- 12
- 583 146
EYE & VISION
Sri Lanka
Приєднався 9 лют 2021
ඇස්වල පෙණුම රැකගන්න අපිත් එක්ක එකතුවෙන්න . සංවේදී අවයව අතරින් ඇස් දෙක මෙතරම් භාවිතා කළ යුගයක් මෙයිට කලින් ඉතිහාසයේ නොතිබුණ තරම්ය. අනෙක් කිසිදු සංවේදනයට නොදෙවෙනි ආකාරයෙන් මිනිසා දෘශ්‍ය තොරතුරු එක් රැස් කිරීමට පටන් ගෙන ඇත.
නමුත් එයට උදව් කරන ඇස් දෙකෙහි සෞඛ්‍යය සහ ආරක්ෂාව ගැන නම් අවධානයක් යොමු කළ බව පෙනෙන්නට නැත. ඒ නිසා මේ සඳහා ඇස් දෙක ඔබට උදව් කරන ආකාරයත් එහි වෛද්‍ය විද්‍යාත්මක,දෘෂ්ඨි විද්‍යාත්මක, තාක්ෂණික පසුබිම පමණක් නොව ඒ හා සබැදි ඉතිහාස හා අනාගත තොරතුරු මේ චැනලය මගින් ඔබට
Join us to protect the foam of the eyes. Among the sensory organs, there was no era in history when the eyes were used so much. Humans have begun to gather visual information in a way unmatched by any other sense.
But it does not seem that attention was paid to the health and safety of the eyes that help it. This channel provides you with not only the medical, optical, and technical background of how the eyes help you, but also related history and future information.
Thank You!
EYE & VISION
නමුත් එයට උදව් කරන ඇස් දෙකෙහි සෞඛ්‍යය සහ ආරක්ෂාව ගැන නම් අවධානයක් යොමු කළ බව පෙනෙන්නට නැත. ඒ නිසා මේ සඳහා ඇස් දෙක ඔබට උදව් කරන ආකාරයත් එහි වෛද්‍ය විද්‍යාත්මක,දෘෂ්ඨි විද්‍යාත්මක, තාක්ෂණික පසුබිම පමණක් නොව ඒ හා සබැදි ඉතිහාස හා අනාගත තොරතුරු මේ චැනලය මගින් ඔබට
Join us to protect the foam of the eyes. Among the sensory organs, there was no era in history when the eyes were used so much. Humans have begun to gather visual information in a way unmatched by any other sense.
But it does not seem that attention was paid to the health and safety of the eyes that help it. This channel provides you with not only the medical, optical, and technical background of how the eyes help you, but also related history and future information.
Thank You!
EYE & VISION
ළමුන් ස්ථිර අන්ධභාවයට පත්වීම වලක්වමු! Let's Prevent children from Becoming Permanently Blind!...
අද කාලේ ළමයින් හරියට කන්නාඩි දානවා ,ඒ වගේම තවමත් ඇස් පෙනීම අඩුකම නිසා ජිවිතේ අපහසු තා වලට පත් වූ ළමයිනුත් ඉන්නවා.ඒ අතරින් සමහරක් අයට ජිවිතයේ ඉතාමත් වැදගත් ඩ්‍රයිවින් ලයිෂන් එකක් පවා ගැනීමට නොහැකි තත්ව වලට පත් වී ඇත.
තමාගේ හෝ වෙනයම් ළමයෙකුගේ හෝ පෙනීමේ අබාධයක් තිබේද කියා හඳුනාගෙන ඒ අයට පිහිට වීම ඉතාමත් උතුම් කාර්යයක්.ඒ සඳහා දෙමාපියන්ට ,ගුරුවරුන්ට, වැඩිහිටියන්ට ,ආච්චිලට, සීයලාට විතරක් නෙමෙයි,
නිතර ළමුන් හා ගැවසෙන හැමටම ප්‍රයෝජනවත් ,ලෙස සැකසු ළමුන්ගේ ඇස්වල පෙනීම අඩුපාඩු තිබේදැයි හඳුනාගැනීම සඳහා ඔබට උදව් වන කරුණු දහයක් මෙහි අඩංගුය.
