Ape school eke balu patau godak innwa.game aya genath dala.lamayta karadarayak wei kiyala school teachersla bayai.arakshitha thenak tiynwanm eyala baradenna knk hoyala denna puluwnda
Dog care clinic IS NOT THE BIGGEST OR BEST OR GENUINE IN SRI LANKA. AHANGAMA ANIMAL SOS HAS MORE THAN 2500 DOGS, MOSTLY DISABLED. DDC IS KNOWN TO EUTHANIZE SOME OF THE ANIMALS TOO
ගොඩක් පිං මේ වගේ ආයතනයක් ඇති කරලා පවත්වාගෙන යන එකට. ලංකාවෙන් ආධාර ලබාදීම ට පෙලබවීම ක් කිරීමට කටයුතු කරන්න.
අයිතිකාරයෝ නැති සුනඛයින් ට ආහාර ආරක්ෂාව රැකවරණය ලබා දීමට හැකියාවක් තිබුනොත් ඒක ලොකු දෙයක්.
ඇත්තටම ජර්මන් ජාතික ඔබ තුමිය මහා පින්වන්ත උත්තමාවියක්......
අපිටත් පුන්චි උදව්වක් කරන්න පුළුවන් ක්‍රමයක් කියන්න ......ජර්මන් ජාතික ඔබ තුමිය ඇතුළු සියලු දෙනාටම තෙරුවන් සරණයි .....🙏🙏🙏🙏🙏🙏🙏🙏
... අනෙ..ඔයාලගෙ....ඔය කරන... සෙචය..නම්.අති..විෂ.ටයි..ගොඩක්.. පින්
ඇත්තටම ගොඩක් හොඳයි.
මේ සද් කාර්‍යට සහභාගි වී සිටින සියලු දෙනාට වැඩි වැඩියෙන් ලැබේවා
Thank you and God bless you to kind German lady doctor..🙏
🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹🌹🌹
හුඟක් පින් සිද්ධ වෙන වැයමක්.
කැමති පුළුවන් විදියට උදව් කරන්න. හොඳම වැඩක්.
වෙහෙස වෙන හැමටම ස්තූතියි.
හුඟක් පින් සිද්ධ වෙනවා.
Kalman,kara tumiya etulu siyaluma sawayakn,hemotama adarai budusaranai daladasamidupihitai
EXCELLENT
GOD BLESS ALL OF YOU
Thanks a lot german and all the staff🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️
මම.ආසම සත්තු ජාතිය තමයි බල්ලො❤🤘
Great..great...great.job u are princes and prince my world
May god bless you.❤️🙏
Good , Gread job,wish you all the best
Goad Bless .🐕🐩🐆🐅🐈
Great job and highly appreciated your kindness.
Ane aththatama godak hodai❤❤❤
❤️❤️❤️
❤❤❤❤❤god bless you saving dogs
🙏🙏🙏
මේ ස්ථානය ආරම්භ කළ මැඩම්ට අප්‍රමාණ පින්. අද අපේ බලු පැටියාත් මෙතනට ගෙනවිත් වඳ සැත්කම නොමිලේ සිදු කළා. සියලුදෙනාම ඉතාම කාරුණිකයි. සේවය විශිෂ්ඨයි.
Koheda thiyenne
ජර්මන් ජාතික ඩොක්ටර් ගේ නම්බර් එක යි, ආයතනයේ නම්බර් එක යි ,ලිපිනය යි, දෙන්න පුළුවන් නම් ගොඩක් හොඳයි.
ගොඩක් පිං මෙ කරන දෙට කතා කරන්න බැරි සත්තු රැක බලාගන්නවාට
Beheth karana eka hodai pin...eth mona ledeta aran giyath sethkam karanawa.lankawe ballo nethi wenawa pita ratin ballo genna wenawa lagadima
❤️❤️
Asarana sathun godak innawa e sathun bara dimat puluwand ....mat durakathana ankayk laba denawd
❤️❤️❤️
Great job ❤❤❤
Thank you! Cheers!
