Thank you very much for the work you do for our animals. Our country needs more kind people like you. Many blessings and metha to you from the bottom of my heart.
mage hithe mamath oba thumiya ha samanai ape ge lagatath genath dapu balu pataw 8 denek mama hadanawa. dan ape gedara lagata saththu genath danawa wadi.puduma minissu
අත්මයක් අත්මයක් පසා මේ පින් හේතුවේවා ....ඔබ තුම්‍යට බුදු සරණයි..දෙව් පිහිටයි ....කිසිම කරදර යක් නොමවෙවා ...
සතෙක් කියන්නේ ද ජීවිතයක්, මෙතැමියට ගොඩක්ම පින්.
ඔබ තුමියට ගොඩක්ම පින් මමත් මට පුලුවන් හැටියට බල්ලන්ට පූසන්ට එහෙම පිහිට වෙනචා මේ ලඟදි එහෙම දෙයක් කලා අනික් අතට බලනකොට තව පැටවුන් 08 දෙනෙක් එක්ක අම්මාව ගෙනත් දාලා අනකම්පාව තියන නිසා අපේ හිත් රිදෙනවා මීට වැඩිය මිනිස්සුන මෛත්‍රී වෙනවනම් හොඳය කියල හිතනවා මම
බල්ලෙක් නෙවෙයි පනතියන කෘමියෙක් උනත්👈👈👈👈👈 ගොඩක් දෙනෙකුට මේ වගේ වචන එන්නේ නෑ ..ගොඩක් පින් මේතුමියට ...මගේ ගෙදරත් සත්තු වත්ත වගේය් බල්ලොය් පූසොය් එයාලා එක්ක ඉද්දී ගොඩක් හිත සැහැල්ලුය්.....
ඔබතුම්යගෙ අදහස් ගොඩක් වට්නවා..👍👍👍..
ඔබතුමියට ගොඩාක් පින්
ඔබ තුමිය සතුන් ට ඇති ආදරය ඒ සතුන් ආරක්ෂා කිරීමේ චේතනාව හා සහයෝගය ඉතාමත්ම අගේ කොට සලකමු.
මගේත් ලොකු ආසාවක් තියනවා animal care එකක් පටන් ගන්න .. ඔයා කිව wage pare ඉන්න බල්ලන් සහ පුසාන් කවුරුත් care කරන්න නැහැ ,ඒ wage සතුන්ට සලකන්න ඇත්තටම mn හරිම ආසයි ..
hm
පිනැති සිතුවිල්ලක්.....
හා බලු පැටව් නැද්ද ලග
ඔබතුමියටගොඩක්පිංමෙිකරනදෙයට.මමත්ගොඩක්ආදරේයිසත්තුන්ට.මෙිගෙදරත්ගොඩක්සත්තුඉන්නව.මමත්බලුපැටියෙක්ගන්න.ඔබතුමිටයේදුරකතන.අංකයදෙන්න.
mamath oya wage dewal karanna hari asai.mamath sathunta hari adaeri
ගොඩක් පින් 👍👍👍
අහිංසක සත්තුන්ට උදවු කරන ඔබතුමා බුදු වේවා මගේ මතය මෙයයිඇත්තටම ඔබතුමා අපේ රටේ ජනාදිපතිවරනයකට ඉල්ලන්න සුදුසුම සුදුසු අති උතුම් මනුස්සයෙක් බව රහසක් නොවේඇත්තටම හරි නම්🎸🎶🔉🔈📢🎚️📯🔊🔕🎤🎵📣🎙️📻🎛️🔔🎧🪗🎷🎼🔇🐎🐈🦮🐕🐱🐆🦝🐶🦧🦊🐅🐯🐺🦍🐒🐩🦁🐈⬛🐕🦺🐵
Wonderful service madam.May God bless you.
Thank you very much for the work you do for our animals. Our country needs more kind people like you. Many blessings and metha to you from the bottom of my heart.
Great work Raji, keep it up. You are the most compassionate person I know.
Really great idea.... I love so sooooooo much... I also love animals so much ❤❤❤ God bless u...... Really always love animals
බුදු සරණයි ඔයාට,මත් ඔයා වගේ කෙනෙක්
මගෙ අම්මා ත් එහෙමයි
very good women that i have ever seen.good luck..god bless...
oba thumiyata godak pin .oba wage kenek labenna me satthu wasanawanthai .jesupihitai obata .🙏
Oba thumiyata budu saranai
Thearuvan sarani oba thumiyata
ආන්ටිට ගොඩාක් පින් සතෙක්ට කන්න දෙන එකත් කොච්චර පිනක්ද ආන්ටි දේවත්වය ලබන්න ඕනෙ ආන්ටිට ගොඩාක් පින් 😊
Good work sahoo ...
HREAT WORK.....GOD BLESS YOU.....
බොරැල්ල ලමා රෝහලේ ඇතුලත ඉන්නා බල්ලෙක් ගෙ
බෙල්ල පහල ගෙඩියක් නිසා ගොඩක් අපහසුවෙන් ඉන්නෙ.
ගොඩක් පිං සිද්ධ වෙනවා ඌට උපකාරයක් කරන්න.
මේක තමයි සැබෑම මනුෂ්‍යත්වය පින් කියන්නෙම මේවාය
Kalutara kalamulle st anthony s road eke sohone balu pataow 5 innewa eyalawe geniyela denna thanak thiyenewada
God blase..
