සිමෙන්ති ආශ්‍රිත විසිතුරු නිර්මාණ (මල් පෝච්චි) | Cement Based Products (Ferrocement)

Поділитися
Вставка
  • Опубліковано 10 січ 2025

КОМЕНТАРІ • 279

  • @SharkRoads
    @SharkRoads 4 роки тому +33

    හරිම නිහතමානි මනුස්සයෙක් වෙන්න ඇති මේ මනුස්සයා සියලුම දෙවල් රහසා නැතුව කියලා දුන්න හරිම වටිනවා.

  • @manjulaprasangaperera3753
    @manjulaprasangaperera3753 5 років тому +66

    බොහොම ස්තූතියි. කාලයක් තිස්සෙ හොයපු විස්තරයක්. විස්තරාත්මකව කරපු හොද වීඩියෝ එකක්

    • @rathnagamage5325
      @rathnagamage5325 5 років тому +2

      Manjula Prasanga පෙරේරාට ස්තුතියි

    • @idbceylon
      @idbceylon  5 років тому

      ඔබට බෙහෙවින් ස්තූතියි.මෙවැනි වීඩියෝවන් තවත් ඔබ වෙත රැගෙන ඒමට අප බලාපොරොත්තු වෙනවා.දිගටම අපිත් සමග එතතු වෙන්න.වැඩි විස්තර ගන්න අපේ දුරකථන අංක වලට අමතන්න. (011 2 605 326 හෝ 011 - 2 605 327)

    • @sampathrajapaksha9244
      @sampathrajapaksha9244 5 років тому +3

      මමත් මේ ගැන හෙව්ව ගොඩක්...ගොඩක් ස්තූතියි....මේ අච්චු ගන්න තියෙන්නෙ කොහෙද

    • @אטורהפיראני
      @אטורהפיראני 5 років тому

      Thank you

    • @udenipriyanka126
      @udenipriyanka126 4 роки тому

      @@sampathrajapaksha9244 hi

  • @achalasenevirathna5247
    @achalasenevirathna5247 3 роки тому

    ගොඩාක් ස්තූතියි .නිවැරදිම හා ඉතාම සරලව පහදා දීම පිලිබදව.

  • @සාධාරණයවෙනුවෙන්

    ඔබතුමා ට ගොඩාක් පින් 🙏🙏🙏

  • @delldell4909
    @delldell4909 4 роки тому +2

    අනිවාර්යයෙන් ගොඩක් පිං මමත් සොය සොයා හිටියේ

  • @tharindudhilshan143
    @tharindudhilshan143 4 роки тому +1

    ගොඩාක් වටිනාකමක් සහිත වීඩියෝවක්

  • @CHITHRAGUPTHA
    @CHITHRAGUPTHA 4 роки тому +1

    බොහොම ස්තූතියි. වටිනා වීඩියෝවක් .

    • @idbceylon
      @idbceylon  4 роки тому

      බෙහෙවින් ස්තූතියි.

  • @econplus2270
    @econplus2270 4 роки тому +8

    ව්‍යාපාරයක් ලෙස මම මෙය ආරම්භ කරන්න හිතන් ඉන්නේ. ස්තුතියි කරැණු දුන්නාට.අමුදව්‍ය ලබාගන්න ‍,අච්චු ලබා ගන්න තැනක් කියන්න‍.

  • @umeshiwithanage2251
    @umeshiwithanage2251 4 роки тому

    බොහෝම ස්තූති ඔබතුමාට

  • @วิชุปกรณ์เฝ้าพระทอง

    I know u do it for your people, but thanks for sharing us, from (Nongbua lamphu) Thailand.

