මං සාමාන්‍යයෙන් programs ඉවර වෙනකන් අහන කෙනෙක් නෙවෙයි. ඒත් මේක පටන් ගැන්මෙ ඉඳන් අවසානය වෙනකන්ම කොටසක්වත් miss නොකර ඇහුවා. This is hidden topic of our society.Ms. Aneesha you are a next level women and thank you so much ❤❤
Anisha, your views over the topics you talked on were quit correct and agreeable. Mahesh, you have done great work by presenting her views openly in your 'Husma'. Well done, thank you Kodisinghe Herath from NZ
සිතන්නට බොහෝ දේ එකතු කල අද හුස්ම.... කාන්තාවක ලෙසින් ඇයගේ අදහස් එඩිතරව ප්‍රකාශ කිරීම ට ගරු කරමි.. ස්තුතියි මහේෂ් බරට දැනුන හුස්මක් රැගෙන ඒම ගැන...❤
බොහොමත්ම ස්තූතියී ❤🙏
කාන්තා පාර්ශවය අලුත් මානයකින් හිතන්නට කියා දෙන වැඩසටහන්ක් වූවා අද..
අනීශා.. මිස්...නියමයි ... ආදරෙයි ... කවුරුත් කතා නොකරන දේවල් නේද මේ වගේ වැඩසටහන්වලින් කතා කරන්න ඕනෑ .. ඒ සමජ මෙහෙවරට ස්තූතියි මහේෂ් සර්.. ඇතුළු සියලු දෙනාටම ❤️❤️❤️
රැදීසිටින්න අපත් සමග... අපි එකතුවෙලා හුස්ම ගමු.
ඔබට බොහොමත්ම ස්තූතියී 🙏 ♥♥
ඔයාට ගොඩක් ස්තුති මිස් ගැහැනිය වෙනුවෙන්ම මේ වැඩසටහන වෙන්කිරීම ගැන ❤❤🙏
බොහොමත්ම ස්තූතියී ❤🙏
මේ ප්‍රොග්‍රම් එක තව දික්වෙන්න ඕනි කියන අය මේ කොනට...👇👇
වැඩසටහන හැකිතාක් සමාජගත කරමු
😅
"අනීශා" මං අහන්න ආසයි ඒ වචන කතා හරි ලස්සනයි රහයි❤❤
රැදෙන්න හුස්මත් සමඟ
බොහොමත්ම ස්තූතියී ❤🙏
හරිම ලස්සනයි සුන්දරයි ගෙවුණු කාලය හරිම මිහිරියි ස්තුතියි මහෙෂ් මහත්තයාට
ඔබට බොහොමත්ම ස්තූතියී 🙏 ♥♥♥
හරිම ලස්සනයි අනීශා ,ඔයාගෙ කතා විලාශය.අපූරුයි බොහෝ මිනිසුන්ගේ ,ගැහැනුන්ගේ හැගීම් සම්බන්ධයෙන් කරන ගීත විශ්ලේෂණය ..♥️♥️♥️
ඔබට බොහොමත්ම ස්තූතියී ❤🙏
කාටවත්ම අහන්න ලැබෙන්නැති හොද සමාජීය දැනුමක් අද ලබා ගත්තා.මහේෂ් මහත්මයාටත්.නෝනා මහත්මියටත් බොහෝමත්ම ස්තූතියි
දිගටම රැදෙන්න හුස්මත් සමඟ
බොහොමත්ම ස්තූතියී ❤🙏
අම්මො එක හුස්ම ජිවිතෙම වෙයි අය්ය .මරම් කතාවක් අද ඇහුවෙ පලවෙනි විග්‍රහයෙන්.ඇත්ත එකගයි ඒක තාමා ඇත්ත .අපි සන්ස්කෘතිය .අපේ හැදියාව .අපෙ කම ඇතුලේ හිර වෙලා .එත් ජිවත් වෙලා ඉන්න පුන්චි දවස් ටිකේ මෙ කතිකාවත මාරම වැදගත් .සමාජය වෙනස් වෙයන් .විදින මිනිස්සු වෙයන් ගැහැනු පිරිමි අදාල නැ .ඉල්ලලා ගනින් ලැජ්ජ වෙන්න එපා.මෙ ප්‍රතම විචාරාය මාරම වැදගත් .ගොඩක් අදරෙයි අයියා .එදා මෙදා තුරා අහපු ඔයාගෙ වැඩසටහන් වලට ගොඩක් අසයි ගොඩක් ගරු කරනව ඔයාට චිරාත ආයු ලැබෙවා .අපිව සනසන්න ඔයාට සක්තිය ලැබේවා .හුස්ම නවතිනකල්ම ඉන්න .තෙරුවන් සරණයි
ඇත්ත... අපි හැමෝටම මේ වගේ අත්දැකීම් තියනවා. ආදරෙන් රැදෙන්න අපත් සමග
බොහොමත්ම ස්තූතියී ❤🙏
තෙරුවන් සරණයි!
