රෑ දොළොස් පැයේ | Ra Dolos Paye - Nirosha Virajini with Naada(Colour Of Love )

Поділитися
Вставка
  • Опубліковано 25 гру 2024

КОМЕНТАРІ •

  • @sameeraruwan6347
    @sameeraruwan6347 2 роки тому +84

    අම්මෝ ඒකනම් පිස්සුවක් ඕයි..,දෙපාරකට වඩා බලපු අය මේ කොනට 💥♥️♥️🌹

  • @chamirasampath1825
    @chamirasampath1825 2 роки тому +281

    නිරෝශාගේ හඩ,අතුලගේ හාමනිඑක,සුරේන්ද්‍රගේ සංගීතය පට්ටම ගැලපීමක්❤️

  • @pathumarunalu790
    @pathumarunalu790 2 роки тому +581

    නොදියුණු රටක දියුණු වන එකම දේ මේ රටේ සන්ගීතය විතරයි

    • @udamilangamudali348
      @udamilangamudali348 2 роки тому +29

      මේ පරපුරෙන් පසුව සොබාවිත සන්ගීතයත් අවසන් වෙවි.අපේ දරුවන්ට අතීතයේ සන්ගීතය මේ වගේ අර්ථාන්විතව තමයි. තිබුනේ කියලා කියන්න වෙයි.

    • @randimatharangani6851
      @randimatharangani6851 2 роки тому +7

      ඇත්ත කතාවක් ❤️❤️

    • @virtualbeast3694
      @virtualbeast3694 2 роки тому +15

      මොනවගෙන්ද නොදියුණු..? සම්පත් පාවිච්චි කරන්න දන්නේ නෑ ඒකයි අවුල..

    • @sashithchandler8858
      @sashithchandler8858 2 роки тому +6

      ඒකත් දේශපාලනික උනා නම් අපිට ඒකත් නැ

    • @chathumadushani7262
      @chathumadushani7262 2 роки тому +5

      දේශපාලනය නොගෑවුන නිසා

  • @aselasanjeewa7815
    @aselasanjeewa7815 2 роки тому +70

    නිරෝශා කොහොමත් NO 1 ම තමයි ..🌹❤️

  • @hasanthaprasad533
    @hasanthaprasad533 2 роки тому +140

    බුදු අමමෝ අතුලගේ Harmony ටික....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @HasithaMaduwantha_
      @HasithaMaduwantha_ Рік тому +3

      අම්මෝ පිස්සු හැදෙනවා

  • @kokilaarunasiri5264
    @kokilaarunasiri5264 2 місяці тому +16

    අනිවාර්යෙන් මේක අහපු කෙනෙක් දෙපාරක් අහනවා.

  • @chirathbombuwalage8783
    @chirathbombuwalage8783 2 роки тому +179

    හැගීම් ගායනයෙන් විරාජමාන වූ ඇය සැබැවින්ම තව ලංකාවෙ ගායිකාවකට සමකල නොහැකි අද්විතීය ගායිකාවක් .ඔබට නිරෝගීසුව !

  • @musick5727
    @musick5727 2 роки тому +87

    සිංදුද බං මේවා... අම්මෝ... පිස්සුවගේ...
    හිරිගඩු පිපෙනවා.. 😍😍😍

  • @sudathsri
    @sudathsri 3 роки тому +132

    සුරේන්ඳ්‍ර උඹ නම් පට්ට චරිතයක්, කාලෙකට පස්සෙ දැක්කෙ සුභ පැතුම්

    • @asankasandaruwan9806
      @asankasandaruwan9806 3 роки тому +6

      සුරේට ගහන්ඩ කෙනෙක් තාම මම දැකලා නෑ මහතමයා.