  • @wasanaboxing
    @wasanaboxing 3 роки тому

    වැදගත් විනාඩි කිහිපයක්

  • @nigelhedley1238
    @nigelhedley1238 3 роки тому

    We made them like this 40/50 years ago, in England we called it dry mix, they are really strong made this way

  • @ishankacreations3051
    @ishankacreations3051 4 роки тому +2

    Important video...thanks

  • @harsha_fine_arts
    @harsha_fine_arts 4 роки тому

    ගොඩාක් වටිනා video එකක් . සියලු දෙනාටම ඉතා වැදගත් වෙයි.👍👍

    • @ishankacreations3051
      @ishankacreations3051 4 роки тому

      ua-cam.com/video/XESm6FuAfjQ/v-deo.html

    • @thuwanpriyanthi5441
      @thuwanpriyanthi5441 4 роки тому

      @@ishankacreations3051 oyala gawa used karapu block gal machine ekak gana thiyanawada udaw wak karannako, ,,,,,,,,,,

  • @රනිල්ලසන්ත
    @රනිල්ලසන්ත 4 роки тому

    ස්තුතියි sir..

  • @liyan7790
    @liyan7790 4 роки тому +1

    Interlok keta genath kiyala dann video ekk thanks sir

  • @harshadananjaya7701
    @harshadananjaya7701 4 роки тому +2

    Godak sthuthi

  • @nilminisenevirathna99
    @nilminisenevirathna99 4 роки тому

    බොහොම ස්තුතියි

  • @lutongpinoy4602
    @lutongpinoy4602 3 роки тому

    Wow! Awesome! I wish I could understand the language but still it is a cool technique in making cement plants pot with decorative stones in it. I’ve learn something today. Please kindly put subtitle. Thank you.

    • @inderveer1119
      @inderveer1119 3 роки тому

      Briefly,In the first part,he mixed 1 part of grey cement with 5 parts of sand,fine sand.After a day demold it.Complete the edges.Then apply mix of white cement + titenium oxide.He didnt mention about formula.Furthe make it smoother,texture of mixture like curd like you can apply easily.

  • @nadeekakumari294
    @nadeekakumari294 5 років тому +1

    Thanks ..math hoya hoya hitapu deyak.

    • @idbceylon
      @idbceylon  5 років тому

      ඒ ගැන විස්තර ගන්න 011 - 2605278 ට අමතන්න.ඔබට බොහෝම සුතූතියි.

  • @ireshakumare3027
    @ireshakumare3027 4 роки тому +1

    ඔබට ස්තූතියි අපිට මෙය රැකියාවක් වදිහට කරන්න කයා දෙන්න

  • @saduncoversong4871
    @saduncoversong4871 4 роки тому +2

    Me blok gnat tyna thank hoo gnna vidiyak sambnda k puluvnda

  • @nilanthaabeysiri3935
    @nilanthaabeysiri3935 4 роки тому +5

    සර් මේක විශයක් විදියට ඉගනගන්ඩ විදිහක් තියනවද. මුදලක් අයකරත් කමක් නෑ.

  • @denzilwickw
    @denzilwickw 4 роки тому

    great video. thx..

  • @hashanmaduranga6182
    @hashanmaduranga6182 3 роки тому +1

    යකඩ අච්චු ලබා ගන්නෙ කොහොමද

  • @cocosanchez7927
    @cocosanchez7927 3 роки тому

    Hi, good video!
    Thanks, but what is the white coat?

  • @NelumLanka
    @NelumLanka 5 років тому +1

    ස්තූතියි ඔබට

    • @idbceylon
      @idbceylon  5 років тому

      ඒ ගැන විස්තර ගන්න 011 - 2605278 ට අමතන්න.ඔබට බොහෝම සුතූතියි.

  • @kumarakamalsiri1231
    @kumarakamalsiri1231 5 років тому

    නියම වීඩියෝ එකක්

  • @ishankaekanayaka3566
    @ishankaekanayaka3566 5 років тому +1

    Watina video ekak. Godak sthuthi

    • @idbceylon
      @idbceylon  5 років тому +1

      ඔබට බෙහෙවින් ස්තූතියි.මෙවැනි වීඩියෝවන් තවත් ඔබ වෙත රැගෙන ඒමට අප බලාපොරොත්තු වෙනවා.දිගටම අපිත් සමග එතතු වෙන්න.වැඩි විස්තර ගන්න 011 - 2605278 ට අමතන්න.ඔබට බොහෝම සුතූතියි.
      අපගේ වෙබ් අඩවිය
      www.idb.gov.lk/index.php?lang=en