සත්‍යය විදිය හැකි වූ වැඩසටහනජ්.ස්තුතියි ඔය දෙන්නටම.
බොහොමත්ම ස්තූතියී 🙏 ♥♥
හුස්ම එක්ක හැමදාම ඉන්න මට අනීශා මිස් නිසා අද අතිවිශිෂ්ඨයි ❤❤❤
බොහොමත්ම ස්තූතියී ❤🙏
ඉතාමත් ලස්සන ,වටිනා වැඩසටහනක් 👍අනීශා මහත්මිය , ඔබගේ විවුර්ත අදහස් ඉතා අගය කරමි.. සෑම විටම ගැහැනියකටම ඇගිල්ල දිගු කරන සමාජයකට සත්‍ය වටහා දුන් හරබර වැඩසටහනක් 👍
මහේශ්,, ඔබතුමාටත් ස්තුතිය පුද කරමි🙏
ඔබගේ අදහස් අපිට ගොඩක් වටිනවා.. දිගටම රැදෙන්න හුස්මත් සමඟ ..
බොහොමත්ම ස්තූතියී ❤🙏
මමත් ඇයගේ පළවෙනි tropic එකට එකඟයි , ගැහැණියකගේ පෞරුෂය ගොඩ නගන්න ඒ ස්වාමියත් අතදිය යුතුයි යම් තරමකට, මොකද ඒ පෞරුෂය මට ගොඩනගා ගැනීමට මගේ මහත්තයා , මහ ගොඩක් උදව් කරා, ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න 100% ක්ම දෙන්නගේ අදහස් හුවමාරු විය යුතුයි ❤❤❤❤❤❤ බොහොම ස්තූතියි ඔබ දෙපලට🙏🙏🙏
සහතික ඇත්ත... හරිම වටින අදහසක්
බොහොමත්ම ස්තූතියී ❤🙏
❤❤ වෙනස්ම විදියේ කථා බහක් ..ඇසිය යුතුම කථාවක්.. හදවතින්ම සුබ පැතුම් අනිෂා ජයකොඩි ඔබට ..
මහේෂ් අයියේ එදා වගේම රහයි❤❤❤
අපි හැමෝටම විවිධ අත්දැකීම් තියනවා
බොහොමත්ම ස්තූතියී ❤🙏 එන්න අපි එකතුවෙලා හුස්ම ගමු
යුරෝපීය රටවල කන්තාවෝ උපරිමෙන් විදිනවා ....ජිවිතය...අර්ත දැක්වීම හරියටම හරි....සංස්කෘතික රාමුව සීමාවේ තුල හිර වූන කාන්තාවන් පවු නේද....එන්න යුරෝපීය රටක බලන්න ජිවිතේ විදින අයුරු ....
