Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සිහිනයෙන් රෑ ඇවිත් හෙමිහිට අපේ හදවත් කෙනිත්තූතනිය , විරහව, සෙනෙහෙ අරගෙන කඳුළු හෙමිහිට පෑද්දූරහසෙ හෙමිහිට සැඟවුනත් යලිත් හදතුලට තුට ඉපැද්දූ"හුස්ම "❤️අරගෙන යලිත් ඇවිදින් ජීවිතේ රස වෑස්සූ.
❤❤❤❤❤❤❤🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ආදරණීයයන් දෙදෙනෙකු හුස්ම බෙදන අපූරුවට සිත නළවයි.❤සිහිනයකි රෑ රසික සමූහය තුළ මහේෂ් කළ වික්‍රමය ......මටහිතෙනවා මෙහෙම රතුම රතු රතු පාටකට අකුරු ඇමිණූ දිනෙකහද බිතෙක රතු පාට සිතුවමක් ඇන්දුනිඒ සිතුවමේ රැදි මතක මන්දිර අතර සුසුම් පා කර යවා ඔබ ලෙසම ගල් කුළක් වෙමි.අන්දකාරේ ගුළිය නාදුනන නෙත් කෙවෙනිනළියමින් පණ ගැහෙන ජීවිතේ ඉල්ලයිහොල්මන් කුරුල්ලෙකු ඇදි විත් කළුවරේරතු පාට සිතුවමේ රන් රූප ඉරා දුනිඑදා අපේ පන්තියේ රතු පාට හැංගුණේමිමිනු සංගීතයෙත් රතු බිංදු ඉහිරුණේඅන්දකාරේ සළුවෙ ඒ බිංදු සුරැකුණේනාදුනන ගිනි මලක් ක්ෂණයකින් පිබිදුනේපිපුණු ගිනි මල් අපේ පන්තියයි වැනසුවේතාම හිත් රිදෙනවා හිරගතවු ජීවිතේ ගාට ගාටා ඇවිත් මතක මං පෙත දිගේරතු බිංදු කියනවා අසනු රහසක් හිතේ.මම ප්‍රේමා විජේතුංග කලාප අධ්‍යාපන අධ්යක්ෂ,මතුගම .ඔබට සුබ අනාගතයක් වේවා මහේෂ් මැතිතුමනි.සුබ පැතුම් ගාමිණි මැතිතුමනි.
ඔබට බොහොමත්ම ස්තූතියී ❤ආදරෙයි... රැදෙන්න අපත් සමග ❤🙏
නිහතමානීම නිවේදකයෙක් මහේෂ් ඔබ .....එයට පලමුව මගේ ප්‍රණාමය...... බුද්ධිමත් ගාමිණී මහතා ගේ හරබර කතා විලාසය අහන් ඉන්න හරිම ආසයි.. මහේෂ් අපි හුස්මට ආදරෙයි..ඔබ දෙපලට තෙරුවන් සරණයි....🙏🙏🙏🙏
බොහොමත්ම ස්තූතියී ❤ රැදෙන්න අපත් සමග ❤ තෙරුවන් සරණයි 🙏
එවැනි බුද්ධිමතුන් සමග ඔබගන්නා හුස්ම මුලු මහත් ශ්‍රී ලාංකීය ජාතියටම ආදර්ශයක් වෙිවා ස්තුතියි 🙏🌹🙏💙🙏
බොහොමත්ම ස්තූතියී ❤🙏
ගාමිණී මහත්මයා ඔබ තුමාට බොහොම පින් අපිව දනුවත් කරාට.
ආනන්දයෙන් ප්‍රඥාව කරා...අද වැඩසටහන සෑම ශ්‍රී ලාංකිකයෙක්ම නැරඹීය යුතුය.. මෙවන් මිනිසුන්ට කවදා නිසි තැන ලැබේවිද ... ඔබලාට ඇමරිකාවට එන්න ලැබේවා ..!ඔබලා එක්ක හුස්ම ගන්න මම ත් බොහොම කැමැත්තෙන් ඉන්නවා .. 🙏❤️🙏සිහිනයකි රෑ.. ඇත්තටම දැන් ඒ වැඩසටහන සිහිනයක් පමණයි..ඒත් හුස්ම එසේ නොවේවා!! මොකද අපි හීනෙනුත් අනිවාර්යයෙන්ම හුස්ම ගන්නවා...
බොහොමත්ම ස්තූතියී ❤ රැදෙන්න අපත් සමග 🙏හුස්ම සමග ඔබට සම්බන්ධ වීමට අවශ්‍ය නම් අප අමතන්න
බෙහෙවින් ස්තුතියි ඔබතුමාට
මම වආරකඊපයක්ම ඇහුවා ස්තූතියි
අාචාර්යතුමාට දහස් වරක් ස්තූතියි මේ දැනුවත් කිරීමට.එතුමා අපිට ජාතික සම්පතක්.එතුමාට දීර්ඝායුෂ ලැබේවා.ඔබටත් සෑමදාම වගේ ස්තූතියි වටිනා වැඩසටහනකින් දැනුවත් කලාට.අහක දැමිය යුතු කිසිවක් නැති විශිෂ්ඨ වැඩසටහනක් ලබා දුන්නාට දෙපලටම ස්තූතියි.
බොහොමත්ම ස්තූතියී ❤🙏මේ වැඩසටහන ඔබගේ හිතවතුන් අතර Share කරන්න
ඔබ දැකුමෙන් අප පින් කල බව දැනුනි හැගුනි...කලිලයන් අතර සියපතක් ...ස්තූතියි ශාන්ත මහතානනි..හරසුන් නිවේදකයින් පුම්බන සමාජයක මාධ්‍යවේදීන් අතරින් මහේෂ් නිශ්ශංකයන්ගේ ඒ අග්‍රගණ්‍ය වටිනාකම් හදුනා ගෙන ඔහු වෙත දුන් ඒ වර්ණවත් ඇගයීම් වලට 💕🙏
එන්න අපි එකතුවෙලා හුස්ම ගනිමු ❤🙏
සිත නිවා සනසන අපූරු සුන්දර අර්තවත් හෝරාවක්.සියළුම ශිල්පීන්ට ස්තුතියි . ❤💐
කාලයකට පසුව ලස්සනම පැයක් සමග නැවතත් .....බොහෝ ස්තූතියි
හුස්ම ගැනීම පවා අමතක වෙන ඉතා අපූරුම රසවින්දන්නාත්මක වැඩ සටහනක් .මහ හේශ් නිස්සංක නම් කලා කරුවාට තව තවත් යොදබල ශක්තියම ලැබේවා
බොහොමත්ම ස්තූතියී 🙏 රැදෙන්න අපත් සමග ❤
තාමත් අපි පිංකාරයි මෙවන් වියතුන් අප උදෙසාම කැපවීම මොනතරම් ආදරණීයද ? මහේෂ් අයියා ගාමිණි ස ඔබ අපට බොහෝ දේ දුන්නා. ගොඩාක් පිං.
