කකුලෙ මහපට ඇඟිල්ලට බෙහෙත් බැඳලා ඇස් හොඳ කරන හැටි | Tissa Jananayake with Life (EP 27)

Поділитися
Вставка
  • Опубліковано 12 січ 2025

КОМЕНТАРІ • 1,2 тис.

  • @thusharawewalapanditha5455
    @thusharawewalapanditha5455 Рік тому +34

    මම IT Engineer කෙනෙක් නමුත් මම හෙළ වෙදකම සහ අනෙකුත් පාරම්පරික ශාස්ත්‍ර ඉගෙන ගන්නවා ඒවා ගැන සෙවීමට මම ඉතා උනන්දුයි ❤

  • @janakaweerasekara1151
    @janakaweerasekara1151 Рік тому +100

    මම ගොබ්බයෙක් කියලා ඔබ ගැනම විවේචනය කරන්න තරම් ඔබ වැනි කෙනෙකුගේ නිහතමානි කමක් මට හිතාගන්නවත් බෑ ඔබගේ පියා ගැන ඔබට වගේම ආදරයක් මටත් දැනුණා මෙම වීඩියෝවෙන් බොහොම ස්තූතියි මාව සංවේදි කලාට

  • @chanakacmb9933
    @chanakacmb9933 Рік тому +113

    මගේ සියාගේ පරම්පරාව විෂ වෛද්‍යවරයෙක් එයගේ සහොදරයා, එයා, සර් කියපු කතාව ඇත්ත, අපි පොඩියි එතකොට එ උනාට තාම අමතක කරන්න බැරි මතකයන් දුන්නා ඉතිරි කරා අද ළමයින්ට එවා කතාවකින්වත් දකින්න ලැබෙන්නේ නැහැ,කොළඹ ඉදන් ගමට ගියාම ගමේ පිළිගැනිම විස්තර කරන්න බැහැ එ සියාට දක්වන ගරුත්වය ,කොයිතරම් බිපු මිනිහෙක් උනත් සියාගේ ගේ ඉස්සර හා එක වචනයක් කියන්නේ නැහැ, වෙරි නැහැ,
    ගමේ මොන මිනිහා ආවත් කැම කන වෙලාවක් නමි එයාත් එක්ක කන්න ඔනි, තරා තිරමක් නැහැ,කියන්න ගොඩක් දෙවල් තියෙනවා මැවිලා පෙනවා .අද සියා ඉන්නවා නමි මේ ඔක්කොම් ඇතැරලා ගමට යනවා, අද මම ලංකාවෙත් නෙමෙයි ඉන්නේ, එ වගේ කාලයක් මේ ළමයින්ට ලැබෙන්නේ නැහැ. එ පරම්පරාව්ට, එ මිනිස්සුන්ගේ චරිතවලට, අපිට කවදවාත් දශමයකින්වත් ලං වෙන්නවත් බැහැ.

  • @samanliyange9173
    @samanliyange9173 Рік тому +63

    සර් ඔබතුමා අපේ හෙල වෙදකමේ වටිනාකම මේ තරමින් හරි අපේ දරුවන්ට කියා දෙන එක ලොකු දෙයක්. අපේ දේ රැකගන්න ඕන. දැනට ඉන්න වෙද මහත්තුරු ටික හරි කමක් නෑ ඉදිර පරම්පරාවකට ඔබගේ දැනුම ලබා දෙන්න. ඒවයේ වටිනාකම දැන් ඉන්න දරුවෝ දන්නේ නෑ. ඔබතුමාට තෙරුවන් සරණයි.

  • @ddhammi7349
    @ddhammi7349 Рік тому +180

    අපේ තාත්තත් කැඩුම් බිඳුම් වෙදකම් කලා.උතුම් ගුරැතුමෙක් තාත්තා. ඔබතුමා ගේ තාත්ත වගේමයි රුපියලක් ගන්නේ නෑ.ලැබෙන දේවල් නම් අපමනයි.තාත්තා ගෙ අවමඟුලට ස්වාමීන්වහන්සේලා හතලිස් අට නමක් වැඩිය. මාත් අතීතයට ගියා.ඔබතුමා කියන ඒ දේවල් ඇත්ත.

    • @thusithakariyawasam5411
      @thusithakariyawasam5411 Рік тому +8

      ඔබතුමා ඒක ඉගෙන ගන්න නැතිවෙන්න දෙන්නේ නැතුව

    • @s.d.a.d.r8538
      @s.d.a.d.r8538 Рік тому +1

      Dan wada karanna naha da..thatha....???😊😊😊

    • @s.kavee1990
      @s.kavee1990 Рік тому +1

      සාදසාදු

    • @ddhammi7349
      @ddhammi7349 Рік тому

      ​@@s.d.a.d.r8538නෑ තාත්ත නැතිඋනා.2006 දි.

    • @JayanthiAthukorala-p7f
      @JayanthiAthukorala-p7f 4 місяці тому

      Me aeswala beheth kirima hari
      Hela vedakame ( rawana) oluwata thwl dala penima labuna aya innawa

  • @julieoteng4527
    @julieoteng4527 11 місяців тому +14

    සර්ගේ කතාව සහතික ඇත්ත. පුළුවන් නම් සර්ලා කීප දෙනෙක් හරි එකතු වෙලා ඕව කරන වෙදමහත්තුරු හොයාගෙන දේශීය රෝහලක් ආරම්භ කරන්න. පිටරට මිනිස්සු ගොඩක් එයි..

  • @nadeekaliyanage9325
    @nadeekaliyanage9325 Рік тому +98

    හෙළ වෙදකම මෙහෙම හරි ලෝකයට දෙන අයුරු අපූරුයි sir

  • @RanjaniRanjani-fd5jc
    @RanjaniRanjani-fd5jc Рік тому +70

    සර් ලඟ ගුරුතුමෙකුට තිබිය යුතු ගුණාත්මක බව හා ගුණධර්ම තියණවා ඔබතුමා වගේ අය තමයි රටට ඕන ඔබතුමා දිගුකල් දිනේවා ජයවේවා බුදු සරණයි

  • @sarathw5740
    @sarathw5740 Рік тому +14

    මගේ සීයා පිළිකුත්තුවේ කෙනෙක්. ඔහු දේශීය ආයුර්වේද වෛද්‍යවරයෙකි. ඔහු මට සුව කිරීමේ ගාථා කිහිපයක් ඉගැන්නුවා. සිසුන්ගේ ආදර්ශය වෙනස් කිරීම ගැන ඔබට ස්තුතියි.
    My Grandfather is from Pilikuttuwa. He was a local Ayurvedic doctor. He taught me a few healing chantings. Thank you for shifting the paradigm of students.

    • @nirosharathnakumari7039
      @nirosharathnakumari7039 4 місяці тому

      @@sarathw5740 පිළිකුත්තුව කොහෙද ඉන්නෙ... ඇස්වලට ඔයා බෙහෙත් කරනවද

  • @rathnayaka4981
    @rathnayaka4981 Рік тому +23

    ඒ නිහතමානීකමට තමා අපි ආදරේ.. බටහිර දේවල් ඉදිරියේ තමන්ගේ රටේ දේවල් අත් හැරිය අපිට අපේම කියලා අනන්‍යතාව නැතිවේගෙන යනවා. අනේ සර් සර් වගේ නිහතමානී කෙනෙක් මේ සමාජයට තව ගොඩක් දේවල් කරන්න ඕන. පුලුවන්නම් බටහිර වෙදකමටවත් කරන්න බැරි හාස්කම...ඉදිරි පරපුර සදහා රැක ගන්න මොනවා හරි කරන්න. ඒ දේට බලපෑමක් කරන්න පුලුවන් එකම කෙනා ඔබතුමා තමා. මන්ද, බලය සහ දැනුම කොතෙක් දෙනාගේ තිබුනත් නිහතමානීව හැම දෙයක්ම සාපෙක්ෂව බලන අය අප අතර අඩු නිසා. දැනුමට එහා ගිය යමක් සමාජයට දයාද කරන ගුරු පියාණනි ඔබට තෙරුවන් සරණයි. 🙏❤

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 Рік тому +7

    හෙළ වෙදකම ගැන කියල දීපු එකනම් හරි වටිනවා සර් ඔය රතුකල්කය මම බීල තියෙනවා ඒගැනත් සර් මතක් කලා සතුටුයි. මාස තුනෙන් තුනට අපේ බඩ විරේක කරන්න කසාය දුන්න .අපේ නිරෝගි කමට ඒවබලපානව ඇති ,ස්තූතියි සර්

  • @sarathudawatta8021
    @sarathudawatta8021 Рік тому +24

    මම දන්න විශේෂඥ වෛද්‍යවරු ඉන්නවා .රෝගීන්ට කියන්නේ තෙල් ගාන්ඩ එපා කියලා. ඒ උනාට ඒ ගොල්ලන්ගෙ අම්මලා තාත්තලාට අතපය අමාරු වලට ගාන්න තෙල් බෝතල් ගණන් ගිහිල්ලා දෙනවා .