Nowadays, children wear glasses properly, and there are still children who are in difficult situations in life due to lack of eyesight.
It is a very noble task to recognize whether one's own child or another child has a visual impairment and help them.
Here are ten things that will help you identify if your children have visual impairments, useful for anyone who often interacts with children.
Thank you
EYE and VISION
#eyeandvision #children #baby #visionproblems
තමාගේ හෝ වෙනයම් ළමයෙකුගේ හෝ පෙනීමේ අබාධයක් තිබේද කියා හඳුනාගෙන ඒ අයට පිහිට වීම ඉතාමත් උතුම් කාර්යයක්.ඒ සඳහා දෙමාපියන්ට ,ගුරුවරුන්ට, වැඩිහිටියන්ට ,ආච්චිලට, සීයලාට විතරක් නෙමෙයි,
නිතර ළමුන් හා ගැවසෙන හැමටම ප්‍රයෝජනවත් ,ලෙස සැකසු ළමුන්ගේ ඇස්වල පෙනීම අඩුපාඩු තිබේදැයි හඳුනාගැනීම සඳහා ඔබට උදව් වන කරුණු දහයක් මෙහි අඩංගුය.
Nowadays, children wear glasses properly, and there are still children who are in difficult situations in life due to lack of eyesight.
It is a very noble task to recognize whether one's own child or another child has a visual impairment and help them.
Here are ten things that will help you identify if your children have visual impairments, useful for anyone who often interacts with children.
Thank you
EYE and VISION
#eyeandvision #children #baby #visionproblems
Переглядів: 400
Відео
ඇසට අලුත්ම පෙනුමක් එක්කරන අපුර්ව ශල්‍යකර්මය|The Unique Surgery That Adds A New Look To The Eye
Переглядів 16 тис.3 місяці тому
ලෝක ජනගහනයෙන් මිලියන ගණනක් ජනතාවගේ ඇස් පූර්ණම හෝ අර්ධ වශයෙන් අන්ධ කරන්නට සමත් ව ඇසේ සුද කියන්නෙ මොකක්ද කියල සහ ඒක ඇතිවේගන එනකොට ඔබට එය හඳුනාගැනීම සඳහා භාවිතා කළ හැකි ලක්ෂණ ගැන අපි කලින් වීඩියෝ එකේදී කතා කරා. ඒ වගේම සුභ ඇතිවුණාට පස්සේ ඒකට කරන්න පුළුවන් ප්‍රතිකාර මොනවද කියලා අපි සරලව සඳහන් කරා. ඒ වීඩියෝ එක බලපු නැති කෙනෙක් ඉන්නවනම් ඒකට අදාළ ලින්ක් එක මම පල්ලෙහා description එකේ ඇතුලත් කරලා තියන්නම...
ඇසේ සුද හැදෙන්න කලින්නම ඒ ගැන දැනගමු . | Let's Know About Cataracts Before They Develop.
Переглядів 52 тис.3 місяці тому
ලෝක ජනගහනයෙන් බොහෝ පිරිසක් අද වෙනකොට තාවකාලික අන්ධභාවයට හෝ පූර්ණ අන්ධභාවයට පත්කර ඇති ප්‍රධාන හේතුවක් වන්නේ එසේ සුද ඇතිවීම. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු ප්‍රධාන කරුණු 4 ක් 1.ඇහේ සුද එහෙම නැත්නම් කැටරැක් කියන්නේ මොකක්ද කියලා 2.ඒක ඇතිවීමට බලපාන ප්‍රධාන හේතු මොනවාද කියලා 3.එහෙම නැත්නම් සුද ඔබේ ඇහේ තියෙනවද නැද්ද කියලා ඔබටම දැනගන්න පුළුවන් ආකාර මොනවද කියලා සහ 4.එසේ සුද හැදුනාට පස්සේ ඒකට ගන්න පුළු...
ඩිජිටල් තිරේ නිල් ආලෝකයෙන් ඇසට කරන හානිය. | Eye Damage Caused By Blue Light From Digital Screens.
