Sanath Nandasiri Bo Maluwe Mal

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 67

  • @77lakmali
    @77lakmali 3 роки тому +87

    අතීතයේ දවසක අම්පාර නගරයේ පැවැති සංගීත වැඩසටහනක් නිම කර කුඩා වේලාවක් විවේක ගැනීමෙන් පසු සංගීතවේදී සනත් නන්දසිරි, ගුවන් විදුලි නිවේදක ප්‍රියානන්ද විජේසුන්දර ඇතුලු පිරිස කොලඹ බලා වෑන් රථයකින් පැමිණෙමින් සිටියෝය. වඩිනාගල පසුකරමින් සියඹලාණ්ඩුව ප්‍රදේශයට එන විට මධ්‍යම රාත්‍රියත් පසුවී තිබිණ.
    ඒ දිනවල එම ප්‍රදේශය ඉතා පාළු කැලෑබද ප්‍රදේශයක් වූ අතර ලාහුගල වනෝද්‍යානයේ සිටින අලි ඇතුන් ගල් ඔය වනෝද්‍යානයට මාරුවන "අලි මංකඩ" ඒ හරහා විය.
    බොහෝ දෙනා අඩ නින්දේ පසු වුනත් ප්‍රියානන්ද සහ සනත් දෙදෙනා ඇහැ ඇරගෙන විටින් විට කෙටි කතා බහේ යෙදුනෝය. පාර අබලන් වූ නිසා ඔවුන් පැමිණි රථය ගමන් ගත්තේද ඉතාම හෙමිනි.
    පාරේ ඈතින් කුඩා සෙලවෙන ආලෝකයක් දුටු අතර ලංවීමේදී දක්නට ලැබුනේ වයස අවුරුදු දහයක පමණ කුඩා සාමණේර හිමි නමක් රෙදි බෑග් මල්ලක් කරේ එල්ලා ගෙන පන්දමක් අතින් දරාගෙන සීතල රාත්‍රියේ දාඩිය දමාගෙන වේගයෙන් පාර දිගේ ඇවිදින අයුරුය.
    හිමි නම ලංවනවාත් සමගම වාහනය මදකට නතර කර වූ ප්‍රියානන්ද "පොඩි හාමුදුරුවො කොහෙද මේ මහ රෑ දෙගොඩ හරියේ තනියම කැලේ මැද්දෙ පන්දමකුත් අරගෙන වඩින්නෙ..? පන්සලෙන් පැනල යනවද..?"
    ඔහු දෙස මදක් වෙලා බලා සිටි හිමියන්ගේ ඇස් දෙක කඳුලින් බරවී අඬන්නට විය.
    "අපේ අම්මට අමාරුයි කියල පණිවිඩයක් ආවා මහත්තයෝ. මාත් එක්ක යන්න කවුරුවෙත් නැති නිසා මම තනියම යනව ඉක්මනට"
    "අම්මට මොකක් වෙලාද....?"
    "නංගිල දෙන්න බඩගින්නෙ අඬනකොට එයාලට කන්න අල වගයක් හාරන්න බැද්දට ගිය වෙලාවේ වතුර හොයා ගෙන යන හැපින්නක් පෑගිලා. ඌ අම්මට ගහල මහත්තයෝ. අම්මට අන්තිම ලු මහත්තයෝ."
    "එතකොට පොඩි හාමුදුරුවන්ගෙ තාත්ත...?"
    ''අවුරුදු දෙක තුනකට කලිං ගහකින් වැටිල මැරුන මහත්තයෝ"
    "පවුලේ තව කවුද ඉන්නේ?"
    "නංගිලා දෙන්නා විතරයි"
    "ඉතිං අම්ම මොකද කරන්නෙ.....?"
    "අම්ම පුලුවන් දවසට ගඩොල් කපන්න යනවා. ඒත් නංගිල පොඩි නිසා හැමදාම යන්නෙ නැහැ."
    ප්‍රියානන්දට එතනින් එහාට කතා කර ගත නොහැකි විය. රථයේ සිටි සියල්ලෝම තෘෂ්නිම්භූතව බලා සිටින්නට විය.
