ඇමති නලින්දගේ ප්‍රකාශය ගැන කතරගම බස්නායක නිලමේ කියූ දේ | Rupavahini News

Поділитися
Вставка
  • Опубліковано 21 січ 2025

КОМЕНТАРІ • 375

  • @PivithuruRajapaksha
    @PivithuruRajapaksha 17 днів тому +104

    ස්තුතියි හොද දේවල් ගොඩක් මේ දක්වා කල බස්නායක නිලමේතුමනි කුක්කන් කෑගසද්දී නිවරැදි දේ නිවරැදිව දැක නිවරැදිව ප්‍රකාශ කිරීමට දේශපාලන වහල් බවින් තොරව ඔබ සැමදා හොද වැඩ කල බව අපි දැක තිබෙනවා ඒක තවදුරටත් වඩා හොදින් කරන්න හොර ගුහාවක් වෙලා තිබුණ තැන පාරදෘශ්‍ය කිරීමම ඇති වගේම කුණු පිරිලා තිබුන තැන් ඉතාම රමණීය තැන් බවට පත් වනවා අපි හොදින්ම දැක ඇත (ගෝඨ කල නගර අලංකාර වලින් පසුව එය හොදට කලේ ඔබතුමා ගෝඨ ජනපති විදියට 100% ෆේල් වුනත් හොද කල හොද වැඩ අපි අදත් අගයනවා අපි වහල්ලු නොවන බැවින්)

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 16 днів тому

      පෑලවත්ත ජේවීපී මූලස්තානයේ JVP කොමෙන්ට් බලකායේ කොමෙන්ට්.....බොරු නම් වලින් ...ඔක්කොම බොරුවෙන් යන්නේ …. JVP වහල් මඩ බලකාය

  • @ShenuSenansa
    @ShenuSenansa 17 днів тому +94

    ස්තුතියි බස්නායක නිලමේතූමනි ඔබේ තේරුම් ගැනීමට

  • @greatwesternfarm
    @greatwesternfarm 16 днів тому +39

    හරිම සතුටුයි කතරගම නිලමේ තුමා ගැන. ඵතුමාගේ පරිනත භව එතුමාගේ කථාවෙන් පිලිබිඹු වේ. අපි අපේ කන්ඩායමේ ප්‍රගතිය වෙනුවෙන් දායක වන අතර අප එකි නෙකාගේ දක්ශතා ඔප නංවා ගමු.
    ඒවා හදුනා ගමු.ඒවා අපේ වෘතිය කර ගත් විට , එවිට අපිට සතඅටින් ජිවත් විය හැකිය.
    මා සිතනවා රජය ජනතාව දැනුවත් කිරිම සදහා වැඩ මුළු පුහුණු වැඩසටහන් සියලුම පුරවැසියන් හට ලබා දෙනු ඇති .

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 16 днів тому

      ---------------................JVP පෑලවත්ත ජේවීපී මූලස්තානයේ JVP කොමෙන්ට් බලකායේ කොමෙන්ට්.....බොරු නම් වලින් ...ඔක්කොම බොරුවෙන් යන්නේ …. JVP වහල් මඩ බලකාය

  • @Wap486
    @Wap486 16 днів тому +14

    නිලමෙ තුමාගේ නිහතමානි කම ගැන ඉතා ගරු කරනවා...සූභ පතනවා තව තවත් දුප්පත් අය වෙනුවෙන් පරිත්‍යාග කරන්න හැකි වේවා කියලා...❤

  • @Tomorrow_is_world
    @Tomorrow_is_world 17 днів тому +203

    වටේ බුරපු උන්ටනේ රිදුනේ😂😂 තේරැම් ගත්ත උන් හරියට තේරැම් ගත්තා❤

    • @චීත්තකෑලී
      @චීත්තකෑලී 16 днів тому

      😊 kalu salli sudu kirimak da

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 16 днів тому +6

      JVP මූලස්තානයේ JVP කොමෙන්ට් බලකායේ කොමෙන්ට්.....බොරු නම් වලින් ...ඔක්කොම බොරුවෙන් යන්නේ …. JVP වහල් මඩ බලකාය

    • @Lahibote
      @Lahibote 16 днів тому +6

      බුරගෙන පැන්න නලින්දට බස්නායක නිළමේ ටත් නැට්ට වනන්න වුණා එහෙනම් 😂😂😂😂

    • @JayarathneAbeydeera
      @JayarathneAbeydeera 16 днів тому

      දේශපාලනයෙන් විසිවුන බල්ලන්ගේ මැක්කෝ වචයක් අල්ලගෙන ආණ්ඩුවට අපහාස කිරීමට වලිකනවා.

    • @shactharanga
      @shactharanga 16 днів тому +1

      media karayanta thama ridila thiyenne....

  • @RAKAHN-CR7
    @RAKAHN-CR7 16 днів тому +19

    අපි පිලිකා රෝහලේ හිටපු කාලේ මේ unit එක තිබුනේ නෑ. Born marrow ට්‍රාන්සප්ලාන්ට් වලට ඉන්දියාවේ ගියා. දැන් ඔක්කොමලාට පහසුයි. Great💗💗💗

  • @lahiruprabhath3710
    @lahiruprabhath3710 17 днів тому +168

    ජනතාව කලබවන හිරු නාලිකාව වහා තහනමු කරනු.