ඇවිදින්න බැරි අයට පිටුපසට රෝද සවිකරන්න පුළුවන් නේද? මේක.පෙන්නුවට ස්තුතියි 🙏 🙏 🙏 🙏
ලංකාවේ ගොඩක් පක්කු බලන් ඉන්නේ සාදු සාදු බුදුසරණයි තෙරුවන්සරනයි කිය කිය අනුන්ගේ මල් වට්ටි වලට අත gahahanna witarai.අර මනුස්සය කිව්වේ ලංකාවේ උන්ගෙන් සල්ලි ලැබෙන්නේ නෑ කියලා. හැබැයි මේකේ comment section එක බැලුවොත් හැම එකාගෙම කටේ බුදුබණ. 🤣😂
Anee mageth innawa godak...aneee oyala kanna denawa hodata balagannawa anee eyalawa oyalage gdrt geniyanna puluwan nam loku pinak
Great
Great 👍
Pitaratawalwalanam passapeththa pana nethi sathunta weel hadala thiyanawa.
Am at gampaha district. I have 9 female stray dogs. Can u help me madom ? Thanks...
i Love Dog
ඇත්තටම ලොකු පිලිසරණක්.තව බල්ලන් භාර ගැනීමක් කරනවාද ?
Ammai petaw 6i innawa asarana wela.puluwannam udaw karanna
ඒ ජර්මන් මැඩම්ගේ නම්බර් එක ගන්න පුළුවන් ද
Ane ape gedra lagath Balu pataw 7k dnnwa.aythekarayek ne.puluwan wedehata ape kanna Danawa.eth hamadama katana bariwai.gewal watema lamai aweth allanwa.lamaita anathurak wennath puluwan.eth kohetawth gehen dannath dukai.kawruth nadda Aran gehen hadagnna kenek
Kalaniya pattiya handiye patau dapu balliyak vahanayakata happa Maradama atha patau kanuwe atha Kiya sithami
🙏🙏🙏
💕💕💕💕💕
Meyalage nu ekak nadda
මම වැඩ කරන තැන බලු පැටවු පස් දෙනෙක් ඉන්නවා.ඊට කලින් වෙන පැටවු දෙන්නෙක් වාහම වලට හැප්පිලා මැරුනා පව්.අපි මෙතන ඉන්න අය පුලුවන් විදිහට බලාගන්නවා.අපිට ටිකක් බලන්න බැරි වුනාම එයාලා පාරට පනිනවා.එයාලා හරි දග සැර කෙල්ලො ටිකක්.කෙල්ලො නිසා කිසිම කෙනෙක් ගෙනියන්නෙ නෑ.අපි රඹුක්කන.පුලුවන් කෙනෙක් ඉන්නවා නම් මෙයාලට පිහිට වෙන්න ලොකු පිනක් ඒක.
Budu saranai
ඔබ කරන සේවය anargai
මේක කොහෙද තියෙන්නේ
Galle thalpe mihiripenne
Ape school eke balu patau godak innwa.game aya genath dala.lamayta karadarayak wei kiyala school teachersla bayai.arakshitha thenak tiynwanm eyala baradenna knk hoyala denna puluwnda
Ada e bauwek wahanayakata yata krn ghn..ekkanekta hodtama asaneepa wela..anik ayat karadare watenna kalin udau krnna pls
❤️❤️❤️
Nethi nam wada සැත්කමක් karala denna loku pinak denata petaw 13k innawa
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤️❤️❤️
දුරකථන අංකයක් තියෙනවනම් ලබාදෙන්න,
🙏🙏🙏
Oyala kath kaurth nethi dog geniynvda aevith.
Mn oyalta call kara dog clinic ekk kitla eyala kiyanna. join karanna puluvn da .