    • @sahardeensourjah4146
      @sahardeensourjah4146 20 днів тому

      Ai gahannay sureta varade karada ​@@asankasandaruwan9806

  • @jamithdezoysa6304
    @jamithdezoysa6304 3 роки тому +206

    සුභාවිත ගීතයේ විරාජමාන විරාජිනිය...
    අධිමාත්‍රා ❤️
    පදවැල,තනුව,සංගීතය,කටහඬ ඔක්කොම සුසංයෝග උනාම දැහැනකට සමවැදුනා වගේ...!
    නිරෝගී සුවය ලැබේවා නූතන ගීත කෝකිලාවියට 🙏❤️🙏

  • @thilininawarathne527
    @thilininawarathne527 2 роки тому +163

    අතුලගෙ හාමිනි පාර්ට් 😍😍😍😍😍👏👏👏👏👏👏👏👏👏👍👍👍❤❤❤❤❤❤❤ඇඩෙන්නම තියනවා අප්පා මේකනම් පිස්සුවක් 😥😥😥😥

  • @nuwanjayakodi9826
    @nuwanjayakodi9826 Рік тому +33

    නිරෝෂාගේ ඒ ත්‍රීවූර කටහඩ... අතුලගෙ හාමෙනිය..සංගීත සංකලනය මාරම ලස්සනයි.. අපිට කොච්චර දක්ෂයො ඉන්නවාද.

  • @prasannadealwis5205
    @prasannadealwis5205 Рік тому +26

    පට්ටම පට්ට... කියලා වැඩක් නෑ සුපිරි head phones වලින් අහනකොට...පිං සිද්ද වෙනවා මේ සංගිත නිර්මාණය ට දායකයා ඔබ සැමට

  • @manjulathilakumara1359
    @manjulathilakumara1359 2 роки тому +275

    සුරේන්ද්‍ර ගේ ඇඟිලි වලට දේව ආරක්ෂාව ලැබේවා!!!!!

  • @travelwithhansana4823
    @travelwithhansana4823 2 роки тому +56

    අධි මාත්‍රා ❤️ අතුල අයියගෙ හාමනියත් පට්ට

  • @සුභාෂිපතිරණ

    හේතුවක් නැතිව ඇඬෙනවා පද වැලක් ගානේ❤❤❤ අධිමාත්‍රා ගීත ❤❤❤ ⁣ඇබ්බැහිවෙන සුළුයි🙏🙏🙏

    • @nilankadharshana8413
      @nilankadharshana8413 Рік тому

      අනිවා.....ගැමි කතකගේ... භාවනාවක් බදුයි.....

    • @vishupooja5310
      @vishupooja5310 Рік тому

      අනිවාර්යයෙන්

    • @Adult-LK
      @Adult-LK Рік тому +2

      තාම ඇස් දෙකේ කඳුළු ඕයි.

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 Рік тому

      💗💗💗💗💗🧘‍♀️🧘‍♀️🧘‍♀️🧘‍♀️🧘‍♀️ bana අහන oqtakuth na komada mechchara colour full une ran aiyaaa මහණ වෙන්න ona na සිල්වා රකින්න 🙏🏾🙏🏾🙏🏾💖💖💖💖💖💖💖💖

  • @anurasampath8173
    @anurasampath8173 4 місяці тому +41

    විරාජිනි කියන්න නිකන්ද පරන සින්දු උනත් තවම ගායනය කොලටිය කිසිම ගායිකාවකට නැහැ ❤❤ ලංකාවට බිහි උනු විරාජිනි ❤

  • @akila1820
    @akila1820 2 роки тому +107

    3021 දීත් මේවානම් අනිවාර්යෙන් අහනවා මිනිස්සු ❤❤❤

  • @warunavidyapathi6690
    @warunavidyapathi6690 3 роки тому +215

    අතුලගෙ voice එක..❤❤

  • @mashi4629
    @mashi4629 2 роки тому +38

    මගෙ අම්මේ පිස්සුවක්.විරාජමාන.විරාජිනිය නිදුක්.නීරෝගිම වේවා රටක්.වටින මැනික විරාජිනි.දැවන්තයො හතරක් එකම.වේදිකාවක දිදුලනවා 🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @yashodadayaratne7920
    @yashodadayaratne7920 2 роки тому +60