    • @kindhearts698
      @kindhearts698 16 днів тому +5

      එකඟයි අනිවාර්යයෙන්ම මහ ජරා චැනල් එකක් චමුදිතය ලැට් කටා

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 16 днів тому

      .....JVP පෑලවත්ත ජේවීපී මූලස්තානයේ JVP කොමෙන්ට් බලකායේ කොමෙන්ට්.....බොරු නම් වලින් ...ඔක්කොම බොරුවෙන් යන්නේ …. JVP වහල් මඩ බලකාය

    • @Ghbrd
      @Ghbrd 16 днів тому +3

      Paththa giyath boru kiyana hiru tv kakussiya me ratata pilikawak. Vahama me Jada madhya thahanam karamu.😡🤬

    • @priyanthadisanayaka-i1k
      @priyanthadisanayaka-i1k 16 днів тому +1

      reno da silwa amu kudda hiru kiyanne kudu channel ekak

  • @mihirisugandika4640
    @mihirisugandika4640 16 днів тому +4

    ඉතිහාසයේ ඉදලා මෙතෙක් බිහිවූ හොදම බස්නායක නිලමේ තුමා එතුමාට මේ කල කුසල කර්මය බලයෙන් නිදුක් නීරෝගිව ජීවත් වෙන්න ලැබෙන්න ඕන

  • @kg94837
    @kg94837 17 днів тому +97

    නලින්ද සහෝදරයා සියලු දෙනාට ස්තූති කලා ඒ සිදුකල කාර්යය ගැන. ඔහු කතා කලේ ඒ ගැන නෙමේ. ඔහු කිව්වේ රජයෙන් වෙන් කල මුදල් හා පරිත්‍යාගශීලින් ලබාදෙන මෙවන් විශාල ආධාර සැලසුමක් ඇතිව අත්‍යාවශ්‍යම කටයුතු වලට යොදවන බව. එමගින් ඒ කරන පරිත්‍යාගයට විශාල වටිනාකමක් ලැබෙනවා සමාජයට ලැබෙන සේවාව වැඩි නිසා. ඒ කතාව මනා ලෙස අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂකතුමා තේරුම් කර තිබුනා. මේක මේ සියලු දාන කොළඹ පන්සල්වලටම දෙනවා ඈත පැතිවල පන්සල්වල හාමුදුරුවරු බඩගින්නේ ඉන්නකොට වගේ ඉතාම සරල දෙයක්. ගවරැල මේවාට තප්පුලෑවට වැඩක් නැහැ නලින්ද කවුද කියලා මිනිස්සු දන්නවා.

    • @DhaRuPerera
      @DhaRuPerera 17 днів тому +1

      ✅✅✅

    • @sunalirajapakshalage9254
      @sunalirajapakshalage9254 16 днів тому +1

      💯💯

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 16 днів тому

      xxxxxxx....JVP පෑලවත්ත ජේවීපී මූලස්තානයේ JVP කොමෙන්ට් බලකායේ කොමෙන්ට්.....බොරු නම් වලින් ...ඔක්කොම බොරුවෙන් යන්නේ …. JVP වහල් මඩ බලකාය

    • @dimutualutharachchi9868
      @dimutualutharachchi9868 16 днів тому +1

      E wunata onema deyak kiyana widiyak thiyenawa.😂😂 wachala kamai, yahapath kathawai kiyanne dekak😂😂. Wachanaya nisa monatharam getum ethiwenawada. Wachanayen sanwara wiyayuthui. Wachana thiyenne kawuruwath thala pelanna, newei.

    • @W.A.S.L
      @W.A.S.L 16 днів тому

      nalinda buruwa uda paninawa wedi

  • @Siriwansasiri68
    @Siriwansasiri68 17 днів тому +65

    නලින් ඇමතිතුමා කටට ආවාට නිකං දොඩවන කෙනෙක් නෙවෙයි

  • @Ruwanthielansakara
    @Ruwanthielansakara 17 днів тому +139

    හරිනේ😂
    දැන් නයි දෙරනෙයි කුඩු හිරැගෙයි කැස්ස සනීපද?😂

    • @lakmalnimesh3109
      @lakmalnimesh3109 17 днів тому +2

      Ubalath saneepanai anith ayatath saneepa athi meken kali kali kapala dannana fb jepponta athl Irvin

    • @nilanthajohn1456
      @nilanthajohn1456 17 днів тому +12

      Hiru-kudu
      Derana-Nai 😂

    • @DonRathnasiri-hv7rk
      @DonRathnasiri-hv7rk 17 днів тому +1

      😂😂😂😂😂

    • @pasansilva-h2p
      @pasansilva-h2p 17 днів тому +1

      aneee panchoo wasnthaya haal anayanaya kare hiru derana balalalda

    • @out_of_the_box96
      @out_of_the_box96 17 днів тому

      ​@@lakmalnimesh3109gon baiyek neda uba

  • @athulahemantha149
    @athulahemantha149 17 днів тому +23

    ජයවේවා නලින්ද සහෝදරයා 🥰🥰🥰🥰

  • @pcboom2897
    @pcboom2897 17 днів тому +117

    කුඩු හිරු තහනම් කළ යුතුය

    • @fireheart5004
      @fireheart5004 17 днів тому +9

      ඔය සෙල්ලම් වෙනත් විදිහට යහපාලන මරාලේ කාලේ සිද්ද වුනා හැබැයි ඊට මෙහෙම ප්‍රතිචාර ලැබුනේ නෑ , මොකද ඒවායේ හිටපු කම්බ හොරු නිසා . හැබැයි රෙනොයි අනිකුත් දෙසපාලන හිගන්නො කෙලව ගන්නේ මෙදා පොටේ. ඔනෙම දෙයක් ඔනෙවට වඩා ඔනෙම නැත .

    • @benthotasamarathunga3150
      @benthotasamarathunga3150 17 днів тому

      Oonima deyak adika unoth vinaashayak ... Hiru Eka baarawa deshapaalana horuu hitiya un hama paththenma game gahuwa.. hiru aithikaru jaraa minihek medaa paara uutath kelawenawa ...

