- 48
- 7 396 678
Ceylon Hits
United Kingdom
Приєднався 22 лис 2018
Відео
Victor Rathnayake Kasi Walata Gannath Ba
Переглядів 68 тис.4 роки тому
Victor Rathnayake Kasi Walata Gannath Ba
Sunil Edirisinghe Hath Muhudin Epita Guguruwa
Переглядів 7 тис.4 роки тому
Sunil Edirisinghe Hath Muhudin Epita Guguruwa
Sunil Edirisinghe Polowen Mathuwana Mnikata
Переглядів 16 тис.4 роки тому
Sunil Edirisinghe Polowen Mathuwana Mnikata
Sunil Edirisinghe Sadakada Pahanaka Katayam
Переглядів 2,7 тис.4 роки тому
Sunil Edirisinghe Sadakada Pahanaka Katayam
WD Amaradeva Ase Mathuwana Kadulu Bidu
Переглядів 137 тис.4 роки тому
WD Amaradeva Ase Mathuwana Kadulu Bidu
Sunil Edirisinghe Gaha Wala Mumunai
Переглядів 2,5 тис.4 роки тому
Sunil Edirisinghe Gaha Wala Mumunai
Sunil Edirisinghe Bosath Kula Athano
Переглядів 13 тис.4 роки тому
Sunil Edirisinghe Bosath Kula Athano
Sunil Edirisinghe Pana Mada Kadithi
Переглядів 179 тис.4 роки тому
Sunil Edirisinghe Pana Mada Kadithi
Me song ekata man marama kemathi...ape boss transer unu dawaseth me song eka demma. Hari amaruwen ahan hitiye. Kadulu wetuna😢
🙏🙏🙏🙏🙏🙏🙏
🇱🇰🇱🇰
ලස්සනයි ❤❤❤❤
❤
Aadareii❤❤❤
මම ආසම ගායකයා .Rest in peace 💐💐💐💐💐💐💐💐✝️✝️✝️✝️✝️
අලුත් අවුරුද්දේ නියම ගතිය මේ සින්දුව අහද්දී දැනෙනවා ....හරිම ලස්සන සින්දුවක් ❤
ආදරෙයි ඒ හඬට...❤❤❤
😊❤️
ආදරෙයි mage jesuni ❤️
yes❤❤❤
She is a progressive singer
හරි ම ලස්සනයි❤❤
මමත් අාසයි ගායිකාවක් වෙන්න❤❤
Else lasany 🎉❤😊
❤
❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤😂❤❤❤❤❤❤❤❤❤
❤️❤️
🙏🙏
❤
😀😀🤭🤭🤭😘😘😘🎀😊😊😊
I wanted to ask this on Teacher 's Day Today!
2024 ❤️
BEAUTIFUL SONG ❤❤❤😘💞
මහගම සේකරයන්ගේ ගීතයක්...... හරි ලස්සනට අමරදේව මහත්මයා ගායනා කරනවා.........❤❤
Siualuma guru varunta subama suba guru dinayak veva
මාහැඟි අර්ථය කියවීම 🙏 මෙහි සරල ප්‍රකට අර්ථය ආදර ගීයක් සේ දැනුනත් තවත් අර්ථකතනයක් මට දැනුනි. ඒ සිහිය සහ සත්‍ය ගැනය! ගීතය පටන්ගන්නෙම සීමාවක් නොමැති හිස් අවකාශයෙන්යුතු ස්වාභාවධර්මයෙන්ය. අහස පොළව වටපිටාව හරිම "හිස්තැනක්" (ශුන්‍ය). ඉන්පසුව අපි විසින් පවතින ලෙසින් විශ්වාස කරන "ගහක් කොලක් දියක්" නොමැති බවත් ඇත්තේ වචනයෙන් කිවනොහැකි කාන්තාරාමය (ශුන්‍ය) ස්වභායාවක් බව පවසයි. මේ මුල් පද දෙක පමණක් ගත්තද පැහැදිලිවන්නේ යමක් ඇත ලෙසින් පෙනුනත් සත්‍ය ලෙසම එසේ පවතින දෙයක් නැති බවත් (පෙන්වන මායාවක්), මේ සිල්යල්ල ගැඹුරු ශුන්‍ය (අන්ත රහිත) ස්වභායාවක්, අවිද්‍යාවෙන් යමක් දෙයක් ලෙස ගෙන තණ්හාවෙන් බැඳීමෙන් දුක සකස්වෙන බවත්ය. "ඇදී