ලංකාවේ තියෙන ආසියාවේ විශාලතම සුනඛයින් රැකබලා ගැනීමේ මධ්‍යස්ථානයේ කතාව | THE UNTOLD

Поділитися
Вставка
  • Опубліковано 26 лис 2024

КОМЕНТАРІ • 466

  • @Travelwithudaya88
    @Travelwithudaya88 3 роки тому +138

    මමත් දවසක ලංකාවේ මේ වගේ දෙයක් පටන් ගන හිතගෙන ඉන්නවා. මෙ අයට මෙය තවත් හොදින් කරගෙන යන්න දේව ආශිර්වාදය ලැබේවා...!

  • @මිරිගුවකිනුබ
    @මිරිගුවකිනුබ 3 роки тому +170

    බව්වන්ට ආදරේ කරන බව්වන්ව රැක බලාගන්න හැම කෙනාටම දීර්ඝායුෂ ලැබේවා !, 🙏

  • @SLPCLK
    @SLPCLK 3 роки тому +59

    අපේ රටේ අයද පිටරට අයද කියන එක අදාල නෑ
    මේ පිනම ඇති තම තමන්ගෙ ආගම් අනුව ඉහළම සුවය ලබන්න
    ඉතාම අගය කරනවා!
    ආඩම්බරයි ඔබ ගැන

  • @priyangikasakaraja7126
    @priyangikasakaraja7126 3 роки тому +65

    මේ වගේ පිනක් කරන්න..ඔබ සියලු දෙනාම වචන වලින් අර්ථ දක්වන්න බැරි ලොකු පිනක් කරලා තියෙනවා.. God bless you all.. Proud of you 🙏

  • @sameerachinthaka6802
    @sameerachinthaka6802 Рік тому +9

    ඉතාම අගය කලයුතු කාර්යයක්...මේ අසරණ සතුන් වෙනුවෙන් කැපවෙන මේ ආයතනයේ සියලු කාර්ය මණ්ඩලයට මාගේ ස්තූතිය පුදකරමි...ඒවගේම මෙවැනි සතුන් රැක බලා ගැනීමත්,පිහිට වීමත් ඔවුන්ට ලැබෙන මහත් පුණ්‍ය කර්මයක්..ලෝකයේ සිටින සියලු සත්වයෝ සුවපත් වෙත්වා...

  • @prasadikahatharasinghe3910
    @prasadikahatharasinghe3910 3 роки тому +81

    ඇහැට කදුලු ආවා.මමත් සතුන්ට ගොඩක් ආදරේ කරන කෙනෙක්.අද සමාජයේ මිනිසුන් ලග නැති ගතිගුන මේ අහිංසක සතුන් ලග තියෙනවා.මොවුන් කරන සේවය ගොඩක් වටිනවා.ලොකු ගනන් දීලා බල්ලන් හදන අය මේ වගේ අසරණ වුන සතෙකුට පිහිට වෙන්න පුලුවන් නේද?🙏🙏🙏🙏

  • @namalfernando8155
    @namalfernando8155 3 роки тому +24

    මට මෙිකට කියන්න දෙයක් තෙරෙන්නේ නැහැ අද තමන්ගේ දෙමවිපියන් පවා දලා යන අය ඉන්නේ.ඔබ සියලු දෙනාට ගොඩක් පිං මෙි කරන සත්කාරයට

  • @thushanitharushika9291
    @thushanitharushika9291 3 роки тому +65

    මේ කරන සේවය වෙන කාටවත්ම කරන්න බැ🙏
    හැමදාමත් ආදරෙයි Animal SOS ❤️

    • @manojpriyankara2023
      @manojpriyankara2023 3 роки тому

      Good

    • @shyamaleesalgadu1149
      @shyamaleesalgadu1149 3 роки тому +1

      ඔගොල්ලන්ට ගොඩක් පින් මම ඔගොල්ලන්ට ගොඩක් ආදරේයි

  • @rasikamanoj489
    @rasikamanoj489 3 роки тому +34

    කියන්න වචන නැහැ මතු උපදින හැම භවයකටම මේ පිනම ඇති සැමට නිරෝගී සම්පත්තිය ලැබී දීර්ඝායුෂ ලැබේවා

  • @mihinduchamath0120
    @mihinduchamath0120 3 роки тому +32

    ගොඩක් පිං මේ කරන පුණ්‍යකර්මයට.ඒ වගෙම බොහොම ස්තූතියි මෙවන් දෙයක් සමජය දැනුවත් කලාට.😊❤️සතුන්ට ආදරේ කරන සියලු දෙනාම උදව් කරමු පුලුවන් හෑමවිදියටම ,මෙම ආයතනය පවත්වාගෙන යන්න.ශක්තියක් වෙමු.🥺 නැවතත් මෙම ආයතනයේ සියලුම කාර්‍යමණ්ඩලයටම මෙන්ම මේ සදහා දායක වෙන ඔබ සියලුම දෙනාටත් බොහොම පිං🐕🙏😊