  • @pathumbro9668
    @pathumbro9668 4 роки тому

    Taiteniyama okside ganne,kohenda,kohoma thanvalinda

  • @deepaliareyasena1921
    @deepaliareyasena1921 4 роки тому

    Thanks you sr nihatamani obata me veyaparay denen dena diyunu wewa me tahadu achchu ganna koheda teyenne

  • @madumalkapumulla4770
    @madumalkapumulla4770 5 років тому +4

    Mewage achchu gann thiyenne kohed

  • @nimeshlanka1137
    @nimeshlanka1137 3 роки тому

    Niyamai

  • @manjulaprasangaperera3753
    @manjulaprasangaperera3753 5 років тому +3

    Interlock ගල් නිෂ්පාදනය ගැනත් වීඩ්යෝ එකක් කරන්න පුළුවන්ද?

  • @sudeshmadusanka7173
    @sudeshmadusanka7173 5 років тому +2

    ගොඩක් හොදයි තව කෙනෙක්ට උනන්දුවක් ඇතිකරන එක මමත් මල් පොච්චි නිෂ්පාදනය කරනවා දියුණු වෙන්න පුලුවන් වුර්තියක්

  • @dinaljayasinghe9374
    @dinaljayasinghe9374 4 роки тому +1

    Mal pochchi achchu koheda ganna thiyenne?

  • @dushandushan5300
    @dushandushan5300 3 роки тому

    Sir mata pochhi hadanna yakada achhu.ganna puluwanda

  • @kamelialiya8332
    @kamelialiya8332 5 років тому +1

    kohomada obathumala muna gahenne,monaragala nedda office 1k man monaragala anushka

  • @gliyanage5001
    @gliyanage5001 4 роки тому

    හොද වැඩක් 👍

  • @රූපාඉන්දානි
    @රූපාඉන්දානි 4 роки тому +1

    ගොඩක් හොද දෙයක් මෙිවා හදන්නේ කොහේද අපට ලබා ගන්න හැකිද

  • @sanduniahinsa3963
    @sanduniahinsa3963 4 роки тому

    Jaya wewa

  • @haystyle6794
    @haystyle6794 4 роки тому +7

    ටයිටේනියම් හා සුදු සිමෙන්ති මිශ්‍ර කරන අනුපාතය?

  • @gliyanage5001
    @gliyanage5001 4 роки тому

    ජයවේවා

  • @sampathrajapaksha9244
    @sampathrajapaksha9244 5 років тому +3

    මමත් මේ ගැන හෙව්ව ගොඩක්...ගොඩක් ස්තූතියි....මේ අච්චු ගන්න තියෙන්නෙ කොහෙද

  • @rajithalakmal5788
    @rajithalakmal5788 3 роки тому

    Tayteniyam ganna thiyenne koheda

  • @janakabandaranayaka9383
    @janakabandaranayaka9383 4 роки тому

    What kind of training centre? No one using glows or other equipments....

  • @endrakodek4609
    @endrakodek4609 5 років тому +1

    Godak watinawa

    • @idbceylon
      @idbceylon  5 років тому

      ඔබට බෙහෙවින් ස්තූතියි.මෙවැනි වීඩියෝවන් තවත් ඔබ වෙත රැගෙන ඒමට අප බලාපොරොත්තු වෙනවා.දිගටම අපිත් සමග එතතු වෙන්න.වැඩි විස්තර ගන්න 011 - 2605278 ට අමතන්න.ඔබට බොහෝම සුතූතියි.

  • @chamilamanjula3378
    @chamilamanjula3378 5 років тому

    Achhuwa ganne koheda.tayteniyam ocxid ganne kohenda

  • @champichampi6125
    @champichampi6125 5 років тому +1

    Thanks 👌

  • @imudulahirumal1422
    @imudulahirumal1422 4 роки тому

    Kohenda thawa wisthara labaganne me sambandawa

  • @sahiruwijewardhana117
    @sahiruwijewardhana117 4 роки тому +1

    රවුම් මල් පෝච්චිවල mold එක හදන්නෙ කොහොමද ? තහඩුවෙන්මද?

