Nadeka guru dewayanane, gayanna, wayanna, ape deseya uruwama, deseya redmaya,, molawanna, awulawanna, duk vedena Jane janayage, pedethainege sawaraya. hardaye nagena andonawa rasaswadaye genna molawanna. Aduru thumane obata aya kala hake. OBA AYA KALA UTHUI. Janatha hadawathe sadakaekawa jeewath wanna. Apa samajaya theyena a REKTHAKAYA purawanna.
Excellent performance. You are an unique legend & there is no one to match your calibre. Good luck & all the very best. Also we respect your effort to educate people to save our country from this corrupted politicians.
At a memorial show for gurudevi Sunil Santha that I attended, Mr. Nadeeka Guruge sang this song, followed by My dreams are roses and Suwanda rosa mal nela. All of them spectacularly fitting for his voice. This one he sang only accompanied by his acoustic guitar, under dimmed lights. The crowd was quiet, not letting a single note go unheard. It was truly a spellbound moment that renewed my appreciation for Ridee walawe.. Truly one of my favorite musicians.
Thank you for re- creating that beautiful song of late Mr. Sunil Shantha. Music truly has such a powerful effect on our well-being. Listening to soothing tunes can work wonders for stress relief, calming the mind and helping to restore balance. It’s amazing how music can uplift our mood, filling us with energy and positivity. When we start our day with good music, it sets a productive tone, allowing us to be more focused, motivated, and inspired to tackle whatever comes our way. Over time, incorporating music into our daily routine can play a key role in building a quality life-one that is full of joy, creativity, and emotional balance. It’s like giving our soul the energy it needs to thrive. Again, I’m really appreciate it.
සුනිල් සාන්තයන් මතක්වෙනවා.
ලස්සන ගායනයක්.
ඔබට සියලු සුව පතමි!
අපූර්ව ගායනයක් තරුනයා..ඔබ ටක්කෙටම ගැයුවා...නදීක සර්
හරිම මිහිරි හිත ඇදී යන හඬක් හිමි ගායකයෙක්. තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏
හිත් සුවපත් කරන අපූරු ගායනයක්. ඇත්තටම මෙතුමාට හිමි විය යුතු ස්ථානය තාම මෙරට හිමිවී නොමැතිබවයි මගේ විශ්වාසය. අපි ට මාධ්‍ය තුලින් මෙතුමා ගෙ ගීත අසන්නට ලැබෙන වා අඩුයි.
හරීම ලස්සනයි . වටිනවා.
Bhhhawanawak wage.suba petum.
Bhhhawanawak wage.suba petum.
Bhhhawanawak wage.suba petum.
❤ සර් ට තියෙන්නේ මනස ඇබ්බැහි කරන හඩක්, ඕනෙම සිංදුවක් නළවලා මනමත් කරලා නවත්තන්නෙ. මගෙ ලග තාම රෙකෝඩින් තියෙනවා ජනගී. ඒවයින් තමා සර් ගෙ නියම දක්ෂක්ම මම දැක්කෙ. සර් ගෙ ගායනය නම් වශියක්ම තමා ❤❤❤❤❤
කටහඬක් නෙමෙයි.... මඳ සුලඟට නැළවෙන තුරුපත් රෑනක් වගේ...
මෙතරම්ම ගීතවත්... කනට මී බිඳු වගේ..
❤
ජීවිතේ ටිකෙන් ටික අභාවයට යන කතාව කියාදෙන අපූරුව
මාරම ලස්සනයි
මම ආසම සිංදු වලින් එකක්..........❤❤❤
දවසට එක් සැරයක් අසනවා. භාවනාවක් වගේ.
මෙවැනි ගාන්ධර්වයන් හරිම විරලයි ❤
වරෙන් හීන් සැරේ රිදී වලාවේ"
සංගීතය සහ මුල් ගැයුම
සුනිල් ශාන්තයන් විසිණි
ගායනය - නදීක ගුරුගේ
🥰 *** RosH *** 🥰
වරෙන් හීන් සැරේ ..
වරෙන් හීන් සැරේ ..
වරෙන් හීන් සැරේ රිදී වළාවේ ..
අනේ හෙමින් හෙමින්
ඇදී යන්න වළාවේ ..
