ඇසට අලුත්ම පෙනුමක් එක්කරන අපුර්ව ශල්‍යකර්මය|The Unique Surgery That Adds A New Look To The Eye

Поділитися
Вставка
  • Опубліковано 6 лис 2024

КОМЕНТАРІ • 39

  • @arunashanthaariyarathna4168
    @arunashanthaariyarathna4168 3 місяці тому +3

    ඉතා වටිනා පැහැදිලි කිරීමක් . ඔබට ස්තූතියි .

  • @sajeewasandaruwannugawela
    @sajeewasandaruwannugawela 3 місяці тому +3

    හොද පැහැදිලි කිරීමක් ස්තුතියි ඔබ තුමාට

  • @NelumLanka
    @NelumLanka 3 місяці тому +3

    ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබ තුමාට

  • @nadekawalideniya1358
    @nadekawalideniya1358 2 місяці тому

    පලමුව මන් ඔබතුමාට ඉස්තූතී වන්ත වෙනවා ,අපි නොත් බොහෝ කරුණු මේ වීඩියෝ එක මගින් දැනුවත් කිරීම පිලිබද ,,මට ප්‍රශ්නයක් තියනවා ඩොක්ට මන් දැනට විදේශීය රටක නිවසක වැඩ කරනවා මන් ලන්කාවෙන් එනකොට සාමාන්‍යයෙන් ඇස් නොපෙනීම තිබුන නිසා ඇස් පරික්ෂණයක් කරල සාමාන්‍ය ලෙස ඇස් කණ්නාඩිය අරන් ආවේ ඒක මන් පාවිච්චි කරනවා දැන් මගෙ වම් ඇස පෙනීම ගොඩක් අඩු බවත් ඒ ඇස යටින් ලොකු වේදනාවක් දැනෙනවා ඩොක්ට මට මෙහෙ මොකුත් කරන්න බැහැ මන් ලබන වසරේ 5 වෙනි මාසේ ලන්කාවට එන්නෙ ඒ ආවාම මට මෙයට ප්‍රතිකාර තුලින් සුවය ලබන්න පුලුවන් වෙයිද ඩොක්ට ඔබ තුමා මට මෙය පැහැදිලි කර දෙන්න ඔබතුමාට බොහොමයක් පින් ,,,තෙරුවන් සරණයි ,,,🙏

  • @ashakalpani7105
    @ashakalpani7105 Місяць тому +1

    මගේ තාත්තගෙ දකුණු ahe කාචය හදිසි අනතුරකින් ahe athulata wetilalu.කොළඹ ගෙනිහින් හදන්න ඕනෙලු.ඒක ලොකු ඔපරේශන් එකක්ද ඩොක්ටර්.සිහිය නැති කරලද කරන්නෙ.

  • @NiroshaWatagoda
    @NiroshaWatagoda 3 місяці тому

    Valuable information thanks

  • @shanranga-k6b
    @shanranga-k6b 3 місяці тому +1

    After image ගැන පැහැදිලි කිරීමක් කරන්නකෝ

  • @mariafernada345
    @mariafernada345 3 місяці тому

    Thanky..doctr..obata..jaya❤❤❤❤❤❤

  • @anandawanniarachchi5533
    @anandawanniarachchi5533 2 місяці тому

    I have eye pressure and cataract also so, can I have transplant contact lenses. While have. eye pressure ?

  • @hilareenfernando7952
    @hilareenfernando7952 3 місяці тому

    Thanks for sharing ❤

  • @sisirakumara6787
    @sisirakumara6787 3 місяці тому +3

    සුද හැදෙනඑක වලක්වන්න මොනයම් හෝ ක්‍රමයක් නැද්ද.

  • @SamanFofo-xg2fd
    @SamanFofo-xg2fd 3 місяці тому +13

    ඩොක්ටගේරෝහලකොහෙද.තියෙන්නේ

    • @eyeandvision22
      @eyeandvision22  3 місяці тому +1

      0112764677 අමතන්න

    • @ChandraRajakaruna-df5eh
      @ChandraRajakaruna-df5eh 3 місяці тому

      අපෙමහතතයාගෙඇසහොදකරලාදෙනමෙණන

    • @SamanFofo-xg2fd
      @SamanFofo-xg2fd 3 місяці тому

      @@ChandraRajakaruna-df5eh ඔයාගේමහත්තයාගේ.ඇහැට.මොකදවෙලාතිබුනේ

    • @ChandraRajakaruna-df5eh
      @ChandraRajakaruna-df5eh 3 місяці тому

      @@SamanFofo-xg2fd ස්‍රධ

    • @SamanFofo-xg2fd
      @SamanFofo-xg2fd 3 місяці тому

      @@ChandraRajakaruna-df5eh මගේඇහේසුද.තමාකීයක්ගියාද

  • @saddfsav9006
    @saddfsav9006 3 місяці тому +1

    දොස්තර මාහාත්තයා .මගෙ ඇහෙ.සුද.ඇවිත් .තියනවා කොහෙද .ඒක අයින් කර.ගන්නෙ .