  • @sunilmalwala1701
    @sunilmalwala1701 Рік тому +112

    නවීන ව්ද්‍යාව ඔළුව උඩ තියාගෙන දේවත්වයෙන් වැඳුම්පිදුම් කරන්නන්ට,ඔබ තුමාගෙන් ඔළුව රත්වෙන්නම වැදුණු කනේ පහරනම් අගෙයි...ගුරුතුමණි...❤❤❤

    • @jayarathnaketakubura4428
      @jayarathnaketakubura4428 Рік тому

      1

    • @epicfail6987
      @epicfail6987 Рік тому +4

      විද්‍යාව කියන එක නවීනද පැරනිද පෙරදිගද බටහිරද යන්න ආදාල නොවෙ වැඩක් ගන්න පුලුවන් මනුස්සා ඔවා බලන්නෙ නැ. කැලැ කොල අබරන්න ගියොත් මෙ ඉන්න මනුශ්‍යා ගහනයට බෙහෙත් කරන්න ඉතිරි වෙලා තියන කැලැ කොටසත් ඉවරයි ඉල්ලුමට සරිලන සැපයුම දෙන්න නම් කර්මාන්ත ශාලාවක නිශ්පාදනය අත්‍යාවශයි
      ප්‍රායොගිකව වර්තමානයෙ කරන්න පුලුවන් දෙයක් නෙමෙයි ස්භාවික ඕඋශද

  • @isharachathuranga4170
    @isharachathuranga4170 Рік тому +10

    ඔබ තුමාවැනි උගත් මිනිසෙකු රටට අපට දායාද කොට මිය පරලෝ ගියා වූ ඔබතුමාගේ ආදරණීය පියානන්ට අමාමහ නිවනට මග සැලදේවා. සුගතියෙන් සුගතියට යන්නට මේ පිංම හේතුවාසනා වේවා !!!

  • @dissakumari1875
    @dissakumari1875 Рік тому +90

    සර් ඔය සර්පයෙක් දෂ්ඨ කරලා බේහෙත් අහන්න ගියාම වේදමහත්තයා දන්නවා ඒ කතාව හරියටම හරි අපේ ගමෙත් හිටියා ඒ වගේ වේදමහත්තෙක් . සර්ට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා බුදුසරණයි 🙏🙏🙏.!!

    • @akilalochana2202
      @akilalochana2202 Рік тому +6

      ඉගෙන ගන්න ගිහින්

    • @sandaruwanifernando9079
      @sandaruwanifernando9079 Рік тому +4

      අපේ ගමෙත් හිටියා.

    • @Chamaradilshan-pq7qo
      @Chamaradilshan-pq7qo Рік тому +3

      මගේ ගවත් පරන වෙදපොත් ගොඩාක් තියනව සමහර ඒව අවු .200 විතර පරනයි. ඒවයෙ රසදිය අරන් බෙහෙත් හදන හැටි තියෙනවා ඒත් ඒ පොත් කියවන්න දන්නෙ නෑ 😥😥

    • @akilalochana2202
      @akilalochana2202 Рік тому

      @@Chamaradilshan-pq7qo අජන්තමන්තාරච්චි ගුරුන්නාන්සෙට දීලා කියවගන්න පුලුවන්

    • @indurangas1336
      @indurangas1336 Рік тому

      ​@@Chamaradilshan-pq7qokadak gamuda?

  • @ddhammi7349
    @ddhammi7349 Рік тому +45

    ඒක ඇත්ත සර්.දකුනෙ අපේ මුත්තා කෙනෙක් හිටිය.ඇස් වලට බෙහෙත් බැන්දෙ කකුලෙ මහපට ඇඟිල්ලට.ඒක සත්තයි සර්.බුදු සරණයි

  • @SusanthaHerath-h2c
    @SusanthaHerath-h2c 11 місяців тому +3

    මගේ පිත්තාසේ ඔපරේෂන් එකෙන් අයින් කලා බටහිර වෛද්‍යවරු පිත්තාශය ගබඩාවක් විතරයි කියලාසාමාන්‍ය ජීවිතයට ප්‍රශ්නයක් නොවන බවට මට දැන් ආහාර ගැනීමේදී ආහාර දිරවීම හරි අපහසුයි වෛද්‍යවරු දැන් කියන්නේ පිත්තාසේ නැති නිසා කියලා හෙළ වෙදකමේ වටිනාකම දැන් තේරෙද්දි ප්‍රමාද වැඩියි ඔබතුමාට බුදු සරණයි

  • @Gayanika9746
    @Gayanika9746 Рік тому +25

    අපේ සීයත් වෙදකම් කලා නොයෙක් ලෙඩට එයාගෙන් කවුරුත් ඉගෙනගත්තෙ නෑ . අද මං පුදුම ආසාවක් හෙල වෙදකමට. මාත් කලේ බයෝ. ඔබතුමා මේ රටට වටින සම්පතක් දීර්ගායූවේවා තෙරුවන්සරණයි ...! 🙏

    • @AnomaRathnayaka-o8j
      @AnomaRathnayaka-o8j Рік тому

      Mage lamai 2 sar gen thama egAnagaththe oya kathawa eda kiyanna puluwan unanam kopMN hodada bufudaranai

    • @slmichee
      @slmichee 4 місяці тому

      Sir ❤

  • @maddumagemaddumage3120
    @maddumagemaddumage3120 Рік тому +3

    🙏🙏 ඉතාමත් අගෙයි මෙතෙක් මා දුටු වටිනාම දේශනයක් බොහොම ස්තුතියි ඔබ තුමාට
    බුදු සරණයි 🙏🙏

  • @pradeepaherath326
    @pradeepaherath326 10 місяців тому +1

    සර්ගේ තාත්තා නියම මනුෂයක්.වටිනා පුද්ගලයෙක්.ඔබට වැරදුන තැන් දරුවන්ට පෙන්වා නියම ආකාරයට ඇස් පාදන ඔබත් නියම යථාර්ථය අවබෝධය කර ගත් නියම ගුරුවරයෙක්.❤

  • @chathuralasantha4986
    @chathuralasantha4986 Рік тому +15

    අපේ උන්ට හරියට ශිල්පය දීම ගැන පින් සර්..මේවගෙන් රටට ප්‍රතිපලයක් ලැබේවා

  • @k.a.d.prabhath8027
    @k.a.d.prabhath8027 Рік тому +159

    හෙළ වෙදකම කියන්නෙ හරි අපූරු විස්කමක්. දුක ඒක අභාවයට යන එක. අපිට ඕනම දේක වටිනාකම දැනෙන්නෙ ඒ දේ අපිට අහිමි උනාමයි.

    • @ayshaalmazroui6527
      @ayshaalmazroui6527 Рік тому

      Obatumagadasanavan. Kipayakatbaluvaobaharimahodakanakdaruvantamahagusavayakdzavipihitai

    • @pradeepudumalagala508
      @pradeepudumalagala508 Рік тому +1

      ​@@ayshaalmazroui6527පාලි තේරෙන්නේ නෑ බන් අපිට...