    මම කවදත් ආස නොවෙනස් වෙන කටහඬක්.. Recording ද live ද කියලා වෙනසක් නෑ.. තව තවත් මෙවැනි ගීතයෙන් කලාව පෝෂණය කරන්න ධෛර්යය ශක්තිය වාසනාව ලැබේවා! Absolutely amazing Nirosha❤️

  • @hasithasudarshana2694
    @hasithasudarshana2694 2 роки тому +29

    නාද Band එකනම් පිස්සුවක්... 😍😍😍😍😍

  • @නිහාල්නිහාල්-ළ4ය

    උත්තර භාරතය පරාදයි. එ හඬට..... 👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌

    • @kushansanj1611
      @kushansanj1611 3 роки тому +3

      Yes. Aniwa🙂

    • @duminiwickramaarachchi6960
      @duminiwickramaarachchi6960 2 роки тому +10

      ඇය ට භාරතය අතික්‍රමණය කිරීමට නොලැබුණේ ඇයිද යන්න ප්‍රශ්නාර්ථයක්..

    • @wish4918
      @wish4918 2 роки тому +8

      අපේ රටට මැනිකක්, සම්පතක් ඇය....ඇය මීට වෆා ඇගයීමකට ලක් විය යුතුයි ...💯🙏❤️🧡💚💜️

  • @prabodhapathum6032
    @prabodhapathum6032 2 роки тому +36

    ඇතුළ අදිකාරි සිංදුවට දෙන සප් එක සුපිරි ❤❤❤

  • @plotaffix9921
    @plotaffix9921 3 роки тому +38

    එතෙක් මෙතෙක් තවම අහක් කරන්නට හිතක් නොදෙන ගීතයකට එහා ගිය ආත්ම කතනයක්...

  • @kosalaliyanage167
    @kosalaliyanage167 2 роки тому +371

    සාමාන්‍යයෙන් සමහර ගායක ගායිකාවන්ගෙ සිංදුවල original record එකේ තියෙන කොලිටිය,එයාලා live sing කරනකොට නැහැ,ඒත් විරාජිනි මැඩම්ගෙ ගීතවල original එකට වඩා live sing කරද්දි ඒකෙ අමුතුම රසක් ලස්සන වෙනසක් දැනෙනවා❤️

  • @ruwanrathnayaka7782
    @ruwanrathnayaka7782 2 роки тому +25

    හතර දෙනාම සූරයෝ.Legends ❤️

  • @jwmadhushani5883
    @jwmadhushani5883 2 роки тому +37

    නිරෝෂා 👌❤️ අතුලගේ හඬ 😮

  • @Shan_one_and_only
    @Shan_one_and_only Рік тому +20

    මෙලෝ රහක් නැති පම්කෙ ලංකාවෙ අපිට ලැබෙන එකම සුවය මේ ගීත

  • @thilansrinath344
    @thilansrinath344 3 роки тому +33

    අසාමාන්‍ය මිනිස්සු .....❤

  • @chakrashanka4455
    @chakrashanka4455 3 роки тому +63

    මේක නම් වේනම ලෝකයක් නිරෝෂා මිස් කියන්නේ කතා කරන්න දේයක් නැ අවිවාදයෙන් තොරව ඒක නම් අහන්න අහන්න ආසයි අපිව ආයේත් reactivate කලා දිර්ඝායුෂ විරාජමාන විරාජිනියේ ආදරේයි 💖💖💖🙏

  • @nera456
    @nera456 3 роки тому +28

    මෙන්න සිංදු.⁣දැන් තියෙන මල් සිංදු වගේද😍😍😍😍❤️

  • @ShashikaDiwyanga
    @ShashikaDiwyanga 4 місяці тому +9

    නිරෝශා මිස් අපේ පිනට පහල වුනු මැණිකක් ❤❤. ඇත්තමයි . ඒ හඩ❤❤❤. නිරෝශා මිස් තරම් දක්ශ ගායිකාවක් ඇත්තටම නෑ .❤❤❤