Ane udau krnna pw e satha
Realy I apeiciate unbiliveable work I have a dog I cannot care to it and it whole work please how can i join with you
Ane ape pathetic atha harapu balak enawa puluwannam ayawa ganiyanna udaw karanna pin sidda waei
මෙතන පාරේ ඉන්න බලු පැටවු භාර ගන්නෙ නැද්ද
Ane udau karanna ape gewal laga ballek wahanykta yata kra ane eyata awidinna ba ane me comment eka blnna ane eyawa aran ynna ba hapanawa ane udau karanna eya thwa pare hitiyoth thwa anathuru wei ane e sathawa aran ynna meka balnna ane udau krnna ane udau krnna
Man gawa 07 innwa genath denna puliwanda
❤️❤️
Meka කොහෙද tiyenne
❤❤❤❤❤❤❤Bs
❤️❤️❤️
Meka කොහෙද තියෙන්නේ
🙏🙏🙏
ගාල්ලේ,තල්පේ,මිහිරිපැන්න
🙏🙏🙏🙏❤❤❤
මම බව්වන්ට ගොඩක් ආදරේ කෙනෙක්. දැනට අවු තිහක පමන ඉදන් වරින්වර.ගෙදර බව්වෝ ඉන්නවා.. ගේ ඇතුලෙමයි ඉන්නෙ... මට ඉන්නෙ පිරිමි සත්තු විතරයි.... මැඩම් කැමතිනම් ...මට රෙටීවර් හෝ... ලැබ්බ්‍රඩෝ... කෙල්ලෙක්... දෙන්න පුලුවන්ද...(වීදි කෙනෙක් උනත්කමක් නෑ... ලෝම දිගු... උස මහත...)මට ඉන්නවා ලැබ්බ්‍රඩෝ ක්‍රොසින්... කොල්ලෙක් දැන් වයස අවු.. 2.1/2යි. එයාගෙ තනියට.ආදරෙන් හදාගන්න...(බෝකිරීමට නොවේ L.R.T..කර තිබුනත් කමක් නෑ.)..
❤️🙏💐😘❤️
🙏🙏🙏🙏
බලු පැටවු පස්දෙනෙක් ඉන්නව එයලාව දාලා ගිහිල්ලා කටද ඔනෙ
🙏🙏🙏🙏🙏🙏🙏🙏
Ane me thana koheda
Hi
😋❤️❤️❤️❤️❤️🙏
❤❤❤
👆👍😍🙏
පාරට ගිහිල්ල දාන්න ඉන්න අවුරුදු එකාමාරක හොද වර්ගයේ නොවන normal කලු බල්ලෙක්ව මෙතනට හැමදාම තියා ගන්න ගන්න පුලුවන්ද ,,,,,,,,,නොම්බරයක් දෙනවද,,,,,,,ලොකු උදව්වක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🌸
අනේ පාරට ගිහින් දාන්න එපා😢. ගෙදර තියාගන්න බැරි නම් හදාගන්න කැමති කවුරුහරි හොයල දෙන්නකෝ🙏🙏🙏
meka koheda thiyenne
💚💚💚💚💚👍👍👍👍👍
Oyalage T.P number එක danna පුළුවන් ද ?
Ane danna kenek innawanm kiynnko. Ape balla godak serai hemogema hapanawa. Uta mokada karanna ona kiyl
අලුතින් බල්ලන් භාර ගැනීමට කටයුතු කරනවාද ?
Reply Nene?