අනේ හෙමින් හෙමින්
ඇදී යන්න වළාවේ ..
සිහිල් පවන් බිබී.....
සිහිල් පවන් බිබී කිරා වැටෙයි
සිහින ලොවේ අඩ නින්දේ
සතුන් මෙ යාමේ ..
වරෙන් හීන් සැරේ රිදී වළාවේ ..
රෑ යාමයේ..
හීංසැරේ...
වරෙන් අනේ...
හාවෝ... පෙම් කෙලීයේ යන්නේ
රෑ යාමෙදෝ
රෑ යාමෙදෝ
රෑ යාමෙදෝ
හාදු දිදී තණ පඳුරේ නටන්නේ...
පනින්නේ...
හාවෝ... හාවෝ...
අනේ හීන් සැරේ...
හහා හීන් සැරේ...
වරෙන් හීන් සැරේ රිදී වළාවේ ..
(Whistle)
ඇයි ද සැලී සැලී සර සර ගා හඬන්නේ
ලියේ නිඳන් තුරු හිමියා තුරුල්ලේ
ඇයි ද සැලී සැලී සර සර ගා හඬන්නේ
ලියේ නිඳන් තුරු හිමියා තුරුල්ලේ
අන්න මහමූණා පියා සොයා හඹා යේ
අන්න මහමූණා පියා සොයා හඹා යේ
වවුලෝ....
කියාපන්කො වාසි අතට හෝයියා
එහෙත් හීන් සැරේ...
හහා හීන් සැරේ...
වරෙන් හීන් සැරේ රිදී වළාවේ ..
හඳ මාමා කිරි දොවලා
කිරි මුට්ටිය බිඳ දා..ලා
හීන් සැරේ බඩ ගා එනවෝ
හඳ මාමා කිරි දොවලා
කිරි මුට්ටිය බිඳ දා..ලා
හීන් සැරේ බඩ ගා එනවෝ
අනේ, සුදු මූණත් රැලි වැටීලා නොවේදෝ
අනේ, සුදු මූණත් රැලි වැටීලා නොවේදෝ
අයියෝ,
රිංගාලා බඩ ගාලා සීරීලා
මාමේ මාමේ...
අනේ හීන් සැරේ...
හහා හීන් සැරේ...
වරෙන් හීන් සැරේ රිදී වළාවේ
අනේ හෙමින් හෙමින්
ඇදී යන්න වළාවේ ..
Lyrics වලට තෑන්ක්ස් මචෝ😍
Lyrics වලට ස්තූතියි ..👍
❤❤❤
👍❤
❤❤❤
මම ආසම ගීතයක් අනේ ලස්සනට ගයනව හරිම මිහිරියි ඔබතුමාට නිදුක් නිරොගි වෙවා දිර්ගායුශ වෙවා🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි
❤ ndeeka මහත්තයා ඔයාට උණුසුම් සුබ පැතුම් deergausa ලැබේවා
කනට හරිම මිහිරි ගායනා වක් නිරෝගී සම්පත්තිය ලැබේවා 🌹🌹
භාවනාවකට සම වැදුනා වගේ.හරිම අපූරුයි නදීක ගුරුතුමනි.අහන්න..අහන්න..ආසයි.
නාදරටා ඉතාම විශිෂ්ථයි.එහෙත් මෙම ගීතය කුමක් පාදකකොට ලියනලද්දක්ද නොහැඟෙයි.දන්නා කෙනෙක් සිටීනම් එහෙ තේරුම ලියන්න .
රාත්‍රියක ලස්සන ගැන
@@krishanthabuddhika4773 👍
Godak goak godaaak pin obathumata.❤❤❤❤❤❤
අපේ වටිනාම වස්තු.ජයවේවා sir.තෙරුවන් සරණයි 🙏
මේක නම් භවනාවක් ම තමයි හරි ම ආසයි 10සැරයක් විතර ඇහුවා ❤️❤️❤️❤️❤️🌹🌹
අපේම අපේම අපේ හඬක්, පද රචනයක්, සංගීතයක් හා නිර්මාණයක්. 😊 ♥️
Absolutely love it. ♥️ ♥️ ♥️
ඉදිරි වටයට ඔයාට යන්න පුළුවන්. 😀😀😀 අම්මෝ මාර ලස්සනයි sir. ආදරෙයි. කොයිතරම් ඇහුවත් ඇති වෙන්නෙ නෑ 😘😘😘😘😘🤔
Oba thumata api harima aadarey . Budusaranay.
