කාසියට කොහොමද ස්වස්තිකේ ආවෙ වජ්‍රය වැරදියට ඇල්ලුවොත් ලෝක විනාසයක්

Поділитися
Вставка
  • Опубліковано 30 січ 2025

КОМЕНТАРІ •

  • @paranagamarathnayaka125
    @paranagamarathnayaka125 6 місяців тому +34

    බුදු සරණයි දෙවි පිහිටයි පුතා ....වටිනා තොරතුරු ලබාදෙන පුතාට නිරොගි වාසනාවන්ත අනාගතයක් උදා වේවා

  • @gayanigayani7418
    @gayanigayani7418 6 місяців тому +19

    තව තවත් අපේ උරුමය රැක ගැනීමට උපකාරී විමට හැකි වේවා . බුදුසරණ යි

  • @surekanilmini6629
    @surekanilmini6629 6 місяців тому +24

    කොරියාවට මුලින්ම සහල් යැව්වේ අපේ රටින් වන අතර ඉන්දියාවෙන් නොවේ.(කොරියාවේ ඒ පිලිබදව සටහන් කර ඇත.)මෙතරම් දක්ෂ හෙලයෝ .❤

  • @ThamaraFonseka
    @ThamaraFonseka 5 місяців тому +2

    අපෙ ඉතිහාසය අපට ඉක්මනින් දැනගැනීමට ලැඛවා ජනිත් පුතාට බුදු සරන ලැබේවා

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 6 місяців тому +24

    ඔබතුමන්ලාගේ මේ ගැඹුරු ගවේෂණය සහ හැදෑරීම හමුවේ ඉන්දියානුවාදින් තිගැස්සී නිහඬ වී ඇත

  • @samanmalinagahawattha8394
    @samanmalinagahawattha8394 6 місяців тому +25

    තෙරුවන් සරණයි නුබට....අපේ මව්‍ර රට...නුබට දීර්ඝායු වේවා ...මැරෙන්න කලින් සත්‍ය දැකගන්න ආසයි...සියල්ල ඉක්මනින් මිනිසුන්ට වැටහේවා

  • @sudharma4313
    @sudharma4313 6 місяців тому +12

    පුතේ ඔයාට දිර්ඝායුෂ ලැබේවායි අදිෂ්ඪාන කරමි කායික නිරෝගිබව ලැබේවා සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වේවායි අදිෂ්ටාන කරමි

  • @g.k.ananda1602
    @g.k.ananda1602 6 місяців тому +3

    ඔබ පලකර අදහස් ඉතාමත් නිවැරදි යි අපට හැගීමක් ඇතිවේ සිව්හෙළයේ අපි ඉතාමත් ශ්‍රෙෂ්ඨ මිනිසුන් ව ඉන්න ඇති.. ඉතින් ඔබට ස්තූතියි.. බොහෝම.. පිං

  • @priyankasenanayake4015
    @priyankasenanayake4015 6 місяців тому +5

    ඉතාමත් වටිනවා දරුවා
    ඔබගේ කාර්ය ඉතාමත් අගය කරනවා
    සත්‍ය ජයගනිත්වා!
    තෙරුවන් සරණයි!🙏

  • @a.h.m.aberathne2312
    @a.h.m.aberathne2312 6 місяців тому +22

    සත්‍යය ජයගනී .කෙදිනක හෝ අපේ හෙලබිම උතුම් පින් බිමක් බවට පත්වෙනවා .🎉🎉🎉🎉🎉

  • @KpMalkanthi
    @KpMalkanthi 6 місяців тому +4

    අපේ උරුමය රැක ගැනිමට උපකාරී කරන පුතේ ඔයාට තෙරැවන් සරණයි

  • @ishanmanju229
    @ishanmanju229 6 місяців тому +5

    ඔබ වැනි ශ්‍රේස්ට විද්වතුන් රටට අවැසිම කාලය මේ. මගේ රටට දළදා හිමි සෙවනයි 🙏🙏❤️🙏🙏

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 6 місяців тому +5

    තෙරුවන් සරනයි💖💖💖 පරිස්සමෙන් ඉන්න 🎉🎉 ඔව් ගොඩක් ලොකු ඉතිහාසයක් තියනවා 🎉🎉 අපි ඒක කොහොම හරි මතුකර ගමු🎉🎉🎉🎉

  • @DipikaNilanthi-wc2hc
    @DipikaNilanthi-wc2hc 6 місяців тому +2

    සත්‍ය ජය ගනියි පුතාට බුදු සරනයි

  • @wijesinghekumari1150
    @wijesinghekumari1150 6 місяців тому +10

    බුදු සරණයි පුතාට.