    "පොඩි හාමුදුරුවො නගින්න මේකට. අපි ගෙදරට ඇරලන්නම්"
    "අපේ ගෙදරට යන පාරේ මේව යන්න බැහැ මහත්තයෝ. ගොඩාක් පාරෙන් ඇතුලෙ. දොලකින් එගොඩ වෙලා යන්නත් තියෙනව"
    "කමක් නැහැ පොඩි හාමුදුරුවො නගින්න. අපි ගෙදරට යන පාර ලගදි බස්සවන්නම්"
    "ඒත් මම මේ පන්දම නිව්වොත් මට ආපහු පත්තු කර ගන්න වෙන්නේ නැහැ.. මගේ ගාව ගිනි පෙට්ටියක් නැහැ මහත්තයෝ"
    රියදුරා ලඟ වාසනාවට ලයිටරයක් තිබිණ. ටික දුරක් එම රථයේ ගිය එහිමියන් "මහත්තයලට ගොඩාක් පිං. මම තනියම ආවේ බයෙන්. ඒත් මම අම්මට ගොඩාක් ආදරෙයි. අම්ම මාව මහණ කලේ තාත්ත මැරුනු නිසා. එදා අම්ම ගොඩාක් ඇඬුව මහත්තයෝ. තෙරුවන් සරණයි.."
    රථයේ සිටි සියලු දෙනා වහාම තම අත තිබූ මුදල් හැකි පමණින් එකතු කර ඒ හිමියන්ට දී "පරිස්සමින් යන්න. අම්මට ඉක්මනට හොද වෙයි" කියමින් සාමනේර හිමියන්ට සමුදෙන්නට විය.
    මේ සිද්ධිය සියලු දෙනාටම මහා කම්පනයක් ඇති කළ අතර එක දිනක් මේ ගැන සිතමින් සිටි ප්‍රියානන්ද මෙසේ ලියන්නට විය.....
    භවයෙන් භවයේ පෙරුම් පුරා මම
    බවුන් වඩා උපදින වාරේ..
    දිනයක මතුදා හතර වරිගයම
    එතෙර කරන්නම් සංසාරේ..
    ඉන් පසු ඇවිදින් අම්මේ ඔබ ලඟ
    ඉන්නම් කිරි සුවඳේ වෙලිලා..
    කොහොමද අම්මේ එහෙම කරන්නේ
    අම්මත් සසරින් එතෙර වෙලා..
    බෝ මලුවේ මල් සුවඳක පැටලී
    අම්මා පෙව් කිරි සුවඳ ගලා එන්නේ..
    සුපුරුදු උණුසුමකට හිත ඈඳී
    ගේ දොර සෙල්ලම් පිටිය මතක් වෙන්නේ..
    දං බෝවිටියා කැලේ මැදින්
    එන්න සිතයි නුඹ ලඟට සැනින්..
    එතෙර කරන්නම් හතර වරියගම
    සංසාරේ යන මේ ගමනින්..
    චුට්ටක් සෙල්ලම් කරලා එන්නද
    පුරුදු යහලුවන් හා සැණිනේ..
    එහෙම ගියොත් ඒ අය පොඩි සාධු
    කියා කියනවිට වැඳ වැටිලා..
    කොහොමද අම්මේ ඔට්ටු දුවන්නේ
    වෙල් ඉපනැල්ලේ පැන නටලා..
    *"මහණෙනි, මේ අනවරාග්රවූ සංසාර ගමනේදී ඒ ඒ භවයන්හිදී තම මව් මළ දුකට අප විසින් හෙලන ලද කඳුලු ප්‍රමාණය සතර මහා සාගරයේ ජල කඳටත් වඩා වැඩිවන්නේය.* *අවිජ්ජා නීවරණයන්ගෙන් වැසී, තණ්හා සංයෝජනයගෙන් බැඳී ඔබත් මමත් අනාදිමත් කාලයක් තිස්සේ ඒ මේ අත සැරිසරන ලදී.." (සංයුත්ත නිකාය, අනමතග්ග සංයුත්තය, අස්සු සූත්‍රය)*

