අද රෑ දරුණු කුණාටුවක් රටම අවදියෙන් ඉමු.Malimawa/මාලිමාව

Поділитися
Вставка
  • Опубліковано 26 лис 2024

КОМЕНТАРІ • 157

  • @MRSMunasinghe
    @MRSMunasinghe 2 години тому +90

    කිසිම කෙනකුට කරදරයක් සිදු නොවෙවා සියලුම සත්වයෝ සුවපත් වේවා දැනුවත් කලාට ස්තූතියි ඔබතුමාට

    • @SisiraWijesingha-iv9zg
      @SisiraWijesingha-iv9zg Годину тому +1

      ❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශය නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන්

  • @freedom774
    @freedom774 Годину тому +30

    අයහපත් කාලගුනයෙන් අනේ දෙවියනේ ස්භාදම් අම්මේ කාටවත් කිසිම සත්වෙයකුටවත් කිසිම කරදරයක් වෙන්න එපා..බුදුසරණින් ජේසු පිහිටෙන් අල්ලාදෙවි පිහිටෙන් සියල්ලෝම ආරක්ශාවේවා❤

  • @godbless959
    @godbless959 2 години тому +53

    හැමෝම පරෙස්සමින් ඉන්න. කිසිම කෙනෙක් අනතුරකට පත් නොවේවා.
    ඉක්මනින් රට යතා තත්වයට පත් වේවා. ස්තූතියි මල්ලී ඔබට 😮😮😮😮😮

  • @malamangala-fo9iy
    @malamangala-fo9iy Годину тому +38

    බුදුන් තුන්වරක් වැඩිය අපේ මව්බිම මේ..බුදු බලය සත්‍යයක්මයි🙏 ඒ සත්‍යානුභාවයේ බලයෙන් අපේ රටට කිසිදු විපතක් සිදුනොවේවා..සියලුම ජීවිත ආරක්ෂාවෙත්වා.🙏🙏🙏
    බොහොම ස්තුතියි චතුරංග පුතේ ඔයාට ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @m.j935
    @m.j935 2 години тому +51

    කුණාටුව පහ වේවා 🙏 කාටවත් කරදරයක් වෙන්න එපා යේසුණී,🙏🙏🙏

  • @hananmoh9811
    @hananmoh9811 2 години тому +42

    සියලුම දෙවියන්ගේ පිහිටෙන් කිසිම කරදරයක් නෝවේවා මගේ රටටත් රට වැසියන් ටත්..🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayathissakumarasiribandar7101
    @jayathissakumarasiribandar7101 Годину тому +11

    සූවිසි බුදු ගුණ බලයෙන් තෙරුවන් සරණින්,සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාවෙන්, බුදු රජුන්ගේ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා වැඩිම කොටසක් වැඩ සිටින අපගේ මාතෘ භූමියට සහ කිසිවෙකුට හෝ සතෙකුට වත් කිසිදු හානියක් උපද්‍රවයක් සිදුනොවේවා!මේ අයහපත් තත්ත්වය ඉක්මනින්ම දුරුවේවා!

  • @asdf-b1n
    @asdf-b1n Годину тому +21

    කිසිදු හිංසනයක්. පීඩාවක් මගේ රටටත් ජනතාවටත් අසරණ සත්වයකුටවත් නොවේවා!!!!!!! අනන්ත බුදු ගුණ බෙලෙන් සියලු සත්වයෝ ආරක්ෂාවේවා.❤❤❤

    • @ChandrikaDodangoda
      @ChandrikaDodangoda 8 хвилин тому

      Chathuranga putha obata godak pin thorathuru labadeema nisa ❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 2 години тому +25

    හැකි ඉක්මනින් මෙි තත්වය පහ වෙිවා සියලුම ඡිවිත දේපල ආරක්ෂා වෙත්වා

  • @amarakumariherath4635
    @amarakumariherath4635 Годину тому +16

    කුණාටුව පහ වේවා!පහවේවා! තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ජය ශ්‍රී මහා බෝ සමිඳු පිහිටෙන් සියලු දෙවි රැකවරණින් විශ්ව මාතාවගේ බැල්මෙන් කුණාටුව පහ වී ගොස් ජන දුක පීඩාව වහ වහා පහ වේවා !

