@@kg94837 අර්චුනා කෝල් එකේ Lady Dr ට කියනව නේද "ඔයාල අවුරුදු 30ක් තිස්සෙ අපිව මැරුවෙ" කියල. දෙමල කෙනෙක්ගෙන් එහෙම අහයිද? අරචුනා ඒ lady සිංහල කියල දැනගෙනම තමයි කතා කරන්නෙ. අනික එයාගෙ plan එක උනේ doctor ව ඩයස්පෝරා සල්ලි වලට නම්මගන්න පුලුවන්ද බලල ඒවා record කරල 'මෙන්න NPP එක සල්ලි වලට යට වෙන හැටි' කියල reveal කරනව කියල blackmail කරන්න. ඌට ඒක කරන්න බැරි උනා. But still he posted it anyways just to get attention. He is definitely a bi-polar patient. He can speak like a well mannered person on camera or on media but in person, he is not. He is a literal maniac. He published his ex-wife's half naked pics on social media for revenge. Bi-polar people are not even acting. Thats just the way how they behave. Mentally unstable.
Sajith has been begging this man for votes and joining SJB..😂😂 And it seems later this man was mistreated or misused by SJB just like they do for any other person who helps their party(Damitha is a good example). Irrespective of whether its a Sinhalese or Tamil, OR whether the member is good or bad, thats how they treat their supporters.😂 But what matters here the most is how NPP’s member handles this man without misusing him, they simply rejected him nicely based on the conflicts of interest they had. However this parliament chair drama is not a mistake, it was purposely done by him asa a revenge to Sajith🤣🤣
සජිත් ගේ සිල්ලර දේශපාලනය ගැන හොදම එකක් මෙි ...
NPP වොයිස්කට් එකයි සජබෙ වොයිස්කට් එකයි බැලුවාම සජිත් ගොබ්බයි
ඔව් උතුරේ ඡන්ද ආරන් සජිය රජවෙන්න අසමජ්ජාති👹👹
දැන් ද දන්නේ ඌ ගොනා කියලා😂
අමුම ගොබ්බයෙක් සජිත්
අනිවාර්යයෙන්
මුනන් හිතලම තමා සජියාගෙ පුටුවෙ ඉදගෙන තියෙන්නෙ 😂😂
Ow ow
Aniva 😅
Ou cyprus
හිතලම වාඩි උනා සජිත් ගෙ පුටුවෙ සජිත ට ඇලජික් උනා .ඩිටෝල් sanitized එහෙම sprey කලා ද සජිත් වාඩි වුණේ ..😅😅😅😅😅
😂😂 අනිවාර්යයෙන්ම ගේම දෙන්න ඇවිත් තියෙන්නේ
සජිත් :- අනේ මට උදව් කරන්නකෝ..😂😂😂
😂😂😂
වෙනස නම්, NPP එකේ අප නොදන්නා සොයුරියක් විසින් අර්චුනා ප්‍රතික්ෂේප කිරීමත් සජබයේ නායකයා විසින්ම අතෙන් ගෙන තබාගැනීමත්ය.
She is Dr Indima Weerakoon from Malabe
@@nalindasuriyampola2539 Are you sure? Because she speaks Tamil like a native speaker. I thought she is Tamil.
@@kg94837 අර්චුනා කෝල් එකේ Lady Dr ට කියනව නේද "ඔයාල අවුරුදු 30ක් තිස්සෙ අපිව මැරුවෙ" කියල. දෙමල කෙනෙක්ගෙන් එහෙම අහයිද? අරචුනා ඒ lady සිංහල කියල දැනගෙනම තමයි කතා කරන්නෙ. අනික එයාගෙ plan එක උනේ doctor ව ඩයස්පෝරා සල්ලි වලට නම්මගන්න පුලුවන්ද බලල ඒවා record කරල 'මෙන්න NPP එක සල්ලි වලට යට වෙන හැටි' කියල reveal කරනව කියල blackmail කරන්න. ඌට ඒක කරන්න බැරි උනා. But still he posted it anyways just to get attention. He is definitely a bi-polar patient. He can speak like a well mannered person on camera or on media but in person, he is not. He is a literal maniac. He published his ex-wife's half naked pics on social media for revenge. Bi-polar people are not even acting. Thats just the way how they behave. Mentally unstable.
