Ape laksha 20k aran thawama dun ne me vidio ekath adai apita hamu une oya meka balanawa nam apita refly ekak denna oya apen laksha 20k aran thiywanwa eke pototh daannam
Oba diha banakotama kiyanna puluwan oba harima nihathamani kenk kiyala ob wagema mamath me italy wala dewiyo gena bohoma wiswasayak tiyanwa obata newatha negitinna pulwan e tharamatama ob hoda kenek.
අපිත් ගොඩක් දුප්පත් ඉස්සර අපි හිටියේ අනුන්ගේ වතුවල පොල්අතු ගෙවල්වල ගොඩක් දුක්වින්ද. අය එහෙම ඉදලා තමා මැදපෙරදිග ගිහින් ඉන්න තැනක් ගත්තේ කෙටියෙන්) අද මගේම ඉඩමේ නිරවුල් බවසනාත කරගන්න නඩුකියන්න වෙලා. මම විදෙස් ගතවේලා ඉද්දි අල්ලපුගදර අය මගේ මිදුලේන් පාරක් දාගෙන පාර ඉල්ලනවා දැන් අවුරුදු දහයක් එකොලහක් විතර නඩු තවමත් අරගෙදර අය නොකරන දෙයක් නෑඅපේ සේරම නැතිවේලා ඒ ත් අපි නොමැරි මැරීමරී ජීවත්වෙනවා. මේ කදුලු කතාවත් අපේ කතාවත් තව මේ වගේ කදුලු කථා හරි දුක්ඛරයි 😢
❤❤
මමත් මගේ තරුණ කාලේ ඉස්කෝලේ යන කාලේ ඉඳලා යාලුවන්ට පණ විතරයි දුන්නේ නැත්තෙ. උන්ට නැති බැරි වෙලාවට ලිමිට් නැතුව සල්ලි දුන්නා. කන්න බොන්න ඕන වෙලාවට මගේම පොකට් ඇරියේ දෙපාරක් හිතන්නේ නැතුව. ඒ වගේම උන්ගේ වැඩ වලට මම රස්සාව ගැනවත් නොහිතා උදව් කලේ. අන්තිමට මට යාලුවන්ගේ ඉඳන් නෑදෑයෝ ඇතුලු මුලු මිනිස්සු සන්හතියම සේරම ගැන තේරුනේ වයස තිහත් පහුවෙලා මට කෙලවෙන වෙලාවටම තමයි. ඔක්කොම එකතු වෙන්නේ වාසි පැත්තට මල්ලී. මට ඇක්සිඩන්ට් එකක් වෙලා රස්සාවත් නැතිවෙලා අමාරුවෙන් යන්තන් සනීපවෙලා බඩගින්නේ ඉද්දී මුලදි එකෙක් දෙන්නෙක් කන්න බත් පිඟනේ ඉඳලා ගෙනත් දුන්නා. පස්සේ අනිත් උන් ගණන් ගන්න එකඔඅවා නැවැත්තුවා. මම බැඳලා හිටපු ගෑනිත් එක්කත් අන්තිමට එකෙක් පැනලා ගියා. උන් හැමෝම හිතුවේ මම ලෙල්ලටම වැටිලා ඉවරයි කියලා. ඒත් කාලයාගේ ඇවෑමෙන් මම අමාරුවෙන් නැගිට්ටා. නිකන් හිටියේ නෑ මල්ලි මම සපත්තු කඩවල සපත්තු පිහිදාන්න, කඩවල් පිරිසිදු කරන්න , ෆැක්ටරිවල ටෙම්පරි සුළු සේවක වැඩ පවා කලා. ලස්සනට හිටපු මට දවසට පරාටා දෙකක් කනවා කියන දේත් ලොකු දෙයක් වෙන මට්ටමටම පත් වුනා. යාළුවෝ කියලා හිටපු උන් මගේ පැත්ත බැලුවේ නෑ. මගේම වාහන පැදපු උන් අන්තිමට උන්ගේ වාහනේකට වැස්ස වෙලාවකවත් මාව නග්ග ගත්තේ නෑ. ඒත් මම හොරකම්, වන්චාවල් ,නරක වැඩක් නොකර අමාරුවෙන් වයස 42දී මගේම කියලා බිස්නස් එකක් පටන් ගත්තා. දැන් මට පනස් හයක් මම දැන් හිටියටත් වඩා සල්ලි කාරයෙක්. මටම කියලා අවන්කවම ආදරේ කරන ලස්සන උගත් කාන්තාවක් වයස 44දී මම එයාව බැන්දා. අදටත් එයා මගේ හොඳම සුන්දරම බිරිඳ. අපිට දැන් ලමයෙකුත් ඉන්නවා. මගේ අම්මටයි තාත්තාටයි විතරයි මටඒ දවස්වල කෙලවුන කාලෙදී පවා හිටියේ. මගේ මල්ලියේ මම උඹටත් කියන්නේ මෙච්චරයි උඹ හිත හයිය සුන්දර කොල්ලෙක්. කිසිම දවසක බලාපොරොත්තු සිහින අතාරින්න එපා. උඹේ ජය නියතයි. ඒ වගේම ප්‍රාර්ථනා කරනවා උබට ජීවිතයේ ජයෙන් ජයම අත්වේවා කියලා. 🙏🙏🙏🙏🙏🙏
ඔබගේ මේ දුක්බර කතාවත් ඔහුට ශක්තියක් වේවා.!