    • @SamithJeewan
      @SamithJeewan 17 днів тому +1

      ඔව් උන් ජෙප්පොන්ගෙ වැරදි පෙන්වනවනෙ එතකොට උබලට ඉන්න බෑනෙ 😂

    • @MadushaRashmika-yc7ky
      @MadushaRashmika-yc7ky 17 днів тому +1

      ​@@SamithJeewan🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂

    • @SamithJeewan
      @SamithJeewan 17 днів тому +1

      @@MadushaRashmika-yc7ky ජෙප්පොන්ගෙ සරලකම බල බල ඉටපන් හාල් ගනන් පොල් ගනන් බිතර ගනන් තෙල් ගෑස් ගනන් එක තීන්ත පාරෙන් ඉවර කරනවා අඩු කරනවා කිව්වෙ ආන්ඩුව ගත්ත ගමන් ඒත් කෝ අම්මගෙ රෙද්ද කයිවාරු ජෙප්පොන්ගෙ 😂 උබලා උන්ට අවු උන මී හරක් 😂

  • @nilupulmadushanka9707
    @nilupulmadushanka9707 17 днів тому +181

    නලින්ද කියන්නේ කවුද කියලා පක්ෂේ මිනිස්සු දන්නවා.ගම් මට්ටමේ මිනිස්සු දන්නවා..❤

    • @nayanthidesilva8660
      @nayanthidesilva8660 16 днів тому +3

      නමුත් රටෙ මිනිස්සු දැන ගන්නෙ ක්‍රියාවන් තුලින්. එහෙම නැතුව කයිවාරු වලින් නෙවෙයි.

    • @pdms423
      @pdms423 16 днів тому +3

      කියන්න බලන්න ගම කොහේද කියලා😅😅

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 16 днів тому

      cccccccccccccccc.................JVP පෑලවත්ත ජේවීපී මූලස්තානයේ JVP කොමෙන්ට් බලකායේ කොමෙන්ට්.....බොරු නම් වලින් ...ඔක්කොම බොරුවෙන් යන්නේ …. JVP වහල් මඩ බලකාය

    • @SanChan-q4z
      @SanChan-q4z 16 днів тому

      😂😂

    • @JayarathneAbeydeera
      @JayarathneAbeydeera 16 днів тому

      දේශපාලනයෙන් විසිවුන බල්ලන්ගේ මැක්කෝ වචයක් අල්ලගෙන ආණ්ඩුවට අපහාස කිරීමට වලිකනවා.

  • @Jehan-cz7gz
    @Jehan-cz7gz 17 днів тому +43

    නලින්ද ජයතිස්ස ඇමතිවරයාගේ කතාවේ වැරදි හොයන්නේ රට කාපු හොරුයි උන්ගේ අගුපිලේ ලගින ඉඳුල්කන ගොට්ටෝ විතරයි නැති නම් ඒ කතාවේ වැරද්දක් නෑ

  • @pradeesamadumage5428
    @pradeesamadumage5428 17 днів тому +130

    නලින්ද සහෝදරයා හරි

    • @DeshanPerera-i5w
      @DeshanPerera-i5w 17 днів тому

      ලබ්බ

    • @out_of_the_box96
      @out_of_the_box96 17 днів тому +6

      ​​@@DeshanPerera-i5w ube labbada?

    • @SamithJeewan
      @SamithJeewan 17 днів тому

      ​@@out_of_the_box96 අම්මගෙ උට්ට වූ හරියට කතා කරන්නෙ වූ කලා වගෙ වූගෙ ආන්ඩුව කලා වග්‍ර් 😂 ඕක කලෙ ජනතාවගෙ සල්ලි වලින් අනික ඕක පටන් ගත්තෙ ගිය ආම්ඩුවෙ නැතුව ජෙප්පොන්ගෙ ආන්ඩුවෙ නෙවෙයි 😂

    • @shanwickramasinghe4355
      @shanwickramasinghe4355 17 днів тому +1

      Kuhakakama kathawenma penawa. Nalin harinam wedima funds healthcare ekata wen karala thiyanawanan ratata awashya medicine tikakwath genna kiyanna ethumata. Agaya kala yudu de hariyata kuhakakamak nethuwa agayanna ona echcharai.

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 16 днів тому

      jvp වහල් මඩ බලකාය කොමෙන්ට්....JVP පෑලවත්ත ජේවීපී මූලස්තානයේ කොමෙන්ට්

  • @sumithsumith5524
    @sumithsumith5524 17 днів тому +27

    අපේ හරක්ට සින්හල තේරේන් නැති එකයි අවුල.ඔලුවෙන් අල්ලා ගන්න ඔනඑක නැට්‍ටෙන් අල්ලාන් දගලනව?😂😂😂

  • @rohanagunawardena2003
    @rohanagunawardena2003 16 днів тому +5

    ජයවේවා...!!! ජයවේවා....!!!
    ඇමතිතුමනි...මුළු රටටම
    ජයෙන්....ජයම....වේවා.😊

  • @LathaAluthge
    @LathaAluthge 15 днів тому

    නිළමේ තුමාට නිදුක් නිරෝගී සුව භාවය ලැබේවා. සසර දුකින් මිදී උතුම් නිර්වාණ සුවය වහ වහා අවබෝධ වේවා!!!

  • @shandrikasriyani101
    @shandrikasriyani101 17 днів тому +87

    නලින්ද හරි

  • @RanjaniWicramasinha
    @RanjaniWicramasinha 17 днів тому +59

    මුලු රටම පිලිගත්තත් කුඩු හිරු පිලි ගන්නෙ නෑ.