හොරු සමග හෙලුවෙන්😝
මෙහෙම රටක තමා අපි ඉන්නේ, අපේ මාලිමාව මොනතරම් බුද්ධිමත් ද,,,
අනේ ඔව්.. ලපයගේ හඩ පටයක් ආවනම් ඌටත් සොරි ඩට් කොම් 😂😂😂
@@deejay909එනකම් බලන් ඉන්නෙ දාපන්කෝ
@@deejay909wahala
@@deejay909අනෙ පලයකෝ යන්න මෙච්චර රෙද්දෙ රෙවිලත් තවත් කටවල් අඩුවෙලා නෑ
@PiyumiChandrasekara මට නම් කෙලවෙන්න දෙයක් නෑ මම ලංකාවේ උනාට දැන් වෙන රටක පුරවැසියෙක්.. හැබැයි ඉතිං උබලා පව්..
සල්ලි වලට ඕනි දෙයක් කරන, කොන්ද පන නැති නිවට නියාලු මිනිස්සු එක්ක බලද්දී අපි ගත්තේ කොච්චර එඩිතර තීරණයක්ද? ❤️
😊😊🤝🤝❤❤❤❤❤😘 thanks
Exactly
❤❤
අයියෝ සජියා..😂😂😂😂
සජියා ලෙෆ්ට්😂😂😂
කෝ සජියගෙ 💩 කන එවුන් 😂😂😂😂
දැක්කේ නෑ වගේ ඉන්න ඕන.
මීට
සජබයෝ
😂@@Sandakathmini01
සජිය හැමනේනවා
අම්මෝ පුතානෝ 😂😂
එක වල්ලෙ පොල් ගෙඩි දෙකක්. කුරුවල් උන අය. කොහොමත් සජිය ලග කුණු පොල් තමයි!
කුණු පොල්
සජිත් ට වඩා තක්කඩියා තමයි අර්ජුනා කියන්නෙ....ඌට ගොඩ යන්න දකුණේ නායකත්වය පාවිච්චි කරා😅සජිත් අහුවුනා අනුර අහුවුනේ නැ
මුන් දෙන්නාම ගූ ගොඩවල් දෙකක්😂😂😂
රන්ජා part 2... 😂 දැන් තිර ගත වේ...
Lajjai 🤮
Ekata NPP🧭 Supiri ❤️
කොහේ ගියත් හැම කුණක්ම ඇයි සජිත් ළග නතර වෙන්නේ 🧐
😂😂
ඉතින් ඌ මොකද කුණු ගොඩවල් වලට අත ගහන්නෙ
කුණු කොහොමත් කුණු ගොඩට නේද එකතු වෙන්නේ..
කුනු එකතු වෙන්නේ කුණු වලටමයි.
සජිය දැං ඔක්කොම ගේම් ගහල ඒව එලියට ඇවිත් පංස්න කරාම කියන්නෙ IMF ගැන😂
Suda, මේ මනුස්සයට අනවශ්‍ය ප්‍රචාරයක් දෙන්න එපා . මෙයා කරන්නේත් ගම්මන්පිල කරපු දේම තමයි. ආයෙත් ජාතිවාදය අවුස්සන්න පුළුවන් ද කියලායි බලන්නෙ. අහුවෙන්න එපා.
හා හොඳයි හොඳයි api එහෙනම් කන් එහෙමත් waha gannamko. 😅
සජියට රට දුන්නා නම් කොහොමද??🤣🤣🤣
Baduma තමා ඉතින් හොරු එක dorakin- කොටි තවත් dorakin, පාර්ලිමේන්තුවේ .. 🤝😢😢
Deiyo beruwa
අපේ AKD ගහාපූ කතිරේ ගැන ආඩම්බර වෙයල්ලා. රට බේරැනේ අනූ නවයෙන්
100%
Haiyooo😂
Rata bera gaththe AKD newei waradiene Machan . Mahinda Rajapaksha , Sarath Fonseka and other arm forces wala wiruwo set aka . Thawama kaiya gahapu aka arenna karapu aka deyak naha AKD .a nisa dan wath athumata wada karanna kiyamu neda 😅
@@Music-w6sdukai nee 😂
ඔය කියන අය බේරගෙන දූෂණය කලා පෝලිමේ නැති වෙන්නම ඒක ඇවිල්ල මාසෙකින් ගොඩ දාන්න බෑ. ඒ තමුන් උපන් රට ලස්සනට හැදෙනව ආදරෙන් බලාගෙන ඉඳල සතුටු වෙයල්ල. වෛර කරන්න එපා ඊර්ෂ්‍යා කරන්න එපා
සුපිරි MBBS MD දොස්තර කෙනෙක් ඇයි මෙහෙම පදිරි වෙන්නෙ සල්ලි හින්දනෙ ඉතින් 😂😂😂😂😂😂
සල්ලි නෙවෙයි මූ crim කොටියෙක් 🐅 🤮
රන්ජා පාර්ට් 2
ඔව් ඇත්ත මයි....