100% ඇත්ත
ඔබගේ අදහස් අපිත් සමඟ බෙදාගන්න රැදෙන්න හුස්මත් සමඟ
Mama innerhalb uropaye...man sathutui mehe inna.gahaniyata pirimiyata wenasak na
ඔබට ගොඩක් පින් අද සමාජයේ කාන්තාව පිලිබදව මේ වගේ ලස්සන වැඩසටහනක් වෙනුවෙන් ඉදිරිපත් වීම ගැන ස්තුති 🌹
ඇය බොහො සාමජ අත්දැකීම් ඇති ගැහැනියක්...
බොහොමත්ම ස්තූතියී රැදීසිටින්න අපත් සමග
❤🙏
මං සාමාන්‍යයෙන් programs ඉවර වෙනකන් අහන කෙනෙක් නෙවෙයි. ඒත් මේක පටන් ගැන්මෙ ඉඳන් අවසානය වෙනකන්ම කොටසක්වත් miss නොකර ඇහුවා. This is hidden topic of our society.Ms. Aneesha you are a next level women and thank you so much ❤❤
ඔබට බොහොමත්ම ස්තූතියී ❤🙏
Anisha මිස් කියන්නේ අපේ කතා මගේ katha..හිත ඇතුලේ kiya ගන්න බැරි ව ආදරේ වෙනුවෙන් හඬා වැළපෙන හිත් සුවපත් වෙත්වා...❤❤❤නෙලා ගැනුමට නොහැකි වුවද අත් aerimath නෙමේ ප්‍රේමය..
100%ඇත්ත... අපි හැමෝටම මේ වගේ අත්දැකීම් තියනවා
ඔබට බොහොමත්ම ස්තූතියී ❤🙏
හුස්ම තව ගැඹුරින් හුස්ම ගන්න ❤️
ආදරෙයි අනීශා ❤
බොහොමත්ම ස්තූතියී ❤🙏
එන්න අපි එකතුවෙලා හුස්ම ගමු
හුස්ම හැමදාම බලනවා ජයවේවා තෙරුවන් සරණයි
බොහොමත්ම ස්තූතියී ❤🙏
වැඩසටහන හැකිතාක් සමජගත කරමු
ගැහැනියක ගේ.හොඳම දේවල් අරන් රිදෙන.තැන් වලට ගහනවා මිනිසුන් 🙏
මහේෂ් මහත්තයෝ,
අද නම් හුස්මත් හිරවුනා, හදවතත් මොහොතකට නතරවුනා කිව්වේ නැත්නම් මම බොරු කාරයෙක් වෙනවා...ඔබට ගොඩාක් ස්තුතියි...අනීෂා මහත්මිය නැවත කැදවීම ගැන...❤ ඒ වගේම එතුමියට ගොඩාක් ස්තුතියි❤ අපි විසින් යටපත් කරගෙන ඉන්න , ෆැන්ටසිය ගැන සමාජයට පොඩි හෝ ඇස් ඇරවීමක් කලාට...🎉 හුස්ම හිරකරන් හරි බලන්න හුස්ම 5 එනකල් බලන් ඉන්නවා අපි...
ඔබේ අදහසට බොහොමත්ම ස්තූතියී 🙏 ♥
අපි හැමෝටම මේ වගේ අත්දැකීම් තියනවා
එන්න අපි එකතුවෙලා හුස්මත් සමග අත්දැකීම් බෙදාගමු..
විශිෂ්ඨ ඔබතුමිය. මහේෂ් නියම තැන ප්රශ්නය යොමුකලා.. ජයෙන් ජය...
රැදෙන්න හුස්මත් සමඟ
බොහොමත්ම ස්තූතියී ❤🙏
One of the most appropriate programs EVER.....👍..
Nicely briefed Anisha and lovely backing Mahesh..❤
Thank you very much ❤🙏
අපූරුම වැඩසටහනක් සහා හැඟීම හංඟගෙන ජීවිතේ විඳවන ගෑනුන්ට එතනින් එලියට එන්න මග කියා දෙන සහා ගැහැණුන්ගෙ හැඟීම් තේරුම් කරවන්න ඔබ තුමීගෙනාපු කරුණුකාරනා ඉතාමත් අගනේය..
