Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔන්න අදත් සුන්දර අනාවරනයක්..ජනිත් මහත්තයා..හරිම ආදරෙයි.. බොහොම වැදගත්..මෙවැනි සත්‍ය කතා ඉදිරියටත් කරගෙන යන්න ශක්තිය ලැබෙිවා..හැම වැඩසටහනක්ම බලනවා... ආඩම්බරයි... බුදුසරණ යි..
මම නම් ගොඩාක් කල් ඉදන් ඔබ තුමා ගේ වීඩියෝ බලනවා..ඒවා අහනකොට ඇස් දෙකට කඳුඵ එනවා ඇයී මේ තරම් උතුම් රටක් දැන් මෙහම තත්ත්වයට පත් වෙලා තියෙන්නේ කියලා...ස්තූතියි ඔබ තුමා ට අපේ රට වෙනුවෙන් කරන කැප කිරීමට .තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමා ට දීර්ඝායුෂ ලැබේවා..🙏🙏🙏
මේ වැනි වැඩසටහන් මෙහෙයවිමට ධෛර්යය ශක්තිය ලැබේවා පුතා ❤
බොහෝම ස්තුතියි ජනිත් මහත්මයා ඇතලු සියලුම දෙනාටම, මේ වගේ අපිට වටින අපේ නැති වී ගිය හෙල ඉතිහාසය යලි ගොඩ ගන්න දරන මේ වෑයමට හෙලයේ යක්ඛයන්ගේ ආශිර්වාදය ලැබේවා! හෙලයට ජයෙන් ජයම වේවා! තෙරැවන්සරණයි!
ස්තුතියි ජනිත් පුතා ...හෙළ බිම ඉතිහාසය එලිපෙහෙලි කරන ඔබතුමාට ජාතියේ ප්‍රනාමය ......
ඔබ සියලු දෙනාටම මගෙන් සුභ පැතුම්....!!! ගොතම බුදුරජාණන් වහන්සේ ගිය ගමන් මග අනුගමනය කරමින් යෑම ඉතාමත් වැදගත් සුන්දර අත්දැකීමකි.
ජනිත් පුතා ඇතුළු පිරිසට දිර්ඝායුෂ ලැබේවායි අදිෂ්ඪාන කරමි කායික නිරෝගිබව ලැබේවා සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වේවායි අදිෂ්ටාන කරමි
හැම වැඩ සටහන ම මග නොහැර බලනව ගොඩක් කරුණු එක් වැඩ සටහනකට කැටි කිරීම ගොඩක් වටිනව වෙන මහන්සියට ගොඩක් පිං මහත්මයා.
පුරාවිද්‍යාපණ්ඩිතයින් ඉන්න රටක ඔබ වැනි පුතෙක් බිහි වීම ජාතියේ පිනකි. සුවපත් භාවයෙන් යුතුව මේ යුග මෙහෙවර කිරීමට තව තවත් ශක්තිය ලැබේවා
තෙරුවන් සරණයි ජනිත් මහතා ඇතුළු සැමට තීර්ණායුෂ ලැබේවා
සුවපත් වේවා !!! සියළුම දෙනාට තව තවත් ශක්තිය ධයිර්ය ලැබේවා !!!
❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී අප සැම විශ්වයේ සිටින හොඳම දරුවන් වෙමු
නියමයි හෙළ යක්කපුතනුවනි ඔබට මේ කරගන වැඩ කටයුතු සරුවප්පකාරයෙන් සාර්ථක වේවා නිදුක් නිරොගි සුව අත් වේවා තෙරුවන් සරණයි දීරඝායු ලැබේවා
අපුරැයි ජනිත් මහතා.❤
සුවපත් වේවා සියලු දෙනාම. ජනිත් මහත්තයෝ අපි ඔබතුමා එක්ක වැඩ කරන්න කැමති
අපේ රටේ අනන්‍යතාවය ගොඩගැනීමට අවංකවම කැපවෙන ඔබතුමා ඇතුලු විද්වතුන්ට උතුම් තෙරැවනේ පිහිට ආශීර්වාදය නොඅඩුවම ලැඛේවා!!!🙏🙏🙏🌺🌺🌺
ජනිත පුතා අතුලු සියලු දෙනාම සුවපත් වෙවා .සත්‍ය බුද්ධ ඉතිහාසය ලොවට පසක් කරන්න ට දරන උත්සාහය විශිෂ්ට යි.ජාතියේ ප්‍රනාමය❤❤❤❤❤❤
ඔබට දීර්ඝායුශ ලැබේවා. කරන්නාවූ සියළු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. නිදුක් නිරෝගී වේවා.
ජනිත් මහත්මා ඔබට යෝධ බල යෝධ ශක්තිය ලැබේවායි අදිටන් කරමි.බොහොම ස්තූතියි
ඡනිත් මහත්තයා ඔබතුමා ට බොහො ම පිං මෙ ඉතිහාසය සොයා කටයුතුවල යෙදිමට තවතවත් ශක්තිය ලැබෙවා ඔබතුමා ට නිදුක්නිරොගිභාවය ලැබෙවා සුවපත් වෙවා දිර්ගආයුස අදිස්ඨාන කරමි ......
ඔබ සැමට හෙලයෙ ප්‍රණාමය
ජනිත් ඔයට අපගෙ ගාව්රවය හා ප්‍රනාමය පුදකරනව එවගෙම හරි අසවෙන් හා ඉතඔනකමෙන් මෙම වැඩ සටහන බලන්නෙ තෙරුවන් සරනයි 🙏
නැවත හෙළදිපයට ආලෝකය උදාවේවා නුඔලා සියලු දෙනාට තෙරුවන් සරණයි
ඔබ තුමා ඇතුලු මේසදහා වෙහෙස වන සියලු දෙනාටම ජාතියේම පුනාමයපුදකරමු
හෙළ දීපයේ ඉතිහාසය ජනතාව අතරට ගෙනයාමට සහභාගී වන ජනිත් මහත්මය ඇතුළුව ඔබ හැම දෙනාටම තෙරුවන්ගේ ආශිර්වාදය ලැබේවා !!!!!!
