RAINI - Kusumata Lanwee (කුසුමට ලංවී) with The News @ Youth on RED

Поділитися
Вставка
  • Опубліковано 29 гру 2024

КОМЕНТАРІ • 1,5 тис.

  • @maneeshajayawardhana8060
    @maneeshajayawardhana8060 3 роки тому +27

    කුසුමට ලංවී රොන් ගන්නා..
    බබරුන් ඈතට ඉගිල ගියා..
    මද සුලගේ ඔහේ සැලෙනා
    තනිවුන කුසුමකි මා..
    මද සුලගේ ඔහේ සැලෙනා
    තනිවුන කුසුමකි මා..
    ඉගිලී යන්නට පියාපත්
    නැත මා හට ඔබ මෙන්..
    හෙට ආයෙත් දිනයක ඔබ ඇවිදින්
    මා රිදවා සතුටු නොවෙන්..
    කුසුමට ලංවී රොන් ගන්නා..
    බබරුන් ඈතට ඉගිල ගියා..
    මද සුලගේ ඔහේ සැලෙනා
    තනිවුන කුසුමකි මා..
    මද සුලගේ ඔහේ සැලෙනා
    තනිවුන කුසුමකි මා..
    හෙට පායන හිරු කිරනින්
    යලි මා විකසිත වේවී..
    ඔබ ආයෙත් මා හමුවට එයිනම්
    යලි මා මුකුලිත වේවී..
    කුසුමට ලංවී රොන් ගන්නා..
    බබරුන් ඈතට ඉගිල ගියා..
    මද සුලගේ ඔහේ සැලෙනා
    තනිවුන කුසුමකි මා..
    මද සුලගේ ඔහේ සැලෙනා
    තනිවුන කුසුමකි මා.. ❤️❤️

  • @dineshchamara1433
    @dineshchamara1433 3 роки тому +312

    මන්ම සිය පාරක් විතර ඇහුව්වා ඒත් එපා වෙන්නෑ හරිම ලස්සනයි රයිනි මිස් ✌️

  • @amandarasandika8529
    @amandarasandika8529 3 роки тому +239

    අම්මා ගොඩාක් ආඩම්බර වේවි♥️ හරිම ලස්සනයි ආයේ ආයෙත් අහන්න තරම් ඇබ්බැහි වෙනවා.. 🌹!!!!!!

  • @oshadheealwis6533
    @oshadheealwis6533 3 роки тому +67

    ඔබේ මවට හිමි ඒ සුවිශේෂි හඩ .... ඔබටත් දායාද වෙලා රයිනි. ගොඩක් සතුටුයි. ඉදිරියට තවත් හොද නිර්මාණ කරන්න ලැබේවා.

  • @srimaldamith3429
    @srimaldamith3429 3 роки тому +131

    හික් ගෑවුන♥️🤤
    එකොස්ටික් එක්ක පට්ටම රහයි
    සරිත් සුරිත් පට්ටම බැකින් ආහ්♥️

  • @gamunubuddika9273
    @gamunubuddika9273 3 роки тому +168

    ලීඩ් ,බේස්,ඩ්‍රම් සුපිරි.සමාන්‍ය මාත්‍රාවක් නෙමේ මේක අදි මාත්‍රාවක් ❤❤❤

  • @prasadarachci6874
    @prasadarachci6874 3 роки тому +28

    ආදරෙයි රූපවාහිනී .....නුබ පමනි මේ දැව්නු සිත් නිවනුයේ....

  • @Laksith_Jayakody
    @Laksith_Jayakody 3 роки тому +18

    ෂර්ලි වයිජයන්ත මහතාගේ තවත් එක් මියුරු සංගීත නිර්මාණයක්....
    සරිත් සුරිත් ඔබ දෙපළ ඇතුළු කණ්ඩායමේ හැකියාව විශිෂ්ටයි ජය වේවා..... රයිනිගේ මියුරු ගායනය අලුත්ම වෙනසක් එකතු කරනවා...❤️

  • @stg9264
    @stg9264 3 роки тому +1

    Niyamayi niyamayi kochchara ahuwath epa weenne na😁

  • @m.sathyajithdhananjayaroop9120
    @m.sathyajithdhananjayaroop9120 3 роки тому +225