ස්තූතී❤
බොහොමත්ම ස්තූතියී ❤🙏 අපි එකට හුස්ම ගමු
බලපු ලස්සනම වැඩසටහන. ❤❤❤
ඔබට බොහොමත්ම ස්තූතියී 🙏 ♥
හරි අපූරු සංවාදයක් , ඔය තමයි අමු ඇත්ත. 🤗
රැදීසිටින්න අපත් සමග
බොහොමත්ම ස්තූතියී ❤🙏
හරිම එඩිතර ,අවන්ක,පරාර්තකාමි,නිර්බීත චරිතයක් .දැකගැනීමට , ඇසීමට ලැබීමත් සතුටක්. වසරක් අවසානයේ වුවද මෙවන් අවස්තාව ලෑබීමත්,රසවිඳින මට ලැබීමත් අපගේ භාග්‍යයයක් .ස්තුතියි ඔබ සියලුම දෙනාට .❤
චේතනාව තමයි උතුම්.අවසාන ගීතය ගැන කිව යුත්තේ.
ඔබගේ අදහස හරියටම හරි
බොහොමත්ම ස්තූතියී ❤🙏
රැදෙන්න දිගටම අපි සමඟ
Well said thank you so much ❤for your inspiring words
You are so welcome ❤🙏
අද නම් වැඩ සටහන හරිම ලස්සනයි ඒ වගේම හරිම අර්ථවත් අනිෂා බොහොම ස්තුතියි අද සමජයට හොඳ පැහැදිලි කිරිමක් මහේෂ් අයියා ගෙන්නන්න කසුන් හේමන්ත සර්ව❤❤❤❤
ඔබේ අදහසට බොහොමත්ම ස්තූතියී 🙏 ♥
රැදීසිටින්න අපත් සමග
ජීවිතයේ බොහෝ දේ ආයේමත් අර්ථවත් විදිහට සිතිය යුතු බව පසක් කරමින් අලුත් හුස්මක් ජීවිතයට එකතු කලාට බෙහෙවින්ම ස්තුතියි❤
බොහොමත්ම ස්තූතියී ❤🙏 ආදරෙන් රැදෙන්න අපත් සමග
Well presented, thank you
Thank you very much ❤🙏
ඉතාම වැදගත්, හරවත් හරිම ලස්සන වැඩසටහනක්. මහේෂ් සහ අනිෂා ඔබ දෙදෙනාට ම ගොඩක් ස්තූතියි. අද සමාජයට ඉතාමත් වටින අදහස්. ගොන්නක් දායාද කළා.
අපි කිසිම කෙනෙකුට තවත් කෙනෙක් විවේචනය කිරීමේ අයිතිය නැහැ. මමත් ඔබ සමග එකඟයි අනීෂා. ඔබගේ සෘජු බවට ආදරය කරමි ඔබ වැනි කතුන් අප සමාජයට දායාදයක්.
මෙවැනි වැඩසටහනක් අපවෙත රැගෙන ඒම පිළිබඳව ගොඩක් ස්තුතියි ඔබට මහේෂ්.
තෙරුවන් සරණයි!!
බොහොමත්ම ස්තූතියී ❤ තෙරුවන් සරණයි 🙏
ලංකාවේ නූතන සමාජය ට අවශ්‍ය ම කාරණයක් ගැන මේ විදියට හරි කතා කිරීම ඇත්තටම සතුටක්.ලොකය වේගයෙන් ඉදිරියට ගමන් කරද්දී අපේ රට තාමත් එකම තැන.ලිංගික අධ්‍යාපන ය පාසල් විෂය නිර්දේශයට එක් කල යුතු යයි කියන තැන මමත් ඉන්නේ.ආගමටසමාජ සංස්කෘතියට යටවේලා අද සමාජයට අවශ්‍ය ම දෙයක් මගහැරීම මම නම් දකින්නේ විශාල සමාජ විනාශ යක් ලෙසයි.එය ජිවිත යට අවශ්‍ය දෙයක්.ඒ ගැන දැනුවත් වීම වැදගත්.