    • @anulaamarasekara1670
      @anulaamarasekara1670 3 роки тому +1

      Koheda me thana thiyenne ? Ane ape pare ballo 10 k vithara innsva pav me ballo tika aran yanna vidiyak nadda ? Oyalata loku pinak

    • @mihinduchamath0120
      @mihinduchamath0120 3 роки тому

      @@anulaamarasekara1670 Ahangama thiyenne.😊 map eke search krnna Animal SOS srilanka kiyl😊❤️

  • @AsankaSampath-t4b
    @AsankaSampath-t4b 2 місяці тому +1

    හැමෝටම ගොඩක් පිං මේ අහිංසක ජිවිත වලට පන දෙනන් වෙර දර්ණ සියලුම දෙන්ටම

  • @ireshaweerasinha1253
    @ireshaweerasinha1253 Рік тому +2

    ඔයාලට සත්තු වෙනුවෙන් මේ කරන දේට ඔයාලට ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක්.....කියාගන්න බැරි තරම් පිං 🙏🙏🙏🙏🙏🙏🙏🙏කන්න ඉල්ලන් තේරෙන්නේ නැති කතා කර්ල ඉල්ලන්න බැරි.....මේ අහිංසක ජීවිත වලට දෙන සෙනහස, ශක්තිය....මතු මතු ආත්ම වල ඔයාලා සුගතිගමිව ඉපදෙන්නත් නිවන්දකින්නත් මහත් ආශර්වාදයක් වේවා🙏🙏🙏

  • @arunakumari6028
    @arunakumari6028 3 роки тому +18

    මෙවන් හිතට දැනෙන සංවේදී දසුන් ආදරය , සෙනෙහස උතුරා යන පිංකම් කිරීම ඇති නිවනට. මල් වට්ටියකට වඩා මහත් පලමහත් ආනිශංස ලැබේ
    අහිංසක සතුන් . ඔබලාට දීර්ගායු වේවා

  • @thariduBalasooriya
    @thariduBalasooriya Місяць тому +2

    as a citizen of sri lanka l am gratefull to the gorvernment for this.
    Helplessness
    God bless everyone❤❤

  • @__tv2745
    @__tv2745 3 роки тому +3

    අනිවාර්යයෙන්ම මේක ගොඩාක් හොද video එකක් අපේ පැත්තේත් මිනිකනත්තේ දාලා ගිහින් තියෙනවා බලු පැටවු 8දෙනෙක් මම ඒ පැපැටවුන්ට හැමදාම උදේටයි රෑටයි කන්න දෙනවා ඔයාලා මේ කරන කැප කිරීම ගොඩාක් වටිනවා දෙවි පිහිටයි

  • @niranjansenavirathna6624
    @niranjansenavirathna6624 3 роки тому +74

    මගේ හීන අතරේ තියන ලොකුම හීනයක් මේ අසරණයන් බලා ගන්න ඒක ලංකාවට ආපු දවසට මම එනවා ඔයාලා බලන්න 🥺🥺🐶🐕🐕🐕🐈🐶

    • @vimukthichiranthie5733
      @vimukthichiranthie5733 3 роки тому +2

      Mama Nam Animal SOS Ekata ගිහින් tiye giyama harima dukai , ethana manussayatath wada honda තිරිසන් sathun ennawa

    • @niranjansenavirathna6624
      @niranjansenavirathna6624 3 роки тому +2

      @@vimukthichiranthie5733 minissu kohomath thirisannunta eha giya jathiyak

    • @mayurithakshila4463
      @mayurithakshila4463 2 роки тому +1

      Meka tiyana thana kauru hari kiyannko

    • @ireshmadushan3839
      @ireshmadushan3839 2 роки тому

      @@mayurithakshila4463 පානදුර පැත්තේ.

    • @rajithameegahamulahena5012
      @rajithameegahamulahena5012 11 місяців тому

      @@mayurithakshila4463 Ahangama

  • @prasannihewawitharana5232
    @prasannihewawitharana5232 3 роки тому +8

    මේ නම් නියම මිනිසුන් .you all are doing very valuable important social service.ජාති ජාතිත් සංසාරේ පින් මෙවැනි මනුස්සකම් සැලකීම් දක්වන ඔබලාට.දීර්ගායු වෙවා ඔබ සියලු දෙනාටම.තෙරුවන් සරණයි.god bless to all of you.