    • @SamithJeewan
      @SamithJeewan 17 днів тому +1

      ඔව් උබලට ඉන්න බෑ ජෙප්පොම්ගෙ ඇත්ත හා උන්ගෙ පැටිකිරිය හිරු කියනකොට 😂

    • @supunsrilal2465
      @supunsrilal2465 16 днів тому

      හිරුට කියලා පුකේ ඇරගනින්​@@SamithJeewan

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 16 днів тому

      c................JVP පෑලවත්ත ජේවීපී මූලස්තානයේ JVP කොමෙන්ට් බලකායේ කොමෙන්ට්.....බොරු නම් වලින් ...ඔක්කොම බොරුවෙන් යන්නේ …. JVP වහල් මඩ බලකාය

    • @DiliniSomarathna
      @DiliniSomarathna 16 днів тому

      ​​@@SamithJeewan😂😂😂 අනෙ ඔව් ඔව් කුඩු කාරයෙක්ගෙ චැනල් එකක් ඇත්තම කියයි තොගේ මොලේ තියෙන්නෙ ගූ . ඉස්සරලා එක තෙරුම් අරන් හිටු බත් කන ගොබ්බ බත් හැලයා😂

    • @priyanthadisanayaka-i1k
      @priyanthadisanayaka-i1k 16 днів тому

      @@SamithJeewan 🐂🐂🐂🐂🐂🐂🐂

  • @HmPremawathie
    @HmPremawathie 17 днів тому +37

    නලින්ල ගැන ඉගෙන ගන්න. ජඩ මඩදියට තව කල් ඔිනා.

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 17 днів тому +121

    හිත හොද අපේ දොස්තර නලින්

    • @greatwesternfarm
      @greatwesternfarm 16 днів тому

      හිත විතරක් නොවෙයි, ඔහුගේ දැනුමත්...
      රජයක වගකිම වටහා ගැනිම
      අනුගමනය කල යුතු සෞබ්‍ය සහ ආරක්ශන ක්‍රියා වලිය.
      ගොඩනැගිලි, සමාජ කලමනාකරනය මේ හැම දේදිම සැලකිල්ලට ගත යුතු ප්‍රධාන දේ රැසකි. ඒවාට යටත්ව කටයුතු කරනා බව පෙනේ.

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 16 днів тому +1

      ......JVP-Cardinal-LTTE diaspora ආන්ඩුව දන්නවා අපේ පන්සලේ පින් කෑටයට ගෑහෑව්ව ගමන් අපේ පන්සල් ටික ඉවරයි කියලා .....නෑගිටපල්ලා අද.....හෙට අපිට රටක් නෑ...

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 17 днів тому +68

    හිරැ දෙරන පාහරඡඩ මාධ්‍යය වහාම තහනම් කරන්න

    • @DharmasenaDharmasena-x6v
      @DharmasenaDharmasena-x6v 17 днів тому +1

      නොබලා ඉන්න මහත්මිය ඔබ අකමැති නම්

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 16 днів тому +2

      JVP-Cardinal-LTTE diaspora ආන්ඩුව දන්නවා අපේ පන්සලේ පින් කෑටයට ගෑහෑව්ව ගමන් අපේ පන්සල් ටික ඉවරයි කියලා .....නෑගිටපල්ලා අද.....හෙට අපිට රටක් නෑ...

    • @Lasithakumara6501
      @Lasithakumara6501 16 днів тому +2

      Nobala hitahan

    • @priyanthadisanayaka-i1k
      @priyanthadisanayaka-i1k 16 днів тому

      @@Lasithakumara6501 🐂🐂🐂🐂

  • @jagathsiriwarnakulage5769
    @jagathsiriwarnakulage5769 17 днів тому +19

    කව්රු හරි මෙවැනි පරිත්‍යාග කරනවනම් මුදල් ලැබුණු විදිහ සොයා බැලීම වැදගත්.

  • @slmicro3857
    @slmicro3857 17 днів тому +43

    😂😂😂😂 හොරු ටීවී නයි දෙරන ලෙෆ්ට් 🤣🤣🤣🤣🤣🤣🤣

  • @JayanthaKularathna
    @JayanthaKularathna 17 днів тому +26

    සිංහල නොතේරී වැලලෙන්න ගියවුන් දැන්වත් තේරුම් ගනීවි

  • @NimalSenaratne-kt1mq
    @NimalSenaratne-kt1mq 17 днів тому +29

    ශ්‍රී ලාංකිකයන් වශයෙන් සියලුම රටවැසියන්ගේ නිරෝගීභාවය මේ රටේ ඵලදායීතාවය වැඩිවීමට අනිවාර්ය සාධකයක්. දියුණු යි කියන රටවල් සෞඛ්‍ය සේවාවන් ගැන බැලුවම ඒ තත්ත්වය පැහැදිලිව පේනවා. මේ රටෙත් අයවැයෙන් සෞඛ්‍යය සේවාව වෙනුවෙන් වැඩිම මුදලක් වෙන් කිරීම අගය කළ යුතුම යි. ඒ වගේම මේ රටේ බහුතරයක් අන්ධ භක්තිය මිනිස්සු දේවාල, පල්ලි, පන්සල්වලට පූජා කරණ සල්ලි රෝහල් අරමුදල ට දෙනවානම් මේ රටේ සෞඛ්‍ය සේවය මොන තරම් දියුණු කරන්න පුලුවන්ද....? දෑන් අපි ගතානුගතික අදහස්වලින් බැහැරවෙලා වෙනස් විදිහකට හිතන්න සහ ප්‍රායෝගික ව වැඩ කරන්න පටන් ගනිමු.