  • @chanumadushan9933
    @chanumadushan9933 Місяць тому +1

    බය වෙන්න එපා වෙල්ලස්සෙ න් වෙනසක් මතු වෙයි

  • @indunilsupuntharanga
    @indunilsupuntharanga 6 місяців тому +3

    ඔබ කියන සියල්ල පිලිගැනීම අපි කරන්නේ මොකද ඔබ හෙලයෙක් බවට පැහැදිලියි෴❤❤ජයෙන් ජය

  • @senawirathna6147
    @senawirathna6147 6 місяців тому +23

    ඔය ඔක්කෝටම මුල ඉගෙනගත්තුදේ උගන්නපු අයට ඕනි විදිහට කියන්නෙ..
    නැත්නම් අර සහතිකෙ නැතිවෙන හින්දා..
    ජනිත් මහත්මයගෙ වැඩේ කරගෙන යමු ඔළුටිකක හේදෙන්නත් එක්ක..

  • @dangerous1504
    @dangerous1504 6 місяців тому +5

    අපේ හෙල ඉතිහාසය❤

  • @suvinitharupasinghe2294
    @suvinitharupasinghe2294 6 місяців тому +5

    බුදු සරනයි දෙවිපිහිටයි ඔබ තුමාට

  • @gayanigayani7418
    @gayanigayani7418 6 місяців тому +21

    සුද්දන්ට දාව උපන් මහාචාර්ය වරැ උන් උන්නේ ජාන වලට තමයි අදින්නේ. ඒක අපේ අය දැන ගත යුතුය

  • @prakcyrohinifarnandowarnak9886
    @prakcyrohinifarnandowarnak9886 6 місяців тому +2

    ස්තුතිය ඔබතුමාට

  • @champikaleelarathne3095
    @champikaleelarathne3095 6 місяців тому +8

    පුරාවිද්‍යා මහාචාර්ය වරු සහ සම්මත පන්සල් වල ඉන්න හාමුදුරුවරු එයාලා ඉගෙනගත්තු දේවල් බොරු උනාම එයාලගේ තනතුරු නැතිවෙයි කියලා බයට නිහඩ වෙලා

  • @sachindrichethani106
    @sachindrichethani106 6 місяців тому +6

    බුදු සරණයි පුතේ

  • @ishanmanju229
    @ishanmanju229 6 місяців тому +5

    නිවටයො රජ වුනු මේ කාලේ .රටට හෝ ජනතාවට හෝ සෙතක් නැත .නමුත් විශ්වය ඔබ වැන්නන් නිර්මානය කරන්නේ ඉදිරිය සුබ වෙන්නම තමයි ❤❤❤

  • @indikawijebandara9283
    @indikawijebandara9283 6 місяців тому +1

    ස්තුතියි.සත්‍ය අවබෝද වේවා...

  • @h.l.c.wijewantha1053
    @h.l.c.wijewantha1053 6 місяців тому +14

    අපේ රටේම තියෙන රටවල් ගැන තමයි ඒ කියලා තියෙන්නේ .....

  • @HelaTwist
    @HelaTwist 6 місяців тому

    🙏🙏🙏 great information. Janith, You are doing a great service to our heritage🙏

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 6 місяців тому +6

    ඇයි ජනිත් අනේ සිටුතුමා රන් කහවනු නේ ඇතුරුවේ බිම . තව පයිසේ දොයිතුව ඔය පුරාවිද්‍යාවේ ඇයෝ යි ඉතිහසඣයොයි තමයි අපේ රටේ ඉතිහාසය කාවේ කමින් ඉන්නේ හොරු රැල. ඔබගේ දැනුවත් කිරීම ගැන ප්‍රනාමය ❤❤❤❤

  • @Diyasena
    @Diyasena 6 місяців тому +2

    නිවන් සුවයෙන් සුවපත් වේවා 💚💚💚

  • @gayanjayasekara7379
    @gayanjayasekara7379 6 місяців тому +7

    මුතු මැණික් වෙලදමි කර තියෙනවා .මුල්ම බැංකු මුදාව මැටියෙන් හදල තියෙන්නේ .