  • @chanakamaduranga5520
    @chanakamaduranga5520 2 роки тому +81

    1:27 නිරෝෂා ස්වරය අතින් ඇදල ගීතයට දාගත්ත වගේ..👌 පුදුමයි ඒ හැකියාව නම් නිරෝෂා..❤️🙏 අතුල අයියේ..😃👌

  • @lakilaki7753
    @lakilaki7753 2 роки тому +29

    එයා විරාජිනියක්ම තමයි....😍😍

    • @wish4918
      @wish4918 2 роки тому

      හැමදාමත් .....🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️

    • @ChamariNilushika
      @ChamariNilushika 4 дні тому

      Rallst yanna🌊 rsllak hanawa echcharai 🔫💥🌊🙏🌏

  • @dilrukshimohotti9256
    @dilrukshimohotti9256 Рік тому +18

    මේ අමරණීය සුමිහිරි ගීතයට අතුලගේ අත්වැල් ගායනය අපූරු අංලකාරයක් එක් කලා. මේ රසවත් හරවත් නිර්මාණයට දායක වු සැමට ස්තූතියි. අහපු පළමු වතාවේ සිට අදටත් එකසේ රසවිඳින ගීතයක්

  • @srilanka6179
    @srilanka6179 2 роки тому +17

    ඒ සංගීතය ට ඒ කට හඩ එකතු උනාම තව තවත් විරාජමාන වෙනවා ♥️

  • @manjulakumarasiri7524
    @manjulakumarasiri7524 2 роки тому +13

    සංගීතයෙ මෙච්චර ලස්සන තැන් තියෙනවා කියලා ඇහෙද්දි ජීවත් වෙන්න ආසා හිතෙනවා ❤

  • @samindajayasena1192
    @samindajayasena1192 2 роки тому +14

    හැමෝම දක්ශයෝ great විශිෂ්ටයි 😍😍😍😍😍🙏🙏

  • @madushankaranaweera9226
    @madushankaranaweera9226 29 днів тому +4

    පිස්සු වගේ නේ හිමින් අහන්න බෑ මේවා ගෑනුන්ට තේරෙන්නේ නෑ අනේ කන් පැලෙන්න අහන්න ඕනේ__❤❤❤😊

  • @kanchanasewwandi8748
    @kanchanasewwandi8748 6 місяців тому +6

    දෙවියන් දීපු තෑගි මේ.🙏❤❤❤

  • @sanjayathilakarathna5200
    @sanjayathilakarathna5200 11 місяців тому +6

    නිරෝෂා,අතුල,සුරෙන්ද්‍ර, නාද පිසසුවක් තමයි ඉතිං.❤️❤️❤️❤️

  • @thanujakumarai7658
    @thanujakumarai7658 3 роки тому +13

    මාරම සිංදු මේවා කොයිතරම් ඇහැවත් එපා වෙන්නෙ නැහැ , පිස්සු හැදෙනවා , ඒ රසයට

  • @nayanalahandapurage5151
    @nayanalahandapurage5151 28 днів тому +4

    දෙයියෝ දීපු හඩවල් මේවා..වාසනාවන් මේ රට අප්පා❤

  • @suranjanimadushika158
    @suranjanimadushika158 2 роки тому +8

    ඒ කටහඩනම් ආයෙ කියල වැඩක් නෑ.. හරිම ලස්සනයි ...

  • @shehaniomaya3143
    @shehaniomaya3143 4 місяці тому +2

    Live මෙච්චර ලස්සනට මෙහෙම sing කරන්න එතුමිය කොච්චර දක්ෂ වෙන්න ඕනෙද 😍❤ නිකන්ද ගී ලොව විරාජිනිය කියන්නෙ 😌❤

  • @chamiljayanandana8288
    @chamiljayanandana8288 2 роки тому +10

    පට්ට ...මාරම ලස්සනට කියනව....කියන්න වචන නැ.....සුපිරි...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @SusanthaSriEkanayaka
    @SusanthaSriEkanayaka 2 роки тому +827

    පිස්සු හැදෙනව..කොලිටි හෙඩ්ෆොන් සෙට් එකකින් අහපු අය කවුද ❤..