සත්‍ය ඉතිහාසය මතුකරන්න වෙහෙසෙන ඔබතුමා ඇතුලු සියලු විද්වතුන්ට මාගේ ප්‍රනාමය❤❤❤❤🙏🙏🙏
ජනිත් පුතේ ඔබ ජාතියේ සම්පතක් 🌹🌹🌹තම.. කාලය, දනය, ශ්‍රමය..... ජීවිතේ ම කැප කරමින් මේ කරන වීරිය ට අපගේ ප්‍රණාමය 🌹🌹🌹ඔබව දෙවියෝ ආරක්ෂා කරත්ව 🙏🙏🙏දීර්ගායු වේවා 🙏.. බුදුසරණයි 🙏... දෙවිපිහිටයි 🙏...... මෛත්‍රී.....
ඔයාට ජය අයියේ..... බුදු හාමුදුරුවො අපෙ ලංකාවේ ඉපදුනා කියන කොට හිනාව්ව්න සමහර සිවුරු දාගත්තු හමුදුරුවොන්ට ඇස් කන් ඇරෙන දවසක් ඉක්මනට එන්න ඔනි....පංසල් වල දායකයෝ කිය කිය ලැගලා ඉන්න මෙලො දෙයක් ගැන අවබෝදයක් නැති උදවියටත් එක්කම....❤
ජනිත් සහෝදරයා ,ඔබගේ දේශනය නම් ඉතා විශිෂ්ඨයි.😊මේ සදහා දායක වෙන සියලු දෙනාටම පින්සගරාව ඉක්මනින්ම එලියට දාන්නතෙරුවන් සරනයි !!!
ඒ සඳහා අප ආරම්භක මූල්‍ය දායකත්වය විය යුතුයි නේද.
නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා අපේ පින්වත් සුවාමින් වහන්සේ ලා ඇතුළු සියලු ගිහි පිරිසට උතුම් උතුම් තුනුරුවනේ සරණයි 🌹🙏🌹🙏🌹👌🙏👏👌🙏👌🙏
පැහැදිලිව පැහදිලි කර දුන්නාට ඔබට බොහොම තුති...
පුතේ ඔබලාට ජය නියතයි.
තෙරුවන් සරණයි. !!බොරුවට ආයුෂ නැ.සත්‍ය කවදා හෝ ජය ගනී ❤❤ හෙළයන්ට ජය.
ඉතිහාසය සොයා යන ඔබ සැමට තෙරුවන් සරණයි තව තවත් ශක්තිය ලැබෙිවා
හදවතින්ම ස්තූතියි ජනිත් සහෝදරය අපට අපේ ඉතිහාසය ගැන කරුනු ඉදිරිපත් කිරිම ගැන ඔබ මේ කරනා සත්කාර්යය තවදුරට හොදින් කරගෙනයාමට ශක්තිය ධෛයිරය ලැබේවා ස්වභාව දහම ඔබවනිරතුරුආරක්ෂා කරත්වාසියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වෙත්වා
රට වෙනුවෙන් පත්වන ජනාධිපතිතුමා සමග මේවා සාකච්ඡා කරන්න ඔබට පින් ජනිත් මහත්මයා🙏🙏🙏
ජනිත් මහත්මයා අපේ හාමුදුරුවන්ට නොතේරෙන එක නෙ කරැමය මොනවා කරන්නද තෙරෙන අයටවත් තෙරෙන්න මේ පැහැදිලි කිරිම කරගෙනයන්න තෙරැවන් සරනයි !!! 🌷🌷🌷🙏🙏🙏
අරිය මග්ග ස්වාමීන් වහන්සේ සමඟ සාකච්ඡා කර එක මතයකට පැමිණීමට කාරුණික වන්න තෙරුවන් සරණයි🙏🙏🙏
ඇත්ත 🙏 උන්වහන්සේ එක්ක එකතු උනානම්...... 🌹🌹ගොඩක් වටිනවා... සක්තිය... බලය වැඩි වෙනවා....
@@k.a.rbandula7501 මුන් ඔක්කොටම පිස්සු මල්ලි
අරිය මග්ග සිවාමීන් වහන්සේ සහ මෙතුමා දරන මතය සහ අරමුණ එක උනාට සිතියම් විශ්ලේෂණය ඇතුළු කරුණු කිහිපයක්ම එකිනෙකට පරස්පරයි..එක් මතයකට එනවා නම් කොයිතරම් දෙයක් වෙයිද..
ජනිත් මහතා ඇතුළු මේ වෙනුවෙන් වෙහෙසෙන සියළුම දෙනාට ජාතියේ ප්‍රනාමය..🙏 ❤️❤️
පුතේ ඔයාට බුදුසරණයි
Heladeepaye Sathya soya apiwa denuwathkarana puthe oyata theruwan saranai 🙏❤️👍
තෙරුවන් සරණයි බොහෝම ස්තුතියි,හෙලයට ජයෙන් ජයම වේවා!
නිවැරදි ඉතිහාසය ගවේෂණය කරන ඔබ සැමට තෙරුවන් සරණයි🙏
ජනිත් මල්ලි කරන සේවය අති උතුම් .සුබ පතනව අරෙන්න තවම උදවි කරන්න නොලැබීම කනගාටුවක්.
Very good Janith,THERUWAN SARANAI ❤
සුවපත් වේවා
අපේ හේලයට ජය
ආයුස බොහෝ වෙීවා ජනිත් මල්ලි මමගොඩ දවසකින් වීඩියොඑක බලන් උනේ ගොඩක් හොඳයි 🎉🎉🎉🎉තෙරුවන් සරනයි .
budu dahama Saha ithihasaya mithyadittikayanta bamunanta wadagath nowei eheth putha Sathya mathukirimata ganna uthsahaya agaya karami.siyalu loka siyalu sathwayanta yahapathakma wewa 💗🙏
ඔබට තේරුවන් සරනයි...
Dirgau wewa oba samadenatama jayawewa ❤
සුර අසුර යුද්ධය ආරම්භ වී ඇත. නොබෝ කලකින් සුරයන් ජයගනු නියතය. සිව් හෙළයට බුදු සරණයි.🙏🙏🙏
@@kumaraupali714 බුදු හාමුදුරුවොන්ගෙ දේශනාවෙ යුද්ධ කරල මරා ගන්න කියලා තියෙනවද ? අනේ මෙහෙමත් බෞද්ධයො.පල්ලියෙ කුමන්ත්‍රණ ටික ටික එලියට එනව.