    • @Phoenix-lv1qq
      @Phoenix-lv1qq Рік тому

      Puka thama

    • @saluwh
      @saluwh Рік тому

      MODAYEK ....PSYCO

    • @Phoenix-lv1qq
      @Phoenix-lv1qq Рік тому

      Hela wedakama hondata rol krla umbe ammage puke hile gaha ganin motta kolla

  • @himaliwanasinghe2836
    @himaliwanasinghe2836 Рік тому +20

    හෙළ වෙදකම හරිම අපූරු වෙදකමක්. විද්‍යාව උගන්වන බොහෝ දෙනෙක් එයට ගරු කරන්නෙ නෑ . ඒ අතින් ඔබතුමා අවංක නිහතමානී ගෞරවනීය ආචාර්යවරයෙක්.

  • @chamindajayasinghe8624
    @chamindajayasinghe8624 Рік тому +27

    තෙරුවන් සරණයි සර් මගෙත් අතේ ඇගිල්ල කැඩිලා වෙන් වුනා ඩොක්ටලා කිව්වා කපන්න වෙනවා කිව්වා නමුත් මම මරදන්කඩවල ගියා වෙදමහාත්තයා ඇගිල්ල හොදකලා වෙදමහාත්තයා දෙවියෙක්

  • @senurimahagamage
    @senurimahagamage Рік тому +152

    මමත් සර්ගෙ class එන 2024 ළමයෙක්.මගේ අම්මටත් retinaty pigmentosa කියන ඇස් ලෙඩේ තියනවා. ඒ ලෙඩේ බටහිර වෛද්‍ය ක්‍රම යටතේ බෙහෙතක්වත් සොයාගෙන නැ කියනවා.අම්මා දැං ඇස් දෙක පේන්නෙම නැ.අම්මත් ගියා අවුරුදු 2කට කිට්ටු වෙන්න වීරසිංහ වෙදමහත්තයා ලගට.ඒත් සුවයක් නැ.මේ comment එක කියවන ඔයත් මගෙ අම්මට ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න. එයා උප්පත්තියෙන් අන්ධ කෙනෙක් නෙවෙයි ඉතිං අම්මා අපි එක්ක කියනවා අපිව දකින්න ආසයි කියලා.ඒ වෙලාවට මට මගේ මුලු ලෝකෙම කඩන් වැටෙනවා....

    • @virajmadhusanka7428
      @virajmadhusanka7428 Рік тому +6

      පානදුරේ ගඟුලේ ඇස් වෙදගෙදරත් හොදයි .

    • @manorimangalika1081
      @manorimangalika1081 Рік тому +1

      කොට්ටාවෙත් වෙද මහත්තයෙක් ඉන්නවා

    • @PiyumikaNadeeshani-y7e
      @PiyumikaNadeeshani-y7e Рік тому +1

      Ikmn suwaya lebewa

    • @danukaprabath8182
      @danukaprabath8182 Рік тому

      Oyage contac nombare dennako aspennenethi ayage leda suwakarana wedek innawa

    • @nethmikavindya206
      @nethmikavindya206 Рік тому

      Oyage ammata digtm ynn kiynn.mn dnn knk innw eyata hoda une aurudu 10kin.kohomahari wedamahaththay hoda krnw

  • @nalinkakulawala1470
    @nalinkakulawala1470 Рік тому +43

    බොහෝ දෙනෙකුගෙ ,,,,,, ගෙදර විශ්ව විද්‍යාලය ,,,,,,"තාත්තා" 💪

    • @fernandofernando8804
      @fernandofernando8804 Рік тому +1

      අපි තාත්තා කියපූ දේ කරන්න ඕනේ

  • @cricdose99
    @cricdose99 Рік тому +25

    මරදන්කඩවල වෙද මහත්තයාගේ පුතා තමයි දැන් ඉන්නෙ . 10වසරෙ වගෙ ක්‍රිඩා කරන්න ගිහින් මහපට ඇගිල්ලේ තියෙන අස්ථිය මැනික් කටුව හරියෙන් පුපරලා ගිහින් තිබ්බා . කොලොඹින් ගල් ප්ලාස්ටරෙ දැම්මා. හරිගියේ නැත්තම් plate දාන්න වෙයි කියලා කිව්වා. ගල් ප්ලාස්ටරෙ එක්කම මරදන්කඩවල ගියා. ගිය ගමන් ගල් ප්ලාස්ටරෙ කැපුවා තෙලක් ගලා ලී පතුරක් තියෙලා බැන්දා .ශේප් එකෙ ඉදියා වාඩිවෙලා😂.අම්මට හුඩු ටික වෙලාවක් යද්දි ජිවිතේ වින්ද ලොකුම වෙදනාව වෙනැති අත ගිනි ගන්නවා වගේ. පැයක් යද්දි ගලවලා බේත් දුන්නා.දවස් දෙකයි ගියේ හරි ගිහින් ❤ සතියක් දෙකක් යන්න ඉස්සෙල්ලා 100% සුවයි.

    • @d.mNSSM7922
      @d.mNSSM7922 10 місяців тому +2

      Ape Thaththa plate danna kiyapu kakul, kapanna kiyapu kakul hoda kara sathiyen wage

  • @chandisriya7341
    @chandisriya7341 4 місяці тому +1

    ඔබ තුමාගේ දැනුම අතිවිශාලයි ඔබතුමාවැනි උගත් බුද්දිමත් පුද්ගලයන් තවතවත් මේලක් දෙරනේ බිහිවේවා ඔබට තෙරුවන් සරනත් සියලු දෙවියන් ගෙ පිහිට ආරක්ෂාවත් නොඅඩුව නිරතුරුව ලැබේවා

  • @prageethsameera5309
    @prageethsameera5309 Рік тому +40

    මගේ අක්කා සතෙක් කාලා කියලා අපේ ගමේ වෙද මහත්තයෙක් ගාවට අපේ තාත්තා එක්ක ගිහිල්ලා තිබුණා.....වෙද මහත්තය තුවාලෙ බලන්නෙවත් නැතිව කිව්වලු උදේ පාන්දරම තේවත් බොන්නෙ නැතිව නේද ආවෙ කියලා...දෙන්න එක්ක උදේට කාලා එන්න කියලා....පස්සෙ ගියාම කියලා ගැරඬියෙක් කාලා තියෙන්නෙ කියලා....ඒ වෙද මහත්තයත් අද ජීවතුන් අතර නෑ....ඒ විශිෂ්ඨ වෙදවරු නෙවෙයි දෙවිවරු......කාපු සතාගෙ නම කියනවා හරියටම මාර විද්‍යාවක් ඒක...ඒ පරමි පරාවත් නෑ දැන්......ඒ මිනිස්සු හරිම නිහතමානී......

    • @BinuraBavishan
      @BinuraBavishan Рік тому +5

      ඒකට කියන්නේ දූත ලක්ෂණ ශාස්ත්‍රය .❤

  • @mkudugama2880
    @mkudugama2880 Рік тому +2

    ,හෙල වෙදකම අපේ පැරනි ශ්‍රි විභූතිය ලොවට හදුන්වා දුන් ඔබ තුමාට හුඟාක් පින්. බුදු සරණයි
    .
    🙏

  • @dhammikaherath6438
    @dhammikaherath6438 Рік тому +13

    ඔබතුමා ටියුසන් එකේ කරපු උතුම්ම දෙසනය ඔබටජය....

  • @kanthirajapaksha8355
    @kanthirajapaksha8355 Рік тому +6

    මගේ තාත්තා ව්ස වෙදකම් හා පිරිත් ආශ්‍රිත කරගෙන රෝග සුව කරනවා. දෂ්ඨ කළ සර් පයා ගැන දුත ලක්ෂණ බලා කියනවා. තාත්තාට දැන් අවු 75ක්. තවම කවුරුවත් ඒක ඉගෙන ගත්තේ නෑ. ඉතිං ඔබතුමා ඒ ගැන කියන කතාව ඇත්ත. බුදු සරණයි සර්. දැනුවත් කිරීමට ස්තූතියි.