  • @kushansanj1611
    @kushansanj1611 3 роки тому +61

    Queen of Srilankan music industry ❤

  • @amvr215
    @amvr215 2 роки тому +12

    නිරෝශා මිස් , අතුල් සර් ඒ හඬවල් ඇහෙද්දිත් මොකක්ද වෙනවා වගේ. කියන්න බැරි තරමට ලස්සනයි 💖💖💖💖💖

  • @Liamdasanayake
    @Liamdasanayake 6 місяців тому +3

    මේ ඉන්න සෙට් එකම legendsල. සුරේන්ද්‍ර කියන්නෙ හරිම අහිංසක නිහතමානී කලා කරුවෙක්.. ආදරෙයි ❤

  • @thattaya123
    @thattaya123 3 роки тому +107

    අතුල අයියගේ backing විරාජිනියගේ Voice ❤

  • @ruchirathisera4024
    @ruchirathisera4024 2 роки тому +6

    තියන ප්‍රශ්නනත් අමතක වුනා.බොහොම ස්තූතියි .

  • @arunella9863
    @arunella9863 2 роки тому +6

    Niroshan, Athula, Surendra , what a combination ❤️

  • @ramyas19
    @ramyas19 10 місяців тому +3

    නිරෝශගේ හඩනම් සුපිරිම සුපිරියක් . මේ ගීය ගැබුරු අරුතක් ඇත.

  • @dulipprasannaentertainment6415
    @dulipprasannaentertainment6415 3 роки тому +20

    ඒ කටහඬ මිහිරිය ❤❤❤❤❤🌹

  • @chamuddikaahangamage1772
    @chamuddikaahangamage1772 2 роки тому +11

    නිරෝශා මහත්මියගෙ ගීත සදා අමරනීයයි..❤️❤️

  • @dumindachathuranga-bc2il
    @dumindachathuranga-bc2il Рік тому +8

    ඒ හඬට අතුලගෙ හඬත් එක්ක එන ගැම්ම ❤️😍👌

  • @nurat4496
    @nurat4496 Місяць тому +3

    පිස්සුවක් තිබ්බ මහන්සිය ඔක්කොම නැතිවුනා❤

  • @BlisscartBazaar
    @BlisscartBazaar Рік тому +3

    නිරෝෂා ගේ හඬට අතුලගේ හාර්මනි එක සුපිරියට සෙට්... ඒ සංගීතය වෙනමම ලෝකෙකට අරන් යනවා. 🔥🔥🔥🔥🔥 කීසැරයක් ඇහුවද මතකත් නැ🤭

  • @earandakaushalya6007
    @earandakaushalya6007 2 роки тому +6

    සුපිරියක් තමා පිස්සුවෙනුත් පිස්සුවක්. කියන්න වචන නෑ.... සුපිරියි..... 💙🧡💛❤💚

  • @randimatharangani6851
    @randimatharangani6851 Рік тому +6

    පපුව නිකන්ම ගිනි ඇවිලේනවා මේවා අහද්දි
    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @tharakasandaruwan2679
    @tharakasandaruwan2679 Місяць тому +1

    නිරෝසගේ හඩ❤❤ අතුලත් මාරයි..❤❤❤

  • @mervindesilva9377
    @mervindesilva9377 3 роки тому +15

    Surendra come to the surface after more than 20 years and performs magnificently alongside a creative group of musicians and a singer who is preeminent in her own right.

  • @top1000gadgets
    @top1000gadgets Рік тому +15

    She is Gem of Sri Lankan Music industry.