Переглядів 11 тис.5 місяців тому
පරිගණක භාවිතා කරන විට මේ සම්බන්ධයෙන් ඇතිවිය හැකි ඇසට ඇතිවියහැකි අභාද බොහොමයක් ඇත. මේ අතරින් ඇසේ මාංශ පේශී වලට ඇතිවන විඩාව. නළල සහ හිස කැක්කුම ඇතිවීම. ආදිය දැක්විය හැක. එමෙන්ම පරිගණක තිරමගින් නිකුත් කරන නිල්පාට ආලෝකය නිසා ඇසට ඇතිවන හානිය ගැන මෑත කාලයේ බොහෝ කතා කර ඇත. එමගින් ඇස තුළ ඇති විවිධ ඉන්ද්‍රියන්ට හානි පමුනුවණ වන බව බොහෝ දෙනාගේ මතයයි. විශේෂයෙන් මෙයින් නිකුත් වන නිල් පාට ආලෝක කිරණ මගින් ඇස ...
අනාගතය අදයි! ග්ලුකෝමාව අවුරුදු ගණනකට කලින් හඳුනාගන්න | The Future Is Today ! Diagnose Glaucoma Early
Переглядів 11 тис.5 місяців тому
සමහර අවස්ථාවල ඉතා කුඩා ඇස් කැක්කුමක් හෝ හිසේ කැක්කුමක් ඇති ව විට එය ඇසේ ප්‍රෙෂර් වැඩිවීමක් ලෙස බොහෝ අය සිතයි. නමුත් ඇත්තටම ඇසේ ප්‍රෙෂර් වැඩිවීම පිළිබඳව ඔවුන්ට අවබෝධයක් නැත. මිනිසුන් තමන්ගේ ඇස නියමාකාරයෙන් පරීක්ෂා කිරීම පිළිබඳව අවධානයක් යොමු කර නැති වීම මෙයට ප්‍රධාන හේතුවයි. කුඩා ඇස් කැක්කුමකට හෝ ඔලුවේ කැක්කුමක් නිසා නියමාකාර ලෙස ඇස් පරීක්ෂාවට යොමු වන අය අවුරුදු ගණනාවක් ඉදිරියේදී ඇතිවිය හැකි ප්...
පොඩියට පටන් අරගෙන ලොකුවට කරදර කරන "ඇසේ වියලීම" | "Dry Eye" Starts Small And Becomes A big Problem.
Переглядів 42 тис.5 місяців тому
පරිගණක ජංගම දුරකථන භාවිතා කරන අයටත් වායු සමීකරණය කරන ලද හෝ විදුලි පංකා සමග රැඳී සිටින විටත් ඇස වියලීමේ තත්ත්වයන් ඇති කරයි. මෙය විශේෂයෙන් වියළි ඇස නැතහොත් "Dry Eye" ලෙස හඳුන්වයි. මේ තත්ත්වයන් විස්තර කිරීමට පෙර කඳුළු යනු මොනවාද, එහි අන්තර්ගතයන් මොනවාද යන්න විමසා බලමු. කඳුළු ස්තරයේ ප්‍රදේශ තුනක් හඳුනාගත හැක. පිටතින්ම තෙල් ස්තරය. දෙවනුව වැඩිපුරම ජලය අන්තර්ගත ස්තරය, තුන්වනුව මියුසින් ස්ථරය. බොහෝ විට...
මොනවද ඇස ඇතුලේ පාවෙන මේ පුංචි කැබලි? | What Are These Little Pieces Floating In The Eye?
Переглядів 409 тис.6 місяців тому
ඇස් වල කෑලි පාවීම බොහෝ දෙනාගේ තිබුණට ඒ ගැන වැඩි අවධානයක් නැතිකම විවිධ ප්‍රශ්න ඇති කිරීමට මූලික හේතුවකි. සමහර අයට මෙම කැබලි මොනවාද යන්න නිවැරදි අවබෝධයක් නැත. මෙය ඇසේ ඉදිරි කාලයකදී ඇතිවිය හැකි විශාල ප්‍රශ්නයකට කලින් ලබාදෙන අනතුරු ඇඟවීමක් වැනි දෙයකි. ඇස තුළ ඇති කාච රසය නමැති ප්‍රදේශයේ මෙය ඇතිවේ මේවාට අප පොදුවේ eye floaters ලෙස හඳුන්වයි. මීට අවුරුදු කිහිපයකට පෙර වයස්ගත වීමේදී මෙය ඇතිවීම ප්‍රධාන වශය...