    • @hfernando5184
      @hfernando5184 Рік тому +1

      ඉතින් ඔයා තාත්තගෙන් ඉගන ගන්නකො ඉදිරි පරපුරට බොහොම වටිනව.ඔයාට ඉන්නෙලොවක් වටින තාත්තෙක්.කොහොමහරි අාසාවෙන් ඉගන ගන්න දෙවිපිහිටයි

    • @badrapadmakanthi3699
      @badrapadmakanthi3699 7 місяців тому +1

      අනේ පුතා ඔයා ඉගනගන්න දැනටත් පරක්කුයි❤

  • @yohandavid2485
    @yohandavid2485 Рік тому +22

    සර්ප විස සම්බන්ධව හෙළ වෙදකම ඇත්ත .. බටහිර වෙදකම ලෝකෙ කොච්චර දියුණුයි කිව්වත් ඕන බටහිර වෙදෙක් අමාරුවෙ දාන්න පුළුවන් වැදගත් ප්‍රශ්නයක් ? මේ හෝරාව දෂ්ඨ කරන සර්පයන් තක්කෙටම කියන්න පුළුවන් හෙල සිංහල වෙදකම විතරයි.

  • @swarnaranjani2014
    @swarnaranjani2014 Рік тому +30

    සර් කියද්දි මතක් උනේ. මගේ තාත්තා වෙද මහත්තයෙක් නෙමෙයි. ඒත් කාට හරි දත් කැක්කුමක් හැදුනොත් කතා නොකර ගිහින් ගස් ජාතියක කොළ හොයන් ඇවිත් දත් කැක්කුම නැති පැත්තෙ කකුලෙ මාපට ඇඟිල්ලෙ බේත බඳිනවා කතා නොකරම. ඒක කෙමක් කියලයි කිව්වෙ.

  • @harshaadikkumbura6449
    @harshaadikkumbura6449 Рік тому +19

    සර් ට උනු දේම තමා මටත් උනේ...මම දැනට ඉංජිනේරුවරියක් ... අපේ තාත්තත් දේශීය වෙදකම, සර් ප වෙදකම ගැන දැනගෙන හිටියා..අපි මුකුත් ඉගනගත්තේ නෑ... තේරෙන කාලේ වෙනකොට ඒවා ඉගෙනගන්න තාත්තා ජිවතුන් අතර නෑ ..😓😓😓

    • @shamalimaduwanthi3966
      @shamalimaduwanthi3966 Рік тому +5

      අපේ තාත්තත් අද කනගාටු වෙනවා එයාගෙ සීයගෙ වෙදකම හරියට ඉගෙන ගන්න බැරි වුණා කියල ඒ සීයා හොස්පිටල් එකෙ මැරෙන්න පණ අදින අයගේ පණ රැකල දෙනවලු යන්නරයක් දාලා ඒ යන්තරෙ ගලවපු ගමන් පණ යනවලු 😢

    • @lalithgunathilaka129
      @lalithgunathilaka129 Рік тому +2

      ඒක කියුවට බැ සුදු නොන. ඔයාගෙ පාර තමයි ඕක. ඒකටත් උරැමයක් ඕනෙ මන් දන්න විදියට නම්. හැබැයි ඔයා ඒකත් ඉගනගත්තනම් ජිවිත ගොඩාකට පන දෙන්න තිබුන ❤❤

    • @virajmadhusanka7428
      @virajmadhusanka7428 Рік тому

      @@shamalimaduwanthi3966 ඒ ප්‍රාණ බන්ධනයයි.

    • @s.d.a.d.r8538
      @s.d.a.d.r8538 9 місяців тому

      🥺🥺🥺😭😭😭

  • @manel2343
    @manel2343 11 місяців тому +2

    හෙල වෙද කමේ වටිනා කම අපේ රටේ ඉන්න දරැ පරම්පරාවට හරි කියලා දෙන එකනම් හරිම වටිනවා සර් ඔබ තුමා වාගේ ගුරැවරැ අද නෑ ඔබතුමාට තුනුරැවන්ගේ සරණයි🙏🙏🙏

    • @manel2343
      @manel2343 11 місяців тому +1

      දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏

  • @p.asrangith1570
    @p.asrangith1570 Рік тому +22

    මේ සර් කියන්නෙ ඇත්තම ඇත්ත.අපෙත් ආච්චි කෙනෙක් ඉන්නව එයාත් ඔය වෙදකම කරනව.මේ අවස්තාව එතුමියට දීර්ගායුස ප්‍රාර්තනා කරනව.ඔබතුමාට තෙරුවන් සරනයි

    • @bandugami8164
      @bandugami8164 Рік тому

      Anyone who likes to know please follow REFLEXOLOGY .THAT'S originated in ASIAN countries as CHINA ,JAPAN and KOREA.SRI LANKANS given up that supreme treatments. But others practice it with updated devices.

    • @koshilabandara4409
      @koshilabandara4409 Рік тому

      Ane as ledekta beheth karanna puluwanda? Loku udawwak

    • @innovativecraftfoods9370
      @innovativecraftfoods9370 Рік тому

      Koheda thiyenne kiyala kiyanawada

    • @madurangaaberathna2278
      @madurangaaberathna2278 Рік тому

      Shaodaraya e weda ammage edrash eka kiyannakoo🙏😘

    • @asharathnayake6491
      @asharathnayake6491 Рік тому

      Ane mage ass wala suda ඇවිල්ල පුළුවන් nam pon no danna

  • @RanjaniRanjani-fd5jc
    @RanjaniRanjani-fd5jc Рік тому +2

    සර් ගොඩක් හොඳට හිතට වදින්නම උගන්ණනවා ගොඩක් පින් ගොඩක් ස්තුතියි හරිම ආසයි අහන් ඉන්න

  • @Gayanika9746
    @Gayanika9746 Рік тому +59

    මේව අහනකොටත් ඇහැට කදුලක් උනනවා සර් අතීතයේ හිටියෙ ඍශිවරු 🙏🙏🙏

    • @williamratanayane3276
      @williamratanayane3276 Рік тому +3

      හෙල වෙදකම වී නාසක ලේ වෙල්ලස්සේ සටනෙදි ලූ

    • @Phoenix-lv1qq
      @Phoenix-lv1qq Рік тому

      Kadulu awada? Kakka giye ndda?

  • @shyamaleejayasekera7756
    @shyamaleejayasekera7756 Рік тому +15

    සර් මගේ පුතා ට දැන් අවුරුදු 15යි.එයාට මම රත කල්කේ දුන්නේ උදම්මිට වෙදමහත්තයා ගෙන්. අදටත් ඇගේ බිබිලක්වත් දාන්නේ නැහැ.හරිම නිරෝගියි
    මමත් science කලේ.ඒත් මොන හේතුවකින් හරි මම පිලි ගන්නේ පරන දේවල්. මොකද ඒ දේවල් වල ඇත්ත මම අත්දැකලා තියන නිසා

    • @gahasthihadeniya9262
      @gahasthihadeniya9262 11 місяців тому

      මගේ දරුවන්ට ඇත්තටම රතකල්කය දුන්නා තාමත් හොදින් ලෙඩ රෝග වලට ඔරොත්තු දෙනවා

  • @kaveenchamidu9011
    @kaveenchamidu9011 Рік тому +21

    මමත් AL maths කරන්නෙ. පාරම්පරික වෙදකමත් ඉගෙනගන්නවා. ඔය පුස්කොළ පොත් අපිට ගොඩාක් වටිනවා සර්

    • @thusithakariyawasam5411
      @thusithakariyawasam5411 Рік тому +4

      නියමයි කොල්ලෝ අහන්නත් සතුටුයි

    • @janakiewickramasekara1034
      @janakiewickramasekara1034 Рік тому +2

      Wish you the very best for your effort.