රැදීසිටින්න අපත් සමඟ ❤🙏 ඉදිරියේදී තවත් සොඳුරු අත්දැකීමක් බලාපොරොත්තුවෙන්
මහෙශ් අය්යේ.මේ ඇරබුමයි ,යා යුතු මග දුරයි.ප්‍රතික්ෂේප කරපු හැමෝටම පේන්න මේ ගමන යමු.ආදරෙයි ආදරෙයි.සදා ජය
තෙරුවන් සරණින් යහපතක්ම වේවා🙏🙏🙏 දීර්ඝායු සම්පත් ලැබේවා ඔබ සියලුම දෙනාටම 🙏🙏🙏 හුගාක් නොදන්නා බොහොම දේවල් ඉගෙන ගත්තා , හරිම රසවත් වගේම වැදගත්ම වැඩසටහන ආසාවෙන් බැලුවා , ස්තූතියි ස්තූතියි ස්තූතියි 👍👌🌹🌹🌹🙏💖 ඊශ්‍රායල් දේශයේ සිට
ආදරෙයි... රැදෙන්න අපත් සමග ❤🙏
එක හුස්මට බැලුවා. ඒත් තව කීප සැරයක්ම අහන්න වෙනවා ඒ විග්රහ තේරුම් ගන්න. අහනවා ආයිම ආයිම. දියවන්නා කුමාරියේ දවසට එක පාරක් හෝ අහන්න කැමැති මම. හදවත ඉල්ලනවා මෙවැනි කතා යලි යලිත් අහන්න.හරිම ආසාවෙන් හුස්ම බැලුවා. මහේශ් නිශ්ශංකයානෙනි ඔබට සුබ පැතුම් ආදරෙයි ඔබට...
ආදරෙයි... රැදෙන්න අපත් සමග ❤ බොහොමත්ම ස්තූතියී 🙏
තව තිබුනා නම් කියල හිතුන හරිම ලස්සන වැඩසටහනක් ..බොහොම ස්තුතියි ..❤❤
බොහොමත්ම ස්තූතියී ❤ රැදෙන්න අපත් සමග 🙏
සුබ දවසක් 🙏 රටින් පිට ඉන්න අපිට ගෙදර අය වෙනුවෙන් අලුත් හුස්මක් අරන් වැඩ කරන්න සුවයක් දෙන හුස්ම ට ආදරේ යි 🙏🙏🙏🙏
Well presented
Thank you very much ❤🙏
ස්තූතියි ඔබ දෙපල ම ගෝත්‍රික අදහසින් බහුල මිනිසුන් වෙසෙන සුන්දර රටක මිනිසුන් ට ජීවිතය කියා දීම වෙනුවෙන්
ආදරෙන් රැදෙන්න අපත් සමග ❤🙏
අපි පිට රටක සිට බලන සුන්දරම වැඩසටහන අපිට අපේ කම හොදින් දැනෙනවා .❤❤❤ඔබට ජයෙන් ජයම ලැබේවා 🙏
බොහොමත්ම ස්තූතියී ❤ රැදීසිටින්න අපත් සමඟ 🙏
මේ හුස්ම පොද, අවුරුදු 76ක් තිස්සේ, නොයෙක් පාලකයන් විසින් හවුල්කාරයන් වී, බංකොලොත් කරපු රටක, ණය බරින් මිරිකෙමින්, තම දරුවන්ගේ අනාගතය ගැන හිතා ගන්න බැරුව හිඳිමින්, මෙතෙක් කිසිදු තේරුමක් නැතුව බදු ගෙවූ, අදත් බදු ගෙවමින් ඉන්න, අමාරුවෙන් හුස්ම ගන්න මිනිස්සුන්ට, හොඳට හුස්ම ගන්න, ආනසික සුවපත්බව පුරවලා දුන්න එක්තරා විදියක ඔක්සිජන් ටැංකියක්. බෙහෙවින්ම ස්තුතියි 👍
ඔබේ අදහසට බොහොමත්ම ස්තූතියී ❤🙏
Harima lassana wadagath wadasatahanak. Oba depalatama deergayusha prarthana karami. Navatha ikmanin hamuwemu.
හුස්ම ලස්සන වැඩසටහන් හැමදාම බලනවා ජයවේවා තෙරුවන් සරණයි
බොහොමත්ම ස්තූතියී ❤ තෙරුවන් සරණයි 🙏
Very good
Thank You very much ❤🙏
හරිම ලස්සනයි ඒ සිංදුව සමාදියටසම වැදුන
ඔව් හරිම ලස්සනයි...
මහේෂ් පුතේ ,ඔබේ හුස්මත් සමග මමත් හුස්ම ගන්නවා.තෙරුවන් සරනයි !❤️🌹🥀🌺
🎉කියන්න වචන නෑ.ඔබ සමඟ අපි හුස්ම ගන්නවා.තෙරුවන් සරණයි !!!තවත් ශක්තිය ලැබේවා !!!
අපි නොවරදවාම බලන වටිනා වැඩසටහනක් ..අපි නොදන්න හුගක් දේවල් ඉගෙන ගත්තා .අපිව දැනුවත් කළාට බොහොම පින් 🙏🙏🙏 UK අපි
බොහොමත්ම ස්තූතියී ❤🙏 මේ වැඩසටහන ඔබගේ හිතවතුන් අතර Share කරන්න
Hats off to you all. Thank you. Budusarani obasamata.
Thank you very much ❤බුදු සරණයි 🙏
මම කුවේට්වල ඉදල මේ වැඩ සටහන් බලන්නේ ගොඩක් පින් මේ වගේ වැඩ සටහන් කරනවට හරිම ලස්සනයි 🌹❤️
ගොඩක් ස්තුතියි දයාබර ඔබට
❤❤❤❤❤මම මේ වැඩ සටහන අහන්නෙ කුවේටයෙ ඉදල. ඉතාමත්ම යථාර්ථවාදි ගීත එකතුවක් සමග පුලුල් විග්‍රහයක් ලබාදුන් ඔබ තුමාට මෙන්ම වැඩසටහන මෙහෙයවන මහේස් මහතාට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා.බුදු සරණයි.
බොහොමත්ම ස්තූතියී ❤🙏 බුදු සරණයි
හුස්ම තරම්ම වටිනව ❤ මියෙන තුරුම අහනව❤සිහිනයකි රෑ වගේමහරවත් ධනාත්මකආදරණීය ආදර්ශමත්වැඩ සටහනක්.මෙවැනි විෂිශ්ට දැනුම් සම්භාරයක් හිමි මෙතුමන් වැනි අය මෙම වැඩ සටහනට සහභාගී කරවගන්න.පැමිනි ඔබ තුමාටත් මහේෂ් මහත්මා ඇතුළු වැටසටහන මෙහෙවීමට දායක වු සියළු දෙනාටම තෙරුවන් සරණයි.