තෙරුවන් සරණයි ඔබට
ඔබතුමන්ලා මුනගැසීමට අවශ්‍යයි
❤ me sathya awaboda karadimata wehesena siyaludenata mage pranamaya
ජනිත් මහත්මා ඉදිරියේදී අපිට හැකි පමණින් ඔබ ගේ මෙම මහගු කාර්‍ය්ට සහභාගී වීමට බලාපොරොත්තු වෙනවා..❤️❤️❤️
ඔබලා සියලුම දෙනාට දීර්ඝායුස ලැබේවා තෙරුවන් සරණයි
ජාතිය රන් විමනක් වේ සිව් හෙළය ට ජය ස්තූතියි ඔබ සැමට ලංකාවේ පාලනයට සත් පුරුෂ නායකයෙක් පත් වේවා 🙏
sthuthiy...obata puthe..samatama theruwan sarani..
ස්තුතියි
අරහතුන් වහන්සෙමතුකල දහම නිසා ඔබතුමා දුරගමනක් යනවා එය අමතක කරන්න එපා ඔබ සියලුදෙනා අපට වටිනවා සුවපත් වෙිවා
තෙරුවණ්සරණයි රාවන සුරිදු පිහිටයි ❤
Sthuthiy budusarany jayawewa
👍👍👍👍🙏🙏🙏🙏 සුවපත් වෙවා
siyalu buduwaru buduwana me pin bime upatha lada siw hela wasiyan awadi wemata kalaya elaba atha.....soba dahama siyalla wisadamin pawathi....janith mahathma ara agni shakthi weda mahatha video ekk karala thiyanwa dakune guruthwaya adu thanak gana.....maha sammatha manu raju ganath kiyanwa...a gana pahadili kireemak karanna....oba thuma athulu siyalulokasiyalu sathwayoo niduk neeroogi suwapath wethwa.....theruwan saranai devi pihitai...
ජනිත් පුතා හරි අද තියෙන රැවන්වැලි මහ සෑය .ඊට පෙර රැවන්වැලි මහසෑය දකුනු පැත්තෙ තියෙන්නේ ඒවත් පොත් පත් වල ඇති. හොයන්න ඕනෙ ඉතිං සුවපත් වේවා !!!
දීර්ඝායුෂම වේවා ඔබලාට
අපි ඊ ලගට එන ජනපතිටත් කියමු ජනිත් අපි අත් නොහැර උඨ්නවීර්‍යෙන් කටයුතු කරමු ඔබට සියලු ශක්තිය ලැබේවා 🙏🙏🙏
ජනිත් මහත්මා ඔබතුමා ඇතුළු මේ අපේ විද්වත් මණ්ඩලය ට අපේ ප්‍රණාමය ,මොකක්දෝ හේතුව ක් නිසා බොහෝ කල් සිට මටත් තේරුම් හිහින් තිබුනා අපේ බුදුන් අපේ රටේමයි කියලා සමහර අය අපිට පිස්සු කිවුවා,ඉන් එහා යන්න අපිට බැහැ ඔබතුමා ලා පුන්චි අපි වෙනුවෙන් අපේ පරසුද්දා ,පරගැතියෝ එක්ක එකතුවෙලා යටගහපු ඉතිහාසය සොයා වෙහෙසෙනවා ඔබතුමන්ලා පසුපසින් අපි එනවා අපේ වයස අමුව අපි ප්‍රමාදයි ඒ නිසාම ඉන්දියාවේ සිද්දස්ථානත් වැදගත්තා කිසිම පැහැදීමක් නැතුව අඅලුත් ගඩොල් නිර්මාණ ,අර ඈත නේරන්ජනාව හිමාලය එහෙමයි හදුන්වා දුන්නෙ ඒත් හිත හදාගෙන චේතනාව මුල් කරගෙන වැදගත්තා ඔබතුමා ලා පෙන්වාදෙන ස්තාන ත් කීපයක් වැදගත් තා එක් එක් අය එක් එක් ස්තාන කියනවා ඒක ගැටලුවක් තමයි ඔබතුමා කියන පරිදි සියලු විද්වතුන් බුද්ධිමතුන් උගතුන් මේ ගැටලු නිරාකරණය කරගැනීමට කාලය ඇවිල්ලා ඔබතුමා ට ස්තුතිය
Theruvan saranai . Me dakvana thorathuruvala sathya methek sangavagena siti piris munivatha rekasitinne thamanla sivuhelayama vinasakala nisadai sithe. Ada balayata dagalana piris keedeneku me sebe helaithihasaya dannavadai nodanee. Karunu nopekilava idiripath karana yathartha vidvathunta vishvaye asirvadaya lebethva. Ravana appachchige rekavarana lebethva.
Aththatama me nalikawa vishaala deyak apita kiya denawa ,janith mahathma mewa kiya dima godak vadagath mokda mewa nodanna aya innawa, harima sathutui oba me karana sewaya gana
Janith mahatanani oabatuma wagema apith itihasaya denaganna itahma asawen inne oba atulu pirisata yodabala yodasaktiya lebewa viswasa saktiye pihita araksawai ❤❤❤
සුවපත්වෙිවා!
Me Okkoma hoyala heli karanna obalata shakthiya dharya lebewa….❤
මේ ඉතිහාසය වහන්න තමා රනිල් උතුර නැගෙනහිර එකාබද්ධකර පාලමක් දාලා යා කරලා ඉන්දියාවට රට විකුණලා දාන්න හදන්නේ .මේ ඡන්දය රනිල් දින්නොත් ඒක කරයි.