    • @chathuralasantha4986
      @chathuralasantha4986 Рік тому +3

      හරිම සතු‍ටුයි පුතේ ඔය වගේ පැල මේ රටේ හැමතනම පැලවේවා

  • @priyanabe
    @priyanabe 10 місяців тому +1

    සර්, මාත් ඔය වෑල්ඩින් වෙදකමින් සුව වුණු කෙනෙක්. ..ඒ වෙද මහතා රත්නපුර දැනටත් වෙදකම් කරනවා..ඔහුත් මගෙන් කිසිම මුදලක් ගත්තේ නෑ..මිහිපිට දෙවියන් ඔවුන් තමා ..අපේ සිංහල වෙදකම ඉදිරියට ගෙනියන්න හැමෝම උනන්දු වෙවා..❤

  • @priyanthapereramahahewage1004
    @priyanthapereramahahewage1004 Рік тому +5

    සර් ඔබ පැසුණු කරළක්. බිමටමයි නැමෙන්නේ. බොළ් කරළ් උඩ බලං කෙළිං ඉද්දී සර් බිමටම බරවෙනවා. ඔබට පිං සර්. ඔබ අපේ ජාතියේ පිණට පහළ උන කෙනෙක්.❤

  • @chameerachamara9588
    @chameerachamara9588 8 місяців тому +1

    ඔබතුම අපෙ ඉදිරි පරම්පාරවට අපෙ හෙලවෙදකමෙ විස්කම් කියාදෙනවට බොහොම පින්

  • @indikagunathilaka2454
    @indikagunathilaka2454 Рік тому +8

    ඇත්තටම මේ විග්‍රහයන් බෝම වැදගත්. මේ ලෝකේ ඇස් දෙකින් නොදකින , කණට නොඇසෙන දේවල් නෑ කියලා කියන මිනිස්සු අනිවාර්යයෙන් මේවා අහන්න දකින්න ඕනි. මේ ලෝකේ යථාර්ථය ත් ඕම තමයි. ඇහැට නොපෙනෙන කණට නෑසෙනා දේවල් මේ ලෝකේ නෑ කියලා කවුරුම හරි ඉන්නවා නම් අනිවාර්යයෙන් එයාට පිස්සු. බුදුන් වහන්සේ කියපු සමහර දේවල් අද විද්‍යාව තාම පරයේෂන කරනවා. හිතන්න පුලුවන් ද බුදු කෙනෙක් ගේ ඥාණය කෝමද කියලා ........ ඇත්තටම මෙතුමා කියනවා වාගේ අපි හොයන්න ඕනි මේවා

  • @IsuruChamod-q5x
    @IsuruChamod-q5x 7 місяців тому +2

    ඔබතුමාගේ පියානන් වන ඒ උතුම් වෙද උතුමාත් නිවනින් සැනසේවා!

  • @GihanPasinduBandara
    @GihanPasinduBandara Рік тому +5

    😢😢 හරිම දුකක් හිතුණා සර්.
    ඔය කියපුවා 100% හරි. අත්දැකීමෙන් දන්නවා සර්. විද්‍යාව කියන්නේ බටහිර විද්‍යාව විතරක් නෙමෙයි. දේශීය වෛද්‍ය ක්‍රමය නිට්ටාවටම සුවය දුන්න විද්‍යාවක්. නමුත් අද වෙන කොට වැළලිලා ගිහින්.

  • @B.WSomawathi
    @B.WSomawathi 2 місяці тому +1

    .ලංකාවටම.වටිනාම..ගුරුඋතුමෙක.ඔබතුමා.වැනි.බුද්ධිමත් .ගුරු.භවතුන්.තව.තවත්.බිහි.වේවා .ඔපතුමාට.යේසු .පිහිටයි ........❤❤❤❤❤❤❤

  • @jayanthaathukorala5381
    @jayanthaathukorala5381 Рік тому +27

    කොහෙද සර් ඒ වෙද මහතා ඉන්නේ මගේ ඇහෙත් පොඩි අව්ලක් තියෙනවා ගිහින් පෙන්නන්ඩ පාර කියනවද
    සර්ටත් දීර්ඝායුශ ලැබේවා ❤❤❤

    • @nikiniwasana9423
      @nikiniwasana9423 Рік тому +12

      අනුරාධපුර ථූපාරාමය ලගින් යන්න තියෙන්නෙ ....වෙදමහත්තයගෙ නම පී .වීරසිංහ....ඉන්නෙ කටුකැලියාව කියන ගමේ

    • @senarathpe4742
      @senarathpe4742 Рік тому +4

      යූටියුබ් බලන්න ඇස් වෙදකම කියල ගහන්න.විස්තර තියෙනව

    • @sumedasamankumari7107
      @sumedasamankumari7107 Рік тому +1

      Ànuradhapura,bulankulama,apith yanawa

    • @mohameduwais6291
      @mohameduwais6291 Рік тому +7

      @@nikiniwasana9423 අනුරාධපුර ඇස් වෙදකම් කරන වෙද මහත්මාගේ නිවසට යන පාර කියවිම සම්බන්ධව ගොඩක් ස්තූතියි!

    • @shamalimaduwanthi3966
      @shamalimaduwanthi3966 Рік тому +2

      අනුරාධපුර පුජා නගරෙ ඉදල පුංචි දුරක් තියෙනව

  • @NiruRanasinghe-dn5he
    @NiruRanasinghe-dn5he 6 місяців тому +2

    Ow aththa ser.ane ser puluwan nam ara කෑගල්ලේ වකුගඩු gal walata බෙහෙත් karana weda mahaththaya gena තොරතුරු tikak danawada .mage galak thyenawa .oba තුමාට pin sidda වෙයි .

  • @AmeerKhushru-oy9cl
    @AmeerKhushru-oy9cl Рік тому +6

    මම සර්ගෙ ගම්පහ ඉන්දීපෙ 2025 A/L වලට පන්ති එනවා මට ආසයි දැන ගන්න කොහොමද දේශීය වෛද්‍යවරයෙක් වෙන්න මොන පියවරද අනුගමනය කරන්න ඕන කියලා ඒත් අහන්න වෙලාවක් හම්බවෙන්නෙ නෑ සර් පුලුවන්නම් මට මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න පුලුවන්ද මගෙ සීයත් විෂ වෛද්‍යවරයෙක් ඒ උනාට මට අහගන්න බැරි උනා ඒ දේවල් එයා මැරිලා දැන් අවුරුදු පහක් වෙනවා දැන් ඒ දැනුම හොයන්න පුලුවන් තරම් මම මහන්සි වෙනවා

    • @pasindusaumya8712
      @pasindusaumya8712 Рік тому +2

      Hoda result ekak aran Colomobo university eke දේශීය වෛද්‍ය පීඨය Gampaha Wickramarachchi university eke ආයුර්වේද වෛද්‍ය විද්‍යා පීඨයට apply karanna.

  • @AnushaWeerakoon-x8w
    @AnushaWeerakoon-x8w 4 місяці тому

    බොහොම ස්තූතියි සර් මේ දැනුවත් කිරීමට .අපිත් මේ වෙද මහත්තයාගෙන් බෙහෙත් ගන්නවා.ගුණයක් තියෙනවා.සිංහල වෙදකම ඉදිරියට රැකගෙන යන වෙද මහත්වරුන්ටත් එ් වෙදකමේ මුල් ගුරුවරුන්ටත් අනේක වාරයක් පින් සිදුවේවා !

  • @srimamangalika9684
    @srimamangalika9684 Рік тому +2

    ඒ ගැන අහනවිට දුක හිතුනා
    සර් ගෙ හැම වැඩ සටහන ක්ම හොඳ යි
    බොහෝම ස්තුතියි

  • @ChandraKumarihamy-z8s
    @ChandraKumarihamy-z8s Рік тому +1

    ඔබ තුමා ආදර්ශමත් ගුරු උතුමෙක්,මම ඔස්ට්‍රේලියාවේ වෙසෙන ගුරුවරියක්,කලා විෂය ඉගෙන ගත්තේ ත් ,ඉගැන්වුයෙත්,අවුරුදු 75 ක් උනත් ඔබගේ දේශන හැම අවස්ථාවකම අහනවා,මගෙ අත්තම්මත් ඔයවගේ ඇස් රෝගවලට කකුලේ මාපට ඇගිල්ලට බෙහෙත් බැඳලා සුව කලා ,ඇ⁣ෙ

  • @සලාදේ-න1ථ
    @සලාදේ-න1ථ Рік тому +4

    ඕව බලල ඇවිත් ඔහොම කියනකොට ඇතිවන්නේ හරිම සතුටක් ඒ වගේම විශ්වාසයකි

  • @upulsilwa3412
    @upulsilwa3412 Рік тому +2

    කතාව ඇත්ත සර් අපේ ආචිචි මටත් එහෙම ⁣ෙබහෙත් බැදලාතියෙනවා මටත් සනිප වුනා ඒ බෙහෙත් කුම දැන් කරන්න බැඉන්න අයට එවා බටහිර කුමයටවත් හොයා ගන්න බැ

  • @nuwannalaka1330
    @nuwannalaka1330 Рік тому +6

    ඔබ තුමා එම් සිසි ගැන ලංකා සිතියම ඇදලා කරපු පාඩම මං දැක්කා..දැන් ඔබ තුමා ඉට වඩා දෙයක් ඉගෙන ගෙන තියෙන බව පේනවා..දැනට යමක් කමක් තේරෙන මට්ටමට ඔබ තුමා දියුනු වෙලා ..සුබ පැතුම්

    • @stvlktube
      @stvlktube Рік тому +1

      ගූ කාපං ඔයිට වඩා.....දැං MCC ආවෙ නෑනෙ ඒ නිසා කොහොමද කියන්නෙ ඒක හොදයි කියලා

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 Рік тому +64

    අපේ පාලකයින්ට අත යටින් වාසියක් නැති හෙයින්,අපේ දේවල් දියුණු කිරීමක් නම් නොමැත.