ත්
ඔබගේ අදහස් අපිට ගොඩක් වටිනවා. බොහොමත්ම ස්තූතියී ❤🙏
වැඩසටහන හැකිතාක් සමජගත කරමු
හොඳ පැහැදිලි කිරීමක් .හැමදාම හුස්ම ගන්න බලාගෙන ඉන්නවා ❤❤
දිගටම රැදෙන්න හුස්මත් සමඟ
බොහොමත්ම ස්තූතියී ❤🙏
මහේෂ් සහෝදරයා.පරාජිත අරාජික විජාතික රූපවාහිනිය බැලුවානම් අතීතයේ ඒ සිහිනයකි රෑ විතරයි.ඒත් ඔබගේ දැක්ම නිසා.ඒ අපායෙන් මිදිලා නිදහසේ ඔබ ගන්න හුස්ම අනන්තයටම යනවා.යථාර්තවාදී මිනිස් හැඟීම් එක්ක නිදහසේ යන්න පුලුවන් දුර අසීමිතයි.ඔබට ශක්තිය ලැබේවා.ඒ තුළින් අපට සැනසීම ලැබේවා...!!!
බොහොමත්ම ස්තූතියී ඔබේ අදහසට ❤🙏
ආදරෙන් රැදෙන්න අපත් සමග
ඇත්තට ම ඔබ මම දැක්ක මුලු ජීවිතයම විදින ජීවිතය රහ කරගෙන රස විදින ගැහැනිය ක් ඔබට ස්තුතියි ගැහැනිය ගැන කතා කලාට ඒ වගේම මේ කල විග්‍රහය ඉතා වටිනව
එන්න අපි හුස්ම ගමු...
බොහොමත්ම ස්තූතියී ❤🙏
ආදරනීය වැඩසටහන් ..අනීශා..❤❤❤
බොහොමත්ම ස්තූතියී ❤🙏 ආදරෙන් රැදෙන්න අපත් සමග
මහේෂ් අයියෙ අද programe ඒක අවසන් වෙනකල් ඇහුවා ඇය කොතරම් කරුණු කාරණා ගැන කොච්චර හොදට විග්රහ කලාද කියනවානම් ඔබත් කීපවිටක්ම අසරණ වෙන හැටි දැකල මමත් අසරණ උනා ඇය හරි අපුරුයි
ඔබට බොහොමත්ම ස්තූතියී ❤🙏
බොහෝ.. කාන්තාවන් ගේ හදවතේ.. තියෙන දේ ඒ වේදනාව .. හරිම ලස්සනට විග්‍රහා කරේ.. එවැනි කාන්තාවන්ට ලොකු හුසමක්❤ ලබාදීමෙන්.. හරිම ලස්සනයි💗👍💐♥️💯
බොහොමත්ම ස්තූතියී ❤ රැදෙන්න අපත් සමග 🙏
ආදරේයි ආදරේයි ❤❤හුස්ම
හොද වැඩසටහනක් ස්තුතියි නිෂ්සන්ක
බොහොමත්ම ස්තූතියී ❤🙏
Anisha ,always love your perfect words ..❤
She is very clever woman... Thank You ❤🙏
අද ඉතා වැදගත් හරවත්. Thanks a lot. ❤❤❤
You are welcome... මේ වැඩසටහන හැකිතාක් සමජගත කරමු
හොඳම පැහැදිලි කිරීමක්.. ගැහැණියක් විදිහට ඔබ බොහෝ පොහොසත් කියලා දැනෙනවා..හැම දෙයකින්ම..
බොහො සාමජ අත්දැකීම් ඇති ගැහැනියක්...
Husma wada satahana harima lassanayi oba depalata jayawewa!!!
