Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Asarana saththu pau meewage upades denawata godak pin.
Good job ayia 👍👍👍
Thanks
Pinoyata❤❤❤❤❤❤❤
කටුව කනඑකට දෙන්න තියෙන හොදම බෙහෙත මනවද...
Doctor mage pomaneriyan petiyage නැට්ටේ කොන්ඩේ නෑ එතන එයා නිතරම කසනවා ඒකට මොකද කරන්න ඕනේ
ඩොක්ටර් පූසන්ගෙ හිමොග් ලොබ්න් අඩු වෙන්නෙ ඇයි .එහෙම අඩු උනාම කොහොමද දැන ගන්නෙ මොනාද රෝග ලක්ෂන.
හේතු ගනනාවක් නිසා වෙන්න පුළුවං. ආසාදන, රුධිර වහනය, ඌනතා, වකුගඩු රෝග, පරපෝෂීන්.. විවිධ්හ හේතු
Dr මගේ යාලුවෙක් එයාල එලියෙ ඉන්න බල්ලෙකුට කෑම දෙනවා.ඌට ඔය ලෙඩේ තිබිලා.එයා ඔය බෙහෙත බර අනුව දුන්න කිව්ව.එයාට හොදටම හොදයි.
Ae peththe nam mokkd
E tablet eka mokadda plz kiynnako
Doctor mage jermon shepherd ge nitharama ear wax hadenawa. Man inne kandy wala mehe vet wala thiyenne podi ear drop eka witharai. Doctor use karapu ear solution eka lankawe ganna thiyenawa da
hoyanna tikak amaruyi lankawe
ඩොක්ටර් මගේ ජර්මන් ශේපර්ඩ් ගේ කකුලේ තුවාලයක් ඇවිත්... ඩොක්ටර් ලා එක එක දේවල් කියනවා.. කැන්සර් එකක් කියලත් කියනවා.. මට ඩොක්ටර්ට කතා කරන්න පුළුවන් ද.?..
Doctor අනෙ මම පාරෙ ඉදල බව් පැටව් දෙන්නෙක් ගෙනාව එයාලගෙ රෑෂ් එකක් තියනව රතු බිබිලි දාල අනෙ ඒකට කරන්න දෙයක් කියන්නකො 🥺 එයාල ගොඩක් කසනව 😔🥺
වැල් වටාරම් වැඩි.
👍👍
Doctor Pomeranian dog innavda ganna
innawa. habayi man inne UAE wala