❤
ඔබට තෙරුවන් සරණයි. සියලු යහපත උදාවේවා.❤❤❤❤
🩵🩵🩵
100%10000ක් ඇත්ත මටත් ඔය ටිකම උනා යාළුවන්ට කන්න බොන්න අඳින්න හැමදේම දුන්න නොදුන්නේ පන විතරයි අද මම වැටිලා යාලුවෝ කියන එකෙක් උඹ කෑවද බිවුවද කියල අහන්නැහැ සමහරු අහක බලාගෙන යනවා ඒ වේලටවට පට්ට දුකක් එනවා අවුලක් නැහැ මම නැගිටිනවා ඉතිහාසේ යාලුවෝ එපා
ඔයා ඒ විදපු දුක් එක්ක ඔයා දැන් ඔය ඉන්න තත්වය සුපිරියි.ඔයාගේ ඒ ධෛර්යය වන්තකම ගොඩාක් වටිනවා.ඔයාට ඔයාගෙ අම්මා තාත්තව බලන්න ඉක්මනින් ලංකාවට එන්න පුළුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා අයියේ 😍
ලෝකය ලස්සන තැනක් කරන්න පුළුවන් වුණේ අප්‍රමාණ දුක් විඳපු,ධෛර්යයෙන් ඉස්සරහට ගිය අනුන්ගේ දුකේදී උණු වෙන හිතක් තියෙන ඔයා වගේ මිනිස්සුන්ට. ඒ නිසා ඔයාට වරදින්නේ නෑ. සියලු යහපත් බලාපොරොත්තු ඉටු වෙන වාසනාවන්ත අනාගතයක් වෙනුවෙන් ඔබ කරන කියන හැම දේටම විශ්වයේ ආශිර්වාදය නොඅඩුව ලැබේවා. ❤
Budu sara nay puthe parissamin yanna
❤️❤️❤️❤️❤️
❤❤
❤
කොහේයේ ගියත් දෙමල ඒකේක් තමයි අපේ උන්ට උදව් කරන්නේ පව් මේ කොල්ලා පරිස්සමට ගෙමක් ගහලා වරෙන් ලංකාවට ❤
මගේ මල්ලි ,❤ පිට රටවල ජීවිතේ විදින්න තියෙන උපරිම දුක් විදපු උබ,රජෙක් වෙයන් මල්ලි 💪
❤❤
අහිංසක කොල්ලෙක් ඔයාට හරියයනවා බුදුසරණයි පුතේ❤
❤❤
❤️❤️
Ape laksha 20k aran thawama dun ne me vidio ekath adai apita hamu une oya meka balanawa nam apita refly ekak denna oya apen laksha 20k aran thiywanwa eke pototh daannam
මුහුණ දැක්කම කියන්න පුලුවන් අවංක හිතහොද දරුවෙක් කියල. පුතාට හරියනව නියතයි..ජයවේවා!❤❤
හදවතින්ම ආඩම්බර යි ගොඩාක් දුකයි නමුත් ඔබ තුමා ලග තිබ්බ ඒ විස්වාසය තමුන්ගෙ ශක්තිය හරිම ආඩම්බර යි කවදාවත් ආයෙත් ඔයා ට වරදින්නෙ නහැ කවදාවත් ම ඒ දුප්පත්කම ❤පොහොසත් කම ඊට ත් පස්සේ අන්ත අසරණ වීම මේ කතාව එතුමා ව බ්ලොක් කරපු යාලුවො දුටුවොත් අනේ මම තිරිසනකු ටත් අන්ත වුනා ද කියලා ජිවිතේ ම හූල්ලන්න වෙනවා සත්තයි නිදුක් නිරෝගී සුවය දීර්ගායුශ ප්‍ර්‍රාර්තනා කරන ව ලෝකයේ අන්ක එකේ දනවතෙක් වෙනවා සත්තයි විශ්ව මාතාව බලාගෙන ඉන්නේ උතුම් දලදා වහන්සේ ගේම පිහිටයි තෙරුවන්ගේ සරන ගිය ඔබ තුමා ට හදවතින්ම සුබ ප්‍ර්‍රාර්තනා කරන ව ගොඩාක් ඉස්තුති මහත්තයො මේ වගේ චරිත නාලිකාව තුලින් ලෝකෙට ම දෙයක් ඉගනගන්න හදුන්වා දීම බුදු සරනයි ඔබ තුමා ට ත්