  • @shiromanie2259
    @shiromanie2259 16 днів тому +2

    ඔබතුමාලා තේරුම් ගැනීම ගැන අපි ජනතාව හැටියට හරිම සතුටුයි. යුටියුබ් සහ අනික් සමහර කුහකයෝ රජය කරනකියන දේවල් විරෑප කරමින් රටේ දියුණුවට ප්‍රහාර එල්ල කරනවා. ජනතාව බුද්දිමත් බව අමතක කරන්න එපා. මාලිමාවට වැඩි වැඩියෙන් ශක්තිය ලැබේවා.❤🙏

  • @balasubramaniyambala7329
    @balasubramaniyambala7329 16 днів тому +1

    Very good Thank you so much for Basnayaka Nilametjum For Undr

  • @Hashas4343
    @Hashas4343 16 днів тому +1

    රෙස්පෙක්ට් ඔබතුමාට 🙏🙏

  • @hanz6282
    @hanz6282 17 днів тому +47

    කටු කන බල්ලොන්ට යන එනමන් නැති කරා😂

    • @tinula
      @tinula 16 днів тому

      සිරාවටම බස්නායක නිළමේ තුමා ගේ ප්‍රකාශය ඉතාම වටිනවා.

  • @AlesliVijeysekara
    @AlesliVijeysekara 17 днів тому +20

    විකෘති කරන්න බලා ඉන්න පාටවල්
    වලට හොඳයිද?

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 16 днів тому +1

      ****************JVP-Cardinal-LTTE diaspora ආන්ඩුව දන්නවා අපේ පන්සලේ පින් කෑටයට ගෑහෑව්ව ගමන් අපේ පන්සල් ටික ඉවරයි කියලා .....නෑගිටපල්ලා අද.....හෙට අපිට රටක් නෑ...

  • @LayanMaduka
    @LayanMaduka 16 днів тому

    නලින්දගේ කතාවට 100% ක් එකගයි

  • @kanishka.b8550
    @kanishka.b8550 16 днів тому

    Bohoma sathutui🖤🙏

  • @ggwpgago2138
    @ggwpgago2138 17 днів тому +9

    හම්බන්තොට වරය හදද්දී අනුර : මෙකෙ තඩි කලු ගලක් තියෙනවා කියා තවද එක එක කුමන්ත්‍රණ කර අන්ඩුව 2015 දී වට්ටා.. දැන් චීනෙ කරගෙන යන්නෙ කොහොමද?? අපෙ රටෙ දියුණුව ආපස්සට යැවීමක් නොවෙද?

    • @nimaliperera9457
      @nimaliperera9457 17 днів тому +6

      😂😂😂😂 පව් බං.. උඹලා

    • @growwithecon
      @growwithecon 17 днів тому +1

      මහිනදගෙ ගොට්ටා

    • @BaddikaSanjewa
      @BaddikaSanjewa 17 днів тому +1

      Cheneta wikke kauda .

    • @ggwpgago2138
      @ggwpgago2138 17 днів тому

      @@BaddikaSanjewa uba katada chande dunne 2015 ?

    • @ggwpgago2138
      @ggwpgago2138 17 днів тому

      @@nimaliperera9457 e kiwwa kathawa awul neda.... nikan pachayak neda

  • @VictorYaddehige
    @VictorYaddehige 17 днів тому +7

    Everything needs to be doing properly and provisionally.

  • @AntonPERERA-gq2qu
    @AntonPERERA-gq2qu 16 днів тому +1

    You are a great man 👨

  • @nevillejosephhettiaratchigeper
    @nevillejosephhettiaratchigeper 17 днів тому +2

    ALL THE BEST AND CONGRATULATIONS ❤
    FROM NPP GERMANY 💕💕

  • @gunasiriwanigasekara4918
    @gunasiriwanigasekara4918 16 днів тому

    වර්තමාන කතරගම බස්නායක නිලමේ තුමා කියන්නෙම බුද්ධිමත් මහත්මයෙක්. ඉතිං ඇමතිතුමා කියු කථාව එතුමාට තේරුම්ගන්න අපහසු නෑ . එතුමාට තෙරුවන් සරණයි .❤❤

  • @pdms423
    @pdms423 16 днів тому +3

    ඔහ්හොම කිවුවේ නැත්නම්, නිලමෙට ඔය තනතුරේ ඉන්න බැරිවෙනවා😂😂

  • @chithranganilunuwila1733
    @chithranganilunuwila1733 16 днів тому

    එතුමා හරියට හරි

  • @Deepthi-v1q
    @Deepthi-v1q 17 днів тому +11

    යකෝ..කාටවත් ප්‍රශ්නයක් නැතිනම්, හිරු නාලිකාවට තියෙන අමාරුව මොකක්ද ? කතරගම දෙයියො කිවුවත්... දුමින්ද සිල්වාට එලියට එන්ඩ බැහැ පුතෝ......🤔🤣😂😀

  • @hemamaliranawake8663
    @hemamaliranawake8663 16 днів тому

    Respect you Nilame thumani🙏

  • @kusumkumari-sf3qm
    @kusumkumari-sf3qm 16 днів тому

    ඇත්ත විකෘති කරමින් පරාජයට පත් අය ජනතාව නොමග යවන්න උත්සාහ කරනවා; සෞඛ්‍ය ඇමැති තුමාට රට වෙනුවෙන් නිවැරැදි දේවල් කරන්න ලැබේවා;❤❤