  • @shwusbs3889
    @shwusbs3889 2 години тому +16

    සියලුම දෙනාට දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා පරිස්සමින් ඉන්න ❤
    චතුරංග ඔබටත් දලදා වහන්සේගේ පිහිටයි පරිස්සමින් ඉන්න 🙏❤️🙏

  • @LalithaJayasinghe-s1u
    @LalithaJayasinghe-s1u Годину тому +9

    විශ්ව මාතාවනි අපේ රටත් සියලුම ජනතාවටත් කිසිම කරදරයක් ජීවිත හානියක් සිදු නොවේවා බුදු සරණයි දෙවි පිහිටයි.සියලුම දෙනාට.

  • @gaminivijaysingha458
    @gaminivijaysingha458 2 години тому +16

    අනන්ත බුදුගුන බලයෙන් අපේ රටත් ජනතාවත් සියලු සත්වයෝ අාරක්ෂා වෙිිවා.

  • @kudamanike1443
    @kudamanike1443 2 години тому +26

    සුවපත් වෙිවාරටටම කරදරයක් සිදු නොවෙිවා,

  • @shiwadilhara5538
    @shiwadilhara5538 2 години тому +17

    සියලු දෙනාටම දෙවියන්ගේ පිහිට ලැබේවා තෙරුවන් සරනයි

  • @susanthasuzy4473
    @susanthasuzy4473 25 хвилин тому +1

    බුදු සරණයි මගෙ රටට❤🙏

  • @XxCc-w9e
    @XxCc-w9e 2 години тому +13

    කිසිවෙකුටත් කිසිම අනතුරක් සිදු නොවේවා තෙරුවන් සරණින් සියලු දෙවියන්ගේ ආරක්ෂාව නිරතුරුවම සෑම දෙනාටම ලැබේවා මගේ ලංකාවාසී සියලු දෙනාටම කිසිදු අතුරු ආන්තරාවක් සිදු නොවේවා තෙරුවන් සරණයි තෙරුවන් සරණයි තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව නිරතුරුවම මගේ ලංකාවාසී සැම දෙනාටම ලැබේවා🙏❤️❤️❤️🙏🙏❤️❤️❤️🙏🙏🙏❤️🙏

  • @bhadrashiromani5861
    @bhadrashiromani5861 Годину тому +7

    හැකි ඉක්මනින් මේ ත්ත්වය පහවේවා.තෙරුවන් සරනයි.

  • @anasta.fernando
    @anasta.fernando 35 хвилин тому +1

    සියළු දෙවි දේවතා පිහිටයි ලන්කාවට ...from cyprus 🙏🙏🙏🙏🤔😢😢😢😢පරිස්සමින් ඉන්න

  • @kumarikumari5164
    @kumarikumari5164 Годину тому +10

    සියලු දෙනාටම දෙව්පිහිටයි මගේ රට ආරක්ෂා වේවා ❤

  • @rosyper8003
    @rosyper8003 2 години тому +13

    හැමෝම පරිස්සමි වෙන්න දලදා සමිදු පිහිටයි 🙏🙏🙏

  • @damecafiris5703
    @damecafiris5703 2 години тому +15

    අනේ දෙව්යනේ මෙි කුනාටුව ඉක්මනින් ලංකාවෙ පහ වෙවා සියලුම පිහිට ආරක්ෂා ලැබෙවා සතා සිවුපාවුන් මිනිස් ජිවිත ආරක්ෂා කරත්වා බුදු සරනයි මගේ රටට

  • @Dgsudathsriyantha
    @Dgsudathsriyantha Годину тому +3

    බුදුසරනයි දෙවිපිහිටයි හැමෝම ආරක්ෂාව වේවා

  • @gnanadhaja5848
    @gnanadhaja5848 Годину тому +9

    විපත් දුරුවේවා රටට සෙත් වේවා

  • @lakmaligamage9312
    @lakmaligamage9312 Годину тому +9

    අහිංසක , අසරණ කිසිම කෙනෙකුට කිසිදු කරදරයක් නොවේවා.