  • @dkk9339
    @dkk9339 3 роки тому +26

    Angels in human form. 😇
    සතුන්ට ආදරය කරන්න. ඒ සතුන්ට අපිට වගේම හැගීම් තියෙනව. කථා කරන්න බැරිකම විතරයි.
    🐕 🐈 ❤

  • @Udyoga_Akalanka
    @Udyoga_Akalanka 3 роки тому +8

    වටිනම සේවාවක් කරන් තැනක්.මගේ බල්ලත් අන්තිම දවස් වල දරුවෙක් වගේ ආදරෙන් බලාගත්තා මේ ස්ථානයේ.ගිය අව්රුද්දේ කෝරෝනා කාලේ පිහිටට තිබුනේ මෙතන විතරයි.ගෙදර හදපු බල්ලන් බාරනොගත්තත් මගේ බල්ලගේ අසාද්‍ය තත්වය නිසා ඒයාට බෙහෙත් කරපු ඔබ තුමන්ලාට ගොඩක් පින්.දිර්ග කාලයක් තිස්සේ මගේ බල්ලට තිබ්බ වකුගඩු අසනිපය සනිප උනත් ඒයාට ජිවත් වෙන්න පුලුවන් උනේ නැ.මොකද සතුන්ට ආදරේ නැති මුදලට රස්සාවක් පමනක් කියා සතුන්ට බෙහෙත් කරන වෛද්‍ය වරයෙක්ගෙන් දිර්ග කාලයක් තිස්සේ අපි බෙහෙත් කරේ නිසි ප්‍රතිකාරයක් අසනිප උන කාලේ ඉදන් හරිහැටි ලැබුනේ නැති නිසා ඒයා නැති උනා.ඒත් එයාගේ අන්‍තිම කාලේ දරුවෙක් වගේ මේ ස්ථානයේ බලාගත්තා ගොඩක් පින් ඔයාලට.දවසක් හරි මගේ සතාව ජිවත් කලාට. ❤️

    • @SachiraBhanu
      @SachiraBhanu 3 роки тому +2

      eya honda thanaka athi.

    • @kahavalayashanjali5488
      @kahavalayashanjali5488 2 роки тому

      මේක කොහෙද තීන්නේ....? Plz කියන්න

    • @rajithameegahamulahena5012
      @rajithameegahamulahena5012 11 місяців тому

      @@kahavalayashanjali5488 Ahangama

    • @Shama-dv4ek
      @Shama-dv4ek 4 місяці тому

      ලිපිනය කියන්න පුළුවන් ද අනේ පින්

  • @nadeeshadodammullage8839
    @nadeeshadodammullage8839 3 роки тому +11

    ඇත්තටම මේ වගේ දෙයක් දෙරණ වගේ චැනලයකින් 🌎 හඳුන්වාදීම ගැන නිහතමානී ගෞරවයක් දෙනව මම..🤗
    👉Respect Derana👈💕🤗😘😘😘

  • @sumududissanayake9450
    @sumududissanayake9450 Рік тому +5

    අහින්සක සත්තුන්ට මේ වගේ තැනකට යන්න වෙලා තියෙන්නෙ අපේ රටේ ඉන්න ආගම ගැන,කියව කියව, ලොකුකමි ගැන කියව කියව ඉන්න මිනිස්සු නිසා තමයි. ඒත් සත්තුන්ගෙ වාසනාවට මේ වගේ හොද මිනිස්සු ටිකක් ලැබිච්ච එක ලොකු දෙයක්. පුලුවන් හැම කෙනෙක්ම ආධාර කරන්න.

  • @nethmisasinika5213
    @nethmisasinika5213 3 роки тому +7

    මගෙ පුංචි කාලෙ ඉදල තිබුන අසාවක් මෙ වගෙ තැනක් පටන්ගන්න .එත් ඒකට කලින් මම මගෙ පශ්‍ර වෛද්‍ය හිනෙ හැබැ කරගන්න ඔනි . මාාාත් ආසාවෙන් බලන් ඉන්නව ඉක්මනටම මෙවගෙ අහිංසක පැටවුන්ට පිහිට වෙන්න.

  • @rasikagayani1785
    @rasikagayani1785 3 роки тому +3

    ගොඩක් වටින සේවයක් ගොඩක් පිං සියලු දෙනාටම මම ත් කවදා හරී ලංකාවට ආවාම පුළුවන් විදිහට උදව් කරනවා අනිවාර්යයෙන් .බුදු සරණයි සියලු දෙනාටම ❤️😘

  • @manjulamalkanthi4474
    @manjulamalkanthi4474 2 роки тому +4

    අනේ හරිම සතුටෙන් මෙ බවුවෝ ඉන්නේ මෙඋදවු කරන සියලු දෙනාටම සමිමා සමිබුදු සරණයි මෙ සියලු දෙනාටම ලබන්න අාත්ම ඔනේනැ මෙඅාත්මෙම ඔබතුමාලා තුමියලා පිංකරලා ඉවරයි අාදරේ හැමොටම

  • @dpsremixlk
    @dpsremixlk 3 роки тому +20

    ලහිරුගෙ 💖💖ලුසී 🙂16:00

  • @chammaonline1354
    @chammaonline1354 3 роки тому +4

    ඇත්තටම ඉව්වොත් ඇඩුනා.. ගොඩක් හොද වැඩක්. ❤️ අද හිතාගත්තා. එනව කියලා . හැබැයි අද හෙට නෙවෙයි දවසක අනිවාර්යයෙන් එනව ඇවිත් පුලුවන් උපරිමෙන් උදව් කරලා යන්න එනව. එනව මයි. ❤️ thanks TV derana මේවගේ දේවල් කරනවට ❤️