    දෙපාරකට වඩා අහන්න එපා ඇබ්බැහිවන සුලුයි ❤️🔥❣️❣️

  • @fillmshorts
    @fillmshorts 9 місяців тому +151

    2024 අහන අය කෝ

  • @asithasaminda1078
    @asithasaminda1078 3 роки тому +19

    රූකාන්ත මහත්මයා මගේ හදවතේ ගායකයා.. චංද්‍රලේකා මහත්මියගේ කටහඩටත් ගොඩාක් ආදරෙයි පොඩිකාලේ ඉදන්ම. එතුමියගේ ආසම සිංදුව මේක. ඒවගේම රයිනි ඔබටත්, ඔබගේ කටහඩටත් ❤ කියන්න වචන නෑ.. ❤❤❤

    • @RainiCharuka
      @RainiCharuka  3 роки тому +3

      🙏🏼🙏🏼🙏🏼♥️♥️

    • @NindoNando-fh1rm
      @NindoNando-fh1rm Місяць тому +1

      MR....Rukantha one of the king of srilankan music field.... chandraleka one of the uncommon vocal female singer of our country...Raini you are copy voice of your mother.

  • @volunteeringsrilanka3585
    @volunteeringsrilanka3585 3 роки тому +44

    Band එකේ ඔක්කොටම ආච්චි වැහිලා ඉන්නේ..සුපිරි ❤️

    • @RainiCharuka
      @RainiCharuka  3 роки тому +6

      😄👌🏼

    • @suzu8972
      @suzu8972 2 роки тому

      Poddak pehedili karanko

    • @suzu8972
      @suzu8972 2 роки тому

      Theruna madi bn

    • @purnimaprabashini6831
      @purnimaprabashini6831 2 роки тому

      @@RainiCharuka 🥰🥰🥰🥰🥰🥰🥰🥰රයනි ඔයගෙ පුදුමාකාර ලස්සන කටහඩක් වගේම පුදුමාකාර ලස්සන මූනක්.. එ ඔක්කොම එකට උනාම කදුලුත් එනවා song එක අහගෙන ඉන්නකොට..ඔයාට බුදුසරණයි

  • @aravindashan2446
    @aravindashan2446 3 роки тому +30

    රසවින්ඳන අධිමාත්‍රාවක්...ඒ තරම් හදවතට කා වැදුණා.
    ඒ සංගිතය...පටිගත කිරිම අපව වෙනමම ලොවකට එක්කන් ගියා..❤

  • @Marinedriveplay4590
    @Marinedriveplay4590 3 роки тому +83

    දුන්නා දෙන එක රිදෙන්නම.....❤️❤️ සරිත් සුරිත් තනිකරම ඇබ්බැහි වෙන මත් ද්‍රව්‍යයක්..😍😍😍

    • @RainiCharuka
      @RainiCharuka  3 роки тому +3

      👌🏼👌🏼👌🏼👌🏼

    • @ayeshamadumi3658
      @ayeshamadumi3658 2 роки тому

      😇

    • @arunapriyantha9791
      @arunapriyantha9791 Рік тому

      මේකට නෙමෙයි රිදෙන්නම දෙන්නේ විසික්කෙරුව හිත සින්දුවට දෙන්නේ

    • @naushadbadurdeen885
      @naushadbadurdeen885 Рік тому

      ​@@arunapriyantha9791❤9

    • @vishwalahiru2161
      @vishwalahiru2161 Рік тому

      ඒ බැකින් පිස්සුවක්..❤❤❤

  • @sampathgamage861
    @sampathgamage861 3 роки тому +5

    රටක් අමන්දානන්දයට පත්කල.. ආදරනිය චන්දාලේකා මහත්මිය ගායනා කල මුල් ගීතය හා සසදා බැලිමෙදි.. Raini.. ඔබ සිඟිත්තියක්..!

