Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
තමන්ගේ සිංදුවක් නොවුනත් ගායනා කරන හැම සිංදුවටම සාධාරණයක් කරන නූතන පරපුරේ ගායකයෙක් .. ❤️🔥
❤❤❤❤
Ow...
Aththa
👍👍😇
❤ අනිවාර්ය 🙏
කොයි මොහොතේ ඇහුවත් හිත නිවෙන හිත නිවන හඩක්..... තමාගේ ගීත නොවුණත් ඒ හැම ගීතයකටම සාධාරණයක් කරන ගායකයෙක් ...
හරිම ලස්සන හඩක් ඉස්සරහටත් මේ හඩ මේ විදියටම අපට අහන්න ලැබේවා බුදු සරනයි සියලු පැතුම් ඉටුවේවා .🙏🙏🙏👌👌👌💐💐💐
බෝ මළුවේ මල් සුවඳක පැටලීඅම්මා පෙව් කිරි සුවඳ ගලා එන්නේසුපුරුදු උණුහුමකට සිත ඈදීගේ දොර සෙල්ලම් පිටිය මතක් වෙන්නේදං බෝවිටියා කැලේ මැදින්එන්න හිතයි නුඹ ලඟට සැනින්...එතෙර කරන්නම් සතර වරිගයමසංසාරේ යන මේ ගමනේ..චුට්ටක් සෙල්ලම් කරලා එන්නදපුරුදු යහළුවන් හා සැනිනේ...එහෙම ගියත් ඒ අය පොඩි සාධුකියා කියන විට වැද වැටිලා..කොහොම අම්මේ ඔට්ටු දුවන්නේවෙල් ඉපනැල්ලේ පැන නටලා...බෝ මළුවේ මල්....භවයෙන් භවයේ පෙරුම් පුරා මමබවුන් වඩා උපදින වාරේ..දිනයක මතුදා හතර වරිගයමඑතෙර කරන්නම් සංසාරේ...ඉන්පසු ඇවිදින් අම්මේ ඔබ ලඟඉන්නම් කිරි සුවඳේ එතිලා...කොහොමද අම්මේ එහෙම කරන්නේඅම්මත්... සසරින්... එතෙර වෙලා....ගායනය : සනන් නන්දසිරිපද රචනය : ප්‍රියානන්ද විජේසුන්දරසංගීතය : සනත් නන්දසිරි
❤
රවීන්ගෙ කටහඩනම් භාවනාවක් වගේ ❤️❤️❤️❤️❤️❤️❤️
මුල් ගීතයේ රසය ඒ අයුරින්ම අපට දෙනවට ඔබට බොහොම ස්තුතියි මල්ලි
පෞර්ෂමත් හඬක්... නව පරපුරේ පිරිපුන් කඩ හඬක්.... සැබෑ ගායකයෙක්... 🤩🤩🤩🤩🤩
Raveen aiyage voice eken ahenakota hemdema amathaka wela yanawa e tharamata lassanai ❤️❤️❤️❤️❤️❤️
ඔයගේ හඩින් අහන ඕනෑම සින්දුවක් හරිම අසාවෙන් අහනවා මගේ පුතුනේ ආදරෙයි හැමදාම ඔයට ත්නුරුවන්ගේ පිහිටයි ❤️❤️❤️❤️🙏
කොහොමද අම්මේ එහෙම කරන්නේ..අම්මත් සසරින් එතෙර වෙලා...😥😥 හදවතටම දැනුන වචන ටික.
❤️❤️
කියන ඕනම ගීතයක මුල් ගායනයන්ට එක දශමයක තරම්වත් හානියක් කරනවා දැකලා නෑ මේ වෙනකම් ❤ රවීන් උඹේ වොයිස් එකට ගහන්න එකෙක් නෑ 🥺🤟❤
❤❤
කොපමණ එසුවත් එපා වෙන්නේ නෑ අහන්න අහන්න ආසයි මගේ පුතුනේ මගේ පුතුට බුදුසරණයි නිරෝගී බාවය ලෙබෙවා ආදරෙයි ❤️❤️❤️❤️
අම්මෝ මම හුගාක් ආසා කරන සිංදුවක් රවින් පුතේ බොහොම ස්තුතියි ඔයාට හිත නිවි නිවි සැනසීමක් ලැබෙනවා අහනකොට 👍👍👍👏👏👏🙏🙏🙏❤❤❤❤❤❤❤
භාවනාවක්ම තමයි පුතේ ඔබේ මේ ගායනය. අමුතුවෙන් භාවනා කරන්න උවමනා නැහැ. ඒ තරම්ට හිත නිවී යනවා.🙏🙏🙏
කියනව ලස්සනයි තමයි.. ඒත් මේ ගීතය මෙයාගෙ නෙවෙයි.. සංගීත නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි ගායනය
@@ranjandesilva8484 ඒක ඇත්ත තමයි. මේ ගීතය සංගීත් නිපුන් සනත් නන්දසිරි ශූරීන්ගේ තමයි. එතුමා ගේ ගායනයටත් ගීතයේ හිමි තරැ වශයෙනුත් ඒ අවශැ ගරැත්වය පුද කරනවා අනිවාර්යෙන්ම. එතුමන්ට. රවීන්ගේ ගායනය ඇගයීමෙන් එතුමන්ට ඒ හිමි ගරැත්වයේ කිසිම අඩුවක් නොවන බව කියනු කැමැත්තෙමි.