ජිවිත කාලය තුලදී මිනිසුන් වැඩිපුරම බය ලෙඩේ කුමක්ද? දැනුවත් වෙන්න!
Переглядів 1,3 тис.6 місяців тому
මිනිසුන් වශයෙන් හැමදෙනාම නොයෙක් ආකාරයේ ලෙඩ රෝග වලට බයයි.මිනිසුන් තම ජිවිතයේ අත් දකින්න වඩාත්ම අකමැති සෞක්‍ය වියසනය කුමක්ද කියා විමසා බැලීම සඳහා කල සමීක්ෂණයක් ගැන මෙහි විස්තර වෙයි. As people, everyone is afraid of various kinds of diseases. Here is a description of a survey conducted to find out what is the health crisis that people do not want to see in their lives the most. Thank You EYE & VIS...
ලොකු අයට වඩා පොඩි අයගේ දුර පෙනීම අඩුයි!පරික්ෂා කරන්න හොඳම වයස මොකක්ද? | Shortsightedness .
Переглядів 5 тис.6 місяців тому
දුර නොපෙනීම අද වනවිට කුඩා දරුවන් අතර බහුලය .මෙසේ සිදුවන්නේ ඇයි .පරික්ෂා කලයුත්තේ කුමන වයසේදීද ? Nearsightedness is common among young children today. Why does this happen? At what age should it be checked? Thank You EYE & VISION #helthyvision #eye #shortsightness EYE & VISION Facebook Page - web. Akloeyecare නවීන පහසුකම් සහිතව සායනිකව ඇස් පරීක්ෂාවක් කරගැනීම සඳහා - 0112164677
සුර්යක්ග්‍රහණ,වල්ගාතරු,භූමිකම්පා එකම අවුරුද්දක,අසුභ කාලයක්ද | Solar eclipses, comets, earthquakes !?
Переглядів 33 тис.6 місяців тому
ආලෝකය සහ ග්‍රහලෝකවල හැසිරීම හරිම අපුර්ව ක්‍රියාවකි.එමගින් මිනිසාට ඇතිකරන බලපෑමද ඉතා විශාලය.ඇමෙරිකාවට පුර්ණ සුර්යක්ග්‍රහණයක් දකින්න ලබෙනාවක් මෙන්ම ස්ව්ස්ටර්ලන්තයේ භ ගතව කළු කුහරයක් නිර්මාණය කරන්නට යෑමක් පිළිබඳවත් අසන්නට ලැබෙයි. මේ ඒ පිළිබඳව කෙරෙන සරල කරුණු දැක්වීමකි The behavior of the light and the planets is a very rare act, and the effect it has on the human being is also very great. America ...
ප්‍රතිකාරයක් ගන්න වෙලාවක ප්‍රයෝජනයට | For Use When Taking a Treatment .
Переглядів 1,2 тис.7 місяців тому
ඇසකට ප්‍රතිකාරයක් ගන්න වෛද්‍යවරයෙක් ලඟට ගියහම,ඔහු අස ගැන කියන දේ ගොඩක් අයට තේරුමක් නැහැ .ඒ නිසා ඇසේ ව්‍යූහය සහ එයින් කෙරෙන කාර්යය ගැන ටිකක් දැනගන්න මේ වීඩියෝ එකෙන් ඔබට උදව් කරනවා. When a person goes to a doctor to get a treatment for an eye, many people do not understand what he says about the eye. Therefore, this video will help you to know a little about the structure of the eye and its funct...
මේ කරුණු ටික හෙට දවසේ ඔබේ ඇසේ ආරක්ෂාව සඳහා |Here Are Some tips To Protect Your Eyes Tomorrow.