  • @tomiyaproduct8430
    @tomiyaproduct8430 4 роки тому +1

    Fiber අචුව යෝදා ගන්ඩ පුලුවන්ද

  • @slchanuwa3615
    @slchanuwa3615 4 роки тому

    nice video

  • @aselakarunarathne4176
    @aselakarunarathne4176 Рік тому

    පුන්ච් ගල් කැට අලවන ගම් එකේ නම මොකක්ද?

  • @pedurudharmawansa2479
    @pedurudharmawansa2479 5 років тому

    What is the purpose for adding titanium oxide and kindly tell me its mixture. (white cement and titanium oxide)

  • @raviliyan2669
    @raviliyan2669 3 роки тому

    Tnx

  • @welovesrilanka3941
    @welovesrilanka3941 4 роки тому +1

    ටයි⁣ටේනියම් සිමෙන්ති සමඟ මිශ්‍ර කරනවා වෙනුවට කරන්න පුලුවන් වෙන ක්‍රමයක් දන්නවා ද ?

  • @virajperera8658
    @virajperera8658 4 роки тому +1

    මේ අච්චුව ගන්න තැනක් තියෙනවද.....?

  • @nilanisenanayaka2366
    @nilanisenanayaka2366 4 роки тому

    thank you sir

  • @samadaradamsiri9175
    @samadaradamsiri9175 3 роки тому

    Mal pochchi hadala weleddi watura daanna ona nedda simenti tada wenna

  • @nirmalpeiris1320
    @nirmalpeiris1320 4 роки тому

    pochchi achchu ganna thanak nadda

  • @sagarasameera6128
    @sagarasameera6128 4 роки тому

    Goal hodai.

  • @nishanthikumare5709
    @nishanthikumare5709 4 роки тому

    Sir mal pocchi thiyana podi කණු wage ewa hadanne achu hadanna onada

  • @milankanchana1760
    @milankanchana1760 3 роки тому

    පොඩි ගල් කැබලි අලවන ගම් එක මොකද්ද

  • @sanjayasankalpa6341
    @sanjayasankalpa6341 4 роки тому

    Me wage pochchi ganna koheda thiyenne

  • @pasindudilshan7210
    @pasindudilshan7210 4 роки тому +1

    මේවගෙ අච්චු ගන්න තැනක් තියෙයිද ?

  • @bolemachan5375
    @bolemachan5375 4 роки тому

    Achchu ganne kohennda kiyannako plz

  • @chathunilakshima4410
    @chathunilakshima4410 5 років тому +1

    me achcu ganna thina koheda

  • @possiblethinking6290
    @possiblethinking6290 4 роки тому +1

    course 1k thiyenawada. sambandawenne kohomada

  • @travelwithme6924
    @travelwithme6924 4 роки тому

    titanium ekka sudu simenti gala welenna tibbbama Eva ain wenawa ai a

  • @saduncoversong4871
    @saduncoversong4871 4 роки тому

    Me pocchi acchu gnna tynne koheda

  • @samanalatv9927
    @samanalatv9927 3 роки тому +1

    මේ අච්චුව ගන්නේ කොහෙන්ද

  • @Chathurangaga565
    @Chathurangaga565 4 роки тому +1

    කොහෙන්ද මල් පොච්චි අච්චු ගන්න තියෙන්නේ

  • @AsankaChandima
    @AsankaChandima 4 роки тому +3

    ඉහත කී සුදු සිමෙන්ති+ටයිටේනියම් ආලේපනය, සිමෙන්ති සුද මදින ලද පොලොවකට ප්ලෝ ⁣පේන්ට් එකක් වශයෙන් ආලේප කර අත්හදා බැලීමට අදහස් කරමි. සාර්ථක/අසාර්ථක බාවය කෙසේද???

  • @VillageFoods-zd8mb
    @VillageFoods-zd8mb 4 роки тому

    අච්චු ganna thanak thiyenawada?

  • @sumithrohitha2355
    @sumithrohitha2355 5 років тому +3

    pochchi achchu sada denna puluwan

  • @GihanAnuradha
    @GihanAnuradha 5 років тому

    Very informative. Thanks

    • @idbceylon
      @idbceylon  5 років тому

      Thank you for the feedback.