පුතේ මම නුබව දැක්ක දවසේ නුබේ මූනේ තිබුන අසරන කම,ශරිරයේ දුබල බව ඇස් දෙකින්ම දැක්කා,මිනිසත් බවින් පිරි නුබ ඉතාමත් දුක්බර,කටුක,ජිවිතේට සමුදි සීනූ නාදය ඔස්සේ ඔබ ආ ගමන් මග ගැන හරිම සන්තොසයි පුතේ..ඔබ වැනි දරුවනට දෙවියන්ගේ ආශිර්වාදය සදා ලැබෙනවා..
❤️❤️
❤
❤❤❤❤
❤️❤️
දුකයි පුතේ ඔයාගෙ කතාව.
ඔයා හිත හොඳ අවංක තරුණ යෙක්.
ඔයාට සවන්දෙන පුතත් අනුගෙ දුකේදි උනුවෙන සිතක්
තියෙන කෙනෙක් . ලස්සනට
ඉදිරිපත් කරනවා .
අනේ පවු විදපු දුකක් අය්යේ ඔයාට බුදුසරණයි දෙවිපිහිටයි❤
හරිම ඇත්ත. ලස්සන හනාවක් තීනවා. බුදුසරණයි.❤❤❤❤
ඇත්තටම හරිම ප්‍රසන්නයි පුතේ.ඔයාට ආය කවදාවය්හ් මේවගේ දුකක් වෙන්නෙ නෑ.තෙරුවන් සරනයි පුතේ
ඒ ඒ පුද්ගලයට ගැලපෙන විදිහේ අධ්‍යාපන ක්‍රමයක් නැති නිසා රටේ ගොඩක් මිනිස්සු සදා අනාතයි! ඉතින් පිටරට යන්න නොවිදිනා දුක් විදිනවා. ගියත් දුක් විදිනවා. ඔන්න අද AL පටන්ගත්තා දැන් ඔය නිසා ළමයි කී දෙනෙක් ඒ අයගේ උසස් අධ්‍යාපන සිහිනියට තිත තියයි ද ? පිස්සු අධ්‍යාපන ක්‍රමය වෙනස් කරපල්ලා!
❤❤
ඔය සොඳුරු හිනාව ඔබේ ජයග්‍රහණයට මාවතක් වෙන්න ඇති කියලා මට හිතෙනවා
මේ වගේ වැඩසටහන් තවත් ගේන්න...❤❤
ඔයාට සුබ පැතුම් සහෝදරයා ...
මල්ලි ඔයාට දේව අම්මාge පිහිට ලැබේවා .
මෙි කථාව අහපු මගේ ඇස් දෙකට කදුලු ආව ඉතාමත් ධෙර්යමත් පුතෙක් ඹයාට ආයේ වරදින්නේ නැහැ උතුරන්න හරියන්න ඹිනැ තෙරැවන් සරණයි 😇😇😇😇
❤️❤️
❤️❤️
U are unbelievably strong soul, with a genuine smile and so much positive energy. God Bless you brother. Theruwan Saranai
වින්ද හැම දෙයක්ම
ජීවිතයට ශක්තියක් කරගත් නුඔ වැන්නවුන්
සැමට ආදර්ශයක් සහෝදරයා ...ජයවෙිවා ❤💪
❤❤
අද කාලේ කවවත් විශ්වස කරන්න හොද නෑ තමටයි.😊
තෙරුවන්සරණයි.රත්තරන්.පුතේ.ඔයාට.හිත.හොද.අයට.කිසිම.දිනෙක.වරදින්නෙ.නෑපුතා.කවුරුමහරි.වෙලාවට.පිහිටවෙනව.පුතාට.ඉක්මනින්ම.දෙමාපියන්ව.බලන්න.යන්න.ලැබේවා.දිනෙන්දින.දියුනුවක්මවේවා.පුතාට.බුදුසරණයි.