  • @shaniathapaththu4578
    @shaniathapaththu4578 3 місяці тому

    ❤️❤️ බොහොම ස්තුතියි Doctor ඔබ තුමන්ට.. මගෙත් දකුණු ඇස දුර්වලයි.. මම Israel රටේ රැකියාවක් කරනවා මෙහෙදී පරීක්ෂණ කලා.. Doctor කිව්වේ Lazy eye කියලා.. මගේ උපතේදීම දුර්වලයි කියලා දකුණු ඇස.. ඇස් කන්නාඩිය හැදුවත් දකුණු ඇසට හදන්න බෑ කිව්වා.. ඒකෙන් පෙනීම පැහැදිලි නෑ.. මට කාචයක් දාන්න වේවි නේද ඩොක්ටර්. තවත් කල් යන විට ඇස් දුර්වල වෙලා කාච දාන්න බැරි වේවිද මට පැහැදිලි කරන්න ඩොක්ටර් ප්ලීස් 🙏🌹🌹😔🤔❤️❤️

    • @eyeandvision22
      @eyeandvision22  3 місяці тому

      Lazy eye නම් කාච දැම්මට ලොකු පෙනුමක් එන්නේ නැහැ .වාර්තා නොබලා හරියට කියන්න බැහැ

    • @Osh-f7c
      @Osh-f7c 2 місяці тому

      ඩොක්ට, .මගේ මහත්තයයාගේ ඇහේ ස්නායුවක් ගැලවිලා කිවුවා.රට ඉදලා ආවේ.දැන් ඇහේ ප්‍රශ්නෙ නිසා තාම යන්න විදිහකුත් නැ.ඇහැට ඔයිල් එකක් දාල දැනට ඔපරේශන් කරලා තියෙන්නේ .තාම පෙනීම හරියට නෑ.ඩොක්ට කිවුවා පෙනීම බලන්න වෙන්නෙ ඔයිල් එක අයින් කරාට පස්සෙ කියල .මේ තත්වය මොකක්ද ඩොක්ට.පෙනීම ලැබෙයිද

    • @nadeeshamadhushani8833
      @nadeeshamadhushani8833 24 дні тому

      Doctor contact krgnn puluwan komda

  • @A2LOVE-l4g
    @A2LOVE-l4g 3 місяці тому

    Thanka you doctor

  • @deepakumarikumari5392
    @deepakumarikumari5392 3 місяці тому +1

    Thank

  • @mcbond6162
    @mcbond6162 3 місяці тому

    Kaachaya glass nisa focus karanna bee neda??
    Glass wenuwata heard "gel" ekak daanna berida?

    • @eyeandvision22
      @eyeandvision22  3 місяці тому +1

      දැන් දාන්නේ ප්ලාස්ටික් ,focus කරන ඒවා හදන්නේ වෙන විදිහකට

  • @sarojikajayamini227
    @sarojikajayamini227 3 місяці тому +1

    ස්තුතියි වෛද්‍යතුමනි ❤❤❤

  • @Wishlokuge-gk3ie
    @Wishlokuge-gk3ie 3 місяці тому +1

    ඊස්‍රායල් වල කරන්නෙ සුද සම්පූර්ණ අයින් කරන එක.ඊට පස්සෙ අලුත් ඇහැක් වගේ

  • @DayaniDias-k8d
    @DayaniDias-k8d 3 місяці тому

    Thank you doctor obatumata bohoma pin🙏

  • @asokaranjani4898
    @asokaranjani4898 3 місяці тому

    Thank you docter karanawanam docterge wistara dannna pin sidu wei

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 3 місяці тому +1

    ලංකාවේ දි කරන්න පුලුවන් තැන් කොහෙද මිල එහෙම? සුදක් නැ හැබැයි පෙනුම අඩුයි

    • @eyeandvision22
      @eyeandvision22  3 місяці тому

      හොඳ ඇස් පරීක්ෂාවක් කරගන්න 0112764677 අමතන්න

  • @Tina-q6x7w
    @Tina-q6x7w 3 місяці тому

    ඩොක්ට මගේ ඇස් දෙකේම සුද ඇවිත් ...

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 3 місяці тому

    💖💖💖💖

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 3 місяці тому +3

    මේ රටවල නම් කාචයක් දාන්නේ නැ හැබැයි. සුදක් නොවෙයි පෙනුම ගන්න සුද්දකරනවා දුර හොදටම පෙනවා හැබැයි කියවන්න කන්ණාඩි ඔන.විනාඩි 4/5 ලේසර් වලින්

    • @eyeandvision22
      @eyeandvision22  3 місяці тому

      ඒ වෙන වර්ගයක operation එකක්

    • @SamanFofo-xg2fd
      @SamanFofo-xg2fd 3 місяці тому

      @@batuwitamaithri9789 ඔයාකොයිරටේද.මට.ඩොක්ටකියන්නේ.ඇහේවතූරකියල

  • @chamarinanayakkara7888
    @chamarinanayakkara7888 3 місяці тому

    Thanks doctor