@අහිම්සක ළමයෙක්🤗🥺 ,🔥🔥🔥
අනිවාර්යෙන්ම හිත නිවෙනවා පුදුම විදිහට. රවීන් අති දක්ශයි ❤ මේකෙ සමහර reply දැක්කම හිනා යනවා 😂
@@sineli_s 😅😂
💗සුපිරි අයියේ භාවනාවක් වගේ
අම්මෝ මරු 👌 ❤ ඔය වොයිස් එකෙන් මොනවද කියන්න බැරි කොල්ලො උබලා වගේ උන් තමා ජනප්‍රිය වෙන්න ඕන ගායකයො ❤🙂
අයියේ කඩහඩ පට්ටම ලස්සනයි ❤️
අලුත් පරපුරේ බිහිවන හඬවල් ඇසී මැකී යන කාලෙක ඔයාගෙ කටහඬ මී බිඳු මෙන් සවනට මිහිරියි මල්ලි ...සුභාවිත ගීතයේ සලකුණක් වෙලා හැම හදවතකම ඉඩක් ගන්න ඒ හඬට පුළුවන් ...සුභ පැතුම් ඔයාට ..දෙරණින් හොයාගත්තු හොඳම තරුව මට හිතෙන විදිහට ❤️
කොච්චර ඇහුවත් එපා නොවෙන හිත නිවන භාවනාවක් වගේ
Gaayanaya ,ranganaya dekatama daksha oyawage daruwo ape ratata sampathak..budusaranayi ...❤❤
මේ සින්දුවක් කීපාරක් නම් ඇහුවද.ඒත් එපා වෙන්නේ නෑ සනත් නන්දසිරි මහත්මයාගෙන් පස්සෙ අහපු ලස්සනම cover එක . මාරම ලස්සනයි .භාවනාවක් වගේ..😊😊 .
හරි ම හරි ම ලස්සනයි අය්යේ ❤👏❤
නියම කටහඩක් තියනවා ලස්සනට කියනවා 🎶🎶🎶
අහල තියන මාරම හිතට දැනෙන කටහඩක් ඒ වගේම භාවනාවම් 🥺❤🙏
Ravin oya digatama geetha gayanna.katahada witharay kawadahari ahanna puluwan.mathakaye radenne.ahaninna asa hndak oyata thiyenne.gayanayata multhana denna.wayasata gihama oyagema geetha ahala sathutu wenna puluwan rasikayanta.oyata nirogisuwa, deergausha labewa.
Harima chaaaam wadagath vidiyata aduma unath adinawa hoda ganak thiyenawa ediriyata yanna
2024 අහන අය කෝ 💖
රවීන්ගෙ ගීතවත් හඩ ගායනය හදවතට කතාකරනවා. අතිශය සුපිරි දක්ෂම තරැවක්.❤❤❤❤❤❤
Hari ලස්සනයි puthe ගොඩක් ආදරෙයි putha .
ලවන්ගෙයි අයියාගෙයි ❤️❤️ රවින් අයියාගෙයි කටහඩ භාවනාවක් වගෙයි ලස්සනයි අයියෙ ඔයාලා දෙන්නාගෙ කටහඩ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
හරිම ලස්සනයි කටහඬ…රවීන්👍🎤 God bless you !
ගොඩක් ලස්සනයි මෙ සිංදුව
තෙරුවන් සරනයි
Raveen you have a very soothing voice. Ohh,, excellent singing Raveen. May The Tripple Gem Bless you dear Raveen.
Best popular actor and singer. Congratulations 🌼🌺🌸🌼🌺🌸
🙏🏼🙏🏼🙏🏼🙏🏼🥰 ලස්සනයි කටහඩ 😊💙
2024අහන අය කෝ
මම
කවදාවත් අහල එපා වෙන්නෙ නැති සිංදු..සනත් නන්දසිරි සර්..ඔයා හැමදාමත් අපෙ හදවත් වල ඉන්නව..
හරිම මිහිරියි පුතා කියන්න වචන නැහැ.ගොඩාක් ආදරෙයි පුතාට ❤❤❤
Lassanai
අැත්තමයි සනත් නන්දසිරි මහත්තයට අසාදාරණයක් නොවෙන්න හරිම ලස්සනව ඒ ගීතය ගායනා කරනවා කොහොමත් රවින් මල්ලි ගායනා කරන හැම ගීතයකටම ඒ යා ඒ සාදාරණය ඉටු කරනවා වගෙම හරිම අාසයි රවින් මල්ලිගෙ ඒ වොයිෂ් ඒකෙන් ගායනා කරන ගීත අහන්න හරිම ලස්සනයි ජයවෙිවා මල්ලි 🙏💙💙තෙරැවන් සරණයි
Golden voice ,it brings a great proud to Kuliyapitiya & entire Sri Lanka . Accept my heartfelt congratulations!!!
Raween kanishka is best popular actor and singer.❤️🔥😍🤗
ඇස් දෙක වහන් ඇහුව්වාම කොහේදෝ ලෝකෙකට යනවා ...පුදුම සහනයක් ..තියෙන්නේ හිතට....
හරිම ලස්සනට ගායනා කරනවා භාවනාවක් වගේ ජේසු පිහිටයි පුතේ 💖💖💖
රවීන් අයියගේ කටහඩ නම් භාවනාවක් 🥺♥️
අනේ පුතේ හරිම ලස්සනයි !!තෙරැවන් සරණයි ❤❤
රවීන් අයියාගෙ වොයිස් එක බාවනාවක් 💆❤️
රවීන්ගේ හැම සිංදුවක්ම හරිම ලස්සනයි ඒ හඩ මිහිරියි අහන් ඉන්න ආසායි ❤
Patta lassanai ayye
සුපිරි හඬක් ලස්සනයි
පට්ටම වොයිස් එකක් රවීන් අයියට තියෙන්නෙ....පට්ටම ලස්සනයි...ආචාර්ය සනත් නන්දසිරි මහතානන්ගෙ වගේමයි කට හඩ.....
නියමයි ජයම වේවා ඔයාට
Hitha niwena sinduwak 🥰
Ane raween malli obage voice eka ahan inna puluwan hemadhama 👍👍👍👍👍👍oba ge me hada parampara ganak asaawi eka aniwaryen wenawa.obage nama hemadhama th thiyewi .