ජනිත් මහත්මයා.. මම පොඩි කාලේ ඉඳලා අපේ ඉතිහාසය ඉගෙන ගන්න ආස කලා...උපාධිය ටත් ඉගෙන ගත්තා..ඉතිං ඔබ තුමා ලා සමග එකතු වෙන්න මමත් ආසයි... මේ හෙළ ඉතිහාසය අපේ බුදුන්.. මේවා ගැන අහනකොට පුදුම වේදනා වක් දැනෙනවා... පපුව පැලෙන්න තරම්.ඒත් මේක හැමෝටම දැනෙන් නේ නෑ... පිනක් තියෙන්න ම ඕන...ඒකට. නිවන් යන පිරිස ට විතරද මන්දා....එහෙම දැනෙන් නේ.. මට එහෙම හිතෙනවා... මේ යථාර්තය අපේ අනුර ජනපති නම් විස්වාස කරයි.... එතුමා.... පිං වන්තයෙක්.. අපරාජිත නායකයෙක් වෙයි.. මේ සත්‍යය.. ලොවට හෙළි කර.ලා .. එසේ වේවා! කියා මම ආශීර්වාද කරනවා... අධිෂ්ථාන කනවා..❤🙏
Budusaranai
ජනිත් මහතා ඇතුළු .බුද්ධිමතුන් සියලුම දෙනාට සහ හෙළයේ මහ ඇදුරණන් වන ජයරත්න පතිරආරච්චි මහතාට සමස්ථ ජාතියේම ප්‍රනාමය පුද කරමු ..ලංකාවේ පහළ උන සිදත ගොතම සමණේ බුදු රජාණ්න් වහන්සේ ගේ දහම ආරක්ෂා කිරීමට කටයුතු කරන හාමුදුරුවරු වන්දනීය ,හිමි වරුන් මාර්ග ඵල ලබා ගෙන නිවන් දකිත්වා ...🎉🎉🎉🎉🎉🎉🎉
I had a vgraya I find it in Japan but now I give it to one of my friend in Sri Lanka ( he is a basnayaka nileme for kalaniya vibishana deale Kapumahttaya
සත්‍ය ජය ගනී සත්‍ය ජය ගනී සත්‍ය ජය ගනී!
AKD surely will support on this.
owu oba hari. step by step sidu wenne oya kiyana de thamai
ඉතිහාසය පැහැදිලිකර තේරුම්කර දීම පිළිබඳව ඔබට බෙහෙවින්ම ස්තුතියි. එහෙත් අරියකම්මට්ඨාන ස්වාමීන් වහන්සේගේ පැහැදිලි කිරීමට අනුව මහාද්වීප වෙන් කිරීමේදී පෙන්වා දෙන ජන්බුද්වීපය යන මහාද්වීපය තුලට වර්තමාන ශ්‍රි ලංකාව ඇතුලත් වන බව පෙනේ ඉන් ඔබ්බට ශ්‍රී ලංකාව අතීතයේ සිව්හෙලය වශයෙන් හඳුන්වා ඇති අතර ඉන් එක් හෙලයක් හඳුන්ව ඇත්තේ ජංඹුදීපය හෙවත් දඹදිව වශයෙනි. එම නිසා මෙම ඉතිහාස තොරතුරු සම්බන්ධයෙන් මේ ගැන කථිකාවන් ඇති කරන ඔබ සියලු දෙනාම එකතුව නිවැරදිම කථිකාවතක් ඇති කර ගැනීම වඩාත් උචිත බව මාගේ පෞද්ගලික අදහසයි. එසේ නොවන්නේ නම් මෙම කරුණු පරිශීලනය කරන සියලු දෙනාම මත ගැටුම්වල අතරමං වීමට ඉඩ ඇත. එසේ නොවීමට වගබලා ගැනීම ඔබලාගේ යුතුකමක් සේ සලකමි.
Wiswaye shakthiyen sathya jayagani oba semata budusaranai
Theruvan saranai
පලමු මහානායක හාමුදුරුවෝ මේවාට සහබාගී වෙන්න ඕනේ ,මේ නායක හාමුදුරුවන් ඉතාම ආත්මාර්තකාමී රට ආගම වෙනුවෙන් කිසිම දෙයක් නොකර දේශපාලකයන්ට ඕනෑ විදියට වැඩ කරන වැඩකට නැති කොටසක්
🙏🙏🙏✍️👏❤🎉❤s🎉a❤🎉jayawuwawa
Excellent janith
Indiyawe perani wev pokunu sellipi sahitha gallen nomethi athara siyalu de pasukaleena sudujathikayan goda negu prodavan bawa pehedili. Oun Indiyawe sthana sakasa eththe ape pskola poth ha sahitha mulasra walata anuwa uwada onema sihikalpanawa honda ayata ema prodava wetahe. Niyapita pas tharama aya pamanai puthuni eya vishvasa karanne. Ape jathiya sathu KuHaka kamin sathya vasa genimata pelambi etha. Oba penwana sathya nudurema balayata ena nisa sivhelayayata jayaweva.🎉😊🙏
💐👍
හෙළ ජාන වලට නැවත පණ දෙමු 💪🔥 මගෙ රට බටහිර පාලනයෙන් මුදවා ගමු එක්වෙන්න රාජාලියා ලකුණ අනෝජ්ද සිල්වා සමග 🦅🔥 විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ,13වන ව්‍යවස්ථා සංසෝධනය බලාත්මක කරන රට දෙකඩ කරන,ද්‍රෝහි වෙන කිසිවෙකුට චන්දය ලබා නොදෙන්න. ඔබේ මනාපය මේ රටෙ අනාගතය ආරක්ෂාව පිනිසද? විනාශය පිනිසද?.රාජාලියා ලකුණ දිනවමු 🦅 🔥
අපගේ හෙළ උරුමයේ සැබෑ සත්‍යය හෙළි කිරීමට ඔබ ගන්නා උත්සාහයට මම ඔබට ස්තූතිවන්ත වෙමි. හිතවත් හෙළ මිනිසුන්ගේ සියලු ශක්තිය සහ සහයෝගය ඔබට ලැබේවායි මම ප්‍රාර්ථනා කරමි. ගෝතම සමන උපන් ස්ථානය ජම්බුද්වීපය ලෙස දක්වන සියලුම කණ්ඩායම් එකමුතු වී එකමුතු දැක්මක් ඇති කර ගැනීමද විශ්වසනීය වනු ඇත. තෙරුවන් සරණයි.
Janith puthata theruwan sarani suwapath weva
Better to Introduce this variable history to the relevant authorities to take nessary steps to ecate at least present generation .
ඔබලාගේ සහයෝගය අපට අවශ්‍යයි
yupa kanui chathrai thibba widiyata hai karaganna barida?