බොහොමත්ම ස්තූතියි! ඔබේ අදහස අපිට ශක්තියක් දිගටම රැඳෙන්න අප සමඟ.❤ තෙරුවන් සරණයි 🙏
සිහිනයකි රෑ ඇබ්බැහි වු නිසා හුස්ම බලනවා ❤❤
බොහොමත්ම ස්තූතියී ❤ අපි එකට හුස්ම ගමු 🙏
ලස්සනයි හමදාමත් ජය
ගාමිණී මහත්තයගෙ කතාව පට්ට විදිහට හිතට වදිනවා.හරිම ලස්සනයි .
ඔව් හරිම ලස්සනයි
මහේෂ් මගෙ ආසම වෑඩසටහන තමයි හූස්ම ආසවෙන් බලනවා ආපිත් හුස්ම ගන්නවා ❤❤❤❤❤🇦🇪🇦🇪🇦🇪
සිංහල බසෙහි රමණීය බව යලියලිත් පසක් වනුයේ ආචාර්ය තුමනි ,ඔබතුමා චතුර ලෙස බස හසුරුවන ආකාරය දකින්නට අසන්නට ලැබෙන විටයි.
ඔබට බොහොමත්ම ස්තූතියී ❤🙏
වටිනා වැඩසටහන් ❤
බොහොමත්ම ස්තූතියී ❤
🎉🎉🎉 ගොඩක් ලස්සන වැඩසටහනක් මහේස් මහත්තයො 🎉🎉🎉 තෙරුවන් සරනයි💖💖💖 සියලු දෙනාටම 🎉🎉🎉 යහපතක්ම වේවා 🎉🎉🎉 යහපතක්ම වේවා 🎉🎉🎉 යහපතක්ම වේවා 🎉🎉🎉
🙏Great program. Thank you so much ❤️
සිහිනයකි රෑ නැවතුන එක කොච්චර අපරාදෙද කියල හිත හිත හිටපු කාලෙක අහම්බෙන් තමයි හුස්ම දැක්කෙ. හරිම සතුටු හිතුන. දිගටම බලනව. පුලුවන් නම් වෙනද වගෙ සිංදු 10ක්ම ගේන්න.
බොහොමත්ම ස්තූතියී ❤මේ වැඩසටහන ඔබගේ හිතවතුන් අතර Share කරන්න 🙏
දිගුකාලීන ..ඉසුබුවකින්.අනතුරුව ..ආනන්ද යෙන්....මුසපත්වු..නිමෙශයක්...
ගීතවලට දෙන පෙරවදන් බුද්ධිය අවදි කරයි හිරු මෙන්
සහතික ඇත්ත... රැදෙන්න අපත් සමග ❤🙏
දෙවරක්ම බැලුවා .රහයි.❤
ගාමිණි අයියා හරිම හැගිම් බරයි. ඔබ රටට. ආඩමිබරයක්. මහේෂ් අයියා අපිට හුස්ම ගන්න පිරිසිදු වාතාශ්‍රය ක් හදනවා. දෙන්නම හොඳයි
බොහෝ පින් වේවා දයාබර නංගි
හරිම අර්තවත් කතා රාශියක් ඔබ්තුමන් ගෙන් කියවුනා. ඇසිමට නියමිත අයට මෙය ඇසේවා. දෝශාරොපනයෙන් කොටසක් අපත් ගතයුතුයි. අපවිසින් පත් කර අරින අයමයි මේ කටයුතු කරන්නේ. වසර 47 කට ආසන්න කාලයක් මෙලෙස බල පෑම් කල සමාජය ක අසාර්ථක වුනු රටක් වීමට හේතුව අලස කම හා චින්තනය (-) ඊර්ශ්‍යාව. සතුන්ටත් ආදරය කරනවා තියා තමන්ගේ දෙමව්පියන් ටවත් සලකන්න දන්නෙ නැහැ. හොරු, මන්කොල්ලා කරුවන් ගෙන් පිරි රටක් වී හමාරයි . හරිම දුකයි රට ගැන.ඔබ දෙපලටම ත්, වාදක මන්ඩලයටත්, ගායක මතුතුන් ටත් මාගේ ප්‍රනාමය .
බොහොමත්ම ස්තූතියී ❤ ආදරෙන් රැදෙන්න අපත් සමග ❤ මේ වැඩසටහන ඔබගේ හිතවතුන් අතර Share කරන්න
කාලාන්තරයක් තිස්සේ ජනී ජනයාගේ නැවතී ඇති හුස්මට, පණ දෙන "හුස්ම", අපේ ඤාණනය ප්‍රවර්ධනය කෙරෙන තෝතැන්නක් වේවා....රටේ ණය ගෙවන්න පාලකයන් නොවෙයි අපි පෙරමුණ ගත්දාට, මේ රටෙත් සුවඳවත් මල් පිපෙනු නිසැකයි ...ප්‍රණාමය ගාමිණී මහත්මයාට හා අපේ සදාදරණීය මහේෂ් මල්ලීට...🙏❤️🌻
"හුස්ම " !!!
❤❤🙏
ජයග්‍රහණය සතුට නොවෙයි සතුට ජයග්‍රහණයයි❤️❤️❤️
සහතික ඇත්ත... ❤🙏
ඉවරවෙනකල් ආසාවෙන්ම දෙපාරක් ඇහුව ,හරිම ලස්සනය් ,බොහොම ස්තුතිය් සැමට ❤❤🌹🌹
ජය වේවා මගේ හුස්ම තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️ හැමදාම ආදරෙයි ❤️❤️❤️❤️❤️
ආදරෙයි... රැදෙන්න අපත් සමග ❤ තෙරුවන් සරණයි 🙏
හැම වැඩසටහනක්ම හරිම අර්ථවත්.. subscribe හොයන්නෙ නැතුව හරවත් නැනවත් රසවත් දෙයකින් මිනිස් මන නැණ සනහාලන ඔබ අති විශිෂ්ටයෙක්...
රැදීසිටින්න අපත් සමඟ ❤🙏
ආසම ගිතයක් අහන්න ඕන වුනාම මම එන්නේ මේ වැඩසටහන දිහාවට ආසාවෙන් ඉන්නවා නැවත හරබර ගිත කිහිපයකින් ඔබ අතරට එන්න හැමදාමත් වගේ ඔබ දැවැන්ත චරිතයක් රටට මට බුදු සරණයි සැම දෙනාටම
බොහොමත්ම ස්තූතියී ❤ බුදු සරණයි 🙏
හැමදාම හොඳයි. අද විශේෂයි! හුස්ම නොනැවතී නොසිඳී පවතීවා🙏🙂
අම්මෝ මහන්සි නැතුව එක හුස්මට අහගෙන හිටිය. ලස්සනයි. ආදර්ශමත්. ගොඩක් පින් මහේෂ් අය්යේ. ස්තුතියි ගොඩක් අපේ sir ඔයාට ❤
Great..!! Thank you very much, everyone!!
