Build an eco friendly city there. Turn like Nuwara-Eliya. Public toilets really necessary, Before locals distroy the nature. Paint the Arch, Gray colour with black lines to be more scenic for the photos. All open places grow flower and green trees. Make walking path like in Colombo. Have a hospital close by. Make a leaflet with instructions and guidelines how to be a environmentally friendly tourist. 🤔🌷🇱🇰
In my opinion, the development should not destroy the natural beauty of the area, which has already been permanently damaged. A few shortcommings that I've noticed as a person who visited 9 arched bridge recently. Lack of garbage bins, Lack of toilets (should have separate ones for tourists only) Recently, contructed concrete steps are not fitted with hand railings. Operating of 03 wheeled taxis, has become a menance to the locals as well as tourists who prefer to walk to and from 9 arch bridge. Impose heavy fines those who poluute the areas.
පරිසරය විනාශ කරන අපේ රටේ අයට ලොකු දඩයක් ගහන්න ..විදේශිකයන් කවදාවත් පරිසරය විනාශ කරන්නෙ නෑ ..එයාලා ලොකයේ කොහේ උනත් පරිසරයට ආදරෙයි හරිම
අනිවාර්යයෙන්
ඇත්තටම ඔතනට ගියාම ඔය කියන තරං ලස්සනක් පේන්නෙ නෑ නෙද?. ඒකට හේතුව ඕක උඩ ඇවිදන් යද්දි නෙවෙයි ලස්සන තියෙන්නෙ. අපි ඩ්‍රෝන් ශොට්ස් වලින් දකිද්දි තමයි ඇත්තටම ලස්සන. ඒ කියන්නෙ අපිට ඔය පාලම පොඩ්ඩක් ඈත උස් ස්තානයක ඉදන් බලන්න පුලුවන්නං තමයි ලස්සන. ඕකට හොදම අදහසක් තියෙනවා. ඔය දෙපැත්තෙ තියෙන කදු දෙක යාවෙන විදියට පාලමට පොඩ්ඩ ඉස්සරහින් පාලමට පොඩ්ඩක් උඩට වෙන්න වීදුරු පාලමක් හදන්න. චීනෙ ඒ වගෙ පාලම් තියෙනවා. ඒවගෙ යද්දි බිම තියෙන්නෙ වීදුරු නිසා බයත් එක්ක ආතල් එකක් වගේම සුපිරිම ලස්සනකට නයින් ආර්ච් එක බලාගන්න පොටෝස් ගහන්න පුලුවන්. ඒ වගේ අදහස් ඇයි ඔය මහ ලොකු නිලධාරීන්ට එන්නෙ නැත්තෙ 🙂💔💔💔💔
ඇත්ත. Arches ටිකට light දැම්මනම් රාත්‍රියටත් සංචාරකයන් ආකර්ෂණය කරගන්න පුලුවන්.
හොද අදහසක්❤
හොඳ අදහසක්.පාලම ලග නැතුව ගොඩක් ඈතින් ඒක කරන්න ඕනී
පලමුව පරිසරය අපවිත්‍ර නොකර ඉමු.
මෙතනට යන්නෙ ඩ්‍රෝන ලස්සන දකින්නට වඩා, ලස්සන තැනකට යාමේ අත්දැකීම විඳින්න
ඕක දුරින් බලන්න පුළුවන් විදිහට හැදූවා නම් ලස්සනයි ළඟ ඉදලා බලද්දී ට වඩා දුරින් බලද්දී තම ලස්සන❤
ඇත්ත. පාලම උඩට යන එක සීමා කරන්නැතුව වෙන විසඳුමක් නෑ
මම ළගදි ගියා (2024.12.25) nine arch ලස්සන පරිසරයක්, ඔතන three wheel park එක 50MTR ක් දුරට අරන් යනවා නම් හොදයි මොකද local සහා foreigners ලාට වාහන හරිම කරදරයි, එයාලා පාර අවහිර කරන් ඉන්නේ, ඉතා වේගෙන් වංගු සහිත පාරේ යන්නෙත්, ඒ වගේම සියළුම වාහන (bike ,car park එකක් ) 50MTR වත් දුරින් නවත්තලා එනවා නම් ඔතන සුන්දරත්වය තව ගොඩාක් කල විදින්න පුළුවන්, මගේ අදහසක් පමණි.
වැදගත් කතාවක්
අපේ සර් වැඩට බැහැලා. සර්ලාගෙ දැනුම හරියටම ප්‍රයෝජනයට ගන්න අවස්ථාව ලැබුනට සතුටුයි.ජය වේවා රටට..❤❤
ඇත්තටම ඉස්කෝලෙන් අමතර විශයකින් හරි පාසල් ළමයින්ට පරිසරයට ආදරේ කරන්න, පිරිසිදුව පිළිවෙලට ඉන්න කියලා දෙන් වැඩසටහන් හෝ විශයක් හැදුවනම් හොදයි. අපේ කාලේ පාසලේදී සමහර ගුරුවරුන් කියලදීපු හොදපුරුදු අදටත් අපිට මතකයි, ❤❤
මම නම් හිතන්නෙ මෙම ස්ථානයේ යටිතල පහසුකම් සංවර්ධනය කරල කෞතුගාරයක් වගේ නැරඹුම් ස්තානයක් හදල විදේශිකයන්ට විකුණන්න පාලමේ ආකෘති ,pohotos වගේ දේවල් ඇතිකලාකම් ...❤
යුරෝප් වල ගොඩක් තැන් එහෙමයි.ඒහා සම්බන්ද නිර්මාන එහෙම විකුනන්න පුලුවන් ඒ එක්කම.රැකියාවලුත් හැදෙනව
Wow great idea
කරුනාකර වැසිකිලි පහසුකම් සහ කසල ඉවත් කිරීමට කටයුතු සපයන්න.