පුංචි වචන වැරදීමක් වුවද ගීතයට සමවැදී ආශාවෙන් සවන් දිය හැකි ආකාරයෙන් ගයා ඇති අයුරු විශිෂ්ඨයි රවීන්.........🌼🌹🌺
Aasai ahanna niyamaiiii
👍👍👍kiyanna deyak ne Malli ethhatama lassanai♥️♥️♥️
ඒ වොයිස් එකනම් බාවනාවක්❤
අම්මෝ පුතේ හරිම මිහිරි iy හිත නිවන්න පුළුවන් භාවනාවක් වගේ hadak තියෙන්නේ ඔයට තෙරුවන් සරණයි පුතේ ❤️❤️❤️
Harima lassanai puthe oyage songs budusaranaiii
ලස්සනයි රවීන් අයියේ 🤔♥️♥️
ඒ ඒ ගීත ඒ ඒ විදියටම අහන්න ඕන්නම් රවීන්ගෙන් විතරයි ❤😢
තමන්ගේ ගීතයක් නොවුන එ හැම ගිතයකටම සාදරණයක් කරනවා... රවින් අයියගේ කටහඩ බවනවක් ....❤️❤️❤️
මුල් ගීතයේ රසය ඒ අයුරින්ම අපට දෙනවට ඔබට බොහොම ස්තුතියි
හරි ලස්සනයි ,
ලස්සනයි .ගොඩක් සතුටුයි .සුබම සුබ අනාගතයක් !බුදු සරණයි !දෙවි පිහිටයි ! 🙏🙏♥️♥️
Lassanaii super ❤️❤️❤️❤️❤️
Grade performance and well powerful voice. Congratulations
මම ආසම සිංදුවක් ❤ ඒ වචන ටික කොච්චර හිතට දැනෙනවද ❤ මේ වගේ වටින song channel එකේ දාන්න දිගටම ❤
ඔයාගෙ කටහඬ භාවනාවක් මැණික...ඉදිරියටම යන්න ජය වේවා ....මේ කලා අහසේ නොනිමිව සදාකාලික ව දිදුලන සුපුන් සඳක් වේවා 🙏🙏🙏 ආදරෙයි ඔයාට අහස තරම් ❤❤❤❤❤❤❤❤
පට්ට
තුන් ඉරියව් ක්‍රීඩයෙක් වගේ...වත්මනෙහි සිටින තරුණ කළාකරු රෑනේ...ප්රතිභාපුර්ණගායකයෙක් , නළුවෙක්...බොහෝවිට රචනයටත් දක්ෂ ඇති...කොහොමත් තව සැගවුණ දක්ෂතා ගොඩක් ඇති..එයාගෙ සෙමින් දිනන ගමනඅපට එහෙමයි පේන්නෙ..🙏🙏🙏
👍❤️හරීම ලස්සනයි😘
Thanks for uploading this song separately, 🥰 Good luck!
හරිම ලස්සනයි 😀😀
කොච්චර ඇහුවත් එපා නොවෙන හිත නිවන භාවනාවක් වගේ හඩක් පුතේ
රවිදුගෙ කටහඩ හරිම ලාසස්නයි තව සිංදු දන්න හොදෙ
වෙන රටක කාත් කවුරුවත් නැති තැනක පාලුවෙන්🧎🏻
අතීතයේ දවසක අම්පාර නගරයේ පැවැති සංගීත වැඩසටහනක් නිම කර කුඩා වේලාවක් විවේක ගැනීමෙන් පසු සංගීතවේදී සනත් නන්දසිරි, ගුවන් විදුලි නිවේදක ප්‍රියානන්ද විජේසුන්දර ඇතුලු පිරිස කොලඹ බලා වෑන් රථයකින් පැමිණෙමින් සිටියෝය. වඩිනාගල පසුකරමින් සියඹලාණ්ඩුව ප්‍රදේශයට එන විට මධ්‍යම රාත්‍රියත් පසුවී තිබිණ.ඒ දිනවල එම ප්‍රදේශය ඉතා පාළු කැලෑබද ප්‍රදේශයක් වූ අතර ලාහුගල වනෝද්‍යානයේ සිටින අලි ඇතුන් ගල් ඔය වනෝද්‍යානයට මාරුවන "අලි මංකඩ" ඒ හරහා විය.බොහෝ දෙනා අඩ නින්දේ පසු වුනත් ප්‍රියානන්ද සහ සනත් දෙදෙනා ඇහැ ඇරගෙන විටින් විට කෙටි කතා බහේ යෙදුනෝය. පාර අබලන් වූ නිසා ඔවුන් පැමිණි රථය ගමන් ගත්තේද ඉතාම හෙමිනි.පාරේ ඈතින් කුඩා සෙලවෙන ආලෝකයක් දුටු අතර ලංවීමේදී දක්නට ලැබුනේ වයස අවුරුදු දහයක පමණ කුඩා සාමණේර හිමි නමක් රෙදි බෑග් මල්ලක් කරේ එල්ලා ගෙන පන්දමක් අතින් දරාගෙන සීතල රාත්‍රියේ දාඩිය දමාගෙන වේගයෙන් පාර දිගේ ඇවිදින අයුරුය.හිමි නම ලංවනවාත් සමගම වාහනය මදකට නතර කර වූ ප්‍රියානන්ද "පොඩි හාමුදුරුවො කොහෙද මේ මහ රෑ දෙගොඩ හරියේ තනියම කැලේ මැද්දෙ පන්දමකුත් අරගෙන වඩින්නෙ..? පන්සලෙන් පැනල යනවද..?"ඔහු දෙස මදක් වෙලා බලා සිටි හිමියන්ගේ ඇස් දෙක කඳුලින් බරවී අඬන්නට විය."අපේ අම්මට අමාරුයි කියල පණිවිඩයක් ආවා මහත්තයෝ. මාත් එක්ක යන්න කවුරුවෙත් නැති නිසා මම තනියම යනව ඉක්මනට""අම්මට මොකක් වෙලාද....?""