❤❤
හම්මෝ බර්ලින් කතාව ලගදී කදුලුත් ආවා.ඉතිරි ටික අහන්න ආසායි
❤❤
හිත හොද අපේ සනා..❤❤❤❤❤
මල්ලියෝ උබට වරදින්නේනැ මොකද උබේ අපල කාලය උබ දැන් ගේවලා ඉවරයි උබට ජය 🙏🏻
❤❤
❤❤
මල්ලි ඔයාට බුදුසරණයි පැටියෝ ඉක්මනින් අම්ම තාත්තා බලන්න යන්න ලැබේවා😢❤
පව් අහිංසක ජීවිතයක් කවදා හරි දිනලා පෙන්වන්න අනෙක් අයට.තෙරුවන් සරනයි ..පුතා..
❤❤
ඔයා එනකල් අපිත් බලන් ඉන්නවා අයියේ.ආවම අපිව මතක් වෙයි කියලා හිතනවා
බුදුසරණයි ඔයාට හරි යන්න ඕනේ දුක හිතෙන කතාවක්
මගේ කතාවත් මෙයට සමානයි මමත් දැන් ගෙවන්නේ මේ වගේ ජිවිතයක්.බින්දුවටම වැටුනා ජිවිතේ නැති වෙන තැනටම වැටුනා මුදල් තියද්දි ඉන්න කවුරුත් නැ දැන්.මේ කතාව ලොකු ධය්රයක් අවා.එක වේලක් කාලා ජිවත් වෙන එක කොහොමද කියල මම දන්නවා.පොඩි උදව් ක් කරන්න ඉස්සර පන දිපු මිනිස්සු නෑ.අතාරින් නෑ.කොතනින් හරි නැගිටිනවා.
ලංකාවේ හොද අය වගේමනරක අය ඉන්නවා ,ඔයාට තෙරැවන් සරණයි,
❤❤
Mage pasawen mama kiyannam සහෝදරයා uba waddek budusaranai
තෙරුවන් සරණයි නිදුක් නිරොගි වේවා ජයවේවා බුදු සරණයි 🙏
ඒ උදව්කල මැඩම් ලංකාවට ආවොත් ..අපිත් සලකන්න ඕන ඉහලින්ම.කතාව දුක්බරයි..ලස්සනට හිනාවෙලා කියන්න තරම් ආත්මශක්තියක්
ජීවිතයේ යතාර්තය (මිලමුදල්, යානවාහන, යහලුවන්) මොකක්ද කියා ඔබට මේ උන දෙවල් වලින් පෙන්නලා දුන්නා, ඔබ බෞද්ධයෙක් නිසා ඔබට උන මේ සිද්ධියම ඇති සත්‍යය වටහාගන්න. මේ දේවල් තේරුම් අරගෙන ඉදිරියට යන්න, ඔබට තෙරුවන් සරනයි !
❤❤
ඇත්තටම මටත් උදව් කරා සුපිරි කොල්ලෙක් ජයවේවා මල්ලී ❤
උදව්ට උදව්ව්ක් දෙන්න, පසුබට වෙන්න එපා,
තෙරුවන් සරනයි හිත හොදනම් පුතා වරදිනෙ නැ කවදාවත් ජයවේවා 👍❤️💐
❤️❤️❤️
ජය වේවා පුතේ උබට තෙරුවන් සරණයි කවදාවත් වරදින්නේ නෑ ❤❤❤
පුදුම වටින කතාවක්..ස්තුතිය් .