❤❤❤❤❤❤
හෙලයින් නගාසිටුවන්න ඔබ ගන්න උත්සාහයට මාගේ ප්‍රනාමය ඔබට සම්මා සම්බුදු සරණයි ♥
Pin aththo therum gena avaboda karaganithva
රාජ්සෝමදේව මහත්තයා කියන කතා ගොඩක් බොරැ..වහලා කතා කරන්නෙ.. රස්සාව බෙිර ගන්න..
Mamth me gawsanyat godak kamati ae hetupala daham karunua awboda wenkota kura monkiwath mag manasa wadkarane me raten lokya awdi una kiyal🙏🙏🙏
Pin sidda wenawa malli me jathiyata harimaga keyala denaata
Gam , niyamgam, nuwara, janapada adi vasayen thibunu bawata mulasra sadhaka adatath vyawahara we.🎉😊
යහපතක් ම වේවා . සුවපත් වේවා .
😂
ඔන්න අදත් සුන්දර අනාවරනයක්..ජනිත් මහත්තයා..හරිම ආදරෙයි.. බොහොම වැදගත්..මෙවැනි සත්‍ය කතා ඉදිරියටත් කරගෙන යන්න ශක්තිය ලැබෙිවා..හැම වැඩසටහනක්ම බලනවා... ආඩම්බරයි... බුදුසරණ යි..
මම නම් ගොඩාක් කල් ඉදන් ඔබ තුමා ගේ වීඩියෝ බලනවා..ඒවා අහනකොට ඇස් දෙකට කඳුඵ එනවා ඇයී මේ තරම් උතුම් රටක් දැන් මෙහම තත්ත්වයට පත් වෙලා තියෙන්නේ කියලා...ස්තූතියි ඔබ තුමා ට අපේ රට වෙනුවෙන් කරන කැප කිරීමට .තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමා ට දීර්ඝායුෂ ලැබේවා..🙏🙏🙏
මේ වැනි වැඩසටහන් මෙහෙයවිමට ධෛර්යය ශක්තිය ලැබේවා පුතා ❤
බොහෝම ස්තුතියි ජනිත් මහත්මයා ඇතලු සියලුම දෙනාටම, මේ වගේ අපිට වටින අපේ නැති වී ගිය හෙල ඉතිහාසය යලි ගොඩ ගන්න දරන මේ වෑයමට හෙලයේ යක්ඛයන්ගේ ආශිර්වාදය ලැබේවා! හෙලයට ජයෙන් ජයම වේවා! තෙරැවන්සරණයි!
ස්තුතියි ජනිත් පුතා ...හෙළ බිම ඉතිහාසය එලිපෙහෙලි කරන ඔබතුමාට ජාතියේ ප්‍රනාමය ......
ඔබ සියලු දෙනාටම මගෙන් සුභ පැතුම්....!!! ගොතම බුදුරජාණන් වහන්සේ ගිය ගමන් මග අනුගමනය කරමින් යෑම ඉතාමත් වැදගත් සුන්දර අත්දැකීමකි.
ජනිත් පුතා ඇතුළු පිරිසට දිර්ඝායුෂ ලැබේවායි අදිෂ්ඪාන කරමි කායික නිරෝගිබව ලැබේවා සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වේවායි අදිෂ්ටාන කරමි
හැම වැඩ සටහන ම මග නොහැර බලනව ගොඩක් කරුණු එක් වැඩ සටහනකට කැටි කිරීම ගොඩක් වටිනව වෙන මහන්සියට ගොඩක් පිං මහත්මයා.
පුරාවිද්‍යාපණ්ඩිතයින් ඉන්න රටක ඔබ වැනි පුතෙක් බිහි වීම ජාතියේ පිනකි. සුවපත් භාවයෙන් යුතුව මේ යුග මෙහෙවර කිරීමට තව තවත් ශක්තිය ලැබේවා
තෙරුවන් සරණයි ජනිත් මහතා ඇතුළු සැමට තීර්ණායුෂ ලැබේවා
සුවපත් වේවා !!! සියළුම දෙනාට තව තවත් ශක්තිය ධයිර්ය ලැබේවා !!!
❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී අප සැම විශ්වයේ සිටින හොඳම දරුවන් වෙමු
නියමයි හෙළ යක්කපුතනුවනි ඔබට මේ කරගන වැඩ කටයුතු සරුවප්පකාරයෙන් සාර්ථක වේවා නිදුක් නිරොගි සුව අත් වේවා තෙරුවන් සරණයි දීරඝායු ලැබේවා
අපුරැයි ජනිත් මහතා.❤
සුවපත් වේවා සියලු දෙනාම. ජනිත් මහත්තයෝ අපි ඔබතුමා එක්ක වැඩ කරන්න කැමති
අපේ රටේ අනන්‍යතාවය ගොඩගැනීමට අවංකවම කැපවෙන ඔබතුමා ඇතුලු විද්වතුන්ට උතුම් තෙරැවනේ පිහිට ආශීර්වාදය නොඅඩුවම ලැඛේවා!!!🙏🙏🙏🌺🌺🌺
ජනිත පුතා අතුලු සියලු දෙනාම සුවපත් වෙවා .සත්‍ය බුද්ධ ඉතිහාසය ලොවට පසක් කරන්න ට දරන උත්සාහය විශිෂ්ට යි.ජාතියේ ප්‍රනාමය❤❤❤❤❤❤
ඔබට දීර්ඝායුශ ලැබේවා. කරන්නාවූ සියළු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. නිදුක් නිරෝගී වේවා.
ජනිත් මහත්මා ඔබට යෝධ බල යෝධ ශක්තිය ලැබේවායි අදිටන් කරමි.බොහොම ස්තූතියි
ඡනිත් මහත්තයා ඔබතුමා ට බොහො ම පිං මෙ ඉතිහාසය සොයා කටයුතුවල යෙදිමට තවතවත් ශක්තිය ලැබෙවා ඔබතුමා ට නිදුක්නිරොගිභාවය ලැබෙවා සුවපත් වෙවා දිර්ගආයුස අදිස්ඨාන කරමි ......