නංගිල දෙන්න බඩගින්නෙ අඬනකොට එයාලට කන්න අල වගයක් හාරන්න බැද්දට ගිය වෙලාවේ වතුර හොයා ගෙන යන හැපින්නක් පෑගිලා. ඌ අම්මට ගහල මහත්තයෝ. අම්මට අන්තිම ලු මහත්තයෝ.""එතකොට පොඩි හාමුදුරුවන්ගෙ තාත්ත...?"''අවුරුදු දෙක තුනකට කලිං ගහකින් වැටිල මැරුන මහත්තයෝ""පවුලේ තව කවුද ඉන්නේ?""නංගිලා දෙන්නා විතරයි" "ඉතිං අම්ම මොකද කරන්නෙ.....?""අම්ම පුලුවන් දවසට ගඩොල් කපන්න යනවා. ඒත් නංගිල පොඩි නිසා හැමදාම යන්නෙ නැහැ."ප්‍රියානන්දට එතනින් එහාට කතා කර ගත නොහැකි විය. රථයේ සිටි සියල්ලෝම තෘෂ්නිම්භූතව බලා සිටින්නට විය. "පොඩි හාමුදුරුවො නගින්න මේකට. අපි ගෙදරට ඇරලන්නම්" "අපේ ගෙදරට යන පාරේ මේව යන්න බැහැ මහත්තයෝ. ගොඩාක් පාරෙන් ඇතුලෙ. දොලකින් එගොඩ වෙලා යන්නත් තියෙනව""කමක් නැහැ පොඩි හාමුදුරුවො නගින්න. අපි ගෙදරට යන පාර ලගදි බස්සවන්නම්""ඒත් මම මේ පන්දම නිව්වොත් මට ආපහු පත්තු කර ගන්න වෙන්නේ නැහැ.. මගේ ගාව ගිනි පෙට්ටියක් නැහැ මහත්තයෝ"රියදුරා ලඟ වාසනාවට ලයිටරයක් තිබිණ. ටික දුරක් එම රථයේ ගිය එහිමියන් "මහත්තයලට ගොඩාක් පිං. මම තනියම ආවේ බයෙන්. ඒත් මම අම්මට ගොඩාක් ආදරෙයි. අම්ම මාව මහණ කලේ තාත්ත මැරුනු නිසා. එදා අම්ම ගොඩාක් ඇඬුව මහත්තයෝ. තෙරුවන් සරණයි.."රථයේ සිටි සියලු දෙනා වහාම තම අත තිබූ මුදල් හැකි පමණින් එකතු කර ඒ හිමියන්ට දී "පරිස්සමින් යන්න. අම්මට ඉක්මනට හොද වෙයි" කියමින් සාමනේර හිමියන්ට සමුදෙන්නට විය.මේ සිද්ධිය සියලු දෙනාටම මහා කම්පනයක් ඇති කළ අතර එක දිනක් මේ ගැන සිතමින් සිටි ප්‍රියානන්ද මෙසේ ලියන්නට විය.....භවයෙන් භවයේ පෙරුම් පුරා මම බවුන් වඩා උපදින වාරේ..දිනයක මතුදා හතර වරිගයම එතෙර කරන්නම් සංසාරේ..ඉන් පසු ඇවිදින් අම්මේ ඔබ ලඟ ඉන්නම් කිරි සුවඳේ වෙලිලා..කොහොමද අම්මේ එහෙම කරන්නේඅම්මත් සසරින් එතෙර වෙලා..බෝ මලුවේ මල් සුවඳක පැටලීඅම්මා පෙව් කිරි සුවඳ ගලා එන්නේ..සුපුරුදු උණුසුමකට හිත ඈඳීගේ දොර සෙල්ලම් පිටිය මතක් වෙන්නේ..දං බෝවිටියා කැලේ මැදින්එන්න සිතයි නුඹ ලඟට සැනින්.. එතෙර කරන්නම් හතර වරියගමසංසාරේ යන මේ ගමනින්..චුට්ටක් සෙල්ලම් කරලා එන්නදපුරුදු යහලුවන් හා සැණිනේ..එහෙම ගියොත් ඒ අය පොඩි සාධුකියා කියනවිට වැඳ වැටිලා..කොහොමද අම්මේ ඔට්ටු දුවන්නේවෙල් ඉපනැල්ලේ පැන නටලා.."මහණෙනි, මේ අනවරාග්රවූ සංසාර ගමනේදී ඒ ඒ භවයන්හිදී තම මව් මළ දුකට අප විසින් හෙලන ලද කඳුලු ප්‍රමාණය සතර මහා සාගරයේ ජල කඳටත් වඩා වැඩිවන්නේය. අවිජ්ජා නීවරණයන්ගෙන් වැසී, තණ්හා සංයෝජනයගෙන් බැඳී ඔබත් මමත් අනාදිමත් කාලයක් තිස්සේ ඒ මේ අත සැරිසරන ලදී.." (සංයුත්ත නිකාය, අනමතග්ග සංයුත්තය, අස්සු සූත්‍රය)
හරිම සංවේදී කතාවක්. හුගක් වෙලාවට ගීතයකට පසුබිම්වූ කතා හරිම පුදුමයි. හරිම අර්ථවත් සැබෑ සිද්ධීන් මත ගොඩ නැගුණු ඒවා. ස්තුතියි ඒකතාව අප සමග බෙදා ගනීම ගැන. 🙏
ගොඩක් ස්තුතියි
Mea kathawa kiwwata pin
මගේ ඇස් දෙකටත් කඳුළු පිරැනා ඒ විස්තරෙ අහලා බොහොම ඉස්තුතියි ඔබ තුමාට
p
Rawin ayye sinduwanam niyamai harima lassanai
Ayye katahada lassanai ❤
Asay ahan inna.....e tharam lassanay.....
වාසනාවක් ඒ හඩ
Raveen mithraya.❤
භාවනාවක් , හිත නිවන කටහඩක් ❤️🥰
ලස්සනයි ගායනය
ලස්සනයි!!!