නැහැ ඕන නැහැ. ඔතන කිසි දෙයක් ඉදි කරන්න ඕන නැහැ. කොටින්ම ඔතනට යන්න කිසි පහසු කන් දෙන්න ඕනත් නැහැ. අවටින් කඳු බැවුමේ observation විව් පොඉන්ට් එකක් හැදුවනම් ඉවරයි. ඒ හොඳටම ඇති. පාලම ආරක්ෂා කරන්න. It is a very urgent matter please.
නෑ නෑ ලගටම එන්න පාරවල් නම් හදන්න එපා දෙයියෝ ඒපාර ලයිට් පුරවපු බස් ටික ඔතන රවුමට ගහල රවුම් ගගහ හෝන් ගගහ දූවිලි කාගෙන dj දාගෙන පට්ට පිස්සුවක් කෙලිනව ශුවර්😂😂😂 oya තියෙන කොන්ක්‍රීට් පාර වහල කැලේ පාරෙන්ම ඇවිදන් එන්න දෙන්න එතකොට ඕක ඉතුරු වේවි තව අවුරුදු 100ට වත්
Hariyatama Hari ban ekanam. Kalakanni inne me rate
Hariyata hari
👍👍👍
යන හැම කෙනාම චෙක් කරන්න ඕන මත්ද්‍රව්‍ය එහෙම අරන් යනවද කියල. පාර ඔහොම තියෙනකන් ඔතන ලස්සනයි. පාරවල් හොදට හැදුවොත් ඉවරයි. සිරීපාදෙ කොහොමද වාහන වලින් යන්න තිබ්බනම් ඔහොම තියේවිද කියල හිතන්න.
අනිවාර්යයෙන්ම පාර සංවර්ධනය කරන්න හොඳ නැහැ වගේම මිනිස්සුන්ට පයින් යන්න ලෑස්ති කරන්න ඕනේ. නැතිනම් වාහන ටික උඩහටම අරගෙන පිස්සුවක් නටන්න පටන් ගනියි මෙලොව මිනිසෙකුට යන්න බැරි වෙන්න
පරිසරය විනාශ කරන අයට RS.1000;දඩ ගහන්න .එතකොට ආන්ඩුවට ආදායමක් ලැබෙනවා වගේම පරිසරය නිකම් ම පිරිසිදු වෙනවා .
Madi ban.
රුපියල් 1000 ක දඩයක් නෙවේ හරිනම් රුපියල් 25,000 ක දඩයක් ගහන්න ඕනේ රුපියල් 1000 කැලිකසල දාන එකාට දැනේන්නේ වත් නැහැ ,මේවා නිකන් ඇවිල්ලා නෙවේ නේ අනික මෙවගේ පහත් වැඩ කරන්නේ අපේ ලාංකිකයන් නේ,මොකෝ මෙහෙ එන ටුවරිස් ලා ගෙනල්ලා දලා යන එවා නෙවේනේ,මෙකෙන් පෙන්නේ පෝඩි කාලේ ඉදන් හොඳ පුරුදු උගන්නලා නැහැ දෙමවුපියන්
1000 ක් මදි බන් 10000000 ක් වත් ගහන්න ඕනි👍
@IsukaKavithmal-tg5pj දඩයක් නෙවෙ උබෙ කටට තියලා පඩයක් අරින්න ඕනි🤣
@@Pukmantha7865මේවා හරිනම් පෝඩ් කාලේ ඉදන් ළමයි න්ට උගන්වන්න ඕනේ ,නැත්නම් ඊළගට එන එකත් ඔය ටිකම කරනවා,එහෙම කියලා දඩ ගැහුවේ නැත්නම් අපේ රටේ තියෙන ස්වාභාවික සුන්දරත්වය සහිත පරිසරය විනාශ කරන්නේ අපි මයි,මේ තියෙන සුන්දරත්වය විනාශ වෙලා ගියොත් එකට වගකිවයුතු වන්නේ අපි
මේ පරිසරය අවට විශාලව බෝතල්, අනිකුත්,අපවිත්‍ර දැ දකින්න ලැබුනා.පිරිසිදුකම හොදටම මදි.
ලස්සනයි.රැකගන්න ......
කුණු දමන ස්ථානය හෝ භාජන නැහැ.....
පොඩි පෙට්ටි කඩවල් අටවලා කදු කපලා එතන විනාස කරලා.මේවා අයින් කරලා පැහැදිලි පරිසරයක් ඇති කරන්න.එන මිනිස්සුන්නට ටොයිලට් ටිකක් හදන්න.
Ayi deyyane! Ane epa.
ඔය 09 archa එකට මැදින් ඇමැති තුමාල ඉන්න හරියෙන් මැදින් වැල් පාලමක් වගේ හැදුවා නමි පාලමෙි ආරැක්කු පේන්න ලස්සන photo ගන්නත් පුළුවන් ඒතන නැරඹුමි ස්ථානයක් සෑදිම නමි හරිම වටිනාවා හොද යෝජනාවක් ඉක්මනින් ක්‍රියාත්මක වෙිවා👍
උමගට ලයිට් දාන්න ඕනි.