❤💐💐💐💐💐💐💐💐❤❤❤❤❤❤🙏🙏🙏🙏
Koheda meka thiyenne.kathakaranna puluwan number ekak denna please
💐❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
Koheda meka thiyanne.no 1k danna plzzz❤❤❤❤❤❤
❤️❤️❤️
අපේ වත්තේ අයාලේ යන බැල්ලියක් පැටව් දාල අසරණවෙලා පව් මට පුලුවන් විදියට කන්න දෙනව...ඒත් පැටව් හත් දෙනෙක්..එයාග ගෙනැවිත් දෙන්නද
අපි හැමවෙලේම ගෙදර නෑ..එයාලට පව්..ගෙනැත් දෙන්නද
Methana contact number ekk gnna puluwnda
කාරුණික ඉල්ලීමක් මගේ නිවස අසල අයිතිකරු විසින් අතහැර දමා ගොස් සිටින සුනඛයකු සිටින අතර එම සතාව වාහනයකට හැපීම නිසා පිටුපස පෙදෙස පන නැති වී ඇත. එම හේතුව නිසා එම සතාට ඇවිදීමට නොහැකි වී තිබේ. ආහාර දී බලා ගැනීමට මා හට හැකිවූවත් ප්‍රතිකාර කිරීමට හැකියාවක් නැත. අසරන වූ මෙම සත්වයා බාර ගෙන උපකාරයක් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි
Koheda meka thiyenne
මට මෙතන නම්බර් එක එවනවද
Contact number ekk ganna puluvanda
Phone num eka den ewannako methanata enne kohomada address eka ewannako to please
🙏🙏🙏♥️
ගාල්ල,තල්පේ, මිහිරිපැන්න
Mamat
Here SOME DOGS ARE EUTHANIZED..
THIS IS NOT A GENUINE PLACE AS WE HAVE HEARD MANY TIMES FROM MANY PEOPLE.
Balu pau denna nedda 😢
😝😝
Udau krnna
ANE Mata metana namber AKAK dennako.pin
🦶🦶🦶🤲🤲🤲
Wena.than.wlin.bllo.bara.gnnadda
❤️❤️❤️
GM..can I having phone no pls
Please phone number eka denna puluwanda methana
යකෝ අපි කරන්නෙ ඕකනෙ.
හරි සන්තෝසයි. බල්ලො 225 කුයි ඒ බල්ලන්ගෙ ඥාති හැතිකරෙයි නඩත්තු කරන්නෙ.
4n namber ekak denna ko
ස්තුතියි ඔබට තෙරූවන්.සරනයී ❤
පිං අතේ වැඩක්
මෙතන නිකං නොවේ බෙහෙත් කරන්නේ මෙයාලා මුදලක් අයකරනවා බෙහෙත් කරනවට ( ගෙදර ඇතිකරන සතෙක් ගෙනිච්චහම)
Pin
🙏🙏🙏🙏
ලොකුම සුනඛ ගෙදර...පාර්ලිමේන්තුව නෙවෙයි කියලද ? උඹලා කියන්නේ.... තොපිට පිස්සු බං
නෑ..ඒක ජාතික සත්වෝද්‍යානයනේ..ලංකාවෙ😌🤟
@@SRIplayerfreefire ඹව් නේ මචෝ ගෙම්බෝ හිටං ඉන්න වනේ වාසේ ගම්මානේ
@@anusongs6629 😅😅
Oya kiyawanne welak hari kata hari kanna dila thiyenawada...oya buddahagameda.. 🤨🤨😪🤨🤨😖
Dog care clinic IS NOT THE BIGGEST OR BEST OR GENUINE IN SRI LANKA.
AHANGAMA ANIMAL SOS HAS MORE THAN 2500 DOGS, MOSTLY DISABLED.
DDC IS KNOWN TO EUTHANIZE SOME OF THE ANIMALS TOO
බලුරැළම එලවලා දුප්පත් එක පවුලක් නඩත්තු කිරීම වඩා උතුම්.
බලුපැටව් හත්දෙනෙකු විතර ඉන්නවා .භරදෙන්න .පුළුවන් ද ?
එතකොට සුද්දෝ ඩොලර් එවන්නේ නෑනේ
Tho wage wadagammakata nati ekekta e wage tanakwath sudusu naha
Thota terenne nadda e ahinsakayoth jivitha kiyala
Balapan suddiyek welath e ganu manussaya tirisannunta salakanawa
Thopi wage un loketa maha narumayek
Thuuu vitarak tho hadigawila pala
Modayek