Ravin uba sirawatamaa waddak mcn ela
Adhareyi raveen aiye ❤️❤️
භාවනාවක් වගේ කටහඬ ❤❤❤
New Singer Mr. Raween.Sweet Singing.Keep It Up.Best Wishes for You.🙋👪💏🧑🤝🧑🌻🌺👍💛
I like your voice when you singing. The voice is like the original one. Good luck son
ඒ කටහඬ ඇබ්බැහියක්..රවීන් කණිෂ්ක ❤
2024 අහන අය කො
2024 /03/31
2024/04/30
(2024/05/01)
2024 05 01 ❤
2024.05.14
Mekanam supiriyak.. ❤❤
Lassanai aiyaa❤❤
හරිම ලස්සනයි.
Ammoo danena feeling eka fatta hodee❤️❤️
අනේ මාර ලස්සනයි ❤️🥺
Super budu sarnai putha oyata
Best voice 💘💘💘💘
තමන්ගේ සිංදුවක් නොවුනත් ගායනා කරන හැම සිංදුවටම සාධාරණයක් කරන නූතන පරපුරේ ගායකයෙක් .. ❤️🔥
❤❤❤❤
Ow...
Aththa
👍👍😇
❤ අනිවාර්ය 🙏
කොයි මොහොතේ ඇහුවත් හිත නිවෙන හිත නිවන හඩක්..... තමාගේ ගීත නොවුණත් ඒ හැම ගීතයකටම සාධාරණයක් කරන ගායකයෙක් ...
හරිම ලස්සන හඩක් ඉස්සරහටත් මේ හඩ මේ විදියටම අපට අහන්න ලැබේවා බුදු සරනයි සියලු පැතුම් ඉටුවේවා .🙏🙏🙏👌👌👌💐💐💐
බෝ මළුවේ මල් සුවඳක පැටලී
අම්මා පෙව් කිරි සුවඳ ගලා එන්නේ
සුපුරුදු උණුහුමකට සිත ඈදී
ගේ දොර සෙල්ලම් පිටිය මතක් වෙන්නේ
දං බෝවිටියා කැලේ මැදින්
එන්න හිතයි නුඹ ලඟට සැනින්...
එතෙර කරන්නම් සතර වරිගයම
සංසාරේ යන මේ ගමනේ..
චුට්ටක් සෙල්ලම් කරලා එන්නද
පුරුදු යහළුවන් හා සැනිනේ...
එහෙම ගියත් ඒ අය පොඩි සාධු
කියා කියන විට වැද වැටිලා..
කොහොම අම්මේ ඔට්ටු දුවන්නේ
වෙල් ඉපනැල්ලේ පැන නටලා...
බෝ මළුවේ මල්....
භවයෙන් භවයේ පෙරුම් පුරා මම
බවුන් වඩා උපදින වාරේ..
දිනයක මතුදා හතර වරිගයම
එතෙර කරන්නම් සංසාරේ...
ඉන්පසු ඇවිදින් අම්මේ ඔබ ලඟ
ඉන්නම් කිරි සුවඳේ එතිලා...
කොහොමද අම්මේ එහෙම කරන්නේ
අම්මත්... සසරින්... එතෙර වෙලා....
ගායනය : සනන් නන්දසිරි
පද රචනය : ප්‍රියානන්ද විජේසුන්දර
සංගීතය : සනත් නන්දසිරි
❤
රවීන්ගෙ කටහඩනම් භාවනාවක් වගේ ❤️❤️❤️❤️❤️❤️❤️
මුල් ගීතයේ රසය ඒ අයුරින්ම අපට දෙනවට ඔබට බොහොම ස්තුතියි මල්ලි
පෞර්ෂමත් හඬක්... නව පරපුරේ පිරිපුන් කඩ හඬක්.... සැබෑ ගායකයෙක්... 🤩🤩🤩🤩🤩
Raveen aiyage voice eken ahenakota hemdema amathaka wela yanawa e tharamata lassanai ❤️❤️❤️❤️❤️❤️
ඔයගේ හඩින් අහන ඕනෑම සින්දුවක් හරිම අසාවෙන් අහනවා මගේ පුතුනේ ආදරෙයි හැමදාම ඔයට ත්නුරුවන්ගේ පිහිටයි ❤️❤️❤️❤️🙏
කොහොමද අම්මේ එහෙම කරන්නේ..
අම්මත් සසරින් එතෙර වෙලා...😥😥 හදවතටම දැනුන වචන ටික.
❤️❤️
කියන ඕනම ගීතයක මුල් ගායනයන්ට එක දශමයක තරම්වත් හානියක් කරනවා දැකලා නෑ මේ වෙනකම් ❤ රවීන් උඹේ වොයිස් එකට ගහන්න එකෙක් නෑ 🥺🤟❤
❤❤
කොපමණ එසුවත් එපා වෙන්නේ නෑ අහන්න අහන්න ආසයි මගේ පුතුනේ මගේ පුතුට බුදුසරණයි නිරෝගී බාවය ලෙබෙවා ආදරෙයි ❤️❤️❤️❤️
අම්මෝ මම හුගාක් ආසා කරන සිංදුවක් රවින් පුතේ බොහොම ස්තුතියි ඔයාට හිත නිවි නිවි සැනසීමක් ලැබෙනවා අහනකොට 👍👍👍👏👏👏🙏🙏🙏❤❤❤❤❤❤❤
භාවනාවක්ම තමයි පුතේ ඔබේ මේ ගායනය. අමුතුවෙන් භාවනා කරන්න උවමනා නැහැ. ඒ තරම්ට හිත නිවී යනවා.🙏🙏🙏
කියනව ලස්සනයි තමයි.. ඒත් මේ ගීතය මෙයාගෙ නෙවෙයි.. සංගීත නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි ගායනය
@@ranjandesilva8484 ඒක ඇත්ත තමයි. මේ ගීතය සංගීත් නිපුන් සනත් නන්දසිරි ශූරීන්ගේ තමයි. එතුමා ගේ ගායනයටත් ගීතයේ හිමි තරැ වශයෙනුත් ඒ අවශැ ගරැත්වය පුද කරනවා අනිවාර්යෙන්ම. එතුමන්ට. රවීන්ගේ ගායනය ඇගයීමෙන් එතුමන්ට ඒ හිමි ගරැත්වයේ කිසිම අඩුවක් නොවන බව කියනු කැමැත්තෙමි.