  • @RankothgedaraPiyasena
    @RankothgedaraPiyasena 6 місяців тому +6

    හෙළ උරුමය දිනේවා...

  • @chandradorabawila
    @chandradorabawila 6 місяців тому +2

    Great Explanation. Suwapathwewa!

  • @SamarakonBanda-e4w
    @SamarakonBanda-e4w 6 місяців тому +4

    හෙලයේ සත්‍ය පර සුද්දා වසා දමා ඇත කනගාටුවට කරුන දැනට ඉන්න ඉතිහාසය පිලිබද දන්න විද්වතුන් මෙය සගවා සිටීමයි ඔබ ගන්නා උත්සාහය අගයකරමි

  • @sampathdisanayaka7327
    @sampathdisanayaka7327 6 місяців тому +3

    තෙරුවන් සරනයි...

  • @chandrapalaalahakoon9767
    @chandrapalaalahakoon9767 6 місяців тому +2

    ඔබතුමා ලංකාවේ ඉතිහාසය සොයා බලන්න උත්සාහ අගය කරමු!!

  • @ravindralal3920
    @ravindralal3920 6 місяців тому +43

    😮😮ඔය කාසි අපේ රටේ සක්‍ර දෙව් රජු ගමිණි අබය මහ රජ තුමා ගේ ලාංඡන සහිත කාසි වර්ගයකි .😮මෙතුමා රජ කම් කළේ අපේ රටේ පහළ උන😮 සිදත ගොතම සමණේ 😮බුදු රජාණ්න් වහන්සේ ජීවමානයේ සිටින කාලයට අයිති වේ .😮ස්වස්තික ලාංඡන ගමිණි අබය සක්‍ර දෙව් මහ රජ තුමා ගේය.😮පතිරආරච්චි මතාගෙන් ඇහුවොත් සියලු විස්තර දැනගැනීමට හැකිය .😮😮😮😮😮😮😮

    • @shashikanishan1440
      @shashikanishan1440 6 місяців тому +3

      ❤❤❤

    • @nimeshadithya8536
      @nimeshadithya8536 6 місяців тому +1

      ඔය දේවානම්පියතිස්ස රජතුමා ගෙ කාසි

    • @sllifeevents9580
      @sllifeevents9580 6 місяців тому

      මගෙ ලග එකක් තියනො

    • @piyalrathnayaka5992
      @piyalrathnayaka5992 6 місяців тому

      මගේ ලගත් පැරනී කාසී තියනවා

    • @U.kGarnasiri
      @U.kGarnasiri 3 місяці тому

      ඔබ තුමාට පින්සිදු වෙනවා බුදු පියා ලන්කාවේ පහල උන බව ලගදිම එලිවෙනවා සදු සාදු සාදු සාදු සාදු සාදු 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @chandrahettiarachchi7690
    @chandrahettiarachchi7690 4 місяці тому +1

    ස්වාස්ථික කාසි තිබිලා තියෙනවා

  • @ChandraSamarakoon-c9d
    @ChandraSamarakoon-c9d 6 місяців тому +3

    විද්‍යොඤ්ඤයින්ෙග් අැස් අැෙර්වා

  • @gamageericstanleyperera3127
    @gamageericstanleyperera3127 Місяць тому +1

    මේ සියල්ලම ඉංග්‍රීසියට පරිවර්තනය කරලා, පොත්ලිව්වොත් හොඳයී,අපි සුද්දන්ට උගන්නමු

  • @KumudinieRanasinghe
    @KumudinieRanasinghe 6 місяців тому +3

    සිසිර මහතා මොකද නැත්තේ ?මේ විස්තර දැනගන්නට ලැබෙන නිසා හෙළයින්ගේ මොලටික හේදිලා ඇත්ත තේරුම් ගන්න උත්සාහ කරයි නිදුක් නිරොගි සුව අත් වේවා තෙරුවන් සරණයි