  • @walker1985
    @walker1985 3 роки тому

    ටයිටේනියම් අමුද්‍රව්‍ය මොනවද.කොහෙන්ද ගන්න තියෙන්නෙ.

  • @theexperiment3460
    @theexperiment3460 5 років тому

    Super video .so thanks.

  • @ගයියාගයියා-ඡ7ව
    @ගයියාගයියා-ඡ7ව 5 років тому +4

    මේ අච්චු ගන්න තියෙන තැනක් දන්නවද කාලයක් තිස්සෙ හොයනවා දන්නවනම් කියන්න අච්චු ගන්න තියෙන තැනක්

  • @තරුතරෑ
    @තරුතරෑ 4 роки тому

    godak lassani

    • @idbceylon
      @idbceylon  4 роки тому

      බෙහෙවින් ස්තූතියි.

  • @aselakuluppuarachchi1132
    @aselakuluppuarachchi1132 6 років тому +1

    Thanks.

    • @idbceylon
      @idbceylon  5 років тому +1

      ඒ ගැන විස්තර ගන්න 011 - 2605278 ට අමතන්න.ඔබට බොහෝම සුතූතියි.

    • @methdam3548
      @methdam3548 4 роки тому

      @@idbceylon achchu ganna තැනක් kiyanna sir plzz

  • @nalen1589
    @nalen1589 4 роки тому +1

    සින්ක්.හදන්න.බැරිද

  • @MrSurangafhscs
    @MrSurangafhscs 4 роки тому +1

    මහත්මයාණනි ,
    මා මේ වන විට රැඳී සිටින්නේ විදේශ රටක ය ,ලංකාවට ඒමට නොහැකිව , ලංකාවට ආ පසු සිමෙන්ති ආශ්‍රිත නිෂ්පාදන වැඩපළක් ආරම්භ කිරීමට තීරණය කර ඇත .ටයිටේනියම් පෝච්චි ඇතුළු ,මා මව්බිමට පැමිණි විගස ඔබතුමන්ලාව දැනුවත් කරන්නම් .මා හට සහයෝගය හා දැනුම ,ලබාදෙන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි .
    ස්තුතියි .

  • @ushani9571
    @ushani9571 4 роки тому

    Godak honda video ekak

  • @dinushapersonello2396
    @dinushapersonello2396 5 років тому

    patta wade onna channel good verry good

  • @anuradharanaweera9935
    @anuradharanaweera9935 5 років тому +1

    Interesting

    • @lankaranaraja620
      @lankaranaraja620 5 років тому +1

      Anuradha Ranaweera hir

    • @idbceylon
      @idbceylon  5 років тому

      මෙවැනි වීඩියෝවන් තවත් ඔබ වෙත රැගෙන ඒමට අප බලාපොරොත්තු වෙනවා.දිගටම අපිත් සමග එතතු වෙන්න.වැඩි විස්තර ගන්න 011 - 2605278 ට අමතන්න.ඔබට බොහෝම සුතූතියි.
      අපගේ වෙබ් අඩවිය
      www.idb.gov.lk/index.php?lang=en

  • @g.v.chandrarathna6376
    @g.v.chandrarathna6376 5 років тому +2

    Titaniam oxide ganne kohenda? Price kohomada

    • @dasunudara7512
      @dasunudara7512 4 роки тому

      සමහර හාඩ්වෙයාර් වල තියෙනවා ...1000/= කට ආසන්න ගානක් වෙන්නෙ ...

  • @nilukajayakodi8393
    @nilukajayakodi8393 5 років тому

    achchu.ganna.thanak.kiyana

  • @sriyadilrukshi6567
    @sriyadilrukshi6567 5 років тому +1

    As achchuwak miladi ganna koheda thiyenne kiyakda

    • @idbceylon
      @idbceylon  5 років тому

      ගන්න පුළුවන්. වැඩි විස්තර ගන්න 011 - 2605278 ට අමතන්න.ඔබට බොහෝම සුතූතියි.
      අපගේ වෙබ් අඩවිය
      www.idb.gov.lk/index.php?lang=en

  • @dilankachamidu3164
    @dilankachamidu3164 4 роки тому +3

    ටයිටේනියම් ඔක්සයිට් හාඩිවෙයාර් වල තියෙනවද

    • @nelukachandranath7183
      @nelukachandranath7183 4 роки тому +1

      හාඩ්වෙයාර් වල තියනව,ප්ලාස්ටික් ලීටරයෙ ටින් එකක එන්නෙ සුදු පාට කුඩක් විදියට.රුපියල් නවසීයකට වඩා අඩු ගානක් වෙන්නෙ මතක විදියට.