@අහිම්සක ළමයෙක්🤗🥺 ,🔥🔥🔥
අනිවාර්යෙන්ම හිත නිවෙනවා පුදුම විදිහට. රවීන් අති දක්ශයි ❤ මේකෙ සමහර reply දැක්කම හිනා යනවා 😂
@@sineli_s 😅😂
💗සුපිරි අයියේ භාවනාවක් වගේ
අම්මෝ මරු 👌 ❤ ඔය වොයිස් එකෙන් මොනවද කියන්න බැරි කොල්ලො උබලා වගේ උන් තමා ජනප්‍රිය වෙන්න ඕන ගායකයො ❤🙂
අයියේ කඩහඩ පට්ටම ලස්සනයි ❤️
අලුත් පරපුරේ බිහිවන හඬවල් ඇසී මැකී යන කාලෙක ඔයාගෙ කටහඬ මී බිඳු මෙන් සවනට මිහිරියි මල්ලි ...සුභාවිත ගීතයේ සලකුණක් වෙලා හැම හදවතකම ඉඩක් ගන්න ඒ හඬට පුළුවන් ...සුභ පැතුම් ඔයාට ..දෙරණින් හොයාගත්තු හොඳම තරුව මට හිතෙන විදිහට ❤️
කොච්චර ඇහුවත් එපා නොවෙන හිත නිවන භාවනාවක් වගේ
Gaayanaya ,ranganaya dekatama daksha oyawage daruwo ape ratata sampathak.
.budusaranayi ...❤❤
මේ සින්දුවක් කීපාරක් නම් ඇහුවද.ඒත් එපා වෙන්නේ නෑ සනත් නන්දසිරි මහත්මයාගෙන් පස්සෙ අහපු ලස්සනම cover එක . මාරම ලස්සනයි .භාවනාවක් වගේ..😊😊 .
හරි ම හරි ම ලස්සනයි අය්යේ ❤👏❤
නියම කටහඩක් තියනවා ලස්සනට කියනවා 🎶🎶🎶
අහල තියන මාරම හිතට දැනෙන කටහඩක් ඒ වගේම භාවනාවම් 🥺❤🙏
Ravin oya digatama geetha gayanna.katahada witharay kawadahari ahanna puluwan.mathakaye radenne.ahaninna asa hndak oyata thiyenne.gayanayata multhana denna.wayasata gihama oyagema geetha ahala sathutu wenna puluwan rasikayanta.oyata nirogisuwa, deergausha labewa.
Harima chaaaam wadagath vidiyata aduma unath adinawa hoda ganak thiyenawa ediriyata yanna
2024 අහන අය කෝ 💖
රවීන්ගෙ ගීතවත් හඩ ගායනය හදවතට කතාකරනවා. අතිශය සුපිරි දක්ෂම තරැවක්.❤❤❤❤❤❤
Hari ලස්සනයි puthe ගොඩක් ආදරෙයි putha .
ලවන්ගෙයි අයියාගෙයි ❤️❤️ රවින් අයියාගෙයි කටහඩ භාවනාවක් වගෙයි ලස්සනයි අයියෙ ඔයාලා දෙන්නාගෙ කටහඩ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
හරිම ලස්සනයි කටහඬ…රවීන්👍🎤 God bless you !
ගොඩක් ලස්සනයි මෙ සිංදුව
තෙරුවන් සරනයි
Raveen you have a very soothing voice. Ohh,, excellent singing Raveen. May The Tripple Gem Bless you dear Raveen.
Best popular actor and singer. Congratulations 🌼🌺🌸🌼🌺🌸
🙏🏼🙏🏼🙏🏼🙏🏼🥰 ලස්සනයි කටහඩ 😊💙
2024අහන අය කෝ
මම
කවදාවත් අහල එපා වෙන්නෙ නැති සිංදු..සනත් නන්දසිරි සර්..ඔයා හැමදාමත් අපෙ හදවත් වල ඉන්නව..
හරිම මිහිරියි පුතා කියන්න වචන නැහැ.ගොඩාක් ආදරෙයි පුතාට ❤❤❤
Lassanai
අැත්තමයි සනත් නන්දසිරි මහත්තයට අසාදාරණයක් නොවෙන්න හරිම ලස්සනව ඒ ගීතය ගායනා කරනවා කොහොමත් රවින් මල්ලි ගායනා කරන හැම ගීතයකටම ඒ යා ඒ සාදාරණය ඉටු කරනවා වගෙම හරිම අාසයි රවින් මල්ලිගෙ ඒ වොයිෂ් ඒකෙන් ගායනා කරන ගීත අහන්න හරිම ලස්සනයි ජයවෙිවා මල්ලි 🙏💙💙තෙරැවන් සරණයි
Golden voice ,it brings a great proud to Kuliyapitiya & entire Sri Lanka . Accept my heartfelt congratulations!!!
Raween kanishka is best popular actor and singer.❤️🔥😍🤗
ඇස් දෙක වහන් ඇහුව්වාම කොහේදෝ ලෝකෙකට යනවා ...පුදුම සහනයක් ..තියෙන්නේ හිතට....
හරිම ලස්සනට ගායනා කරනවා භාවනාවක් වගේ ජේසු පිහිටයි පුතේ 💖💖💖
රවීන් අයියගේ කටහඩ නම් භාවනාවක් 🥺♥️
අනේ පුතේ හරිම ලස්සනයි !!