    • @OneCash-zj4bs
      @OneCash-zj4bs 6 місяців тому

      😂😂😂 සිසිර කියලා කියන්නෙ බුද්ධ එර්දි ප්‍රාතිහාර්යන් ප්‍රතික්ෂේප කරන භෞතික වාදී මිත්‍යා දෘෂ්ටික යෙක් 😂

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 6 місяців тому +3

    ඔය ඕකුන් දවසක් මැරෙනවා එත් දුකය් අනාගත පරපුර නේද ජනිත මහත්මයට තෙරුවන් සරණයි 🌹🌹🌹🌹🌹👏

  • @shanejayasekara2965
    @shanejayasekara2965 6 місяців тому +1

    Sthuthiy Mahaththyo jayawewa budusarany

  • @ChandraSamarakoon-c9d
    @ChandraSamarakoon-c9d 6 місяців тому +1

    පුෙත් ෙහලි කිරීම අති විශිෂ්ටයි ෙතරැවන් සරනයි.

  • @AshikaPerera-z2l
    @AshikaPerera-z2l 6 місяців тому +1

    Suwapath weva..🎉🎉🎉🎉🎉

  • @ChandanaJayasingha-oo5iz
    @ChandanaJayasingha-oo5iz 6 місяців тому +1

    අපේ පුරා ව්ද්‍ය්අ ගුරුවරු නම් සෙල්ලඉප් සහ පුස්කොළ පොත් .

    • @ChandanaJayasingha-oo5iz
      @ChandanaJayasingha-oo5iz 6 місяців тому

      ඔය මහච්චර්‍ය්වරු සුද්දා ගිය පරෙ රෙදි ත්නත්ව් යනවා .

  • @NalaniMeegaswaththa
    @NalaniMeegaswaththa 6 місяців тому +3

    ඇනෙපිඩුසිටුතුමා රන්කහවනු අතුරල ජෙතවනා රමය හඩන්න කසිබවිතකර අත ඔබතුමාට ශක්තිය දර්‍ය

    • @SLTechphotographer9368
      @SLTechphotographer9368 6 місяців тому

      ජේතවනාරාමය තියෙන්නේ නූතන ඉන්දියාවේ නේ

    • @dananjayakalinga6881
      @dananjayakalinga6881 6 місяців тому +1

      @@SLTechphotographer9368 එතකොට ලංකාවේ තියෙන ජේතවනාරාමය මොකක්ද

  • @lilanthidesilva8347
    @lilanthidesilva8347 6 місяців тому +1

    අපේකම අපේ රට අපේ මේ බුද්ධ දේශය

  • @shivanthiperera4395
    @shivanthiperera4395 6 місяців тому

    malli me rata ethule thibunu ratawal gena katha karanakota Srilankawata me dupath kiyala kiyanna. ethakota pahadiliwa therum ganna puluwan wenawa. (me dupathe pihiti ratawal lesa ) sthuthiy.

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 6 місяців тому +3

    අපේ ඉතිහාසය ඉන්දියානු ඉතිහාසයට වඩා ශ්‍රේෂ්ඨ බව පිළිගැනීමට අප ආර්ථිකම වශයෙන් ඉන්දියාවට වඩා ඉහළට පැමිණිය යුතුයි සාමාන්‍ය මනසේ ස්වභාවය එයයි

  • @gnanawathiekm4329
    @gnanawathiekm4329 6 місяців тому +1

    anagatha parapurata hela ithihasaya soya idiripath karana obathuma suwapath wewa 🙏

  • @Freddy-599
    @Freddy-599 24 дні тому

    Please also shed light on this "ancient wind powered iron smelting technology in sri lanka". This will help us prove we had the technology before Vijaya's BS story.

  • @malikaekanayake8291
    @malikaekanayake8291 6 місяців тому

    Theruwan saranai

  • @gangasiriwardhana
    @gangasiriwardhana 6 місяців тому +4

    කාසියේ තියෙන ගස බෝගස වෙන්න බැරිද. මෙය මේ රටේ සංකේතය හඳුනාගැනීමට විදෙස් කාසි විය හැකියි.