    • @nuwankumara5218
      @nuwankumara5218 4 роки тому

      500g...

  • @kasuniganeshika2159
    @kasuniganeshika2159 5 років тому +3

    Me අච්චු gan thenak කියන්න පුළුවන් ද

  • @chanakamaduranga2421
    @chanakamaduranga2421 4 роки тому

    Mewa sadana block ganna thiyenawada

  • @chamila82
    @chamila82 4 роки тому +2

    මේ විදිහෙ අච්චුවක් හදාගන්නෙ කොහොමද? අච්චුවක් සාමාන්‍යෙන් ගාන කීයද?

    • @pradeepkumara8056
      @pradeepkumara8056 4 роки тому +1

      Achchu hadala wikunana tan oni tharam thiyanwa poddk balanna

    • @idbceylon
      @idbceylon  4 роки тому

      බෙහෙවින් ස්තූතියි.අවශ්‍යනම් අමතන්න Mr.කුමාර 0705341207

    • @idbceylon
      @idbceylon  4 роки тому

      බෙහෙවින් ස්තූතියි.අවශ්‍යනම් අමතන්න Mr.කුමාර 0705341207

    • @tharukadesilva9187
      @tharukadesilva9187 4 роки тому

      @@pradeepkumara8056 koheda tiyenne

  • @madukalakshan3383
    @madukalakshan3383 5 років тому

    ganna thiyena then aka no ewanda

  • @ericklasantha7163
    @ericklasantha7163 5 років тому +8

    ටයිටේනියම් ඔක්සයිඩ් කොහෙද ගන්න තියෙන්නේ ...

    • @chamindamanawadu1230
      @chamindamanawadu1230 5 років тому +1

      Colombo chemical kada wala balannaa....

    • @ericklasantha7163
      @ericklasantha7163 5 років тому +1

      @@chamindamanawadu1230 ස්තූතියි

    • @idbceylon
      @idbceylon  5 років тому +1

      ගන්න පුලුවන් වෙළදපොලේ පහසුවෙන් සොයාගන්න පුලුවන්.වැඩි විසතර ගත්ත 011 - 2605278 ට අමතන්න.ඔබට බොහෝම සුතූතියි.

    • @tamaratamara1192
      @tamaratamara1192 5 років тому

      mewa gnne kohenda

    • @udenipriyanka126
      @udenipriyanka126 4 роки тому

      @@chamindamanawadu1230 hi

  • @Alice-pk5uu
    @Alice-pk5uu 5 років тому +4

    Great sir

  • @liyanagedon9748
    @liyanagedon9748 5 років тому +1

    Tnxx☝️☝️

    • @idbceylon
      @idbceylon  5 років тому

      ඒ ගැන විස්තර ගන්න 011 - 2605278 ට අමතන්න.ඔබට බොහෝම සුතූතියි.

    • @lahirusubhashana184
      @lahirusubhashana184 5 років тому

      Good job

    • @idbceylon
      @idbceylon  5 років тому +1

      ස්තූතියි

  • @rutv5897
    @rutv5897 4 роки тому

    titenium dixode kylne ghl tynne ai e

  • @smmtwestern350
    @smmtwestern350 4 роки тому +4

    මේ සම්බන්ධව පාඨමාලාවක් හදාරන්න තියෙන්නෙ කොහෙද. විස්තරයක් දැනගන්න පුලුවන්ද

    • @sampathk1212
      @sampathk1212 4 роки тому

      011 2 607003 හෝ් 0775730763 www.idb.gov.lk/index.php?lang=en