  • @forstlast8569
    @forstlast8569 3 роки тому +1

    Gee Lowe kokilaviya. Chandraleka mahathmiya..oba thumiyata niduk nirogi suwaya deergausa lebewa..hemadamat oba thumiyata godak adarei...kiyanna wachana ne puthe oyage voice eka nam..oyage hadath rupayath wenasak ne ithin .ammama thama..godak adambarai..oyala siyaluma denata budu saranai jesus pihitay. Good luck...godak lassanai hodada

  • @kaveeshanimsara8317
    @kaveeshanimsara8317 3 роки тому +14

    සිරාවටම ඇබ්බැහි වෙලා😗😗 love you akki jaya wewa

  • @yourtube8188
    @yourtube8188 3 роки тому +89

    රටේ නිහතමානීම ගායිකාවක් ආදරෙයි හැමදාමත් ආසම ගායිකව රයිනි ❤️❤️😍

    • @ajethrupasinha2445
      @ajethrupasinha2445 2 роки тому +2

      ලස්සනයි නියමයි.සුබ .පැතුම්

  • @lovinglanka8459
    @lovinglanka8459 3 роки тому +35

    ඇත්තටම හරිම ලස්සනයි 🥰තෙරැවන් සරනයි රයිනි...ආදරෙයි ඒ හඩට තාමත්...අම්මාගේ ⁣වගේ

  • @mithunvihanga6529
    @mithunvihanga6529 3 роки тому +32

    බේස් ගිටාරිස්ට් පට්ටම 🤩💖

  • @me.farhanlanka8488
    @me.farhanlanka8488 3 роки тому +6

    'චාරුකා' ඔයාගේ නමෙන් අම්මයි තාත්තයි ඉන්නවා ඒ නිසාමයි සින්දුවත් ලස්සනට එන්නේ... Great Recreation and Tribute by a Daughter... You're Blessed 🙏🏾❤️🇱🇰

  • @harindradilshandassanayake264
    @harindradilshandassanayake264 3 роки тому +20

    නියමයි. නියමට sing කළා. ඒ වගේම නියමට Back කළා. එදා ලෙය සහ ලය එකට සිහශක්ති බැක් කලාට පස්සේ දැක්ක නියමම එක.

  • @gayanbawantha3875
    @gayanbawantha3875 3 роки тому +7

    අම්මා වගේමයි.ලස්ස්නයයි.දැන් මෙ අහන්නෙ 15 වෙනි පාර...........supiri akka acostic music and voice akai ♥️♥️♥️♥️♥️

  • @mpmahanama2551
    @mpmahanama2551 3 роки тому +42

    ඇඟේ මයිල් කෙලින් වෙන්නම දුන්න තේරෙන කාලේ මේක අහනකොට වෙනම රසයක් අද ඇහෙනකොට වෙනම රසයක් චරිත් සුරිත් මල්ලියේ උබලට ජයෙන් ජයම වේවා 🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤ උබලගේ හැමදාම videos බලනවා අසාවෙන්

  • @Renc91
    @Renc91 3 роки тому +168

    ඔයාගෙ ඔය voice එකට මාරම ආදරෙයි රයිනි...😍 එදා වගේම අදටත්..හැමදාටම ඔය තරුණ හඬ රැකෙන්න ඕනි...ජය.!🥰😘🤘✌

  • @SabahAljalahmah
    @SabahAljalahmah 3 роки тому +2

    Asama.sunduwak..adari...raini

  • @supundissanayake4612
    @supundissanayake4612 3 роки тому +37

    මේ සිංදුව මේ තරම් ලස්සනට ඇහුවමයි

  • @dinushagayani9665
    @dinushagayani9665 Рік тому +2

    හරිම ලස්සනයි

  • @sudheerasenadheera9978
    @sudheerasenadheera9978 3 роки тому +20

    සිරසෙ පොඩ්ඩන්ට පුලුවන් ඒකෙන් ආපු sarith surith... all the best

  • @janiththaraka1259
    @janiththaraka1259 2 роки тому

    මේ comment එක දාන්නෙ මන් අහන 32 වන පාර...❤️❤️ කොච්චර ඇහුවත් තව තව අහන්න හිතෙනවා...මාරම ලස්සනයි..❤️

  • @hettiarachchilagebuddhika3719
    @hettiarachchilagebuddhika3719 2 місяці тому +3

    සන්නස්ගල සර් මෙි සින්දුව ලස්සනට විග්‍රහ කරනවා

  • @Vohara_Kannangara
    @Vohara_Kannangara 2 роки тому +1

    හරිම ලස්සනයි සියවතාවක් ඇහුවත් එපා වෙන්නේ නැහැ ඒ තරම්ම ලස්සනයි... චන්ද්‍රලේඛා මිස් ගේ කට හඩ වගේමයි ගොඩක් ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😍😍😍😍😍🤩🤩🤩🤩😘😘❤️❤️😍😍❤️❤️😘🤩😇🤩😘😍