    • @isurumadushanka8002
      @isurumadushanka8002 2 роки тому +5

      සිත මොහොතකට නතර විය 😥😥😥

    • @gameing8307
      @gameing8307 Рік тому +1

      adun oi e kthwt

    • @lakshanmadhushanka8541
      @lakshanmadhushanka8541 Рік тому

      adoo 😭😭

    • @mjbandaranayaka
      @mjbandaranayaka Рік тому +2

      මම මෙ සිංදුව අහල තිබුනට තේරුම් ගන්න තරම් මගෙ හිත දියුණු නෑ,, ඒත් එ මාර්ගය අවබෝධ කරගන්න වීර්ය කරද්දි වචන හා අනෙකුත් අයට වඩා ටිකක් දූරට සිත යොමු කරන්න පුලුවන් 🙏 මම මෙ සිංදුව අහන්න පෙලබෙන්නෙ මෙ කොටස " එතෙර කරන්නම් සතර වරිගයම සංසාරේ යන මෙ ගමනේ " ලොකු අවබෝධයක් ලබපු කලාකරුවන් පෙර ආත්ම වල පටන් රැස්කරගත් කුසල් ❤

    • @priyanthakumara2822
      @priyanthakumara2822 8 місяців тому +1

      මේ ගීතය මම අහන්නේ ගොඩාක් කල් ඉඳලා... ඒත් මේ ගීතය මම කියන්න උත්සාහ කරපු කවදාවත් මට මේක කියාගන්නම බැරි උනා. අදටත් එහෙමයි. මගේ වෙව්ලන ස්වරය කඩා බිඳගෙන මට ඇඬෙනවා අදටත්...... සහතිකයි.... මට මගේ මිය ගිය අම්මා මතක් වෙනවා...

  • @user-gy4pn3ic6u
    @user-gy4pn3ic6u 3 роки тому +29

    මේ සිංදු ලියපු හදවත් මනුස්ස හදවත් නම් වෙන්න බෑ මේවට දිව්‍ය රස එකතු කරලා තියෙන්නේ

  • @gayanganimodh928
    @gayanganimodh928 Рік тому +23

    කතෝලිකයෙක් උනත් මම ගොඩක්ම ආස සිංදුවක්

  • @sanjeewaperera8947
    @sanjeewaperera8947 Рік тому +10

    ඔබතුමාට නිවන් සුව ලැබේවා ඔබතුමාගේ මතකය අපට කවදාවත් අමතක නොවේ 😢😢😢

  • @Unknown-gc1so
    @Unknown-gc1so 3 роки тому +23

    මේ සින්දුව ඇහෙද්දී අම්මා මතක් වෙලා ඇඩෙනවා මට

  • @chamodjanith5773
    @chamodjanith5773 3 роки тому +16

    🎶 ඇහැට කදුලක් අවේ නැත්තම් වැඩක් නැ

  • @anilliyanage1505
    @anilliyanage1505 Рік тому +4

    සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතාට නිවන් සුව.

  • @dineshpriyamantha6533
    @dineshpriyamantha6533 3 роки тому +11

    අර්තවත් සින්දුවක් 😍🖤

  • @sandusanda409
    @sandusanda409 Рік тому +5

    නිවන් සුව ලැබේවා

  • @ig9633
    @ig9633 2 роки тому +9

    This song is very emotional thinking of my mother. I love you Amma.

  • @තිසරචින්තක
    @තිසරචින්තක 3 роки тому +5

    ඔබතුමාට චිරංජයතු

  • @sajithsomaratna1493
    @sajithsomaratna1493 Місяць тому

    I heard this song from TV at age less than 5 years I felt nostalgic even at that age

  • @MatheeshaMiran-jv5ts
    @MatheeshaMiran-jv5ts Місяць тому

    නිවන් සුව ලැබේවා!

  • @nikeshapawani9769
    @nikeshapawani9769 3 роки тому +3

    lassana song ekak . ...

  • @chamaripriyadarshani7559
    @chamaripriyadarshani7559 2 роки тому +3

    Mage amma upadina mathu hama bawayakama magema amma wewa.

  • @jaliyajayawardana1809
    @jaliyajayawardana1809 Рік тому +18

    Meka mara widiyata hithata wadina song ekak ❤️ me wage ewa thamai lamainta ahanna denna oni ❤️ ko ehm danichcha aya ලයික් ekak dagena yanna❤️

  • @gangaroshani
    @gangaroshani 3 місяці тому +1

    Beautiful song ❤

  • @WasanthaKumara-o3f
    @WasanthaKumara-o3f 5 місяців тому +2

    beautiful song❤❤

  • @niroshalakmali6792
    @niroshalakmali6792 3 роки тому +2

    Obathumage song lassanai....