Thank you very much... ❤🙏
පටන් ගද්දීම කමෙන්ට් එකක් දාන්න හිතුනා.. මේ සාකච්ඡාව වාව් වේවි❤❤❤
ඉවර වෙනකම්ම ඇහුවාමත් වාව් තමා... සමහර පොත් පිට කවරෙනුත් තෝරන්න පුලුවන්
රැදීසිටින්න අපත් සමඟ ❤ බොහොමත්ම ස්තූතියී ❤🙏
තෙරුවන් සරණයි!මෙවැනි වැඩසටහන් අති දුර්ලභයි. සිහිනයකි රැ වැඩසටහනත් හුස්ම වැඩසටහනත් වැඩසටහන් අතරින් අති විශිෂ්ට වැඩසටහනකි.පිරිහි යන සමාජයට ආදර්ශමත් වැඩසටහනකි.ඔබ දෙපළට බොහොම ස්තූතියිබොහොම පින්. ඉදිරි වැඩ සටහන්වලට මෙවැනි උගතුන් බුද්ධිමතුන්ගේ පැමිණීම අපේක්ෂා කරන අතර ඔබ දෙපළට නිදුක් නිරෝගි සුවය දීර්ඝායු ප්‍රාර්ථනා කරමි!🙏🙏🙏🙏🙏
අද වැඩසටහන සැම ලංකිකයෙක්ම නැරබි යුතූයිආපි නණනැතිව ජීවත් වෙන්නෙ ❤❤🇦🇪🇦🇪
100% ඇත්ත...
ඔබ දෙපලට පිං දෙව් රැකවරණය.
ඔබට වූ අසාදරනය අපි දන්නවා සහෝදරයා. අපි ඔබ සමගයි.
වටිනා කතාබහක් ❤
Wetana mahathmaya obata godak stute godak pin..ape manasa suwapath kalata..mahesh mahathmaya pode karanayak keyanam mula edan me husma balapu kenek wedehata mage adahasak husma kiyanne menesunge manasa suwapath karana drag ekak wage..me mathtrukawa wena pathtakata gaman kaloth meke coliteya adu wenawa..etakota meka walagath pramanayada adu wenawa..ema nesa me wada satahane coliteya teya ganna wena dewal kata nokara emu..mokada cichchara kata kalath palak nate dewal tebenawa..teruwan saranai..❤❤❤
ඔබට බොහොමත්ම ස්තූතියී ❤ තෙරුවන් සරණයි 🙏
ආදරණීය හුස්ම , විඩා සිත නිවන සනහන නුඹ ලබැදි සදාදරණීයයි.❤
Methumawa mama dakala තියෙනවා අපේ ලොකු නැන්දම්මලාge gewal laga ...ආදරෙයි හුස්මට ඉතාමත් වටිනා වැඩසටහනක්
අවංකකම පෙරටු කර ගත් සුන්දර හදවත් ඇති මිනිසුන් බිහි වේවා]
Balan hitiye thank you mahesh aiya. Mr. Dammika babdara genwannako
මහේෂ් මගෙ ආසම කැමති වැඩසටහනක් තමයි හුස්ම ආසාවෙන් බලනවා
Very honest and a simple man I sallute you proffeser,nice singing too❤
Thank you very much...
අනර්ගයි ❤
හුස්ම ආදරේ යි 🙏🙏🙏 ජයවේවා
මහේෂ් අයියේ මන් qatar වල...හැම වැඩසටහනක්ම බලනවා..ඒත් අද වැඩසටහන දෙපාරක් බැලුවා..එතරම් වටිනා අදහස් මෙතුමා කියනවා අපට ❤❤❤❤❤❤❤❤❤
බොහොමත්ම ස්තූතියී ❤ අපි එකට හුස්ම ගමු ❤🙏
❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍🙏ජයවේවා!!!!!
Wow beautiful ❤
ජයවේවා මහේෂ් පුතා මම හැමදාම හුස්ම බලන්න ඇත් තටම අපේ හුස්ම නවතිනව
රැදෙන්න අපත් සමග ❤🙏
❤❤❤.කැමැතිම කෙනෙක් එතුමාට තෙරුවන් සරණයි ආදරනීය වැඩ සටහනක්
තෙරුවන් සරණයි ❤🙏
As usual a good videoHondai honda program ekaThank you
පුරා පැයක්...හුස්ම නොඅල්ලා...හුස්ම ගත්තෙමි...ස්තූතියි..මහේෂ් අයියේ....🙏
ආදරණීය හුස්ම, දිගුකල් දිනේවා.....
හැමදාමත් සුවිශේෂී . ඒත් අද අතිවිශිෂ්ටයි !!
බොහොමත්ම ස්තූතියී ❤ මේ වැඩසටහන ඔබගේ හිතවතුන් අතර Share කරන්න 🙏
Harima lasesana wadasatahanak...❤❤❤
Mahash very great programme. Keep it up.
ලස්සනයි
❤❤❤🙏
හරි ශෝක් මහෙශ් පුතා.හුස්ම.ගන්නත් අමතක.වෙනවා 👏
ජීවිතේ හදාගන්න වටිනාම අදහස් ලබාදුන්නට බොහොම පින්
Adarei "husma" 💞💞💞💞💞💞jiwath wenna aasa hitheno...
Mahesh soyura obage husma sageethayata amatha wishala danum lowata genayai......adaraya samaga uththamachaya!!!!!!!
මාරයි නියමයි
❤🙏
What a wonderful program it is, Husma....such a productive discussion with Mr. Gamini Vithana. As usual the dialog enrich our knowledge add valuable points to think, act beyond what we have mastered already.... Hope this will open the eyes of many.
Thank you very much...❤🙏
Mr.Gamini god bless you.❤❤❤
ඔව් පස්වනක් ප්‍රීතියෙන් අපිත් වැඩසටහන බැලුවා. අනර්ඝ අදහස්. ඉදිරියටම යන්න.
හරිම සතුටුයි මහේශ් ආපහු ආවට හුස්මෙන්...
මන් හරිම ආසයි මෙතුමගෙ වැඩසටහන් බලන්න ❤
මාත්
ගාමිනී කුමාර මහත්මයා හරි සුන්දර කතාවක් කිව්වෙ හුස්මට. මෙතුමා ගැන. සැවොම අභිබවා යන ගමනක් යන්න මහේෂ්ට ඉඩ ප්‍රස්තාව එමටයි. ජය පතනව.කොහෙන්ද මේ ගායකතුමා හොයාගත්තෙ. මසුරං කටහඩ
බොහොම වැදගත් වටිනා වැඩසටහනක් ජයවේවා.මහේස් ෙදදෙනාටම
❤❤❤❤❤❤❤Great programme !!
දීර්ඝ හුස්මක් ❤ කැමති ම කෙනෙක් ඔබ දෙපලටම දීර්ඝ ආයු🙏
ඉතාම හරවත් වැඩසටහනක්
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අපිට නැතුවම බැරි හුස්ම!