  • @padminidelpe6560
    @padminidelpe6560 2 місяці тому

    S p C bell wa warnakalata mohu niyamai ma Kolla karayek ohou aiithihaseka dhe sewwath watina purawasthu engalanthayata nawwallin pitamang kala

  • @lakshmidapana1569
    @lakshmidapana1569 6 місяців тому +1

    Theruwan ..Saranai.♦️♦️♦️♦️

  • @GhanaHewage
    @GhanaHewage 6 місяців тому +1

    🎉 🎉🎉🎉🎉🎉🎉, sadu, sadu sadu

  • @wakkumudu9584
    @wakkumudu9584 6 місяців тому

    Theruean ssranai soyanna danuwath karanna obathumata jayawewaaa.

  • @thilakadissanayaka5139
    @thilakadissanayaka5139 6 місяців тому

    Api oya tharamma indiyawata gathiwanne kumanahethuwak nisada .anepidu situthuma jethawana kumarayangen jethawanaramaya haduwe ema idama sampoornayen kahawanu athurala neda puthe.

  • @manikkubadathurugesurajsam6164
    @manikkubadathurugesurajsam6164 5 місяців тому

    MN gawa photos tiyanawa indiyawe musiam ekaka tibba lankawe coins.

  • @MechFixx
    @MechFixx 6 місяців тому

    100% truth. Always history is altered. There was a highly developed ancient lost civilization in ceylon (isla de seilan) than the history written by foreigners. Never seen a ancient city like Anuradhapura anywhere. It's really hard to uncover the altered/erased history of Sri lanka but not impossible.

  • @manelperera5336
    @manelperera5336 6 місяців тому +9

    සෙරිවානිජ කජ්චපුට වෙලෙන්දා ලංකාවෙි .වෙලේන්දාත් කාසිදෙන්නමි කියලානේ අපි අහලා තියෙන්නේ .ගොතම බුදුන්නේ කචිචපුට වෙලාහිටියේ.පෙර බුදුවරැන්ගේ කාලේ කාසි පරිහරනය වෙලානේ.ඔය හැමොම හෙළයේ ඉපදුනඅයයි.

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 6 місяців тому

      Koheda bola ammage kimbeda 😛😝🤑😜🤪

    • @Fgvvhhtfdfgghjkki
      @Fgvvhhtfdfgghjkki 6 місяців тому +1

      ​@@RuwanChinthaka723boge ammage kimba😂

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 6 місяців тому

      @@Fgvvhhtfdfgghjkki ai ubala ammage kimba kunu welane ...eka karola gadai ..gon wesige 😝😜🤪😛🤑

    • @Fgvvhhtfdfgghjkki
      @Fgvvhhtfdfgghjkki 6 місяців тому

      @@RuwanChinthaka723 boge ammage kimbata hadu demallu dennek arala tho jathaka une😂😂😜

    • @Fgvvhhtfdfgghjkki
      @Fgvvhhtfdfgghjkki 6 місяців тому +1

      @@RuwanChinthaka723 thoge p6a kunu wechcha hinda ne shiwge ling wate ganiwa bada kare

  • @champika1232
    @champika1232 6 місяців тому

    ❤❤🎉🎉

  • @ireshmadusanka9506
    @ireshmadusanka9506 6 місяців тому +1

    එතකොට කහවනුත් තිබිලා තියෙනවනෙ මේ රටේ?

  • @PremalalMeepawala
    @PremalalMeepawala Місяць тому

    Oya mada tiyena trikonaya trikonaya neda ilkkama

  • @sashika3557
    @sashika3557 6 місяців тому

    🙏🙏🙏💐💐💐

  • @ThinkOthers
    @ThinkOthers 6 місяців тому +1

    පුරාවිද්‍යාව කිව්වට කැනීම් කරල අපේ රටේ වටිනා දේ සුද්දො අරන් ගියානෙ.