  • @olindarathnakumarihami8023
    @olindarathnakumarihami8023 2 години тому +9

    ජය..සිරිමාබෝදියට...ඩින.තුනක්..පිරිත්..කය්මට..බරවෙලා ඉන්න.

  • @LathaAluthge
    @LathaAluthge Годину тому +5

    රටාවසී සියළුම දෙනාට කිසිම කරදයක් සිදුනොවේවා කියා ප්‍රාර්ථනා කරමු. උතුම් තෙරුවන් බලමහිමයෙන් සියලු දෙනාට සෙතක් ශාන්තියක් වේවා!!!!

  • @karunasenajayalath4599
    @karunasenajayalath4599 2 години тому +6

    අපේ අසරණ අහිංසක මිනිස්සුන්ට කරදරයක් නොවේවා....

  • @madhunisansala9391
    @madhunisansala9391 49 хвилин тому +1

    මගේ රටට තිසරන සරනයි

  • @champikapallawala9491
    @champikapallawala9491 Годину тому +4

    කිසිමක කෙනෙකුට කරදරයක් නොවේවා බුදුසරණයි සියලු දෙවියන් ආරක්ෂා කරත්වා

  • @asokanandani6866
    @asokanandani6866 2 години тому +7

    අපේ රටට දලදා හිමි සරනයි 🙏🙏🙏

  • @Asha-n7s
    @Asha-n7s Годину тому +3

    මගේ අමාමැනි සමිබුදු බුදු පියානන්ගේ පිහිටෙන් කිසිම කෙනෙකුට කරදරයක් නෙවෙිවා බුදු සරණයි

  • @GanawatheKotuwawatte
    @GanawatheKotuwawatte 2 години тому +7

    අපේ රටට බල්පා අතිලාප්දා තත්ත්වය නිසා කිසිම කෙනෙකුට කරදරයක් නොවේවා

  • @chandrabasnayaka1110
    @chandrabasnayaka1110 2 години тому +9

    සියලු දෙනාට දෙවිපිහිටයි

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 Годину тому +2

    මේවන විට
    අපගේ මාතෘ භූමියට
    බළපාඅැති අධික වැසි සහිත කාළ ගුණ තත්වයෙන් මගේරටට කිසිඳු අහිතකර බල පෑමක් අැති නොවේවා අපගේ මාතෘ භූමියේ අසල් වාසී ගම්වාසී රටවාසී ලෝක වාසී සැමට තෙරුවන්ගේ අනන්ත වූ මහා බලයෙන් සියලු බුදුවරයාණන් වහන්සේලා ගේ බලයෙන් ලෝක පාලක දෙවියන්ගේ අාරක්ෂාව ලැබේවා කිසිඳු අතුරු අන්තරාවක් නොවේවා 🙏🙏🙏🙏

  • @asokananayakkara3105
    @asokananayakkara3105 2 години тому +4

    තුරුණුවන්ගේ අනන්ත ගුණ බලයෙන් සියලු සත්ත්වයන්ට හිංසා පීඩා සිදු නොවේවා

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg Годину тому +2

    ❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී අප සැම විශ්වයේ සිටින හොඳම දරුවන් වෙමු දැන්වත් තේරුම් ගෙන දෙව් සුව දේශය නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න ❤❤❤

  • @dilhanirownie6924
    @dilhanirownie6924 Годину тому +2

    බාදක මැදින් ජය මාවත හිමි වෙවා
    තිස්තුන් කොටියක් දෙවියන් ඔබ සැම රැක දෙවා🙏🙏🙏

  • @RenukaKatuwapitiya
    @RenukaKatuwapitiya Годину тому +2

    මගේ රටට දළදා සම්දුගේ පිහිටයි කිසිකෙනෙකුට කරදරයක් සිදුනොවේවා

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 Годину тому +2

    අපේ මාලිමාවේ ජනාධිපති සහොදරයා ඇතුලු මාලිමාවේ සියළුම සහොදර සහොදරියෝ රටේ ජනතාවට මේ විශ්වයේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය ලැබේවා සියළුම දෙනාට 😭🙏🙏🙏🙏