හුඟාක් අර්ථවත් හෝරාවක්
සිහිනයෙන් රෑ ඇවිත් හෙමිහිට අපේ හදවත් කෙනිත්තූ
තනිය , විරහව, සෙනෙහෙ අරගෙන කඳුළු හෙමිහිට පෑද්දූ
රහසෙ හෙමිහිට සැඟවුනත් යලිත් හදතුලට තුට ඉපැද්දූ
"හුස්ම "❤️අරගෙන යලිත් ඇවිදින් ජීවිතේ රස වෑස්සූ.
❤❤❤❤❤❤❤🎉🎉❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ආදරණීයයන් දෙදෙනෙකු හුස්ම බෙදන අපූරුවට සිත නළවයි.
❤
සිහිනයකි රෑ රසික සමූහය තුළ මහේෂ් කළ වික්‍රමය ......
මටහිතෙනවා මෙහෙම
රතුම රතු රතු පාටකට අකුරු ඇමිණූ දිනෙක
හද බිතෙක රතු පාට සිතුවමක් ඇන්දුනි
ඒ සිතුවමේ රැදි මතක මන්දිර අතර
සුසුම් පා කර යවා ඔබ ලෙසම ගල් කුළක් වෙමි.
අන්දකාරේ ගුළිය නාදුනන නෙත් කෙවෙනි
නළියමින් පණ ගැහෙන ජීවිතේ ඉල්ලයි
හොල්මන් කුරුල්ලෙකු ඇදි විත් කළුවරේ
රතු පාට සිතුවමේ රන් රූප ඉරා දුනි
එදා අපේ පන්තියේ රතු පාට හැංගුණේ
මිමිනු සංගීතයෙත් රතු බිංදු ඉහිරුණේ
අන්දකාරේ සළුවෙ ඒ බිංදු සුරැකුණේ
නාදුනන ගිනි මලක් ක්ෂණයකින් පිබිදුනේ
පිපුණු ගිනි මල් අපේ පන්තියයි වැනසුවේ
තාම හිත් රිදෙනවා හිරගතවු ජීවිතේ
ගාට ගාටා ඇවිත් මතක මං පෙත දිගේ
රතු බිංදු කියනවා අසනු රහසක් හිතේ.
මම
ප්‍රේමා විජේතුංග
කලාප අධ්‍යාපන අධ්යක්ෂ,
මතුගම .
ඔබට සුබ අනාගතයක් වේවා
මහේෂ් මැතිතුමනි.
සුබ පැතුම් ගාමිණි මැතිතුමනි.
ඔබට බොහොමත්ම ස්තූතියී ❤ආදරෙයි... රැදෙන්න අපත් සමග ❤🙏
නිහතමානීම නිවේදකයෙක් මහේෂ් ඔබ .....එයට පලමුව මගේ ප්‍රණාමය...... බුද්ධිමත් ගාමිණී මහතා ගේ හරබර කතා විලාසය අහන් ඉන්න හරිම ආසයි.. මහේෂ් අපි හුස්මට ආදරෙයි..ඔබ දෙපලට තෙරුවන් සරණයි....🙏🙏🙏🙏
බොහොමත්ම ස්තූතියී ❤ රැදෙන්න අපත් සමග ❤ තෙරුවන් සරණයි 🙏
එවැනි බුද්ධිමතුන් සමග ඔබගන්නා හුස්ම මුලු මහත් ශ්‍රී ලාංකීය ජාතියටම ආදර්ශයක් වෙිවා ස්තුතියි 🙏🌹🙏💙🙏
බොහොමත්ම ස්තූතියී ❤🙏
ගාමිණී මහත්මයා ඔබ තුමාට බොහොම පින් අපිව දනුවත් කරාට.
බොහොමත්ම ස්තූතියී ❤🙏
ආනන්දයෙන් ප්‍රඥාව කරා...
අද වැඩසටහන සෑම ශ්‍රී ලාංකිකයෙක්ම නැරඹීය යුතුය.. මෙවන් මිනිසුන්ට කවදා නිසි තැන ලැබේවිද ...
ඔබලාට ඇමරිකාවට එන්න ලැබේවා ..!
ඔබලා එක්ක හුස්ම ගන්න මම ත් බොහොම කැමැත්තෙන් ඉන්නවා ..
🙏❤️🙏
සිහිනයකි රෑ.. ඇත්තටම දැන් ඒ වැඩසටහන සිහිනයක් පමණයි..
ඒත් හුස්ම එසේ නොවේවා!! මොකද අපි හීනෙනුත් අනිවාර්යයෙන්ම හුස්ම ගන්නවා...
බොහොමත්ම ස්තූතියී ❤ රැදෙන්න අපත් සමග 🙏
හුස්ම සමග ඔබට සම්බන්ධ වීමට අවශ්‍ය නම් අප අමතන්න
බෙහෙවින් ස්තුතියි ඔබතුමාට
මම වආරකඊපයක්ම ඇහුවා ස්තූතියි
බොහොමත්ම ස්තූතියී ❤🙏
අාචාර්යතුමාට දහස් වරක් ස්තූතියි මේ දැනුවත් කිරීමට.එතුමා අපිට ජාතික සම්පතක්.එතුමාට දීර්ඝායුෂ ලැබේවා.ඔබටත් සෑමදාම වගේ ස්තූතියි වටිනා වැඩසටහනකින් දැනුවත් කලාට.අහක දැමිය යුතු කිසිවක් නැති විශිෂ්ඨ වැඩසටහනක් ලබා දුන්නාට දෙපලටම ස්තූතියි.
බොහොමත්ම ස්තූතියී ❤🙏
මේ වැඩසටහන ඔබගේ හිතවතුන් අතර Share කරන්න
ඔබ දැකුමෙන් අප පින් කල බව දැනුනි හැගුනි...කලිලයන් අතර සියපතක් ...ස්තූතියි ශාන්ත මහතානනි..හරසුන් නිවේදකයින් පුම්බන සමාජයක මාධ්‍යවේදීන් අතරින් මහේෂ් නිශ්ශංකයන්ගේ ඒ අග්‍රගණ්‍ය වටිනාකම් හදුනා ගෙන ඔහු වෙත දුන් ඒ වර්ණවත් ඇගයීම් වලට 💕🙏
එන්න අපි එකතුවෙලා හුස්ම ගනිමු ❤🙏
සිත නිවා සනසන අපූරු සුන්දර අර්තවත් හෝරාවක්.සියළුම ශිල්පීන්ට ස්තුතියි . ❤💐
බොහොමත්ම ස්තූතියී ❤🙏
කාලයකට පසුව ලස්සනම පැයක් සමග නැවතත් .....බොහෝ ස්තූතියි
බොහොමත්ම ස්තූතියී ❤🙏
හුස්ම ගැනීම පවා අමතක වෙන ඉතා අපූරුම රසවින්දන්නාත්මක වැඩ සටහනක් .මහ හේශ් නිස්සංක නම් කලා කරුවාට තව තවත් යොදබල ශක්තියම ලැබේවා
බොහොමත්ම ස්තූතියී 🙏 රැදෙන්න අපත් සමග ❤
තාමත් අපි පිංකාරයි මෙවන් වියතුන් අප උදෙසාම කැපවීම මොනතරම් ආදරණීයද ? මහේෂ් අයියා ගාමිණි ස ඔබ අපට බොහෝ දේ දුන්නා. ගොඩාක් පිං.