සුපිරි යක් තමයි සර්
මහ පොලවේ දෙපය තබා සිට ගත් නිහතමානී මානව වදියෙක්. ❤
නාද one of the best bands ❤❤
නදික මහතාගේ ගායනය ඉතා විශිෂ්ඨයි.
Dreamstar eke Dinethgen passe meka balanna awe.puduma lassanai me geethaya❤
ඉතා ලස්සන යි සහෝදර ය ට සුභ පතනව මාලන් ජයකොඩි
Ane harima lassanai heensare gayena kela ! Nadeeka super !
ගාම්බීර ස්වරය ! මානවවාදි කලාකරුවා.
හරිම මිහිරි ගායනයක්....❤
මම හරි ආසයි මේ සින්දුව ට්‍රැඩිශනල් විදියට අහන්න. මේ වොයිස් එකෙන්ම.
Excellent performance. and great as always අපේ වටිනාම වස්තු❤🤟🤘💯🤞🤘🌹🌹🌷🪐🌕🎯🎯💎💎💎🛠 love from canada as friends
කණට මිහිරි hadawal marama ලස්සනයි ❤
භාවනා වක්...හරීම මිහිරියි`
Nadeka guru dewayanane, gayanna, wayanna, ape deseya uruwama, deseya redmaya,, molawanna, awulawanna, duk vedena Jane janayage, pedethainege sawaraya. hardaye nagena andonawa rasaswadaye genna molawanna. Aduru thumane obata aya kala hake. OBA AYA KALA UTHUI. Janatha hadawathe sadakaekawa jeewath wanna. Apa samajaya theyena a REKTHAKAYA purawanna.
Excellent performance.
You are an unique legend & there is no one to match your calibre. Good luck & all the very best.
Also we respect your effort to educate people to save our country from this corrupted politicians.
සිංදුවනම් මෙලෝ දෙයක් තේරුන් නෑ.. ඒ උනාට නදීක ගුරුගේගේ වොයිස් එකට පට්ට ලව් හින්දා ආසාවෙන් ඇහුවා.. නාද මියුසික් නදීක ගුරුගේ වොයිස් සුපිරියක් තමා ❤️❤️
RATHREE ASIRIYA
😢
@@mahindakumara6742 Aniyam premayak
Thahanam gase gedi kema sundara lesa rathriyaka asiriyak lesa dakwanawa..
විප්ලවවාදියා...ලයාන්විතව ගයන අපූරුව ❤❤🔥🔥
6:06
At a memorial show for gurudevi Sunil Santha that I attended, Mr. Nadeeka Guruge sang this song, followed by My dreams are roses and Suwanda rosa mal nela. All of them spectacularly fitting for his voice. This one he sang only accompanied by his acoustic guitar, under dimmed lights. The crowd was quiet, not letting a single note go unheard. It was truly a spellbound moment that renewed my appreciation for Ridee walawe.. Truly one of my favorite musicians.
මාරම ලස්සනයි❤❤❤🎉 ජයවේව
ලස්සනට ගායනා කරනවා ආදරෙයි ආඩම්බර ආදර්ශයි ❤❤❤
සුනිල් ශාන්තයන් ට උපරිම සාධාරණයක් ඉටු කරපු ගායනයක්. ❤❤❤❤
Agree
Fjd🎉dur😢rufdffft😮
නදීක ගුරුගමගේ නම් භාවනාවක්❤️❤️❤️❤️
මරු මරු නියෙමෙට ගියා ❤
කොච්චර ඇහුවත් හිතට මදි පුදුමභාවමය හැගිමක් ගීතයෙන් මත්වෙල වගෙයි
Thank you for re- creating that beautiful song of late Mr. Sunil Shantha. Music truly has such a powerful effect on our well-being. Listening to soothing tunes can work wonders for stress relief, calming the mind and helping to restore balance. It’s amazing how music can uplift our mood, filling us with energy and positivity. When we start our day with good music, it sets a productive tone, allowing us to be more focused, motivated, and inspired to tackle whatever comes our way. Over time, incorporating music into our daily routine can play a key role in building a quality life-one that is full of joy, creativity, and emotional balance. It’s like giving our soul the energy it needs to thrive.