  • @malasamarakoon488
    @malasamarakoon488 Годину тому +2

    සියළු රට වැසියන්ට දළදා සමිදු පිහිටයි පරිස්සමින් වෙන්න බුදු සරණයි 🙏

  • @KusumHettiarachchi-ki2gu
    @KusumHettiarachchi-ki2gu Годину тому +1

    සියළුම දෙනාට අනන්‍ත බුදු ගුණ බලයෙන් කිසිදු කරදරයක් සිදු නොවේවා

  • @rosy6476
    @rosy6476 Годину тому +3

    කිසිම සත්වයෙකුට කරදරයක් නොම වේවා

  • @ranjithmahinda-b3d
    @ranjithmahinda-b3d Годину тому +2

    esynin තොරතුරු genaena චතුරංග ඔබට ස්තුතිය

  • @thineshaedirisinghe1860
    @thineshaedirisinghe1860 Годину тому +2

    කිසීවෙකුට කරදරයක් නොවේවා!

  • @CharlieJone-b8m
    @CharlieJone-b8m 2 години тому +3

    සියලු සත්වයෝ නිදුක් නිරෝගි වෙවා තෙරුවන් සරනයි ❤

  • @srimadeepani2321
    @srimadeepani2321 Годину тому +2

    Appe රට සියලුම පුර වැසියන් උතුම් thrivida රත්නye බලය ආරක්ෂා ලැබේවා ...theruwansarsni ..

  • @kehanachethaki1103
    @kehanachethaki1103 2 години тому +3

    Mage mawbimata dalada samiduge saranai.🙏🙏🙏🙏🙏

  • @Tgsameem
    @Tgsameem 2 години тому +3

    හැමෝම අාරක්ෂා වේවා ...

  • @malaNandani-uv7ur
    @malaNandani-uv7ur Годину тому +2

    සැමටම බුදු සරණයි

  • @chalikadilshan3737
    @chalikadilshan3737 Годину тому +1

    සියලු සත්වයෝ ආරක්ෂා වෙවා සියලු දෙනාටම කරදරයක් නැතිව ජීවත් වෙන්න වාසනාව උදා.වෙවා

  • @arunakumari6028
    @arunakumari6028 2 години тому +3

    ජේසු පිහිටයි!!!

  • @sumanalathakuwait9442
    @sumanalathakuwait9442 2 години тому +3

    Mage rate මිනිසුන් bera දෙන්න budu හාමුදුරුවනේ 🙏🙏🙏🙏

  • @malaekanayake5269
    @malaekanayake5269 37 хвилин тому

    🙏🙏🙏🙏🙏බුදු සරනයි සියලු දෙනාටම

  • @DaisySamarawickramaAllth-yg5wc
    @DaisySamarawickramaAllth-yg5wc 2 години тому +2

    Budusaranai all Srilankans... Niduk Nirogi Suvapath Veva. Ruvnvali Mahasa Rajunta Barai Sri Maha BORajunta barai. Anaturu NimaveVa. Rata ma suvadayaka veva🙏🇱🇰

  • @hildapm5474
    @hildapm5474 2 хвилини тому

    බුදුසරණයි

  • @GamageSomalatha
    @GamageSomalatha 8 хвилин тому

    😢 ශ්‍රි සුමන සමන් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නොඅඩුවම ලැබේවා අපේ රටට, අපේ ජනතාවට කිසිදු කරදරයක් නොම වේවා

  • @nilanthipahalagama1749
    @nilanthipahalagama1749 12 хвилин тому

    දේවියන් වහන්සේගේ කරුනාවතුල ලංකා දේශය ආරක්ශා කරනු ලැබේවා .ලංකාවේ මනුස්සයන් කරපු කරන වැරදි වලට සමාව අයදිමී...දේවියන්ගේ කරුනාවේන් සියලු දේනාම ආරක්ශා වේවා....🤲🤲🫶🫶🫶😔😔😔 ස්තුතීයි චැනල් 4 ආදරෙයි හැමෝටම ..🩷

  • @rupapushpa9228
    @rupapushpa9228 2 години тому +4

    Everyone else's in God hand,very painful to see this kind of happening, everyone else safe and healthy thank you,chanel 4 👍🏼👍🏼👍🏼🌹🌹🌹