ඔබ සැමට හෙලයෙ ප්‍රණාමය
ජනිත් ඔයට අපගෙ ගාව්රවය හා ප්‍රනාමය පුදකරනව එවගෙම හරි අසවෙන් හා ඉතඔනකමෙන් මෙම වැඩ සටහන බලන්නෙ තෙරුවන් සරනයි 🙏
නැවත හෙළදිපයට ආලෝකය උදාවේවා නුඔලා සියලු දෙනාට තෙරුවන් සරණයි
ඔබ තුමා ඇතුලු මේසදහා වෙහෙස වන සියලු දෙනාටම ජාතියේම පුනාමයපුදකරමු
හෙළ දීපයේ ඉතිහාසය ජනතාව අතරට ගෙනයාමට සහභාගී වන ජනිත් මහත්මය ඇතුළුව ඔබ හැම දෙනාටම තෙරුවන්ගේ ආශිර්වාදය ලැබේවා !!!!!!
සත්‍ය ඉතිහාසය මතුකරන්න වෙහෙසෙන ඔබතුමා ඇතුලු සියලු විද්වතුන්ට මාගේ ප්‍රනාමය❤❤❤❤🙏🙏🙏
ජනිත් පුතේ ඔබ ජාතියේ සම්පතක් 🌹🌹🌹
තම.. කාලය, දනය, ශ්‍රමය..... ජීවිතේ ම කැප කරමින්
මේ කරන වීරිය ට අපගේ ප්‍රණාමය 🌹🌹🌹
ඔබව දෙවියෝ ආරක්ෂා කරත්ව 🙏🙏🙏
දීර්ගායු වේවා 🙏.. බුදුසරණයි 🙏... දෙවිපිහිටයි 🙏
...... මෛත්‍රී.....
ඔයාට ජය අයියේ..... බුදු හාමුදුරුවො අපෙ ලංකාවේ ඉපදුනා කියන කොට හිනාව්ව්න සමහර සිවුරු දාගත්තු හමුදුරුවොන්ට ඇස් කන් ඇරෙන දවසක් ඉක්මනට එන්න ඔනි....පංසල් වල දායකයෝ කිය කිය ලැගලා ඉන්න මෙලො දෙයක් ගැන අවබෝදයක් නැති උදවියටත් එක්කම....❤
ජනිත් සහෝදරයා ,ඔබගේ දේශනය නම් ඉතා විශිෂ්ඨයි.😊මේ සදහා දායක වෙන සියලු දෙනාටම පින්
සගරාව ඉක්මනින්ම එලියට දාන්න
තෙරුවන් සරනයි !!!
ඒ සඳහා අප ආරම්භක මූල්‍ය දායකත්වය විය යුතුයි නේද.
නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා අපේ පින්වත් සුවාමින් වහන්සේ ලා ඇතුළු සියලු ගිහි පිරිසට උතුම් උතුම් තුනුරුවනේ සරණයි 🌹🙏🌹🙏🌹👌🙏👏👌🙏👌🙏
පැහැදිලිව පැහදිලි කර දුන්නාට ඔබට බොහොම තුති...
පුතේ ඔබලාට ජය නියතයි.
තෙරුවන් සරණයි. !!
බොරුවට ආයුෂ නැ.සත්‍ය කවදා හෝ ජය ගනී ❤❤ හෙළයන්ට ජය.
ඉතිහාසය සොයා යන ඔබ සැමට තෙරුවන් සරණයි තව තවත් ශක්තිය ලැබෙිවා
හදවතින්ම ස්තූතියි ජනිත් සහෝදරය අපට අපේ ඉතිහාසය ගැන කරුනු ඉදිරිපත් කිරිම ගැන
ඔබ මේ කරනා සත්කාර්යය තවදුරට හොදින් කරගෙනයාමට ශක්තිය ධෛයිරය ලැබේවා ස්වභාව දහම ඔබවනිරතුරුආරක්ෂා කරත්වා
සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වෙත්වා
රට වෙනුවෙන් පත්වන ජනාධිපතිතුමා සමග මේවා සාකච්ඡා කරන්න ඔබට පින් ජනිත් මහත්මයා🙏🙏🙏
ජනිත් මහත්මයා අපේ හාමුදුරුවන්ට නොතේරෙන එක නෙ කරැමය මොනවා කරන්නද තෙරෙන අයටවත් තෙරෙන්න මේ පැහැදිලි කිරිම කරගෙනයන්න තෙරැවන් සරනයි !!! 🌷🌷🌷🙏🙏🙏
අරිය මග්ග ස්වාමීන් වහන්සේ සමඟ සාකච්ඡා කර එක මතයකට පැමිණීමට කාරුණික වන්න තෙරුවන් සරණයි🙏🙏🙏
ඇත්ත 🙏 උන්වහන්සේ එක්ක එකතු උනානම්...... 🌹🌹ගොඩක් වටිනවා... සක්තිය... බලය වැඩි වෙනවා....
@@k.a.rbandula7501 මුන් ඔක්කොටම පිස්සු මල්ලි
අරිය මග්ග සිවාමීන් වහන්සේ සහ මෙතුමා දරන මතය සහ අරමුණ එක උනාට සිතියම් විශ්ලේෂණය ඇතුළු කරුණු කිහිපයක්ම එකිනෙකට පරස්පරයි..එක් මතයකට එනවා නම් කොයිතරම් දෙයක් වෙයිද..
ජනිත් මහතා ඇතුළු මේ වෙනුවෙන් වෙහෙසෙන සියළුම දෙනාට ජාතියේ ප්‍රනාමය..🙏 ❤️❤️
පුතේ ඔයාට බුදුසරණයි
Heladeepaye Sathya soya apiwa denuwathkarana puthe oyata theruwan saranai 🙏❤️👍
තෙරුවන් සරණයි බොහෝම ස්තුතියි,හෙලයට ජයෙන් ජයම වේවා!
නිවැරදි ඉතිහාසය ගවේෂණය කරන ඔබ සැමට තෙරුවන් සරණයි🙏
ජනිත් මල්ලි කරන සේවය අති උතුම් .සුබ පතනව අරෙන්න තවම උදවි කරන්න නොලැබීම කනගාටුවක්.