Переглядів 1,5 тис.7 місяців тому
ලෝක දෘෂ්ටි දිනය වෙනුවෙන් සහ අපගේ අලුත් යුටුබ් නාලිකාව වන [ඇස සහ පෙනීම] සඳහා පළමු වීඩියෝව ලෙස මෙය ඉදිරිපත් කරමු මිනිසුන්ගේ නොදැනුවත් කම නිසා ඇස් පෙනිඉම නැතිකර ගනී .ඔවුන් සිතා සිටින්නේ ඇස් හොඳින් පෙනුම තියෙනවා නම් කිසිදු ප්‍රශ්නයක් නැහැ කියාය.එම මතය වැරදි බව සහ නිවැරදි කරගැනීමට උදව් වන කරුණු කිහිපයක් මෙහි විතර කර ඇත Introducing this as the first video for World Sight Day and our new UA-cam channe...
දවස් කීපයක් තේ හෝ වතුර කෝප්පයක් බොන අතරේ කෝප්ප ගැට්ටෙ කලු කූබි යනවා දැක්කා, ඔවුන්ව ඉවත් කලත් ගියෙ නෑ, මේ ගැන වැඩි නිරික්ශනයකින් අවබෝධ උනා, ඇසෙන් පතිත උන ප්‍රතිබිම්බ බව, නිතරම එහෙම පේන්නෙ නෑ,සමහර දිනවල පමණය් .
මගේ ඇස් දෙක ටම කාච දමලයි තියෙන්නේ දකුණු ඇසේ පෙනෙන තිරස් රේකා රැලි වටිලාපෙනෙන්නෙ ඇස ඇතුල ස්කැන් කරා හෙතුව කුමක්ද සුව කරන්න පුලුවන් ද .doctor
Thanks dr
ප්‍රෙෂර් එකට කියලත් කියනවා නේද?
Sir Mata kiwwa kannadi Danna kiyala.ahata Danna livid ekak dunna.kannadi dammoth hariyaida.doctor kenek thamai kiwwe.
Sir මටත් මේ kiyena widiyatema kalu පැහැති null කාලයක් වගේ දෙයක්. මේ වෙනතෙක් කිසිම දෙයක් කෙළේ naha
ඔබ කියන විධියේ ලක්ෂණයක් මගේ මවගේ ඇස්වල ඇති වුණා . මැස්සෙක් එහා මෙහා යන බවයි, කිවෙි. ඉතින් අනුරාධපුරයේ සිටි වෙද මහත්මයෙක් කකුලේ මාපට ඇගිල්ලට බෙහෙත් බැදිමෙන් සුවපත් කළා. හොද පෙනිම ඇති වුණා .
අනේ මට උදව් කරන්න...ඒ වෙද මහත්මයා ගැන විස්තර දෙන්න පුලුවන්ද???
අනුරාධපුර කඩපනහ වෙද මහත්තයා ද
@@pabasara8397 කව්ද වෙද මහතා
මගේ එහෙම තියෙනවා ඇහේ එක පැත්තකින් විදුලි කොටනවා වගේ එළියක් එනවා එක පැත්තකින් පැත්තකට වෙන්න පේන්නේ කීප තැනකින්ම චෙක් කළා එක තැනකින් කිව්වා ඇහේ ජෙල් එක මොකක්ද ඇහුවේ ජෙල් එක තැනකින් ඩැමේජ් කියලා යථා තත්ත්වයට පත් කරන්න පුළුවන්ද මොකක්ද කළ යුත්තේ
මටත් ඔය ඇස් වියලීම වෙනවා දැනුවත් කරීමගැන ස්තූතියි ,
මටත් ලගදි ඉදල මේක තොයෙනව්
මට දියවැඩියාව තියෙනවා.මගෙ දකුනු ඇසේ අඩක් නොපෙනි ගියා.දැන් අවුරුදු 7ක් විතර
Matath thiyanaw.
10awrudu vithara
ඔව් sir මටත් ඔය ප්‍රශ්නය. නිසා (ඇසේ එහා මෙහා පාවෙන කළු පාට දෙයක් නිසා ) වෛද්‍ය ප්‍රතිකාර ගන්න කුරුණෑගල විශේෂඥ වෛද්‍යවරයෙක් හමුවුණා.. ඇස් සම්බන්ද ඔහුට මම පැහැදිලි කරා.. නමුත් ඔහු මට බෙහෙත් දුන්නේ ඇසට දාන්න පමණයි.. Systane බෙහෙත නමුත් තාම කිසිම සුගතියක් පෙන්නේ නෑ... ඇයි....
