Mage Ratata Swabadahmin Dun udarathama minisa Hon Dr Rathna Sri Maya Me Kalakanni Me uthum minisage N Weda Gaththe netha Arjuna Sanath Sanga Màhelala etc. Wage.obathuma Mulu Vishwayatama podu uthumma Nihathamaani Denumen Uththareethara miniseki. Anagathye Obe nama me Rate uthum Minisun Àthàra Run Akuren Liyawenawamaya.
වැඩසටහන නම් ඉතාම ලස්සනයි ..රත්නශ්‍රී මහත්මයා කියන්නේ ඇවිදින පුස්තකාලයක්....ඒ වගේම හරීම සතුටක් වැඩසටහන මෙහෙයවන මයුරි අබේසිංහ මැතිණිය දැකීම 🤗...ඔබ සැමට තෙරුවන් සරණයී 🙏
බලාගෙන ගියාම ඔබතුමා ඇවිදින පුස්තකාලයක් කොතරම් වටිනවද අප රටට දීර්ඝායු ලැබෙිවා
ගොඩ දෙනෙක් ආදරය කරන ගරුකරන ශ්‍රේෂ්ඨ පද්‍යරචකයා. මේ නිවුනු වචන අහන්නත් අපි හරි වාසනාවන්තයි. ඔබතුමාට නිදුක් නිරෝගි සුව අත්වේවා.
මෞරි නෝනා.ඉතා වැදගත් .
හුරතල් මාද්‍ය වේදීන්ට ආදර්ශයක් .
දීර්ඝායු වේවා ..
ශ්‍රී ලංකීය ගිත රචක පරපුරේ රිදී සිනුව.රත්නත් ශි විජේසිංහ ❤
Eththatama lassana program ekak.Rathnath sri mahatha ape ratata loku sampathak.thawa thawath nirmana kirimata lebewa.Miyuri dekke godak kalekin.wasantha mahatha ethulu hemotama suba pathanawa.budu saranai.
අනේ ඔබතුමාට අනේකවත් ලාංකික මිනිසුන් හදවතින්ම ආදරේ කරන බව දැනගෙන යහතින් දිගුකල් ජීවත් වෙන්න❤️🙏
The Great poetry Mr. Rathnasriwijesinga ❤❤❤❤❤
Nice. Enjoyed. Shanthani thema vate
God bless you all ways ✨️🙏
හරිම ලස්සන වැඩසටහනක් .❤❤🙏🙏
හරිම ලස්සනයි
සුන්දර වැඩසටහනක් ❤❤
උතුම් ගී රචකයෙක්..❤❤❤❤
ආසම කරන රසිකයෙක් දිර්ඝ යුස ලැබෙවා
සුන්දරම ස්‍රේශ්ට කලා කරුවෙක් සමග ගත කල හෝරා කිහිපය එක දිගටම බැලුවා
සාහිත්‍ය ,කලාව ගැන අතරමන් කර ඇති සමාජයකට දෘශ්ටිවාදීව සමාජය දැකීම වෙනුවට යතාර්තවාදීව කලාව සහ සාහිත්‍ය මෙහෙය වීමේ ස්‍රේශ්ටයන් අතර මේ යුගයේ ප්‍රමුකයා ඔබ ලෙසයි සමාජය දකින්නෙ
මෙවෙනි වැඩසටහනක් අපිට නැරැඹීමට ලබා දීමත් සම්බන්දයෙන් වැඩසටහන සම්පාදක යින්ටත් ස්තුතියි
විය යුතුයි
Sir kothanada inne ethana mage sitha niwenawa...sirge wachana ape sithata bawanawak...man asama kawiyek...thawath nirmana karanna shakthiya labewa sirta.dirgayusha labewa sir.....budu saranai sir....
Live program aka baluwa
ශරීරීනිද්‍රියන් රසෝඝයක නහවන කාව්‍යක්කරුවා. දීර්ඝායුෂ වේවා.
EXCELLENT PROGRAM.ONLY FROM S.L.R.C. THANK YOU ALL
බොහෝ කලාකරුවන්ට ඔවුන්ගේ නිර්මාණ එලිදක්වන්නට ගුවන් විදුලිය දැක්වූ දායකත්වය අගයමි.
කුමන ආකාරයේ මාධ්‍යය පැමිණියද ගුවන් විදුලිය ලබා දුන්/දෙන රසය ලබා දීමට නොහැකි බව මට හිතේ.
🌺
ඔබත් මගේ අදහසට එකඟ වනු ඇති.
එදවස පැවැති පත්තරයක ඇතුළු පිටු
පෙරලා බැලූ විට දැක ගත හැකිය මුතු
ඔබ ගිය මගෙහි යන්නට වෙර දරන මතු
අයට ඉතා මැනැවින් ඔබ කියයි තතු
Wow mekata upul shantha ennama ona program ekak
ලොවටම ඔබේ අත්දෙක්‍යිම් විසිස්ටයි .
What a great personality. Doctor
great work thank you sir ❤❤❤❤❤
Siripade.....❤Ane ...kapuge nuba koheda kowlanani....
Nice! Enjoyed
Puthàla kohomatath pirimine nèda.eyita wadà lassanai punchi puthek pathuwà,kiwwanam.
රසයි
21:00 යතාර්තවාදී කවිය. තේ දළු කඩන මිනිසුන්ගෙ දුක ගැන ලිවීම මිස ඔවුන්ට රූබර මූනු නැත.
50:55 පොලොන්නරු යුගයේ ගුරුළු ගෝමීන්ගේ ධර්මප්‍රදීපිකාව - නෙත නිලුපුල්, වත රතුපුල් කොඳකැකුලු සිනා මල්
Hoda hodawathak thiyena nihathamani adaraneeya kalakaruwa....
🙏❤️🙏❤️🙏❤️
Kapuge❤❤❤
❤❤❤
Sudu neluma ko...❤
Mage Ratata Swabadahmin Dun udarathama minisa Hon Dr Rathna Sri Maya Me Kalakanni Me uthum minisage N Weda Gaththe netha Arjuna Sanath Sanga Màhelala etc. Wage.obathuma Mulu Vishwayatama podu uthumma Nihathamaani Denumen Uththareethara miniseki. Anagathye Obe nama me Rate uthum Minisun Àthàra Run Akuren Liyawenawamaya.
මෙවැනි වැඩ සටහන් අද රූපවාහිනී වල දකින්න නැහැ 🤔
වටින මිනිස්සු හිටියට ගුවන් විදුතිය කියන්නනෙ පර කාලකන්නි දේශපාලකයන්ගෙ රෙදි හෝදන තැන.
සුපිරි වැඩසටහන සන්නස්ගල ගෙන්වන්න
එයා මීට සුදුස්සෙක් නෙමෙ ...
සන්නස්ගල ඒ මොකටද. ගේරි wesige පුතා.
@@chathuranga7740 ඔබ විරුද්ද ඇති මා එයාගේ අදහස් වලට කැමතියි
ගමෙන් ඇවිත් ධනපති පංතියට කහින රැඩිකල් සන්නා😅
@@chathuranga7740අරු සන්නස් ගලයා ලියලා තියෙනවා බුදුන්ගේ රස්තියාදුව කියලා පොතක්. මන් කියන්නේ උගේ අම්මා රස්තියාදු ගහලා තමයි ඒ වගේ කාලකන්නි වේසිගේ පුතෙක් බිහි කරේ කියලා.
Walgal epa
GREAT 👍🏻
❤❤