මමත් ඕකම හිතුවෙ😂😂😂😂😂😂😂😂
අයියෝ පුතානෝ.පිස්සො පිස්සන්ගෙන් උදව් ඉල්ලනවා..ගොන්ජා part 2 . දැන් හඩ පට එලියට
මුන් ඔක්කොම මහ කාලකණ්ණි මිනිස්සු 😢
සජියට චන්දේ දීපු උන් ගැනත් හිතා ගන්න පුළුවන් 😂😂😂😂ඒ අයට අනුකම්පා කරමු
ලැජ්ජයි සජියෝ ලැජ්ජා යී
සුමන්තිරන් දෙක සහ රාසමානික්කන් දෙවනි කොටස පාර්ලිමේන්තුව තු, ඇතිවෙන්නට යන්නේ නියපොත්තෙන් කඩන්න තියන දෙය පොරොවට බාරදිය නොහැක නීතිය ක්‍රියාත්මක කල යුතුය.
සූදා මහත්තයා මම බලාගෙන හිටියේ oya මේක daawida කියලා .. ඉතින් ගොඩක් සතුටුයි සහෝදරයා .ඔයාට දැනුත් hithenawanam සජිත් නිසා api ඔයාට dos කියන්නේ ai කියලා ..😊🤝❤ උඹට api ආදරෙයි බං uba තමා අපේ moraal එක naggala dunne. එහෙම කරලා passedi වෙනස් වුනාම උඹට ආදරෙ කරපු අපිට මොකද වෙන්නේ .
අයියෝ සජිය😂
දේශපාලන වෙනුවෙන් මේ වගේ පීචන් නායකයො. ලැජ්ජා වෙන්න ඕන චන්දෙ දුන් මිනිස්සු 😢.
නියමයි මේවා මිනිස්සු දැනගන්න ඕනි, share කරන්න ඕනි.
ඔන්න නායකයෝ
අපිට ආදරෙට නෙමෙයි බං සජිත් ඡන්දෙ ඉල්ලන්නේ,
ඌට කොටි උනත් කමකට නෑ ඡන්දෙ දිනනවනම් 🖕💔
සුදා ඉතිං සජියා උබගෙ fit එකනෙ
යලුවානෙ
රංජන් part 2 තිරගත කරනවා වගේ..අධ්‍යක්ෂක කවුද.???
😂😂😂😂
😂😂😂 අපිටත් ලැජ්ජයි මේව බලද්දි
සජියට චන්දෙ දෙන හැම පිම්පියාටම, මේ දෙමළ දොස්තරයා, NPP නෝනා එක්ක කරන කතාවයි, සජියා එක්ක කරන කතාවයි දෙකම අහන්න දෙන්න ඕන. එතකොටත්, කීවොත් සජිත් තමා ඕනා කියල, ගහපිය කන කුඩු වෙන්න😑💔
මෙයා සජිත්ට විතරක් නෙවෙයිනෙ NPP එකටත් ජැක් එක ගහන්න බලාගෙන හිටියනේ...ඒකෙන් පැහැදිලියි මේයා එක පක්ශයක කෙනෙක් නෙමෙයි මේයාට තියෙන්නේ වෙන යටි අරමුණක්
හැබැයි බ්‍රෝ සජිත්නෙ උදව් ඉල්ලන්නේ එයාගෙන්..
සජිත ඉතින් මොකා ගෙන් හරි ඡන්ද හිගාකන්න කියපු එකා පොහොට්ටුව එවුන් වගේ .ඕනෑ උනේ ජනාධිපති වෙන්න විතරයි යට්කුට්ටු වැඩ නිසා තමා කෙලවිල ගියේ
මේවා චන්දෙට කලින් එලියට අවානම්" අාසන 159 ක් නෙමේයි 200ක් මාලිමාවට එන්න තිබුනා
@@deepajayalath ඔවු නෙ දැන් වත් සජිත් ට ඡන්ද දීපු එවුන් ට තෙරුම් යයිද .