  • @ranithuyuvain9986
    @ranithuyuvain9986 3 роки тому +2

    ලස්සන සින්දුවක්

  • @AmithPrasad-p1c
    @AmithPrasad-p1c 18 днів тому

    Else lasany 🎉❤😊

  • @SagaraJayarathna-bi6dq
    @SagaraJayarathna-bi6dq 10 місяців тому +1

  • @susanthasenarathna1901
    @susanthasenarathna1901 Рік тому

    Me song ekanam maru

  • @susilaperera6887
    @susilaperera6887 2 роки тому +2

    Lyrics please with song together..

  • @maduekanayaka-c6h
    @maduekanayaka-c6h Рік тому +3

    arthawath sinduwak

  • @kalyanandakudahetty7581
    @kalyanandakudahetty7581 2 роки тому +3

    Children under 18 years should not be robed. Children's & Young Persons Ordinance
    should be amended accordingly.

    • @abbellire
      @abbellire 10 місяців тому

      What is this song about?? What are you talking about

  • @amithaamitha5393
    @amithaamitha5393 3 місяці тому

    Mamada siyaluloka siyalusadwayo niwandakiwa sadu

  • @noname-qz8np
    @noname-qz8np 3 роки тому +3

    Adarei

  • @chandanagalangal4257
    @chandanagalangal4257 Рік тому +1

    hitha nivena nikamma

  • @vijaypryv522
    @vijaypryv522 2 роки тому +2

    நல்ல பாடல் 👍👍👍👍🙏❤

  • @sunilkumara9361
    @sunilkumara9361 Рік тому +2

    Very sad to see he is gone.

  • @imadithpunsara7535
    @imadithpunsara7535 Рік тому +2

    🖤

  • @RodneyM-b3h
    @RodneyM-b3h Рік тому

    Hodai godaak sinduva

  • @samanthihewage270
    @samanthihewage270 Рік тому

    Niwan suwa labewa

  • @lasithperera3978
    @lasithperera3978 3 роки тому +3

    Arathwath sinduwak

  • @HeenbandaSantha
    @HeenbandaSantha 4 місяці тому

    Oba apa atarin veiwnata ape hdawate innawa

  • @DinethTharusha-nz8zd
    @DinethTharusha-nz8zd 3 місяці тому

    Best ❤🙏

  • @n.p.kumara409
    @n.p.kumara409 2 місяці тому

    ❤❤❤❤❤❤❤❤

  • @thimalarp5544
    @thimalarp5544 2 роки тому +2

    Very good 😊 song

  • @kumarawanigasekara3424
    @kumarawanigasekara3424 Рік тому +1

    A FIT HIT !!

  • @maduchanu6361
    @maduchanu6361 9 місяців тому

    ❤❤❤🙏🙏🙏

  • @rasadarinurani263
    @rasadarinurani263 3 роки тому +1

    Lassani

  • @AmaliKanchana-kx1fz
    @AmaliKanchana-kx1fz 8 місяців тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @pawanwickramasinghe9109
    @pawanwickramasinghe9109 2 роки тому +1

    ❤️❤️

  • @dilipkumara3714
    @dilipkumara3714 Рік тому

    Me sinduwa mata denenne mage puta mata kiyanawa wage.a wage utum putek inna pinati mawak mama

  • @anandaweerasiri7396
    @anandaweerasiri7396 2 роки тому

    Aruthsun sindu

  • @beststore619
    @beststore619 Рік тому +2

    නිවන් සුව ලැබේවා

  • @WasanthaKumara-o3f
    @WasanthaKumara-o3f 5 місяців тому +1

    ❤❤❤

  • @s.s.dd.m.s
    @s.s.dd.m.s Рік тому +1

    ❤❤❤❤❤❤❤

  • @Rdani6
    @Rdani6 Рік тому +1

  • @MatheeshaMiran-jv5ts
    @MatheeshaMiran-jv5ts Місяць тому

  • @shoniyaregdesaman2870
    @shoniyaregdesaman2870 Рік тому +2