අදහසට බොහොමත්ම ස්තූතියී ❤🙏 රැදීසිටින්න අපත් සමග
හරිම අපුරුයි එක වෙනම කතාවක්🎉🎉🎉🎉🎉🎉
රැදීසිටින්න අපත් සමඟ ❤ බොහොමත්ම ස්තූතියී 🙏
Jeewithe balapu lassanama wedasatahana..thankyou..🎉🎉🎉🎉❤❤
Thank you very much 🙏 ♥
Husma❤ husma mohotakata natara una.ada wadasatahana kaanthawan wenwen situwili idiripath kalata.ubatumiyata bohoma stuutie ❤
බොහොමත්ම ස්තූතියී ❤🙏 රැදෙන්න අපත් සමග
She is super. Very clear with his stands. Good one. I like it. ❤
She is very clever ❤🙏 Thank you very much...
අප සියලුම දෙනාට අයිති නමුත් අත් දැකලා නැති අත්දැකීමක් ඉතාමත් අපූරු වට විග්‍රහයක් කරදුන් ඔබ්තුමියට ඉතාමත් ස්තුතියි .දෙවන කාරනාව ත් සත්‍යය යි. එතනදි ආර්තමාර්තයත් තදින්ම බලපානවා. මමත් අත්විඳි කෙනෙක්. ඔබ දෙපලටම බොහොමයක් ස්තුතියි .ලබන්නට යන නවවසර සියලුම දෙනාට සියල්ලම සාර්ථක වන වසරක් වෙවා .කැනඩාවේ සිට සුබ පැතුම් .
ඔබගේ අදහස් අපිට ගොඩක් වටිනවා.. දිගටම රැදෙන්න හුස්මත් සමඟ
බොහොමත්ම ස්තූතියී ❤🙏
❤ adarniya husma vadasatahanata deergu Mahesh mahathata.saha. Getha vicharkavariyatath.sarashvathi.maniyange. pihitai❤
රැදීසිටින්න අපත් සමග
බොහොමත්ම ස්තූතියී ❤🙏
මහේෂ් අයියේ ඔයාට විතරයි පුළුවන් හුස්ම ලොවොට දෙන්න ඉදිරියට ම යන්න ශක්තිය දහිර්ය ලෑබේවා ජේසු පිහිටයි බුදු සරණයි ❤හරිම ලස්සනයි
ඔබට බොහොමත්ම ස්තූතියී ♥♥
ජේසු පිහිටයි...🙏 ♥
බුදු සරණයි...🙏 ♥
හුස්ම විශිෂ්ඨ ය් ස්තුතිය්
බොහොමත්ම ස්තූතියී ❤🙏
බුදුසරණයි මහේෂ් අයියේ අදත් වැඩ සටහන
❤🙏
...Husma hondama dawasa ada ....dedenatama suba pathanawa.
බොහොමත්ම ස්තූතියී ❤🙏
සුබ පැතුම් මහේශ් මහත්තයා 😊
ඔබට බොහොමත්ම ස්තූතියී 🙏 ♥♥
පිරිමි අහල දෙන්නෙත් නෑ ගැහැනු ඉල්ලලා ගන්නෙත්.නෑ ඒත් දෙදෙනාටම තේරුම් ගත්ත අය ❤❤
සහතික ඇත්ත... ❤🙏
ආදරෙන් රැදෙන්න අපත් සමග
එවන් ජීවිතයක් ගතකල ගැහැනියක් මොනවා නැති උනත් සතුටින් ජීවත්වෙනවා.ස්තූතියි මහේෂ් පුතේ !තෙරුවන් සරනයි !❤️🌹🌺🥀
බොහොමත්ම ස්තූතියී ❤තෙරුවන් සරනයි 🙏
❤ Anisha jayakidi.machathkiyani.niyama vicharayai laba dunnw . good luck ❤
Thank You Very Much ❤🙏
I love you Anisha.❤❤
Thank you very much 🙏 ♥
හුස්ම.. හුස්මට හුස්මක් ❤
රැදීසිටින්න අපත් සමග
මනස සුවපත් කරන්න ඔබගේ වැඩසටහන ඖෂධයක් අපට❤
බොහොමත්ම ස්තූතියී ❤🙏
Heart felt program ❤ keep it up❤️ hats off
Thank you very much...❤🙏
ස්තුතී ඔබ දෙදෙනාටම මානව හැඟීම් මේ සමජය තුල විවෘතව කතා කිරීම ගැන
බොහොමත්ම ස්තූතියී ❤🙏 එන්න අපි එකතුවෙලා හුස්ම ගමු
බලපු ලස්සනම වැඩසටහන🌹🌹💗❤❤❤
ඔබට බොහොමත්ම ස්තූතියී ❤🙏
wonderfull program............