Machan oya koheda mata number ekak dandako
ඩොක්ටර්, මටත් දුර පේනව ටිකක් අඩුයි කලින්ට සාපේක්ෂව ලගදී ඉඳන්. මම හිතන්නේ මම ෆෝන් එක පාවිච්චි කරන්න හින්දා.පන්ති තියෙන කොට ගොඩක් වෙලා මන් ෆෝන් එකේ ඉන්නවා..එකට මොකද්ද කරන්න ඕන..මගේ පෙනීම කලින් වගේ ආපහු හදාගන්න පුලුවන්ද.?
Mageth.awidiyata.penawa
Sir mama policeye mage aheth Dan awurudu 15 k witara tiyenawa
😂😂maath hithuwe mata witharak peena amuthu ekak kiyala hithuwe😂😂😂😂
ඔබ තුමාට දැනුවත් කිරිම ගැන ගොඩක් ස්තුතියි .🙏 මටත් පුංචි කලේ ඔය වගෙ පෙනුනා මට තද ඔලුවේ කැක්කුමක් තිබුනා බෙහෙත් කලා පස්සේ ටික ටික අඩු වෙලා ගියා .එත් මට අවුවෙ යන වෙලවට ඇස් වලින් බෝල බෝල යනවා වගෙ පෙනවා.
මටත් අවු.30විතර ඉස්සර මෙහෙම පෙනුනා.ටිකෙන් ටික ඒක අඩු වුනා දැන් පේන්නේ නෑ.
බේත් මොකුත් කලාද? මොන වගේද පෙනුනෙ
අනේ මටත් පේනවා. මටත් අඩු වෙලා යයිද??
මටත් රවුම් විදියට පෙනුනා.. වාහනය පදිනවිට පාරේ ලයිට් රවුම් විදියට ... ඊට ගොඩක් කාලය කට පසුව Hairline විදියට පෙනුනා.. මම ,eye specialist ,හමූඋනා ඔහු මට මාහට මා පාවිච්චි කල eye pressure drop නවත්තන්න උපදෙස් දුන්නා .. මගේ eye pressure normal නිසා... දැන් මුකුත් කෑලි නොපෙනේ..👍👍
මගේ ඇස් වේලිලා. කදුළු එන්නේ නෑ. ඩොක්ට කියන විදිහට. මට ආතරයිටිස් හයි ප්‍රෂර් තිනවා.. වතුර ගොඩක් බිමෙන් පමණක් හරි යයිද.. 🙏
මේ තත්වෙ නිසා මටත් DR. AMARATHUNGA දුන්නා, EYE Drop ekak, optive(uv) kitala, obath ahalaa drop ekak baavitha karanna
👋
මටත් මෙි පුශ්නය තියෙනවා..දැනුවත් කලාට තුති..🌷🌷
දැනුවත් කිරීමට බොහෝසේ ස්තුතියි 🙏. මට ආතරයිටිස් තියනවා.. දැන් කාලයක් තිස්සේ මගෙ ඇස් වලින් කදුළු එන්නේ නෑ වේලිච්ච ගතියක් තියෙන්නේ. මට අයි ඩ්‍රොප්ස් එකක් දානවා. ඔය කියන ඇසේ පාවෙන එක මටත් තියෙනවා. කළු පාට චුටි මැස්සෙක් ඉගිලෙනවා වගේ යනවා.. මම දැනට ඉන්නේ 🇬🇷 මම ලංකාවට ආවොත් ඩොක්ටව හමුවෙන්න පුලුවන්ද. කරුණාකර විස්තර ටිකක් දෙන්න.. තෙරුවන් සරණයි 🙏🙏🙏
Having this since childhood, but when i showed it to a doctor, she told me it's normal.
මටත් තියෙනවා ..