මහත්වරු ඔය දෙපස මල් හැදෙන ලොකූ ගස් වවන්න සියලුම දුම්රිය මාර්ග දෙපස ලොකූ මල් හැදෙන ගස් වවන්න.. දූම්රිය පාර මල් ගස් මැදින් ගෙනයන්න❤
mei mal wewwa nam harima lassanai
ඔය වගේ අදහස් මේ මිනිස්සුන්ට එන්නේ නෑ අවාසනාවකට
aththa swis wala train yana para mal gas walin pirila patta lassanayi ape ekata
එපාලොකුගස් ලොකූනාම කපන්නත් බෑ අවඩානම්
Cctv camera දාන්න ඕනි ඊට පස්සේ දඩ ගහන්න ඕනී.එතකොට හැදෙයි මිනිස්සු
පරිසරය ගැන කතාව විතරක් මදි හැසිරීම් ගැන පාසලෙන් පටන් ගන්න
අපේ උන්ගේ කතා ව තියෙන්නේ අපේ රට සිංගප්පූරුව ඉතාලිය වගේ හැදෙන්න ඕනේ කියලා එහෙම කියන උන් තැනකට ගිහින් එතන තියෙන සුන්දරත්වය විදින්න දන්නේ නැහැ තමන් ගෙදරින් කැමට ගෙන කැම පෙට්ටියේ තියෙන ලන්ෂිට් ,පොලිතින් බැග්,ප්ලාස්ටික් වතුර බෝතල් ,ටොෆී කෝළ,මත්වතුර බෝතල් ගෙනවනම් එවා එතන දලා යන්නේ නැතුව ගෙදර අරගෙන යන්න ඕනේ එවුනාට අපේ ලාංකිකයන් කරන්නෙ එකේ අනිත් පැත්ත හරි නම් මේ වගේ සංචාරක ස්ථාන වල මේ වගේ කැලිකසල දාන එවුන් ගෙන් රුපියල් 15,000-25,000 ක් වගේ විශාල දඩයක් ගහන්න ඕනේ ආයේ එ වැරැද්ද තමන්ගේ අතින් සිදු නෝවෙන්න
aniwaryen. lankawe sakkili thamange dewal lassanata tiya ganna danne ne Rs 25,000 witara dadayak gahana kota oka nikamma nwathi.
ඔයා හරි. අපද්‍රව්‍ය අපහරණයට පහසුකම් සැළසීමත් කල යුතුයි. විශේෂයෙන් ප්‍රමිතිකරණයක් එක්ක නගර සැළසුම්, සනීපාරක්ෂා හා මහාමාර්ග නඩත්තු කල යුතුයි. නීතිරීති කඩකරන අයට ඇඬෙන්න හොඳ දඩයක් ගහන්න ඕනේ, එතකොටවත් මිනිස්සු ටිකක් හැදෙයි.
Aththa, fine system ekak hariyata thibunanan singapore wala wage minissunge waradi godak hadanna puluwan
අම්මෝ අපේ රටේ මිනිස්සු තැනකට ගියොත් ඉවරායි..ආයේ එතනයට තව කෙනෙක්ට යන්න තියන්නේ නෑ..ඔතන යන උන් නම් හිතන් කොටනවා
Clean Srilanka ලොකු වෙනසක් බලාගන්න පුලුවන්
අනිවාර්යයෙන්ම
කනගාටුවට කරුණ නම් රට පිරිසිදුව තබා ගැනීම සිහිනයක් පමණක් වී තිබීමයි
කලින් ආන්ඩුවක ඇමතියෙක් ඔහෙම ඇවිදන් ගියා නම් STF එකෙන් දාන් තමයි යන්න වෙන්නේ
Ehema yanna ekek hitiye ne ban. Okkoma un ambulance 🚑 hitiye
@asankajayasundara6175 ow ow
කතා කරන නිවේදකයා නම් කවුද දන්නේ නැ හැබැයි අහන ප්‍රශ්න ටිකනම් සුපිරි ❤
ඔතන ඉන්න පාර් එකේ අය විදේශිකයින්ගෙන් ගන්න මුදලම ගන්නවා අපේ අයගෙනුත්....... එකට ක්‍රියාමාර්ගයක් ගන්න සර්
සංචාරක ස්ථාන හදන්න නම් Architectures ල landscapers ලගෙ උදව් ගොඩක් ගත්තනම් නියමයි
අනිවාර්යයෙන්ම ❤
Sri Lanka වට විදේශිකයන් පසුගිය අවුරුදු වල නොයෙන්න හේතුව පලවෙනිම දේ ආරක්ශාව පිලිබද ගැටලු .... අනික සංචාරකයො දකින්න ඕනෙ සංචාරකයන් වගේ අපේ රටේ මිනිස්සුන්ට පුරවැසියන් හැටියට අපේ රටේ අයට දෙන තැනත් එයාලා අවදානය දෙනවා
සුපිරි..මේක වෙන්න ඕනේ. ❤
පාරවල් හදලා ඔතනට වාහන එන්න ගත්තහම තවත් විනාසයි. පිරිසිදු කරලා ස්වභාවික ව පාරේ ඇවිදන් එන්න හදන්න ඕනේ.1-2Km ඇවිදන් ආවා කියලා ගෙවෙන්නේ නෑනෙහ්