නැවත වැඩසටහනක් පුලුවන් නං කරන්න
❤❤
බුදු සරණයි පුතේ ඔයාට උතුරන්න හරි යන්න ඔනෙ
❤️❤️
උඹට තව හරි යනවා අනිවාර්යෙන් හරි යනවා ❤️👍🌹
❤️❤️❤️❤️❤️
Malli Oya harima utsaha Wanda kenek. Oyata jayen jayama weva🙏budu saranai dewi pihitai🙏🇱🇰🇳🇴
❤❤
මල්ලි ඔයගේ පිනකට ඔයා බෙරුනේ. බුදු සරණයි ඔයට 🙏🏻
ඔබට ජයෙන් ජයම ලැබෙවා!!!!
❤❤
දීර්ඝායුෂම වේවා පුතේ සුවපත්වේවා
අනේ දුකයි රත්තරනේ ඔයාගෙ කතාව .ඔයාට යහපතක්ම වේවා බුදුසරනයි
❤❤
මේ මල්ලි ඉතාලියේ ඉන්නේ කොහෙද මට මෙයාව සම්බන්ද කරල දෙන්න පුලුවන් ද
Oyata waradenna oya ge hetha hodai❤❤❤❤❤❤
Ammmalage watinaka nimak nha oyahe dewiwaru ammala oyata pihitawelathiyenne oyage ammagehithen oyawa rakala puthe god bles hoda daruwanta waradinha ❤
theruwan srny
Obata Jaya Wewa Sanda Ruwan 👍👍❤❤🙏🏻🙏🏻
බුදු සරනයි දලදා සමිදු පිහිටයි මචෝ උබ මටත් ගොඩක් උදව් කරල තියනව කවදාවත්ම වරදින්නෙ නෑ ජයවේවා ❤❤❤
උදව් ගත්තා නම් ,එයට පෙරලා උදව් කරන්න, එයයි මනුස්සකම.
බුදු සරණයි ❤❤❤
Malli Mata anduna.malli oyata udaw karapu E uthum Choline madamwa muna gasewa kiyala.mn Cyprus wala sita prarthana karanawa mage malli.mamath oya wagemai duk windapu windinna kenek.kellek welath.parissamin Inna malli.budusaranai malli.saha channel eke aiyatath! ❤🙏🙏🙏
❤️❤️❤️
මිහිපිට දෙවියෝද යමයෝද ඉන්නවා ඔබට ඒ සියලු දෙනා හමුවිය මිටපසු තොරා බේරාගෙන වැඩ කරන්න කෘතගුන සලකන්න ඔබට නොවරදි🎉
අපේ ගමේ කොල්ලෙක් ජය වේවා සදරුවන් මල්ලි.
❤❤
බුදු saranae jesu phetae ආදරෙයි ගොඩක් ❤
❤️❤️❤️❤️
තෙරැවන් සරනයි පුතේ යහපතක් ම වෙිවා 🙏🙏🙏🙏
හදවතට denana කතාවක් 🎉🎉🎉❤❤❤❤ tharuwan saranai
❤❤
film ekakata gahanna watina kathawak.budu saranaiy malli nubata.deweni kotasa enakam balan innawa.ubata jayaen jaya wewa malli
මා ළග අති බිහිසුණු සිද්ධි සමුදායක් සහිත කථාවක් තියෙනවා..1992 අවුරුද්ද ලංකාවේන් රුසියාවට පැමිණ එතැන් සිට ඉතාලිය කරා ගොඩබිමින් යාම..
Oba diha banakotama kiyanna puluwan oba harima nihathamani kenk kiyala ob wagema mamath me italy wala dewiyo gena bohoma wiswasayak tiyanwa obata newatha negitinna pulwan e tharamatama ob hoda kenek.