Very good Janith,THERUWAN SARANAI ❤
සුවපත් වේවා
අපේ හේලයට ජය
ආයුස බොහෝ වෙීවා ජනිත් මල්ලි මමගොඩ දවසකින් වීඩියොඑක බලන් උනේ ගොඩක් හොඳයි 🎉🎉🎉🎉තෙරුවන් සරනයි .
budu dahama Saha ithihasaya mithyadittikayanta bamunanta wadagath nowei eheth putha Sathya mathukirimata ganna uthsahaya agaya karami.siyalu loka siyalu sathwayanta yahapathakma wewa 💗🙏
ඔබට තේරුවන් සරනයි...
Dirgau wewa oba samadenatama jayawewa ❤
සුර අසුර යුද්ධය ආරම්භ වී ඇත. නොබෝ කලකින් සුරයන් ජයගනු නියතය. සිව් හෙළයට බුදු සරණයි.🙏🙏🙏
@@kumaraupali714 බුදු හාමුදුරුවොන්ගෙ දේශනාවෙ යුද්ධ කරල මරා ගන්න කියලා තියෙනවද ? අනේ මෙහෙමත් බෞද්ධයො.පල්ලියෙ කුමන්ත්‍රණ ටික ටික එලියට එනව.
තෙරුවන් සරණයි ඔබට
ඔබතුමන්ලා මුනගැසීමට අවශ්‍යයි
❤ me sathya awaboda karadimata wehesena siyaludenata mage pranamaya
ජනිත් මහත්මා ඉදිරියේදී අපිට හැකි පමණින් ඔබ ගේ මෙම මහගු කාර්‍ය්ට සහභාගී වීමට බලාපොරොත්තු වෙනවා..❤️❤️❤️
ඔබලා සියලුම දෙනාට දීර්ඝායුස ලැබේවා තෙරුවන් සරණයි
ජාතිය රන් විමනක් වේ
සිව් හෙළය ට ජය
ස්තූතියි ඔබ සැමට
ලංකාවේ පාලනයට සත් පුරුෂ නායකයෙක් පත් වේවා 🙏
sthuthiy...obata puthe..samatama theruwan sarani..
ස්තුතියි
අරහතුන් වහන්සෙමතුකල දහම නිසා ඔබතුමා දුරගමනක් යනවා එය අමතක කරන්න එපා ඔබ සියලුදෙනා අපට වටිනවා සුවපත් වෙිවා
තෙරුවණ්සරණයි රාවන සුරිදු පිහිටයි ❤
Sthuthiy budusarany jayawewa
👍👍👍👍🙏🙏🙏🙏 සුවපත් වෙවා
siyalu buduwaru buduwana me pin bime upatha lada siw hela wasiyan awadi wemata kalaya elaba atha.....soba dahama siyalla wisadamin pawathi....janith mahathma ara agni shakthi weda mahatha video ekk karala thiyanwa dakune guruthwaya adu thanak gana.....maha sammatha manu raju ganath kiyanwa...a gana pahadili kireemak karanna....oba thuma athulu siyalulokasiyalu sathwayoo niduk neeroogi suwapath wethwa.....theruwan saranai devi pihitai...
ජනිත් පුතා හරි අද තියෙන රැවන්වැලි මහ සෑය .ඊට පෙර රැවන්වැලි මහසෑය දකුනු පැත්තෙ තියෙන්නේ ඒවත් පොත් පත් වල ඇති. හොයන්න ඕනෙ ඉතිං සුවපත් වේවා !!!
දීර්ඝායුෂම වේවා ඔබලාට
අපි ඊ ලගට එන ජනපතිටත් කියමු ජනිත් අපි අත් නොහැර උඨ්නවීර්‍යෙන් කටයුතු කරමු ඔබට සියලු ශක්තිය ලැබේවා 🙏🙏🙏
ජනිත් මහත්මා ඔබතුමා ඇතුළු මේ අපේ විද්වත් මණ්ඩලය ට අපේ ප්‍රණාමය ,මොකක්දෝ හේතුව ක් නිසා බොහෝ කල් සිට මටත් තේරුම් හිහින් තිබුනා අපේ බුදුන් අපේ රටේමයි කියලා සමහර අය අපිට පිස්සු කිවුවා,ඉන් එහා යන්න අපිට බැහැ ඔබතුමා ලා පුන්චි අපි වෙනුවෙන් අපේ පරසුද්දා ,පරගැතියෝ එක්ක එකතුවෙලා යටගහපු ඉතිහාසය සොයා වෙහෙසෙනවා ඔබතුමන්ලා පසුපසින් අපි එනවා අපේ වයස අමුව අපි ප්‍රමාදයි ඒ නිසාම ඉන්දියාවේ සිද්දස්ථානත් වැදගත්තා කිසිම පැහැදීමක් නැතුව අඅලුත් ගඩොල් නිර්මාණ ,අර ඈත නේරන්ජනාව හිමාලය එහෙමයි හදුන්වා දුන්නෙ ඒත් හිත හදාගෙන චේතනාව මුල් කරගෙන වැදගත්තා ඔබතුමා ලා පෙන්වාදෙන ස්තාන ත් කීපයක් වැදගත් තා එක් එක් අය එක් එක් ස්තාන කියනවා ඒක ගැටලුවක් තමයි ඔබතුමා කියන පරිදි සියලු විද්වතුන් බුද්ධිමතුන් උගතුන් මේ ගැටලු නිරාකරණය කරගැනීමට කාලය ඇවිල්ලා ඔබතුමා ට ස්තුතිය
Theruvan saranai . Me dakvana thorathuruvala sathya methek sangavagena siti piris munivatha rekasitinne thamanla sivuhelayama vinasakala nisadai sithe. Ada balayata dagalana piris keedeneku me sebe helaithihasaya dannavadai nodanee. Karunu nopekilava idiripath karana yathartha vidvathunta vishvaye asirvadaya lebethva. Ravana appachchige rekavarana lebethva.
Aththatama me nalikawa vishaala deyak apita kiya denawa ,janith mahathma mewa kiya dima godak vadagath mokda mewa nodanna aya innawa, harima sathutui oba me karana sewaya gana
Janith mahatanani oabatuma wagema apith itihasaya denaganna itahma asawen inne oba atulu pirisata yodabala yodasaktiya lebewa viswasa saktiye pihita araksawai ❤❤❤
සුවපත්වෙිවා!