  • @SamanthaPremaraj
    @SamanthaPremaraj 6 місяців тому

    Malli tha masa2n oya kama ewarai purawan elawanawa Mali mawata denna

  • @DevikaKandumulla
    @DevikaKandumulla 5 місяців тому

    ❤🎉

  • @SpDarmadasa-s3t
    @SpDarmadasa-s3t 6 місяців тому

    Sudda kiwe aththa oba oba😅ge oluwata monawada dagena enne

  • @pushpananayakkara1081
    @pushpananayakkara1081 6 місяців тому

    🙏🙏🙏

  • @nimsara9214
    @nimsara9214 6 місяців тому

    ❤❤❤❤❤❤❤❤

  • @PadminiWidanalage-df4ye
    @PadminiWidanalage-df4ye 6 місяців тому

    sudu jathikayan ithihasaya wikurthi Kara liya thiyenawa kiyanawa neda obalam

  • @tikiriboyagoda6529
    @tikiriboyagoda6529 6 місяців тому

    ❤❤❤❤

  • @HarshaNalin-x5e
    @HarshaNalin-x5e 6 місяців тому

    😮😮😮

  • @wasanthasenavirathne6597
    @wasanthasenavirathne6597 6 місяців тому

    🎉🎉🎉

  • @udeniedward4970
    @udeniedward4970 5 місяців тому +1

    මේ දැනුම දැන්වත් පාසැල් අධ්‍යාපනයට එකතු කල යුතුයි. හෙළ දේශය ගැන ළමා පරපුර දැනුවත්විය යුතු නැද්ද?

  • @thushithaananda8873
    @thushithaananda8873 6 місяців тому

    👍

  • @thuruliya
    @thuruliya 6 місяців тому

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙋‍♂️🌹

  • @AmilaSatharasingha
    @AmilaSatharasingha 6 місяців тому

    🙏🏽🙏🏽🙏🏽🇱🇰❤️

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 6 місяців тому +1

    එදා සුද්දට බයේ ගැනු දුන්නු එවුන්ගේ පුත්තු තමා එහෙම කියන්නේ

  • @chamaraambawatte852
    @chamaraambawatte852 6 місяців тому

    🇱🇰🌼🙏

  • @samanmalinagahawattha8394
    @samanmalinagahawattha8394 6 місяців тому

  • @DinushaKumara-fl4qs
    @DinushaKumara-fl4qs 6 місяців тому

    ❤❤❤❤❤❤🎉

  • @thilakamunisubasinghe9423
    @thilakamunisubasinghe9423 6 місяців тому +1

    මට කතා කරන්න මම ඉන්නෙ ඉන්ග්ලන්ඩ් හෝඩුවාවක් දෙන්නම්..

  • @CrisSudes
    @CrisSudes 6 місяців тому

    ස්වස්තිකය කියන්නෙ අපේ සිවි මහා ගංගා හතරද 😅 නැත්තන් මිනිස් වර්ග භතරද 😅 චතුර අර්ය සත්‍ය ද 😊 our galaxy arms. ....etc

  • @enokaperera1232
    @enokaperera1232 6 місяців тому +6

    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තියෙන පුරාණ මහවංශය " යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් කරා. ඇයි මේ සිංහලයන්ට නොතේරෙන්නේ අපේ මේ සිංහල හෙළ ජාතිය ගැන හොයන එක නිතර කරන්නයි මෙ වගේ ලෝක උරුම කරන්නේ කියලා. සිංහලයගේ ඉතිහාසය අයිති සිංහලයට. උන් බයයි ලෝකේ පලමුවෙනි ජාතිය සිංහල කියලා ඔප්පු වෙනවට. ඇයි මෙ තමන්ගේ ජාතිය පර සුද්දන්ට විනාශ කරන්න සිංහලයම උදව් කරන්නේ.😥

  • @amilanimantha-q2k
    @amilanimantha-q2k 6 місяців тому +1

    ඔය කාසියේ ස්වස්තිකයට පහලින් තියෙන රේක්කයට සමාන ලකුණ විහග රජතුමාගේ රාජ්‍ය සන්කේතය.... පතිර ආරචිචි මහතාගේ රජවරුන්ගේ රාජ්‍ය ලාංඡන ගැන වැඩසටහනක ඒ ගැන විස්තර කරනවා

  • @dhanukasandaruwan7399
    @dhanukasandaruwan7399 6 місяців тому +1

    ස්වස්තිකය රාවනාගෙ ලාංචනය නේද

  • @SanjeewaniAmarasinghe-qj9yc
    @SanjeewaniAmarasinghe-qj9yc 6 місяців тому

    Apa rata watina dawal pitaratata Aran giyath oya ball thama apita attha ethihasa nathikara rawana ethihasa yatagahuwa

  • @SiriKumarasadarathneMduiyansel
    @SiriKumarasadarathneMduiyansel 6 місяців тому