  • @kadenanayakkara1755
    @kadenanayakkara1755 2 місяці тому

    මේ කරන සේවාව ඉතාම අගය කරමි. හැමෝටම පින්

  • @senehasovidu1684
    @senehasovidu1684 3 роки тому +32

    මටත් ආසයි අසරණ බල්ලන්ට පිහිට වෙන්න මට සල්ලි ගොඩක් නම් නෑ ඒත් කවදා හරි මමත් පුලුවන් විදිහට පටන්ගන්නවා මේවගේ අසරණ බල්ලො පාරේදී දැක්කම පපුව පිච්චිලා යනවා ඔබ මේ කරන සත්කාරය ගොඩාක් හොදයි මේක ලොකු පිනක් බුදු සරණයි

    • @nooraha7306
      @nooraha7306 3 роки тому +3

      🙏🙏🙏

    • @raviperera50
      @raviperera50 3 роки тому +4

      මගේ අදහසම යි.

    • @sandunigalappaththi7496
      @sandunigalappaththi7496 3 роки тому +2

      Ow mageth lokuma hinayak me wage asarana saththunta me vidiyatama salakana madyasthanayak dan 1. Aththatama meka dakama aduna. Salli viyadam karala sunakayo ganna lokayata me asarana saththu pen nane. Dawasaka me thanatama ekathu wenna mata asi. Thunuruwan saranai. Karunawantha minissu innawanam nasthikaran salli me saththunta kanna denna niwan yanna e pina athi.

  • @channa1962
    @channa1962 3 роки тому +8

    සත්තුන්ට අපරාද කරන්න එපා, එහෙම කලොත්, තමන්ට හෝ තමන්ගේ දරැවෙකුට හරි විදවන්න වෙයි.

  • @SaAs-wt8pj
    @SaAs-wt8pj 3 роки тому +5

    තෙරුවන් සරණයි ගොඩාක් ලොකු පිංකමක්

  • @catnop1912
    @catnop1912 3 роки тому +34

    43:17 She is a youtuber. And her boyfriend is Sri Lankan. Her youtube channel is called "Where's Lucie?" .

    • @nirashanira8912
      @nirashanira8912 3 роки тому +1

      මමත් ආසයි මේ වගේ සත්තු බලා ගන්න සත්තු බලා ගන්න කෙනෙක්

  • @gayathrijayani5936
    @gayathrijayani5936 3 роки тому +28

    හොද Breed බල්ලෙක් හදනවා වෙනුවට පාරෙ ඉන්න බල්ලෙක්ව හදා ගන්න මොකද එයාලට ආදරේ දෙන්න ගොඩක් අය නැති නිසා.

  • @hemanthaperera9855
    @hemanthaperera9855 3 роки тому +9

    ඉතාමත් කාරුණික මිනිස්සු. ඉදිරියට ගෙනියන්න දහිරිය ලැබේවා .

  • @lalithlalith9190
    @lalithlalith9190 3 роки тому +4

    This great humanly, compassionate service is greatly appreciated specially the sick and handicapped animals. I too an animal lover and I have a quite a number of stray dogs and cats.When see them I feel so happy to know there are so kind and dedicated people in this world.God bless you and protect you all.Nihal

  • @peeka8461
    @peeka8461 3 роки тому +11

    තෙරුවන් සරනයි සියලුම මනුෂ්‍යත්වයටත් සියලුම සත්වයාටත් ❤️🌻🐻🙏

  • @nimalsrilanka6763
    @nimalsrilanka6763 3 роки тому +20

    අපේ මිනිස්සු සුනඛයන් වගේ හැසිරෙනවා බොහොම කණගාටුයි

  • @housemohuse8058
    @housemohuse8058 3 роки тому +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏👍❤ ලෙඩක් දුකක් කරදරයක් නැතිව ජීවත් වෙන්න මේ පිං ඇති .........සියලු දෙනාටම බුදු සරනයි god bless 🙏👍❤

  • @DANU-c3i
    @DANU-c3i Рік тому +3

    මගේ බවුවත් හක්කපාටස් එකක් කාලා මගේ බවුවත් animal sos එකෙන් බාර අරගෙන බෙහෙත් කරා බොහොම ඊස්තුති ❤❤❤

    • @Pansil-k4d
      @Pansil-k4d 5 місяців тому

      Number 1k gana puluwanda

    • @NisansalaKalinga
      @NisansalaKalinga 4 місяці тому

      Contact kara ganna puluwan number ekak thiyenwad

  • @crick9576
    @crick9576 3 роки тому +9

    සියලු සතුන් සුවපත් වේවා,

  • @rosannafodesta3242
    @rosannafodesta3242 3 роки тому +6

    God bless all those who care for the voiceless, they are the best specially taking good care of the disabled. I have no words to thank Kim Cooling for her inspirational work for the voiceless innocent souls suffering on the streets of Sri Lanka. More donations and support means they should be able to help more. Excellent service 🐾✌🙏