මේ පාලම රතු පාටෙන් කල් පවතින විදියට පේන්ට් කරලා arch වලට lightsදාල, පාලම උඩින් ඇවිදින එක වෙනුවට, ඔතන ලස්සනටම ටිකක් ඈතින් පේන, photos වලට සුපිරිම විදියට පාලම එක්ක landscape එක සෙට් වෙන තැනක්,නැරඹුම් ස්ථානය විදියට දැම්මනම් ගොඩක් හොඳයි. පාලම උඩින් flying ravana වගේ එකක් කරානම් ඔතන ලොකු ආදායමක් ගන්න තිබුනා
Aththa, eta amatharawa nine arch palame history eka digital experience ekak widihata denna puluwannan thawa watinakama wadiwei
මෙම පාලමේ ලස්සන වඩාත් හොදින් පෙනෙන්නේ එය පහල සිට නැරඹීමේදී බව මාගේ මතයයි. පාලම වඩාත් හොදින් පෙනෙන ස්ථානයක පාලමට පහල බිමකින් ස්ථානයක් තෝරාගෙන එම ස්ථානයේ නැරඹීමේ වේදිකාවක් ඉදිකරීමට පුළුවනි නම්, මිනිසුන් පාලම මතට ගොඩවීම, ඒ මත ඇවිදීම සපුරා තහනම් කල හැක. මන්ද එය ඉතා අනාරක්ෂිතය. පහත් බිමෙහි තෝරාගනු ලැබූ ස්ථානයේ ඉදිවන නැරඹීමේ වේදිකාව හා ඒ අසල භුමිය නිසි ලෙස යටිතල පහසුකම් සහිතව අවට පරිසරය සුරකිමින්, භූමි අලංකරණය සමග සංවර්ධනය කල හැක. ක්‍රමවත් ලෙස කුඩා අවන්හල්, මතක සැමරුම් වෙළද කුටි, සහ සංචාරකයන් ගේ පින්තුර ලබා ගැනීමේ සේවා යනාදියද, සංචාරකයන් හට නිදහස් හා සතුටින් එම ස්ථානයේ කාලය ගත කිරීමට පුළුවන් වටපිටාවක් සකස් කල හැක. තවද, විදුලි ආලෝක පද්ධති භාවිතයෙන් රාත්‍රී කාලය උවද එම ස්ථානය ඉතා අලංකාර සංචාරක ආකර්ෂණීය ස්ථානයක් බවට පත්කළ හැක.
එමගින්,
* දෙස් විදෙස් එහි පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු වීම,
* සංචාරකයන් හට සනීපාරක්ෂක පහසුකම් සපයා දීම,
* රජයට සහ එම ගම්වාසීන්ට අදායමක් ලැබීමේ අවස්ථා,
ආරුක්කු නමය විතරක් නෙවෙයි ඌව පලාතේ අනිකුත් සංචාරක ස්ථානද දියුණු කල යුතුයි.
බේරෙ වැවේ දුර්ගන්ධයත් නැති කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. සංචාරකයො ගොඩක් එනවා එතනට...😂
දඩ දඩ තමයි කුණු දානවට ගහන්න ඕනි.
Professor කියන්නෙ වැඩ්ඩෙක්
මොනවා මොනවා හරි කරලා, මොනවා නැතත් ටිකටට් එකක් කඩලා ගානක් ගන්න වැඩක් කරයි. අන්තිමට කරපු දෙයක් නෑ, ටිකට් කඩන වැඩේ විතරක් වෙයි..
ඉස්සර හිටපු පාලකයෝ උන්ගේ ගෝලයෝ හමිබ කරපු
උන් හෝටල් ගහපු එකයී කලේ.අලුත් ඇමතිවරයා, වැඩේ ලස්සනට කරයී හිරු මධ්‍යයකාරයා කැපිල්ල ටම තමයී පුස්න අහන්නෙ ඉස්සර ඇමතියෝ ඉස්සරහා දනින් වැටිලා උන් කියන දේ අතින් දලා ලියන්නෙ. පොලිසියේ එක්කනයී හිටියේ.පිටිපස්සෙන් එහෙනම් 50/60ඉන්නවා.
ලංකාවෙ සංචාරක කර්මාන්තය ගොඩදාන්නනං හැපනින් තියෙන ඉවෙන්ට්ස් එහෙම තියෙන්න ඕනා. හැමදාම ගල්ගොඩවලුයි පාලනුයි ගසුයි පිලිමයි පස්කදුයි බලනවට වඩා විදේශිය තරුන ප්‍රජාව නැවත නැවත ගෙන්න ගන්න පුලුවන් විදියෙ වැඩසටහන් හදන්න.
ඩිස්නි වර්ල්ඩ් එක උනත් එකම ස්තානයක් උනාට සිසන් එකින් එකට එයාලා සම්පුර්නයෙන්ම වෙනස් ඉවෙන්ට්ස් තියෙන්නෙ. ඩිස්නි වර්ල්ඩ් නං ලෝකෙ කොයි රටෙත් තියෙන නිසා ඒකම ඕනා කියනවා නෙමෙයි. අපේ රටේ විදියට සංචාරකයින්ට අත්විදින්න පුලුවන් විනෝද ත්‍රාසජනක දේවල් හදන්න.