  • @harshanidinupama8831
    @harshanidinupama8831 2 роки тому +11

    කියන්න වචන නෑ 100 පාරක් වුනත් එක දිගට අහන්න පුලුවන් සිංදු.❤️❤️

  • @gayashanmadushanka7620
    @gayashanmadushanka7620 6 днів тому

    ගී ලොව විරාජිනිය..බුදුසරනයි ..හදවතේ ගැබුරුම තැන් ස්ප්‍රර්ශ කරන්න පුලුවන් ගායිකාවක්..සුරේන්ද්‍ර කියන ඒ වාදන ශිල්පියා මේ රටේ වාසනාවකට බිහි උන කෙනෙක්..බුදුසරනයි

  • @sigwon9391
    @sigwon9391 2 роки тому +6

    සුපිරි හඩවල් හතරක් එක ලග🤩🤩❤️❤️

  • @sasifdo3642
    @sasifdo3642 10 місяців тому +6

    2024 ahana mama😍😍eda wagema adatath asai ahanna😍😍nirosha missge voice eka👌👌👌athula sir👌👌👌❤

  • @samanthafernando6408
    @samanthafernando6408 3 роки тому +46

    අපෝ ඒක අහලා පිස්සු වගේ ඕයී... විරාජිනියක්ම තමයි ඇය...

  • @Indrajithdelgahagoda
    @Indrajithdelgahagoda Рік тому +2

    ඕනිම සුපිරි දේකට කොර වෙනව කියල අහල තිබුනට අත් වින්දෙ මේ song එක අහල මුලුඇගම ඇබරිලා හිරිවැටිල ගියා මොහොතකට. අම්මෝ ඒ ගායනය සහ වාදනය😮❤

  • @buddikamaxxx7447
    @buddikamaxxx7447 2 роки тому +8

    නිරෝෂා මිස්ගේ හඩ භාවනාවක්

  • @sandaruwanmoremada1389
    @sandaruwanmoremada1389 Місяць тому +2

    E sanyoggaya❤❤❤❤
    Ape rate sangeethaya surakshithai thamath❤❤❤❤

  • @visalmadushabamunuwitagama6353
    @visalmadushabamunuwitagama6353 3 роки тому +16

    ඉසිපතනුවෙක් විදිහට සුරෙන්ද්‍ර අය්යා මෙහම දකින හැමපරකම පට්ට අඩම්බරයක් එනවා.දිර්ගායූ අයු අරන් චිරාත් කලයක් කලා ලොවේ වැජබෙන්න වසනාව ලැබෙවා❤️

  • @SusanthaSusantha-o8v
    @SusanthaSusantha-o8v 11 місяців тому +6

    අම්මෝ එ හඩ .නිරොශා අක්කේ👌

  • @kasunmaduranga7463
    @kasunmaduranga7463 2 роки тому +9

    විරාජිනිය ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @madusankhanuwan9133
    @madusankhanuwan9133 2 місяці тому +1

    මල් සිංදු සහ සුභාවිත ගීත අතර වෙනස සහ අති විශිෂ්ටයි. රස වෑහෙන ගීතයක් අලංකාර රසට ගයනවා

  • @Chankiboy94
    @Chankiboy94 Рік тому +3

    ඒ සංගීතයත් එක්ක ඒ හඩවල් දෙකම එකතු උනාම දැනෙන රස, හිරිගඩු පිපෙනවා ❤❤

  • @m.s.ms-gama4650
    @m.s.ms-gama4650 3 роки тому +43

    අතුල පට්ට වැඩඩා

    • @ahinsaahinsa1091
      @ahinsaahinsa1091 25 днів тому

      එම වෙන්න එපයි සන්ෆ්ලවර්ස් ආරම්භයේ අයනේ.

  • @NimeshTharuka-t8p
    @NimeshTharuka-t8p Місяць тому +11

    නංදා මාලනියගෙන් පසුව අපිට ඉන්න මහා ගායිකාව විරාජිනීය.