Thank you very much 🙏 ♥
සුබ පැතුම් ❤️❤️❤️❤️🌹🌹🌹🙏🏽🙏🏽👍🏽👍🏽
හදවතින්ම ස්තූතියි මහේෂා❤.
Anisha, your views over the topics you talked on were quit correct and agreeable. Mahesh, you have done great work by presenting her views openly in your 'Husma'. Well done, thank you Kodisinghe Herath from NZ
Thank You Very Much ...
නෙලා ගැනුමට නොහැකි වූවද අත්හැරීමත් නොවේ ප්‍රේමය..💐
100%ඇත්ත... ආදරෙන් රැදෙන්න අපත් සමග
මෙතෙක් විකාශනය වු හොදම වැඩ සටහන..❤
බොහොමත්ම ස්තූතියී ❤🙏
රැදෙන්න හුස්මත් සමඟ
@@Husma- අනිවාර්යයෙන්ම
👍👍👍
හුස්ම ❤
අර්ථවත් වැඩසටහනක්
ඔබට බොහොමත්ම ස්තූතියී ❤🙏
Bara husamak 💕💕💕
එන්න එකතුවෙලා හුස්ම ගමු
කාලෝචිත මාතෘකා පිලිබදව ඉතාමත් වටිනා සාකච්ඡාවක්
දිගටම රැදෙන්න හුස්මත් සමඟ ..
බොහොමත්ම ස්තූතියී ❤🙏
මහේෂ් මහත්තයා පුතාගෙන් ගීතයක් අහන්න කැමතියි
ඔබේ අදහසට බොහොමත්ම ස්තූතියී ❤🙏
රැදීසිටින්න අපත් සමග
හරිම වටිනා වැදගත් කතිකාවක්👍❤️
❤❤🙏
Ada husma athi wishishtai......thawa ඉදිරියට yanna mahesh man Anuradhapura ......sidasna ..
රැදීසිටින්න අපත් සමග...
ඔබට බොහොමත්ම ස්තූතියී 🙏 ♥
Hey Aneesha, you droped this 👑
Thank You very much... ❤🙏
ඒකම වෙනම කතාබහක්.හිතන්න බොහෝ දේ ඉතිරිකළ. ස්තූතියි සොයුරිය අනීශා.ඔබ වන් අය මේ ගද ගහන සමාජයට වාසනාවක්
ඔබට බොහොමත්ම ස්තූතියී ❤🙏
Congratulations ❤❤❤
Thank you very much 🙏 ♥
ඇත්ත අමුවෙන් 💝
අමුවෙන් අහන්න රැදෙන්න අපත් සමග
හුස්ම ඉතාමත්ම රසවත් ආදරෙයි. හුස්මට අපි හැමදාමත්❤❤
බොහොමත්ම ස්තූතියී ❤🙏
ආදරෙන් රැදෙන්න අපත් සමග
හරිම ලස්සනයි
බොහොමත්ම ස්තූතියී 🙏 ♥♥
අගෙයි
බොහොමත්ම ස්තූතියී ❤🙏
පුදුම ලස්සන කතාවක්. ලස්සන වැඩසටහනක්. තනිකරම හදවතට කථා කිරීමක්. ඔබ දෙපලට බොහොම තුති. 💙🩵
රැදීසිටින්න අපත් සමග
අපි එකතුවෙලා හුස්ම ගමු 🙏 ♥