අයියෝ පුතානෝ වදින හැටි ... මොනව උනත් සජියා නැට්ටටම කෙලවිනා ඉන්න වෙලාවක මෙහෙම දාන එක හොද නෑනෙ... හැබැයි මුට නම් ඉක්මනට මොනව හරි කරන්න වෙයි
අයියෝ ලොක්කා උබලා ඔක්කෝම බලයට පුදුම පෙරේරත කමක්😊
පිස්සු සජිත් 😂😂
🤣
මන් npp අපි සජියට බැන්නට හැබැයි සජිය දිල තියෙන්නේ වෙනම ගේමක් 😂😂🤣🤣🤣🤣🤣
Horu set ekka
මෙහෙම ගියොත් ඊලග පාර මුට විපක්ෂ නායක කමත් නැති වෙනවා😹💔
Malimawata ❤❤❤❤
හිරු එකේ ගියේ විපක්ශ නායක පුටුවේ අසුන්ගත්තෙ 🧭 කියලා😂😂😂😂
අයියෝ සජියා ඇවිල්ලා හරිම උර්තල්
What's wrong sajith was only asking to support..please don't exzaragate...
මරු Sajeya rater geyanam කොහොමද
Ammmoooo 😂😂😂badut ekka horu 🎉😮
N p p❤❤❤❤❤❤❤
Am I the only one waiting Sudaa to talk about this person
Whats there to talk about any ideot can see that this mutt is an arseswipe ' period..
Npp 1 කාන්තාවට තිබින කොන්ද සජිත්ට නෑ...චන්දේ ගන්න ඕන බලු වැඩක් කරනවා ..
ඌ රන්ජා වගේ ඔක්කොම record කරලා.😆😆 කට්ටියගේ පටි රෝල් 🤣🤣🤣🤣
Hats off to NPP Jaffna Co ordinator Dr INDIMA WEERAKOON from Malabe.
🎉🎉
මරාගෙන මැරෙන කෝටියක්ට බිලිවීම හා මගහැර යාමට නිදසුනක් .. සජිත් අහුවෙනවා අක්කා බේරෙනවා....
අන්දරේ අයෙත් සිනි කනව
කොටියාට හොදම වැඩේ ගෝතයා
නොවැම්බර් 21 කරපු බලු වැඩෙට සජිත්ට නිතිය ක්‍රියාත්මක කරන්නම ඕනි
This is not a problem sajith premadasa just requesting i think no issues
මට මතකයි රංජන් කියලා එකෙකුත්. පෞද්ගලිකව කතා කරපු දේවල්. එලියට දදා හිටියා. මේ යකා එචචර කලක් වත් අල්ලන් ඉන්නේ නෑ අඩුම අව්රුදු හතරවත් ඉන්න බෑ
Ape janapathitumani oba ethama prawesham wiya uthui balawega kriyakarithwaye
😂😂😂😂 දෙශ පුලුවන් රටට හෙනේ බලමු 🧭 මාලිමාව මොනවා කරයිද කියලා.
මුන්ට ඔනා රට හදන්න නෙමෙයි රට කන්න" එක තමයි යම් අාසිර්වාදයකින් ඔලු වෙනස් කරලා අනුර ජනාදිපති උනේ🙏🙏
Ai bn sajiya ehema
සියලුම සිංහල සහෝදර සහෝදරියන්ගේ අවධානය පිණිසයි! !!
මම කියන්නේ මේ පුද්ගලයා ජාතිවාදියෙක් නොව අවස්ථාවාදියෙක් බවයි. ඇයි? ඔහු යාපනය වෛද්‍ය පීඨයෙන් උපාධිය ලබා පේරාදෙණිය ශික්ෂණ රෝහලේ වසර කිහිපයක් සේවය කළේය. වෛද්‍ය නිලධාරියෙකු ලෙස ඔහුගේ වෘත්තීය ජීවිතය පුරාවටම, ඔහු මූලික හා විධිමත් පරීක්ෂණ කිහිපයකට මුහුණ දුන් අතර, ඔහුගේ පෞරුෂ ගැටළු හේතුවෙන් විනය ක්‍රියාමාර්ගවලට මුහුණ දීමට සිදු විය. ඔහුගේ හැසිරීම පැහැදිලිවම අවධානය යොමු කිරීමේ ප්‍රවණතා මගින් සංලක්ෂිත පෞරුෂ ආබාධයක් යෝජනා කරයි. ඔහු ද මෙවැනිම සිදුවීමක් සම්බන්ධයෙන් පසුගිය දා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇත.