  • @hansaniindrasena5517
    @hansaniindrasena5517 2 роки тому +3

    රයිනි කියන්නේ මට නම් පිස්සු හැදෙන වොයිස් එකක්..ඒකේ අමුතුම මොකක්දො තියෙනවා 🥰💕💝

  • @rameshiranga2200
    @rameshiranga2200 3 роки тому +1

    Magea aasama gaikawa .lassanai ,heamadamath mea widihatama gayanakaaranna lebeawa .🙏

  • @dhilmalakshani4751
    @dhilmalakshani4751 3 роки тому +7

    අම්මෝ...මේක නම් පිස්සුවක්..ආදරණීය පිස්සුවක්..ඇහුවට ඇහුවට කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ...ආ......දරෙයී.❤

  • @suvijayasinghe4706
    @suvijayasinghe4706 3 роки тому +1

    අම්මෝ my lovely රයිනි dear voice එක school යනකාලේ ආසම සිංදු 👌👌👌👌❤❤❤❤❤❤ ආදරෙයි ඔයාගේ මුලු family එකටම ok 🌹🌹🌹🌹🌹❤❤❤❤❤👌👌👌👌 love from hongkong

  • @amithrajapaksha7209
    @amithrajapaksha7209 3 роки тому +15

    News. Backing එක සුපිරි. කියන්න වචන නෑ!

  • @shamalisilva5918
    @shamalisilva5918 2 роки тому

    මගෙ ආසම ගායිකාව වගෙම ආසම සින්දුවක් ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ගොඩක් ගොඩක් ගොඩක් ආදරෙයි හැමදාම කොච්චර ඇහුවත් එපා වෙන්නැ 🙏🙏🙏🙏🙏🙏😍🤩

  • @dileepmadusanka5339
    @dileepmadusanka5339 3 роки тому +8

    රයිනි අක්කී ඔයගේ නිහතමානී කමට වගේම කටහඩටත් අපි හරිම ආදරෙයි ..❤️❤️

  • @kalumkumaraharischandra813
    @kalumkumaraharischandra813 Рік тому

    Mn kamathima godak asa garukarana gayaka paulak rukantha family eka lassanata sindu kiyana family ekak 💖💖💖💖💖💖💖🌹🌹🌹🌹🌹dodak adarey ..........gonathilaka family dirga ausa labewa ...

  • @pasaninduwara1556
    @pasaninduwara1556 3 роки тому +16

    බේස් ගැහිල්ල 😲 අම්මො 😲😲😘❤

  • @KelumNarasingha
    @KelumNarasingha Рік тому +2

    Drams ගහන එකා දිහා තමයි බලන් හිටියේ

  • @sisirarajapaksha3130
    @sisirarajapaksha3130 2 місяці тому +7

    නුවරඑලියෙ ඉදන් පල්ලම් ටික බැහැන් එද්දි රෑ බස් එකේ ඔක්කොමලා නිදි අස්සෙ ලාවට මේක දැන් ඇහෙනව කලුවරේ.

  • @manjulapushpakumara8880
    @manjulapushpakumara8880 3 роки тому +1

    හැන්ස් ෆී දේක දාගේන අහන්න නම් බැ තනියම එ තරන් හිතට වදිනවා

  • @shami1354
    @shami1354 3 роки тому +8

    ඉස්සර ස්වර්නවාහිනියෙන් පලු යන්න අහපු එකක් තාම අහනවා❤️❤️😘

  • @hassyharshi6783
    @hassyharshi6783 3 роки тому +1

    Harima lassanai akke amma vagemai hedath voice ekat kiyanna vachana nae bs 😘

  • @dilpanethranga7630
    @dilpanethranga7630 3 роки тому +15

    පිස්සු හැදෙන voice එක ඇබ්බැහි වෙලා ඉන්නෙ..❤️🔥💯😍

  • @sumuduharshani3999
    @sumuduharshani3999 2 роки тому +2

    හදවතේ ඉන්න ගායිකාවක්.ආදරෙයි මිස්.අම්මාගෙන් තාත්තාගෙන් ලැබුණු දායාදයක් . god bless u.