  • @chandiferdinandusz8586
    @chandiferdinandusz8586 12 хвилин тому

    God take care of our people in SL 🙌 we beleive you 🙌 worship & Gloryfy you !! Amen !!! God bless everyone 🙌

  • @chandrabasnayaka1110
    @chandrabasnayaka1110 Годину тому +2

    සියලු ජනතාවට දෙවියන් අරස්සාව ලැබෙවා

  • @sunimalani1389
    @sunimalani1389 24 хвилини тому

    Malli teruwan saranai devipihitai malli ape guru piyanange deegoda kumara etumage vishwayath samaga visala sambandayak tibenawa me karadara ape ratata balapanne ne etumata sawan dena men 🙏🏻namaskara kara illa sitimi ape ratata teruwan saranai devipihitai 🙏🏻🙏🏻🙏🏻❤️🌹

  • @EstherRider-hz2rk
    @EstherRider-hz2rk 2 години тому +2

    Prayers for safe of Our sri Lanka ...🙏🙏🙏🙏🙏

  • @DammikaPriyadharshan-j5z
    @DammikaPriyadharshan-j5z 2 години тому +1

    Jesu pihitai mage rata wasiyata❤❤thanks oyata

  • @shanda9165
    @shanda9165 32 хвилини тому +1

    Budusaranaiy seyLudanat

  • @AnuD-c4w
    @AnuD-c4w Годину тому

    Praised the Lord Almight God Bless and protect all citizens of Srilanka

  • @latawickrama1232
    @latawickrama1232 Годину тому

    කිසිම කෙනෙක්ට කරදරයක් නොවේවා❤ ජේසු සමිදුගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම සැමට ලැබේවා ජේසු පිහිටයි ❤❤❤❤🇮🇹🇱🇰

  • @kottedhammasheelimeheninwa4879
    @kottedhammasheelimeheninwa4879 Годину тому

    අපේ

  • @ChandrikaDodangoda
    @ChandrikaDodangoda 10 хвилин тому

    Budunge balaya sathyakmai uthum buduguna balayen mage ratata saha siyaluma janthawata kicima haniyak nowewa mage rata araksha wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AnishaA-v8d
    @AnishaA-v8d Годину тому +1

    අනේ අපේ රටේ කිසිම කෙනෙක්ට කරදරයක් වෙන්න එපා අපේ ⁣රටේ කියලුමදෙනාට දලදා සමිදු පිහිටයි

  • @J.a.pJayasuriya
    @J.a.pJayasuriya Годину тому

    Lankawata Wiswaye Asirwadaya Lebewa 🙏🙏🙏 Kisivekutath Karadarayak Nowewa Kiya Parthana Karanawa🙏🙏🙏🙏

  • @kanti7069
    @kanti7069 57 хвилин тому +1

    Ane deveyane ape Ratata yahapath tathwaya udawewa 🙏

  • @chamaniweerasuriya3157
    @chamaniweerasuriya3157 26 хвилин тому

    බුදුරජාණන් වහන්සේ ge parami bala sakthiya me wiswaya pura tawamat pawathina bawa saththay e sathyanu balayen mage rata ආරක්ෂා wewa

  • @luxmidisanayake4518
    @luxmidisanayake4518 Годину тому

    Siyalu denama parissamin inna .Budusaranai hamotama

  • @sheltanjeral3319
    @sheltanjeral3319 Годину тому

    Budhusaranai Devipihitai apey ratey siyaludenatama

  • @CoolLanka-hc4xe
    @CoolLanka-hc4xe Годину тому

    Wathurata sellam karanna minissu yanawa me kiyana උපදෙස් pili ganna හැමෝම පරිස්සමෙන් inna budusaranai budusaranai budusaranai

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 23 хвилини тому

    කිසිම කෙනෙකුට කිසිම කරදරයක් ⁣නොවෙිවා බුදුසරනයි

  • @AshokaMunasina
    @AshokaMunasina 44 хвилини тому

    අනන්ත බූගූණ බලයේ සත්‍ය අනුහසින් මාගේ මව්බිමට කිසිම අතුරු ආන්ත්‍රවක් සිදු නොවේවා ...❤❤❤❤❤