මෙම මැතිවරණයට පෙර ඔහු එල්.ටී.ටී.ඊ සංවිධානය හෝ ප්‍රභාකරන් ගැන කිසිවිටෙක කතා නොකළ බව සිත්ගන්නා කරුණකි. ඉතින් ඇයි හදිසි වෙනස් වීමක්? ප්‍රශ්නයේ මූලය විදේශීය පරිත්‍යාගශීලීන්ගේ අවධානය සහ මූල්‍ය අනුග්‍රහය අවශ්‍යතාවය මත මෙහෙයවනු ලබන බව පෙනේ. ඩොලර් අම්මේ!!
දෙමළ ජාතිකයන් වශයෙන් අපි වත්මන් රජය සහ එහි මෙතෙක් ක්‍රියාකාරීත්වය පිළිබඳව සෑහීමකට පත්වෙමු. එක් පුද්ගලයෙක් අප හෝ අපගේ ප්‍රජාව නිර්වචනය නොකරයි. පාර්ලිමේන්තුවේ සිටින දෙමළ නියෝජිතයන්ගේ සංඛ්‍යාවට සහ ශක්තියට පවා ප්‍රමුඛත්වය නොදී අපි අපේ ඡන්ද අයිතිය පාවිච්චි කර තිබෙනවා.
අවසාන වශයෙන්, මෙම පුද්ගලයා 25 සහ 27 අතර ප්‍රදර්ශනය කළ හැකි ඕනෑම කඩාකප්පල්කාරී හැසිරීමක් (පැහැදිලිවම ඔහු කරනු ඇත) නොසලකා හැරිය යුතුය. ප්ලීස් තේරුම් ගන්න, ඔහු ජාතිවාදියෙක් හෝ නිදහස් සටන්කාමියෙක් නොවේ, නමුත් ජනප්‍රිය වීමට සහ ඩොලර් ලබා ගැනීමට එසේ ක්‍රියා කරයි.
“විකටයෙක් මාලිගාවකට ගිය විට ඔහු රජ වන්නේ නැත. මාලිගාව සර්කස් එකක් වෙයි"
- පිටපත් කර ඇත
දැන් මේවා දාලා වැඩක් නෑ නේ. NPP දිනුම් නේ. මේවා මඩ..
අඩනවා කියන්නෙ මොකද්ද.. යකෝ චන්දෙට උදව් කරන්න කියලනේ කියන්නේ.. ඕනම කෙනෙක් බලන්න චන්ද හදන්න කැම්පේන් එකක්නේ කරන්නේ චන්දෙට වැඩ කරන්න කියන එක මහ ලොකු වැරද්දක්ද.. මේකේ මොනවත් පොරොන්දු වෙනවා සල්ලී දෙනවා එකක් කියලා නෑනේ නේද...
Deals and Inside Deals ???
ඒක තමා පුටුවේ ඉදගත්තෙ
ඹය දොස්තර ළමයට අනුකම්පා කරන්න.ඩෙගා නටල මිනිස්සු මුලාකරන්න එපා.
Onna wede maru.
සජ්ජා call කරපු ගමන් සජබේ එක්ක චන්දෙ කරන්න එන්න කිව්වා.. මාලිමාවට call කරපු ගමන් මාලිමාවෙ ඩොක්ටර් call එකේදිම මෙයාට එයාගෙ ලෙඩේ නමයි බෙහෙතයි ඔක්කොම දැන ගන්න ලැබුනා
සජිය ඒ කාලෙ ඉදලම ගොනා කිව්වෙ නිකන්ද...ඕක ගොනෙක් නෙවෙයි ගොන් බදින කනුවක් 😅😅
අප්පා 😂😂😂💔
මේ කල්ලතෝනියා වටේටම කතාකරල තියෙනවා රනිල් එක්කත් කතාකරල අති මේ මිනිහා මානසික ලෙඩෙක් මුන්ට රැවටෙනවා නේ හැමෝම
සජියා ආවනම් එහෙම රටට ආයේ ඉතින් 😅 හික් ගෑවෙනෝ
😂 horu samaga හෙලුවෙන්.......😊
පව් බන් මුන්😂😂😂😂😂😂
සජියා මොන වැඩේ කලත් නා ගන්නවා. ගියපාර දමිතා මේ පාර මේ යකා😂😂😂
අනේ මට උදවු කරන්නකෝ. 😂
😅😅😅😅😅😊😊😊😊😊
රන්ජන් පාර්ටි ටූ😅😅😅😅😅
මේවා දකින අහන අය හොදින් අවබෝධ කරගත යුතු දේ තමා මේ අර්ජුනා පීටිපස්සේ ඉන්නෙ මහින්ද වික්‍රමසිංහ රනිල් රාජපක්ෂ ජුන්ටාව කියන එක මේ සේරම බංකොළොත්බවට ගිය පරාජිත රනිල් රාජපක්ෂ මහින්ද වික්‍රමසිංහ ජුන්ටාවේ ගුන්ඩු පොඩ්ඩක් හොදට බුද්ධිමත්ව හිතන්න ඇයි මේ විඩියෝව මිට කලින් ආවේ නැත්තෙ එත් එක්කම ඇයි මේ ආර්ජුනා රනිල්ට, නාමල්ට මේ යෝජනාව ඉදිරිපත් නොකලේ