එතන ඇති ලස්සනක් නැහැ
සුද්දොන්ටත් හිතෙනවා ඇති මේ මොන තැනකටද ලස්සනයි කියලා එක්කන් ආවේ කියලා😂
පිස්සුද , සුද්දොන්ට ඇති වෙන්නේ ඔවුන් ගැන විශාල අභිමානයක් මොකද මේ රටවල් යටත් කරගෙන ඕවා හැදුවේ උංගේ මුතුන් මිත්තෝ නිසා. ඒක ඉතිං උං අපිත් එක්ක කියන්නේ නෑ 😂 😂
Russian karayo lankawe kohed yatath karan hitiye 😂
@@wmkswijesekara Magula yako owa haduwe ape lankawe evun ubata pissuda
@@wmkswijesekara yako oya palama haduwe ape ingineruwo e kale ubala itihasaya gana kisima danumak nati evun
atta athi lassaknh
කැමරා පද්ධතියක් හයි කරල දඩ ගහන්න කැළි කසළ දාන අයට. ඒ දේ අනිවාර්යය කරන්න පුලුවන් නම් පරිසරය ආරක්ෂා වෙයි වගේම ඒ තැනත් ආරක්ෂා වෙයි. ඒ වගේම ඔය ස්තානයට එන්න පාරවල් හදන්න නම් එපා. ඔය තැන විනාශ වෙන්න හේතුවක් වෙයි ඒක. අපේ රටේ ඉන්න හරක් තැනක ඉන්න දන්නෙ නෑ.
බිල්ඩිං ගොඩක් මැද්දෙ තියෙන nine arch bridge එක බලන්න සුද්දො එන්නෙ නෑ.සුද්දො ඕනතරං බිල්ඩිං දැකල තියෙනව උංගෙ රටවල්වල.ඔය පාලමට පේනතෙක්මානෙ ගහකොල පිරුණු සුන්දර පරිසරයක් තිබුනොත් තමයි ඒකට නියම සංචාරක වටිනාකමක් තියෙන්නෙ.සංචාරය කියන්නෙ පරිසරය මැදින් ගලින් ගලට පනිමින් ඇවිදිමින් වින්දනය ලැබීමක්.ශය මහත්තුරු කියන විදියට වාහනේක කෙලින්ම පාලම ලගට ගිහිං එතන හෝටලේක නවාතැං අරගෙන කකා බිබී නටන ගමං ඕක දිහා බලන එක නෙවෙයි.මේකට යන්න සුන්දර අඩිපාරක් ඇති.වටේට බිල්ඩිං ගහන්න එපා.දැනටත් හෝටල් ගහල තියෙනව පේනව.ඕකෙ වටිනාකම රැදිල තියෙන්නෙ ඒක ඉදිකරල තියෙන සුන්දර ගුප්ත පරිසරයත් එක්කමයි.Tourism කියාගෙන තාවකාලික ආදායම් ගැන පමණක් හිතල Tourism අනාගතේට නැත්තටම නැති කරගන්න එපා මහත්තුරුනේ 🙏🙏🙏
අපේ අයගේ හැසිරීම් වගේම පාරිසරික පිරිසිදු බව ගැනත් උනන්දු වෙන්න ඕන.
ඔතන ඉන්න ත්‍රීවිලි වල අය ලොකු ගාණක් ගන්නව දේශීය ව්දේශීය දෙගොල්ලන්‍ගෙන්ම. පිට වාහන වලට යන්න දෙන්නෙ නෑ පාරෙ. වෑන් වලට එහෙම යන්න පුළුවන් නමුත් එයාලව හන්දියෙන් බස්සලා ත්‍රීවිල් වල එක්කරගෙන යනව. ඉට අමතරව දෙවතාවක් පාර හදන්න තිබ්ල ත්‍රීවිල් රියදුරන් ඒකට විරුද්ධ වුණ කතාවක් ගමේ කිහිප දෙනෙක්ම කිව්වා. තව වෙන වාහනෙකින් ඔය පාරෙ ගියොත් ත්‍රීවිල් වල අය හප්පන්න වගේ එන්නෙ
එතනට ළගා වෙන්න පුලුවන්
ත්‍රීවීල් වලින් විතරයි රු,1500 යක් ගන්නව හරිම අසාධාරණ යි
ඇවිදගෙන යන්න පුලුවන් නේද? අපි නම් ඇවිදගෙන ගියා අඩි පාරක් දිගේ ඒකත් හොද අත්දැකීමක් ..
කෙටි පාරක් තියනවානේ රේල් පාර දිගේ යන්න.. හරිම විනෝද ගමනක .. පරිසරය අපිරිසිදු කරලත් නෑ
තව ඉන්දියාව ලංකර ගනින්... සක්කිලි වැඩිපුර එනවා කන තැන රෙනවා
Indian un neme Lankawe godayo thama wanasala yanne 😂😂 ahune nadda meke kiyanawa
un awata wedak ne. un salli wiyadam keranne ne roti kala yanne.