මටත් ඒක ලොකු ගැටලුවක් වෙලා තියෙන්නෙ
මටත් තියනවා
Doctor, මගේ ඇසේ සුද ඉවත් කර අලුතින් කාචයක් දැම්මා. ( දැනට මාස දහයකට කලින්) ඇසේ පෙනීමේ ගැටලුවක් නෑ. නමුත් ඇසේ හැම වෙලාවෙම කඳුළු පිරෙනවා මේ හේතුව නිසා ඇසේ පෙනීම අවහිර වෙනවා. පසුව ලේසර් කිරණ මගින් පැහැදිලි කිරීමක් කලා. නමුත් කඳුළු පිරීමේ අඩුවක් නෑ. ඇසට දැමීම සඳහා Optive,Stone Ultra, Drylief යන Drops වෛද්‍ය නිර්දේශ අනුව පාවිච්චි කළා. නමුත් වෙනසක් නෑ. ඩොක්ට කරුණාකරලා මෙයට හේතුව පැහැදිලි කරල දෙනවද.
මම කිසිම දෙයක් කරල නෑ මම හිතුවෙ ඇස මත තරලයක් පසුබිමේ තියෙනව් කියල
Mageth dakunu ahe thiyenawa.chuti kalu dot ekak.man nawalapitiye hospitel i clenic ekata pennuwa.eth monath ne esa hodai kiwa..e heti kiyala kiwa.
Mageth thiyanwa monawath kare n thama
මගේත් පේනවා මම සමහරක් දවසට පිහිදනවා
Thank you doctor
ඔබ තුමාට බොහොම පින් .🙏🙏🙏
මගෙත් ඔහොම කෑලි පේන්න තිබුනා මමත් ගනන් ගත්තේ නෑ අවුරුදු 25ක් විතර තිබුනා හදිසියේම ඇහෙ පෙනුමෙ වෙනසක් උනා ඩොක්ටර් චරිත් පොන්සේකා ට පෙන්නුවා ඇහැ ඇතුලෙ ජෙල් එක දෘෂ්ටි විතානය සිදුරු කරගෙන ගැලවිලා ලේසර් ඔපරේෂන් එකක් කලා
ලේසර් එකෙන් පස්සෙ යතා තත්වෙට පත් වුනාද...😢
මන් දන්න කාලෙ ඉදල මට් එහෙම පේනව
මං කන්නඩියට ලං උනහම මට මේවා පේනවා
ඉතාම ත් වටිනා වෛද්‍ය ා උපදෙසක් ඔබතුමාට පින් තෙරුවන් සරණයි
Thanks lot ❤❤❤
Doctor, floaters තියෙන කොට, අපිට මොන වගෙ කෑම ද ගන්න ඕනෙ කියලා කියන්න පුළුවන් නම් ගොඩක් හොදයි.
මගෙත් ඇසෙ එවැනි පාවෙන ඉරි වගෙ තිබෙනවා .එකට ප්‍රතිකර්ම තිබෙනවද,
👍👍👍🙏🙏🙏
Ane.doctar.mama.cansar.hedunu.amma.kenek.mata.eka.esak. Pennene.namuth.mata.udawak Karannagodak.pin.
Matatt neittarama pawen sattu waga yanawaa
මගෙත් චුටි සත්තු දුවනවා වගේ තිබුනා. දැන් එහෙම නැහැ .ඉබේම සුවවෙලා
Mageth 😊
ඩොක්ට කොහෙද බෙහෙත් දෙන්නෙ මටත් ඔය කියනදේ පේන්න වෙලා අවුරුදු 18ක්විතර වෙනවා එච්චර හිතුවෙ නැහැ එකක් නෙවෙයි ගොඩාක් පේනවා ඩොක්ට හමුවෙන විදියක් කියන්න.
ඇත්තටම මං මේ ගැන දැනුවත් කමක් තිබුනේ නෑ. මගේ දකුණු ඇහේ පේනවා කළු ඩොට් එකක් එක්ක ඒක වටේ මකුළු දැලක් වගේ ටික කලෙක ඉදන් තියෙන්නේ මං ඒ ගැන එච්චර හිතුවේ නෑ 😢
Mageth thiyanawa
Matath tiyenawa awurudu dekaka wutar indan.. Dr kiyuwa ewa loku deyak neweyi kiyala.. Mata makulu delak wage tamayi penenne.. Eye doctor kenek asata behetak damala idimuna pasu tamayi pariksha kale.. 😮