තෙරැවන් සරණයි ❤❤
රවීන් අයියාගෙ වොයිස් එක බාවනාවක් 💆❤️
රවීන්ගේ හැම සිංදුවක්ම හරිම ලස්සනයි ඒ හඩ මිහිරියි අහන් ඉන්න ආසායි ❤
Patta lassanai ayye
සුපිරි හඬක් ලස්සනයි
පට්ටම වොයිස් එකක් රවීන් අයියට තියෙන්නෙ....පට්ටම ලස්සනයි...ආචාර්ය සනත් නන්දසිරි මහතානන්ගෙ වගේමයි කට හඩ.....
නියමයි ජයම වේවා ඔයාට
Hitha niwena sinduwak 🥰
Ane raween malli obage voice eka ahan inna puluwan hemadhama 👍👍👍👍👍👍oba ge me hada parampara ganak asaawi eka aniwaryen wenawa.obage nama hemadhama th thiyewi .
පුංචි වචන වැරදීමක් වුවද ගීතයට සමවැදී ආශාවෙන් සවන් දිය හැකි ආකාරයෙන් ගයා ඇති අයුරු විශිෂ්ඨයි රවීන්.........🌼🌹🌺
Aasai ahanna niyamaiiii
👍👍👍kiyanna deyak ne Malli ethhatama lassanai♥️♥️♥️
ඒ වොයිස් එකනම් බාවනාවක්❤
අම්මෝ පුතේ හරිම මිහිරි iy හිත නිවන්න පුළුවන් භාවනාවක් වගේ hadak තියෙන්නේ ඔයට තෙරුවන් සරණයි පුතේ ❤️❤️❤️
Harima lassanai puthe oyage songs budusaranaiii
ලස්සනයි රවීන් අයියේ 🤔♥️♥️
ඒ ඒ ගීත ඒ ඒ විදියටම අහන්න ඕන්නම් රවීන්ගෙන් විතරයි ❤😢
තමන්ගේ ගීතයක් නොවුන එ හැම ගිතයකටම සාදරණයක් කරනවා... රවින් අයියගේ කටහඩ බවනවක් ....❤️❤️❤️
මුල් ගීතයේ රසය ඒ අයුරින්ම අපට දෙනවට ඔබට බොහොම ස්තුතියි
හරි ලස්සනයි ,
ලස්සනයි .ගොඩක් සතුටුයි .සුබම සුබ අනාගතයක් !බුදු සරණයි !දෙවි පිහිටයි ! 🙏🙏♥️♥️
Lassanaii super ❤️❤️❤️❤️❤️
Grade performance and well powerful voice. Congratulations
මම ආසම සිංදුවක් ❤ ඒ වචන ටික කොච්චර හිතට දැනෙනවද ❤ මේ වගේ වටින song channel එකේ දාන්න දිගටම ❤
ඔයාගෙ කටහඬ භාවනාවක් මැණික...ඉදිරියටම යන්න ජය වේවා ....මේ කලා අහසේ නොනිමිව සදාකාලික ව දිදුලන සුපුන් සඳක් වේවා 🙏🙏🙏 ආදරෙයි ඔයාට අහස තරම් ❤❤❤❤❤❤❤❤
පට්ට
තුන් ඉරියව් ක්‍රීඩයෙක් වගේ...වත්මනෙහි සිටින තරුණ
කළාකරු රෑනේ...ප්‍රතිභාපුර්ණ
ගායකයෙක් , නළුවෙක්...බොහෝවිට රචනයටත් දක්ෂ ඇති...කොහොමත් තව සැගවුණ දක්ෂතා ගොඩක් ඇති..
එයාගෙ සෙමින් දිනන ගමන
අපට එහෙමයි පේන්නෙ..🙏🙏🙏
👍❤️හරීම ලස්සනයි😘
Thanks for uploading this song separately, 🥰 Good luck!
හරිම ලස්සනයි 😀😀
කොච්චර ඇහුවත් එපා නොවෙන හිත නිවන භාවනාවක් වගේ හඩක් පුතේ
රවිදුගෙ කටහඩ හරිම ලාසස්නයි තව සිංදු දන්න හොදෙ
වෙන රටක කාත් කවුරුවත් නැති තැනක පාලුවෙන්🧎🏻
අතීතයේ දවසක අම්පාර නගරයේ පැවැති සංගීත වැඩසටහනක් නිම කර කුඩා වේලාවක් විවේක ගැනීමෙන් පසු සංගීතවේදී සනත් නන්දසිරි, ගුවන් විදුලි නිවේදක ප්‍රියානන්ද විජේසුන්දර ඇතුලු පිරිස කොලඹ බලා වෑන් රථයකින් පැමිණෙමින් සිටියෝය. වඩිනාගල පසුකරමින් සියඹලාණ්ඩුව ප්‍රදේශයට එන විට මධ්‍යම රාත්‍රියත් පසුවී තිබිණ.
ඒ දිනවල එම ප්‍රදේශය ඉතා පාළු කැලෑබද ප්‍රදේශයක් වූ අතර ලාහුගල වනෝද්‍යානයේ සිටින අලි ඇතුන් ගල් ඔය වනෝද්‍යානයට මාරුවන "අලි මංකඩ" ඒ හරහා විය.
බොහෝ දෙනා අඩ නින්දේ පසු වුනත් ප්‍රියානන්ද සහ සනත් දෙදෙනා ඇහැ ඇරගෙන විටින් විට කෙටි කතා බහේ යෙදුනෝය. පාර අබලන් වූ නිසා ඔවුන් පැමිණි රථය ගමන් ගත්තේද ඉතාම හෙමිනි.
පාරේ ඈතින් කුඩා සෙලවෙන ආලෝකයක් දුටු අතර ලංවීමේදී දක්නට ලැබුනේ වයස අවුරුදු දහයක පමණ කුඩා සාමණේර හිමි නමක් රෙදි බෑග් මල්ලක් කරේ එල්ලා ගෙන පන්දමක් අතින් දරාගෙන සීතල රාත්‍රියේ දාඩිය දමාගෙන වේගයෙන් පාර දිගේ ඇවිදින අයුරුය.