@@malithyajayasinghe87 තෝ අමරිකන් ජාන මික්ස් එකක් නේද🤣 තොපි ඉතින් මේකේ කියම ඒවා ඇත්ත කියලා විශ්වස කරපියව්...🤣මාලිමාවට රැවටුනෙත් තොපි ඕවා බලලාම තමයි.ඒත් සැබෑ සිද්දිය ඇත්තක් කියලා දැනගත්තත්.... අනුර ඉන්දියාවෙ ගිය නිසා තොපිට ආ කමක් නෑ තමයි 🤣🤌
@@malithyajayasinghe87 උබ සුද්ද කරහන්... මාලිමාවෙ උන් ඉන්නෙ..ඕකත් කරගන්න බැරිවෙනකොට අනිත් උන් පෙන්නලා කෙදිරිගානවා🤣🤌 සුද්දකරපල්ලා ඉතින් කියවන්නෙ
අපි මෙතන බලන්න ගියේ හරියටම මීට අවුරුදු 20කට කලින්. එතකොට මට වයස අවුරුදු 9යි. අපි තනිකරම කෝච්චියක් අරන් ගියේ හිතාචි කියලා. එතකොට මෙතන කිසිම මනුස්සයෙක් හිටියේ නෑ. මේක මං හිතන්නේ පසු කාලීනව තමයි ප්‍රසිද්ද වෙලා තියෙන්නේ
Good job sr
එංගලන්තයේ අයට අපි හදාපු පාලම සහ බිංගේ ගැන ගැන ඉරිසියාවක් ඇතිවෙන්න පුලුවන්.
සුද්දො තමා හැදෙව්වෙ.
@@janithlakmal8576 Api haduwe ape ingineruwo to danna labbak na modaya
@@janithlakmal8576 Suddo rata palanaya karapu dawas wala ape evun dammala hadewwe e haduweth apita adareta neme hode unge wasiyata 😂
2016 විතර ඇල්ලේ හිටියා සුපිරි OIC මහත්තයෙක් කරුනාරත්න කියල. ඒ මහත්තයා ඉන්න කාලේ තමයි ටුවරිසම් කරද්දී අපිට හරිම පහසුවෙන් කරගත්තේ. මොකෙක්වත් කොළ දාන්න ගියේ නෑ. නීති තදයි, ඒ මනුස්සය හෝටල් වලට කතාකරල කෑම ඉල්ලුවේ නෑ, නම් ඉන්න උන් මෙලෝ රහක් නෑ.
කොච්චර කුණු එකතු කරත්, එකතු වෙන කුණු රටේ කොහේ හරි තැනක ගොඩ ගහන එක තමයි කරන්නෙ. මුලින්ම කුණු විනාස කරන widiyak baluwa නම් හොඳයි. සිංගප්පූරුව, ජපානය කුණු වලට කරන්නෙ කුණු puchchala විදුලිය හදනව. පරිසරය හානිය බිංදුවක්. අපේ රටේ ඔහොම ක්‍රමයක් නැති උනොත් තව අවුරුදු 20k විතර යනකොට ලංකාව කුණු ගොඩක්
ඉදිකිරීනම් කරල පරිසරය විනාස කරන්නනම් එපා.
අපේ උන් තමයි පරිසරය වනසන්නෙ කුණු දාලා වැලිගම පැත්තෙ හෝටල්වල කුණු රෑට පාරවල් වලට දාලා යනවා
පරිසරය දූෂණය කරන සංචාරකයින්ට විරුද්ධව නීතිය සහ දඬුවම් ක්‍රියාත්මක කිරී මට කටයුතු කරන්න
Especially those from other Asian countries.
සමන්ත විද්‍යාරත්නගේ මල්ලි සුපිරි ❤❤❤❤
කවුද කිව්වෙ
අලුත් ඇංජින් දානවනමි ගොඩාක්ම හොදයි😢😢🎉 💎👍👍👍👉👉😃😀😀😀😀🤣🤣🤣🤍🥰🥰🙏🌹🌹👑️👑️👑️
ඔය පාලමට තියෙන්නේ නිකන් hype එකක්. ඔය වගේ පාලම් ඕන තරම් යුරෝප් වල මම දැකල තියෙනවා. UK , Switzerland වගේ රටවල්වල. මේක තනිකරම බ්ලොගස් ල ඇති කරපු ප්‍රසිද්දියක්. ඔය පාලම හදන කාලේ ඔය තරම් සෙනග බර උහුලන්න ඔය පාලම හදල නැතිව ඇති අනිවරයෙන්ම. ඔය සංචාරකයෝ එන එක පොඩ්ඩක් සීමා කරන්න ඕන අඩුතරමේ එක වෙලාවකට එන සංක්‍යව පාලනය කරන්න ඕන. නිකන් අන්තිමට පාලම කඩගන වැටුනොත් පාඩුව අපිටමයි. අපි අපේ දේ රැකගන්න ඕන. වෙන රටවල ඔහොම පාලම් උඩට එන්න දෙන්නේ නැති නිසා තමයි මේ පාලමට සංචරකොයෝ එන්නේ සෙල්ෆි ගහන්න. අපේ රට පොඩි පොඩි සල්ලි වලට යට වෙලා ලොකු ලොකු පාඩු කරගන්න මෝඩ රටක්! මේ පාලම ගැන පාලකයන්ගේ අවධානය යොමුවේව.
අපිත් ඊයේ ගියා මතනට. එතනහරිම ලස්සනයි. ගොඩක් සතුටු උනා. ඒත් පාර දිගට පොලිතීන් බෝතල් එහෙම අපද්‍රව්‍යය දාලා කැත කරලා මේ රටට ආදරයක් නැති මේ රටේ හරක්. අපිරිසිදු කමට මමත් බැන බැන ගියේ. අපි අපේ රට පිරිසිදුවට තියාගත්තොත් සංචාරක ආකර්ශනය වැඩිවෙලා දියුණු වෙන්නේ අපේ රටමයි. නීති දාන්න. නීති නැතුව මිනිස්සු හදන්න බෑ.