රැදීසිටින්න අපත් සමඟ ❤🙏 ඉදිරියේදී තවත් සොඳුරු අත්දැකීමක් බලාපොරොත්තුවෙන්
මහෙශ් අය්යේ.මේ ඇරබුමයි ,යා යුතු මග දුරයි.ප්‍රතික්ෂේප කරපු හැමෝටම පේන්න මේ ගමන යමු.ආදරෙයි ආදරෙයි.සදා ජය
බොහොමත්ම ස්තූතියී ❤🙏
තෙරුවන් සරණින් යහපතක්ම වේවා🙏🙏🙏 දීර්ඝායු සම්පත් ලැබේවා ඔබ සියලුම දෙනාටම 🙏🙏🙏 හුගාක් නොදන්නා බොහොම දේවල් ඉගෙන ගත්තා , හරිම රසවත් වගේම වැදගත්ම වැඩසටහන ආසාවෙන් බැලුවා , ස්තූතියි ස්තූතියි ස්තූතියි 👍👌🌹🌹🌹🙏💖 ඊශ්‍රායල් දේශයේ සිට
ආදරෙයි... රැදෙන්න අපත් සමග ❤🙏
එක හුස්මට බැලුවා. ඒත් තව කීප සැරයක්ම අහන්න වෙනවා ඒ විග්රහ තේරුම් ගන්න. අහනවා ආයිම ආයිම. දියවන්නා කුමාරියේ දවසට එක පාරක් හෝ අහන්න කැමැති මම. හදවත ඉල්ලනවා මෙවැනි කතා යලි යලිත් අහන්න.හරිම ආසාවෙන් හුස්ම බැලුවා. මහේශ් නිශ්ශංකයානෙනි ඔබට සුබ පැතුම් ආදරෙයි ඔබට...
ආදරෙයි... රැදෙන්න අපත් සමග ❤ බොහොමත්ම ස්තූතියී 🙏
තව තිබුනා නම් කියල හිතුන හරිම ලස්සන වැඩසටහනක් ..බොහොම ස්තුතියි ..❤❤
බොහොමත්ම ස්තූතියී ❤ රැදෙන්න අපත් සමග 🙏
සුබ දවසක් 🙏 රටින් පිට ඉන්න අපිට ගෙදර අය වෙනුවෙන් අලුත් හුස්මක් අරන් වැඩ කරන්න සුවයක් දෙන හුස්ම ට ආදරේ යි 🙏🙏🙏🙏
ආදරෙයි... රැදෙන්න අපත් සමග ❤🙏
Well presented
Thank you very much ❤🙏
ස්තූතියි ඔබ දෙපල ම ගෝත්‍රික අදහසින් බහුල මිනිසුන් වෙසෙන සුන්දර රටක මිනිසුන් ට ජීවිතය කියා දීම වෙනුවෙන්
ආදරෙන් රැදෙන්න අපත් සමග ❤🙏
අපි පිට රටක සිට බලන සුන්දරම වැඩසටහන අපිට අපේ කම හොදින් දැනෙනවා .❤❤❤
ඔබට ජයෙන් ජයම ලැබේවා 🙏
බොහොමත්ම ස්තූතියී ❤ රැදීසිටින්න අපත් සමඟ 🙏
මේ හුස්ම පොද, අවුරුදු 76ක් තිස්සේ, නොයෙක් පාලකයන් විසින් හවුල්කාරයන් වී, බංකොලොත් කරපු රටක, ණය බරින් මිරිකෙමින්, තම දරුවන්ගේ අනාගතය ගැන හිතා ගන්න බැරුව හිඳිමින්, මෙතෙක් කිසිදු තේරුමක් නැතුව බදු ගෙවූ, අදත් බදු ගෙවමින් ඉන්න, අමාරුවෙන් හුස්ම ගන්න මිනිස්සුන්ට, හොඳට හුස්ම ගන්න, ආනසික සුවපත්බව පුරවලා දුන්න එක්තරා විදියක ඔක්සිජන් ටැංකියක්. බෙහෙවින්ම ස්තුතියි 👍
ඔබේ අදහසට බොහොමත්ම ස්තූතියී ❤🙏
Harima lassana wadagath wadasatahanak. Oba depalatama deergayusha prarthana karami. Navatha ikmanin hamuwemu.
බොහොමත්ම ස්තූතියී ❤🙏
හුස්ම ලස්සන වැඩසටහන් හැමදාම බලනවා ජයවේවා තෙරුවන් සරණයි
බොහොමත්ම ස්තූතියී ❤ තෙරුවන් සරණයි 🙏
Very good
Thank You very much ❤🙏
හරිම ලස්සනයි ඒ සිංදුව සමාදියටසම වැදුන
ඔව් හරිම ලස්සනයි...
මහේෂ් පුතේ ,ඔබේ හුස්මත් සමග මමත් හුස්ම ගන්නවා.තෙරුවන් සරනයි !❤️🌹🥀🌺
බොහොමත්ම ස්තූතියී ❤ තෙරුවන් සරණයි 🙏
🎉කියන්න වචන නෑ.ඔබ සමඟ අපි හුස්ම
ගන්නවා.තෙරුවන් සරණයි !!!තවත් ශක්තිය ලැබේවා !!!
බොහොමත්ම ස්තූතියී ❤ තෙරුවන් සරණයි 🙏
අපි නොවරදවාම බලන වටිනා වැඩසටහනක් ..අපි නොදන්න හුගක් දේවල් ඉගෙන ගත්තා .අපිව දැනුවත් කළාට බොහොම පින් 🙏🙏🙏 UK අපි
බොහොමත්ම ස්තූතියී ❤🙏 මේ වැඩසටහන ඔබගේ හිතවතුන් අතර Share කරන්න
Hats off to you all. Thank you. Budusarani obasamata.
Thank you very much ❤බුදු සරණයි 🙏
මම කුවේට්වල ඉදල මේ වැඩ සටහන් බලන්නේ ගොඩක් පින් මේ වගේ වැඩ සටහන් කරනවට හරිම ලස්සනයි 🌹❤️
ගොඩක් ස්තුතියි දයාබර ඔබට
බොහොමත්ම ස්තූතියී 🙏 රැදෙන්න අපත් සමග ❤
❤❤❤❤❤මම මේ වැඩ සටහන අහන්නෙ කුවේටයෙ ඉදල. ඉතාමත්ම යථාර්ථවාදි ගීත එකතුවක් සමග පුලුල් විග්‍රහයක් ලබාදුන් ඔබ තුමාට මෙන්ම වැඩසටහන මෙහෙයවන මහේස් මහතාට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා.බුදු සරණයි.