මටත් පිටරටදි ඔයවගේ අද්දැකීමක් තියෙනවා
God bless you 🙏🙏
Aethatma mamath hodat bisnas kargen hitiya kenak den 0 wetilai inne me kathaw mat aye aluth balporuthu aethi Kara budusarani sahodrya
❤❤
Budusaranai.malli
❤
හරිම dukai.😢😢😢😢😢😢aduna
Wishwaye shakthiya oyata pihita wenawa🙏
Godaak dukai. Sadaruwan oyage. Dukbara kathawa ahaddi. Budu saranai anagathe. Suba wewa. Obage❤
❤❤
❤️❤️
Ruwan malli parissamin wada karala lankawata anna.mama❤❤❤❤
යාලුවෝ යාළුවන්ට නොදුන්නේ පන ටික විතරයි නමුත් අද උන් අහක බලාගෙන යනවා මොකද දැන් මන් ළඟ සල්ලි නැහැ උන්ට කන්න අඳින්න ට්‍රිප් යන්න ලෙඩට උන් කසාද බඳිනකොට හැමදේම කරා නමුත් අද උන් අහක බලාගෙන යනවා නැත්තම් හදිස්සි වැඩක් කියල මාරු වෙනවා දැන් හැමදේටම ඉන්නේ අම්මයි මගේ ගැනී විතරයි
Good job
පවු රත්තරන් දරුවෙක් කවදාක හෝ ඔබ රජෙක් වෙයින් මගේ පුතේ බුදුසරණයි
❤️❤️
ඔබ දෙපලට ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🎉🎉🎉🎉
හදවත රත්තරන් කොල්ලෙක්. ❤ හොඳ ඔලුවක් 💪💪
❤❤
ඉතිම වැදගත් බුදු සරණයි ඔයාට පුතේ
❤❤
Harima dukai ahanna lankavema inna thibuns kiyala mata hithenne eth obata mudal prasna nisa yannama vuna keevane mata hithena de me kiyanne aryhikaya yahapathva thiyeddith api eka manava hasurava gatha yuthui nathnam amaruve vatenava jesu pihitai
❤️❤️❤️❤️❤️❤️❤️❤️
❤️
❤️❤️❤️
Obata siyaluma deviyange pihitai
පුතේඔයාට තෙරැවන් සරනයි
❤❤
පවු 🙏🏻🙏🏻උතුරන්න හරියන්න පුතේ ඔයාට
❤️❤️
Hinawa kotiyak watinawa❤❤❤ uthuranna harriyai puthe.....dalada samidu pihitai
❤❤
Waiting…for another parts of story
God bless you
Budusaranai malli
❤️
Obligation! If you Obligated in Sri Lanka 🇱🇰? What do you
Think 🤔 nice try 👍 all the best 😔
jayen jaya wewa obata , theruwan saranin, 💚💚💚💚💚💚💚💚❤❤❤
❤️❤️❤️❤️
Aehema wshana idakadam tibunanam ai minisduanta naya gewanne natiwa wahana ida kadam gatte aekean kiyanna bane marai ane msnda dan meya asaranawela oyata hariyanawa putee waradinne naa watuna thnin nagitinne puluwan 👍👍👍🙏🙏
❤❤
❤️❤️❤️
Oya godak wasanawantha colalek mali godak dukai
habei santhosai🙏🏻🙏🏻🙏🏻
❤️❤️
❤️
Dewana kotasa ikmaninma danna 👍
ජීවිතේ
2 කොටස බලන්න ඉවසිල්ලක් නෑ
😢❤
Oyata hariyanawa puthe harima duka hituna oya widapu karadara duka ahuwama kaduluth awa.wadagath mahathmayaek niwedaka tumath onna cannel ekath subscribe kara apith inne italy baya wenna epa putha ikmaninma oyage demau piyan dakaganna labeva kiyala prarthna karanawa.
Italy awith jiwite dinapu vidiha ikmaninma danna.
Oba nam putha Maara porak!!!Jayawewa!!!!
Budu saranai ❤❤
Budu saranai puthee..🙏♥️
අනේරත්තරන්පුතේ.ඔයාහරිමවසනාවන්ත..දරැවෙක්..එ්කමුනෙන්මපේනවාඔයටවරදින්නැ..පින්වන්තදරැපැටියෙක්.......ජයවෙිවාමගේරත්තරන්පුතේ❤❤❤❤❤❤❤
❤❤
මමත් ඉතාලියට යන්න බලාගේන ඉන්නේ
❤❤
රටක් තියෙනවා නම සිරි ලංකාව..
එහි සිරි බලන්නේ සුද්දොයි නිරතුරුව....
රටේ බොහෝ රට හැර ලොව තැන තනය...
රටේ අගය වටහා ගන්නේ කවදාද....
ඕනම දෙයක් පැලවෙයි දින වසරේම...
ගැහැනුන් හට නොමැත කාලය කෝවිලේ හැම පැයම...
නායකයකු පහළ වි ඇත රට හිත ඇතිම..
මිනිසුන් නොහැදී රටක් හැදෙන්නේ කොහොම.....
Yahapath sithuvili nisa ..goda yanne...eth hithata danunu..kotasa thama..eka welak kanna deela wada gatbtha aya gana
❤❤❤❤❤❤❤🙏🙏🎉🎉🎉🎉🎉🎉♥️♥️