Me Okkoma hoyala heli karanna obalata shakthiya dharya lebewa….❤
මේ ඉතිහාසය වහන්න තමා රනිල් උතුර නැගෙනහිර එකාබද්ධකර පාලමක් දාලා යා කරලා ඉන්දියාවට රට විකුණලා දාන්න හදන්නේ .
මේ ඡන්දය රනිල් දින්නොත් ඒක කරයි.
ජනිත් මහත්මයා.. මම පොඩි කාලේ ඉඳලා අපේ ඉතිහාසය ඉගෙන ගන්න ආස කලා...උපාධිය ටත් ඉගෙන ගත්තා..ඉතිං ඔබ තුමා ලා සමග එකතු වෙන්න මමත් ආසයි... මේ හෙළ ඉතිහාසය අපේ බුදුන්.. මේවා ගැන අහනකොට පුදුම වේදනා වක් දැනෙනවා... පපුව පැලෙන්න තරම්.ඒත් මේක හැමෝටම දැනෙන් නේ නෑ... පිනක් තියෙන්න ම ඕන...ඒකට. නිවන් යන පිරිස ට විතරද මන්දා....එහෙම දැනෙන් නේ.. මට එහෙම හිතෙනවා... මේ යථාර්තය අපේ අනුර ජනපති නම් විස්වාස කරයි.... එතුමා.... පිං වන්තයෙක්.. අපරාජිත නායකයෙක් වෙයි.. මේ සත්‍යය.. ලොවට හෙළි කර.ලා .. එසේ වේවා! කියා මම ආශීර්වාද කරනවා... අධිෂ්ථාන කනවා..❤🙏
Budusaranai
ජනිත් මහතා ඇතුළු .බුද්ධිමතුන් සියලුම දෙනාට සහ හෙළයේ මහ ඇදුරණන් වන ජයරත්න පතිරආරච්චි මහතාට සමස්ථ ජාතියේම ප්‍රනාමය පුද කරමු ..ලංකාවේ පහළ උන සිදත ගොතම සමණේ බුදු රජාණ්න් වහන්සේ ගේ දහම ආරක්ෂා කිරීමට කටයුතු කරන හාමුදුරුවරු වන්දනීය ,හිමි වරුන් මාර්ග ඵල ලබා ගෙන නිවන් දකිත්වා ...🎉🎉🎉🎉🎉🎉🎉
I had a vgraya I find it in Japan but now I give it to one of my friend in Sri Lanka ( he is a basnayaka nileme for kalaniya vibishana deale Kapumahttaya
සත්‍ය ජය ගනී සත්‍ය ජය ගනී සත්‍ය ජය ගනී!
AKD surely will support on this.
owu oba hari. step by step sidu wenne oya kiyana de thamai
ඉතිහාසය පැහැදිලිකර තේරුම්කර දීම පිළිබඳව ඔබට බෙහෙවින්ම ස්තුතියි. එහෙත් අරියකම්මට්ඨාන ස්වාමීන් වහන්සේගේ පැහැදිලි කිරීමට අනුව මහාද්වීප වෙන් කිරීමේදී පෙන්වා දෙන ජන්බුද්වීපය යන මහාද්වීපය තුලට වර්තමාන ශ්‍රි ලංකාව ඇතුලත් වන බව පෙනේ ඉන් ඔබ්බට ශ්‍රී ලංකාව අතීතයේ සිව්හෙලය වශයෙන් හඳුන්වා ඇති අතර ඉන් එක් හෙලයක් හඳුන්ව ඇත්තේ ජංඹුදීපය හෙවත් දඹදිව වශයෙනි. එම නිසා මෙම ඉතිහාස තොරතුරු සම්බන්ධයෙන් මේ ගැන කථිකාවන් ඇති කරන ඔබ සියලු දෙනාම එකතුව නිවැරදිම කථිකාවතක් ඇති කර ගැනීම වඩාත් උචිත බව මාගේ පෞද්ගලික අදහසයි. එසේ නොවන්නේ නම් මෙම කරුණු පරිශීලනය කරන සියලු දෙනාම මත ගැටුම්වල අතරමං වීමට ඉඩ ඇත. එසේ නොවීමට වගබලා ගැනීම ඔබලාගේ යුතුකමක් සේ සලකමි.
Wiswaye shakthiyen sathya jayagani oba semata budusaranai
Theruvan saranai
පලමු මහානායක හාමුදුරුවෝ මේවාට සහබාගී වෙන්න ඕනේ ,මේ නායක හාමුදුරුවන් ඉතාම ආත්මාර්තකාමී රට ආගම වෙනුවෙන් කිසිම දෙයක් නොකර දේශපාලකයන්ට ඕනෑ විදියට වැඩ කරන වැඩකට නැති කොටසක්
🙏🙏🙏✍️👏❤🎉❤s🎉a❤🎉jayawuwawa
Excellent janith
Indiyawe perani wev pokunu sellipi sahitha gallen nomethi athara siyalu de pasukaleena sudujathikayan goda negu prodavan bawa pehedili. Oun Indiyawe sthana sakasa eththe ape pskola poth ha sahitha mulasra walata anuwa uwada onema sihikalpanawa honda ayata ema prodava wetahe. Niyapita pas tharama aya pamanai puthuni eya vishvasa karanne. Ape jathiya sathu KuHaka kamin sathya vasa genimata pelambi etha. Oba penwana sathya nudurema balayata ena nisa sivhelayayata jayaweva.🎉😊🙏
💐👍
හෙළ ජාන වලට නැවත පණ දෙමු 💪🔥 මගෙ රට බටහිර පාලනයෙන් මුදවා ගමු එක්වෙන්න රාජාලියා ලකුණ අනෝජ්ද සිල්වා සමග 🦅🔥
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ,13වන ව්‍යවස්ථා සංසෝධනය බලාත්මක කරන රට දෙකඩ කරන,ද්‍රෝහි වෙන කිසිවෙකුට චන්දය ලබා නොදෙන්න.
ඔබේ මනාපය මේ රටෙ අනාගතය ආරක්ෂාව පිනිසද? විනාශය පිනිසද?.
රාජාලියා ලකුණ දිනවමු 🦅 🔥