  • @TOP10WORLD235
    @TOP10WORLD235 17 днів тому +8

    ❤❤❤

  • @userhirusanduwenwe
    @userhirusanduwenwe 17 днів тому +10

    නලින්ද හරි 🎉🎉❤❤❤

  • @srilankapoliticians1959
    @srilankapoliticians1959 17 днів тому +19

    හී ගුරු

  • @irmusicworld200
    @irmusicworld200 16 днів тому +1

    හොද හොද සෙල්ලම් එලිවෙන ජාමේට බලන් ඉමු අපි

  • @EkamaMagaka
    @EkamaMagaka 17 днів тому +11

    කුඩු හිරු and නයි දෙරණ ඉතින් ඊයා 😂😂😂

  • @nalanimalimbadaarachchige1228
    @nalanimalimbadaarachchige1228 16 днів тому

    නිළමෙ තුමාට නලින්ද සොහොයුරා කීව දේ තේරුනාට
    මේ රට විනාශ වෙනතුරු බලා සිටින අයට මේවා තේරෙන්නේ නෑ. ඒක රටේ දියුනුව පතන අපිට හරිම දුකයි

  • @thusharagunasekara657
    @thusharagunasekara657 17 днів тому +4

    කඩාකප්පල් කරිංගේ වැඩ පැරදුන උන්ට දැන් බලන් ඉන්න බැ ඔබතුමාට ස්තුතියි

  • @SadnaPerera-q4y
    @SadnaPerera-q4y 17 днів тому +5

    තමන් කරගන්න කුමන හෝ හොදහෝ නරක තමන්ගේම ගිනුමට බැරවේ පොලියත් සමග ආපසු ලැබේ මාලිමා ආන්ඩුව රටට දෙයක් කරයි ඒක අපිට දැනනවා එයට සහයෝගය දක්වන්න බැරිනම් ආන්ඩුව අපහසුතාවට පත් නොකර බලාගෙන ඉන්න දමිතා වගේ😂

  • @ranjaniwitharana9059
    @ranjaniwitharana9059 17 днів тому +3

    Dr Nalanda jayawewa malimawata jayawewa ❤❤❤

  • @priyantharathna5212
    @priyantharathna5212 17 днів тому +2

    Good 🎉🎉🎉❤❤❤

  • @Marsspider-71
    @Marsspider-71 17 днів тому +4

    සියල්ලටම ඉස්සෙල්ලා හොඳ දෙයකට ප්‍රශංසා කරන්න ඉගෙන ගන්න ඕන සහ දෙයක් කියන්න ඉස්සෙල්ලා ටිකක් හිතන්න

  • @dinukachathuranga2105
    @dinukachathuranga2105 17 днів тому +1

    අනුරට පස්සෙ දැක්ක කෙලින් කතා කරන ආසම චරිතෙ නලින්ද ❤

  • @nimeshsandaruwan7304
    @nimeshsandaruwan7304 17 днів тому +2

    දැන් හරිනේ අමාරුව.

  • @inokakuda7621
    @inokakuda7621 17 днів тому +5

    Respat nalinda❤❤

  • @samanthadilruk5719
    @samanthadilruk5719 17 днів тому +2

    පවු අසරණ උන්, කියන්නේ මොනාද කියලා තේරුම් ගන්න මොලයක් නෑ,
    ජයවේවා NPP

  • @anomapavlou3867
    @anomapavlou3867 16 днів тому +5

    මේ. දිනවල. නලීන්. කීවිව. තිස්තූන් කෝටියේ. කථාවට. ශ්‍රී ලංකාවේ. ජනයා. කූලප්පූ. වෙලා. එයට. ක්ෂණිකව. බය වෙචිච. සෞඛ්‍ය. ඇමති. නලීන්ගේ. 33. කෝටියේ. කතරගම. දෙවියන්ගේ. අපහාසාත්මක. කොටස. ක්ෂණිකව. delete. කර. වෙනත්. ආකාරයට. ජනකාවට. අද. කල එලි. දක්වලා. වැරැද්ද. වහාගන්නට.

  • @thisarutheekshana42
    @thisarutheekshana42 17 днів тому +16

    අම්මෝ cuddage chanel eka left😂💔

  • @nadunpushpakumara989
    @nadunpushpakumara989 16 днів тому

    Dr nalin ❤ respect

  • @nadeeshamadushani7326
    @nadeeshamadushani7326 17 днів тому +3

    මුන් කරපු ලබ්බකටද ගෙන්නුවේ.මිනිස්සු කරපු දේවල් වලට මේ අපතයෝ ගෙන්නපු එකයි වැරැද්ද. මුන්ට ලකුණු දාගන්න බෑනේ ඒකයි අවුල.

  • @DeshanPerera-i5w
    @DeshanPerera-i5w 17 днів тому +11

    කෝ අර තිස්‌තුන් කෝටියක් දෙවියන් සහ කතරගම දෙවියන්ගැන කිව්ව කතාව කැපුවද 😊😊දැන් අපහු රාජ්‍ය මාධ්‍ය අවබාවිතා කරනව නේද ඔක තමයි මොන ආණ්ඩුවක්‌ ආවත් තමන්ගේ උවමනා එපා කම් ඔක්කොටම යොදා ගන්නෙ රාජ්‍ය මාධ්‍ය, විපක්ෂයෙ ඉන්න කොට පම්පෝරි ගැහුවා මාධ්‍ය ගැන මිනිස්සු මුන්ගෙ ලනු කෑවා දැන් දිරවන්න බැරුව ඉන්නෙ, 🤮🤮🤮

    • @lalithwepathana2000
      @lalithwepathana2000 17 днів тому

      Basnayaka Nilamege kathava
      Boruvakda Me katha kaputanta Alajik

    • @DeshanPerera-i5w
      @DeshanPerera-i5w 16 днів тому

      @lalithwepathana2000 බනින්න බැරි නිසා ඉවසන් හිටිය වගේ පෙනුනෙ

  • @roshanithanuja6342
    @roshanithanuja6342 17 днів тому +2

    ❤❤❤🎉🎉🎉

  • @milroyrosa6283
    @milroyrosa6283 16 днів тому

    Dr Nalin...whatever you said , explained, very correct...we need to plan..organised,observed..get the feedback...then we can do the best...nothing wrong on your comment..I am working more than 20 years abroad...country is working on a plan...that's why this kind of countries are developing day by day...atleast one thing proved by NPP government now...your government not waste money..not taking bribe..some are going behind words only now...that's great...