    • @srimamangalika9684
      @srimamangalika9684 Рік тому +2

      සහතික ඇත්ත

    • @gahasthihadeniya9262
      @gahasthihadeniya9262 11 місяців тому +1

      ඔව් හරියටම හරි.දැන් ආයුර්වේද කොමසාරිස් ට සල්ලි දුන්නොත් ඕනෑ ජරාවඩක් කරයි.මුදල් තමා ලොකුම දේ රටට. දේශීය දේ ට මොනවා උනත් කමක් නැහැ

  • @yasiruvidunitha4299
    @yasiruvidunitha4299 Рік тому +14

    සර් කියන විස්තරය මගේ තාත්තාටත් අදාළයි ඒ සර්ප විෂ වෙදකම මට උගන්වන්න අපේ තාත්තාත් මහත් උත්සාහයක් දැරුවා විද්‍යාව මා ඉගෙන නොගත් නමුත් විද්‍යාවේ ජයග්‍රහණ ගැන මාත් ඒ කාලේ මත්වෙලා හිටියේ දැන් තාත්තා මියගොස්

  • @NelumLanka
    @NelumLanka Рік тому +31

    ඕවා සර් අපේ මව් බිමේ විතරයි තියෙන්නේ. හිතලා බලන්න රාවණා ගෙ දැනුම් සම්භාරය ලංකාවේ තිබුනා නම් කොහොමද අපේ රට.. ඒ දැනුම ඔක්කොම වෙන රටවල් වල.. අපේ කරැමෙ. තෙරුවන් සරණයි සියලු දෙනා ලොව නීරෝගී වෙත්වා නිවන් දකිත්වා

    • @Phoenix-lv1qq
      @Phoenix-lv1qq Рік тому

      Puka thama
      Puke idan pissu gonek tho😊

    • @vidura_seesharp
      @vidura_seesharp 6 місяців тому

      These medical treatments are available in many other countries.

  • @lochanamiyurukumara5655
    @lochanamiyurukumara5655 Рік тому +12

    අදකාලෙ ලමයිට මේව කියල දුන්නට ඔබතුමාට පිං 🙏💖

  • @pusphakanthi2661
    @pusphakanthi2661 Рік тому +2

    මෙවන් වීඩියෝවක් සියළුම දෙනා දැනුවත් කරන ඔබ‍ට සර් ගොඩක් ඉස්තුති 🙏🙏🙏🙏

  • @SANjeewascience
    @SANjeewascience Рік тому +40

    අද තාත්තට ගොඩක් අාඩම්බර අැති පුතා ගැන වෙෙද්‍යවරු හදන පුතා ගැන.

  • @සලාදේ-න1ථ
    @සලාදේ-න1ථ Рік тому +2

    සර් ඕවා බලලා ඇවිත් කියනකොට අපට හරිම විශ්වාසයි

  • @nimalkumara5675
    @nimalkumara5675 Рік тому +25

    තෙරුවන් සරණයි තිස්ස සර්ට 🙏🙏🙏

  • @gayanjayathilaka8352
    @gayanjayathilaka8352 Рік тому +2

    මෙච්චර අභිමානවත් වෙදකමට .ලංකාවේ ඉන්න බටහිර දොස්තරලා කොච්චර නම් අපහාස කරනවද? කෙතරම් අපහාස කලත් කවදාවත් නැති කරන්න බැරි දෙයක් තමයි හෙළවෙදකම .💪💪💪💪💪💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 Рік тому +6

    බොහොම ස්තුතියි.

  • @sprodrigo146
    @sprodrigo146 Рік тому +1

    නියමයි.මේ දේ අනිවාර්යයෙන්ම කියා දෙන්න ඹ්නා.මක්නිසාද එතුමා කිව්ව පරිදි ඉංග්‍රීසි වෙදකම කරන අය සිංහල වෙදකම ගැන නිකං බාල්දුවට ලක්කරන්නේ.නමුත් දැන්නම් ගොඩදෙනෙක් මේ දෙකම කරනවා.ඒ ගැන සතුටුයි.ගුරුවරයෙක් ශිෂ්‍යයන්ට දෙන මෙවැනි උපදෙස් නිසා අනාගතයේ වැඩදායී කිසිම දෙයක් පහත් නොකරන මිනිසෙක් බිහිකිරීමට හැකිවේවි ❤

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 Рік тому +42

    ගොඩක් පිං සර් දැනුවත් කිරීමට අපේ දුප්පත් අහිංසක ළමයෙක් දුප්පත් ඉන්නවා ඒ ලමයා යවන්න ඕන ❤❤❤❤

    • @KenuliSawithma
      @KenuliSawithma Рік тому +3

      දුරකථන අංකයක් මටත් දෙන්න පුළුවන් ද

    • @anushikahewage3075
      @anushikahewage3075 Рік тому

      මහ බුලන්කුලම.ගම්මිරිස්ගස්වැව
      පානදුරේ ඉන්නවා ඉට වඩා හොද කෙනෙක්

    • @lahirushan4358
      @lahirushan4358 7 місяців тому

      ​@@anushikahewage3075number ekak nadda

  • @chanakachanaka8339
    @chanakachanaka8339 Місяць тому

    මාගෙ ආතත් කටිලා මාරදන් කඩවලින් බෙහෙත් කරා වෙද මහත්තයාට පිංසිද්ද වෙන්න ඉස්සර වාගෙ හොදට තියනවා වෙදමහත්තයාට ගොඩක් පිං තෙරුවන් සරනයි ❤🙏

  • @piumiwickramaarachchi611
    @piumiwickramaarachchi611 Рік тому +3

    මමත් ගන්න ගියා බෙහෙත්. එක මාසයකින් මගේ ඇහේ පෙනීම පැහැදිලි වුනා. දුර සහ ළග දෙකම නොපෙනී යන්න ගත්තා. කොහොම වුනත් එක දිගටම බෙහෙත් කරගන්න බැරිව ගියා . අවාරෙට පොල් වැටෙනවා වගේ බෙහෙත් ගන්නේ. ඒ ගත්තත් එක මාසයක් ගත්තත් බෙහෙත ඇහැට දැනෙනවා සර්. බෙහෙත් කරන ඇහැ අනෙක් ඇහැට වඩා තියෙන බව දැනෙනවා. ඇහැ කකියන ගතියකුත් ඇතැම් විට දැනනවා. ඉංග්‍රීසි වෛද්‍යවරුන්ට පෙන්නලා පෙන්නලා බැරිම තැන ගියේ. අවසානෙට පෙන්නුවේ නව ලෝකෙට. සර් මේ දේවල් කියන එකත් ලොකු දෙයක්. විද්‍යව හදාරපු උගන්නන ගුරුවරයෙක් විධියට ඒ නිහතමානී කමට ගරු කරනවා..🙏🙏🙏

    • @shamilaanuradhi7956
      @shamilaanuradhi7956 10 місяців тому

      Me sir kiyana wedamahaththayagenda beheth gaththe..e weda mahatha beheth karana thanana kiyanna puluwanda

    • @piumiwickramaarachchi611
      @piumiwickramaarachchi611 10 місяців тому

      ​@@shamilaanuradhi7956ලංකාරාමය කිට්ටුව. බුලන්කුලමේ වීරසිංහ වෙද මහත්තයාගේ ගෙදරට කිව්වම ඕන කෙනෙක් දන්නවා. වීල් වල අයට කිව්වම එක්ක යනවා.