  • @sujanidilrukshifarnendo5423
    @sujanidilrukshifarnendo5423 3 роки тому +3

    මුලු පවුලම හරිම දක්ශයි .. හැමදාම ආදරෙයි ඔයාලට 💖💫👣.

  • @sonalbadulla3762
    @sonalbadulla3762 3 роки тому +1

    Mama Asama Song Ekak....MARA LASSANAI...!!!!!!!!!!!!!!!

  • @kalanabuddhima5957
    @kalanabuddhima5957 3 роки тому +3

    Woow .....ee voice eka..💜️💜️💜️🎶🎶🎵 ලස්සනයි රයිනි අක්කියෝ🖤🖤♥️♥️

  • @sarojaniewaggamage8062
    @sarojaniewaggamage8062 3 місяці тому

    Super chamika Ai Dan sing karanne naththe Ayage sindu Mona tharam lassanada ❤ Ape kollo Tika lassanata sing karanawa ♥️♥️♥️♥️♥️♥️♥️

  • @malkinuwanthika8569
    @malkinuwanthika8569 3 роки тому +3

    Akkiyo oyage me song akata hodatama addict man.meka mara lassanai...love sis best of luck...

  • @nishannimsara9240
    @nishannimsara9240 2 роки тому

    maga jivithe man godakama adara karana singer...oyaga thiyana personality eka wena ayaga man dakala na...voice maru...asai dawsaka oya ekka sing karanna akkiyoo...my hero❤️❤️❤️

  • @yohanchathu935
    @yohanchathu935 3 роки тому +5

    100 පාරකට වැඩිය අහුවා❤️🤩😍සුපිරියක්❤️

  • @nimsarasachith4799
    @nimsarasachith4799 2 роки тому +1

    ආසම ගායිකාවක්
    ආසම බෑන්ඩ් එකක්
    පිස්සු හැදුනා ඒකට 🌝🎧🥺

  • @musicwithpriyankara7016
    @musicwithpriyankara7016 3 роки тому +5

    👀👀පිස්සු හැදෙනවා❤❤❤ ඒ නම් අධි මාත්‍රා😘😘

  • @nokaSir
    @nokaSir Рік тому

    කුවේට් එකේ ඉන්න කොටත් අහුවා. තවත් අහනවා ල0කාවට අවිල්ලා අහන්න ,අහන්න අසයි රයනි මිස්

  • @madurangadilshan8846
    @madurangadilshan8846 3 роки тому +10

    අම්මගේ වොයිස් එක ♥️🤗

  • @DE-tg6wd
    @DE-tg6wd 3 роки тому +2

    එක පාරක් music අහනවා. දෙවෙනි පාර lyrics අහනවා. ඊට පස්සේ ඇබ්බැහි වෙලා දිගටම අහනවා ❤️

  • @Pradiya_Bro
    @Pradiya_Bro 3 роки тому +9

    අම්මෝ ඒ ඩ්‍රම්ස් ගැහිල්ල ජය වේවා 🙏 සරිත් සුරිත් පට්ට බැකින් ❤️

  • @dinudutheekshana
    @dinudutheekshana 2 місяці тому +1

    රයිනි ඔයා නම් මාරයි❤

  • @wishvapremudith6612
    @wishvapremudith6612 3 роки тому +4

    වචන නෑ ආසම කටහඩ භාවනාවක් වගේ තවත්නම් වචන නෑ සුපිරියක්

    • @RainiCharuka
      @RainiCharuka  3 роки тому

      ♥️♥️🙏🏼

    • @wishvapremudith6612
      @wishvapremudith6612 3 роки тому

      මැරෙන්න කලින් එකපාරක් හරි අක්කගෙ සින්දුවක් ලග ඉදන් අහන්න තිබ්බනම්😢😢😢😢

  • @zayndcrofficial8772
    @zayndcrofficial8772 3 роки тому

    Paharak eka dawasata aniwarenma eka paarak hari balanawa sinduwa
    Kiyanna wachana na
    Supiriyak ❤😘😍👊💯

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 роки тому +19

    ආසම ගීතයක් ...එදා වගේම අදත් රසවත් ගීතයක් 👍👍👍👍👌👌👌👌👌👌👌🤗🤗🤗🤗🤗🤗🤗🤗👌🎶🎶🎶🎶🎶🎶❣️❣️❣️❣️❣️❣️

  • @shayanireshana6632
    @shayanireshana6632 3 роки тому

    Me sinduwa godakma hit une 2001/02/03 kaale ... habai Raini... sarith surith supiri..... All the very Best.....