  • @nadee6779
    @nadee6779 3 роки тому +42

    ලොකු පිනක් ජාති ජාතිත්🙏🙏🙏🙏🙏🙏

  • @ganganinilushika7705
    @ganganinilushika7705 3 роки тому +39

    අද හෙට බැ එත් දවසක එනවා බව්වෝ ටික බලන්න මම ත් බව්වෝ ගැන ගොඩක් හොයන බලන කෙනෙක් ❤️🐕🐕❤️👍👍

    • @ushanbuddika3534
      @ushanbuddika3534 3 роки тому

      Anee puluwan nam kiyanna yana dawasa maath udaw karannam

    • @samanthikadissanayeka5577
      @samanthikadissanayeka5577 3 роки тому

      appi gedarath 6 innawa

    • @kitneeth1980
      @kitneeth1980 2 роки тому

      Then what about the meat you eat
      Chickens and beef

    • @wasanapriyangika8580
      @wasanapriyangika8580 2 роки тому

      @@samanthikadissanayeka5577 ape gedara 20kt kittu wenna innw ...

    • @SujeewaGunarathna-k4j
      @SujeewaGunarathna-k4j 28 днів тому

      Math ptta adarei puso .ballnta .mth ynwa meyala bnna .කොහෙද meyla inne address eka dnnko dnna kenek

  • @niroshanirosha3882
    @niroshanirosha3882 3 роки тому +1

    ඔයාලාට ගොඩක් පිං මෙයාලව බලාගන්නවට

  • @dinasirimarabagenilminis5062
    @dinasirimarabagenilminis5062 3 роки тому +3

    මමත් බව්වෝ හය දෙනෙක් බලාගන්නවා ඒ අතරින් දෙන්නෙක් ආබාධිත අය අනේ මට තවත් අය නඩත්තු කරන්න අපහසුයි මේ අසල්වැසි නිවෙසක හැදි වැඩුනු එක බැල්ලියක් පැටව් දැම්ම පසු එම නිවසින් පන්නා දාමා ඒ අසරණ සතා තම දරුවන් රැගෙන වරුෂාවෙන් බෙරෙන්නට තැන තැන යනවා උන්ට කන්න දුන්නත් මට ගෙදර ඉන්න අනිත් අයත් එක්ක එයාලවත් බලාගන්න අපහසුයි පුලුවන්නම් ඒ සත්තුන්ට උපකාර කරන්න ගොඩාක් පිං අයිති වෙයි

  • @manelkuruppu2277
    @manelkuruppu2277 3 роки тому +7

    Great work, god bless you guys, love what you guys doing, keep it up.

  • @thilinalive157
    @thilinalive157 3 роки тому +15

    මැද ටික බලද්දි ඇඩුන දෙයියනේ පිං ඔයාල හැමෝටම..

  • @malijayaraj7130
    @malijayaraj7130 3 роки тому +3

    ඇත්තටම මෙ කරන සේවය හැමොටම කරන්න බෑ. දැක්කම හරිම ආදරය හිතෙන දසුනක්.⁣ කොචිචර අසරන බවු පැටවි ඉන්නවද. අනේ ලොකුම පිනක් මෙ පින කියන්න තේරෙන්නේ නෑ.ඒ බවුවොත් අද කොපමන සතුටින් ඉන්නවද. උතුම් වු සේවයක්. දුටුවම හරිම සතුටුයි. ඒ අය වෙනුවෙන් කරන කැපකිරිම ඒ වගෙම බලන්න දුකයි ඇත්තටම මට ඇඩුනා හක්ක පටස් කාපු බවුව දැකල හරිම දුකයි.ඒ වගේමයි උපතින්ම ආබාදික බවුව දැක්කම මට පුදුම දුකක්. අනේ මට අදහගන්නත් බෑ දැක්කම ඔබතුමාටලට සියලුම දෙවි පිහිටයි. මෙ කරන කැපකිරීම් 🙏

  • @amithjayatissa9066
    @amithjayatissa9066 3 роки тому +2

    මෙි ලෝකයේ මනුෂ්‍ය සංහතියේ මානව දයාවෙන් කරන මෙි සත්ක්‍රියාවට දායකවූ ඔබසැමට සමිමා සම්බුදු සරණයි සියල්ලෙන්ම නිදුක් නිරෝගී සමිපන්න සුවයෙන් වෙසෙත්වා... සියළු කටයුතු සාර්ථක වෙිවා............
    .. සමඟි ජනබල වෙිගය රෝමය ඉතාලිය

  • @donjuan8230
    @donjuan8230 3 роки тому +2

    Wonderful service.May God bless all of you.

  • @lahirusanjaya5079
    @lahirusanjaya5079 3 роки тому +4

    කියන්න වචන නෑ. නියම වැඩක්.👍👍👍

  • @chathurangikaush553
    @chathurangikaush553 3 роки тому +4

    මම මගේ හැකි උපරිමයෙන් අහිංසක සතුන්ට පිහිට වෙනව

  • @rosemaleena8538
    @rosemaleena8538 3 роки тому +4

    Good job 👍.. respect you all 🙏🙏🙏 god bless you. You are the real heroes 🤴👸 ❤️❤️❤️❤️

  • @hemanthaperera9855
    @hemanthaperera9855 3 роки тому +46

    Ape ගෙදර ලෙඩ bavvo 4 දෙනෙක්ම ආදරෙන් බලාගන්න වා. අසල්වැසියන් ge දෝෂාරෝපණය මැද.

