Akkcreations-k2v 7 днів тому

    සුදාඅයියා..පුසිද්ධ වෙන්න පුළුවන් චාන්ස් එකක් ඒකත්....😊

  • @jayarathnab541
    @jayarathnab541 5 місяців тому +4

    නිර්පාර්ශික කිව්වත් ඇතුලත පෙනුන . ඕන කෙනෙකුට තමන් ගේ මනාපය ඇදහීමට අයිතියක් තියෙනව

  • @KwtKwt-x1f
    @KwtKwt-x1f 5 місяців тому

    වරදට සමාව දීමට දේවගතියක්
    සුදා හිත හොද අපේ එකා ආදරෙයි සුදො.❤

  • @AshokaPiyathissa-l5u
    @AshokaPiyathissa-l5u 5 місяців тому +6

    ❤suda aiyata budu saranai

  • @KaDuRaTaWaRuNa1
    @KaDuRaTaWaRuNa1 5 місяців тому

    හැබැයි සුදා අයිය කොහොම නමුත් පරිස්සම් වේන්න ඔය අපට වටින අයෙක් ❤

  • @shanahamed699
    @shanahamed699 5 місяців тому +15

    සුදා අයිය මිනිහාත් සුපිරි චරිතයක් වැද වැටුන්න නැහ කොන්ද කෙලින් තියාගෙන කතා කරා මධ්‍ය ඉදිරිය සමාව ගන්න කියපු එක වැරදි ලස්සනට program එක කරලා අන්තිම ටික කෑවා අයියේ බලන් වාන්දව ගත්තා ඒ වැඩේ පුද්ගලිකව කරගන්න තිබිබ ඔයාගේ නමිබුව තියාගෙන එකට නමි මම එකග නැහ අයියේ 😢😢😢😢

    • @LankaNewsLine1
      @LankaNewsLine1 5 місяців тому

      Sirawatama 😢

    • @georgevinitia1502
      @georgevinitia1502 5 місяців тому +1

      කරන්නෙම ඔයවගේ පහත් වැඩම තමයි ප්‍රචාරයට හරි ලොකුදෙයක් වගේ ! විරුද්ධ පක්ශයේ නායකතුමත් සුදාගෙ හිත දිනාගන්නපාසැල්වලට ගිහින් රැස්වීම්වල දේශපාළන කතා පවත්වනවා වගේ ආත්ම වර්නනා කරගනිමින් දේශපාළන කතා පවත්වමින් චන්ද එකතුකරගැනීමේ වැඩසටහනක් කරනවා වගේ තමන්ට තමන් වගේ ඉන්න කට්ටිය ලංකරගන්න ( සුදත්ත වගේ එයාටම ගැලපෙන අය ) පොලීසිය විසඳියයුතු දෙයක් හරිට දැවෙන ප්‍රශ්නයක් වගේ
      කියනවා සේවාදායකයෝ එකතුකරගන්න ! දැන් ඒ එකවාගෙ සටකපට දෙන්නම සතුටින්! උවමනා ප්‍රචාරය ලැබුනනේ !

    • @kalpa1991
      @kalpa1991 5 місяців тому

      kelinma kiwwa yana miniha nemei eliyata enne kiyala.ekiyanne yawwanam eliyata awilla ubata shot eka denawa kiyala e nokiya kiwwe

    • @sasinduabeysooriyaseconomi8364
      @sasinduabeysooriyaseconomi8364 5 місяців тому

      @@shanahamed699 paw a manussaya samawa gnn kyl Wanda gnnnw

    • @ChandimaSa
      @ChandimaSa 5 місяців тому

      💉 අනිවාර්යයෙන්

  • @silviyafernando6763
    @silviyafernando6763 5 місяців тому

    සුදා හිත හොද කෙනෙක් එමනිසා තමාට සමාව ලැබුනා සුදත් වගේ කෙනෙක්ව සුරැකිමු 💐💐💐💐💐

  • @VickyJ-77
    @VickyJ-77 5 місяців тому +7

    සුපිරි සුදා අයියේ..ඇත්ත කතා කරද්දි තමයි විරෝධය වැඩි වෙන්නෙ

  • @hubertrathnasiri4384
    @hubertrathnasiri4384 5 місяців тому

    අන්තිම ටික තමා ඇත්ත

  • @SadaSada-rp5bk
    @SadaSada-rp5bk 5 місяців тому +21

    සුදත්ත අයියේ පරිස්සමින් ඉන්න.බුදු සරණයි.

  • @RavishkaPasindu
    @RavishkaPasindu 5 місяців тому

    සූදා අයියා..

  • @Vbdtha2621-q9n
    @Vbdtha2621-q9n 5 місяців тому +43

    අමෝ අමෝ චන්ඩියෙක් 😂😂බීලා පම්පෝරී ගහන පිස්සෙක් 😂😂😂දැන් බොක වෙලා

  • @AthulaDinesh-ig3el
    @AthulaDinesh-ig3el 5 місяців тому

    Sudat අයියා සුපිරි porak

  • @SLmixtube
    @SLmixtube 5 місяців тому +7

    මං හිතන්නෙ ඔය අන්තිමට යන්නෙ දෙන්නා සෙට්වෙන්ඩ 😅

  • @sunandafernando52
    @sunandafernando52 5 місяців тому

    නියම වැඩක්

  • @nawafnawaf6117
    @nawafnawaf6117 5 місяців тому +8

    සුද අයියේ පරිස්සමෙින් තේරැවන් සරනයි💓💓💓💓

  • @angelinosheahan
    @angelinosheahan 2 дні тому

    illan kema. Ela,,, GREAT WORK...
    Me wage unwa,,, me vidhiyatama guuma karalaa dhanna one. Hondha paadama....
    Sudhaa, u are a great guy 👌👏👏👌

  • @dammikaw9050
    @dammikaw9050 5 місяців тому +1

    චන්ඩියා බඩට වැටුනම උන් හිතනවා මට වඩා ලොක්කෙක් නැ තවත් කියලා.. සමස්ත අපේ රටේ මෝඩ විදියට බීල රගන අයට හොද පාඩමක් සුදා කලේ.. රට වෙනුවෙන් මෙච්චර කතා කරන සුදාට මොකුත් කියන්න හොද නැ අපි බුදුසරණයි 🙏🙏🙏අද පෝය දවස

  • @naveenpragnaratna3356
    @naveenpragnaratna3356 5 місяців тому

    Dearest Brother SUDA You are a Genuinely a Gentleman Thanks for forging a person who threatened your life. As a senior Citizens of this country I admires and highly appropriate and proud of you my Dearest Brother SUDA!!!

  • @palithakandana6934
    @palithakandana6934 5 місяців тому +4

    සුදා හොඳ ආදර්ශමත් දෙයක් පෙන්නුම් කළේ. බෙහෙවින් ස්තුතියි .

  • @aicartoon-sriherath
    @aicartoon-sriherath 5 місяців тому

    නියමයි සර් ඔයාගේ මහත්මා ගුණයට❤

  • @Vx_Vehicles-jv32
    @Vx_Vehicles-jv32 5 місяців тому +27

    දැන් පැන්නාද සජිත් පැත්තට 😅