  • @pathumchathuranga2991
    @pathumchathuranga2991 3 роки тому +3

    Wow අක්කේ මාර ලස්සනයි සින්දුව...❤🙏🙏✌️✌️✌️

  • @maheshshanuka2112
    @maheshshanuka2112 3 роки тому +1

    මගේ පන.. මැණික ඔයා

  • @nimanthamadushan6742
    @nimanthamadushan6742 3 роки тому +5

    ඩ්‍රම කාපු එකෙක්..සුපිරි

  • @romenishara4130
    @romenishara4130 Рік тому +1

    mama asama sinduwak ,,,,,,,,,,❤ane oya lassanata kiyanawa❤❤❤❤❤💯athha

  • @ashokmorapitiya1209
    @ashokmorapitiya1209 3 роки тому +3

    Mother's and Father's spiritual combination superb Raini daughter.. and also thanks to Shirly Wyjayantha also good luck Youth Red.

  • @ymcjbandara9253
    @ymcjbandara9253 3 роки тому

    මන් ආසම නිහතමානිම ගායන ශිල්පිනිය....කොච්චර ඇහුවත් ඒ voice එක එපා වෙන්නේ නෑ....හරිම ලස්සනයි....💕💕💕....

  • @alugosuwa5457
    @alugosuwa5457 3 роки тому +8

    අක්ක ඒක නං සිරාවට සුපිරී 🔥🔥🔥

  • @ajethrupasinha2445
    @ajethrupasinha2445 2 роки тому

    ලස්සනයි ඔබෙ.කටහඩට.මං.හරිම අදරේ යි.සුබ .පැතුම්

  • @h.p.taveeshakumaradasa6271
    @h.p.taveeshakumaradasa6271 Рік тому +5

    ඇත්ත තමයි දෙපාරකට වඩා අහන්න එපා පිස්සු හැදෙනවා❤🥺❤️හැමදාම හවසට මගේ relaxing බෙහෙත
    Voice රයිනි
    Band සරිත් and සුරිත්
    පිස්සුවක් ඒක ඇත්තටම අධීමාත්‍රාවක්
    😍🤤