දඩයක් ගහන්න නැත්නම් හදන්න බෑ..
ලංකාවේ බහුතරයක් සක්කිලි ගති ලක්ෂන ඇති පවුල් ජීවත් වෙන්නේ. නිදහස් අධ්‍යාපනයට පිං සුදු වෙන්න ඉගෙන ගත්තට ඕකුන්, ආරෙට තියෙන ජාන එහෙම්මම එනවා. වාහනයක උනත් පාරක යන්න දන්නේ නැහැ,. පෝලිමක යන්න දන්නේ නැහැ. මංතීරුවක ධාවනය කරන්න දන්නේ නැහැ. සත්තු වගේ එහෙන දානවා මෙහෙන දාඅන්වා ඔබනවා. එහෙව් කාළකණ්නි බහුතරයක් ඉන්නා රටක, හදන්න තියෙන්නේ එකම විදියයි. ඇගට දැනෙන දඩ වලින්. ලක්ෂ දෙකහමාරක් වත් අවම දඩයකින් පටන් ගන්න ඕන.
පාසල් මට්ටමින් සෑම උදෑසන කම දරුවන්ට තමන්ගේ රටේ ඉන්න තැන ඉඳන්ම පිරිසිඳු කම අවට පරිසරයේ සුන්දරත්වය රකින හැඟීම ලබා දිය යුතුයි
අපේ උත්තිගෙ පුතාල තැන තැන් කුණු දානවා, කිසි ස්වයං විනයක් නෑ. අනිත් එක ඔය වගේ තැන්වල කුණු එකතු කරන්න වැඩ පිළි වෙලක් නෑ
අලි මරන එකට විසදුමක් දෙන්න සුද්දෝ එන්නේ මිනිස්සු බලන්න නෙමෙ අලි මරන එකට දඩුවම් දෙන්න
මුලින්ම බලන්න කුණු කූඩ තියල තියෙනවද කියල එහෙම නැත්නම් කොහෙද ජනතාව කුණු දාන්නෙ...
සංචාරක නැරඹුම් මැදිරිනම් ගහන්න එපා..එතන විනාස වෙයි.
අපේ ගම 🧡
රජයෙන් හෝටල් ටිකක් හැදුවනම් රජයට ආදායම්. ඕව ප්‍රයිවට් අයට කරන්න දුන්නම රජයට උන්ගෙ පස්සෙන් යන්න වෙනව ටැක්ස් එකතු කරන්න.
කොටුවේ හාමුදුරුවෝ පොලිසියට ගිහින් ද බන් පොලිස් කරායා ඒ වගේ දැක්කේ බන් 😂😂 1:51
මන් එකපාරක් ගියා ඇති ලස්සක නම් නැ.ඒ මදිවට train එකකුත් ඇවිල්ල නතර කරා toilet කටවල් සේරම බරාස් ගාල ඇරිලා එතැනින්ම එපා උනා.ඊට වැඩිය ඇල්ල වගේ පති වල බලන්න හරි දේවල් තියෙනවා 😅
ඉස්සල්ලන් පාරවල් ටික හදල දෙන්නකො
Clean public toilets, roads and clean cafes are important
Good Idea and proposals.
As said Access road to be improved
Glass bridge is excellent proposal at highly elevated visible location.
ඇයි ඔතන ලස්සන ලස්සනට බඩු විකුනන කඩ ටිකක් හදන්න බැරි.නිකම් තැබිලි ගෙඩියක් විකුනන කෙනෙක්ට වඩා ඕකට value එකක් add කරලා විකුන්න බැරි.😢😢.ඕකෙන් වෙන්නේ අපේ රටේ කීර්තිනාමය හානිවෙන එක.කුනු ඉවත් කරන්න වෙන්වම place එකක් හදන්න.හොද ලස්සන wash room ට්කක් දුරින් හදන්න.
පරිසරය අපවිත්‍ර කරන අයට පරිසරයට කුණු මුදා හරින අයට නීතියෙන් දඬුවම් කරන්න
මමත් ගියා 12/22 . විදේශිකයන්ගෙන් තී්‍රීවිල් සෙට් එක 2500/= ගන්නව එ් පොඩි දුරට. උන් එ්කට රන්ඩු කරනව .
❣
තෝ හොරා කලා නම් අහුවෙන්න එපා ✋ මෙක තොට ධනනිධානයක් පහත් වුනා නෙමෙයි ........ සංවර්ධනය first 1
මාධ්‍යවේදීන් අහන සමහර ප්‍රශ්නවලට තවකාලයක් මාලිමාවට අවශ්‍ය බව මතකතියා ගන්න.
❤❤❤❤❤❤❤❤
සාරධර්ම ගුණධර්ම හැදියාව හැසිරිම නැත්තමි සත්තු වාගේ තමා ජිවත් වෙන්නේ .විනයක් හැදියාවක් තිබිය යුතුයි.
Build an eco friendly city there. Turn like Nuwara-Eliya. Public toilets really necessary, Before locals distroy the nature. Paint the Arch, Gray colour with black lines to be more scenic for the photos. All open places grow flower and green trees. Make walking path like in Colombo. Have a hospital close by. Make a leaflet with instructions and guidelines how to be a environmentally friendly tourist. 🤔🌷🇱🇰
❤❤❤❤
මගේ අද්දැකීමක් අනුව 9 arches 3weel මහත්තුරුන්ගෙන් පිටින් එන සංචාරකයන්ට කිසිම ගරුත්වයක් නැහැ.