හිමි නම ලංවනවාත් සමගම වාහනය මදකට නතර කර වූ ප්‍රියානන්ද "පොඩි හාමුදුරුවො කොහෙද මේ මහ රෑ දෙගොඩ හරියේ තනියම කැලේ මැද්දෙ පන්දමකුත් අරගෙන වඩින්නෙ..? පන්සලෙන් පැනල යනවද..?"
ඔහු දෙස මදක් වෙලා බලා සිටි හිමියන්ගේ ඇස් දෙක කඳුලින් බරවී අඬන්නට විය.
"අපේ අම්මට අමාරුයි කියල පණිවිඩයක් ආවා මහත්තයෝ. මාත් එක්ක යන්න කවුරුවෙත් නැති නිසා මම තනියම යනව ඉක්මනට"
"අම්මට මොකක් වෙලාද....?"
"නංගිල දෙන්න බඩගින්නෙ අඬනකොට එයාලට කන්න අල වගයක් හාරන්න බැද්දට ගිය වෙලාවේ වතුර හොයා ගෙන යන හැපින්නක් පෑගිලා. ඌ අම්මට ගහල මහත්තයෝ. අම්මට අන්තිම ලු මහත්තයෝ."
"එතකොට පොඩි හාමුදුරුවන්ගෙ තාත්ත...?"
''අවුරුදු දෙක තුනකට කලිං ගහකින් වැටිල මැරුන මහත්තයෝ"
"පවුලේ තව කවුද ඉන්නේ?"
"නංගිලා දෙන්නා විතරයි"
"ඉතිං අම්ම මොකද කරන්නෙ.....?"
"අම්ම පුලුවන් දවසට ගඩොල් කපන්න යනවා. ඒත් නංගිල පොඩි නිසා හැමදාම යන්නෙ නැහැ."
ප්‍රියානන්දට එතනින් එහාට කතා කර ගත නොහැකි විය. රථයේ සිටි සියල්ලෝම තෘෂ්නිම්භූතව බලා සිටින්නට විය.
"පොඩි හාමුදුරුවො නගින්න මේකට. අපි ගෙදරට ඇරලන්නම්"
"අපේ ගෙදරට යන පාරේ මේව යන්න බැහැ මහත්තයෝ. ගොඩාක් පාරෙන් ඇතුලෙ. දොලකින් එගොඩ වෙලා යන්නත් තියෙනව"
"කමක් නැහැ පොඩි හාමුදුරුවො නගින්න. අපි ගෙදරට යන පාර ලගදි බස්සවන්නම්"
"ඒත් මම මේ පන්දම නිව්වොත් මට ආපහු පත්තු කර ගන්න වෙන්නේ නැහැ.. මගේ ගාව ගිනි පෙට්ටියක් නැහැ මහත්තයෝ"
රියදුරා ලඟ වාසනාවට ලයිටරයක් තිබිණ. ටික දුරක් එම රථයේ ගිය එහිමියන් "මහත්තයලට ගොඩාක් පිං. මම තනියම ආවේ බයෙන්. ඒත් මම අම්මට ගොඩාක් ආදරෙයි. අම්ම මාව මහණ කලේ තාත්ත මැරුනු නිසා. එදා අම්ම ගොඩාක් ඇඬුව මහත්තයෝ. තෙරුවන් සරණයි.."
රථයේ සිටි සියලු දෙනා වහාම තම අත තිබූ මුදල් හැකි පමණින් එකතු කර ඒ හිමියන්ට දී "පරිස්සමින් යන්න. අම්මට ඉක්මනට හොද වෙයි" කියමින් සාමනේර හිමියන්ට සමුදෙන්නට විය.
මේ සිද්ධිය සියලු දෙනාටම මහා කම්පනයක් ඇති කළ අතර එක දිනක් මේ ගැන සිතමින් සිටි ප්‍රියානන්ද මෙසේ ලියන්නට විය.....
භවයෙන් භවයේ පෙරුම් පුරා මම
බවුන් වඩා උපදින වාරේ..
දිනයක මතුදා හතර වරිගයම
එතෙර කරන්නම් සංසාරේ..
ඉන් පසු ඇවිදින් අම්මේ ඔබ ලඟ
ඉන්නම් කිරි සුවඳේ වෙලිලා..
කොහොමද අම්මේ එහෙම කරන්නේ
අම්මත් සසරින් එතෙර වෙලා..
බෝ මලුවේ මල් සුවඳක පැටලී
අම්මා පෙව් කිරි සුවඳ ගලා එන්නේ..
සුපුරුදු උණුසුමකට හිත ඈඳී
ගේ දොර සෙල්ලම් පිටිය මතක් වෙන්නේ..
දං බෝවිටියා කැලේ මැදින්
එන්න සිතයි නුඹ ලඟට සැනින්..
එතෙර කරන්නම් හතර වරියගම
සංසාරේ යන මේ ගමනින්..
චුට්ටක් සෙල්ලම් කරලා එන්නද
පුරුදු යහලුවන් හා සැණිනේ..
එහෙම ගියොත් ඒ අය පොඩි සාධු
කියා කියනවිට වැඳ වැටිලා..
කොහොමද අම්මේ ඔට්ටු දුවන්නේ
වෙල් ඉපනැල්ලේ පැන නටලා..
"මහණෙනි, මේ අනවරාග්රවූ සංසාර ගමනේදී ඒ ඒ භවයන්හිදී තම මව් මළ දුකට අප විසින් හෙලන ලද කඳුලු ප්‍රමාණය සතර මහා සාගරයේ ජල කඳටත් වඩා වැඩිවන්නේය. අවිජ්ජා නීවරණයන්ගෙන් වැසී, තණ්හා සංයෝජනයගෙන් බැඳී ඔබත් මමත් අනාදිමත් කාලයක් තිස්සේ ඒ මේ අත සැරිසරන ලදී.." (සංයුත්ත නිකාය, අනමතග්ග සංයුත්තය, අස්සු සූත්‍රය)