    • @petslove3183
      @petslove3183 3 роки тому +5

      අසල් වැසියෝ කවද්ද අනේ දෝෂාරෝපණ නොකර හිටියේ. බල්ලෙක් බිරුවත් අසල් වැසියන්ට කරදරයක් නිදා ගන්න නෑ කියලා 😂

    • @ruwanilakmali382
      @ruwanilakmali382 Рік тому

      dusta minissu..

    • @enupuludara1188
      @enupuludara1188 Рік тому +2

      අසල්වෙසියන් සහ නෙදෙයන් යන දෙවර්ගයම අපටයන් කොට්ටාසයකි

  • @formycountry373
    @formycountry373 3 роки тому +11

    පිටරට මිනිසුන්ගෙයි අපෙ මිනිසුනන්ගෙයි සතාට තිබෙන ආදරයෙ ලොකු වෙනස් තිබෙනවා
    අනික අපෙ මිනිසුන්ට තිබෙනවා බොරැ හිරිකිතක්

  • @priyankaraofficial8747
    @priyankaraofficial8747 3 роки тому +70

    Unlike කරන්නෙ පූසොද කොහෙද.?😂

  • @colomboboys7515
    @colomboboys7515 3 роки тому +14

    Adoo anlike කරලා තියෙන්නේ කවුද බං.මමනම් බල්ලෝන්ට තරම් ආදරේ නැ කාටවත්. මන් තනි වෙන් හැම වෙලාවටම බලත් එක්ක ඉන්නේ 😍

  • @menakaasiri7070
    @menakaasiri7070 3 роки тому +26

    මෙලෝ රහක් නැති .ඇගවල් එලියෙ දාගෙන කරන වීඩියෝ වලට ලයික්.වීව්ස් තියෙන කාලෙ.මේ වගෙ ඒවට කෝ ඒ දේවල්. එස් කැඩේ බීච්. 💦

  • @nadeeshadodammullage8839
    @nadeeshadodammullage8839 3 роки тому +11

    ⚠️️මුල් විනාඩි පහේ ඇස් දෙකට කඳුලක් ඉනුවෙ 😥නැත්නම් ඉතිං.....මේ ගැන මොකුත් කතා නොකර ඉමු💕නේද

  • @michaelfernando7574
    @michaelfernando7574 3 роки тому +6

    Wonderful. God bless you friend

  • @funwithmaliyadecruzingulf925
    @funwithmaliyadecruzingulf925 3 роки тому +1

    God bless you guys thanks derana tv definetly i visit this place

  • @kumuduwijesinghe3744
    @kumuduwijesinghe3744 3 роки тому +1

    How beautiful... everywhere lovely smiles...why people can't responsible for their pets. May triple gem bless & god bless you all ❤️

  • @gihanudayajith3744
    @gihanudayajith3744 3 роки тому +2

    ‌ඔබලා කරන මේ සේවයට, කැපකිරීමට ගොඩාක් පිං. ඒත් මේ අහිංසක සතුන්ට බල්ලා කියල නම දාපු පාහර බල්ලව මන් තාමත් හොයනවා.

    • @jayanthaedirisinghe4256
      @jayanthaedirisinghe4256 3 роки тому +1

      බල්ලා කියන එකේ තේරැම බලන්නා කියන එකයි.අපේ අයගේ වැරදි අවබොදය නිසා තමයි මෙම වචනය වැරදි තැන් වලට බාවිතා කරන්නේ.

  • @sandahasiedasandulie1702
    @sandahasiedasandulie1702 3 роки тому +8

    Animal SOS මිහිපිට දෙවිවරු... 🙏🙏🙏

  • @manjula969
    @manjula969 3 роки тому +9

    අන්ලයික් කරපු බුරැවෙ දෙන්නට තැනකස් .ඔබලා සැමට ගොඩක් පිං.

    • @dareproduction3629
      @dareproduction3629 3 роки тому +3

      Un dennawat methanata genat demmanam ..hari

    • @manjula969
      @manjula969 3 роки тому +1

      @@dareproduction3629 අනිවාර්යෙන්ම ඇත්ත.ඔය වගේ උනුත් ඉන්නවනෙ.

    • @anushkapriyangani350
      @anushkapriyangani350 3 роки тому +1

      @@manjula969 ey me minissu me wage dewalwalata kemathi neththe.ballek dekkoth gahanna balagena ki denek innawada?

  • @victorypereira68
    @victorypereira68 3 роки тому +1

    Great job. Only kind hearted people can do this type of work.there are so many homeless dogs in our country. This is great charity work spending their time strength money etc.we appreciate UK based SOS Organization & entire staff.God bless them give more courage & strength. 😘❤👍

  • @roshanlahirumadusanka4850
    @roshanlahirumadusanka4850 3 роки тому +7

    Lucie අක්කත් ඉන්නවනේ

  • @chelakabombuwala6471
    @chelakabombuwala6471 3 роки тому +1

    Great work..🤙🏻 you are the guys who I ever seen like this..triple jem bless you brothers..🙏🏻Nice work..❤

  • @ne-yomichael1148
    @ne-yomichael1148 3 роки тому +3

    very good work God Bless you!