  • @ashan6155
    @ashan6155 17 днів тому +3

    තව වැඩි කාලයක් බල්ලො බුරන්නෙ නැ තව සති කිපයයි උන්ට බුරන්න දෙමු . දැන් මේ කතාවත් හරි නේ 😂

  • @prsadsuranga5869
    @prsadsuranga5869 16 днів тому

    හරියට දෙයක් තේරුම් ගන්න පුළුවන් පුත්ගලයෙක් .පොඩි දෙයක් බදාගන නටන ගෙරියන්ට වඩා

  • @Ruwanwijemanna
    @Ruwanwijemanna 17 днів тому +4

    හිරු දෙරණ😢😢😢😢😢

  • @asankasanjeeva7466
    @asankasanjeeva7466 17 днів тому +9

    ජාතික රෑපවාහිනී ය ලොන්ඩ්‍රියෙන් ගලවගන්න කියල ආපු උන් අනික් උන්ට වඩා රෙදි හෝදවනව😂😂😂.

    • @Hugo-ky8vm
      @Hugo-ky8vm 17 днів тому +1

      11:00 min. Kathawa ahuwanm therenawa😂😂😂 nalinda ballige putha kiwwe mkdd kyala😂

    • @xPasindu
      @xPasindu 17 днів тому

      ​@@Hugo-ky8vm කතා කරන්න ඉගෙන ගෙන වරෙන්.

    • @Hugo-ky8vm
      @Hugo-ky8vm 17 днів тому

      @ ha

    • @Hugo-ky8vm
      @Hugo-ky8vm 17 днів тому

      @@xPasindu ha oya kiyannakam hitiye😂

  • @mrsing5685
    @mrsing5685 17 днів тому +5

    Hariyatama hari anna hari

  • @ravindraperera1962
    @ravindraperera1962 17 днів тому +1

    නලින්ද ඔබ හරි....සෑම විෂයකටම ජාතික සැලසුමක් අවශ්‍යයි...ඒ ජාතික සැලසුමට අනුව තමයි අපි රජයේ මුදල් වියදම් කළ යුත්තේ.. ඒ වාගේම පෞද්ගලික අංශය එයට දායක වනවානම් වනවානම් එයද ජාතික සැලැස්මට අනුව අනුකූල විය යුතුයි

  • @wasanthaWeerasinghe-l3e
    @wasanthaWeerasinghe-l3e 16 днів тому

    දැන් ඉතින් කොහොමත් මාලිමාවේ අයට හයියෙන් පඩයක් යනකම් බලාගෙන ඉන්නේ ව්වේචනය කරන්න එයාලා ආන්ඩු කරනකොට සුපිරි යටම කෙරුවනේ

  • @janukasilva9079
    @janukasilva9079 16 днів тому

    දැන් සනීපයිද ඇදගෙන ගියය නරින්ට පරිත්‍යාගය කරපු ආයතනය කිරණ ඒ කතාව සාධාරණයි කියලා කොහේවත් යන නරින් හෝ කිව්වට අපි කලබල විය යුතු නැහැ

  • @ajithchandrasekara8862
    @ajithchandrasekara8862 16 днів тому

    නලින්ද සහොදරයගෙ කාතාව ඇත්ත තැන තැන තමන්ට ඔනි විදිහට කරන්ඩ ගියොත් රජයට ජනතාවත බරක් මොකද ඒ රොහලට ඩොක්ටලා පත් කරන්ඩ ඔනි හෙද හෙදියන් සුලු සෙවලයන් නඩත්තු කටයුතු විදිලි බිල් ජල් බිල් මෙවා ජනතාවගෙ බදු මුදල් නාස් තියක් වෙණ්නෙ කිසියම් කෙනෙකුට පරිත්තිගයක් කරන්ඩ ඔනිනම් ඒ ඇමතිවරයගෙන් දැන ගත යුතුයි අවස්‍ය් මොනවද කියලා එකයි ඇමතිවරය් කිවෙ වරදක් නැ කිව කාතාව

  • @UserKGFJohnson
    @UserKGFJohnson 16 днів тому +1

    මමත් ව්ශ්‍රාම්ක හෙද නිළධාරියෙක් ,අධාර පිණිස කියලා ව්‍යාපෘතිය හදනවා .ඒවායින් රෝහලට , සේවකයින්ට .ව්ශේෂයෙන් රෝගින්ට කිසිම ප්‍රයෝජනයක් නැත . ඒනිසා නලින්ද ඇමතිතුමා කියපු දේ හරි .

  • @wikygaming7621
    @wikygaming7621 16 днів тому

    අනිවා ඕවා හැදුව වගේ නේමේ.සේවක හිගය එයාලට පඩි ගෙවන ඒවා පැන්ශන් ගෙවන ඒවා නඩත්තු වියදම් මේවා ගැනයි මුලින්ම හිතන්න ඕනේ.කරන හැමදේම හිතල කලේ නැත්නම් මේ රට කලින් හිටපු හොරුන්ටම ආයෙ යනවා

  • @nalinhemantha
    @nalinhemantha 17 днів тому +1

    දොස්තර මහත්මයෙක් නම්,බුද්ධිමත්ව කතා කරන්න දන්නවා.
    මන්ද බුද්ධිකයෙක් වගේ වගකීමක් නැතුව කියවන්නේ නැහැ.

