සමිධ ගැන මස්ඉඹුලයන් මුල්වරට හෙළි කළ රහස | Mahinda Prasad Masimbula | මැයි මාර ප්‍රසංගය

Поділитися
Вставка
  • Опубліковано 24 січ 2025

КОМЕНТАРІ • 30

  • @MediaUnitofKalutaraVidyalaya
    @MediaUnitofKalutaraVidyalaya  2 місяці тому +9

    🔰Time Chapter :
    00:00 - ප්‍රභාධාරා 24'
    00:09 - මහින්ද ප්‍රසාද් මස්ඉඹුල
    මහතා පිළිබඳව
    01:26 - මස්ඉඹුල මහතා ලියූ
    පොත් පිළිබඳව
    05:00 - මස්ඉඹුල මහතාගේ
    දේශනයේ ආරම්භය
    30:25 - මස්ඉඹුල මහතාගෙන්
    ඇසූ දැවෙන ප්‍රශ්ණය
    31:50 - මස්ඉඹුල මහතාට
    ලැබුණු මතක ගොනුව

  • @hemalhennayake5786
    @hemalhennayake5786 5 днів тому

    අාදරයේ උත්තරීතර බව රැඳී අැත්තේ හිමිකරගැනීම තුළම නොවන පසක් කළ ලස්සන නවකතාවක්.

  • @shanarasadishi564
    @shanarasadishi564 Місяць тому +17

    මං මගෙ ජීවිතේට කියවපු ලස්සන අහිංසකම පොත ❤

  • @KrishKg-eb7py
    @KrishKg-eb7py Місяць тому +3

    නිවේදනය කරන හඬත් පොත වගේම සුන්දරයි.හරිම ලස්සනයි .
    මහින්ද සර් කියන්නෙ මං වැඩිපුරම ආදරේ කරන ලේඛකයෙක්.එතුමන් හැමදාම රචනා කලේ අපේ හදවත්වල සදාකාලික මතකයක් වෙන්න පුළුවන් කතාන්දරයක්මයි.
    ඉතිං ස්තූතියි ඔබ තුමන්ට..සමිධ අයියගෙ ආදරය අපි වෙනුවෙන් ලියා තැබුවාට.❤❤

  • @Samathathsarani
    @Samathathsarani Місяць тому +5

    සමහරවිට සමිධ, සංචරනි ගැන හොයන්න ඇති මස් ඉඹුල සර් ගියාට පස්සෙත්🤔.එයා සමහරවිට මැරි කරලා හරි නැත්තන් බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් හරි ඉන්නවා කියලා දැන ගන්න ඇති.ඒ හින්දා හිතේ තිබ්බ ඒ ආදරේ එයත් එක්කම හැංගිලා යන්න කියලා හිතලා කාටවත් කියන්න නැතුවැති🥺.අඩුම මස්ඉඹුල සර්ටවත්.සර් කතාව ලිව්වෙත් එයා සමිධගෙ ගෙදර හිටපු දවස් ට්ක ගැන විතරනෙ❤
    සංචරණි,
    ඔයා ගැන අපි දැන නොගත්තත් කමක් නෑ.හැබැයි මැයි මාර ගහ බලන්න සමිධ අයියගෙ ගේ ලගට යන්න❤❤

  • @SandyaJayawardena-i9g
    @SandyaJayawardena-i9g 22 дні тому +1

    මස්ඉඹුලෙ මහින්ද ඉතාම ආදරණියම මිනිසෙක්.මෙි මුලු මහත් විශ්වයට .

  • @pasanranasinghe2835
    @pasanranasinghe2835 Місяць тому +38

    සංචරණි ඉන්නවනම් මාධ්‍යය ඉදිරියට එන්න ඕනිනෑ. හැබැයි එකම එක පාරක් සමිධ අයියා හිටවපු මැයි මාර ගස දිහා බලලා එක පාරක් හිනාවෙලායන්න❤❤ එතකොට තමයි සමිධ අයියට සමාව ලැබෙන්නෙ. ඒවගෙම ඒ ආදරකතාව සම්පූර්ණවෙන්නෙ අන්න එදාට

    • @hinature9364
      @hinature9364 Місяць тому +5

      එයා එයාගේ පුතාගේ a/l ඉවර උනාම අනිවාර්යෙන් ම එනවා

    • @rangasenadheera2829
      @rangasenadheera2829 Місяць тому +3

      Eyage putha kathawa danna wada?