බොහොමත්ම ස්තූතියී ❤🙏 බුදු සරණයි
හුස්ම තරම්ම වටිනව ❤
මියෙන තුරුම අහනව❤
සිහිනයකි රෑ වගේම
හරවත් ධනාත්මක
ආදරණීය ආදර්ශමත්
වැඩ සටහනක්.
මෙවැනි විෂිශ්ට දැනුම් සම්භාරයක් හිමි මෙතුමන් වැනි අය මෙම වැඩ සටහනට සහභාගී කරවගන්න.පැමිනි ඔබ තුමාටත් මහේෂ් මහත්මා ඇතුළු වැටසටහන මෙහෙවීමට දායක වු සියළු දෙනාටම තෙරුවන් සරණයි.
බොහොමත්ම ස්තූතියි! ඔබේ අදහස අපිට ශක්තියක් දිගටම රැඳෙන්න අප සමඟ.❤ තෙරුවන් සරණයි 🙏
සිහිනයකි රෑ ඇබ්බැහි වු නිසා හුස්ම බලනවා ❤❤
බොහොමත්ම ස්තූතියී ❤ අපි එකට හුස්ම ගමු 🙏
ලස්සනයි හමදාමත් ජය
බොහොමත්ම ස්තූතියී ❤🙏
ගාමිණී මහත්තයගෙ කතාව පට්ට විදිහට හිතට වදිනවා.හරිම ලස්සනයි .
ඔව් හරිම ලස්සනයි
මහේෂ් මගෙ ආසම වෑඩසටහන තමයි හූස්ම ආසවෙන් බලනවා ආපිත් හුස්ම ගන්නවා ❤❤❤❤❤🇦🇪🇦🇪🇦🇪
බොහොමත්ම ස්තූතියී ❤ අපි එකට හුස්ම ගමු 🙏
සිංහල බසෙහි රමණීය බව යලියලිත් පසක් වනුයේ ආචාර්ය තුමනි ,ඔබතුමා චතුර ලෙස බස හසුරුවන ආකාරය දකින්නට අසන්නට ලැබෙන විටයි.
ඔබට බොහොමත්ම ස්තූතියී ❤🙏
වටිනා වැඩසටහන් ❤
බොහොමත්ම ස්තූතියී ❤
🎉🎉🎉 ගොඩක් ලස්සන වැඩසටහනක් මහේස් මහත්තයො 🎉🎉🎉 තෙරුවන් සරනයි💖💖💖 සියලු දෙනාටම 🎉🎉
🎉 යහපතක්ම වේවා 🎉🎉🎉 යහපතක්ම වේවා 🎉🎉🎉 යහපතක්ම වේවා 🎉🎉🎉
බොහොමත්ම ස්තූතියී ❤ තෙරුවන් සරණයි 🙏
🙏Great program. Thank you so much ❤️
Thank you very much ❤🙏
සිහිනයකි රෑ නැවතුන එක කොච්චර අපරාදෙද කියල හිත හිත හිටපු කාලෙක අහම්බෙන් තමයි හුස්ම දැක්කෙ. හරිම සතුටු හිතුන. දිගටම බලනව. පුලුවන් නම් වෙනද වගෙ සිංදු 10ක්ම ගේන්න.
බොහොමත්ම ස්තූතියී ❤මේ වැඩසටහන ඔබගේ හිතවතුන් අතර Share කරන්න 🙏
දිගුකාලීන ..ඉසුබුවකින්.අනතුරුව ..ආනන්ද යෙන්....මුසපත්වු..නිමෙශයක්...
බොහොමත්ම ස්තූතියී ❤ අපි එකට හුස්ම ගමු 🙏
ගීතවලට දෙන පෙරවදන් බුද්ධිය අවදි කරයි හිරු මෙන්
සහතික ඇත්ත... රැදෙන්න අපත් සමග ❤🙏
දෙවරක්ම බැලුවා .රහයි.❤
බොහොමත්ම ස්තූතියී ❤🙏
ගාමිණි අයියා හරිම හැගිම් බරයි. ඔබ රටට. ආඩමිබරයක්. මහේෂ් අයියා අපිට හුස්ම ගන්න පිරිසිදු වාතාශ්‍රය ක් හදනවා. දෙන්නම හොඳයි
බොහෝ පින් වේවා දයාබර නංගි
හරිම අර්තවත් කතා රාශියක් ඔබ්තුමන් ගෙන් කියවුනා. ඇසිමට නියමිත අයට මෙය ඇසේවා. දෝශාරොපනයෙන් කොටසක් අපත් ගතයුතුයි. අපවිසින් පත් කර අරින අයමයි මේ කටයුතු කරන්නේ. වසර 47 කට ආසන්න කාලයක් මෙලෙස බල පෑම් කල සමාජය ක අසාර්ථක වුනු රටක් වීමට හේතුව අලස කම හා චින්තනය (-) ඊර්ශ්‍යාව. සතුන්ටත් ආදරය කරනවා තියා තමන්ගේ දෙමව්පියන් ටවත් සලකන්න දන්නෙ නැහැ. හොරු, මන්කොල්ලා කරුවන් ගෙන් පිරි රටක් වී හමාරයි . හරිම දුකයි රට ගැන.
ඔබ දෙපලටම ත්, වාදක මන්ඩලයටත්, ගායක මතුතුන් ටත් මාගේ ප්‍රනාමය .
බොහොමත්ම ස්තූතියී ❤ ආදරෙන් රැදෙන්න අපත් සමග ❤ මේ වැඩසටහන ඔබගේ හිතවතුන් අතර Share කරන්න
කාලාන්තරයක් තිස්සේ ජනී ජනයාගේ නැවතී ඇති හුස්මට, පණ දෙන "හුස්ම", අපේ ඤාණනය ප්‍රවර්ධනය කෙරෙන තෝතැන්නක් වේවා....රටේ ණය ගෙවන්න පාලකයන් නොවෙයි අපි පෙරමුණ ගත්දාට, මේ රටෙත් සුවඳවත් මල් පිපෙනු නිසැකයි ...ප්‍රණාමය ගාමිණී මහත්මයාට හා අපේ සදාදරණීය මහේෂ් මල්ලීට...🙏❤️🌻
බොහොමත්ම ස්තූතියී ❤🙏
"හුස්ම " !!!
❤❤🙏
ජයග්‍රහණය සතුට නොවෙයි සතුට ජයග්‍රහණයයි❤️❤️❤️
සහතික ඇත්ත... ❤🙏
ඉවරවෙනකල් ආසාවෙන්ම දෙපාරක් ඇහුව ,හරිම ලස්සනය් ,බොහොම ස්තුතිය් සැමට ❤❤🌹🌹
බොහොමත්ම ස්තූතියී ❤🙏
ජය වේවා මගේ හුස්ම තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️ හැමදාම ආදරෙයි ❤️❤️❤️❤️❤️
ආදරෙයි... රැදෙන්න අපත් සමග ❤ තෙරුවන් සරණයි 🙏
හැම වැඩසටහනක්ම හරිම අර්ථවත්.. subscribe හොයන්නෙ නැතුව හරවත් නැනවත් රසවත් දෙයකින් මිනිස් මන නැණ සනහාලන ඔබ අති විශිෂ්ටයෙක්...