  • @maduranuwanhettiarachchi8452
    @maduranuwanhettiarachchi8452 3 роки тому +9

    Patta nirosha. Watta voice. One day I think I will be lucky enough to hear live

  • @rangapriyamal566
    @rangapriyamal566 3 роки тому +21

    ආයෙත් අහන්න පිං කලා ❤️❤️

  • @dhanukamadushan7329
    @dhanukamadushan7329 3 роки тому +6

    අම්මෝ ඒක නිරෝශා මිස්
    බුදු සරණයි ..........

  • @dilhararajapaksha8349
    @dilhararajapaksha8349 2 роки тому +5

    OMG no words to say this is awesome.... Her voice makes me cry.. Really beautiful.... ❤️😍

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 Рік тому +2

    🎉💓🎉💓🎉 ගොඩක් ලස්සනයි 🎉💓🎉💓🎉

  • @powerbutton6305
    @powerbutton6305 3 роки тому +15

    Queen of Srilankan music industry

  • @gayanvidanapathirana9779
    @gayanvidanapathirana9779 2 роки тому +12

    විරාජිනිය හැමදාම අංක එක තමයි. ❤

  • @deepawijeratne2861
    @deepawijeratne2861 2 роки тому +5

    සංගීතය පද රචනය ගායනya සංගීත කණ්ඩායම ඉතාමත් ihalai.mara ලස්සනයි .

  • @DhanushkeAbeysinghe
    @DhanushkeAbeysinghe 18 днів тому +1

    E voice e music serama kalin ahala thiyana mihiratama rahatama thiyanawa 💐💐

  • @sandasschool6678
    @sandasschool6678 2 роки тому +3

    ඒ හඬනම් විරාජමානයි..❤️❤️
    මම ආසම 😍😍

  • @Malki-C
    @Malki-C 7 місяців тому +2

    මෙයාලට ප්‍රවීණයෝ කියන්නෙ නිකන්ද ඉතින් 💖

  • @dishanchaminda807
    @dishanchaminda807 2 роки тому +5

    නාද you have brought the Music of these songs in to an amazing Level. Great

  • @world7450
    @world7450 2 роки тому +3

    අදිමාත්‍රා මේ හඩනම් පිස්සුවක් ❤️❤️❤️

  • @ravindumadushanka2589
    @ravindumadushanka2589 2 роки тому +3

    Eka bawanawak bn supper voice eka... ලස්සනයි ❤️❤️❤️

  • @prabathnisshanka212
    @prabathnisshanka212 9 місяців тому +1

    ඇන්තනී මහතාගේ එ හැකියාව අතිවිශිෂ්ටයි ඔහු වැනි ශිල්පීන් අපේ රටට මහා වටිනා සම්පත් ඔහුගෙන් මේ සංගීත ශේස්ත්‍රයට තව වටිනා පද වැල් නිර්මාණය කරගන්න අනෙකුත් ශිල්පීන්ට හිත් යොමු වේවා ඔබ‍ට දීර්ගායු බුදුසරණයි❤❤❤

  • @niroshengunawardena1219
    @niroshengunawardena1219 3 роки тому +3

    මෙන්න Songs, Great 🌹👍 from UK

  • @Kasunm3
    @Kasunm3 Рік тому +1

    අතුලගෙ harmonies ❤️+ Percussionist ❤️ මේ සින්දුවට මාර vibe එකක් දෙනවා.

  • @ayeshasewwandi3638
    @ayeshasewwandi3638 3 роки тому +6

    නිරෝශා විරාජිනී❤️❤️❤️❤️❤️🔥🔥🔥🔥🔥🔥
    නාද🔥🔥🔥🔥🔥🔥❤️❤️❤️❤️

  • @shashikajayakodi2019
    @shashikajayakodi2019 5 місяців тому +1

    මේකනම් තනිකරම පිස්සුවක්. පුදුම සතුටක් දැනුනෙ මේක අහලා. 🙏❤️

  • @jagathabeywarna2241
    @jagathabeywarna2241 3 роки тому +5

    Wow.....what a fantastic professional ocestra Naada is...We must be really proud to have musicians with such talent....God bless you guys... 👏👏👏👏👏👏👏