එන්න ඒ මොහොතේ හඬා වැටෙන හද මඬලට", නමුත් කෙනෙකුට එලෙස දුකින් හඬන ස්වභාවයෙන් මිදීමටනම් අවශ්‍යවන්නේ මේ මොහොතේ සිහිය හදවතට පැමිණීමය (සිහියෙන් සිටීමය). ඔබයි මමයි ඉන්නා තැන කොහෙද තනිකමක් (සිහියත් සමග ඔබ සිටිනවිට දුකද නැත, තනිකමද නැත) නැහැනෙ තනිකමක්... (තනිකමක් ඇතිවන්නේ දෙවන්නෙක් පිළිබඳව අසිහියෙන් ඇතිවන අතීත හෝ අනාගත මතක ආවර්ජනවලින්ය, නමුත් සිහිය සමග ඔබ වර්තමානයේ සිටිනම් ඔබට දෙවන්නෙක් තියා ඔබවත් අහිමිව යන්නේය - එසේනම් කාට තනිකමක් දැනෙන්නද?) "කණක මිණක තරුවක රුව, නොපෙණුනි ඔබ දකින තුරා" අන්දයෙක් මැණිකක් පය පැටලුනත් වටිනාකමක් නොහදුනන්නා සේ අවිද්‍යාවෙන් වේලි අසිහියෙන් සිටි කාලයේ, සිහිය නමැති වටිනාම (කණක, මිණක), අන්දකාරයට ආලෝකයවන්වූ තරුව - සිහිය දැනගැනීමට අපොහොසත්විය. නමුත් සිහිය අවබෝධ ස්වභාවයට පැමිණි කල සත්‍ය සහ සැබෑ සෞන්ධර්යත්මක ස්වභාවධර්මය සහ ලෝකයේ අසිරිමත් බව සැබෑ ලෙසම රසවිඳීමට හැකියාව ලැබී ඇත. "ලොවක සිරිය නොදුටිමි මා, ඔබෙ සෙනෙහස ලබන තුරා" (සතියේ සෙනෙහස ඇති කල්හි පමණක් ලෝ දහම තේරුම්යයි). "විලක දොලක සුව නොලදිමි, ඔබ මා හා රැඳෙන තුරා, මලක සුවඳ ඇත මසිතේ, ඔබ මා ලඟ සිටින තුරා". සත්‍ය සුවඳ හමන්නේ බුදුන්ට පුදන මලක් වැනි සිහිය නමැති අවදිය තුලය. ඔබ සියලුදෙනාටම මෙම සිහිය උපයෝගීත්වයෙන් සත්‍ය අවබෝධ වේවා! 🙏
Respect teachers ❤❤❤
❤❤❤❤❤❤😊😊😊
Godak lassana sinduwak
නිවන් සුව ලැබේවා!
❤
Ahaddi aga hiru gadu pipenawa
හරි ලස්සන සින්දුවක් වික්ටර් රත්නායක සර් ගෙ😊💯
2024 අහන අය කෝ
🎉
ලස්සන සිංදුවක් ❤❤❤
President Ranil😭❤
I tribute this song to mrs president
Puduma lassanak
අද අපිට විශේෂ දවසක් ❤❤❤
දිපයට දිපය දිපිකා කියලා දෙවියෝ කියන්නෙ 😂😂😂😂😂😂
රට 🧭 අනුරට....❤❤❤
I heard this song from TV at age less than 5 years I felt nostalgic even at that age
😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
🫡🫡🫡❤
විදෙස් දේශයන් අබියස - නිවට ජාතියක් විලසට දෙදණ බිම ඔබා මැතිදුනි - හිඳිනු මම කෙසේ💔💔❤🩹
අනුරපුරය අග නගරය අත් හැරිය දා ඉදන් රජුගේ සහ ඉහල ප්රභූන්ගේ සැලකිල්ල ටික ටික ජයශ්රීමා බෝධියට අඩු උන දා....😌 ඈත ගම්දනව් වල ගැමි ජනයා තමන්ට පුලුවන් විදියට බෝධීන් වහන්සේ රැකගත්තාලූ...💐🙏. ඉස්සර අලින්ගේන් තමයී ලූ ලොකුම කරදරේ තිබ්බේ...🤭. ලා දලු බෝපත් කන්න අලී අතුශාඛා කඩා බිද දමනවාට, ගැමියෝ ගිනිමැල ගැහැව්වා ලූ හතර වටේටම. ඉතින් රෑ එලිවෙනකම් නිදිවර්ජිතව බොහොම බක්තියෙන් රැකගත්තාලූ...🙏 මේ ගිනිමැල දල්වන්න බැහැරින් එන අය දරමිටි ගෙනත් බෝධීන් වහන්සේට පූජා කලාලූ...🙏🙏🙏 එසේ කරන පූජාව "දරමිටි පූජාව" කියලා තමා ගැමියන් හැඳින්වූයේ.... අදටත් අනුර පුර වැසියෝ වසරේ එක් දිනක දරමිටි පූජාව සංකේතාත්මකව සිදුකරනවා මා දැක ඇත....😊
2024❤❤❤
🇨🇮🇨🇮🇨🇮🇨🇮🇮🇪🇮🇪