රැදීසිටින්න අපත් සමඟ ❤🙏
ආසම ගිතයක් අහන්න ඕන වුනාම මම එන්නේ මේ වැඩසටහන දිහාවට ආසාවෙන් ඉන්නවා නැවත හරබර ගිත කිහිපයකින් ඔබ අතරට එන්න හැමදාමත් වගේ ඔබ දැවැන්ත චරිතයක් රටට මට බුදු සරණයි සැම දෙනාටම
බොහොමත්ම ස්තූතියී ❤ බුදු සරණයි 🙏
හැමදාම හොඳයි. අද විශේෂයි! හුස්ම නොනැවතී නොසිඳී පවතීවා🙏🙂
බොහොමත්ම ස්තූතියී ❤🙏
අම්මෝ මහන්සි නැතුව එක හුස්මට අහගෙන හිටිය. ලස්සනයි. ආදර්ශමත්. ගොඩක් පින් මහේෂ් අය්යේ. ස්තුතියි ගොඩක් අපේ sir ඔයාට ❤
බොහොමත්ම ස්තූතියී ❤ අපි එකට හුස්ම ගමු 🙏
Great..!! Thank you very much, everyone!!
Thank you very much... ❤🙏
පටන් ගද්දීම කමෙන්ට් එකක් දාන්න හිතුනා.. මේ සාකච්ඡාව වාව් වේවි❤❤❤
ඉවර වෙනකම්ම ඇහුවාමත් වාව් තමා... සමහර පොත් පිට කවරෙනුත් තෝරන්න පුලුවන්
රැදීසිටින්න අපත් සමඟ ❤ බොහොමත්ම ස්තූතියී ❤🙏
තෙරුවන් සරණයි!
මෙවැනි වැඩසටහන් අති දුර්ලභයි.
සිහිනයකි රැ වැඩසටහනත් හුස්ම වැඩසටහනත් වැඩසටහන් අතරින් අති විශිෂ්ට වැඩසටහනකි.
පිරිහි යන සමාජයට ආදර්ශමත් වැඩසටහනකි.
ඔබ දෙපළට බොහොම ස්තූතියි
බොහොම පින්. ඉදිරි වැඩ සටහන්වලට මෙවැනි උගතුන් බුද්ධිමතුන්ගේ පැමිණීම අපේක්ෂා කරන අතර ඔබ දෙපළට නිදුක් නිරෝගි සුවය දීර්ඝායු ප්‍රාර්ථනා කරමි!
🙏🙏🙏🙏🙏
බොහොමත්ම ස්තූතියී ❤ තෙරුවන් සරණයි 🙏
අද වැඩසටහන සැම ලංකිකයෙක්ම නැරබි යුතූයිආපි නණනැතිව ජීවත් වෙන්නෙ ❤❤🇦🇪🇦🇪
100% ඇත්ත...
ඔබ දෙපලට පිං දෙව් රැකවරණය.
බොහොමත්ම ස්තූතියී ❤🙏
ඔබට වූ අසාදරනය අපි දන්නවා සහෝදරයා. අපි ඔබ සමගයි.
ආදරෙන් රැදෙන්න අපත් සමග ❤🙏
වටිනා කතාබහක් ❤
බොහොමත්ම ස්තූතියී ❤🙏
Wetana mahathmaya obata godak stute godak pin..ape manasa suwapath kalata..mahesh mahathmaya pode karanayak keyanam mula edan me husma balapu kenek wedehata mage adahasak husma kiyanne menesunge manasa suwapath karana drag ekak wage..me mathtrukawa wena pathtakata gaman kaloth meke coliteya adu wenawa..etakota meka walagath pramanayada adu wenawa..ema nesa me wada satahane coliteya teya ganna wena dewal kata nokara emu..mokada cichchara kata kalath palak nate dewal tebenawa..teruwan saranai..❤❤❤
ඔබට බොහොමත්ම ස්තූතියී ❤ තෙරුවන් සරණයි 🙏
ආදරණීය හුස්ම ,
විඩා සිත නිවන සනහන නුඹ ලබැදි සදාදරණීයයි.❤
බොහොමත්ම ස්තූතියී ❤🙏
Methumawa mama dakala තියෙනවා අපේ ලොකු නැන්දම්මලාge gewal laga ...ආදරෙයි හුස්මට ඉතාමත් වටිනා වැඩසටහනක්
ආදරෙයි... රැදෙන්න අපත් සමග ❤🙏
අවංකකම පෙරටු කර ගත් සුන්දර හදවත් ඇති මිනිසුන් බිහි වේවා]
බොහොමත්ම ස්තූතියී ❤ අපි එකට හුස්ම ගමු 🙏
Balan hitiye thank you mahesh aiya. Mr. Dammika babdara genwannako
ඔබේ අදහසට බොහොමත්ම ස්තූතියී ❤🙏
මහේෂ් මගෙ ආසම කැමති වැඩසටහනක් තමයි හුස්ම ආසාවෙන් බලනවා
බොහොමත්ම ස්තූතියී ❤🙏
Very honest and a simple man I sallute you proffeser,nice singing too❤
Thank you very much...
අනර්ගයි ❤
බොහොමත්ම ස්තූතියී ❤🙏
හුස්ම ආදරේ යි 🙏🙏🙏 ජයවේවා
බොහොමත්ම ස්තූතියී ❤🙏
මහේෂ් අයියේ මන් qatar වල...හැම වැඩසටහනක්ම බලනවා..ඒත් අද වැඩසටහන දෙපාරක් බැලුවා..එතරම් වටිනා අදහස් මෙතුමා කියනවා අපට ❤❤❤❤❤❤❤❤❤
බොහොමත්ම ස්තූතියී ❤ අපි එකට හුස්ම ගමු ❤🙏
❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍🙏
ජයවේවා!!!!!
❤❤🙏
Wow beautiful ❤
Thank you very much ❤🙏
ජයවේවා මහේෂ් පුතා මම හැමදාම හුස්ම බලන්න ඇත් තටම අපේ හුස්ම නවතිනව
රැදෙන්න අපත් සමග ❤🙏
❤❤❤.කැමැතිම කෙනෙක් එතුමාට තෙරුවන් සරණයි ආදරනීය වැඩ සටහනක්
තෙරුවන් සරණයි ❤🙏
As usual a good video
Hondai honda program eka
Thank you
Thank you very much... ❤🙏
පුරා පැයක්...
හුස්ම නොඅල්ලා...
හුස්ම ගත්තෙමි...
ස්තූතියි..මහේෂ් අයියේ....🙏