  • @sunimalphewage7010
    @sunimalphewage7010 17 днів тому +1

    දැනුනෙ හිරැ නාලිකාවටයි දෙරන නාලිකාවටයි සර්

  • @lbnadiranga5814
    @lbnadiranga5814 16 днів тому

    රටේ බහුතරයකට නම් ලොකු ප්‍රශ්නයක්‌ උනා..

  • @chandanasamaraweera8703
    @chandanasamaraweera8703 17 днів тому +3

    දැන් හොදයිනෙ නලින්ද ඇමතිතුමා කිවුවදෙ තෙරුන්ගන්න පුලුවන් අය තෙරුන් ගත්තා කටුකනවුන් ට දැන්වත් තෙරුනොත් හොදයි

  • @prageethgayan5297
    @prageethgayan5297 17 днів тому +1

    ගරුත්වයක් ඇති කතරගම නිලමේ තුමාට තේරුන ටික ඉස්සර රට ගසාකාපු පල් හොරුන්ගේ බත්බැලයන්ට නිතේරුන එක තමා අරුමේ උන් හිතන්නේ මනසින් නෙමේ හදවතින් ඒකයි අවුල...කරපු වැඩේට කෝටියක් වියදම් කරලා ප්‍රමෝෂන් එකට කෝටි දෙකක් වියදම් කරොත් තමා උන්ට නින්ද යන්නේ...මීහරක්

  • @pathiranamahinda8047
    @pathiranamahinda8047 17 днів тому +3

    එහෙනම් අනිත් උන්ට පාන් ද

  • @Sathishisansa
    @Sathishisansa 17 днів тому +2

    ❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @TharakaKasun-u1f
    @TharakaKasun-u1f 15 днів тому

    👍

  • @chandranidesilva9488
    @chandranidesilva9488 16 днів тому

    Deepu chande gena hari adambarai❤❤❤❤❤

  • @dayanandakarunamunige9732
    @dayanandakarunamunige9732 17 днів тому +3

    දෙය්යෝ බුදුන් යනු මානසික හෙදකම වා පිත් සෙම් සමබර කර ඖෂධ දීම වෙදකම මේ දෙක නොදන්නා කම මෝඩකම 😂😂😂

  • @JEA1965
    @JEA1965 17 днів тому +1

    හරිනේ කාගෙත් අමාරුව.

  • @PrasadGunasekara-c9f
    @PrasadGunasekara-c9f 16 днів тому

    Correct.

  • @amilashiromi4117
    @amilashiromi4117 17 днів тому +2

    නියම දියවඩනෙ නිලමේ තුමෙක්.

  • @RTKRanasinghe
    @RTKRanasinghe 16 днів тому

    ඇමතිතුමා කිව්වා හරී. සැලසුම් සහගතව තමා කරන්න ඕන. එවගේම තැන නොතැන බලලා අවස්ථානුකූලව කතා කරන්න ඕන. අපේක්ෂා රෝහල මොනවගේ තැනක් ද කියලා අපී දන්නවානේ. රෝහලකදී විශේෂයෙන් අපේක්ෂා රෝහලේදී කතා කරන්න ඕන හදවතට දැනෙන්න. බුද්ධිමතුන් ඉන්න පාර්ලිමේන්තුවේ රටට හදන දේවල් සාකච්ඡා කරලා ඒවා සම්බන්ධව ජනතාව දැනුවත් කරන්න. ඒක කරන්නෙත් ඔබතුමා නේ. තැන නොතැන නොබල අරක මේක කරනවා නොකියා කරලම පෙන්නන්න කට උත්තර නැති වෙන්න

  • @ekanayakeabeysekara2835
    @ekanayakeabeysekara2835 17 днів тому +2

    ඔබ තුමාට තේරෙන දේ බත් කන හතරක් ට තේරෙන්නේ නෑනෙ

  • @RandunuKumara
    @RandunuKumara 16 днів тому

    කතාවෙ කුහක කොටස ඉවත් කරලා ජාතික රූපවාහිනිය රෙදි හෝදනවා

  • @deepthiemmanuel6698
    @deepthiemmanuel6698 16 днів тому

    Buddimath minissunta terenava malimava gana. ❤❤

  • @onamagulak77
    @onamagulak77 17 днів тому +1

    කුඩු මල්ලිට හිරගෙදර දීල තියෙන සැප වහා ඉවත්කරව් 😮

  • @Archi_007
    @Archi_007 16 днів тому

    දෙරණ සහ හිරු මගහැර නාලිකා පාලනය කිරීම අපේ අතේ.
    උන් ජීවත් වෙන්නේ අපි නිසා. හැමෝම මේ චැනල් බලන එක නැවැත්තුවොත් වහන්න වෙනවා. ජනතා බලයට වඩා ඉහළින් කිසිවක් නැත. ඒක කරමු.

  • @UthpalaGodakanda-no6zh
    @UthpalaGodakanda-no6zh 17 днів тому +1

    බස්නායක නිලමෙතුමාට ස්තුතියි.බුරපු ටීවී නාලිකාල දෙන්න දැන් ඉතින් කට වහගන්න.සවුත්තු වෙන්නෙ නැතුව.😂

  • @kantakanata9643
    @kantakanata9643 17 днів тому +1

    හිරු දෙරන දැන් උබලට සනිිපද
    උබලා කරන 2 50 වැඩ වලින් රටෙි බහුතරයක් වු බුද්ධිමත් මිනිස්සුන්ට තව තවත් උබලා එපාම වෙනවා 😁

  • @deshanS
    @deshanS 17 днів тому +1

    බස්නායක නිළමෙ තුමාට නෙවෙයිනෙ, අර හිරු tv කියන දෙකයි පනහෙ චැනල් එකටනෙ රුදාව තිබ්බෙ. 😂🤣 දැන් සනීපද දන්නෑ😝