  • @HansiAberathna-h8b
    @HansiAberathna-h8b 6 місяців тому

    අනේ ගොඩක් පිං ❤❤🙏🙏🙏

  • @LakshikaSamaranayake-m1v
    @LakshikaSamaranayake-m1v 3 місяці тому

    මෙම කරණා උතුම් කරතව්‍යට උපහාරයක්ම වේවා 🙏🙏🙏🙏.

  • @lovesrilanka1896
    @lovesrilanka1896 3 роки тому +19

    සතුන්ට හිංසා කරන කිසිම කෙනකුට නැවත මනුස්ස ආත්මයක ඉපදෙන්නනම් එපා. කොයිතරම් පවුද අහිංසක සතුන්ට හිංසා කරන එක. මගෙ පවුලෙ අයනම් පුදුම විදිහට සතුන්ට ආදරය කරන්නෙ.අනුන් විසිකරල ඉන්න සතාව දැක්නොත් ගෙනත් කන්න දෙනව .ඒ විතරක් නෙවෙයි මම මේ ඉන්න රටෙත් පාර දිගට සත්තු ඉන්නව මම හැම වෙලාවෙම සතෙක් දැක්කොත් කන්න දෙනව. බෙහෙත් පවා ගෙනත් දෙනව.මනුස්සයෙක් පාරෙ වැටිල හිටියොත් ඕනැතරම් උදව්කරන්න ඉන්නව. ඒත් සතෙක් වැටිල හිටියොත් කරැණාවන්ත හදවතක් තියන කෙනෙක් විතරයි සතාදිහා බලන්නෙ මමනම් මිනිසුන්ට වඩා සතුන්ට තමයි සලකන්නෙ.මටනම් හරිම දුකයි අසරණ සතුන් දැක්කාම.

    • @ireshmadushan3839
      @ireshmadushan3839 2 роки тому +1

      ඒකනම් ඇත්ත.කතාව.ඔයා වගේ අය හරිම අඩුයි .🙏🙏

    • @ruwanilakmali382
      @ruwanilakmali382 Рік тому

      mamathe hemahiii...

    • @chanakaruwan8006
      @chanakaruwan8006 Рік тому

      Aniwaryanma mamath ahamai

  • @MallikaGunawardana-m2w
    @MallikaGunawardana-m2w 12 днів тому

    🎉🎉🎉🎉🎉🎉Godak pin oyalata..budu saranai

  • @asyaosikovska6820
    @asyaosikovska6820 3 роки тому +8

    සතෙක්.හැදුවොත්.මැරෙනකමිි.බලාගන්න.ඔීන.ඵහෙමනැතිනමිි.හදන්න.ඵපා.

  • @damayanthijayasinghe5422
    @damayanthijayasinghe5422 3 роки тому

    Thank you . Theruwan saranai!!! ♥️♥️♥️🙏🙏🙏

  • @gayaniweerasooriya66
    @gayaniweerasooriya66 3 роки тому +3

    Best thing that could ever happen , so happy ❤️ is this the sos village ? I’m so proud , more and more strength ❤️ love you doggies .we need more humans like this . The day people treat these dogs as dogs not only the so called branded ones we will have less cases .

  • @mankobb128
    @mankobb128 3 роки тому +1

    මමත් හරිම ආසයි මමඩුබයිඉන්නෙලංකාවට ඇවිත් මම ඔයවැනිදෙයක්කරන්නබලාපොරොත්තුවපව්අහීංසකසත්තුගොඩක්පින් ඔයාලට

    • @dhelenewanigasekera81
      @dhelenewanigasekera81 8 місяців тому

      please have an orphanage for cats also. There are so many stray cats.

  • @gangakuruwita7728
    @gangakuruwita7728 3 роки тому

    ඔබලා ට තෙරුවන් සරනයි

  • @lushantambyah7601
    @lushantambyah7601 3 роки тому +1

    Super bro super very good super God bless you all I love you all

  • @shiranihettiarachchi5033
    @shiranihettiarachchi5033 3 роки тому +1

    Thanks animal sos, after retirement I also join with your noble activites, till then ......