    • @pasanranasinghe2835
      @pasanranasinghe2835 Місяць тому +2

      @@hinature9364 koi kale waigeda next yearda

    • @kasunjinadasa9079
      @kasunjinadasa9079 Місяць тому +1

      ​@@hinature9364ඇත්තටමද????

  • @shanthij50
    @shanthij50 Місяць тому +3

    බලපු මම ආසම පොත සෙන්කෙට්ටන්

  • @LashiniSapugoda
    @LashiniSapugoda Місяць тому +1

    Mn Dekapu Lassanama Art Day Eka Meka . Hamoma Hondata Kara Meka . Niyamai . E Wagema Announcing Karapu Prathap Oya Eka Hondatama Kara . Harima Lassanai . Good Luck ! ❤️💕

  • @Filmloverzz
    @Filmloverzz 2 місяці тому +2

    Kv Art society 💚💚 nice work Kevians

  • @nipuntharusha8735
    @nipuntharusha8735 Місяць тому +2

    ආදරනීය පොතක් ❤️❤️

  • @JayanthaSapugoda
    @JayanthaSapugoda Місяць тому +1

    Lassanai. Announcing karapu Prathap putha oya hondata wade kala. puthala okkotama suba pathum.

  • @MadhaveeWeerasinghe-e7w
    @MadhaveeWeerasinghe-e7w Місяць тому +1

    Ov aththatama lassanama hithata danuna pothk eka❤❤❤❤

  • @PasinduPiyumal-rj2ub
    @PasinduPiyumal-rj2ub 2 місяці тому +4

    විශිෂ්ට ලේඛකයෙක්❤

  • @anupamapremarathne7810
    @anupamapremarathne7810 Місяць тому +1

    ❤️❤️❤️

  • @beautifuldrawing5528
    @beautifuldrawing5528 2 місяці тому +1

    Good luck prathap ayya and anith ayyala😊

  • @beautifuldrawing5528
    @beautifuldrawing5528 2 місяці тому +1

    ❤❤❤❤

  • @nestamaneth2006
    @nestamaneth2006 2 місяці тому +2

    Kupiri❤

  • @chathurikawaduge3712
    @chathurikawaduge3712 2 місяці тому +3

    Sounds clear nahane

    • @MediaUnitofKalutaraVidyalaya
      @MediaUnitofKalutaraVidyalaya  2 місяці тому +3

      "Thank you for your feedback! We sincerely apologize for the audio quality in this video. It was recorded using a mobile camera under challenging conditions, and we are working on improving our recording setup for future events. Your support motivates us to keep getting better. Stay tuned for more content!"

  • @sumithmahendra874
    @sumithmahendra874 13 днів тому

    පැහැදිලි නෑනෙ

  • @chathurikawaduge3712
    @chathurikawaduge3712 2 місяці тому +2

    Masibula sir oya Samidata udaw kale nane

    • @Malithi-vlogs
      @Malithi-vlogs 2 місяці тому +1

      Ane ow..sir udau kra nm😢

    • @chathurikawaduge3712
      @chathurikawaduge3712 2 місяці тому +3

      @Malithi-vlogs aye gihillawathnane paw samida.. masibula sirta vitharayi eya e gana kiyala thiyenneth

    • @diltharu7538
      @diltharu7538 Місяць тому +3

      ඔයාල හිතනවද සමිද මේක නොදැන හිටිය කියලා අනිවාරෙන් දැනගන්න ඇති සංචරනි විවාහ උනා කියල ඒක සමිද කාටත් නොකිය හංගං ඉදල මැරිල යන්න ඇති..