    • @dilanrajapakshe6813
      @dilanrajapakshe6813 7 місяців тому +1

      kohenda beheth kale?

    • @piumiwickramaarachchi611
      @piumiwickramaarachchi611 7 місяців тому

      @@shamilaanuradhi7956 ඔව් ඒ සර් කියන්නේ මම බෙහෙත් ගත් වෙද මහත්තයා. අනුරාධපුරේ ලංකාරාමය කිට්ටුව. අනුරාධපුර ටවුන් එකෙ විල් වල අය ඕන කෙනෙක්ගෙන් අහන්න. එයාලා දන්නවා. බුලන් කුලම ඇස් වෙද මහත්තයා කියලා අහන්න.

  • @crishanthikd7542
    @crishanthikd7542 Рік тому +1

    ඔබ තුමාට ගොඩක් පින් තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @achijayarathne6390
    @achijayarathne6390 Рік тому +10

    සර් පුස්කොල පොත් කියවන්න පුළුවන් අපේ ස්වාමින් වහන්සේ නමක් ඉන්නවා, සංස්කෘතික පාලී භාෂාවෙන් ලියලා ඇත්තේ,, ස්වාමින් වහන්සේට පුළුවන් වෙයි.

  • @ヒマーリグナティラカ

    ඇදුරුතුමනි සිංහල වෙදකම හරිම ආශ්චර්යය ඔබතුමා කී සියල්ලම සත්‍යයයි මේදේවල් මමත් අහල දැකලතියෙනව ඉදිරි පරම්පරාවට හරිවැදගත් මේපැහැදිලි කිරීම

  • @sthushara3282
    @sthushara3282 Рік тому +9

    Excellent programme sir gods bless for all to you🙏

  • @chameerachamara9588
    @chameerachamara9588 8 місяців тому

    ඔබතුමාට ගොඩාක් පින් අපෙ හෙල වෙදකමට මෙහෙම හරි පනදෙන්න හදන ඒකට

  • @s.d.a.d.r8538
    @s.d.a.d.r8538 Рік тому +17

    I am a Sri Lankan Christian...but I love our sinhale bahath...❤❤❤ i respect you sir...😊😊😊

  • @iroshanijayathilaka4740
    @iroshanijayathilaka4740 Рік тому

    මේ දැනුවත් කිරිම පිලිබද ගොඩක් පිං සර් ඔබට.පාරම්පරික වෛද්‍යවරියක් විදියට හරි සතුටුයි ..

  • @allthewaysoflearningmaths344
    @allthewaysoflearningmaths344 Рік тому +5

    අපේ අම්මාටත් කුඩා කාලයෙ ඇස් පෙනීම දුර්වල වෙලා යටි පතුල් වලට බෙහෙත් බැන්දට පස්සෙ ඇස් පෙනීම නැවත හොදටම ලැබුණා කියලා ඉස්සර අම්මා අපිත් එක්ක කියලා තියෙනවා. සර් කියන දේ ඇත්ත.

    • @WajiraMaddumage
      @WajiraMaddumage 7 місяців тому

      කොහෙද කියන්න mata බෙහෙත් ගන්න

    • @badrapadmakanthi3699
      @badrapadmakanthi3699 7 місяців тому

      මටත් ඔිනෙ

    • @ishanwijerathna6145
      @ishanwijerathna6145 6 місяців тому

      කොහෙන්ද බෙහෙත් ගත්තේ

    • @kumari8346
      @kumari8346 4 місяці тому

      මටත් eye doctor inna තැන කියන්න

  • @DeepalEkanayake-ff7ku
    @DeepalEkanayake-ff7ku 9 місяців тому +1

    කරගත්තා ඌ පිං හේතුවෙන්..තිස්ස ජනනායක සර්ගෙ තාත්තට බුදුන් දැක නිවන් දැකීමට හේතු වාසනා වේවා..

  • @gahasthihadeniya9262
    @gahasthihadeniya9262 Рік тому +10

    මමත් මගෙ දරුවන්ට රත කල්කය දුන්නා එ දවස්වල ඒ පලාතේ මැලේරියාව හොදටම තිබුනා හැබැයි අපිට කවදාවත් හැදුනේ නැහැ .දැන් වුනත් කුඩාම දරුවන්ට දෙන්න හරිම ගුනදායක යි

  • @marypilomina6146
    @marypilomina6146 Рік тому

    පුදුම වටිනාම ආදර්ශ පාඩම් ඔබතුමා දෙන්නෙ thank you ❤❤

  • @isurusanjeewa6423
    @isurusanjeewa6423 Рік тому +13

    රත්තරන් දේශනයක් බුදු සරණයි

  • @ranasinghearachchigejayara1411
    @ranasinghearachchigejayara1411 10 місяців тому

    ඔබතුමාගේ අපූර්ව දැනුවත්කිරීමක් පියාගෙන් ලබාගත් ආභාෂය ඔබතුමා පසුපස එනවා.

  • @lifeadvice9662
    @lifeadvice9662 Рік тому +5

    *අපේ විද්‍යාව බටහිර විද්‍යාවට වඩා සක්සුදක් සේ දියුණු බව දන්නෝ දනිති.නමුත් ඔවුන්ගේම විද්‍යාවෙන්ම මේවා පරේෂණාත්මකව ඔප්පු කරන්න ඕනි කාලයක් මේක. මොකද ලංකාව ගැන වර්ථමාන ලෝකයා හිතන් ඉන්නේ ඉතාමත් ලාමක විදියට.. අපෙ දැනුම එක්ක ඒ දැනුමට හැප්පෙන්න බෑ... පුස්කොල ඇතුලෙ තියෙන ඒ මහා විද්‍යාව පෙට්ටගම් අස්සේ ගුල්ලෝ කද්දී, විද්‍යාත්මක පරේෂණ වලට භාජනය කරලා අගයක් එකතු කරන්න පුලුවන්නම් ඒක තමයි මේ ශාස්ත්‍රය තව සියවස් ගාණකට අමරණීය පැවතෙන්න කරන එකම උපකාරය 🙏*

  • @swarnalathanarayana1750
    @swarnalathanarayana1750 Рік тому

    මමත් බෙහෙත් බදිනවා ඒ වෙදමහත්තයාගෙන්. ඒ වෙද මහත්වරු න් ගෙන් බෙහෙත්අරගෙන හොඳ ටම හොඳ වුන අය ඉන්නවා. මේ පිලිබද දැනුවත් කලාට ඔබතුමා ටත් බොහොම පින්. ඕව අපි කිව්වට මිනිස්සු පිලිගන්නෙනෑනෙ. 🙏

  • @CDTRADINGOFFICIAL
    @CDTRADINGOFFICIAL Рік тому +4

    අපේත් තියනව පුස්කොල පොත් ගොඩක් මම ගාල්ලෙ.අපේ සීයගෙ ඒව මාත් ආසයි මේව,ඉගෙනගන්න දැන් ඒ ආසාව වැඩි උනා මේ වීඩියෝ එකෙන්.

    • @dulanwejesekara3738
      @dulanwejesekara3738 Рік тому

      Manthara thiyenawada malli

    • @CDTRADINGOFFICIAL
      @CDTRADINGOFFICIAL Рік тому

      @@dulanwejesekara3738 ow

    • @virajmadhusanka7428
      @virajmadhusanka7428 Рік тому

      මමත් ගාල්ලෙ අපේ සීයාගෙ බාප්පාත් මාතර බඹරැන්දේ දක්ශ මන්ත්‍ර ශාත්‍රය කරාපු කෙනෙක් ඒත් එයාම කරාපු කොඩිවිනයක් එයාම කපලා මැරිලා තියෙන්නෙ . අදටත් එයාගෙ පුස්කොළ පොත් තියෙනවා කවුරුවත් බලන්නෙවත් නෑ. ඒතරම් දරුණු දේවල් තියෙනවා කියලා තමයි සීයා කියන්නෙ.