ඇයි මේ මිනිහා දිලිත් ජයවිරට මේ යෝජනාව ඉදිරිපත් නොකලේ මහින්ද ගේමක් ගහන්න ඕනා මේ පැරදුණ නාකි කාලකන්නිනට
පලමු කාරනේ මුන්ට ඔනා අනුර ඇතුළුව මාලිමාව පරද්දන්න අවුල් කරලා ජනතාව අවුස්සන ආයේ උතුර දකුණ අවුලෙන් රජය වට්ටන්න අපකීර්තියට පත්කිරීම
දෙක සජිත්ට මඩ ගහලා විපක්‍ෂයෙන් පන්නන්න
කාලකණ්නි රනිල්ලා ආර් ප්‍රේමදාස මහින්දලා තමා පසු ගිය කාලේ යුද්ධය වාවගෙන කාලා උතුරේ දකුණ ජිවිත බිලිගත්තේ
ලැජ්ජාවේ බැහැ ලංකාවේ කියලා ක්‍යන්නත්,චන්දේත් හිගා කන ,හරක් ඉන්න රටක්,,හොරුන්ගෙත් හොරු 😂
සජියට බලු නැට්ටෙන් හරි ගොඩ යන්න පුලුවන්නම් 😂😂
ඒකා කොටියෙක් කියලා දන්නේ නැතිව ඇති. නමුත් එහෙම ආයාචනා කරන්න ඕනේ නැහැ පක්ෂ නායකයෙක්. මාලිමාව එක්ක ඩීල් ගහන්න ආව හඩ පටයේ කතා කරන්නේ කවුරු හෝ කාන්තාවක්. ඩොක්ටර් කෙනෙක් කියනවා නමුත් ප්‍රසිද්ධ කෙනෙක් නෙමේ. එහෙම වෙලත් ගැම්ම කොහොමද? ඒ කාන්තාවට තියෙන කොන්ඳ මේ පක්ෂ නායකයට නැහැනේ.
පුතානෝ හොඳටම හානවා නේද😂
ඇයි යකෝ මාලි මාවට දඩිල් එකක් ගහන්නෙ 😂අයියෝ ස්වාමීනී
සජිත් නම් දිනන්න ඕනම ජඩයෙක් ජඩ වැඩක් කරනවා. අපි කිව්වා ඒකාලේ ඕනා.. 😂
Disgusting. Sajith has no idea who he is talking to and asks for this. Not fit to lead a major political party.
නෙද්දකින් මේ සජිය දින්නන්ම් මුට ඕනි දේවල් තමා කර්න්න වෙන්නෙ. මුට විතරක් නෙමේ ඔක්කොටම ඕනි විදියට තමා රට කරන්න වෙන්නේ. 😄😄
මෙව්වා වයිරල් වෙන්න ඕන විඩියෝ
Appata haminenawa
Suda aiye oyawagema madya wedi mahathmayek sudanthaka kiyala eya video ekak karala thiyenawa videsha katayouthu amathyanseta path karala thiyenawalu shiranthi rajapaksha mahathmiyage lagama hithawathiyak wena hiruni kiyala mahath miyak me gana soyanna
😂😂😂😂😂 iya bn sajiyaa
Sajiyaaa huuuuu rennnnnaaa Luke guuu no😂😂😂
Sajith has been begging this man for votes and joining SJB..😂😂 And it seems later this man was mistreated or misused by SJB just like they do for any other person who helps their party(Damitha is a good example). Irrespective of whether its a Sinhalese or Tamil, OR whether the member is good or bad, thats how they treat their supporters.😂 But what matters here the most is how NPP’s member handles this man without misusing him, they simply rejected him nicely based on the conflicts of interest they had. However this parliament chair drama is not a mistake, it was purposely done by him asa a revenge to Sajith🤣🤣
මොකුද්ද මුං