ඔබට බොහොමත්ම ස්තූතියී 🙏 ♥♥
0.001man innawa ❤️❤️👍👍අනිවාර්යෙන් ඇයි ඒක විතරක් ඉල්ලන්න බැරි 🥺🥺අන්න කතාව ඇරියස් එකක් තියන ගෑනියක් විදියට මැරෙන්න එපා ...👍👍👍අනීශා මිස් 👍❤️❤️ආදරෙයි 🙏🙏🙏
සහතික ඇත්ත... ආදරෙන් රැදෙන්න අපත් සමග ❤🙏
සමහර අයගේ කතා.බලාගෙන ඉන්න අයට අමුතු වුනත් විඳිමින් ආපු අයට ඒවා මැරි.මැරි ඉපදෙමින්.ඇවිත් හුස්ම වැටෙද්දී ❤
හුස්ම ගන්න බලාගෙන හිටියෙ
ඔයාගේ කතාව ඇත්තම ඇත්ත.. ❤
බොහොමත්ම ස්තූතියී ❤🙏
නියමයිනේ
මේ වැඩසටහන හැකිතාක් සමජගත කරමු ❤🙏
ඉතාමත් හොඳ වැඩසටහනක් ❤
බොහොමත්ම ස්තූතියී ❤🙏
හුුස්ම ට ආදරෙයි ❤❤❤
ඔබගේ ආදරය අපිට මහමෙරක්... රැදෙන්න අප සමඟ
බොහොමත්ම ස්තූතියී ❤🙏
මේක ඇත්තටම දීර්ඝව කතා කළ යුතු මාතෘකාවක්. අනීෂා වැනි තෘප්තිමත් කාන්තාවක් මෙවැනි විග්‍රහයක් කිරීම ගැන සතුටුයි. මෙවැනි දේවල් සමාජගත වෙන්න ඕන. අද කාලේ අපේ රටේ ලිංගික අධ්‍යාපනය ගැන ගොඩක් කතා කරන්නේ පූජ්‍ය පක්ෂය. යුරෝපීය කාන්තාවන් ගැන කතා කරපු නිසා එක දෙයක් කියන්නම්, යුරෝපීය කාන්තාවන් බහුතරයක් වයෝවෘද්ධ වෙන තෙක් තමන්ගේ ශරීරය ගැන ගොඩක් සැලකිලිමත් වෙනවා. හැබැයි ලංකාවෙ කාන්තාවන් කසාද බැඳලා ළමයෙක් දෙන්නෙක් ලැබුණට පස්සේ ඔහේ ජීවත් වෙනවා. ජීවිතයේ හොඳම කාලය මේ මැතිනිය කියනවා වගේ නාස්ති කර ගන්නවා. මේකට සමාජ ක්‍රමය වගේම, වැඩිහිටියන් දෙදෙනෙක් අතර නිසි සන්නිවේදනයක් නැති එකත් ගොඩක් දුරට බලපානවා.
සහතික ඇත්ත... බොහොමත්ම ස්තූතියී ඔබේ අදහසට ❤🙏
මේ වැඩසටහන හැකිතාක් සමජගත කරමු
ලස්සනයි
ඔබට බොහොමත්ම ස්තූතියී 🙏 ♥♥
Haima lassani obe pahadili kirima budu sarani❤❤❤
ඔබට බොහොමත්ම ස්තූතියී
තෙරුවන් සරණයි! 🙏 ♥
Newathath husma ganna awasarai❤❤❤❤❤❤
එන්න අපි එකතුවෙලා හුස්ම ගමු
හු ස් ම ❤
රැදෙන්න අපත් සමග ❤🙏
Viurtha Sanwadayata, Hussma Dunna. ❤ ANISHA Miss
100% ඇත්ත... බොහොමත්ම ස්තූතියී ❤🙏