    🙏🏿🙏🏿🙏🏿

  • @shriyalathws4792
    @shriyalathws4792 6 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤

  • @thilakamunisubasinghe9423
    @thilakamunisubasinghe9423 6 місяців тому

    මට ඔය කාසි මුට්ටියක් හමු වුනා 1979 ගනේමුල්ල ප්‍රදේසයේ මම අල්ලලා විසිකලා මට ඒ කාලෙ වයස 12

  • @laniwick5181
    @laniwick5181 6 місяців тому

    SUWAPATH WEWA

  • @ravindraliyanage8845
    @ravindraliyanage8845 6 місяців тому +1

    සිසිර පෙරේරා මහතා දැන් මේ ව්‍යායාමය තුල සිටිනවද?

    • @OneCash-zj4bs
      @OneCash-zj4bs 6 місяців тому +1

      😂😂 සිසිර කියලා කියන්නෙ බුද්ධ එර්දි ප්‍රාතිහාර්යන් ප්‍රතික්ෂේප කරන භෞතික වාදී මිත්‍යා දෘෂ්ටික යෙක් 😅

    • @ravindraliyanage8845
      @ravindraliyanage8845 6 місяців тому

      @@OneCash-zj4bs මම රවින්ද්‍ර. ඔබ කව්ද?
      ඔබ බුදුන් උපන් දේශය මේ බිම කියන එක පිළිගන්නවද? එහෙම නැත්නම් දැන් කියන ඉන්දියාව / නේපාලය ලෙස පිළිගන්න කෙනෙක් ද?

  • @vishmigunarathna1478
    @vishmigunarathna1478 6 місяців тому

    My god

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 6 місяців тому

    💐💐💐💐🙏🙏🙏💖🙏🙏🙏💐💐💐💐

  • @SudamAnjanaGunasekara
    @SudamAnjanaGunasekara 6 місяців тому

    🎉❤🎉❤🎉❤s🎉🎉🎉🎉🎉a❤❤❤🎉🎉🎉🎉

  • @ranjipg607
    @ranjipg607 6 місяців тому

    Mahathmaya bhawana Karana wita di swstikayat pirameda kurusa satwa rupa hugak tiyana tabapata loku kaulellawage ewa Mata penila tiyanawa MA saudiye Sita t s

  • @sajeewavaid3813
    @sajeewavaid3813 6 місяців тому

    අතිශෝක්තිය අයින් කරනවනම් හොදයි ටොලමි ඇවිත් ලංකාව ලොකුවට ඇන්දට අපේ අය යුරෝපය අදින්න මොකද්ද කියලවත් දන්නෙ නැනෙ ක්‍රිස්ත්‍රවර්ෂ 10 පස්සෙ කොහොමත් අපිට යුරෝපයෙ ලගටවත් එන්න බැ එහෙ තියෙන castle වල quality එක බලනකොට එක හොදට තේරෙනවට
    හැබැයි ක්‍රිපු 5 වන සියවසට කලින් අපිටත් දියුනු තාක්ෂනයක් යුරොපයට සමගාම්ව තිබිල තියෙනවා
    පංපෝරි ගැසිම නැතිව තාර්කික analysis එකක් තමයි වට්න්නෙ

    • @sakithsandiv9458
      @sakithsandiv9458 6 місяців тому

      යුරෝපෙ අඳින්නෙ මොකටද උං දියුණු ජාතියක් වෙලා හිටියද අපි දියුණු කාලෙ? උං කැලෑ අස්සෙ හිටපු වැද්දො විතරයි මෙහෙ රජ්ජුරුවෝ පාලනය කරද්දි අහස උසට දේවල් හදලා තියෙද්දිත්. උං දියුණු වුනේ ලංකාව වගේම තව රටවල් කොල්ල කාලා. පස්සෙ ලංකාව පහල.අඩියට වැටිලා දැන් තත්වෙට ආවට ඒ කාලෙ උංව කිසි රටක් ගනන් අරං නෑ. ටොලමි ලංකාව අඳින්න කලින් ලංකා සිතියම ලංකාවෙ මිනිස්සු දැනගෙන ඉදලත් තියෙනව ඒවා ඇදපුව හම්බෙලත් තියෙනව හම්පඩ සුද්දො එන්න කලින්