  • @iduvaraanuhas-g9r
    @iduvaraanuhas-g9r 2 години тому +1

    Ow saho

  • @neshishanaya9263
    @neshishanaya9263 53 хвилини тому

    දෙවියන්ගෙ නාමෙන් කිසි විපාතක් කිසිවෙකුට සිදු නොවේවා🙏🙏

  • @rajakaruna4825
    @rajakaruna4825 Годину тому

    අනේ පවි කිසිම කරදරයක් නොවේ වා.සියලු දෙනාට බුදුසරණයි

  • @mohamedmunaf-h5e
    @mohamedmunaf-h5e Годину тому

    ❤️👍🌹

  • @lasanthakarunarathna3605
    @lasanthakarunarathna3605 Годину тому

    Siyalu denatama theruwan saranai

  • @koekloeren3797
    @koekloeren3797 Годину тому

    කිසිම කෙනෙකුට කරදරයක් නොම වේවා

  • @nishanthidhammika2692
    @nishanthidhammika2692 Годину тому

    🙏🙏🙏🙏🙏🙏🙏mage rata yhpthk wewa 🙏🙏🙏🙏🙏

  • @artbyanj209
    @artbyanj209 Годину тому

    Ada jesu wadinwa.amen.

  • @Havetosayit
    @Havetosayit 51 хвилина тому

    God protect all srilankans

  • @DeepikaPremarathna
    @DeepikaPremarathna 48 хвилин тому

    කිසිදු පීඩාවක් නොවේවා 🙏🙏🙏🙏🙏

  • @ranjanikariyawasam4814
    @ranjanikariyawasam4814 42 хвилини тому

    Ape ratata Dalada samidu pihitaii 🙏

  • @KumariySandiya
    @KumariySandiya 2 години тому +2

    Siyaluma daewiyangae pihitaen kisima kaenaekuta karadarayak nowaewa budusaranai

  • @nelumamugoda127
    @nelumamugoda127 Годину тому

    OUR ALMIGHTY GOD PLEASE PLEASEPLEASE TAKECARE OF ALL SRI LANKA 🇱🇰 PEOPLE.WE THANK YOU MY GOD PLEASE SAVE ALL OF US.GOD BLESS 🙌 🙏 ALL OF US.

  • @SeethaWickramarachchi-z7v
    @SeethaWickramarachchi-z7v 15 хвилин тому

    උතුමි දළදා වහන්සේගේත්
    බුද්ධ ධමිම සංග යනත්‍රිවිද රත්නයේ අානුභාවයෙන්
    රට වාසින්ටත් ලෝ වාසින්ටත්
    කිසිම අාපදාවක් නොවෙිවා
    සියලු සතා සිවුපාවන්ටද
    සියලු රැකවරනය සැලසේවා.

  • @IndraniBandra
    @IndraniBandra Годину тому

    Hamadama..polo..madak..ganvatura❤❤❤

  • @NandaniAmbawatta-ne7tw
    @NandaniAmbawatta-ne7tw 22 хвилини тому

    Siyalu denata s iyalu deviyange aaraksawa lebewa,

  • @AnuD-c4w
    @AnuD-c4w Годину тому

    Not only human all living Creatures keep Safe

  • @kumarirathna1440
    @kumarirathna1440 58 хвилин тому

    Budu guns sahhthiya sahhthiya bawa balayen kisima kenekuta haniyak nowewa mawbima araksa wewa budu saranai devipihitai

  • @NamadasaWarnakula
    @NamadasaWarnakula 7 хвилин тому

    ❤❤❤SUPER BUDUSARANI 💖💖💖

  • @nuwanchamara6001
    @nuwanchamara6001 20 хвилин тому +1

    ආන්ඩුවට කිවන්ම් හොදයි ප්‍රසිද්දියෙ නිදන් ගන්න එපා කියලා කොමද සාපෙ චන්දෙ දුන්නාවගෙමයි ලොවෙත් නැතිවෙන්න දෙන්නෙ

  • @hemanandani191
    @hemanandani191 42 хвилини тому

    Budusaranin siyaluma denata yahapathakma udawewa

  • @mudaligewimalawathie6628
    @mudaligewimalawathie6628 Годину тому

    Ane jesuni mage rate kisima kenekuta karadarayek nowewa🙏🙏🙏🙏