  • @ashokamangala9704
    @ashokamangala9704 3 роки тому +2

    Ki parak ahuwada කියලා මතක na e තරමට ලස්සනයි .👍👍👍

  • @dilshan2095
    @dilshan2095 3 роки тому +16

    කෝච් රෛනිගෙ කටහඩ❤️❤️ හම්මෝ කී පාරක් ඇහුවත් එපා වෙන්නෑ..❤️❤️

  • @seethaAlmeida
    @seethaAlmeida Рік тому

    🌹🌹🌹🌺🌺🌺නියමයි මම ආසම ගයිකාව ..සුපිරි වොයිස් ..⁣
    ❤❤❤❤❤❤❤❤❤❤💯

  • @udayangalakmal770
    @udayangalakmal770 3 роки тому +4

    ඇග හිරිවැටෙනවා අෆ්ෆා....👍👍👍🖤🖤🖤

  • @wasanthafernando5595
    @wasanthafernando5595 Рік тому

    රූකාන්ත අයියට චන්ද්‍රලේකට වගේම අපි අදරේයි දූලා දෙන්නට. Nice voice

  • @deshanichathu5964
    @deshanichathu5964 3 роки тому +6

    අම්මෝ band එක♥️....මම ආසම සිංදුව ♥️

  • @dilumsuga9471
    @dilumsuga9471 2 роки тому

    Harrima lassanai.godak adarei Oya ta . GOD bless you 🙏🙏🙏❤️❤️❤️❤️

  • @jeewanthigunasekara687
    @jeewanthigunasekara687 3 роки тому +4

    භාවනාවකට සම වැදුණා වගේ පට්ට

  • @MrX-gy3uo
    @MrX-gy3uo 3 роки тому +6

    Bassist ට ආච්චි වැහිලා ඉන්නේ...❤️😎

  • @chamalmenaka1325
    @chamalmenaka1325 3 роки тому +2

    අම්මගෙම දුව ❤❤ ආය ඉතින් කියල වැඩක් නෑ, බැකින් පට්ට, පපුවටම වදින මාත්‍රා මේව ❤❤❤

  • @oshadarathvita8142
    @oshadarathvita8142 3 роки тому +8

    සරිත් සුරිත්..නියමයි මචං♥️

  • @stg9264
    @stg9264 3 роки тому +1

    Oya thamayi voice teen eke hitapu hodama coach 🌹🌹👍😊

  • @kaveenridmal2429
    @kaveenridmal2429 3 роки тому +25

    රයිනිගෙ හඩ ❤️ NEWS ලගෙ වැඩ ❤️

  • @shyamanilanthika1060
    @shyamanilanthika1060 3 роки тому +1

    Mama oyata hari adarei.mama asama gaikawak oya.oya hari lassanai.

  • @DeshanRanasingheSL
    @DeshanRanasingheSL 3 роки тому +11

    මේක නම් පිස්සුවක් බං ❤️🔥

  • @SukendranisuruOfficial
    @SukendranisuruOfficial 3 роки тому +1

    ඇත්තටම ලස්සනයි බුදු සරණයි ඔබට ජය වේවා

  • @sa_9811
    @sa_9811 3 роки тому +6

    Office එකේදි අහම්බෙන් වගේ ඇහිලා ඇවිත් බැලුවේ..ඒකනම් පිස්සුවක්😍❤️🔥

  • @nethminikaushalya5204
    @nethminikaushalya5204 3 роки тому +1

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ අක්කි ..ඒ තරමටම ගොඩාක් ලස්සනයි ....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️love you raini akki 😘

  • @wingsmusic6470
    @wingsmusic6470 3 роки тому +3

    හැමදාම ආස කටහඩක්

  • @danuhansani9154
    @danuhansani9154 3 роки тому

    Program eka dawase idanma ahanne kochchara ahuwath epa wenne na ❤️🥰 හරිම ලස්සනයි හැගීම්බරයි ❤️❤️❤️

  • @prabathmaduranga2487
    @prabathmaduranga2487 3 роки тому +3

    හඩනම් ඉතින් අම්මේ සුපුරි❤

  • @sixteenhours-w9c
    @sixteenhours-w9c 2 роки тому

    කුසුමට ලංවී රොන් ගන්නා
    බඹරැන් ඈතට ඉගිල ගියා
    මද සුළගේ ඔහේ සැලෙනා
    තනිවුනු කුසුමකි මා
    මද සුළගේ ඔහේ සැලෙනා
    තනිවුනු කුසුමකි මා
    ඉගිලී යන්නට පියාපත්
    නැත මා හට ඔබ මෙන්
    ඉගිලී යන්නට පියාපත්
    නැත මා හට ඔබ මෙන්
    හෙට ආයෙත් දිනයක ඔබ ඒවී
    මා රිදවා සතුටු නොවෙන්
    කුසුමට ලංවී රොන් ගන්නා
    බඹරැන් ඈතට ඉගිල ගියා
    මද සුළගේ ඔහේ සැලෙනා
    තනිවුනු කුසුමකි මා
    මද සුළගේ ඔහේ සැලෙනා
    තනිවුනු කුසුමකි මා
    හෙට පායන හිරැ කිරනින්
    යලි මා විකසිත වේවී
    හෙට පායන හිරැ කිරනින්
    යලි මා විකසිත වේවී
    ඔබ ආයෙත් මා හමුවට ඒ නම්
    යලි මා මුකුලිත වේවී
    කුසුමට ලංවී රොන් ගන්නා
    බඹරැන් ඈතට ඉගිල ගියා
    මද සුළගේ ඔහේ සැලෙනා
    තනිවුනු කුසුමකි මා
    මද සුළගේ ඔහේ සැලෙනා
    තනිවුනු කුසුමකි මා
    මද සුළගේ ඔහේ සැලෙනා
    තනිවුනු කුසුමකි මා
    මද සුළගේ ඔහේ සැලෙනා
    තනිවුනු කුසුමකි මා
    මද සුළගේ ඔහේ සැලෙනා
    තනිවුනු කුසුමකි මා

  • @sameeragamage6446
    @sameeragamage6446 3 роки тому +3

    කියන්න දෙයක් නෑ ආයේ....සුපිරී....🤘🤘🧡👌

  • @hansakawya9821
    @hansakawya9821 3 роки тому

    super calibration raini charuka all the best we are soon this new song