මොකුත් ඕන්නෑ..ඉස්සර වෙලා පාර හදන්න..දෙමෝදර ඉදන් එන පාර හරියට අබලන්
2013 මම යද්දී ඔතන හරි පාළුයි ගුප්තයි ලස්සනයි යන්න ඔනේ රේල්පාර දිගේ ඇල්ලේ ස්ටේෂන් එකේ ඉදන් නැත්නම් නමුනුකුල පාරේ ෆයිනස් කැලෙන් එතකොට කඩ ත්‍රීවිල් පාක් ආප්පකඩ නැ ස්වාභාවික තත්වයත් විතරයි දැන් විනාසයි
දැන්නම් ඔය කුණු වැඩි හෙළයෝ ඇවිල්ල. ඉස්සර මුන් ඇල්ලේ ආවේ නෑ . දැන් අර කුබල්වෙල ටික්ටෝක් පන්සල බලන්න ඇවිල්ල ඒ ගමන් මෙතනටත් එනවා . මෙතන ජරා කරලා සුද්දෝන්ටත් එපා කරලා යනවා
රටේ ප්‍රශ්න ගැන විදේශිකයන් ගෙන් අහන්න එපා බං..
කවුද මේක දාල යන්නෙ ඇහුවම මම හිතුවෙ ලන්කාව ගැන කියන්නෙ කියල. බලදිදි බෝතල් දාල ගිහිල්ල
ඇති හිරැ එකෙන් .. මෙිහෙම නිවුස් එකක් දානවා...
Mamath kiyanna haduwa witharai
ඇයි තහන්මද..හිරු මේ රටේ නෙවෙයිද..රට අයිති ජෙප්පොන්ට විතරද...@@asankajayasundara6175
අලුත් අවුරුද්දේවත් මිනිස්සු පරිසරයට ආදරෙ කරන්න පුරුදු උනොත් ගොඩ යන්න පුළුවන්
😂😂😂 පාලම් බලන්න ඕන නම් දකුණට වරෙල්ලා
කොටුවේ ඉඳල නුවරට කෝච්ච්යේ යනකොට දිගටම ගෙවල් වල ගැට ගහල රෙදි වැලවල් එල්ලෙන රෙදි, යට ඇඳුම් වලින් දෙන සුන්දරත්වය කියා නිම කල නොහැකියි. 😀
පරිසරයට හානි කරන අයට දඩ ගහන්න .රු 1000 ක දඩයක් ගහන්න.
අපි සිකෝලේ ගියකාලේ ....... 😅😅😅😅😅😅
කියන්න ඕන නෑනේ ඉතින්😅😅😅
එකල ඔය ස්ථානය පට්ටම පාලූ ස්ථානයක්.
මට හිතාගන්න බෑ මේ ස්ථානය කුමක් සඳහා ජනප්‍රිය උනාද කියලා.
මම හිතන්නේ රජයෙන් ඔතනට විශාල වශයෙන් මුදල් වියදම් කිරීම නොකල යුත්තක්.
මැනිකේ මගේ හිතේ වගේ තමයි ඔය ජනප්‍රියතාවයත්.
In my opinion, the development should not destroy the natural beauty of the area, which has already been permanently damaged.
A few shortcommings that I've noticed as a person who visited 9 arched bridge recently.
Lack of garbage bins,
Lack of toilets (should have separate ones for tourists only)
Recently, contructed concrete steps are not fitted with hand railings.
Operating of 03 wheeled taxis, has become a menance to the locals as well as tourists who prefer to walk to and from 9 arch bridge.
Impose heavy fines those who poluute the areas.
ගුගල් සර්ච් කළාම නියෝජ්‍ය ඇමැතිවරයා කියන්නේ කුමන ස්ථානයක් ද ?
Yeah yeah..
මිලියන 30ක් නෙවෙයි සගෝ...මිලියන 3ක්😮
කූනු බැහැර කරන්න හරි හමන් පිලිවෙලක් නෑ
පලාත් පාලන මැතිවරණයෙනුත් AKD ට කෝටියක් කියන අය මෙතනට❤❤❤තව අවුරුදු 5 කින් රට ජපානයක් වෙයි..ඉවසන් බලන් ඉන්න.
60k ගත්තොත් ඇති 😂😂😂😂
හීනෙන් අවදි වෙන්න.
බලය තාවකාලීකයි..
එච්චර එපා 2019 තිබුණ තත්ත්වයට ගෙන්න😂😂😂😂
@@sandaruwanchathuranga3123බලන් ඉදපන් ගෝඨා වගේ ගෙදර යනකන් 😂😂
එව්වා හීන
68 ලක්ශයක් අවදියෙන්
Please do not change the natural environment of the area. Leave the un touched environment as it is. It would be the best part of this place.
Malimava amativaru mantriwaru hamooma wadakaranava apita hari adambarai api ikmanata apa ratata anna balagana inna ❤
පරිසරය කන මී හරක්ට දඩ ගහන ක්‍රමවේදයක් හදන්න. අදටත් ලොකු ආඩම්බරයක්.එක ටොෆී කොලයක් පාරට දාලා නැ