  • @surangaperera6569
    @surangaperera6569 3 роки тому +1

    me hemotama godak pin kiyala nima karanna beri pinak theruwan saranai jp

  • @btttttttttttty
    @btttttttttttty 3 роки тому +7

    Where’s Lucy ? She is here. ❤️

  • @taniyaperera5245
    @taniyaperera5245 3 роки тому +2

    thawa thawath kanna bonna nathi satun genalla adaren balaganna labewa kiyala prarthana karanawa. God bless you

  • @harshananandimal7597
    @harshananandimal7597 Рік тому +1

    අප්පට ලුසී පුතත් ඉන්නවා ❤❤

  • @ThanujaRoshanie
    @ThanujaRoshanie 5 місяців тому

    ඔබතුමල්ලා මේ කරන මෙහෙයට ගොඩාක්ම පින් සිදු වේවා , අනේ මමත් පාරේ ඉන්න බල්ලන් 4 දෙනෙකුට වේල් 2ක් කන්න දෙන්වා. ඒත් අපේ ඉඩම ගොඩාක් පොඩියි, ගෙදර ඇතුලත තව බල්ලෙක් ආදරෙන් හදන්වා.පාරේ ඉන්න සතුන් කරදරයි කියා අහල පහල් අය දොස් කියනවා, අනේ මට හරීම දුකයි, කන්න නොදී ඉන්නත් මට බෑ, මෙයාලට බෙහෙත් විදලානෑ. පුලුවන් නම් මේ අය ඔබ ආයතනයට රැගෙන යනවද. මම ගොඩාක් සල්ලි තියෙන කෙනෙක් නෙමි. ඒත් මට පුලුවන් විදියට මම උදවු කරන්නම්. මම ඉන්නෙ අම්බලන්ගොඩ .

  • @ex-plo-re
    @ex-plo-re 3 роки тому

    What a great service you are doing ❤
    May your good Karma protect you from all evil things
    Our duty is to support them.

  • @kamalpathirathnalage4458
    @kamalpathirathnalage4458 3 роки тому +6

    Wow lahiru & lucy 🤣🤣👍👍👍♥️

  • @minoliyasantha3827
    @minoliyasantha3827 2 роки тому +1

    Mamath loku baw pissiyek....eyala mage jivithe kotasak vage...ane eyalata nirogi kamath dirgayushath labeva..🤗🤗🤗🤗

  • @buddhikadharmarathna2903
    @buddhikadharmarathna2903 3 роки тому +2

    පට්ට 👍♥👍♥

  • @sathsarathamal9848
    @sathsarathamal9848 3 роки тому +3

    මෙන්න NGO ❤️

  • @dhanushilakshana2128
    @dhanushilakshana2128 Рік тому

    අහිංසක ආදරයක් 🥺❤

  • @bimsaranadishanmatugama2020
    @bimsaranadishanmatugama2020 Рік тому +1

    Great job Lucie 🍀 ❤

  • @kumuduwijesinghe3744
    @kumuduwijesinghe3744 3 роки тому +8

    Please be responsible, spread love & care for street dogs & all animals 🙏

  • @jmrgta7775
    @jmrgta7775 3 роки тому

    God bless eecha & ewariwone.

  • @madushankakumarakumara8056
    @madushankakumarakumara8056 3 роки тому +2

    Mihipita inna dewiwaruu...bs dirgayusha lebewa

  • @akhilapathirana7251
    @akhilapathirana7251 3 роки тому +4

    Wow Lucy national television recognised your voice.

  • @LasanthikaMaduri
    @LasanthikaMaduri 2 місяці тому

    Hari sundarai godak pin a hamitama ❤❤❤🙏

  • @indifashion6919
    @indifashion6919 3 роки тому +1

    SOS Sri Lanka... what a great deed....

  • @lionman1761
    @lionman1761 3 роки тому +12

    සුද්දෙක් මේ වගෙ දෙයක් කරොත් මිසක් ලංකාවේ එවුන් පුළුවන් නම් මෙ බල්ලන්ව හප්පල තුවාලකරයි එහෙම නැත්තන් ගහල කකුල් කඩයි එහෙමත් නැත්නම් චු කරා කියල වෙඩි තියය්. ඒ වගෙ මහ තිරිසන්නු තමයි ලංකාවෙ ඉන්නෙ ..ඒකයි මෙ වගෙ රටවල් දියුණු නොවන්නෙ.

    • @anushkapriyangani350
      @anushkapriyangani350 3 роки тому +2

      Eka nam eththa.bauddagamata multhena dena ratak kiwwata me rate koitharam sathwa hinsanayak ,sathwa gaathana sidu wenawada? Bududahame haraya nethiwa nikam namata witharay me rate bududahamata multhena denne.😭😭😭😭😭

    • @lionman1761
      @lionman1761 3 роки тому +1

      @@anushkapriyangani350 සම්පූර්ණ ඇත්ත

    • @rajithameegahamulahena5012
      @rajithameegahamulahena5012 11 місяців тому

      Eknm hariytma hari

  • @kumudupriyadarshani6414
    @kumudupriyadarshani6414 Рік тому +1

    Lucy god bless you ❤

  • @ruwanpurathusharapriyankar2914
    @ruwanpurathusharapriyankar2914 3 роки тому +1

    ඔයාල මේ කරන සත් කාරය වචනයෙන් කියල නිම කරන්ඩ බෑ මේ අහිංසක සත්තු බලාගන්න ඔයාලට උතුම් තෙරුවනේ සරණ ලැබේවා ❤❤❤❤❤ මට විතරද මේ වීඩියෝ එක බලල ඇඩුනේ 😭😭