මිනුවන්ගොඩ බල්ලන් 5 ක් ඉන්නවා තුවාල වේදනාවෙන් ඉන්න දෙන්නේක් ඉන්නවා
පෙනුමට ඉන්නවා පුළුවන් නම් අරගෙන යන්න පිං කැමති ඔබට
අයිති කරුවන් නොමැති
First view ,first like ,first comment
Good work. I'm adopting 5 dogs and 3 goats.
👍👍👍
Miss ape gedharath ballo 15 Vithara puso 20 vithara hadenawa.a serama minissu waththa ayine genath daala giya kattiya.
mage hithe mamath oba thumiya ha samanai ape ge lagatath genath dapu balu pataw 8 denek mama hadanawa. dan ape gedara lagata saththu genath danawa wadi.puduma minissu
අයිතිකාරයෝ නැති , පෙනුමට ඉන්න බල්ලන් 5 ක් ඉන්නවා
දෙන්නේක් තුවාල වෙලා පුළුවන් නම් ගෙනියන්න සනීප කරලා ගන්න 🙏 පිං
මගේත් පාරෙන් ගත්ත බලු පැටියෙක් ඉන්නවා , අද මම අසරණ වෙලා ඉන්නේ බලු පැටියා බලා ගන්න බැරුව, ආදරෙන් හදා ගන්න තැනක් තියෙනවා නම් කියන්න පුලුවන්ද
මේ මිස් කොහෙද කියල කවුරු හරි කියන්න පුලුවන්ද..
❤❤❤❤❤❤❤😂😂
Mage gedara me vage ballo 08 denek ennawa.EMBARK ekenuth ekkenek genawa.
great Lady.
Great work. Stray dogs should be caring. I have good contacts of animal lovers. Your address please.
@@rupikawewage9347 Mam, i think y tought my Son , Nesty ( RI Student ) sometime back.
We migrated to US last year and settled in LA.
ආත්මයෙන් ආත්මයේ ඔබතුමාට සියලූම සැප සම්පත්නියත වසයෙන්ම ලැබේවා සම්මාසම්බුදු සරනයි සුමනසමන්ංදව් පිහිටයි බුදු සරනයි තුනුරුවන් සරනයි මහනුවර ස්‍රී දලදා සමිදු පිහිටයි 🦧🎸🎀❤🙏👍👍🙏❤🎀🎸🦧 ඔබතුමාට දීර්ගායුස 120ට 240ක් සහ නීරෝගිමත්ම නීරෝගිමත් ජීවිතයක් අදටත් වඩා හොද හෙට දවසක් සෑමදාමත් මම වයි. වික්‍රමපාල එෆ් ;01/82 බී පොල්පිටිය වැලිහෙලතැන්න යටියන්තොට වට්ස් ඇෆ් නොම්මරය 🫒🍒🍉🫐🍋🍅🥑🥥🍑🍆🍏🍌🍈🥭🍊🍍🍓🍎🥝🍐🍇🪨🏜️🧭🗾🏖️️🧱🏗️🗺️🌐🗻🏛️🏟️🌋🌏🌎⛰️🏞️🏝️🏔️🌍🎫️️🎐🎈✨️🎏️️🎟️🎗️🎎🧨🎇🎁🎀🎋🎆🎄🎊️🧧🎑️🎉️🎃🎸🎚️📯📣🎙️🪗🎷🎶📢🔊🎵📻🎧🎼🔉🔈🔕🎤🎛️🔔🔇
Oba tumeyata hama atmaya make pen labanwa mama godak kamate sattunta maga gadara ennwa oyalata Dave pehetai
Ape gadara issarath ballek inno eyawath ganna ko
Ane harima loku pinak.... Mage gawath innawa... Dogs la 15k
මෙයා ඉන්නෙි කොහෙද ලපිනය දෙන්න උදවි කරන්න
අපේ ගෙදර පැටවු 4ඉන්නව ඕන කෙනෙක් ඉන්නවද
ඔබ තුමියගේ P. No. Denna puluwanda
Addres eka poddak kiyannako anty 🤗😂😂😁😆😆😆 balu pataw tikak innawa gedara genath danna
මට මිස්ව ලෝකු වුදවුවක් සමිබන්ද කරගන්න විදිහක් නැද්ද
මේ මිස් දැන් නැද්ද නම්බර් එකක් දෙන්න
කොහෙද තියෙන්නේ. පිං ගොඩක්. සම්බන්ධ කරගන්නේ කොහොමද මැඩම්ව?. Pleace contac number?
හොයා ගත්තද නම්බර් එක
GODAK SATHUTUYI OBE THUMIYA GANE OBETA GODAK PIN OBE THUMIYETA WADI WADIYEN LABEEWA SIYELLU DEVIWARUNGE PHITA SHA ARAKSHAWE LABEEWA OYALA SIYELLU DENATAMA NIDUK NIROGI DEERGAUSSA LABEEWA BUDUSARANAYI
✔️🇱🇰🇱🇰
Loku pinak
නම්බර් එක දාන්න
බල්ලෙක් ඉල්ල ගන්න බැරිද
ඔනද
Onada akkeanek
සත්තු දෙන්නැදද
ඔනද