  • @tjchandranichandrani1802
    @tjchandranichandrani1802 Рік тому +2

    බුදුසරණයි ඔබට වැදගත් ගොඩක් දේ දැනගත්තා සර්

  • @samanweerasooriya3048
    @samanweerasooriya3048 Рік тому +7

    ❤හරිම වැදගත් දේශනයක්.

  • @priyanthavijitha4530
    @priyanthavijitha4530 9 місяців тому

    යථාර්ථය සෝයා හබාගෙන යාම තුලයි තේරැම් ගත හැක්කේ අහන්න ආසයි සර්ගේ කතාව ජයවෙිවා සර්

  • @lifeadvice9662
    @lifeadvice9662 Рік тому +6

    *හැමෝම දන්නා හඳුනන අයව හෙළ - සිංහල බෙහෙත් වලට යොමු කරන්න. 🍃 දැක්කනෙ බටහිර වෙදකමේ අසමත්කම නිසා උණ රෝගය, බඩේ අජීර්ණය වැනි සුළු රෝගී තත්වයන් හේතුවෙනුත් තරුණ තරුණියන්ගේ වටිනා ජීවිත අහිමි වෙමින් පවතිනව. පොඩි කාලෙ ඉඳලම "හෙළ-සිංහල බෙහෙත්" වලට හුරුවීමයි වටින්නෙ. 🌿බටහිර ඖෂධ නිසා නිතර නිතර ජීවිත අහිමි වීම් දකින්න ලැබුණ නිසා මෙහෙම ලියන්න හිතුනා. 👉🏻 දියුණුයි කියන බටහිර විද්‍යාව සැබවින්ම දියුණු උනා නම් මිනිසාගේ ආයුෂ වැඩි විය යුතුයි. නමුත් අතීතයට සාපේක්ෂව ආයු අපේක්ෂාව අඩු වෙමින් පවතී. කුඩා කල සිට අපේ ආහාරයට බෙහෙත් කෑවා නම් අපි නීරෝගි වෙලා , ආයුෂ වැඩි වෙනව.( ඖශධ පැලෑටි, පලතුරු, ධානය්‍ය )🍀🍌🍋🌿🫒🥒☘️ දැන් හැමෝම කන්නෙ කෘත්‍රිම වස විශ. ඉක්මනින්ම ලෙඩ වෙනව.. මේක ජාවාරමක්... අපේ රට හැමදාම ලෝකයේ දුප්පත් රටක් වෙලා තියෙන්නෙ ඒනිසා. බටහිර බෙහෙත් මාෆියාව රට අල්ලලා ඉවරයි. අපේ රට තුලම "හෙළ ඖශධ" නිශ්පාදනය කරගත යුතුයි. දේශීය හෙළ වෙදකමට මුල්තැන නොදෙන, මේ සමාජ ක්‍රමය වෙනස් නොකරන තාක්කල් ඖශධ මාෆියාවට හසුවී මිය යන ජීවිත බේරා ගත නොහැක. දැන්වත් බුද්ධියෙන් සිතාබලත්වා.!*රට පුරා ඔසු උයන් ව්‍යාපෘති ආරම්භ කරමු.. 🌱☘️🍃අනවශ්‍ය විසිතුරු ශාක වෙනුවට සෑම නිවසකම *ඖශධ උයනක් ආරම්භ කරන්න.!* මේ වැදගත් පණිවිඩය 👆🏻මිතුරන් අතරේ Share කිරීමෙන් අකාලයේ මිය යන එක් ජීවිතයක් හෝ බේරා ගැනීමට දායක වන්න.! #Life advice 💫🌻☸️☯️🍃🇱🇰🌈

  • @chandrapalaalahakoon9767
    @chandrapalaalahakoon9767 11 місяців тому

    ඉතාමත් වටිනවා අදහස් ස්තූතියි ඔබතුමාට!!!

  • @supunsanjeewa9476
    @supunsanjeewa9476 Рік тому +3

    පුලුවන්නම් ඒ පුස්කොල පොත් ටික internet එකේ දාන්න ඒක ගොඩක් වටිනව(කියවන්න පුලුවන් කෙනෙක් කියවල ඉගෙන ගනී)

  • @sriboyproduction
    @sriboyproduction 4 місяці тому

    එ කතාව ගොඩාක් වටිනවා ඇත්ත බට හිර විද්‍යාව ඉගෙන ගද්දි මාන්නය ඇතිවෙනවා. අපිට පුලුවන් නම් බටහිර වෛද්‍ය විද්‍යාව ත් දේශීය වෛද්‍ය විද්‍යාවත් මුසු කරගෙන වෛද්‍යවරයෙක් වෙන්න ඒ වෛද්‍යවරයාට සම කරන්න වෛද්‍යවරයෙක් නැතිවේවි. ඒක ගොඩාක් වටිනවා හෙල වෙදකම කියන්නෙ මාර විශ්මිත දෙයක්.❤

  • @mebalsilva8033
    @mebalsilva8033 Рік тому +6

    පුතේ මම වයස 71 අම්මෙක්.ඔබගෙ දේසනා බලනව.ඔය පුස්කොල පොත් නිකම්ම තිබුනොත් එවගේ තියන වටිනා දේවල් පොලොවට පස්වෙනව. එමනිසා දේශීය ආයුර්වේදවිද්‍යලයට බාර දෙන්න කියල ම්ම් යෝජනාවක් කරනව කාරුනිකව.ඔබට තෙරුවන්සරනය් .

  • @ChulikaJayathilake
    @ChulikaJayathilake День тому

    සර් ඔය කියන වෙද මහත්තයා ගාවට මමත් ගියා. සර් කිවුව දේ ඇත්ත.සංස්කෘතික ත්‍රිකෝණයේ කැණීම් වලින් හමුවූ පුස්කොළ පොත්වල තිබූ වෙදකමක් ලෙසයි මාත් දැන්ගත්තෙ. බලංගොඩ මෛත්‍රිය හාමුදුරුවන්ටත් බෙහෙත් කරල තියනවා.

  • @slwide7507
    @slwide7507 Рік тому +13

    දේශීය වෙදකම ප්‍රචලිත නොවීමට එක් හේතුවක් නම්, එයින් ලෙඩ සුව කිරීම තවමත් "විද්‍යානුකුලව" විස්තර කිරීමට නොහැකි වීමයි. තවත් හේතුවක් නම්, වෙදකම පාරම්පරික රහසිගතව තබා ගැනීමයි. එමෙන්ම, සර්ප විෂ මුඛ්‍යය තුලින් අහාර මාර්ගයට ඇතුල් වුවාට එයින් විෂ ශරීර ගත වෙන්නේ නැති බවයි මගේ අදහස. සර්ප විෂ හානිදායක වීමට නම් එය කෙලින්ම රුධිර පද්ධිතියට ඇතුල් විය යුතුයි.

    • @nirosharohini9387
      @nirosharohini9387 Рік тому +1

      ඔව්..නමුත් කොහේ හෝ යම් තුවාලයක් (ඉතා සියුම් වුව) තිබුනොත් ඒ හරහා රුදිර ගතවීමට ඉඩ ඇති නිසා තමයි මතුරල දෙහි කොල දමාපු වතුරෙන් සෝදා හරින්නෙ කියල මට හිතෙන්නෙ

    • @yasalalperera6761
      @yasalalperera6761 Рік тому

      ආමාශයට ගියාම රුධිර සංසරන පද්ධතියට විෂ එකතු වෙන්නේ නැද්ද ?

  • @thrishalidewmini1783
    @thrishalidewmini1783 Рік тому +2

    Sir, 0:39 Anuradhapura beheth krn weda mahathmaya gana wisthara tikak danaganna puluwnd. Mage as penima gdk durwalay a nisa.

  • @nimeshawewakumbura4007
    @nimeshawewakumbura4007 Рік тому +8

    Valuable speech sir Thanks ❤❤❤

  • @ashokawithanage8216
    @ashokawithanage8216 5 місяців тому

    මෝඩයි නේන්නම් sir...එච්චර වටිනා සාස්ත්‍රයක් ඉගන ගතේ නෑනේ.....💖✨✨👍