Again, I’m really appreciate it.
පිස්සුවක් ....අම්මෝ...නියමයී ...❤❤❤❤❤❤❤❤
සුනිල් සාන්තයන්ගෙ ගිතගායනයට ඉතාමත් සමීපයි.(බොන්දුරේ)....දිගු කලකින් හොඳ ගීතයක රසවින්දා
පුදුමාකාරභාවයක දවසට දහවතාවක් පමණ අහනව❤❤❤❤❤්
Mr.Nadeeka Guruge “ ❤️❤️❤️🙏🏼
අති විශිෂ්ඨ ගායනයක් සහ ඊට නොදැවෙනි වාදනයක්...
Uw
කොහොමද විස්තර කියන්නේ ..........a rasa kiyanna be........දැනෙන විදියට වචන වලට peralanna be......ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි
Amazing voice.... And... Very good teacher
වරෙන් ,හීන් සැරෙ..
වරෙන් හින් සැරේ.....
පිස්සුවක් වොයිස් එක❤❤❤❤
නදීක ගුරුගේ.. 👌 පට්ට 🙏
Original song එකට වැඩිය නදීක සර් sing කරන විට මේ ගීතය දැනෙන වග මම සර්ට කී වතාවක් කියා තිබෙනවද 🖤
❤❤
මමත්
ඉතාම ලස්සන ගායනයක් ඔබට බුදු සරනයි.
ැැතිතටම භාවනවෙක් වගේ...ස්තුතියි ඔබට..
ආසම සින්දුවක් 🥺💗
Excellent performance & exceptional
හරිම මිහිරියි ..
Exellent performance
Ekanam pattama ekak❤
හරිම ලස්සනයි ❤❤❤
voice and music are mixing really well ❤️❤
Very nice song
Wooooow ❤ favorite song 😢
කෙතරම් මිහිරි ද.. කී සැරයක් ඇහුවද මතකත් නෑ.❤❤❤
හරිම හැගිමි බරයි ඔබතුමාට තුං සරණයි🙏🏻🙏🏻🙏🏻🙏🏻
හරිම ලස්සනයි ...බුදු සරණයි..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Great performance. Don't have enough words to explain.😊
Excerlant
මම හරිම ආසයි මේ ගිතය හර්ෂණගෙ හඩින් අහන්න.
Great....great..
I listened this so many times.
Its amazing 😍 what a beautiful backing and voice😘
Very beautiful
Excellent performance. ❤🎉
අහන්න අහන්න ආසයි හරිම ලස්සනයි ❤❤❤❤❤
හරිම ලස්සන ❤sinduvak❤❤❤❤
❤❤❤🎉🎉🎉🎉viplawayak
Wagye.budu.saranayi
හරිම ලස්සනයි සර්❤❤❤❤❤
භාවනාවක්...අනර්ගයී...........
හරිම හරිම ලස්සනයි ❤❤❤❤
Absolutely beautiful ❤️
ලස්සනයි...!
හරිම ලස්සනයි .
Aththatama bawanawak wage...harima lassanai...❤
හරිම ආසයි අහන්න.❤❤❤❤
Excellent .. great job sir❤
සුපිරිම ගායනයක්
Wanderful singing 🎉
තනිකරම භාවනාවක්.....
Wow, it's a great voice
it's awasome ❤
හරිම ලයාන්විත හඩ සර් ගේ
Obe gayanaya asa mama amandanandayata path unemi 🎉 thankyou so much .
ගුරුග් සහොදරය සුනිල් සන්ත සුරින්ග් තවත් අලුත් ගි යක් ගයන්න මලන් ජයකොඩි ජයවේවා
Nadaa great group 👍❤🙏
apuru geethayak...sundara katahada..hadapura ethuna ehada.lasanai..theruwansaranai..
නියමයි 👌
Super ❤❤❤❤❤